Bandanaya | බන්ධනය - Dukka Productions (

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Bandanaya | බන්ධනය - Dukka Productions ( ‪@Dukka‬ )
    ♠️ LIKE, SHARE and SUBSCRIBE to the TH-cam channel
    ♠️Click the Bell icon to get a new video update.
    ♠️ Director of Photography : Dinuka Nuwan ✔
    ♠️ Editor : Dinuka Nuwan ✔
    ♠️ Cameramans :
    Dinuka NUwan ✔
    Kasun Dilshan ✔
    Chamidu Rashmika ✔
    ♠️ Drone Cameraman :
    Akila Theekshana ✔
    ♠️ Cast :
    Dinuka Nuwan ✔
    Kasun Dilshan ✔
    🔴 Ran Kevita 1: • Ran Kevita | රන් කෙවිට...
    🔵 Facebook Fan page: www.facebook.c...
    ⚫ TikTok : vt.tiktok.com/...

    ආදරෙයි ඈ.....
    Dukka productions " ඩුක්කා " ❤️
    #Aswaha #dukka #Rankevita #sinhala #srilanka

ความคิดเห็น • 2.9K

  • @kavinthasandaru9587
    @kavinthasandaru9587 ปีที่แล้ว +596

    Dukka ලංකාවම දන්න නමක් වෙලා ඉවරයි 😻❤️

  • @pubudumaleka8592
    @pubudumaleka8592 ปีที่แล้ว +174

    ඩුක්කා නම් ජොක් තමා ❤️ මරු කොල්ලනේ ඔහොම යං හොද අනාගතයක් තියෙනවා උබලට ආදරෙයි ඇ ❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +11

      ආදරෙයි ඈ.. 😍❤️

    • @Athalsamare
      @Athalsamare ปีที่แล้ว

      මරැ ආතල් සමරේ යුටියුබ්

    • @pubudumaleka8592
      @pubudumaleka8592 ปีที่แล้ว

      @@Athalsamare උබලා තනිකර කොපි නෙ දාන්නේ 😡

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +44

    අද එක ගැන නම් කියන්න වචන නෑ අයියො එතරම් සුපිරි 😉❤🍃
    Thanks ඩුක්කා production ඡය වේවා කොල්ලනේ ❤🍃😉

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +4

      ආදරෙයි ඈ.. 😍❤️

  • @dinuwa6029
    @dinuwa6029 ปีที่แล้ว +101

    දුකින් ඉන්න වෙලාවේ මූනට සතුටක් ගෙනාවට ආදරෙයි ඩුක්කා ♥️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +7

      ආදරෙයි ඈ.. 😍❤️

    • @SADUWA262
      @SADUWA262 ปีที่แล้ว +3

      ❤❤

    • @Dragon-x7q
      @Dragon-x7q 11 หลายเดือนก่อน

      මුන්ගෙ බොරු වදන්

  • @HIRU.FF.999
    @HIRU.FF.999 ปีที่แล้ว +2

    අඩෝ සිරාවටම සුපිරි.
    දිගටම video දාන්න 👀
    නවත්තන්න එපා.
    ආසම you tube channel එකක් ✌️
    තව හරියන්න ඕනේ ❤️❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +8

    Notification ආපු ගමන්ම ආවා සුපිරි ඇ අයියා 🥰❤❤❤❤❤❤❤❤❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @sanjeewamaduwantha8907
    @sanjeewamaduwantha8907 ปีที่แล้ว +74

    ආයේ කියන්න දෙයක් නෑ කොල්ලෝ උබලා කවදා හරි සුමති සම්මානෙත් අරන් තමා පස්ස බලන්නේ සුපිරියක් ආදරෙයි ඈ.❤️❤️

  • @supunanjana3884
    @supunanjana3884 ปีที่แล้ว +5

    අඩෝ ඒකනම් සුපිරියක් කොම්ලො ඇ😁😁😁☝☝😁😁😍😘😍😘😍🤩😍🤩

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @roshanindika188
    @roshanindika188 ปีที่แล้ว +11

    සුපිරියක් තමා ඉතිං ..මේ මහ රෑ මහසෝනාගෙ සීන් එකට නම් පොඩ්ඩක් බයත් උනා. 🥲🤙

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +4

    මල්ලිලා නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @shaproduction7935
    @shaproduction7935 ปีที่แล้ว +183

    Editing වලට වෙනම සම්මානයක් දෙන්න වටිනවා ඕයි....ආදරෙයි ඈ...❤❤❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +18

