ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තෙන්ම ලොකු දුකක් දැනුණා..සමුපකාර පරාජිත බව අහලා..දැන් නම් හිතට සතුටුයි..❤❤❤❤❤❤..මඩ වලින් හරි මෙවුන් සමාජය නොමග යවන්න හදන්නේ..
ස්තුති චතුරංග ❤❤❤මාලිමාවට ජයවේවා මව්රට දිනේවා.😊😊😊
චොකා මල්ලි ගැන අපේ චතුරංග කියපු හැටියට මට විතරද හිනා ගියේ..නියමයි සහෝදරයා ඔහොම යං..අපේ ප්‍රණාමය ඔබට.
ඇත්තෙන්ම අපි හිතන් හිටියේ සමුපකාර චන්ද මාලිමාව පරාදයි කියලා. අපේ මිනිස්සු මෙච්චර කුහකද කියල හිතුනා.දැන්නම් හිතට සතුටුයි.ඔබට ස්තුතියි.
❤❤❤❤❤🎉 සහතික ඇත්ත මමත් හරිම සංවේදී උනා දැන් නම් සතුටුයි
සමූපාකාරවල පාලන බලය මෙතෙක් ඇල්ලුවේ නිල් කොල දේශපාලනයයි. එය කවුරුත් දන්න රහසකි! එසේම බොහෝ සමූපකාර සමිතිවල බලයේ ඉන්න නිල් හෝ කොල කණ්ඩායම ඉදිරියේ පවත්වන සභිකයින් තෝරාගැනීමේ ජන්දයට කල් තියාම සූදානම්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ හකුළා දමමිනි! සමූපකාර ජන්දයට සභිකයෙකු වශයෙන් සහභාගීවීමට එම සමූපකාර සමිතියේ සාමාජිකයකු වියයුතුයි. ඒ සඳහා අදාල ප්‍රදේශයේ අයෙකු සාමාජිකත්වය අයදුම් කිරීමේදී ඊට මාස 6ක් පෙර කාලය තුල සමූපකාරයෙන් බඩු හෝ සේවා මිලදී ගැනීමක් කර ඒ සඳහා තමන්ගේ නම ඇතුලත්කර ගත් බිලක් කුවීතාන්සියක් තිබියයුතුවේ. නමුත් සමූපකාරයේ බලයේ ඉන්න සභාපතිගේ සහ දේශපාලන අධිකාරීයේ මෙහයවීම මත ඔවුන් නම නොයොදා හෝ ඉල්ලුවොත් නමෙන් භාගයක් ( උදා;- නිමල් ) යොදා දෙන අතර සම්පූර්ණ නම ලියන්න වෙලාවක් නැතිබවද ඔවුන් කියයි! මෙයාකාර උප්පරවැට්ටි යොදමින් නව සාමාජිකයන් බඳවාගැනීම නවත්වාලීමට කටයුතු කරයි!එනිසාම පෙර සූදානමක් නොමැති ජවිපෙට සිදුවී ඇත්තේ තම පරණ විස්වාසවන්ත අදූෂිත පුද්ගලයන් සාමාජික කරවා ජන්දයට ඉදිරිපත් කරනවා වෙනුවට කලින් හිටපු නම්ත් ළඟදී ජාතික ජනබලවේගය හා එක්වු පිරිස් සම්බන්ධකරගෙන ජන්දයට ඉදිරිපත් කිරීමයි! නමුත් දැනට සති 3 කට පෙර කඩුවෙල සමූපකාරයේ සභිකයින් 100 ක් තෝරාගැනීමට ඡන්ද විමසීමේදී ජවිපෙ කණ්ඩායමේ 100 දෙනාම තේරුණා. කිසිදු ඡන්දයක් මාලිමාවෙන් හැර තේරුණේ නැත. මේ වැලිවිට හෙවත් තුම්පනේ එජාපයට වැඩි වාසි සහිත ප්‍රදේශයේ, ඔවුන්ගේ්ම හිතවතුන්, සාමාජිකයන් මුදලට ගත්තා!
හ@@GamageSomalathaහිමිදිරි පාන්දර අහපු සුබම ආරංචි ය .සෝමලතා නෝනේ ඇත්තමයි පට්ට හැපි .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
yes of course you are correct I'm also telling same thing.
