සතියේ දවස් හත සිංහලෙන් කියන්න පුළුවන්ද ? | Sathiye Dawas 7 Sinhala Kramayata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024
  • Sinhala theravili riddles with answers
    Talk With Chanu | Sinhala Riddles
    තේරවිලි
    WhatsApp Group : rb.gy/3zwxa
    My Other Channel : tinyurl.com/No...
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    #therivili #Sri_Lanka_Education #තේරිවිලි

ความคิดเห็น • 893

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +23

    හොඳයි...දන්නෙ නැති දෙයක් දැනගන්න ලැජ්ජා වෙන්න ඕනෙ නෑ ...අපේ සමහර මිනිස්සු අනේ මන්දා ...මේවගේ වැදගත් දේවල් ඉදිරියටත් කියලා දෙන්න ...ස්තූතියි ...

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +9

    ඇත්තටම වටිනවා මමත් අද තමයි හරියටම ඉගෙන ගත්තේ. අහලා තිබුනට ඇත්තටම මතකයක් තිබුනේ නැහැ . බොහෝම වටිනවා මේ වගේ වීඩියෝ තව ගේන්න. ලොකු පොඩි හැමෝටම ඉගෙන ගන්න පුලුවන් . Subcribed කරා චැනල් එක. ජයවේවා!

  • @dushanthaperera5492
    @dushanthaperera5492 ปีที่แล้ว +3

    ගොඩක් එවුන් අහන්න කුණුහරප ඒකයි මිනිස්සු දුවන්නෙ උඹ වගේ වැදගත් ප්‍රශ්න අහනවනම් ඔය මිනිස්සු දුවන්නෙ නෑ මචන් උඹට ජය වේවා කුනුහරප නැතුව කරන් පලයන් මචං මිනිස්සු උඹව දැක්කත් නවතීවා ජයවේවා

  • @ranjniwijykumari8143
    @ranjniwijykumari8143 ปีที่แล้ว +13

    ඇත්තටම මේ වැඩ සටහන ගොඩක් වැදගත් ...ස්තුති ඔබතුමා ට...

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +5

    වටිනා program එකක් මමත් අහල නම් තියෙනවා ඒ උනාට ඉතිං ඔයාගේ ප්‍රශ්නයක් එකපාරටම අහපුවාම මතකෙට එන්නේ නෑනේ ගොඩක් ස්තුතියි මතක් කරල දුන්නට

  • @abvisualyt
    @abvisualyt ปีที่แล้ว +38

    ගොඩක් හොඳ වැඩසටහනක් පාසැල් ළමයි ඉලක්ක කරගෙන මේ වගේ වැඩසටහන් කරන්න එක ඉතාමත් වැදගත්

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +2

      💗💗

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මං අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්නම් ඔයාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ සහයෝගය මට ලබා දෙන්න මට ආදරේ කරන හදවත් වලට මං කවදාවත් හදවතින්ම ආදරෙයි

  • @thusharaindika2883
    @thusharaindika2883 ปีที่แล้ว +12

    සුපිරි කොල්ලේක් සුපිරි වැඩසටහනක් බුදුසරණයි

  • @naturalman1842
    @naturalman1842 ปีที่แล้ว +45

    සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන්නෙත් සිංහල තමයි.කුජ, ගුරු, ශනි, කිවි, රිවි කියන්නෙ සංස්කෘත

