Man awa para | මං ආව පාර - DropC Ramone X

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Present by - LOCA FILMS
    powerd by - Bonfire sri Lanka
    Spotify - open.spotify.c...
    Apple music - / man-awa-para-single
    All streaming platforms - bnfr.link/man_...
    Follow DropC RaM0NE
    www.facebook.c...
    ...
    Follow Kevin Smokio
    www.facebook.c...
    ...
    Music Composed by - DropC Ramone
    Lyrics - DropC Ramone | Kevin Smokio
    Music producer - Azim Ousman
    Recording Engineer - Shenal maddumage
    Mix and mastering - Azim Ousman
    Official Animation Video by - jeeth Subodha @ Animations Alive
    ℗ 2023 Man Awa Para Under Exclusive License to DropC RaM0NE

ความคิดเห็น • 538

  • @DropC_RaM0NE
    @DropC_RaM0NE  10 หลายเดือนก่อน +236

    අවසානෙ වෙත යා යුතුමයි.🔥😈🎶

    • @sudeera858
      @sudeera858 10 หลายเดือนก่อน +5

      Nathuwa thama patan gaththa vitharai ne 😈🔥❤️

    • @madurangawijesinghe9143
      @madurangawijesinghe9143 10 หลายเดือนก่อน +4

      Me wage supiriyak ayemath one komlooo😎

    • @isururuwan471
      @isururuwan471 10 หลายเดือนก่อน +1

    • @beautyup5510
      @beautyup5510 10 หลายเดือนก่อน

      ​@@madurangawijesinghe9143lwl

    • @Sithu-nr4zf
      @Sithu-nr4zf 10 หลายเดือนก่อน

      ​@@madurangawijesinghe9143

  • @ALFHA44
    @ALFHA44 10 หลายเดือนก่อน +109

    "මං මගේ වර්ගේ අන්තිම ලේ බින්දුව"
    #SMOKIO NEWER MISS 🖤💯

  • @jkdilshanperera
    @jkdilshanperera 10 หลายเดือนก่อน +92

    Hook
    මං ආව පාරෙ හති වැටුනා
    ඔව් වැටුනාත් එසැනින් දූවිලි පිස දැමුවා
    මං ආව පාරෙ දාඩිය හැලුනා
    ඔව් හැඬුනා ලේ වලින් මං සලකුණු තැනුවා
    මං ආව පාරෙ තවත් උන් ඇදුනා
    දැනුනා ඒ තැන් හදවතටම දැනුනා
    තමා මයි තමාට බව හැඟුනා
    ඒ තැන් මට ලෝකෙ මට පෙන්නුවා
    පාඩම් ගත්තා මේ තාක් මං රැඳුනා
    [ Drop C ]
    මම ආව පාර කටුකයි දුරයි දුර උනත් අවසානෙ වෙත යා යුතුමයි මම හීනෙන් දැක්ක තැන් ඇත්ත වෙද්දි පුදුමයි රාමු නැති හීන ලෝකෙ ඇත්තක් වෙලා උරුමයි
    ඝන අඳුර ඉරා පෙනෙවි ආලෝකෙ නිම්න ඒ ආලොකෙන් වැහුනා වින්ද දුක් ගින්න හිත හයියයි ඒ වේදනාවන් සින්ද
    ලැබුනෙ ඒකයි SMOKA ලඟ ඉන්න
    අවශ්‍යතාව රුධිර නාල පීරා
    ආවා අවසානෙ කරා වෙහෙස මහන්සි වීලා
    මං ආ පාරෙ ආව ගොඩක් උන් මගදි හැලීලා මං නොමැරි මැරීලා ඒත් තාම නෑ ඇස් වැහීලා
    හැඟීම් එක්ක සෙල්ලම් කරා මගදි පිල්ලි බැඳීම් කියලා කිව්වා කව්රුත් ලඟ ඉද්දි
    පැතූ හැම දේම එලෙසින්ම ලැබෙද්දී සැපයි ගැලපිල එලිසම වැටෙද්දී
    Hook
    මං ආව පාරෙ හති වැටුනා.....
    [SMOKIO]
    ඒයි.. ඒයි..
    දකිද්දි අම්මගෙ කඳුලු බින්දු මට සින්දුවක් විතරක්ම උනෙ නෑ සින්දු
    ලොකු දේවල් නැ අම්ම මගෙන් ඉල්ලු මම බේරිලා ජිවත් වෙනකං ඈ සතුටින් ලු
    ලෝකෙන් ලැබෙද්දිත් අසාධාරණ තීන්දු තැනක් නෑ අම්මා මගෙ අතින් අත හරින්න හිතූ
    මම ආව පාරෙ දෙපතුල් පිච්චුනත් ඒ තැන් මට හයියක් උනෙ වෙද්දි හීනෙට කිට්ටු
    දැන් කෙල්ලො කොල්ලො පිස්සු වැටෙන SMOKA පිස්සුවක්
    වදන් සෙල්ලමෙ මිම්ම මං ඉස්සුවා
    ඉරිසියාකාර හදවත් පිලිස්සුවා
    උන් මාව මූනට හම්බුනාම දත් විලිස්සුවා
    බෑ කිව්ව උන්ගෙ මූනු දැං මං ආසයි බලන්න
    ආසයි මං ආව පාර සම්බන්දෙන් පාඩමක් කරන්න
    එයි තාමත් ඉන්නෙ මං ඒකට වරයක් බලන්
    ඒයි මිනිස්සු විසින් දුන්න ගරු නාමයක් අරං
    කැප කලා මං ආසාවල් මේකෙ පනපිටින් ඉන්න වැඩ කලා මං දැක්ක හීනෙ ඇත්තක් මෙන් දකින්න
    විඳවපු තැන් මයි තැන් ජීවිතෙ වින්ද
    ගොඩ කාලෙකින් එයි අද ඇස් වලට නින්ද
    HOOK
    මං ආව පාරෙ හති වැටුනා...
    ❤❤❤

