Hello Neighbor | අසල්වාසියාගෙ හොර වැඩ | E1
ฝัง
- เผยแพร่เมื่อ 21 ต.ค. 2024
- Hello Neighbor Sinhala funny Gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ MY PC Specs:
•GPU: ZOTAC RTX2080 AMP EXT CORE ED.
•CPU: Intel(R) Core i7-8700 CPU
•RAM: 16GB 3200MHZ
•MB: Asus TUE Z370-PRO
•Samsung 960EVO 500GB M.2
•4TB Hard ✊🏻💦
•Operating system: Microsoft Windows 10 Pro
•Acer LED G270HU (2560x1440)
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
I HOPE YOU ENJOYED THE VIDEO. IF YOU DID PLEASE LIKE AND SHARE IT
FEEL FREE TO SUBSCRIBE AND WATCH MORE EPIC VIDEO
ChAbhi's GAMING TH-cam CHANEL
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Like on Facebook
• / chabhigaming
Follow me on Twitter
• / 1chabhi
Follow me on instagram
• / officialchabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
Best Non Copyrighted Music 2016|1261Clan
• • Best Non Copyrighted M...
Best of NCS Mix 029|PixelMusic
• • Best of NCS Mix #029 |...
Best of NoCopyrightSounds 2018|cloudx music
• • Video
Best of NCS Mix 028 |PixelMusic
• • Best of NCS Mix #028 |...
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
#HelloNeighbor #ChAbhiGaming #SinhalaGameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material i'm posting on my channel. If you are a copyright owner and want your work to be removed PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com) I'll delete this upload immediately.
ඔන්න තවත් සුපිරිම ගේම් එකක්. ෆිලුම් එකක් වගේ මේ කොටස බලලා දෙවැනි කොටසත් අනිවාරෙන්ම බලන්න ඈ. 😁😁
•2 කොටස - th-cam.com/video/wJGqIqvj5WY/w-d-xo.html
වීඩියෝ එක ශෙයාර් පාරක් දාන්නත් අමතක කොරන්න එපා. 😍😘
Aiya maka phone aka ghanna puluvandha
I realize it is quite randomly asking but do anybody know of a good website to watch newly released movies online?
@Tyler Angelo i watch on Flixzone. Just google for it :)
@Daxton Lukas definitely, been using Flixzone for since april myself =)
@Daxton Lukas Thanks, signed up and it seems like they got a lot of movies there :D Appreciate it !!
අම්මොහ් අර ලිෆ්ට් එක වැඩ කරපු නැති එක 😂😂😂
shehan buddima අනෙ අම්මො ඔව්. පලවෙනි පාර ගහනකොට උනානම් මම ගේම නවත්තලා. 😂😂
280 like No unlike.fatta chabiya
Piyarathna Piyarathna එකෙන්ම එකෙන්ම ආ 😍😍
@@ChAbhi xhrhth
Supiri
Well done chabhi..චබී නිකන් තක්කාලි ගෙඩියක් වගේ 😉😊😂😂👽
අම්මෝ 😂😂
pattama a!thawa kotas Genna ChaBhi bro!🙌👍🎮
Hansana LK එකෙන්ම ෆ්‍රෙන්ඩ් 😍😍
Scary teacher ගේම් එක්ත් පට්ට
එල එල පෙන්.
මේ ටිකේ වීඩියෝ බලන්න වෙලාවක් නෑ බං පොඩි වැඩක් යකව අපේ
එකෙන්ම ආ
Elama තව එපිසෝඩ් ගේන්න
Savindu Kaveesha එකෙන්ම ආ. 😍😍
Ade mata eka hari giyaaaa!!!!!hureeee!!!!!me chabi man ara secret neighbor multiplayer eka baluwa....maru ahhhh!!!sha!
අර මිනිහට බයවෙච්ච් එක තමා මරැ😂😂😂😄
නියමයි චබී ඕක එනකන් හිට්යේ
DILU SL Gaming එකෙන්ම ආ 😍😍
Adoo chabiyoo eekah aniwa eelaga kotasa ooneee😂umba nm ftta ooii❤
Mohamed Mishhal එලම බොක්ක 😍😍
ChAbhi😘😘 දිගටම ඔකේ කොටස් ඔනේ.ඩිලෙට් කරපු කොන්ඩෙයි රැවුලයි ඉක්මනින් ඒයි ChAbhi 😉😉😉
අම්මො ඔව්. කොන්ඩෙ රැවුල නැතුව මටත් පාලුයී.