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +1

      සිංහල සංස්කෘතිය නෙවෙයිද එතකොට

    • @p.s.a.p.s.a.1805
      @p.s.a.p.s.a.1805 ปีที่แล้ว +1

      @@arunimadushani9859 na

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb ปีที่แล้ว +2

      @@arunimadushani9859 sankrutha kiyanne bashawak bn

    • @pubuduneranjan957
      @pubuduneranjan957 ปีที่แล้ว +1

      @@arunimadushani9859 සිංහල කොහෙද බන් සංස්කෘත😂මහා සිංහලයෝ ඒකවත් දන් නෑ😂

    • @kanishkarishani1741
      @kanishkarishani1741 4 หลายเดือนก่อน

      ​@@arunimadushani9859 සංස්කෘතිය නෙවෙයි බං සංස්කෘත 😂

  • @චතු-ථ6ව
    @චතු-ථ6ව ปีที่แล้ว +11

    සමහර අය ළමයා අරන් දුවනවා,,ඒ ළමයා ට වත් ඉගන ගන්න දෙන්නෑ ,,කුණුහරබ ඇහුව නම් අනෙ අම්මෝ හරිම ලස්සනට හිනා වෙලා උත්තර දෙන්නෙ 😊😊වැදගත් දෙයක් ඇහුවාම තමා ළමයි අරන් දුවන්නේ

  • @SLAnimationStudioOfficial
    @SLAnimationStudioOfficial ปีที่แล้ว +16

    මෙකනම් ගොඩක් හොද දෙයක් එක ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ජනතාවගේ දැනුම වර්ධනය කිරීම සඳහා මම මේ වගේ වැඩසටහන් කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වීඩියෝස් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න ආදරෙයි❤❤❤

  • @kanthiwijelatha9460
    @kanthiwijelatha9460 ปีที่แล้ว +19

    ඇත්තටම හොඳ වැඩ සටහනක් ගුරුවරුන් මේ දේවල් කියලා දුන්නානම් අද ඔය දරුවො අසරණ වෙන්නේ නැහැ

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම ඇත්ත කතාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sampathpemahilaka8545
      @sampathpemahilaka8545 ปีที่แล้ว

      ස්‍රෙංස්ංඬ්🎉🎉🎉🎉🎉🎉🎉🎉​@@SrilankaEducation

  • @erandishanika6856
    @erandishanika6856 ปีที่แล้ว +390

    රවිදා,සදුදා,කුජදා,බුදදා,ගුරැදා,කිවිදා,ශනිදා

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +35

      වාව් සුපිරි

    • @FREEDOM-94-
      @FREEDOM-94- ปีที่แล้ว +18

      රිවිදා

    • @yesican5053
      @yesican5053 ปีที่แล้ว +14

      මොකෙන්ද copy ක⁣රගත්තේ? ලිතෙන්ද?

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +11

      හින්දු සන්කෘතිය ට අනුව තමා ඔය .හොයලා බලන්න .

    • @sisimalika6619
      @sisimalika6619 ปีที่แล้ว +7

      රවි, චන්ද්‍ර, කුජ , බුධ, ගුරු , කිවි, ශනි

  • @SasilNirosh
    @SasilNirosh ปีที่แล้ว +3

    වැඩේ හොදයි සහෝදරයා ,,හොද ක්‍රියාවක් හොද වැඩසටහනක් ,,ඉදිරියටම යමු ජය වේවා👍❤️🙏

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +6

    මම මස 12 සිංහලෙන් දන්නවා අවුරුදු 8 ඉදලා එත් දවස් 7 දන්නේ නැ අද තමයි ඉගෙන ගත්තේ 💪💪💎💎💎 එත් තාම පඩම් නැ 😮😮😮😮 ඔයාලාට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakash1421
    @chanakash1421 ปีที่แล้ว +4

    අවුරුදු 28යි. කිවිදා අහලවත් නෑ. හොඳ වැඩසටහනක්.❤

  • @sajithkumara8355
    @sajithkumara8355 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා video ekak

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🌷thank you 🌷🌷🌷 All The Best 🌷🌷🌷🌷🌷🌷🌷

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට

  • @sunitasunita2771
    @sunitasunita2771 ปีที่แล้ว +9

    මතක් කරලා දුන්නාට ගොඩාක් ස්තුතියි සහ ගොඩාක් පිං ....🌷❤️

    • @prabathchmnd
      @prabathchmnd 4 หลายเดือนก่อน

      දැන් මතක් උනාද..."ගුජ දා"...කියලා දවසක් තියෙනවද....

