Thank you sir logic gates flip flop bruwa hitiye u tube eke godak famous teachersla ge vdos bluwa ..logic gates ehem it guruwarunge pawa vdos bluwa eth ekakinwath ganan hada ganna bari una.. Sirge vdo eka bluwata passe thmai prshna karaganna puluwan une..Thank You so much sir❤🙏
Sir I was not able to cover this lesson in my class. I was devastated but I thought that I should somehow cover these lessons. So when asking for advice from a friend of mine, he recommended these lessons telling they were great. And sure they were fantastic! I was going to drop the whole Electronics lesson for A/Ls but these lessons gave me the knowledge and logic to go on to even do the essay question in the paper! And I'm definitely going to do these. All the videos were perfect! You have put so much thought into giving the points very clearly and as fast as possible. There are almost no pauses no taking round the bushes just straight to the point. Not even a second wasted. Not to forget that all of these were for absolutely no cost to me as a student! Sir you are the definition of teaching angel! Thank you for giving me this peace of mind. I'm definitely going to recommend your lessons to as many students as possible. May you gain more and more merits for these fruitful things you are doing. Wishing you the best of health! May the triple gems bless you sir!
okkoma video baluwa sir note eka supiri anika supuriyata theruna dan papers wala me electronics kotasata uparima lakunu ganna puluwan sir hinda thama sir sirta godak pin sir ❤❤
Thank u very much sir ..Sir nisa thamai electronics puluwan une .. Mata 1st shy ekedi බැරිවම තිබුණු කොටසක් තමා තාර්කික ද්වාර කියලා කියන්නේ . Electronics sampurnayenma hadagatte sir ge me videos walin thamai.. Kalin nam electronics thiyena essay questions balannath bayai ..Eth dan sir nisa kisima bayak nathuwa past papers essay karanna puluwan.. සර්ට ගොඩක් පින් 🙏
සර් මං කොළඹින් .A 3ක් ගත්ත කෙනෙක්.old syllabus මට ඕක හරියට ඉගෙන ගන්න බැරි උනා මං පන්ති ගිය ගුරුවරුන්ගෙන්.මං දැන් you tube channal එකක් කරගෙන යනව Physics ,ඒකෙ ළමයින්ට උගන්නන්න මේ පිලිපොල කොටස වැදගත් නිසා මං මේක ඉගෙන ගන්න හිතුව.සර් ගැන ලොකු පැහැදීමක් ඇති උනා...සුජිත් ලියනගේ කියල ප්‍රසිද්ධ සර් කෙනෙක් ඉන්ව කියල ළමයි කිව්වට අද තමා සර්ගෙ වීඩියෝ එකක් මුලින්ම බැලුවෙ.අද තේරුන අපරාදෙ කලින්ම සර්ගෙ වීඩියෝ බැලුවනම් කියල.සර් මෙච්චර දක්ෂ ගුරුවරයෙක් කියල අදයි දැනගත්තෙ.ඇත්තමයි සර් ඉතාම පැහැදිලිව කියල දෙන අති දක්ෂ ගුරුවරයෙක්.මං එක තරුණ සර් කෙනෙක්ගෙ flip flop video එකක් බැලුව.ඒ කොල්ල OR Gate එක පොල් කට්ටක් වගෙ අදින කොටම මට තේරුන මූ දන්න පිලිපොලක් නෑ කියල😅OR gate එකක් පොල් කට්ටක් වගෙ ඇදල හරියන්නෙ නෑනෙ.කෙලවර උල් වෙන විදිහට shape එකක් තියෙනවනෙ.පස්සෙ මං මගෙ medicine යන යාලුවෙක්ට කෝල් කළා..ඌ තමා කිව්වෙ සුපිරි වීඩියෝ එකක් තියෙනව මංජි,සුජිත් ලියනගේ සර්ගෙ.උබ පැයක් වැය කරල හරි ඒකෙන් ඉගෙන ගනින්.මරු ඒක කියල.අදින් පස්සෙ මං You tube එකෙන් සර්ව ප්‍රමෝට් කරනව.ගාල්ලෙ ළමයි වෙන සර්ලගෙ පස්සෙ යනව,ආයෙ උන්ට මං කියන්නෙ සුජිත් ලියනගේ ගෙ පන්ති යන්න කියලයි...💪ජය වේවා සර්ට.බුදුසරණයි ❤❤❤💯💯!!