දෙවියන්ගේ නියමයෙන් සොබාදර්මය නිවැරදිව නඩු අහනවාමයි🙏❤🙏❤️
ඔබ නම් නියම මාද්‍ය වේදියෙක්මයි.ලස්සනට නිවුස් ටික කියනවා.ජය වේවා❤
අපි හිතුවෙත් මාලිමාව පැරදි කියල දැන්නම් හරි සතුටුයි ❤❤❤
@@Champa-k2i 👌👍
මේ news එක එනකල් මග බලන හිටපු මම ගොඩක් සිතූති. සහෝදරයා 🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
මාත් දුක් උනා මොකද මේ පැරදුනේ කියලා එත් දුකින් හිටියේ දැන් තමයි හිතට සතුටක් ආවේ
ඔබතූමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾
අපේ ආන්ඩුවට පුලුවන්නන් ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
බොහෝම ස්තූතියි චතුරංග පුතා අපි හැමෝම ඇත්තටම හිතුවේ සමූපකාර චන්දෙන් මාලිමාව පරාදයි කියලා අද උදේ දෙරන අරුනත් කිව්වේ මාලිමාව පරාදයි කියලා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
❤❤❤
බොහොම වැදගත් බුදුසරණයි චතුරංග ඔයාට ❤️🌹🇰🇼 අගුණුකොල පැලස්සෙ නැ හුංගම තියනවා බොහොම වැදගත් චතුරංග ❤❤❤
අසත්‍ය ප්‍රකාශ කරණ අයට දඩුවම් දෙන විදියක් තියෙන්න ඕනේ.
Penawane danduwam dena widiha
ඇත්ත , මම හිතුවේ මාලිමාව සමුපකාර චන්දන ය පැරදිලා කියලා. මොකක්ද මේ සිද්ද වුනේ කියලා. ගොඩාක් ඔබට ඉස්තුති යි මේ ආකාරයෙන් අපි දැනුවත් කිරිම පිලිබදව.👍💖💜️♥️🧡
පැරදුනේ නෑ ප්‍රචාරය ගියේ ලොකු ගානකින් දිනුවේ නැති බවට.ගම්වල අයට ගොඩක් සහන දුන්නා මේ පොඩි කාලයතුලදී.මම පුදුම උනා එහෙම වෙලත් ලොකුවට දින්නේ නැත්තේ ඇයි කියලා. මේ අය මිනිස්සුද කියලත් හිතෙනවා මෙහෙම රඟන්න.
ඇත්තමයි මල්ලි මාත් හිටියෙ සමූපකාර පරාදයි කියලා,මුන්ට නඩු දාලා හිරේ යවන්න
මමත් හිතුවා😢
Anewaryenma okun here danna one kalakanne
විවිධ සේවා සමූපකාර සංගමය හුංගම අගුණුකොලපැලස්ස සමූපකාර නැ සහොදරයා මහ ජනතාව තවදුරටත් අපහසු තාවයට පත්වෙනවා මාලිමාව ට ජයවේවා චතුරංග ඔබට බොහෝම ස්තුතියි 🙏🇰🇼
ජය වෙිවා මල්ලි ❤❤❤❤❤
මාලි මාවට ජයවේවා 🎉
මොනව කීවත් රට අනුරට අනුර රටට අවු; 15 එවිට රට පොහොසත්🎉🎉🎉🎉🎉🎉
🧭🧭👍✝️✌️❤️🙏🏆🏆🏆
@susilayupala2959 සතුටුයි 😃
පුහුල් හොරා කරෙන් දැනෙ මාලිමාවට ❤ජය❤ජය❤ජය❤
නොකඩවා ජනතාවට සත්‍ය තත්ත්වය පැහැදිලි කරන සහෝදරයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් දවසකින් කොමන්ට් එකක් ලිව්වේ..සොරි ඈ.😊 මේ දවස් වල වැඩ හරි හරියට..🥺..විවේකයක් ලැබුන ගමන් ලියන්නම්.ඒත් ලයික් එක නම් වරද්දන්නෑ 😊
අපිට ආරංච්චච් ඇතුලේ කියලා මේ දවස්වල.
වහාම අසත්‍ය පුචාරකරන අයට පරීක්ෂණ පවත්වා ,උපරීම දඩුවම් දෙන්න.
ඔබටත් රජයටත් ජනාදිපති තුමන්ටත් බුදුසරණයි දෙවි පිහිටයි මල්ලි npp රජය කරන සැමදේම ජනතාවට ත් සුබ ගෙනදෙන වැඩ කටයුතු සාර්ථක වේවා. මාලිමාවට ජයවේවා.
Obage sevaya wishistai Jaya niyathi.apith pudumavela hitiyr . jayaweva .
ජය වේවා මාලිමාවට ❤❤❤❤
ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤
Malimavata.....❤....jayaweva.....