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 ปีที่แล้ว +1

    මමත් දන්නෙ නැහැ දැන් දන්නව බුදු සරනයි ස්තුතිය දැනුවත් කිරිමට

  • @dinishanilmini8721
    @dinishanilmini8721 ปีที่แล้ว +3

    දැනුම බෙදන චැනල් එකක්...ඔබට ජය.....

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼

  • @kamalakamala5871
    @kamalakamala5871 ปีที่แล้ว +11

    හරිම හොද වැඩ සටහනක් ඒත් අපේ ලන්කවෙ ගොඩක් අය මෝඩයෝ මොකද මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම පැනල යනව ඒක නෙමේ ලොකුකම ඉදිපත් විමයි වැදගත් වෙන්නෙ

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +2

    ඉදරිපත් කරන ඔබ තුළ තවද මෙම වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමි

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว +8

    හොද දෙයක්මේවගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 ปีที่แล้ว +7

    ගුජ නෙමේ මල්ලි කුජදා. කමක් නෑ ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා

  • @arunimadushani9859
    @arunimadushani9859 ปีที่แล้ว +11

    ඇත්තටම හොද දේවල් දැන ගන්න දරුවන්ට උගන්වන අද සමාජෙ දෙමව්පියන් ලොකු පාසැල් යවලා ලොකු මුදල් වියදම් කරලා පන්ති යවනවා නමුත් අවසානෙ කීයෙන් කීදෙනාද හොද සමාජෙට වැඩදායි පුග්ගලයන් වන්නේ ....ලොකු තැන්වල ඉගෙන ගත්තාට සමාන්‍ය දැනීම නෑ අද දරුවන්ට ඇත්තටම ගොඩක් වැදගත් විඩියෝ එකක් 💗💗💗💗😘😘😘😘 මෙවාගෙ හොද දේවල් බලන්නෙත් බොහොම සුලු පිරිසක් තමයි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      අනිවාරෙන්ම බුද්ධිමත් මිනිස්සු අපේ චැනල් එක බලයි

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +1

      😘😘💗

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว +13

    කොච්චර අහල තිබුණත් එකපාරට අමතක වෙනව.දැන් නම් මතකයි.හොද වැඩසටහනක්.තෙරුවන් සරණයි!ඔබට

  • @sentrydancestudio4372
    @sentrydancestudio4372 ปีที่แล้ว +27

    වැඩසටහන නම් සුපිරි. මට තේරෙන් නෑ මේ මිනිස්සු මොන මගුලටද දුවන්නෙ කියල. දන්නෙ නැත්නම් නැවතිලා කතාකරලා දන්නෑ කිව්වනම් ඉවරනෙ. World content copy නොකර කරන මේ වැඩේ නම් සුපිරි. 🔥🔥❤️❤️

  • @priyankadilrukshi5920
    @priyankadilrukshi5920 ปีที่แล้ว +9

    ඇත්තටම ඔයාගේ මේ වැඩ සටහන ගොඩාක් අගය කරනවා.❤👍❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න❤❤❤❤

  • @SudeshSrilal-lf6xb
    @SudeshSrilal-lf6xb ปีที่แล้ว +2

    මේ වැඩසටහන් මාර විදිහට වටිනවා මම දන්නැති එ්වා දැන ගත්තා අමතක එ්වා මතක් කරගත්තා එන්න දවසක මොරටුවටත් ❤❤😊😊

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว

    හොද වැඩක් බුදුසරණයි

  • @hasithasanjeewa9591
    @hasithasanjeewa9591 ปีที่แล้ว +105

    වෙන උන් මිනිස්සු ලගට ගිහින් අහන්නේ කුනුහරප.
    බ්‍රෝ එහෙම නෑ. හොද වැඩක් කරන්නේ. ජය වේවා!...