බොහොම ස්තූතියි පුතේ... ඔය වචන ටිකම මට මාර හයියක්... විශේෂයෙන්ම ඔයාලා වගේ යමක් තේරුම් ගන්න පුළුවන් දරුවන්ගේ ඇගයීම් මට පුදුම සතුටක්...
AAA k gaththa nam jpure giye ai
@@dimanthakarunarathna6164 ඒක තම තමන්ගෙ කැමැත්ත මටත් AAB මට ඉන්ජිනියරින් යන්න පුලුවන් ඒත් මන් යන්නෙ කොලඹ පිසිකල්
සර් මෙ අක්කව ගාවගන්න එපා මෙයා එච්චර හිද කෙනෙක් නෙවේ... ළමයින්ව ගෲප් වලට ඇඩ් කරගෙන කුනුහරප ස්ටේටස් දාගෙන, සර්ලට මඩ ගහලා ඒවගෙන් සල්ලි අරන් ජීවත් වෙන අමුතු ජීවියෙක්
@@dimanthakarunarathna6164first eke result bbc.eya ekn rejister wela.second A3i.aprde medicine yann thibb eka 😢
මේ කොටස තේරෙන්නැතිව youtube එක පීර පීර හෙව්වා logic gates වල හොදම video eka හම්බුනා කියල තේරුනා නියමයි සර් හොදටම තේරුනා ... 0 ඉන්න ලමයෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් විදියට සර් උගන්වනවා ඒ ශෛලිය නියමයි🙏🙏🙏
💯Thx sri hodata theruna මම කවදාවත් සර් ගේ cls ඇවිල්ලා නැ ඒත් A/l result ආවම සර්ට කියලා යන්න එනවා ජය වේවා දියුණුවෙන් දියුණුවට පත් වේවා
Result komei bkh
Bokkhh..rslt kohomda?
Mind ralaxer left🤣
Result left wela wage😂😂
ගොඩාක් පින් සර්....2022 අපිත් මේකෙන් ගොඩාආආක් ප්‍රයෝජන ගත්තා....අපිට විතරක් නෙවේ ඉස්සරහ නන්ගිලා මල්ලිලා ඔක්කොටොමත් මේක කීයා ගන්න තරම් වටින උදවුවක් වේවි.....thank you sir
සර් .. මන් second shy කරන කෙනෙක්.. first shy එකේ මට electronics කිසිම දෙයක් තේරුනේ නෑ ... මන් මේ ලගදි තමයි සර්ගෙ electronics lesson එකෙ බලන්න පටන් ගත්තෙ ....
කියන්න සතුටුයි සර්.. මුලු පාඩම ම සුපිරියටම තේරුනා.. මටත් ඕන ගානක් හදන්න දැන් පුළුවන් ... electronics ගාන මට හදන්න පුළුවන් කියල මට මාර විශ්වාසයක් දැනෙනවා...
සර්ට ගොඩාක් පින්.. සර්ට ගොඩාක් ස්තුතියි ...
සර්ගෙ සියලු යහපත් ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කරන කියන සියලු යහපත් දේම ඉශ්ට සිද්ද වේවා...🙏🙏🙏🙏🙏🙏🙏
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
සුපිරියි සර් මේ ඉගැන්වීම💪💪
Manji Akka🤗😊
💞💞💞💞💞
ඇත්ත දෙවිවරු අදුරගත්ත ගොඩක් පින් සර්
All the best දියුණුවටම පත් වේවා
මම සර්ගෙ පන්ති ඇවිත් නෑ,ඒත් මම ප්‍රතිඵල ආවම සර් ඉන්න තැන කොහොම හරි හොයගෙන ඇවිත් සර්ගෙ කකුල් අල්ලලා වදිනවා.සර් නිසා දැන් මට ඉලෙක්ට්‍රොනික ටික පුලුවන්...