      ආදරෙයි ඈ.. 😍❤️

    • @Mysterious_org
      @Mysterious_org ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @myRandomclicks360
      @myRandomclicks360 ปีที่แล้ว

      Excellent malli.. ❤

  • @slroma4967
    @slroma4967 ปีที่แล้ว +8

    අම්මෝ කැස්ස එන්නම හිනා උනා ඈ.. ආදරෙයි ඈ🥰🥰🥰🥰🥰 සොහොනෙ හොල්මන නම් පට්ටම ආතල්😂😂😂😂

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @sandunlakshan5641
    @sandunlakshan5641 ปีที่แล้ว +29

    අඩෝ මට තියෙන එකම ප්‍රශ්නේ මෙච්චර කොල්ටි ස්ක්‍රිප්ට් ගහන උබලට විවුස් අඩු ඇයි කියලා බන් ☹️ අත අරින්න එපා අල්ලන් යමන් දවසක් දිනමු ❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @prasadeelasanthika3330
    @prasadeelasanthika3330 ปีที่แล้ว

    Me parath supiriyak thamai 👍👍👍 hina wewei baluwe supiri wadak 🥰🥰🥰 best of luck dukka dabala ❤️❤️❤️

  • @Venuu____Drazt
    @Venuu____Drazt ปีที่แล้ว +6

    Dukka අයියලා මරු...Keep it up boyz😁💥

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @prabathudara1933
    @prabathudara1933 ปีที่แล้ว +13

    Brand එකක් වෙලා ඉවරයි... ගෙමක් ගහමු සුපිරි ❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍❤️

  • @_nethusara_
    @_nethusara_ ปีที่แล้ว +227

    Much love boys 💛😗💫

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +33

      ආදරෙයි ඈ.. 😍❤️

    • @_nethusara_
      @_nethusara_ ปีที่แล้ว +14

      😅Ekemma bosa

    • @danushadilshan8600
      @danushadilshan8600 2 หลายเดือนก่อน

      ​@හ්හ්හ්හ්හ්හ්Dukka

    • @danushadilshan8600
      @danushadilshan8600 2 หลายเดือนก่อน

      ග්

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +6

    Next ලෙවල් වැඩක් ඩුක්කා ❤උබල නම් බ්‍රෑන්ඩ් එකක් 🔥❤ අම්මෝ ජය වේවා සෙට් එක සුපිරියක් 🌍❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @seeu1000
    @seeu1000 ปีที่แล้ว +19

    Dukka දැන් Brand එකක් වෙලා ඉවරයි ... much love brother ❤️💫

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @kushannadiranga
    @kushannadiranga ปีที่แล้ว +6

    Ammo එනකල් balan hitiye ❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @Sunrizeツ
    @Sunrizeツ ปีที่แล้ว +44

    හැමදාම ආරම්භය - ගමේ ලස්සන වීව් එක ❤️‍🔥

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍❤️

  • @shashihimasha6383
    @shashihimasha6383 ปีที่แล้ว +6

    පට්ටම ලස්සනයි .කතා කරන්න දෙයක් නෑ.ඒ වීඩියෝස් ඇඩිට් වෙන සුලුයි.හැමදාම දකින.බෝරිම් ජොක් වගේ නෙවේ.පට්ට කොමඩි ෆීලින් එකක් දෙනවා.ඉදිරියටත් ලස්සන වීඩියෝස් කරන්න good luck..

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +7

    අයියා & මල්ලි නම් සුපිරියක් හොදේ 😝♥️✌️ ආදරෙයි ඈ 😙♥️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා ปีที่แล้ว +11

    සුපිරි කොල්ලො දෙන්නා. එලම එලම💙💙💙

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @badrana6010
    @badrana6010 ปีที่แล้ว +4

    Adoooo meka supiriyak... dukka❤️😘😘😘😘😍

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @sinhalaguru1.0
    @sinhalaguru1.0 ปีที่แล้ว +14

    Much love boys 💛... ගමේ ලස්සන වීව් එක ❤‍🔥

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො🥰
      😘😜

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @j-kings3345
    @j-kings3345 ปีที่แล้ว +3

    අඩෝ සුපිරියි ඈහ් මම හැමදාම බලන් ඉන්නවා අලුතින් වීඩියෝ එකක් දානකල් .වස්ති එකත් පහු කරන්න පුලුවන් උබලට මේ වගේ වීඩියෝ හදපල්ලා ආදරෙයි සහෝලා දෙන්නා dukka. Love you boys. Good luck ❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @slrjessy5118
    @slrjessy5118 ปีที่แล้ว +2

    මම හැමදාම බලන් ඉන්නේ Notification එකක් එනකම්.. මෙපාර එකත් ලස්සනයි 😋

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @gayankumara2501
    @gayankumara2501 ปีที่แล้ว +4

    සුපිරි ...විනීලට වගේම හොඳ ගමනක් යන්න පුලුවන්...ජයවේවා...තෙරුවන් සරණයි..!!