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +13

      මේ චැනල් එක පටන් ගන්නකොට මගේ යාළුවෝ මට කිව්වේ ඔය විදිහට ප්‍රශ්න අහන්න කියලා තමයි
      මං දෙපාරක් තුන් පාරක් අහල බැලුවා මගේ හිතට හරි ගියේ නෑ
      ඊට පස්සේ මං ටිකක් කල්පනා කරලා බැලුවා
      අපි කරන ක්‍රියාවල තේරුම් තියෙනවා ගොඩක් අය ඒක නොදැනුවත්ව කරනවා ඒ දේවල් පැහැදිලි කරන්න මම උත්සාහ කරනවා ඔයාලා කැමතිද මගේ චැනල් එකට

    • @thakshilanayani1146
      @thakshilanayani1146 ปีที่แล้ว

      ​@@SrilankaEducation😮

  • @erandajanith3292
    @erandajanith3292 ปีที่แล้ว +13

    අපිව විනාශ කරෙ සුද්දා අයියේ ඔයා ඔය කරන දෙ ගොඩාක් හොදයි ❤

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs ปีที่แล้ว +3

      සුද්දා මොනවද bro විනාශ කරේ. ඒ මිනිස්සුන්ට ගරහන්න එපා. අපේ මිනිස්සු සුද්දට වහල්කම් කරා තමයි. ඒත් අද කාලේ කෝච්චියක් වුනත් රේල් පාරක යන්නේ, බි0ගෙවල් හැදුවේ, උම0 මාර්ග හැදුවේ සුද්දා හින්දා කියලා අමතක කරන්න එපා. මෙතන දෙමව්පියන්ගේ ඉදන් දරුවන්ට හරි හමන් අදයාපනයක් ස්කෝලෙන් නොලැබීම තමයි විනාශයට මුල. නැතුව සුද්දගේ වැරැද්දක් නෙමෙයි මෙතන තියෙන්නේ. සුද්දා තාමත් ල0කාව පාලනය කරානම් අද හැම ළමයෙක්ටම වගේ ඉ0ග්‍රීසි කතා කරන්න පුලුවන් වෙනවා, රට රටවල් වලට යන්න පුලුවන් වෙනවා. ඒ හින්දා ඒ දේවල් අමතක කරන්න එපා. ඒ දේවල හොදට මතක තියාගන්න.

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +4

    ඇත්තටම මමත් දන්නෙ adai Thank you

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 ปีที่แล้ว +3

    දන්නේ නැති දේ ඉගන ගන්න ගමන් විනොදයකුත් තියෙනවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @MahimaMahes-ut1vh
    @MahimaMahes-ut1vh ปีที่แล้ว +14

    ඇත්තටම මම දැන ගත්තෙත් හරියටම අද තැන්ක්ස් ඔයාට

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +1

      💗

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ඔයත් දන්න දෙයක් තියෙන නම් අනිවාර්යෙන්ම මට කියලා දෙන්න මං ඉගෙන ගන්න කැමතියි ඉගෙනගෙන ඒක ජනතාවට කියලා දෙන්නත් කැමති

    • @prabathchmnd
      @prabathchmnd 4 หลายเดือนก่อน

      අදනම් දැන්ගත්තේ....මේකත් දැනගන්න "ගුජ දා" කියලා දවසක් නෑ..."ඒක කුජ දා"...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🌹🙏🌹🙏🌹🙏

  • @ridergamingsl8000
    @ridergamingsl8000 ปีที่แล้ว

    Wede hodai niyamai.eth thawa chuttak withara oyage katha wilashaya poddak benaskaraganna samahara bita oya idiripath karanakota anek pudgalaya apahasuthawayata path wenawa.ehema nokara wede karanna.loku aulak newe.