    • @DropC_RaM0NE
      @DropC_RaM0NE  10 หลายเดือนก่อน +5

    • @dkera2460
      @dkera2460 5 หลายเดือนก่อน

      💗

    • @nethmaiduwara
      @nethmaiduwara 5 หลายเดือนก่อน

      Ela ❤

    • @Kavidu-f9k
      @Kavidu-f9k 2 หลายเดือนก่อน

      ❤❤

  • @ShammiFernando
    @ShammiFernando 10 หลายเดือนก่อน +79

    This is fire🔥
    Legend Smokio👑
    Drop C boy💥

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 10 หลายเดือนก่อน +28

    මේකනම් නියමයි ඕයි රියල් රැප් මේව smokio හින්ද මෙතනට ඇදුනා මේක හදවතටම දැනුනා

  • @f2ftharuwa263
    @f2ftharuwa263 10 หลายเดือนก่อน +15

    ගැම්මක් SMOKA & DROP C එනකන් බලන් හිටියෙ මගෙ එකො.
    ගින්දර බන් ඒක.💥

  • @Shenzay_Eagle
    @Shenzay_Eagle 10 หลายเดือนก่อน +58

    "මට සින්දුවක් විතරක්ම උනෙනෑ සින්දූ"
    Smoki x dropzzzzz 🖤
    Keep it up #drop_c 😼🙌🔥
    Hook එකනම් පිස්සුවක් 😌

  • @REMIXBYSi
    @REMIXBYSi 10 หลายเดือนก่อน +36

    Wow...Hook එකනම් පිස්සුවක්❤🔥
    #Smokio #DropC

  • @kevinkaush698
    @kevinkaush698 10 หลายเดือนก่อน +56

    Lyrics killer ! King smokio❤

  • @UR-Cristiano-z1f
    @UR-Cristiano-z1f 10 หลายเดือนก่อน +29

    මං හිතන්නේ ඔක්කොම lyrics ස්මොකා ගේ වගේ ❤️🔥

  • @LU.lk.
    @LU.lk. 5 หลายเดือนก่อน +18

    "වදන් සෙල්ලමේ මිම්ම මං ඉස්සුවා"
    King Smokio👑

  • @wathilasunruka6954
    @wathilasunruka6954 8 หลายเดือนก่อน +12

    Smokio එයාගේ True life එක එලියට දානවා❤

  • @sidathkolitha1016
    @sidathkolitha1016 9 หลายเดือนก่อน +3

    මං ආව පාරේ හති වැටුනා...
    අවසානේ වෙත යා යුතුමයි...
    ❤❤❤
    පට්ට...

