මාසයක් ගානේ බබාට නිකම් හම්බෙන සල්ලි | Canada Child Benefit | Canada Sinhala Vlogs|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 382

  • @SehaVlogs
    @SehaVlogs  3 ปีที่แล้ว +67

    සමාවෙන්න ඕන ,මට මෙතන දී කියන්න දෙයක් මඟ හැරිලා තියෙනවා ,බබාගේ වයස වගේම අපේ ආදායමත් බලපානවා අපිට ලබාදෙන මුදල අඩු වැඩි වෙන්න ..
    මේ අඩුපාඩු ව පෙන්නලා දුන්න හැමෝටම ස්තුති . 💐🙏 .ඒ වගේ ම හරිම සතුටක් දැනෙනවා එන්න කලින් ඔයාලා මේ දේවල් හොයලා බලලා තියෙන එක ගැන.

    • @sameeramm
      @sameeramm 3 ปีที่แล้ว +1

      @@Ochi-r7q Family income එක, 3000$ per month වලට වැඩිනම්, cbb හම්බ වෙන්නේ නෑ නේද ?

    • @Ochi-r7q
      @Ochi-r7q 3 ปีที่แล้ว +2

      @@sameeramm 3000 adu kiyanne low income, ita wada wedi ayatath lebenawa, eka eyalage income eka anuwa wenas wenawa

    • @sameeramm
      @sameeramm 3 ปีที่แล้ว +1

      @@Ochi-r7q ලමයෙක් ඉන්න හැමෝටම හම්බ වෙනවද , ඒ කියන්නේ ?

    • @Ochi-r7q
      @Ochi-r7q 3 ปีที่แล้ว +1

      @@sameeramm www.canada.ca/en/revenue-agency/services/child-family-benefits/canada-child-benefit-overview.html

    • @mktrendings2703
      @mktrendings2703 3 ปีที่แล้ว +1

      Akke canada enna help ekak krnna pluwand job offer ekak hoyla dila AIP walata apply krnna

  • @lashiniumeshani8521
    @lashiniumeshani8521 3 ปีที่แล้ว +17

    ඔයා නම් හරිම නිරහන්කාර කෙනෙක් සුබපැතුම් ඔයගෝල්ලන්ගේ අනාගතයට

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +2

      ❤️ බොහොම ස්තුතියි

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +37

    යූටියුබ් එකේ දැක්ක හරිම නිරහංකාර කෙනෙක් , රට ගියා කියලා පොශ්වෙලා නෑ,, ඔබ කරුණු පැහැදිලි කරන විදිහ හරිම පැහැදිලියි,,,, මහත්තයා එක්කත් වීඩියෝ එකක් කරන්ඩ ,,,, wish you all the best guys .....

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐

    • @mudithahettiarachchi7284
      @mudithahettiarachchi7284 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඒක ඇත්ත. හරිම නිහතමානී අක්කා කෙනෙක් ❤️❤️

    • @barneycasting8331
      @barneycasting8331 10 หลายเดือนก่อน +1

      මේ අක්ක පෙර භවයක මුස්ලිම් ඉතින් ඒ හැදියාව තියෙනවා. අපේ සිංහල සක්කර වට්ටමක් නම් සිංග්‍රීසි කථා කරමින් පච්ච කොටාගෙන සිරුරෙන් භාගයක් එළියේ දාගෙන ඉදියි.

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 5 หลายเดือนก่อน

      mona posh da patta gobba haththa rata giyama unta posh wenna therenna na. ekatawma hariyana hgana ralak ennawa uba wage. ai posh unama ubala aul da? posh wenna bari un thamai posh unta baninne. gigana adu kulwe ballo

    • @lalithperera1197
      @lalithperera1197 5 หลายเดือนก่อน

      @@hashanwickramasinghe1067 ඉක්මනින් බෙහෙත් ගන්න, ඔබට නොවේ ඔබ ජීවත් වන සමාජයටයි ඔබේ අසනීපයෙන් ප්‍රශනයක් වෙන්නෙ....