ඇත්තටම හිතුවේ එහෙම තමා බොහොම ස්තුතියි චතුරංග සහොදරයාට ❤❤
අසත්‍ය ප්‍රකාශ කරණ අයට දඩුවම් දෙන විදියක් තියෙන්න ඕනේ. ස්තුති චතුරංග ❤❤❤මාලිමාවට ජයවේවා මව්රට දිනේවා
රටේ ජනතාවට බොරුව ප්‍රචාරය කිරීම සදහා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බැරිද එසේ කිරීමට නොහැකි නම් රාජ්‍යයක් වැඩක් නෑ
ජයයෙම.ජයවේවා❤❤❤
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
ආයුබෝවේවා ඔබට ඉස්තුතියි අපි මාලිමා රාජ්‍ය සමඟ යි❤
ස්තුති චතුරංග පුතා.❤❤❤❤
රටට ඇත්ත තත්වය හෙලී නොකරන සියලුම නාලීකා, රූපවාහිනී නාලිකා සියලුම දේ අනිවාර්යයෙන්ම තහනම් කළ යුතුයි නැවත එය විවෘත කිරීමට ඉඩ යෙදිය යුතුයි නැවත විවෘත කරන්න ඉඩ දෙනවා නම් දැඩි නීතිරීති, කොන්දේසි පැනවිය යුතුයි
Niyami niyami malli
Thanks chathuraga malli me news eka ennaka hitiye❤❤❤❤
බොහෝම ස්තූතියි !!!, ඇත්තටම හිතුවෙ එහෙමයි කියල. නියම ඇත්ත එලිදරවුවට පිං.
නියමයි ❤❤❤❤
ස්තුතියි කොල්ලා 👍👍👍
මාලිමාවට ජය 🎉🫶🇱🇰
අවිස්සාවේල්ල නමින් සමුපකාරයක් නෑ.ඒ පලාත් තියෙන්නෙ නැගෙනහිර හේවාගම් කෝරලේ වි සේ.ස.සමිතිය.
Oya gdk මහන්සි වෙනවා ජය වේවා පුතා 🎉🎉🎉❤❤❤❤❤😊😊
ස්තුතී චතු ❤️🌷
නීතිපතිවරයා සහ රාජපක්ෂගේ අතකොලු ඉවත් කල යුතුයි, අනුර ජනපති තමන්ට ජනතාව ලබාදුන් බලය නිසියාකාරව භාවිතා කරන්නේ
චතුරංග බුදුසරණ යීඔබට
තෙරැවන් .සරණයි .පරිස්සමෙන් .වැඩ.කරන්න
පුතා ඔබට බුදු සරණයි❤❤❤
ස්තුතිය චතුරංග ජයවෙිවා ❤❤❤
මාලිමාව පැරදිලා කියනකෝට දුකත් හිතුනා බොරැ කියන එවුන්ට දඩුවන් දෙන්න ඔනා
ජාතික ජනබලවේගයට.මලිමමාවට.ජයවේවා සැමටම තෙරැවන් සරනයි
ජයවේව ජනාධිපතිතුමාට තෙරුවන්
ඊයේ Skyler post එකක් දාලා තිබුනා මාලිමාව දිනපු සත්‍ය වාර්තාව. චුට්ටි ප්‍රමාණයක් විපක්ශේට.බහුතරේ මාලිමාවට. සතුටුයි ඔහොම යමු.
සමූපකාර චන්දය ගමේ හැමෝම නොවේ
චතුරංග ගේ භාෂාව නම නියමයි.අපි ඉස්කොලෙ යන කාලෙත් ඔහොම තමා කේන්තියෙන් අනෙකාට චෝදනා කර ආකාරය මතක් වෙනවා.ස්තුතියි මල්ලී..
Niyamai chathuranga mahathmayo puduma vjatiyalayen hegeemen bokkenma kathakarana oyage kathawa dawasaknunath ahan ina asa hithenawa yayenjaya sahidarata🩷🤩💐🌹👍🩷❤️
ආණ්ඩුවට ජයවේවා
හිරු බැලුවොත් මොලේ කචල් තමයි.😂😂
මාලිමාවට ජයවේවා
Jayawewa malli
අනේ මේ හොරඇත්තට නම් සමාවක් ටදන්නම නරකයි
අපි මාලිමාවට
Chaturang budusaranai srilanka ❤❤❤❤
මේ විදියට බොරු ප්‍රචාර කිරීම වැලකීමට ක්‍රමයක් නැද්ද?