  • @upulpradeep-4700
    @upulpradeep-4700 8 หลายเดือนก่อน +6

    සුපිරියක් ❤❤❤

  • @nawodnethsara8323
    @nawodnethsara8323 8 หลายเดือนก่อน +10

    Lyrics ona 👊

  • @Chamikaguruge449
    @Chamikaguruge449 หลายเดือนก่อน +2

    Adoo sayuru mh one ,, eka patta .. ubt good luck ... 🇱🇰 1st weyn eccrai ❤️‍🩹

  • @tharukadananjaya2006
    @tharukadananjaya2006 10 หลายเดือนก่อน +24

    Breath of rap lyrics = Kevin Smokio🇱🇰❤️

    • @DropC_RaM0NE
      @DropC_RaM0NE  10 หลายเดือนก่อน

    • @Shenzay_Eagle
      @Shenzay_Eagle 10 หลายเดือนก่อน +3

      its Smoka 😌❤️‍🩹

  • @AzimOusman
    @AzimOusman 10 หลายเดือนก่อน +13

    කොහොමද ඒක? 🔥

    • @DropC_RaM0NE
      @DropC_RaM0NE  10 หลายเดือนก่อน

    • @ch_ee_na_
      @ch_ee_na_ 10 หลายเดือนก่อน +1

      Pissuwk

  • @yashithniwanka6689
    @yashithniwanka6689 9 หลายเดือนก่อน +3

    පැතූ හැමදේම එලෙසින්ම ලැබෙද්දි
    සැපයි ගැලපිලා එලිසම වැටෙද්දි✨☄️

  • @Lakshanwebtech
    @Lakshanwebtech 8 หลายเดือนก่อน +9

    mekata visual ekak gahanawada bro
    Gammak bn rap eka nam 🔥😈🎶

  • @Eyegem_
    @Eyegem_ 10 หลายเดือนก่อน +11

    KING SMOKIO - DROP C My BRO U Did It ...

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 10 หลายเดือนก่อน +6

    Eka maru 🖤🔥

  • @canuxbro5083
    @canuxbro5083 10 หลายเดือนก่อน +8

    Real king smokiyo ❤️🇱🇰❤️

  • @GAMINGDCSUPPAYT
    @GAMINGDCSUPPAYT 9 หลายเดือนก่อน +5

    Smoki thama wadda ban hode kolla ❤❤😊

  • @cadforconstruction7582
    @cadforconstruction7582 10 หลายเดือนก่อน +8

    ammo eka🥰❤️☺️

  • @AaronBandara
    @AaronBandara 10 หลายเดือนก่อน +84

    My one ❤ lit 🔥 Lyrics + Rapping 🔥 Jayawewa ❤️💯

  • @Mr_Babiya
    @Mr_Babiya 10 หลายเดือนก่อน +1

    ස්මෝකා එ වදන්...Moshion.of head

  • @FrozenDope
    @FrozenDope 9 หลายเดือนก่อน +11

    S M O K I O !
    #FAVARITE 💥👀

  • @maheshudayanga6578
    @maheshudayanga6578 8 หลายเดือนก่อน +4

    That is amizing🎉❤

  • @nethushayasithhirushan5829
    @nethushayasithhirushan5829 10 หลายเดือนก่อน +5

    Daaamn music bro ❤❤

  • @hashiniwedanda
    @hashiniwedanda 10 หลายเดือนก่อน +7

    Superb combination 🔥🔥

  • @nilakshashan2021
    @nilakshashan2021 9 หลายเดือนก่อน +3

    Nice ✅✅

  • @KasunHarshana-ls5rw
    @KasunHarshana-ls5rw 9 หลายเดือนก่อน +2

    ලොකු දේවල් නැ අම්ම මගෙන් ඉල්ලු
    මම බේරිල ඡිවත් වෙනකන් ඈ සතුටින්ලු ❤

  • @chanakamathews8831
    @chanakamathews8831 10 หลายเดือนก่อน +3

    Next leval broo... Music lyrics patta ❤️

  • @gaming_C4PTAIN
    @gaming_C4PTAIN 10 หลายเดือนก่อน +5

    "වැඩ කලා මං දැක්ක හීනෙ ඇත්තක් මෙන් දකින්න..." bomb bomb guyzz💣💥 smoka x dropC 🔥 paharak❤️

  • @KEVIN_xM_C
    @KEVIN_xM_C 9 หลายเดือนก่อน +7

    ❤✨💙

  • @ch_ee_na_
    @ch_ee_na_ 10 หลายเดือนก่อน +6

    Thats😍❤️🔥 Added to the list❤

  • @snupyoscar9317
    @snupyoscar9317 10 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ❤️🔥

  • @manojsudarshana3812
    @manojsudarshana3812 5 หลายเดือนก่อน +4

    Dawasaka udatama awith idi. Mathaka thiya ganin❤

  • @dinukadilhara3509
    @dinukadilhara3509 10 หลายเดือนก่อน +3

    Supiriyak..😍❤️ Keep it up..