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว

    බොහොම අගෙයි 🙏

  • @SajithPubudukumara-qw9xk
    @SajithPubudukumara-qw9xk 3 วันที่ผ่านมา

    Thank your

  • @Mrmovie555
    @Mrmovie555 ปีที่แล้ว

    I'm in grade five. සඳුදා , කුජදා , බුදදා ,ගුරුදා , කිශරි , ශනිදා , රිවිදා ☺💖🧡 දිනිති සෞම්‍යා , අ / රත්මල්වැටිය ප්‍රා . වි. , 5-A

  • @pushpakwt2229
    @pushpakwt2229 10 หลายเดือนก่อน

    හොඩක් හොද වැඩ සටහනක් අත්තටම සතුටුයි

  • @DilankaSilva-fd4mp
    @DilankaSilva-fd4mp ปีที่แล้ว +11

    වටිනව ගොඩක් බ්‍රෝ..හ් ❤
    Cheers..🎉

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරේ දිගටම මාත් එක්ක එකට වෙලා ඉන්න❤❤❤❤❤

  • @oshi393
    @oshi393 ปีที่แล้ว

    Aiyage program eka godak hodai. Aththatama varthamana paramparave lanayi thiya demaupiyan vath kisima deyak danne na.habai prashnayak ahuvama maga harala yanava. Hari nam danne nathnam danne na kiyala eka ahaganna oni. Demaupiyan maga harala yaddi e lamainuth ekata purudu venava.anagathayedi lankavata ithuru venne.his molagedi tikak.good luck to your life

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +9

    හරිම හොඳයි.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරේ දිගටම මාත් එක්ක එකට වෙලා ඉන්න💪😂💪😂🇱🇰💪😂

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +4

    Wada satehana godak hodai Eth nodanna Deyak Demaw piyan Gena Ahapuwame Samahare Ammala Duwanewa 🏃‍♀️🏃 Daruwath A thin Alla gena ethin kohomada yahapath Deyak Me wage samaja kremayakin hari Danuwath karennee neda pothe pathe Danuma wutharak Daruwante laba Dunnate madi bahire Dewall samanniye Danumath Daruwante laba Diye uthui bohoma sthuthi theruwen sarenai 👍👍👍👍👍👍👍

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න නොදන්න දේවල් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා නොදන්න දෙයක් ඉගෙන ගන්නත් මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් දන්න දේවල් අනිවාර්යෙන්ම මාත් එක්ක share කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔයාටත් තෙරුවන් සරණයි......

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +3

    වැඩේ සුපිරී.. අහම්බෙන් දැක්කෙ මේ චැනල් එක..ඔයා කරන්නෙ උඩුගම්බලා පීනනව වගේ වැඩක්...අපේ රටේ වැඩිපුරම ට්‍රෙන්ඩින්ග් වෙන්නෙ කුණුගොඩවල්නෙ...ඒකයි

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +1

      💗💗💗💗

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න💗💗💗💗

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว

    අද ය් දැන ගත්තේ ඔබ‍ට බුදුසරණයි 🙏🌹❤️🌹

  • @roshanekanayaka8672
    @roshanekanayaka8672 ปีที่แล้ว +2

    වැදගත් ❤

  • @maduprya8725
    @maduprya8725 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක සර්😊

  • @senethsathsara8772
    @senethsathsara8772 ปีที่แล้ว +1

    Thank you

  • @piumianu6012
    @piumianu6012 5 หลายเดือนก่อน

    බොහෝම වැදගත් වැඩසටහනක් 🙏☺️

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 ปีที่แล้ว +61

    social experiment වල දැකපු හොඳම එකක්💖💖

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +4

      දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน

    බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ඉදිරියටම යන්න මගෙන් උණුසුම් සුබ පැතුම් ආදරෙයි ❤

  • @NishanthaSumanasingha
    @NishanthaSumanasingha ปีที่แล้ว +3

    Sha very good program budu saranai

  • @KSreallife
    @KSreallife ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා බුදුසරණයි

  • @nishanthakangara7255
    @nishanthakangara7255 ปีที่แล้ว +15

    ඇත්තටම මේක ශිෂ්‍යත්ව විභාගයට එන්ට පුළුවන් ප්‍රශ්නය..