Api oyata love, OK oya very smart ♥️♥️♥️♥️♥️♥️♥️♥️
කිසිම වාසියක් නොතකම්න් ඔබ මහජනයා දැනුවත් කරලිම වෙනුවෙන් චතුරංග ඔබට ප්‍රණාමය❤❤
කුහකයෝ කැමති නැහැ රට හදනවට අවුරුදු හැත්තෑ හතක් රට කාපු එවුන්ගේ බත් බැලයෝ තමයි ඕවා කියවන්නේ අපි හැමෝම මාලිමවට
Nice one brother ❤
හැමතැනම,හැම අංශයක්ම,රජයට විරුද්ධ ව වැඩ...රජය රටට වැඩ,අනුර නීතිය ඔහේ කරන්න ඉඩ දීල බලන් හිටියොත් වෙන්නෙ හොරු මිනීමරුවො එලියෙ අනුර ඇතුලෙ... ඕන් බලන්නකො
Oba hariyatama hari.
මේක අනිවාර්යෙන්ම රනිල් රාජපක්ෂලාගේ කටුකාපි බල්ලෙක් වෙන්න ඇති බල්ලො ලැග්ග තැන මැක්කො ඉන්නවා බල්ලා ගියාට මැක්කො යන්නේ නෑ
මේ රටේ හිරු එකයි දෙරණයි තහනම් කරානම් මේ රට හදන්න පුලුවන් ලොවෙත්.....
මාලිමාව ට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Malimaveta jayaveva.❤🧡❤🧡❤🧡❤🧡❤🧡❤🧡
චතුරංග පුතා....ජයවේවා..❤
අනුර සහොදරයා පාතලය හරහා ගාතනය කරවිමෙ කූමාන්ත්‍රනයක තොරතුරු ලැබිලා කියලා අරන්ච්යක් තියනවා.වහාම අපේ ජනාධිපති සහොදරයා අරක්ෂාව වැඩි කර ඔහුව ආරාක්ෂා කරන්න ඔනි
Ehema Karoth karanne Rajapaksha Mine Maruwo, Ehema kaloth Debarekata Gal Gahuwa Wage Tiyevi, Rajapaksha Hora Detuwo Me maha polawe jewath wennada ?
එදාට හැත්තම පුච්චනවා 😂😂😂
ඔබනම් සහෝදරයා නියමයි කතාකරන විදිහ. ඕකලාට ඔහොමම තමයි කතා කරන්න ඕනේ.
Budusarani 🙏🙏🙏 Churanga Malie
👍👍👍
Channel 4 ❤❤❤❤❤
❤ජය❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍වේවා.🙋
ලබන මාසේ අපේ කටාන ආසනයේ සමුපකාර නිලවරණයත් තියෙනවා ඒකෙනුත් මාලිමාව කොහොම හරි ජයග්‍රහණය කරවන්න ඕනා සහෝදරයා
හිරේ දාන්න ඔිනේ ...😢😢😢
ජනවාරිය සුපිරි යක් කරමු
මාලිමාවට ජයවේවා ✌️ ජයවේවා ✌️ ජයවේවා ❤❤❤❤
අපේ. ජනපතිට. ජයවේවා. මම. ඉල්ලන. ඵකම. ඉල්ලීම. පසුගියහොර. ආන්ඩු. නමි. ආයි. ඵපා
පුතා ඔයාගෙ වීඩියෝ බලනවා සතුටුයි .
ජනතා ආණ්ඩුව හොරැන්ට පෙරලන්න සිහිනයක් පමණයි මාලිමා රජය ඔිකුන්ට බයත් නැහැ.
Thank Sir.
Thanks.mr chathu❤👍
Saho obage uthsahaya sarthaka wewa.❤❤❤❤
ජනපති සහෝදරයා, බොරු කියනවුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.🙏 කොන්ද කෙලින් තියාගන්න..
කවදාවත් වැටෙන්නෙ නැහැ මාලිමාව එදා හිටපු අය හැමදාම ඉදියි
Niyamai පුතා ජයවේවා jayawewa marlimarwata jayawewa
Oya nam bokkenma maalimawata needa❤🎉.apith ehemai😘.godaak sthuti ape ahinsaka minisun denuwath kerima sambandawa🙏🙏🙏💯
ජයවෙවා චතුරංග මෙ ටිකෙ පොන් එක බැලුවෙවත් නෑ ඹය බොරු නිසා.කොහොමත් මාලිමාව පරදින්නේ නෑ ජයවෙවා
අනුරජනපති ගෙනයන මෙි වැඩ පිලිවලට අපි කැමතියි.අපිට විශ්වාසයි අනුර ජනපති මෙි රට ගොඩදානවා කියලා❤❤❤
චොකා මල්ලිට දුන්න සමාවාලුත් ජනපතිට වෙනස් කල හැක.ඒ පිළිබද සත්‍ය ජනතාව, බලා පොරොත්තුවයි.