  • @storyoflife1990
    @storyoflife1990 3 ปีที่แล้ว +8

    මං ඊයෙ තමයි මේක බලන්න පටන් ගත්තේ මං හිතන්නේ මං අද වෙද්දි ගොඩක් ඒවා බලලා ඉවර කලා.ඒතරම්ම මට ආස හිතුනා..මගේ අම්මා හරි ආදරෙයි ඔයාටයි බබාටයි එයත් බලනවා..ඇත්තටම අම්මයි මායි දෙන්නම ටීචර්ස්ලා ඔහේ පාසල් දැකපුවාම පුදුම ආසාවක් ඇති වුනේ❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ❤️ අම්මව ආදරෙන් මතක් කලා කියන්න 🙏🙏

  • @thelifeacademy9209
    @thelifeacademy9209 2 ปีที่แล้ว +4

    මමත් නංගී ගොඩාක් කල් ඉඳන් කැනඩා වල ඉන්න අයගේ වීඩියෝස් බලනවා.ඒත් ඔයා ගොඩාක් සැහැල්ලුවෙන් සරලව නිරහංකාරව වීඩියෝස් කරන්නෙ.තෙරුවන් සරණයි ඔයාටත් පැටියටත් මල්ලිටත්...🌺🌺🌺🌺

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @isurubandara5317
    @isurubandara5317 2 ปีที่แล้ว +4

    ඔබගෙ විඩියොවලට වඩා නිරහංකාරත්ය හා සත්‍යවාදීත්වය ඉහළින්ම පෙනෙයි.ජය!

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +2

    ❤ ආදරෙයි ❤ බබාට සහ ඔබටත් පවුලේ සැදුම්මට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ජය වේවා 🙏

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      තැන්කු වේවා ❤️

  • @kalharigunarathna6090
    @kalharigunarathna6090 2 ปีที่แล้ว +2

    ඔයා හරිම නිහතමානී හරිම සුන්දර කෙනෙක් කියල මට හිතෙනවා සහෝදරී..ඔයාගෙ vlog eka මම හරිම ආසාවෙන් බලනවා..සුබපැතුම් ඔබට! ආයුබෝවේවා!

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @arunadilu1251
    @arunadilu1251 3 ปีที่แล้ว +5

    හරිම නිහතමානී කාන්තාවක්..weldone sis.... බුදුසරණයි දෝනිට...

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @sachinrashmika5281
    @sachinrashmika5281 3 ปีที่แล้ว +1

    මේ බලපු 4 වෙනි Video එක, ඔබ තුමිය ගෙ Video ලස්සනට තියෙන්න හේතුවක් තමා හරි ස්වාභාවික ව කරන එක, වටේ පිටේ වෙන දේවල්, සේහ බබා ගෙ වැඩ කෑලි තියෙන නිසා අපි විදිනව Video එක , ඇත්තට ම අපි බලන්නෙ ඔහේ ජීවිතය කොහොමද බලන්න නෙ, ඉතින් ගැලපෙන විදියට වැඩේ යනව. ඔබ ටත් පව්ලෙ අය ටත් ජය 😇

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️ ජය වේවා

  • @GAMINGYUMA
    @GAMINGYUMA ปีที่แล้ว

    මම ඊයේ ඉදලා බලන්න ගත්තා ..ගොඩක්ම ඉවරයි දැන් බලලා..සතුටුයි අපේ කෙනෙක් එහේ හොදින් ජීවත් වෙන එකට..බුදුසරණයි

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ❤️🙏

    • @NiroshaRathnayaka-wc5in
      @NiroshaRathnayaka-wc5in 11 หลายเดือนก่อน

      Akke mama oyage vidio kihipayakma me weddi beluwa.loku sathutak denuna.harima nihathamaniwa hema karunakma kiyala denawa.ane akke matath hari ayasai canada enna.mata babala 3denek innawa.mahaththaya denata job ekak karanawa.oyata puluwanda apata udau karanna family ekama canada walata enna.

  • @chrishanthatissera1246
    @chrishanthatissera1246 3 ปีที่แล้ว +6

    The baby is very cute. Wish you all success in every endeavours! Stay Safe!

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      Thank you very much ❤️😍

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 2 ปีที่แล้ว +4

    Very valuable video 📸. thanks for your honesty.your information is very valuable for each and every one.seha Doni adds colour to the video by her playful things.propose to do one video with your husband.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho ปีที่แล้ว

    ඹබලා සැමදෙනාවම දැනුවත්කිරීම හරිම වැදගත් එමනිසා ඹබලාට යහපතක්ම වේවායිපතමි.