සර් මං සර්ගෙ පන්ති එන ළමයෙක් නෙමෙයි..ඒ වුනාට සර් මේ දාපු Electronics පාඩම් මාලාවෙන් මට ඒ පාඩම හොදටම කරගන්න පුලුවන් වුනා..සර් උගන්නන විධිහට හොදට තේරුම් ගන්න පුලුවන්..සර්ට ගොඩක් පින්!!!... බුදු සරණයි....
අනේ සර් බොහෝම පිං.........සර්ල වගේ හොද සර්ල ඉන්නෙ බොහෝම ටිකයි.....මුලු ලංකාවෙම ලමයින්ට සර්ගෙන් ඉගෙන ගන්න ඉඩ දුන්නට සර්ට් ගොඩාක් ස්තූතියි
මේ තරම් දැනුම් සම්හාරයක් අපිට දෙන මේ ගුරුවරයෙකු නම් නෙවෙයි .මේ නම් ගුරු උත්තමයෙක්...
තැන්ක්යූ සර්. පාඩම හොදටම තේරුනා. සර්ගේ ක්ලාස් එන්න තිබුනනම් කියලා හිතුනා😓 ගොඩක් පින් සර්.🌹💙
Mm 2021 sir kohed cls krnne🤔🤔
දන් නෑ 😶
@@amiladilshan__528 oya 2021 ekknkd
නෑ. 20
@@amiladilshan__528 mkkd scl
සර්ගේ වීඩියෝ බලලා past paper වල Essay ,MCQ ඔක්කොම වගේ කරගන්න පුලුවන් උනා..Essay කරගන්න තෙරැන්නෑ මුලින්..සර් කියලා දුන්න විදිහට තේරැනා හොදටම❤❤
Thank you sir... දානකන් බලන් හිටියේ. ගොඩාක් පින් සර්...😍😘🙏
ගොඩක් ස්තුතියි සර් මේ video එකට.මං UCSC ake BIT එක කරන student කෙනෙක්...elections දැනුම අලුත් කරගන්න youtube එකේ ගොඩක් video බැලුවා.ඒත් නිර්ලෝභීව දැනුම බෙදල දීපු ගුරුවරයෙක් තමා සර්..
ගොඩක් අය තමනගේ class pramot කරන්න දගලන්ව විතරයි දැක්කේ..සර්ට ජය.....
සුපිරි සර් මුළු පාඩමම හොදට තේරුණා ❤❤
Sir, I trust U are the best phy6 teacher in SL.Tk U very much.
Godak pin sir 🙏❤️🙏 padama hodata theruna
Sir පාඩම හොඳටම theruna.thanks sir 🙏
Thank you so much sir. Niyametama padama තේරුම් giya.❤️❤️
Thankz sir🙏
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම ඉවර කරන්න සර්.
sir. I am blissful to learn from you in this hard time. I did not understand Electronics at first.But now it is easy so thank you very much sir....
බොහොම ස්තූතියි සර් සුපිරියටම තේරුනා...
Thank you sir....electronics ඔක්කොම videos ටික බැලුව....🔥☺👌
Thank you sir logic gates flip flop bruwa hitiye u tube eke godak famous teachersla ge vdos bluwa ..logic gates ehem it guruwarunge pawa vdos bluwa eth ekakinwath ganan hada ganna bari una..
Sirge vdo eka bluwata passe thmai prshna karaganna puluwan une..Thank You so much sir❤🙏
සර් කියාදෙන විදියට තේරැමි හරි පහසුයි🙏🙏
හරිම පැහැදිලියි සර්. බොහොම ස්තූතියි 🙏
Thank you so much sir...Great explaination❤
Okkoma baluwa niyamayi
Bohoma sthuthi sir❤️
Kawadawath sirge class awith naa mulinma electronics igena gaththe sirgen ❤❤❤
mahathpalayy mahaanisansayy.godak pin sir.electronic goda
Thanks sar sirge mn clz awilla ne hebai mata u tube vdeo walin electronics hodata theruna ...