Jayawewa putha budusaranai❤❤❤❤❤❤❤ mahansi wenna tekak wiweka ganna❤❤❤
මවුන්ට් නම් නීතිය ක්‍රියාත්මක කලයූතුයි
🙏🙏🙏🙏🙏🙏
ඇත්තෙන්ම ලොකු දුකක් දැනුණා..සමුපකාර පරාජිත බව අහලා..දැන් නම් හිතට සතුටුයි..❤❤❤❤❤❤..මඩ වලින් හරි මෙවුන් සමාජය නොමග යවන්න හදන්නේ..
ස්තුති චතුරංග ❤❤❤මාලිමාවට ජයවේවා මව්රට දිනේවා.😊😊😊
චොකා මල්ලි ගැන අපේ චතුරංග කියපු හැටියට මට විතරද හිනා ගියේ..නියමයි සහෝදරයා ඔහොම යං..අපේ ප්‍රණාමය ඔබට.
ඇත්තෙන්ම අපි හිතන් හිටියේ සමුපකාර චන්ද මාලිමාව පරාදයි කියලා. අපේ මිනිස්සු මෙච්චර කුහකද කියල හිතුනා.දැන්නම් හිතට සතුටුයි.ඔබට ස්තුතියි.
❤❤❤❤❤🎉 සහතික ඇත්ත මමත් හරිම සංවේදී උනා දැන් නම් සතුටුයි
සමූපාකාරවල පාලන බලය මෙතෙක් ඇල්ලුවේ නිල් කොල දේශපාලනයයි. එය කවුරුත් දන්න රහසකි! එසේම බොහෝ සමූපකාර සමිතිවල බලයේ ඉන්න නිල් හෝ කොල කණ්ඩායම ඉදිරියේ පවත්වන සභිකයින් තෝරාගැනීමේ ජන්දයට කල් තියාම සූදානම්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ හකුළා දමමිනි!
සමූපකාර ජන්දයට සභිකයෙකු වශයෙන් සහභාගීවීමට එම සමූපකාර සමිතියේ සාමාජිකයකු වියයුතුයි. ඒ සඳහා අදාල ප්‍රදේශයේ අයෙකු සාමාජිකත්වය අයදුම් කිරීමේදී ඊට මාස 6ක් පෙර කාලය තුල සමූපකාරයෙන් බඩු හෝ සේවා මිලදී ගැනීමක් කර ඒ සඳහා තමන්ගේ නම ඇතුලත්කර ගත් බිලක් කුවීතාන්සියක් තිබියයුතුවේ. නමුත් සමූපකාරයේ බලයේ ඉන්න සභාපතිගේ සහ දේශපාලන අධිකාරීයේ මෙහයවීම මත ඔවුන් නම නොයොදා හෝ ඉල්ලුවොත් නමෙන් භාගයක් ( උදා;- නිමල් ) යොදා දෙන අතර සම්පූර්ණ නම ලියන්න වෙලාවක් නැතිබවද ඔවුන් කියයි! මෙයාකාර උප්පරවැට්ටි යොදමින් නව සාමාජිකයන් බඳවාගැනීම නවත්වාලීමට කටයුතු කරයි!
එනිසාම පෙර සූදානමක් නොමැති ජවිපෙට සිදුවී ඇත්තේ තම පරණ විස්වාසවන්ත අදූෂිත පුද්ගලයන් සාමාජික කරවා ජන්දයට ඉදිරිපත් කරනවා වෙනුවට කලින් හිටපු නම්ත් ළඟදී ජාතික ජනබලවේගය හා එක්වු පිරිස් සම්බන්ධකරගෙන ජන්දයට ඉදිරිපත් කිරීමයි!
නමුත් දැනට සති 3 කට පෙර කඩුවෙල සමූපකාරයේ සභිකයින් 100 ක් තෝරාගැනීමට ඡන්ද විමසීමේදී ජවිපෙ කණ්ඩායමේ 100 දෙනාම තේරුණා. කිසිදු ඡන්දයක් මාලිමාවෙන් හැර තේරුණේ නැත.
මේ වැලිවිට හෙවත් තුම්පනේ එජාපයට වැඩි වාසි සහිත ප්‍රදේශයේ, ඔවුන්ගේ්ම හිතවතුන්, සාමාජිකයන් මුදලට ගත්තා!
හ@@GamageSomalathaහිමිදිරි පාන්දර අහපු සුබම ආරංචි ය .සෝමලතා නෝනේ ඇත්තමයි පට්ට හැපි .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
yes of course you are correct I'm also telling same thing.