Adoo chabiyoo oya ankalagaye gedara maseta light bila kiyak vitharad danne naa need?? 🤣🤣🤣🤣😂😂🤪🤪🤪
අනේමන්දා බන්. ඔක්කොටම හපන් දෙවැනි කොටසෙ වතුර බිල 😂😂
Supiri chabhi aiye puluwannam meke 2ni kotasath gennaa hodee elama chabhi aiye ❤️❤️❤️❤️
එකෙන්ම ආ මලේ. 😘😘
@@ChAbhi ❤️❤️❤️🔥
හම්බෝ ඒක😂😂 තව එකක් ඔනේ❤️❤️
එකෙන්ම ♥️♥️
@@ChAbhi ❤️❤️
Ayya me game phone තියෙනවාද . Me game MB kiyada .
පට්ට නියමයි තවකොටසක් ඔනෙ
PUBG SL එකෙන්ම.
චබියො සික්‍රට් නෙබ අයිත් ගෙනවද video එක පට්ට 👌👌❣️
ගෙන්නම් ඉස්සරහට ♥️♥️
tanks
26:07 අම්මෝ යකෝ😱.. ඉතුරු ටිකත් ගෙනෙන්කො
අම්මෝ බන් එතන නම් 😆😆
Patta me gta v ekee ඔක්කොම වීඩියෝ ටික බැලුවා gta එකක් දානවකෝ ප්‍රන්
SP raper Official දාන්නම් ඉස්සරහට
සුපිරි ආතල් ගේම් එකක්
නේබයා අපු තලෙට ගැස්සුනා යකෝ මාත් 😂 .. නේබයත් චබියවගේ කොන්ඩෙ කැපුවනම්😄... මරු චබියෝ මොලෙ කල්පනා කරල ගහන්න තියෙන ගේම් එකක් පට්ට බන් ඒක තව ගේන්ඩෝ🤘🤩
Dulaj Sandaruwan එකෙන්ම මා ෆ්‍රෙන්ඩ්. 😍😍
එකෙන්ම😍
ඉක්මනට ගේන්න ෆට්ට මෙක මාත් ගැහුව ගහන්න බැ අරුගෙ අඩි සද්දෙට බය හිතෙනවා🤣
Sl x Teach මේ ගේම් එක වෙනමම ආතල් එකක් බන්. 😁😁
Ube game play ekak balanna asawen hiyiye😇😇👊😋
shewan bro එකෙන්ම ආ. 😍😍
Heta crossover ekk gnnko
Haada😍😍😍😍
Gaming Dew එක පාරට ගෙන්න බෑ බන්. බලමු ලගදිම ගේන්න.
@@ChAbhi 😢😢😢😢 ganja nedda bn😂😂😂😂😂
😂😂
ammo bn udeta aharunagaman meka baluwa friend
😍😍
Hello neighbour game eka phone eke play karanna pulluwan play store eke thiyenawa. Eke controllers awl game eka upset (mobile version eka) secret neighbour supiri Oka epa. Good luck Chabi.
එකෙන්ම ෆ්‍රෙන්ඩ් 😘😘
Adoo mn wena widihktne bn 1st mission eka complete kre. Oya widihatath krnn oni😁😁😁
සිරාවට. ඒ කොහොමද කලේ?
ටර රර රා... ඇලඩින් M.F
ආදරෙයි චබී,, මාත් ආසා ගේම් එකක්.
Ravindu Bro එකෙන්ම ආ. 😍😍
18:41දැන් මං විතරද ඔය මගුලට බය උනේ 😑😑
😅
Rovindu Sandul මමනම් බය උනෙ නෑ 😁😂
ආපෝ බය කියන්නෙ මොකක්ද නෙ
ඔව්
Baya une 26:07 bn😲
@@rikitubez 😱
තව එකක් ඕන
එකෙන්ම බන් ♥️♥️
ChAbhi meka digatema keranne Lankawe kattiye ep 1 witheray keranne
TI KOLLA ඒකට හේතුව මුල් කොටසින් එහාට කට්ටිය බලන එකත් අඩු වෙනවා. එක්කො හරියට බලන්නෙ නෑ. ඒකයී.
Giya suwa duk balanna 🤣🤣🤣
ම්ම්ම්ම්ම් 😆😆
ඔක්තෝම්බර් 24 ❤️❤️.!! රිලීස් උනාට පස්සෙ Beta version එකෙ ගැහුව වගෙ ses ටීම් එකම බස්සල multiplay එකක් දාල පරන ආතල් එකම දෙන්න හොදේ.!!