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @ytdillaslk3722
    @ytdillaslk3722 ปีที่แล้ว +5

    වෙනදා වගෙම අදත් බැලුවා සුපිරියක් තමයි 😊

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @Dineth_bike_home
    @Dineth_bike_home ปีที่แล้ว +11

    පට්ට කියන්න දෙයක් නෑ.ඉස්සරහටත් ඔයාලා එක්ක ඉන්නවා ❤️❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍❤️

  • @shenalprabashwara2756
    @shenalprabashwara2756 ปีที่แล้ว +12

    මලයගේ acting Woow 🤘❤️ අයියා මලෝ ආදරෙයි ❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @sanjanakavindi6246
    @sanjanakavindi6246 ปีที่แล้ว +2

    Adeh 😂❤️ mekath supiri aiye 😍 ඩුක්කා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් දැන්❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @ajithprasanna7101
    @ajithprasanna7101 ปีที่แล้ว +2

    💙💙නියමයි කොම්ලෝ මරු විඩියෝ එකක් . තව එකක් ළගදිම දාමු💙💙

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @DULA__BOY
    @DULA__BOY ปีที่แล้ว +5

    ගැම්මක් තමා අනේ 😘 ආදරෙයි ඈ..... 😊😘

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @musicsfactory146
    @musicsfactory146 ปีที่แล้ว +4

    ආතල් බන් බොලාලෑ විඩියෝ😎🤟හැමදාම ඔනේ සුපිරි ස්ක්‍රිප් ටිකක්♥️ආදරෙයි.....

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @chanuboyx4188
    @chanuboyx4188 ปีที่แล้ว +5

    Dukka kiyanne ඉතින් සුපිරි brend ekak...
    💌😘❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

    • @chanuboyx4188
      @chanuboyx4188 ปีที่แล้ว

      @@Dukka 😇❤️💌

  • @MRKoTagaming
    @MRKoTagaming ปีที่แล้ว +1

    athal kotiyayi
    🤩😍adhereyi @dukka

  • @sadunnethupa6114
    @sadunnethupa6114 ปีที่แล้ว +2

    සූපුරියක් ගැම්මක් ආදරෙයි 😁💗දිගටම කරගෙන යම් හොද තැනකට එන්න පුලුවම්...ඇත්තම කිව්වොත් එල කිරී කියලා වැඩක් නෑ....සුපීරී💗✨

  • @gayansampath2874
    @gayansampath2874 ปีที่แล้ว +2

    අඩො ගැම්මක් ඩුක්කා හැමදාමත් අදරෙයි ඇ ❤️😁

  • @Fakebot000
    @Fakebot000 ปีที่แล้ว +44

    ඩුක්කලා ❤ ඉන්න ගම මාරම ලස්සනයි🍀🍃

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +4

      ආදරෙයි ඈ.. 😍❤️

    • @samanthatech6140
      @samanthatech6140 ปีที่แล้ว +2

      @@Dukka කොහෙද ගම

    • @ashenproudution1385
      @ashenproudution1385 ปีที่แล้ว

      ​@@samanthatech6140කන්තලේ

  • @tharinduwijesooriya5930
    @tharinduwijesooriya5930 ปีที่แล้ว +10

    අඩේ මහාසෝනාගේ කෑල්ලක් බලන්න හිටියේ මැද්දෙන්.... ❤️❤️❤️ සුපිරියක් ආහ්... ජය ඩුක්කා

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @shehanchamika-ek7zq
    @shehanchamika-ek7zq ปีที่แล้ว +95