දෙවියන්ගේ නියමයෙන් සොබාදර්මය නිවැරදිව නඩු අහනවාමයි🙏❤🙏❤️
ඔබ නම් නියම මාද්‍ය වේදියෙක්මයි.ලස්සනට නිවුස් ටික කියනවා.ජය වේවා❤
අපි හිතුවෙත් මාලිමාව පැරදි කියල දැන්නම් හරි සතුටුයි ❤❤❤
@@Champa-k2i 👌👍
මේ news එක එනකල් මග බලන හිටපු මම ගොඩක් සිතූති. සහෝදරයා 🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
මාත් දුක් උනා මොකද මේ පැරදුනේ කියලා එත් දුකින් හිටියේ දැන් තමයි හිතට සතුටක් ආවේ
ඔබතූමාට බොහොම ස්තුතියි.
ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾
අපේ ආන්ඩුවට පුලුවන්නන් ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
බොහෝම ස්තූතියි චතුරංග පුතා අපි හැමෝම ඇත්තටම හිතුවේ සමූපකාර චන්දෙන් මාලිමාව පරාදයි කියලා අද උදේ දෙරන අරුනත් කිව්වේ මාලිමාව පරාදයි කියලා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
❤❤❤
බොහොම වැදගත් බුදුසරණයි චතුරංග ඔයාට ❤️🌹🇰🇼 අගුණුකොල පැලස්සෙ නැ හුංගම තියනවා බොහොම වැදගත් චතුරංග ❤❤❤
අසත්‍ය ප්‍රකාශ කරණ අයට දඩුවම් දෙන විදියක් තියෙන්න ඕනේ.
Penawane danduwam dena widiha
ඇත්ත , මම හිතුවේ මාලිමාව සමුපකාර චන්දන ය පැරදිලා කියලා. මොකක්ද මේ සිද්ද වුනේ කියලා. ගොඩාක් ඔබට ඉස්තුති යි මේ ආකාරයෙන් අපි දැනුවත් කිරිම පිලිබදව.👍💖💜️♥️🧡
පැරදුනේ නෑ ප්‍රචාරය ගියේ ලොකු ගානකින් දිනුවේ නැති බවට.ගම්වල අයට ගොඩක් සහන දුන්නා මේ පොඩි කාලයතුලදී.මම පුදුම උනා එහෙම වෙලත් ලොකුවට දින්නේ නැත්තේ ඇයි කියලා. මේ අය මිනිස්සුද කියලත් හිතෙනවා මෙහෙම රඟන්න.
ඇත්තමයි මල්ලි මාත් හිටියෙ සමූපකාර පරාදයි කියලා,මුන්ට නඩු දාලා හිරේ යවන්න
මමත් හිතුවා😢
Anewaryenma okun here danna one kalakanne
විවිධ සේවා සමූපකාර සංගමය හුංගම අගුණුකොලපැලස්ස සමූපකාර නැ සහොදරයා මහ ජනතාව තවදුරටත් අපහසු තාවයට පත්වෙනවා මාලිමාව ට ජයවේවා චතුරංග ඔබට බොහෝම ස්තුතියි 🙏🇰🇼
ජය වෙිවා මල්ලි ❤❤❤❤❤
මාලි මාවට ජයවේවා 🎉
මොනව කීවත් රට අනුරට අනුර රටට අවු; 15 එවිට රට පොහොසත්🎉🎉🎉🎉🎉🎉
🧭🧭👍✝️✌️❤️🙏🏆🏆🏆
@susilayupala2959 සතුටුයි 😃
පුහුල් හොරා කරෙන් දැනෙ මාලිමාවට ❤ජය❤ජය❤ජය❤
නොකඩවා ජනතාවට සත්‍ය තත්ත්වය පැහැදිලි කරන සහෝදරයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් දවසකින් කොමන්ට් එකක් ලිව්වේ..සොරි ඈ.😊 මේ දවස් වල වැඩ හරි හරියට..🥺..විවේකයක් ලැබුන ගමන් ලියන්නම්.ඒත් ලයික් එක නම් වරද්දන්නෑ 😊
අපිට ආරංච්චච් ඇතුලේ කියලා මේ දවස්වල.
වහාම අසත්‍ය පුචාරකරන අයට පරීක්ෂණ පවත්වා ,උපරීම දඩුවම් දෙන්න.
ඔබටත් රජයටත් ජනාදිපති තුමන්ටත් බුදුසරණයි දෙවි පිහිටයි මල්ලි npp රජය කරන සැමදේම ජනතාවට ත් සුබ ගෙනදෙන වැඩ කටයුතු සාර්ථක වේවා. මාලිමාවට ජයවේවා.
Obage sevaya wishistai Jaya niyathi.apith pudumavela hitiyr . jayaweva .
ජය වේවා මාලිමාවට ❤❤❤❤
ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤
Malimavata.....❤....jayaweva.....