  • @ayeshagunawardena683
    @ayeshagunawardena683 3 ปีที่แล้ว +3

    School ගැනත් කරන්න.හරිම හොඳයි oyage vedio

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ,විඩියෝ එකක් කරන ගමන් ඉන්නෙ මේ ටිකේ,ඉක්මනටම දෙන්නම්

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว

    Aththatama Nihathamani Charithayak.....bohomayak aya Canada,Italy,U.K.U.S.A.gihin inna aya amuthu lokeka inne..samahara ayata sinhala katha karandath baha...niyama P Show.....a athin oba thumiya athi vishishtai( very splendid ) obata dinen dina yahapathak mai wenne......👍🌹🌹💕

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ,පරිස්සමෙන් ඉන්න කට්ටිය ම ❤️

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +1

    හරිම හොදයි අක්කි ඔයා පරිස්සමින් ඉන්න ඔක්කොම ආදරෙයි වෙනදා වගේ ලස්සනයි video එක ❤️😍😘

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @shashpeiris6008
    @shashpeiris6008 3 ปีที่แล้ว

    හරි පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි. අක්කා බබෙක් නේ සේහා බබී

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      ❤️😍

  • @richroyalprinces
    @richroyalprinces 2 ปีที่แล้ว

    I love her secret comment. “Im a better youtuber than my mom” ❤️😊

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ❤️❤️😍😍

  • @shashikachamini5933
    @shashikachamini5933 2 ปีที่แล้ว

    ඇත්තටම සතුටක් වගේම සැනසීමක් දරුවන්ට සල්ලි ලැබෙන එකට. ඉගෙන ගන්න එන්න ඉන්න ඉන්න අපි වගේ පවල් වල අයට දරුවන්ගේ වියදම් ගැන බයක් තියෙනවා. මේගැන දැන ගත්තම සහනයක් දැනුනා. තැනක් යු වේවා 🙏

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ඔව් මේක ලොකු සහනයක්

  • @randuladeshan2390
    @randuladeshan2390 3 ปีที่แล้ว

    Super one again very useful keep doing it Dear

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u very much

  • @indratennakoon8337
    @indratennakoon8337 3 ปีที่แล้ว +1

    It is very happy to hear your talent. Nature will bless you and your family
    ar

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @hasithdinushka2917
    @hasithdinushka2917 2 ปีที่แล้ว +1

    Congratulations 👏 God bless your family 👪❤

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍🙏

  • @Danush-travel
    @Danush-travel 3 ปีที่แล้ว

    Thanks for sharing valuable information with us.good luck!

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว

    දුව oy nam හරිම හොඳ kanak හරිම සතුටු oi. ඔයා g nirhanka කම ඉතා m wesistai. ආඩම්බරයකි ඔයා gana. බුදු සරණයි .! 💑💑🌹🌹❤️❤️👍👍🌝🌝

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว

    Oya hari pahadiliwa wisthara karanawa nangi .kawruwath oyawage dewal kiyanne na.budu saranai . digatama Yan.....

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @annmary2415
    @annmary2415 3 ปีที่แล้ว +3

    This is the first video I saw in your channel and now continuing to watch all of them. You and your daughter are very lovely.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u very much 💐

  • @DamiyaVlogs
    @DamiyaVlogs 3 ปีที่แล้ว +1

    watinawa akke 🤟💯

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      තෑන්ක්ස් මල්ලි 💐❤

  • @mihiraniherath5992
    @mihiraniherath5992 3 ปีที่แล้ว

    Aththatama math adare karana nirahankaara awanka polowe paya gahala inna kenek.rata giya kiyala supuridu bhashawa katha karanawa.hinath yanawA.jaya wewa semota.adarei godak.budu saranai

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @radanikasenevirathna6952
    @radanikasenevirathna6952 2 ปีที่แล้ว

    දැනුවත් කරාට ස්තුතියි අක්කි

  • @samanthikadeepali9926
    @samanthikadeepali9926 3 ปีที่แล้ว

    Thanks oyata m dewal kiyala apiwa unandu karanawata...oyage videos godak wadagath karunu kiyanawa...💐

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති 💐

  • @nisansalakaluarchchi9021
    @nisansalakaluarchchi9021 3 ปีที่แล้ว

    Thanks akke oya godak hoda kenek harima adui ehema aya.BUDU SARANAI oyala

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @w.a.yasnthaweerasuriya7943
    @w.a.yasnthaweerasuriya7943 3 ปีที่แล้ว

    Oya hoda kenek. danne nethi keneku godak watinawa.oyalata jaya .