Umesh Krishantha අහ් එකෙන්ම එකෙන්ම. 😍😍
Aniwa ses team ekema channel walin oone
Chabhi උබ නම් නියමයි නියම plan දැන් satisfactory අමතක කරලම දැම්මා නෙ.රෑ පරන satisfactory video එකක් suggest una මට මතක් උනා
samith madu ඒක නැවැත්තුවා බන්. පැය ගනන් ගැහුවාට කට්ටිය යව යව බලන සීන් එකක් තිබුනේ ගේම් එක.
ඕයි අන්කලයා අන්තිමට ලමයට මොකෝ කරේ....😂
බලන්න ඕන ඊලග ටික ගහලා. 😂😂
@@ChAbhi ගැහුවෙ නැද්ද...🙄
මේක ඉවර වෙනකල් ඕනේ.... 😊😊
Rovindu Sandul එකෙන්ම ආ 😍😍
අනිවාර්යෙන් ගේන්න😍😍😍😍😍
එකෙන්ම ෆ්‍රෙන්ඩ් ♥️♥️
The beast inside #2 ඕන 🙏
එකෙන්ම ෆ්‍රෙන්ඩ්
හම්මො චබිහ් ඩිල්ශාන් අය්‍යත් ගැහුවා නෙ මේක 😍😍😍😍
ඔව් ඔව් ඉස්සරම ගැහුවා.
Hmmmm
Ses team ekath ekka gennako chabhiyoo..❤😘👍👌
Tharindu Rox මේක singleplay බන්. කට්ටිය එක්ක ගහන්න බෑ.
One one mkda wenne blnna
Baya krnna epa pren 😂😂
CHUtiX x මමනම් බය නෑ. 😂😂
Hari bm ela dkka eka 😂😂💥
CHUtiX x 😂😂
Kaud bn me game eka haduwe😊❤. Ambeeee❤😂😂
අනෙ අම්මෙ ඔව් බන්ං
😱😱😱😱මම බය වෙලා ගියා
එක පට්ට ඉලග කොටසත් දාන්න💚❤️👌✌️
එකෙන්ම. 😍✌🏻
Thawa oni chabiya
♥️♥️
අම්මෝ චබි ඔයට විතරයි මගේ ගේමින් ටේස්ට් එක තේරෙන්නේ.පට්ටම ආසම ගේමක්
Lunar LawLiet එකෙන්ම බොක්ක 😍😍
තව ගේම්ප්ලේ ඕනේ චබියෝ😍😍
Lunar LawLiet 😍✌🏻
Vr gameplay ekak ona
එලම ❤️❤️
ම්ම් උදෙම චබිගෙන් විඩියො එකක් 😍😍😘
TC SL GAMES එකෙන්ම ෆ්‍රෙන්ඩ් 😍😍
මේකේ තව කොටසක් ගේන්න චබී 😉😉😉👍👍👍👍👍
Kavinda එකෙන්ම ආ. 😍😍
patta patta චබී අයියේ.🥰
nito buwa එලම ෆ්‍රෙන්ඩ් 😍😍
Hodatama baya una ne machan
අඩෝ gg තව ඕනෙ ep ඉවරවෙනකං කතාව 😕🤭
එකෙන්ම ආ.
Ado aiye baya hithenawa mekata..maru ahh..
ඔව් ආ 😁😁
Ammo chabhi kohomada ochchara iwsagena ghnne 😂😂
මම ආසම විදිහේ ගේම්ස් බන් මේ. 😁😁
9Video aka patta ChAbhi
එලම ෆ්‍රෙන්ඩ් 😘😘
වටේ ගිහින් ආවත් කමම්නෑ බාරගන්නම් ඔයා.................
හො හො කෙඩෙට් චභි .........
ෆකින් නේබර් ගෙනාවට ඉස්කෝතුයි ප්‍රෙන්ඩ්ස් 😀😁😂
ලෙHAN LUච්ත එකෙන්ම එකෙන්ම ආ 😍😍
මොකද බන් ඔය කොන්ඩෙට වුනේ කැතයි බන් කලින් කොන්ඩෙ ලස්සනයි
Chabi oya gameplay ganna OBS studio ekanda
OBS, Shadowplay හැම එකෙන්ම 😉❤️
Thw one menuth aiya oct 24 ptn gnn game ekenuth oneee ses team ekkth ekk 😍
Sarasi Jayathilaka එකෙන්ම එකෙන්ම ආ 😍😍
පට්ට ආතල්නෙ චබී ඔයා දෙන්නෙ. 😂
😁✌🏻
මාත් ගැහුවා ෆෝන් එකෙන් මුල් ටික... ඔකෙ දිගටම epi දාන්න
Shan Rashmika එලම බන්. 😍😍
ඔය ගේම් නම් එපා වේන්නේම නැ
Hirushan Dilshanka ඔව් ඈ. 😍😍
Chabhiya ammboo parana ekk balanna awa uba baya wuna widiha dakala kana gaman hitapu ekath eliyata awa😂😂😂💔
Patta bn good luck.........