ඇත්තටම හිතුවේ එහෙම තමා බොහොම ස්තුතියි චතුරංග සහොදරයාට ❤❤
අසත්‍ය ප්‍රකාශ කරණ අයට දඩුවම් දෙන විදියක් තියෙන්න ඕනේ. ස්තුති චතුරංග ❤❤❤මාලිමාවට ජයවේවා මව්රට දිනේවා
රටේ ජනතාවට බොරුව ප්‍රචාරය කිරීම සදහා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බැරිද එසේ කිරීමට නොහැකි නම් රාජ්‍යයක් වැඩක් නෑ
ජයයෙම.ජයවේවා❤❤❤
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
ආයුබෝවේවා ඔබට ඉස්තුතියි අපි මාලිමා රාජ්‍ය සමඟ යි❤
ස්තුති චතුරංග පුතා.❤❤❤❤
රටට ඇත්ත තත්වය හෙලී නොකරන සියලුම නාලීකා, රූපවාහිනී නාලිකා සියලුම දේ අනිවාර්යයෙන්ම තහනම් කළ යුතුයි නැවත එය විවෘත කිරීමට ඉඩ යෙදිය යුතුයි
නැවත විවෘත කරන්න ඉඩ දෙනවා නම් දැඩි නීතිරීති, කොන්දේසි පැනවිය යුතුයි
Niyami niyami malli
Thanks chathuraga malli me news eka ennaka hitiye❤❤❤❤
බොහෝම ස්තූතියි !!!, ඇත්තටම හිතුවෙ එහෙමයි කියල. නියම ඇත්ත එලිදරවුවට පිං.
නියමයි ❤❤❤❤
ස්තුතියි කොල්ලා 👍👍👍
මාලිමාවට ජය 🎉🫶🇱🇰
අවිස්සාවේල්ල නමින් සමුපකාරයක් නෑ.ඒ පලාත් තියෙන්නෙ නැගෙනහිර හේවාගම් කෝරලේ වි සේ.ස.සමිතිය.
Oya gdk මහන්සි වෙනවා ජය වේවා පුතා 🎉🎉🎉❤❤❤❤❤😊😊
ස්තුතී චතු ❤️🌷
නීතිපතිවරයා සහ රාජපක්ෂගේ අතකොලු ඉවත් කල යුතුයි, අනුර ජනපති තමන්ට ජනතාව ලබාදුන් බලය නිසියාකාරව භාවිතා කරන්නේ
චතුරංග බුදුසරණ යීඔබට
තෙරැවන් .සරණයි .පරිස්සමෙන් .වැඩ.කරන්න
පුතා ඔබට බුදු සරණයි❤❤❤
ස්තුතිය චතුරංග ජයවෙිවා ❤❤❤
මාලිමාව පැරදිලා කියනකෝට දුකත් හිතුනා බොරැ කියන එවුන්ට දඩුවන් දෙන්න ඔනා
ජාතික ජනබලවේගයට.මලිමමාවට.ජයවේවා සැමටම තෙරැවන් සරනයි
ජයවේව ජනාධිපතිතුමාට තෙරුවන්
ඊයේ Skyler post එකක් දාලා තිබුනා මාලිමාව දිනපු සත්‍ය වාර්තාව. චුට්ටි ප්‍රමාණයක් විපක්ශේට.බහුතරේ මාලිමාවට. සතුටුයි ඔහොම යමු.
සමූපකාර චන්දය ගමේ හැමෝම නොවේ
චතුරංග ගේ භාෂාව නම නියමයි.අපි ඉස්කොලෙ යන කාලෙත් ඔහොම තමා කේන්තියෙන් අනෙකාට චෝදනා කර ආකාරය මතක් වෙනවා.ස්තුතියි මල්ලී..
Niyamai chathuranga mahathmayo puduma vjatiyalayen hegeemen bokkenma kathakarana oyage kathawa dawasaknunath ahan ina asa hithenawa yayenjaya sahidarata🩷🤩💐🌹👍🩷❤️
ආණ්ඩුවට ජයවේවා
හිරු බැලුවොත් මොලේ කචල් තමයි.😂😂
මාලිමාවට ජයවේවා
Jayawewa malli
අනේ මේ හොරඇත්තට නම් සමාවක් ටදන්නම නරකයි
අපි මාලිමාවට
Chaturang budusaranai srilanka ❤❤❤❤
මේ විදියට බොරු ප්‍රචාර කිරීම වැලකීමට ක්‍රමයක් නැද්ද?