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @sampathfernando2482
    @sampathfernando2482 3 ปีที่แล้ว

    Grateful video. All the best..

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @anushkara4298
    @anushkara4298 ปีที่แล้ว

    අහම්බෙන් ඔයාව හම්බඋනේ.
    ඒ හමුවීම මට ගොඩක් වටිනවා.
    මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ.
    පුළුවන් වෙලාවක් මැසේජ් කරන්න පුලුවන්ද.
    මට විනාඩි පහක් ඇති

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️
      අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න.පේජ් එකේ නම seha vlogs

  • @ranjanisoma5492
    @ranjanisoma5492 3 ปีที่แล้ว

    Budu saranaiy oyala පරිස්සමෙන් inna doni godak .hurathal.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @upanandakarunaratne8155
    @upanandakarunaratne8155 3 หลายเดือนก่อน

    Canada apply karana bidiyath kiyannako please
    Age limit ehemath

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 3 ปีที่แล้ว

    Harima nihathamaani pehadili kirimak.thank you

  • @udarapremarathna9703
    @udarapremarathna9703 2 ปีที่แล้ว

    Thank you for information.. 👍👍

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 3 ปีที่แล้ว

    Am surprised mosquitoes in Canada.in UK we don't have mosquitoes

  • @seedewijayamanna1410
    @seedewijayamanna1410 ปีที่แล้ว

    මටත් ආසයි එන්න .මට බබාල දෙන්නෙක් ඉන්නවා තනියම එන් නැතිව දෙන්නම එක්ක එන්න විදිහක් කියන්න

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @mcart6602
    @mcart6602 2 ปีที่แล้ว

    Thank you very much Sister Your Explain is highly appreaciated.
    Mahesh Munaweera from Spain.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @miracles35151
    @miracles35151 2 ปีที่แล้ว

    Please නංගි,Visa waiver එකෙන් ඔහෙට ආවම settle වෙන්න පුලුවන්ද කියල හොයල කියන්න පුලුවන්ද ,ඔහෙ residene හදාගන්න පුලුවන්ද ,ලමයි ඉස්කෝලෙ දාන්න පුලුවන් වෙයිද කියලත් දැනගන්න ඕනා...Please නංගි ලොකු උදව්වක්.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      මේ ගැන දන්න කෙනෙක් නැහැ නේ ,මගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවා

  • @roshanikarunarathna9585
    @roshanikarunarathna9585 3 ปีที่แล้ว

    Good luck nangi 👍👍

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u ❤💐

  • @janithriruwanpathirana3035
    @janithriruwanpathirana3035 3 ปีที่แล้ว +1

    Best video ♥️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @sasinivihanga5182
    @sasinivihanga5182 3 ปีที่แล้ว

    Thankyou for this video ♥️

  • @gaaaaam
    @gaaaaam 3 ปีที่แล้ว +1

    Congratulations 🎊

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @saradd..mom....1558
    @saradd..mom....1558 2 ปีที่แล้ว

    M atath innawa bala 3k. Podiputha 2015.4.6 man plan karanne family ekema enna. Me information godak wadagath. Oyage hama video 1,ma man baluwa.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @Jeeza-m5j
    @Jeeza-m5j 2 หลายเดือนก่อน

    කැනඩාවේ නීතියට අනුව බබාගේ භාරකාරයාට ජොබ් එකක් කරන්න බැරිද?

    • @SehaVlogs
      @SehaVlogs  20 วันที่ผ่านมา

      තේරුනෙ නැහැ 😊

  • @pathnijayasekara3135
    @pathnijayasekara3135 2 ปีที่แล้ว

    අක්කේ Tax file කරනවා කියන්නේ මොකද්ද? ඒක කරන විදිය vedio ekak karannako

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එකක් කරන්න වා

    • @pathnijayasekara3135
      @pathnijayasekara3135 2 ปีที่แล้ว

      @@SehaVlogs Thank you akka 😍

  • @aushadhisubodhasubodha8591
    @aushadhisubodhasubodha8591 3 ปีที่แล้ว +1

    Thank you❤️❤️❤️

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 2 ปีที่แล้ว

    Canada වල jobs හොයා ගන්න ආමාරුයි,tax rate එක වැඩී, doctor ලා channel කරන්න අමාරුයි , waether එක -30 යනවා කියන දේවල් ඇත්ත ද

