ලංකාවට තවත් ඛේදවාචකයක් ? කීදෙනෙක් බිලිවෙයිද ? | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 6 หลายเดือนก่อน +9

    මේ මොන දේවල් කීවත් වැඩක් නැහැ.බස්නාහිර පළාත කියන්නෙම කසල ගොඩක්.
    පාර දෙපස තියෙන කාණු අවුරුදු ගාණකින් සුද්ද කරල නැහැ.අනික මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන.අතේ තියෙන කොල කෑල්ල ,ටොෆි කොල,යෝගට් කප් ,පොලිතින් ,එකී මෙකී නොකී සියලුම අපද්‍රව්‍ය පාරෙ තමයි මිනිස්සු දාලා යන්නෙ.කිසිම හැදියාවක් නැති ජනතාවක් ලංකාවේ ඉන්නෙ.කොතනට ගියත් අතේ තියෙන දේවල් කිසිම හිරිකිතයක් නැතිව ඉන්න තැනම දාලා යනවා.පාරෙ බෝඩ් ගහල තියෙනවා.
    මෙම ස්ථානයේ කසල දැමීම තහනම් කියලා.බෝඩ් එක තියෙන තැනම කුණු ගොඩ,මළ පහ කරල විතරයි නැත්තෙ.අනික බුලත් කෙළ පාරවල් පුරාම යන්න බැහැ ජරාව.
    කුණු වතුර ,වැහි වතුර පිරුණ තැන් ඕන තරම් තියෙනවා.නගර සභා කියල තියෙනවා.ඒවගේ ඔෆීස් ඇතුලෙ ඉන්න අය පෝන් කනේ තියාගෙන ඕපදූප කතා කර කර නිදි කිර කිර ජොලි කර කර ඉන්නවා.මහජනතාවගේ බදු මුදල් මාසෙ අන්තිමට වේතනයක් විදියට ගන්නවා.රටේ මිනිස්සු අහස උසට බදු ගෙවලා කාලකන්නි රාජ්‍ය සේවකයො පිරිසක් නඩත්තු කරනවා.මේවා ලියපුවම අපිව හොයන් එන්න එපා.මේ දේවල් ගැන හොයල බලන්න.අනික දැන් තාක්ෂණය දියුණු වෙලා.ආයතනයකට සේවකයො ටොන් ගනන් ඕන නැහැ.ලංකාවේ පාරෙ කෙල ගසන එක ,කුණු දාන එක නතර කරන්න නීති තියෙන්න ඕන.තමන්ගෙ ගෙදර කුණු ටිකත් අල්ලපු ගෙදර තල්ලු කරන මිනිස්සු ලංකාවේ ඉන්නෙ.මේ රට පිරිසිදු රටක් කරන්න ඕන මුලින්ම

  • @sheelahapugoda6219
    @sheelahapugoda6219 6 หลายเดือนก่อน +7

    අව්දිමත් ලෙස කසළ බැහැර කිරීම ප්‍රදාන ම හේතුවයි.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 6 หลายเดือนก่อน +6

    කොහොමද ඇබුල්ඩෙනිය පාරෙ බ්‍රිලියන්ස් හවුසින් ස්කීම් එක අයිනෙ පාරදිගේ බිස්නස් කරන අය ටින් බොතල් ඩාලා ඒවා ට නිසි අවවාඩ කරන්න පොලිසියත් අල්ලන් කරන්නෙ පොලිසියත් බලමින් යනවා මොකුත් කියන්නෙනෑ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +9

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️🤴⚔️❤️
    බුදුසරණයි ..! 💠☔🌈️❤️🙏🌹🦄💢🌍🦄🌍☸️🌀☸️🌀☸️🌀☸️🌀☸️🌀☸️🌀☸️🌀☸️🌀

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 6 หลายเดือนก่อน +3

      Paw machan uba.