Api oyata love, OK oya very smart ♥️♥️♥️♥️♥️♥️♥️♥️
කිසිම වාසියක් නොතකම්න් ඔබ මහජනයා දැනුවත් කරලිම වෙනුවෙන් චතුරංග ඔබට ප්‍රණාමය❤❤
කුහකයෝ කැමති නැහැ රට හදනවට අවුරුදු හැත්තෑ හතක් රට කාපු එවුන්ගේ බත් බැලයෝ තමයි ඕවා කියවන්නේ අපි හැමෝම මාලිමවට
Nice one brother ❤
හැමතැනම,හැම අංශයක්ම,රජයට විරුද්ධ ව වැඩ...රජය රටට වැඩ,
අනුර නීතිය ඔහේ කරන්න ඉඩ දීල බලන් හිටියොත් වෙන්නෙ හොරු මිනීමරුවො එලියෙ අනුර ඇතුලෙ... ඕන් බලන්නකො
Oba hariyatama hari.
මේක අනිවාර්යෙන්ම රනිල් රාජපක්ෂලාගේ කටුකාපි බල්ලෙක් වෙන්න ඇති බල්ලො ලැග්ග තැන මැක්කො ඉන්නවා බල්ලා ගියාට මැක්කො යන්නේ නෑ
මේ රටේ හිරු එකයි දෙරණයි තහනම් කරානම් මේ රට හදන්න පුලුවන් ලොවෙත්.....
මාලිමාව ට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Malimaveta jayaveva.❤🧡❤🧡❤🧡❤🧡❤🧡❤🧡
චතුරංග පුතා....ජයවේවා..❤
අනුර සහොදරයා පාතලය හරහා ගාතනය කරවිමෙ කූමාන්ත්‍රනයක තොරතුරු ලැබිලා කියලා අරන්ච්යක් තියනවා.වහාම අපේ ජනාධිපති සහොදරයා අරක්ෂාව වැඩි කර ඔහුව ආරාක්ෂා කරන්න ඔනි
Ehema Karoth karanne Rajapaksha Mine Maruwo,
Ehema kaloth Debarekata Gal Gahuwa Wage Tiyevi, Rajapaksha Hora Detuwo Me maha polawe jewath wennada ?
එදාට හැත්තම පුච්චනවා 😂😂😂
ඔබනම් සහෝදරයා නියමයි කතාකරන විදිහ. ඕකලාට ඔහොමම තමයි කතා කරන්න ඕනේ.
Budusarani 🙏🙏🙏 Churanga Malie
👍👍👍
Channel 4 ❤❤❤❤❤
❤ජය❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍වේවා.🙋
ලබන මාසේ අපේ කටාන ආසනයේ සමුපකාර නිලවරණයත් තියෙනවා ඒකෙනුත් මාලිමාව කොහොම හරි ජයග්‍රහණය කරවන්න ඕනා සහෝදරයා
හිරේ දාන්න ඔිනේ ...😢😢😢
ජනවාරිය සුපිරි යක් කරමු
මාලිමාවට ජයවේවා ✌️ ජයවේවා ✌️ ජයවේවා ❤❤❤❤
අපේ. ජනපතිට. ජයවේවා. මම. ඉල්ලන. ඵකම. ඉල්ලීම. පසුගිය
හොර. ආන්ඩු. නමි. ආයි. ඵපා
පුතා ඔයාගෙ වීඩියෝ බලනවා සතුටුයි .
ජනතා ආණ්ඩුව හොරැන්ට පෙරලන්න සිහිනයක් පමණයි මාලිමා රජය ඔිකුන්ට බයත් නැහැ.
Thank Sir.
Thanks.mr chathu❤👍
Saho obage uthsahaya sarthaka wewa.❤❤❤❤
ජනපති සහෝදරයා, බොරු කියනවුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.🙏 කොන්ද කෙලින් තියාගන්න..
කවදාවත් වැටෙන්නෙ නැහැ මාලිමාව එදා හිටපු අය හැමදාම ඉදියි
Niyamai පුතා ජයවේවා jayawewa marlimarwata jayawewa
Oya nam bokkenma maalimawata needa❤🎉.apith ehemai😘.godaak sthuti ape ahinsaka minisun denuwath kerima sambandawa🙏🙏🙏💯
ජයවෙවා චතුරංග මෙ ටිකෙ පොන් එක බැලුවෙවත් නෑ ඹය බොරු නිසා.කොහොමත් මාලිමාව පරදින්නේ නෑ ජයවෙවා
අනුරජනපති ගෙනයන මෙි වැඩ පිලිවලට අපි කැමතියි.අපිට විශ්වාසයි අනුර ජනපති මෙි රට ගොඩදානවා කියලා❤❤❤
චොකා මල්ලිට දුන්න සමාවාලුත් ජනපතිට වෙනස් කල හැක.
ඒ පිළිබද සත්‍ය ජනතාව, බලා පොරොත්තුවයි.