♥️♥️
The beast inside game eka gena dengtthe chabiyen,thnku chabi 🤩😍ftta mekath
එලම ෆ්‍රෙන්ඩ් 😘😘
ඔක්කොම ඕනෙ ඕකෙ😍
Dinu Bro එකෙන්ම එකෙන්ම. 😍😍
Ela bn thawa video genna
😍✌🏻
Thawa gemu chubhi supiri..
එකෙන්ම ආ 😍✌🏻
ඉක්මනට ඔනී චබීයෝ අනික් කොටස එනකන් බලන් ඉන්නෝ මම
එකෙන්ම ආ 😍😍
2ka aniea one chabiyoo adarei ❤❤❤❤
එකෙන්ම බන් 😍😍
Thawa onaa
එකෙන්ම ආ.
Thava oneh meka supiri
😍✌🏻
amo GG chabi😂pattha gamak nah duna meka gahana.ela mekan thawa gameplay 1 gana
අනෙ අම්මෝ ඔව් බන්.
Chabhi secret neighbor live geennooooooooooo
Mee ai ara switch eka boolayakin on karanne? Pls reply
අාතල් ගොඩායි 😂😂
Chiran Premuka 😂✌🏻
Ela ela සුපිරි
♥️♥️
එල චබි අනිත් එක ඉක්මන්ට ඔනේ..❤
Game lover එකෙන්ම ආ ෆ්‍රෙන්ඩ්
පට්ට
මේකනම් දිගටම ඕනෙ ප්‍රෙන්❤️
එකෙන්ම ආ 😘😘
ikmnt 2nd part eka onaa 😍😍
එකෙන්ම ආ.
Oke 1 chapter eke ක්‍රම 2k thiyenawa රතු pata යතුර හොයාගන්න
S MEJI සිරාවට. මම වීඩියෝ නම් බලන්න ගියේ නෑ. බැලුවොත් අවුල් යනවනෙ ගෙමම බන්.
@@ChAbhi na bn මම ගැහුවෙ 2weni විදියට
2 chapter eketh thawa ekk thiye👊
අඩෝ fuck ban!!!Papuwath bima watuna chabiyo..baya una bola..
Niyamai chabi supiri mekath 🤘🤘
Serama kotass tika ona
අම්මො ඔව් ඈ. එකෙන්ම බන්.
Aiyo santha hirakrnna giya😂😂😂😂😂
😂😂✌🏻
Elaga tikath oni
ගෙනාවෝ.
chabii ayiye oka කි පාරක් මැරෙන්න පුලුවන්ද
Mama dan inne mage thathage namin bn.
අහ් එලම
Aye live ona Chabhi🙋🏻♂️🖤
Thenuka Adithya එකෙන්ම එකෙන්ම ආ. 😍😍
නියමයි චබි🤣උබවත් live එකක් ගෙනෙන්කෝ අර සචිනි නගාවත් දාගෙන😅
දැන් සචිනි නැතුවම බැරි වෙලා 😂😂
Adooo ilaga kotasa ikmanata one
එකෙන්ම ෆ්‍රෙන්ඩ්
ammo aka chabhi patta broo atahail
එකෙන්ම ආ 😍😍
Supirii
Bishan Rashmitha 😍♥️
අනිවා ඕනේ ❤
Dishal Liyanawaduge එකෙන්ම ආ. 😍😍
හෙන සීන් එකක්නේ බන්....මොලෙන් ගහන්න ඔනි...😅
රොබරි බොබ් game eka wage
Rebel Tv 96 Tharindu priyashan ඔව් ෆ්‍රෙන්ඩ්. ඒකනෙ. 😍😍
අම්මෝ ඒක පට්ට
😍😍
පොඩි එකාට මහ නරක පිරුද්දක් තියෙන්නේ.ගෙවල් වලට හොරෙන් එබෙනවනෙ😁
Sithija Sandakalum අන්නෙකයි. ඌ පාඩුවෙ ඉදියනම් මේ මුකුත් ප්‍රශ්න නෑ.
Chibi thwa videos ona please
එකෙන්ම ආ 😘😘
E laga kotasa ona 😃
😍✌🏻