what qualification for vidyapeeta | විද්‍යාපීඨ යන්න මෙච්චර සුදුසුකම් 😲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • විද්‍යාපීඨ අපේක්ෂාවෙන් ඉන්න ඔයාට ගොඩක් වැදගත් දෙයක් තමයි විද්‍යාපීඨ යන්න මොනාද තියෙන්න ඕන සුදුසුකම් කියලා දැනගන්න එක. ඉතින් මේ video එකෙන් ඔයාට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් ඒ සම්බන්ධව.
    මේ සුදුසුකම් තියෙනවනන් ඔයා අනිවාරෙන් විද්‍යාපීඨ අයදුම් කරන්න. අධ්‍යාපන සුදුසුකම් අඩුයි කියලා ඉල්ලුම් කරන් නැතුව ඉන්න එපා.මොකද ඔයාට අවස්තාවක් ලැබෙන්න බොහො දුරට පුලුවන්.ඒ වගේම මේවගේ විද්‍යාපීඨ වලට අදාළ අලුත් තොරතුරු දැනගන්න, දැන්ම subscribe කරලා තියාගන්න.
    channel link- youtube.com/@h...
    Knowing what qualifications are needed to get into college is very important for you looking for college. So you can learn a lot about it from this video.
    If you have these qualifications, you should apply to colleges. Don't keep applying because your educational qualification is low and you won't get a chance. Also subscribe now to know new information related to these colleges.
    විද්‍යාපීඨ අයදුම් කරන්න අවශ්‍ය සුදුසුකම්- • what qualification for...
    විද්‍යාපීඨ අයදුම් කරන්න බැරි කාටද- • විද්‍යාපීඨ අයදුම් කරන්...
    විද්‍යාපීඨ අයදුම් කරන්න කලින් අනිවාර්‍යෙන් බලන්න- • විද්‍යාපීඨ අයදුම් කරන්...
    විද්‍යාපීඨ තේරුනාට පස්සෙ මොකද වෙන්නේ- • විද්‍යාපීඨ තේරූනාට පස්...
    #vidyapeeta
    #peeta
    #teachingexams
    #vidyapeetagazzete

ความคิดเห็น • 17

  • @meninduharsana
    @meninduharsana 24 วันที่ผ่านมา +1

    Vidyapita yanna GIT paper eka vadagath venwada

  • @bashaniKaushalya
    @bashaniKaushalya 7 วันที่ผ่านมา

    al walata sinhala keree naththan vidyaapita yanna barida anee reply marannako

  • @avishkaratrhnayaka2380
    @avishkaratrhnayaka2380 3 หลายเดือนก่อน

    Maths walata 2shy s තියෙන අයට මුකුත්ම පාඨමාලා නැද්ද

  • @nimendridissanayake
    @nimendridissanayake 7 หลายเดือนก่อน +2

    Languages walata apply krnne kohomda.awashya Sudusukam monada

    • @exam_hub_
      @exam_hub_  7 หลายเดือนก่อน +1

      video soon

  • @Tharu816
    @Tharu816 7 หลายเดือนก่อน +1

    4th shy අයට පුලුවන් ද?

    • @exam_hub_
      @exam_hub_  7 หลายเดือนก่อน

      oyage vayasa aurudu 25t aduinn, 2021,2022 kiyana aurudu athulatha a/l karala thiyenawanan me para gazzete ekt apply karanna puluwan.

    • @Tharu816
      @Tharu816 7 หลายเดือนก่อน

      මට දැන් 22යි මන් ඊලග අවුරුද්දේ සයන්ස් වලින් third shy කරනවා....එතකොට මට වයස වැඩි වෙයිද?

    • @exam_hub_
      @exam_hub_  7 หลายเดือนก่อน

      na . ethkot oya apply karanna one 2024/2025 gazzete ekata

    • @dimalshanilakshani9783
      @dimalshanilakshani9783 20 วันที่ผ่านมา

      ❤​@@exam_hub_

  • @kmwijerathna557
    @kmwijerathna557 6 หลายเดือนก่อน

    Dan apply krnn puluwnd.gazet ek awilld

    • @exam_hub_
      @exam_hub_  6 หลายเดือนก่อน

      thama na

  • @nimendridissanayake
    @nimendridissanayake 7 หลายเดือนก่อน

    Campus ekata apply krala Not selected kiyla awama Vidyapeeta apply krnna barida apata

    • @exam_hub_
      @exam_hub_  7 หลายเดือนก่อน

      puluwan.ugc ekata register une nathi nisa vidyapeeta apply karanna.

    • @nimendridissanayake
      @nimendridissanayake 7 หลายเดือนก่อน

      @@exam_hub_ Ok Thank you ♥️

  • @nimendridissanayake
    @nimendridissanayake 7 หลายเดือนก่อน

    Dan Diploma eka wenuwta Degree ekakda denne

    • @exam_hub_
      @exam_hub_  7 หลายเดือนก่อน +1

      video soon