    • @w.v.p.thisara2634
      @w.v.p.thisara2634 6 หลายเดือนก่อน

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 6 หลายเดือนก่อน +1

      94,2005,2020දි අපිත් ඔහොම හිතු හැටි මතකයි .දැන්නම් එහෙම සිතුවිල්ලක්වත් නෑ😂😂😂

    • @himalihuw
      @himalihuw 6 หลายเดือนก่อน

      ​@@duleekakarunarathne7147sirawatama. Oya dial eka hithan inne comments ketuwama palakayo dahami wei kiyala. Chandedi kathire gahana hatiyata thama labena labbak labenne kiyala therenne ne

  • @killmongersl6375
    @killmongersl6375 6 หลายเดือนก่อน

    ඩෙංගු සම්බන්ධව අපි දැනට අවු. 30 ,40 කම සිට අසන්නේ එකම වාක්‍ය ඛණ්ඩ කිහිපයකි. නමුත් වැස්ස ඇවිත් ඩෙංගු ඇවිත් ආකාරයේ වෙළඳ දැන්වීම් වලින් මේ රෝගය පිටු දැකීම අපහසුය. සැමදෙනාම එක මවකගේ දරුවන් මෙන් එක්විය යුතුය ආකාරයේ දැන්වීම්ද කිසිදිනෙක ඉටු නොවේ. දැන් සිදුවන්නේ ඩෙංගු ජාතික රෝගය ලෙස නම් කිරීමට අවශ්‍යතා ඇතිවීමයි. එළියට බැස වත්තේ පිටියේ වැඩක්වත් කිරීමට බැරි තරම් මදුරු ගහණයක් රටතුල සිටී.

  • @jkvictarevictare3875
    @jkvictarevictare3875 6 หลายเดือนก่อน

    ලෝකයේ තියන ප්ලාස්ටික් කෝම්බ ටික ලංකාවට ගෙනත් දානඑක නවත්තන්න ඇයිබැි

  • @MimiMm-uu9lt
    @MimiMm-uu9lt 6 หลายเดือนก่อน

    Ape අවාසනාව thamai

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 6 หลายเดือนก่อน

    😢😢😢

  • @MimiMm-uu9lt
    @MimiMm-uu9lt 6 หลายเดือนก่อน

    Monava දියුණු unath ඩෙංගු valata තාම බේතක් සොයා ganna bari උනානේ

  • @aselaamaranath3812
    @aselaamaranath3812 6 หลายเดือนก่อน

    කොරෝනා එන්නත වගේ හොද එන්නතක් ආවා නම් ඩෙංගු වලටත්

  • @senurisanjana4130
    @senurisanjana4130 6 หลายเดือนก่อน +1

    Ethkot පැරසිටමෝල් alajik api adeshaka widihata gann beheth eka bonnath epad 😕

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 6 หลายเดือนก่อน

    😢😢😢😢

  • @pushpasilva502
    @pushpasilva502 5 หลายเดือนก่อน

    1970 ganan wala nagara saba walin kramanu kulawa beheth spray kala gewal gave awith.Dan okkoma ewarai mokuth naha.katha witharai.

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 6 หลายเดือนก่อน

    Neethiyak Nathi ratak

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน

    Me thada warshawa thiyeddi watapitawa pirisidu karanne kohomada.

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 6 หลายเดือนก่อน +2

    ඩෙංගු. මී උන යනු රෝග නොවේ මේ බුද්ධ භූමියට වසර ගානක් තිස්සේ එකතු කල කෘමිනාශක. රසායනික පොහොර නිසා පොළොවේ ඇතී උන විශ ඒ විශ ශරීර ගත වීම පරිසර පද්දතියේ ඇතී ඕනම දේකින් සිදුවිය හැක බටහිරින් අප ලද සුවිශේෂී දායාද අතර මේවා මුල් තැනට 😂😂😂😂😂

  • @savmya6818
    @savmya6818 6 หลายเดือนก่อน +1

    Rata pirisidu karapu dehemi palakayo pannapu saape thmai..

    • @busithakavinda7894
      @busithakavinda7894 6 หลายเดือนก่อน

      දැහැමි හිනස්සන්න එපා 😂😂
      රතු පස්වල වෙඩි තිබ්බෙ 🤣

  • @wasanthawo6246
    @wasanthawo6246 6 หลายเดือนก่อน

    Gota go😂😂😂😂

  • @rifancazeem8158
    @rifancazeem8158 6 หลายเดือนก่อน

    Janetawe marang jaapiyaw

  • @sureshpeiris5929
    @sureshpeiris5929 6 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂🐃🐃🐃🐃🐃