Godaaak pin sir 🙏🏻🙏🏻🙏🏻🙏🏻 mulu padamama cover kra gatta. Hodata theruna sir, sir karana kiyana hama deyakma hithana widiyatama saarthaka wenna kyl hadawathinma prarthana karanawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️ budu saranai sir 🙏🏻🙏🏻❤️❤️❤️
I'm loving it...😍😍😍
Thank you very much sir...💯
Godak sthuthi sir, sirta dirgayusha labewa.
Thank you so much for this social service. Good Luck!
බොහොම ස්තුතිය සර් මේ කරන වඩේට. ගොඩක් පින්. අපිට මේ videos හුගක් වටිනවා .🙏🙏📕👩🏫
thank you sir.godak pin sirta.hodata teruna me padama.
සම්පූර්ණ වීඩියෝ සෙට් එකම මරු. සුපිරියි. සරලයි.නියමයි.
Note එක එවන්ඩ පුළුවන්ද?
ගොඩක් පිං සර් හොදට තේරුනා .💖💖💖💖💖💖
Note එක එවන්ඩ පුළුවන්ද?
thank u so much sir .man giya panthiye me padama hariayata igan nuwe na dan thama hariyatama therenne
ගොඩක් ස්තුති සර් , අනිවාර්යයෙන් මම විභාගෙ ඉලෙක්ට්‍රොනික් ගානට පුළුවන් උපරිමයෙන් ලකුණු ගන්නවා ඉතින් සර් සර්ට ගොඩක් ස්තුති 👊❤
Thank you very much sir.I understood the lesson well.This is a great social service.Wish you all the best sir.
Video eke thathprykwath apathe hariye nha....lamaige paththen uparima saadaranawa hithana sir kenek...kiynna wchna nha..gdk dukai sirge student knk nuna eka gana..😥😔🙏🙏🙏...good luck sir..
ගොඩාක් පින් සර්, ආයෙත් 2shy එකට electricronics මතක් කරගත්තා 😊
ඔක්කොම වීඩියෝ ටික බලලා ඉවර කරා...සර්ට ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං..❤️❤️❤️
Note එක එවන්ඩ පුළුවන්ද?
Thanks sir...dn thmy hariytm therum gaththe padama🙏
Me para supiryt eletronic tika go da gatta sir..Thank you sir me wagw video dammata..❤️❤️❤️❤️❤️❤️
35,36,37 Practical ටිකත් ඉක්මනට කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව සර්
Thank you sir godak pin .supiri sir igenwima hodtama theruna ...thank you..❤️
සුපිරි ගුරුවරයෙක්♥️
thanks you sir.respect.. god bless you!!!
Tnx sir padamama goda dagaththa..❤️❤️🙏🙏
Still the best electronics video series ❤ 2024 AL
Sirge ugannana piliwela nisa Electronics unit eka hodatam teruna.. sirge e e kotasata adala past paper viwaranet marama widiyata watinawa..mama Kandy. clz yana eka nawattala sirgen electronics karagatta.. mata electronics supiri..AL karana hemoma wenuwen e vage deyak karanna wehesunu sirta godak pinn.. evagema godak sthuthiii..
Thank you sir hodtma teruna🙏🙏
All the best sir!!!!
Sir පින් මෙ කරන උදව්වට 🙏
Thank you very much sir . සර්ට ගොඩාක් පින්!!!
සර්ගෙ ඉගැන්වීමනම් නියමයි 👌❤️❤️❤️
සර්ට ගොඩක් ස්තුතියි.පාඩම හොදට තේරුනා . 🙏❤️
Thank you sir! May god bless you ❤️!
මම දැක්ක නිහතමානීම ගුරු තරුව 🌟 ❤️
Thank you sir🙏❤️ .. hodata theruna sir..
Please mata me padame full note eka thiynawanam ewanawda ? loku help ekak . whatapp 0717445985
niyamayi sir niyamayi................................