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +6

    නාකි මම දන්නේ අද ස්තුති දැනුවත් කරාට

  • @samanaleesulakshi762
    @samanaleesulakshi762 ปีที่แล้ว +1

    නියමයි

  • @kumarikumari884
    @kumarikumari884 ปีที่แล้ว +2

    සදුදා කුජදා බුදදා ගුරුදා කිවිදා සනිදා රිවිදා

  • @chamindabandara1995
    @chamindabandara1995 ปีที่แล้ว +28

    .නියමයි අපේ සිංහල එව්න් බාගෙට බාගෙයක් උන් සංහල ද දන්නේ නැ ...දෑන් සමාජය ගැන කතා කරල වැඩක් ම නැ...මේ දේවල් අපිට ගොඩක් වැදගත් බොහොම ස්තුතී❤

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +1

      💗💗💗

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +6

      ❤ බුද්ධිමත් ජනතාවක් මගේ වැඩසටහනට සහයෝගයක් දක්වනවා කියන එක ගැන මට අනිවාර්යෙන්ම ගොඩක් සතුටුයි❤❤❤❤❤
      ආදරෙයි හැමදාම දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 ปีที่แล้ว +1

      😂

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io ปีที่แล้ว +1

      සිංහල දැන ගත්ත කියල අද ඒකට රටේ තැනක් තියෙද??😢

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +2

      @@prasannarandika-zs6io තම මව් භාෂාව සිංහල එක අනිවාර්යයෙන් දැනගත යුතුයි ඇයි ඉංග්‍රීසි දැන ගෙන විතරක් ඇතිද ...අද සමාජෙ එක තමයි වෙලා තියෙන්නෙ දරුවන් යවන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න හදිසියේ හරි තමන්ගේ මව් භාෂාව පාවිච්චි කරන්න ඕනි උනාම සාමාන්‍ය දැනිම නෑ

  • @thilankagamage9577
    @thilankagamage9577 ปีที่แล้ว +6

    හොද වැඩ සටහනක්.....❤️👑️💎

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +14

    ඉතාම වැදගත් සහෝ නියමයි මෙන්න චැනල් ගුඩ්ලක් හදවතින්ම ආදරෙයි ඔබට❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න❤❤❤❤

  • @isurumax8497
    @isurumax8497 ปีที่แล้ว +3

    අනේ අයියෙ ඔය ගොඩක් හොද කෙනෙක් මරු වැඩක් ❤

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +2

    ජාතියක් විදියට අසරණයි ගගා facebook ගානේ වැළලෙන උන්ගේ තරම හොදට දැක්ක අයියේ වීඩියෝ එකෙන්.යම් ප්‍රශ්නයක් ඇහුවම අඩුම ඇහුම්කන් දීමවත් ඉගෙනගෙන නැති ළමයි සහ දෙමව්පියෝ .ලංකාවේ හදන පෞරුෂය තමයි ඔය පේන්නේ .තමන්ට උත්තරයක් නැති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඉදිරියේ , හැබැයි පළමුව ප්‍රශ්නයකට ඇහුම්කන් දෙන්නවත් ඉගෙනගන්න ඕනි .මේ ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරි නම් ජීවිතේ ප්‍රශ්නවලට කොහොම උත්තර දෙන්නද .ප්‍රශ්නය අහන්න යද්දී ඇහුන් නෑ වගේ යන කැත . වැඩේ දිගටම කරගෙන යන්න අයියේ , ශක්තිය ලැබේවා ❤❤

  • @KiN-kf4ty
    @KiN-kf4ty ปีที่แล้ว +62

    ඔයාගෙ වැඩපිලිවෙලනම් අගයන්න ඕන.ඇත්තටම මේවගෙ මිනිස්සු අඩුයි.ජය වේවා අයියෙ තෙරුවන් සරණයි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔයාට දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න 💗💗💗💗💗💗