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ටැක්ස් රේට් එක නම් අඩුම තියෙන්නේ ඇල්බර්ටා වල.5% අනිත් පැතිවල 15% වගේ වෙනවා.ජොබ් හොයාගන්න නම් ටිකක් මහන්සි වෙන්න ඕන.වටේ පිටේ ඇවිදලා CV ටික බෙදලා ටිකක් මහන්සි උනා නම් හොයාගන්න පුළුවන් .weather එක සමහර පැති වල -40 /-50 යන දවස් තියෙනවා .හැබැයි හැමදාම එහෙම නැහැ .හොඳට ඇඳුම් ටික ඇඳගෙන ගියාම හරි

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 2 ปีที่แล้ว +2

    18:48 හෙඩ් සෙට් එක ගලවල මදුරුව පැන්නුවෙ මම විතරද?

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      😂😂 කාවැදිලම ඉඳලද කොහෙද ?තාමත් මම ඒක බලනකොට ඉබේ මටත් වෙනවා 😂😂

    • @chandraweerasinghe4240
      @chandraweerasinghe4240 2 ปีที่แล้ว

      මං මදුරුවන් මරන්නේ නෑ. ඒත් නෙට් එක ඇතුලෙ මදුරුවා හෙව්වා.🤣🤣

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Oya godak hodai kisima adambara kamak na hari hodai oyalata budu saranai

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @niroshanikumari55
    @niroshanikumari55 3 ปีที่แล้ว +2

    Akke, hi oyage new video eka enakan balan inna atare podi prashnayakata pilithurak dana ganna haduwe.. "ielts exam ekata register venne kohomada"me gana wadidura wistara ganna monada karanna one.. Pls akki.. 🙏🙏🙏

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      කරන තැන් දෙක තුනක්ම තියෙනවා , British council,ACBT වගේ තව තැන් තියෙනවා ,ඒ වගේ තැනකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕන ,එතකොට එයාලා වෙන්න ඕන දේ කියනවා නංගා,නෙට් එකේ ෆෝන් නම්බර්ස් තියෙනවා .පොඩ්ඩක් කෝල් එකක් දීලා විස්තර අහලා බලන්න යන්න කලින් ,හස්බන්ඩ් නම් කලේ ACBT එකෙන් .

    • @niroshanikumari55
      @niroshanikumari55 3 ปีที่แล้ว

      @@SehaVlogs thank you so much akke.. ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว

    මම මහත්තයා නවසිලන්තය ඉන්නේ අවුරුදු 14වෙනවා ඔයා නියම දුවක් මම අද ඔයාගේ subscribe කරා නියම ඇත්ත බොරු so no 💪💪💪💪💪💪🥰🔥🔥🔥🔥🔥🥰🥰🥰🇳🇿 මගේ නංගි අක්කා චාන්ද ඉන්නවා

    • @miyasimandakini7691
      @miyasimandakini7691 3 ปีที่แล้ว

      හැමෝම නම් කියන්නේ ලංකාවේ ඉපදීමම වාසනාවක් කියලා එක පැත්තකින් අැත්ත එ්ත් මේහේ ජිවත් වෙන්න අමාරැයි මෙනවා කලත්...ඔයාලා නම් වාසනාවන්තයි කියලා මට හිතෙන්නේ...පරිස්සමෙන් ඉන්න ඔනේ තෙරැවන් සරණයි..

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @shenothilaka7246
    @shenothilaka7246 4 หลายเดือนก่อน

    Thanks 😊

    • @SehaVlogs
      @SehaVlogs  19 วันที่ผ่านมา

      No problem 😊

  • @niroshanikumari55
    @niroshanikumari55 3 ปีที่แล้ว

    Thank you akki.. Me wage information apita denavata.. Oyala hamotama Budu saranay!!!! 🙏 🙏 🙏

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      අපෙ විඩියෝ බලනවටත් ස්තුති ඔයාලට .🙏🙏

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว

    සතුටුයි

  • @ThaniyaNishshanka-eo8pv
    @ThaniyaNishshanka-eo8pv 4 หลายเดือนก่อน

    Akke canadawe ipadunu kenekta sri lankawata enna balana qualifications monawada? Kohomada canadawema ipadunu kenek mehe enawanam e qualification hadaganne?