    සුපිරි ඈ ❤️
    විනීට වඩා ගමනක් තියනවා

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +7

      ආදරෙයි ඈ.. 😍❤️

    • @dilu1053
      @dilu1053 ปีที่แล้ว +3

      හෑබැයි මේක බන්ධනය ෆිල්ම් එකේ කොපොයක්..විනීල කවදාවත් කොපි කරේ නෑ

    • @dilu1053
      @dilu1053 ปีที่แล้ว +1

      මොනව වුනත් ඩුක්කා ආදරෙයි ආ😉😉😉😉

    • @Srigossip0
      @Srigossip0 ปีที่แล้ว +1

      @@dilu1053 onnathi pkk na ubtth

  • @methmapathirana3850
    @methmapathirana3850 ปีที่แล้ว +2

    මරු කොල්ලො ටික හෙන ආතල් තමාහිටිම් 💯 ලන්කාවම දන්න සෙට් එකක් වෙලා ඉවරයි බන් ඉටිම් තව හොදට කරන් යන් ගැම්මක් කොල්ලො ටික ❤️❤️🙂🙂❤️❤️❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @therexeditor1
    @therexeditor1 ปีที่แล้ว +1

    Supiriyata thiyenawa dukka vedio eka

  • @thimathkemitha2673
    @thimathkemitha2673 ปีที่แล้ว +31

    දැන්නම් video වල සුපිරි quality එකක් තියනවා ආදරෙයි ඈහ්❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +4

      ආදරෙයි ඈ.. 😍❤️

  • @GTL_VIBES
    @GTL_VIBES ปีที่แล้ว +3

    සුපිරියක් කියල වැඩක් නෑ ගැම්මක් ❤️🤘💥

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @ayeshsasanka2038
    @ayeshsasanka2038 ปีที่แล้ว +6

    Adarei dukkalata❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @හීනපැංචා
    @හීනපැංචා ปีที่แล้ว +1

    Wow ලස්සනයි ekha trending සහෝදරයා blessed

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @dovinkaveesha4793
    @dovinkaveesha4793 ปีที่แล้ว +4

    ඒක මරු සහෝදරය❤️ තවත් සුපිරියක් ඕනි😁😁ආදරෙයි ඈ❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @pavidurashmika7500
    @pavidurashmika7500 ปีที่แล้ว +5

    අඩෝ පට්ට සිනමැටික් ඕයී ❤️‍🔥❤️‍🔥

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube ปีที่แล้ว +4

    එකනම් සුපිරියක් තමයි ඩුක්කා.ආදරෙයි ඈ❤❤

  • @SANDRU.
    @SANDRU. ปีที่แล้ว +93

    හැමදාමත් ඩුක්කා තමා හොදම ආතල් දෙන්නෙ ❤️📌️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +5

      ආදරෙයි ඈ.. 😍❤️

  • @thimiralakshan6421
    @thimiralakshan6421 ปีที่แล้ว +1

    සුපිරී අඩෝ🥺❤️🥰 මරු බන්

  • @isindushan
    @isindushan ปีที่แล้ว +3

    අඩෝ සුපිරියක් ඈ ඩුක්කලා😅ආදරෙයි ඈ....😊❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @erandikanirmal2190
    @erandikanirmal2190 ปีที่แล้ว +3

    ඩුක්කා ....පට්ට අයියේ ...හැම විඩියෝ එකක්ම බලනවා ඔහොම්මම කරගෙන යමූ ...මරූ ❤️❤️❤️❤️❤️💎

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 ปีที่แล้ว +6

    අඩෝ උඹලා දෙන්නනම් පට්ට ගේමක් ගහන කොල්ලො දෙන්නෙක් බං❤ production coliti සුපිරි❤Actin පට්ට❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @harshamadushan9409
    @harshamadushan9409 ปีที่แล้ว +10

    අඩො උබලගෙ ගම සුපිරියක් ඔයි😍

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

    • @harshamadushan9409
      @harshamadushan9409 ปีที่แล้ว +1

      කෝකද හොයන්න බැ

  • @isharamadushan-lu2sd
    @isharamadushan-lu2sd ปีที่แล้ว +4

    අඩේ අයියෙ මේකනං සුපිරී....... ආදරෙයි එකෙම්ම 🧡✌️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @kavimusicofficial5710
    @kavimusicofficial5710 ปีที่แล้ว +2

    අම්මෝ ඩබල😂❤🙌...කන්තලේ එක ආඩම්බරයක්😌👀❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      මල්ලී
      ආදරෙයි ඈ.. 😍❤️

  • @lasithmalshan2455
    @lasithmalshan2455 ปีที่แล้ว +15

    මෙකනම් දිලා පුති ඇඩෙන්නම❤️ trendin 1#

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍❤️

  • @akashrashmikara283
    @akashrashmikara283 ปีที่แล้ว +9

    බලන්න බලන්න ආස හිතෙනෝ ❤️❤️. දැන් හැමෝම දන්න නමක් තමා ඩුක්කා කියන්නේ

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @oshadioshadi1654
    @oshadioshadi1654 ปีที่แล้ว +5