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs ปีที่แล้ว +1

    හොද වැඩසටහනක් bro. වෙනස්ම අත්දැකීමක්. දිගටම කරගෙන යන්න. ජයවේවා❤️🤞

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +1

    දරැවන්දැනුවත්කීරීහරීවටීනව❤❤❤

  • @dewaAdahili
    @dewaAdahili ปีที่แล้ว

    රිවි,සදුදා,කුජ,බුද,ගුරු,කිවි,ශනි

  • @RoshanAnuruddha-k6t
    @RoshanAnuruddha-k6t ปีที่แล้ว +26

    අයියේ වැඩසටහන සුපිරි ඒත් ඔයාගෙ කටහඬ සැරවැඩි වෙනසක් කරන්න..❤

    • @kumarasanjeewa183
      @kumarasanjeewa183 ปีที่แล้ว +2

      Eka aththa podi aya daya wenawa katahada poddak sara wadi Katahada poddak wenas karan idiriyatath me wage wada karanna suda pathanawa 🤗🤗🤗🤗🤗

    • @yasinduchandoopa7253
      @yasinduchandoopa7253 ปีที่แล้ว +1

      ඔව් පොඩිවුන් බයවෙනවා.

  • @nalinprematathna1966
    @nalinprematathna1966 ปีที่แล้ว

    Harima hoda vada....k...me.
    Dan lamai ammaa thaththaa tawath wadina gaathaaewa danne ne........!
    Ea unath a...pe jaathika virayo kivoeth kiyanne cricket' s gena kiya i ( veerapuran appu/ madduma bandaara) mewa wath danne ne.....
    Hindienalu niliyo hindi sindu genathamaa danne......?
    Me vadasatahana hodai jayavevaa budusaranai......!

  • @sandaswithfish2592
    @sandaswithfish2592 ปีที่แล้ว

    හොදයි

  • @siwkonasl3901
    @siwkonasl3901 ปีที่แล้ว +12

    මචං කෙටි ක්‍රමත් කියලා දෙන්න ඒක හරි මතක තියාගන්න ස,කු,බු,ගු,කි,ශ,රි. ❤❤❤ (සකුබුගුකිශරි.)

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +8

    ආදර්ශයක් ඇති Video එකක් ❤❤ සුපිරි ❤❤ Warry nice ❤❤ ආඩම්බරයි ඔබ ගැන ❤❤ Good Luck my Friends ❤❤ 💪

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ආදරෙයි ❤❤ ආදරේ ❤❤ හදවතින්ම ආදරෙයි ❤❤ හැමදාමත් ආදරෙයි ❤❤ දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න❤❤ 💪💪💪💪💪💪

  • @samanexcavator8766
    @samanexcavator8766 ปีที่แล้ว +3

    Budu sarani 🙏🙏🙏🌎🌎🌎

  • @sasuranga6775
    @sasuranga6775 ปีที่แล้ว +2

    Great bro thanks jaya wewa theruwan saranai oyata

    • @arunimadushani9859
      @arunimadushani9859 ปีที่แล้ว +1

      ❤️👌💗 බුදුසරණයි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว

    You are doing a great program. God bless you 🙏 👏 👍

  • @SPF987
    @SPF987 ปีที่แล้ว +7

    Respect ,math danne nathi deyak dana gatta, ratata ona oya wage minissu thamai aiye,❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයා වගේ රත්තරන් හදවත් තියෙන උගතුන් හිටියොත් අනිවාර්යයෙන්ම දියුණු වෙන්න පුළුවන්
      ඔයත් දන්න දෙයක් තියෙන නම් අනිවාර්යෙන්ම මට කියලා දෙන්න මං ඉගෙන ගන්න කැමතියි ඉගෙනගෙන ඒක ජනතාවට කියලා දෙන්නත් කැමති