Thank you sir godak dewal igena gatta.
godak sthuthi sir mulu padamama cover kra gatta. electronic kalin baruwa hitiye. mcq tikawath goda daganna kiyl balanna ptn gatte. dan essay prashnetama uttra liwwahaki. sirta godak pin.
sir man exam ekedi electronic prashneta hondatama uttara liwwa. a hinda exam ekedi time ekath manage kr gnna puluwan una. mn gampaha 144 ABB. engineering ynna puluwan wei. godak sthuthi sirta.
Sir I was not able to cover this lesson in my class. I was devastated but I thought that I should somehow cover these lessons. So when asking for advice from a friend of mine, he recommended these lessons telling they were great. And sure they were fantastic! I was going to drop the whole Electronics lesson for A/Ls but these lessons gave me the knowledge and logic to go on to even do the essay question in the paper! And I'm definitely going to do these. All the videos were perfect! You have put so much thought into giving the points very clearly and as fast as possible. There are almost no pauses no taking round the bushes just straight to the point. Not even a second wasted. Not to forget that all of these were for absolutely no cost to me as a student! Sir you are the definition of teaching angel! Thank you for giving me this peace of mind. I'm definitely going to recommend your lessons to as many students as possible. May you gain more and more merits for these fruitful things you are doing. Wishing you the best of health! May the triple gems bless you sir!
thank you.
@@VidunaPhysics ❤❤
okkoma video baluwa sir note eka supiri anika supuriyata theruna dan papers wala me electronics kotasata uparima lakunu ganna puluwan sir hinda thama sir sirta godak pin sir ❤❤
@iuproduction4756 niyamai. Xm eka hodatama karaganna
Sir ta godak pin me padam tika kiyala dunnata.🙏🙏🙏 sir hodata kiyala denawa tnq.😃😃😃😃😃
thnx sir I got each n everything
This is really useful. Gained a lot. Thank you so much sir💓🔥
Electronics mulu padamama meke thiyenawada ?
Bohoma pin sir sirta me pinama athi
theruna nethi godak deval theruna sir obata boho pin
Thank u very much sir ..Sir nisa thamai electronics puluwan une .. Mata 1st shy ekedi බැරිවම තිබුණු කොටසක් තමා තාර්කික ද්වාර කියලා කියන්නේ . Electronics sampurnayenma hadagatte sir ge me videos walin thamai.. Kalin nam electronics thiyena essay questions balannath bayai ..Eth dan sir nisa kisima bayak nathuwa past papers essay karanna puluwan.. සර්ට ගොඩක් පින් 🙏
Thank you sir !!!! 👍👍👍👍👍👍
2024 electronic essay ek krnw. sir ta godakma pin ada wenakamma me vedio hide krnne nathuwa thibbata😍💙💙
Thank you sir..padama hodata theruna..sirw amthk wen na kawadawath..❤️🙏
නියමයි සර්.... ගොඩක් ස්තූතියි 😍😍😍
ගොඩාක් පින් සර් මේ කරපු උදව්වට❤️🙏
nice work sir,❤️thank you very much🙏
Thank you so much sir.
💙💙
ගොඩක් පින් සර් මෙ කරන මෙහෙවරට🙏🙏🙏🙏
Perfect sir🙏👍❤️
ගොඩක් පින් සර් !!!
Sir padarthaye yanthrika guna padame ithuru tika daana.
Thank you very much sir...mama 2019 galle class eke sirge hoda golayek❤️
Niyami sir🙏🙏🙏
sir, api physics full papers karala discuss karamukoo....
💓👌niymi sir
Godaaaak pin sir puluwan nm වාෂ්ප කොටසත් me widiyata kiyala denna sir
Thankyou very much sir 😍😍😍😍😍😍😍😍
elactronic rachana prashnath videos danawada sir
Sir were supri.pattata therenawa.thanks.sirta pin
Thank you sir (🌟🌟🌟🌟🌟)
Thank you sir...
Thank you very much sir..................
ගොඩක් පින් සර්ට
Niyami sir❤️❤️❤️
Thank u sir. Good work
බුදු සරනයි සර් ❤❤