  • @munidasapunchihewa8839
    @munidasapunchihewa8839 ปีที่แล้ว

    Thanks

  • @rasikamanohara2700
    @rasikamanohara2700 3 ปีที่แล้ว +3

    Thanks for the video Akka and Seha baba!!! Akka can you do a video about your neighbours, people in general and how to survive in Canada by making friendships? I've heard it's sooooo hard to make friends, especially with Canadians. So how to survive and make friends? How's the Sri Lankan community there?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +3

      Thanks for the great idea 💐 i will do it in future

    • @byxfan2479
      @byxfan2479 3 ปีที่แล้ว +1

      Rasika : ඔබ නියත වශයෙන්ම නිවැරදි ය. කොකේසියානු සුදු ජාතිකයින් සාමාන්‍යයෙන් වෙනත් වර්ග සමඟ මිශ්‍ර නොවේ. නමුත් ඔවුන් ඔබට කිසිදු හානියක් නොකරන අතර ඔබට හැකි පමණින් යම් කරදරයකට වැටුණොත් ඔබට උදව් කරයි-විශේෂයෙන් කැනේඩියානු ග්‍රාමීය සුදු ජාතිකයන්.

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 3 ปีที่แล้ว

    Very nice Thanks

  • @tccengineering5090
    @tccengineering5090 ปีที่แล้ว

    Thanks lot

  • @nadeerawatareka5508
    @nadeerawatareka5508 4 หลายเดือนก่อน

    • @SehaVlogs
      @SehaVlogs  4 หลายเดือนก่อน

      ❤️

  • @ajithrajapaksha4988
    @ajithrajapaksha4988 2 ปีที่แล้ว

    Thank you nangiyo

  • @TheRandikal
    @TheRandikal 3 ปีที่แล้ว +1

    කැනඩාවේ ස්ථිර රැකියාවක් කරන අවිවාහක දරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන්ව පදිංචියට ගෙන්වාගත හැකිද?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +2

      පුළුවන් ස්ථිර පදිංචිය හිමි නම් සුපර් වීසා යටතේ ගෙන්න ගන්න පුළුවන් ,එහෙම ගෙන්න ගෙන දෙමාපියන් ටත් pr ඇප්ලයි කරන්න පුළුවන් ,www.canada.ca/en/immigration-refugees-citizenship/services/visit-canada/parent-grandparent-super-visa.html
      මේ ලින්ක් එක ටිකක් බලන්න ,වැඩි විස්තර වලට

    • @TheRandikal
      @TheRandikal 3 ปีที่แล้ว

      @@SehaVlogs thank you very much ❤️

    • @ashamapa2274
      @ashamapa2274 3 ปีที่แล้ว

      සතිර පදිංචිය සහ ස්තිර රැකියාව වෙනස්..ස්තිර පදිංචිය කියන්නේ citizenship

  • @sarithanishamani2803
    @sarithanishamani2803 3 ปีที่แล้ว

    Congrats...❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @user-jt9to5sv1g
    @user-jt9to5sv1g 9 หลายเดือนก่อน

    Work permit walin inna ayage lamai ta witarai neda puluwan child benifits ganna

  • @navannavarathnam3365
    @navannavarathnam3365 2 ปีที่แล้ว

    Very good 👍👍👍👍

  • @weaya47
    @weaya47 3 ปีที่แล้ว +3

    Never do videos on the road when you walk with the child. God bless you three.

  • @RJK1980
    @RJK1980 2 ปีที่แล้ว

    පොඩ්ඩා බයික් එකෙ පාරේ යන එක භයානකයි

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว

    Chaild benifit eke loke Asian poor country hara Europa, American Australia, Japan, me hame ratema gewanaw, Aththatama me ratawala kochere minssu gana hithanawade? Mame innet Sweden rate..Aththatema Ape Srillankawa loke uthum rata unate minusun dukwidinawa, Parliament wala inna ayge family's wagem supiri bysnes family's pamanai giwathwrnne, Me ratawala sama denatama thiyenne samana aithi wasakam..😍❤

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      සහතික ඇත්ත ,අපේ දේශපාලකයෝ එයාලා ගැන විතරයි හිතන්නෙ,සාමාන්‍යය මිනිස්සුට මොනා උනත් කමක් නැහැ ..😭😭

  • @cranshanikariyawasam8768
    @cranshanikariyawasam8768 2 ปีที่แล้ว

    ඇක්කා....student එන අයගෙ බබාලටත් මේ benifit එක දෙනවද?