  • @ichefminikitchen
    @ichefminikitchen ปีที่แล้ว

    හැමදාම බැලුවත් padu ne niyamai me wede niyamai

  • @ranganaweerasinghe2819
    @ranganaweerasinghe2819 10 หลายเดือนก่อน

    Harima Hoda Chanel ekak. Godak dewal igena gannawa ..Budu saranai

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว +8

    සදුද ගුජද බුදද ගුරුද කිවිද සනිද රිවිද💞🙏👌 නොදන්න අපිත් ඉගෙන ගත්තා බුදුසරණයි

  • @SurakaHiroshima
    @SurakaHiroshima ปีที่แล้ว +3

    රවි ,සදු,කුජ,බුද, ගුරු,කිවි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +3

    ම්නිමරු.හොර නුගත්.හිගන.මැදමුලනේ.කාලකණ්ණි පවුල .අද රජ සැප විදින්නේ..ලංකාවේ වැඩිපුරම ඉන්නේ මොළේ නැති .මිනිසුන් නිසා ඇත්තටම ඔබලා වැඩ සටාන.ගොඩාක් හොදයි.ස්තුතියි

  • @MonikaSamanmali-dq5wq
    @MonikaSamanmali-dq5wq 3 หลายเดือนก่อน

    Super 🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️

  • @anelkasudarshani6084
    @anelkasudarshani6084 ปีที่แล้ว

    Hodayi godak..... Me phone eke sinhala taipin na.... Mama oyagen egen gathhte. Me dawas 7..sthuthiy... Bs... 🙏

  • @chamilachamila260
    @chamilachamila260 ปีที่แล้ว

    Budusaranai 🌸 🌸 🌸 🌸 🌸

  • @sajeewaniudagepala5218
    @sajeewaniudagepala5218 ปีที่แล้ว

    සදුදා,අගහරුවාද,බදාදා,බ්‍රහස්පතින්දා, සිකුරාදා,සෙනසුරාදා සහ ඉරිදා.

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +5

    නියමයි ඇත්තටම ගොඩක්ම ආඩම්බර යි👍

  • @sanjeewani8404
    @sanjeewani8404 ปีที่แล้ว +3

    ස්තුති!!! ❤❤❤

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 4 หลายเดือนก่อน

    Bohoma.hodai.🎉nodatde..daruwan.🎉iganagannawa.🎉❤❤❤❤❤❤❤❤

  • @ChathuraVithanage-d6o
    @ChathuraVithanage-d6o ปีที่แล้ว

    වාවි ❤❤❤මරැ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +5

    හොඳ වැඩසටහනක් ...👍👌

  • @SrilankaCocopeat
    @SrilankaCocopeat ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @kumarikumari5220
    @kumarikumari5220 ปีที่แล้ว

    නියමයි.

  • @ruwannalaka2000
    @ruwannalaka2000 ปีที่แล้ว +5

    හොද වැඩක් ජයවේවා

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරේ දිගටම මාත් එක්ක එකට වෙලා ඉන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪

  • @gayanpriyashantha2363
    @gayanpriyashantha2363 ปีที่แล้ว

    Akka oya niyamai palamagawa pasne ahapu kena

  • @champikaPriyadarshani-mm1is
    @champikaPriyadarshani-mm1is ปีที่แล้ว +2

    කලින් දැනන් හිටියෙ නෑ.කියලා දීපු එක හොදයි ස්තූතියි.

  • @lathalatha496
    @lathalatha496 ปีที่แล้ว +2

    Thanks sir

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +5

    රිවිදා, සඳුදා, කුජදා, බුදදා, ගුරුදා, කිවිදා, ශනිදා 🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      🌷🌷🌷🌷 thank you 🌷🌷🌷🌷🌷

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 ปีที่แล้ว +2

    පලයන් යන්නය#####

  • @swarnahettiarachchi4536
    @swarnahettiarachchi4536 ปีที่แล้ว +3

    හිරැදා
    සදුදා
    කුජදා
    බුදදා
    ගුරැදා
    කිවිදා
    සනිදා