    ඔයාලගේ video මරු අනේ 🥰💖😇😇

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @isurubandaragamage3507
    @isurubandaragamage3507 ปีที่แล้ว

    Adooo maru bn aiye supiriyak thamai aaaa. Jaya veva 😊❤🙏

  • @priyanjalidinushima3042
    @priyanjalidinushima3042 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ඉතින් ගමෙනෙ කොල්ලොනෙ එකත් කන්තලේනෙ... 💪

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @HARRYPOTTER-e4y-e1l
    @HARRYPOTTER-e4y-e1l ปีที่แล้ว +20

    මේ ඇක්ශන් වලට ගහන්ඩ ලංකාවේ වෙන උන් නෑ බන් උබලගෙ දක්ශතාවය හොදටම වැඩි දියුනු වෙල්ලා 🙂 much love

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍❤️

    • @thilabro2403
      @thilabro2403 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣

  • @සුසිතනවරත්න-භ8ඵ
    @සුසිතනවරත්න-භ8ඵ ปีที่แล้ว +6

    සුපිරි සුපිරි ගොඩාක් හොදයි 👍😂

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @whatsappstatus2460
    @whatsappstatus2460 ปีที่แล้ว +3

    අඩෝ මේකනන් පහරක් අය්‍යලා❤️ පට්ට

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @umashachamidu1092
    @umashachamidu1092 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ආදරෙයි ඈ

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @isurudhananjaya1213
    @isurudhananjaya1213 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ඉතින් 😍🤟

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @dreamwalker7369
    @dreamwalker7369 ปีที่แล้ว +3

    Dukka ලක්ශ දෙජ ගහන්නයි යන්නේ එහෙනම් congratulations ආදරෙයි උබලා දෙන්නට🫶❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +4

    ❤❤❤❤🙏🙏 බොක්කෙම්ම සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @pramusl
    @pramusl ปีที่แล้ว +5

    මේකත් ආය සුපිරි තමා ආදරෙයි ඈ ❤️

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො🥰

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +3

    දැන්නම් වැරදි අඩුපාඩු හොදටම හැදිලා සුපිරිම වීඩියෝ එකක් 🤟❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @maheeshadhananjaya1180
    @maheeshadhananjaya1180 ปีที่แล้ว +2

    ඒකනම් ගැම්මක් ඈ 💗💗😁😁

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @pasindumadushan9092
    @pasindumadushan9092 ปีที่แล้ว +5

    ආයේ කියන්න දෙයක් නැ බන් පට්ට එක ජය බන් උබලා දෙන්නට😘🖤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @isurulakshan2031
    @isurulakshan2031 ปีที่แล้ว +3

    සුපිරී බන් මේක...මම මේ බලන්නේ දහවෙනි වතාවට...💪💪 තව හොද හොද ඒවා කරන්න ලැබේවා......

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @pasindudilshan4181
    @pasindudilshan4181 ปีที่แล้ว +7

    සුපිරියක් brother ❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @slpromax4367
    @slpromax4367 ปีที่แล้ว +1

    Adoo sirawatm ගැම්මක් ❤️❤️😘

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @AshithaBandara-f7h
    @AshithaBandara-f7h 8 หลายเดือนก่อน +1

    Oyalage vidieos hariam kalathmakai,mn hari asai oyalage vidieos balanna💙😊

  • @Danuka_Malinga
    @Danuka_Malinga ปีที่แล้ว +15

    NEXT LEVEL ❤️ කියන්න වදන් නෑ බ්‍රෝ

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @maliyagaming4360
    @maliyagaming4360 ปีที่แล้ว +16

    පට්ට බං❤.හැබැයි අවුලක් තියේ.ඔය දෙන්න විතරක් නැතුව තව තව අයව ගන්න අලුත් වැඩක් කරද්දි මොකද චරිත වෙන වෙනම අදුන ගන්න අමාරුයි.අර පොඩි මිනිහට අනිද්දි තාත්තට වදින කෑල්ලනම් සුපිරි අා.ගෙදර මිනිස්සු අහනව තනියෙන් හිනාවෙන්නෙ පිස්සුද කියලා😜😂😂