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 ปีที่แล้ว

    Netherlands they payed law in come every three month 235 plus every month 100 EUR per child and defrent age defrent payement

  • @ruvinamalki1041
    @ruvinamalki1041 3 ปีที่แล้ว

    You are so lucky 🤗🎉

  • @srimax7348
    @srimax7348 2 ปีที่แล้ว

    Super 👍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      👍👍👍

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว

    😁🇨🇦💪 AIPProgramme thama tiynwa da? sense door lock nawe da tiyn?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      තාම තියෙනවා ,

  • @dasunchathuranga8354
    @dasunchathuranga8354 3 ปีที่แล้ว

    සතුටුයි තමන්ගේ අත්දැකීම් තුලින් නිර්ව්‍යජව අන් අය දැනුවත් කිරීම පිළිබඳව.
    ජය වේවා !!!

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    Thank ඔයාගෙ message
    Akata god belss you

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐 god bless u

  • @hardilhani4545
    @hardilhani4545 3 ปีที่แล้ว +1

    Api anna kamaththen inne.babalath akka.kohomada anne kiyala visthara denavada.mage English danuma nam samanyai.please riplai.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      www.canada.ca/en/immigration-refugees-citizenship.html මේ තියෙන්නේ කැනඩා වෙබ්සයිට් එක ,මේකේ තියෙනවා විස්තර .පොඩ්ඩක් බලන්න

    • @hardilhani4545
      @hardilhani4545 3 ปีที่แล้ว

      @@SehaVlogs oyata godaaaak 🙏 akke.budu sarani.

    • @hardilhani4545
      @hardilhani4545 3 ปีที่แล้ว +1

      Application aka phil karana vidiya poddak kiyala dennako.kiyak vithara viyadama yanavada oheta anna.please help.

  • @richroyalprinces
    @richroyalprinces 2 ปีที่แล้ว

    Thank you akki

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 ปีที่แล้ว

    Oyaage vedio Hari pahadilie.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @nilminilanka3294
    @nilminilanka3294 3 ปีที่แล้ว

    Canda inna thawath aya TH-cam ekak katha karanawa canadawaa enna pr 1a ganma lehesilu lankawen salli.lkasha 4k lu yanne.ethtadaane maah enna puluwanda

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      එයාලගෙන්ම තමා ඒ ගැන අහන්න වෙන්නේ..www.canada.ca/en/immigration-refugees-citizenship.html මේ තියෙන්නේ කැනඩා වෙබ්සයිට් එක ,මේකේ තියෙනවා විස්තර

  • @lushanikadilani7061
    @lushanikadilani7061 ปีที่แล้ว

    Kiyakda labenne?

  • @Cinnamoncook
    @Cinnamoncook 2 ปีที่แล้ว

    Family ekama awoth gahanu kenata kochra english danumak thiynna oneda akke? Podi babata teach karana ehema?

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ඉස්කෝලෙන් උගන්න ඒවා කරනවනේ..ඇයි අපි ඒකට මහන්සි වෙන්නේ.මෙහේ තරඟ නැහැ ඉගෙන ගන්න ඒවට,රැල්ලට යන්නේ නැහැ ,නමුත් සාමාන්‍ය දැනුමක් තියෙන එක හොඳයි බබලට තේරෙන්නෙ නැතිදෙයක් තියෙන කොට කියලා දෙන්න

  • @akhilkunhimangalam
    @akhilkunhimangalam 3 ปีที่แล้ว +1

    Love frm Kerala 😊😊

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      Thank u 💐

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    අපේරට සිංහල දේසපාලුවො කාලා
    දැන් කන්න නැතුව ලමයි හාමතේ
    මං චන්දෙ දෙන්නෙ දෙමලුන්ට.

  • @saradd..mom....1558
    @saradd..mom....1558 2 ปีที่แล้ว

    Nanga Mata kiyanna.,IlEts,Expriance letter, passport, Education certificate, BioData, immigration Eka haraha apply karanne kohomada?? With out employer...

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      මේක තේරුනේ නැහැ

  • @sanathchaminda6798
    @sanathchaminda6798 3 ปีที่แล้ว

    Good

  • @jeewanianu1352
    @jeewanianu1352 3 ปีที่แล้ว

    Student visa awith inna hamotama english hodata puluwanda akke.ewa learn karanna.mata english normal knowlege ekak tiyenne student visa awoth karaganna puluwanda.but mata inne twinsla.2yeras old.ohe day care walatath lesiyen danna barinm hasbend babala balagaththoth mama part time wada karala jiwath wenna salli madi neda ohe.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Student එනකොට අනිවාර්යයෙන්ම IELTS exam එක කරන්න වෙනවා.ඔයාගේ පාට් ටයිම් එකෙන් නම් ජීවත් වෙන්න අමාරුයි .ඔය දෙන්න වැඩ කරන වෙලාව බෙදාගෙන කරන්න වෙනවා.

  • @yomitech6408
    @yomitech6408 2 ปีที่แล้ว +1

    is seha learn english by herself or you teach to her😃😀

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      මුලදී එයා මෙහේ ආවම කියන ඒවා තේරුනේ නැහැ ,මම එයාට හොඳට අහන් ඉන්න කියලා පස්සේ ඒක තේරුම කියලා දුන්නා ,එච්චරයි මම කලේ එයා තනියම අල්ල ගත්තා.

    • @yomitech6408
      @yomitech6408 2 ปีที่แล้ว +1

      ah harii tnx kivvata 😲👍👍👍👍👍

  • @English_with_chathuranga123
    @English_with_chathuranga123 3 ปีที่แล้ว

    Oya harima hodada me hama dema kiyala denawa.mama gavernment work karanne.mage husbn english tution karanne.babala 2k innawa.apita apply karanna puluwan vidihak kiyannako.job offer ekak ganne kohomada?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ජොබ් ඔෆර් ගන්න එක නම් හරිම අමාරු වැඩක්.

  • @malithperera3017
    @malithperera3017 ปีที่แล้ว

    Aiyoo Canadaweth maduruwo innawda appa. mama hithuwe ohe wage rataka un na kiyala

  • @user-mf5kr7sj3t
    @user-mf5kr7sj3t ปีที่แล้ว

    Akka oya giya kohomada kanada canada

  • @alanafernando4734
    @alanafernando4734 3 ปีที่แล้ว

    Good content 👍♥️.
    Seha is a better youtuber than mom ♥️♥️♥️
    Tax file කරන්නේ කොහොමද ඔයාලා? Canada වලදී එකත් අපිම කරන්න ඕනේ කියලා කොහේදී හරි මං අහලා තියනවා.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      thank you very much..tax file hadana then thiyenwa ekata podi ganak gewala hadaganna ona.sorry late reply.den meka dekke

  • @glvishwantha3304
    @glvishwantha3304 2 ปีที่แล้ว

    අක්කේ උදවුවක් ඔනේ පුලුවන්නම් රිප්ලයි එකක් දේන්න🙏

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      මොකක්ද ?

    • @glvishwantha3304
      @glvishwantha3304 2 ปีที่แล้ว

      @@SehaVlogs fb innawanam name eka ewanna man msj karannam

  • @kaushalyakumarasinghe597
    @kaushalyakumarasinghe597 3 ปีที่แล้ว

    මගේ බබාල දෙන්න 1 වසර සහ 3 වසර. එයාලට Canada වල education method එකට හුරු වෙන්න පුළුවන් වෙයිද?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      අපෝ පුළුවන් ..ඒ ගැන බය වෙන්න එපා.

    • @kaushalyakumarasinghe597
      @kaushalyakumarasinghe597 3 ปีที่แล้ว

      @@SehaVlogs thank you very much

    • @kaushalyakumarasinghe597
      @kaushalyakumarasinghe597 3 ปีที่แล้ว

      @@SehaVlogs please, canadawalata අලුතෙන්ම ආපු දරුවෙකුට education වලදී මොන වගේ අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වෙනවද වගේ එකක් කරන්නකො

  • @oshadibhagya1745
    @oshadibhagya1745 3 ปีที่แล้ว

    Akke oyalata crs score eka asanna washayen keeyak wage tibunada pr daddi?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Peovincial nomination letter එකට සාමාන්‍යයෙන් ලකුණු 600 ක් හම්බෙනවා,නමුත් අපිට ඒක express entry එකට ඇප්ලයි කරන්න බැහැ කියලා certificate එකේම ගහලා තියෙනවා .අපි ඇප්ලයි කලේ PNP certificate එක තෘ PR එකට

  • @raisafarwin8710
    @raisafarwin8710 3 ปีที่แล้ว

    Ane Akki mamath try Kara thama beri una

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