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍❤️

    • @maliyagaming4360
      @maliyagaming4360 ปีที่แล้ว

      තව පොඩි දෙයක් වචන වලින් නේ ගොඩක් අාතල් දෙන්නෙ රංගනයෙන් අඩුයි නේ.දැන් අර ඒකපාරට බලන අයගෙන් හිනාව ගන්න පුලුවන් වලියක වගේ ෂූට් ඒකකදි පට්ට අාතල් වචන ඒලියට ඒනකොට ඒතකොට වචනෙනුත් රංගනයෙනුත් අාතල් ඒකක් තියේ.ඊළග වැඩේ fight සීන් ඒකක් ඔ්නේ.drone ඒකෙන් ගන්න shot ඒකයි music ඒතයි ගැල පෙනව ඒක නියමයි.අර ගමේ කම ඒලියට දාන ඒක පට්ටටම කරනවා.අාදරෙයි අෑ😘😘😘

  • @sahaninduwara569
    @sahaninduwara569 ปีที่แล้ว +3

    සුපිරි ඈ හදවතින්ම සුපිරි අයිය...😍

  • @sameeramadusanka182
    @sameeramadusanka182 ปีที่แล้ว +2

    අම්බෝ ඒකනම් සුපිරියක් 😁🤟🤟🤟

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @chathukapansilu4314
    @chathukapansilu4314 ปีที่แล้ว +6

    හැමදාම වගේ සුපිරියක් තමයි ඩුක්කා 🥰❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @sltricksbro2759
    @sltricksbro2759 ปีที่แล้ว +6

    ඒක පට්ට ඩුක්කෝ😂☺️😷❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @danut.t1076
    @danut.t1076 ปีที่แล้ว +30

    ඩුක්කා කියන්නේ හැමදාම සුපිරියක් වෙනසක් 👻💙

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @sdsboys176
    @sdsboys176 ปีที่แล้ว +7

    හිනා කලා පිස්සු වැටෙනවා බන් මේවට 🤣

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake ปีที่แล้ว +7

    නියමයි ඩුක්කා ! මරු වැඩක් ❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @hasiya7805
    @hasiya7805 ปีที่แล้ว +2

    😊Ah ayye ada trinco yaddi bus eke hambune mathakada ❤

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. ปีที่แล้ว +5

    දැන් දිගටම දානවා නේ දුක්කා 🥺🥺❤️ ආදරෙයි ඈ පට්ට ඒක 🥺🥺🌍🥺

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @SL_Ashiya
    @SL_Ashiya ปีที่แล้ว +6

    අම්මෝ ගොඩ කාලකිම් විඩියෝ එකක් එනකම් හිටියේ😍❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

    • @SL_Ashiya
      @SL_Ashiya ปีที่แล้ว +1

      ❤😍

    • @HarshanaGihan-gy8ms
      @HarshanaGihan-gy8ms 4 หลายเดือนก่อน +1

      ආදරේ❤❤❤️❤😘😘😘😘😘😘😘

    • @HarshanaGihan-gy8ms
      @HarshanaGihan-gy8ms 4 หลายเดือนก่อน +1

      ​@@SL_Ashiyaආදරේ❤️❤❤

  • @gayangamage8684
    @gayangamage8684 ปีที่แล้ว +6

    Dukka සුබ ආනගතයක්🙏🌸🌹

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @chamaradisanayaka0871
    @chamaradisanayaka0871 ปีที่แล้ว

    අඩෝ සුපිරි යක් තමා ඉතින් dukkha❤️❤️

  • @wwsgayanaka7041
    @wwsgayanaka7041 ปีที่แล้ว

    හෆොයි😁😁😂😂😂 උබලා දෙන්නා අති සුපිරි බං🤟🤟🤟

  • @chamikamadushan9965
    @chamikamadushan9965 ปีที่แล้ว +6

    ඒකත් සුපිරියක් තමා❤️ ආදරෙයි ඈ🙃❤️❤️

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @MrUviYa
    @MrUviYa ปีที่แล้ว +7

    අඩෝ ආදරෙයි ඈ.. 😌❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍❤️

  • @slbikeworld
    @slbikeworld ปีที่แล้ว +4

    ඒ ගැමිකම පට්ට කලාවක් ඕයි ආදරෙයි ඈ ❤️❤

    • @Dukka
      @Dukka  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍❤️

  • @subagatv
    @subagatv ปีที่แล้ว +1

    Dukka maru ❤️ මේක නම් සුපිරියක් තමයි

  • @DARK_RIDERS_VEHICAL_CLUB
    @DARK_RIDERS_VEHICAL_CLUB ปีที่แล้ว +1

    😂😂😂 අම්මෝ ඩුක්කා ඒකනම් පට්ට ඈ ලගදිම තව එකක් ඕනි 🤗💜👈