  • @bimsarapathirathna193
    @bimsarapathirathna193 8 หลายเดือนก่อน +3

    lyrics 🔥👑 smoka

  • @DulshanSameera-ky9su
    @DulshanSameera-ky9su 9 หลายเดือนก่อน +4

    meka elama 👍👍👍

  • @upulpradeep-4700
    @upulpradeep-4700 8 หลายเดือนก่อน +2

    මේකනම් සුපිරියක් ❤❤❤

  • @erandasanjeewa282
    @erandasanjeewa282 10 หลายเดือนก่อน +1

    Dennagema flows මරු

  • @Ominka_chanthuli77
    @Ominka_chanthuli77 10 หลายเดือนก่อน +2

    නියමයි ❤

  • @SachinSachin-tt2wd
    @SachinSachin-tt2wd 10 หลายเดือนก่อน +4

    මගේ vibe eka❤

  • @xHiHi
    @xHiHi 10 หลายเดือนก่อน +5

    Fire 🔥 ❤️

  • @LashanSanju
    @LashanSanju 10 หลายเดือนก่อน +2

    රැප් කාලාවේ අදිපතී smoka😘

  • @අශාන්බ්රෝ-න3ඨ
    @අශාන්බ්රෝ-න3ඨ 9 หลายเดือนก่อน +1

    ඒක වාසී සැපක් ආ🔥❤

  • @efgnuva6219
    @efgnuva6219 10 หลายเดือนก่อน +8

    King is king can't get another one❤✌
    smokah

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva 10 หลายเดือนก่อน +1

    Smoka Smoka 🗣️💨
    Thamamayi Thamata Bawa Hanguna 💯

  • @ChalanaUpeksha
    @ChalanaUpeksha 10 หลายเดือนก่อน +2

    Lassanayi sudda❤😊

  • @VihangaVinod
    @VihangaVinod 10 หลายเดือนก่อน +8

    This is fire 🔥

  • @tharindupriyankara5529
    @tharindupriyankara5529 9 หลายเดือนก่อน +1

    මං අහපු රැප් එක බොක්කට දැනුනා දැනුනා smoka පිස්සුවක් බව හැගුනා 👽

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 6 หลายเดือนก่อน +1

    රැප් අහන්න හුරු කලේ උබයි,,,උබේ ගැම්මයි❤

  • @chamodthikshana2991
    @chamodthikshana2991 10 หลายเดือนก่อน +4

    Vibe❤️🔥
    Hook🔥

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md 9 หลายเดือนก่อน +1

    මෙවා එනවා වෙලාවට උඩට
    #Legand #Smokio ❤

  • @ecogreen756
    @ecogreen756 8 หลายเดือนก่อน +1

    1M ගහනකල් ආසාවෙන් බලන් ඉන්නවා ❤

  • @-xu7gh
    @-xu7gh 9 หลายเดือนก่อน +1

    ❤😮hook ekanam pissuvak

  • @mayuranic5849
    @mayuranic5849 10 หลายเดือนก่อน +1

    අම්මෝ....ස්මෝකා...❤❤❤❤❤

  • @chamikanirmal454
    @chamikanirmal454 10 หลายเดือนก่อน +2

    Siravatama goda kalekin ada sapata ninda ynava ❤️

  • @KAVIM-SLRAP
    @KAVIM-SLRAP 10 หลายเดือนก่อน +1

    සිංහල රැප් කලාවට ගැම්මක් bro සහො

  • @bikemeniyawa
    @bikemeniyawa 10 หลายเดือนก่อน +5

    Legand is always legand ❤️😈 smoka on fire 🔥

  • @Anuhas_hasaranga
    @Anuhas_hasaranga 10 หลายเดือนก่อน +5

  • @udesirisamarawira5746
    @udesirisamarawira5746 10 หลายเดือนก่อน +1

    ඇත්ත video ekata wada meka hodai

    • @sudeera858
      @sudeera858 10 หลายเดือนก่อน

      Meka thama original eka 😂

    • @DropC_RaM0NE
      @DropC_RaM0NE  10 หลายเดือนก่อน

      This is original ✌️

  • @ashrafgems9776
    @ashrafgems9776 9 หลายเดือนก่อน +8

    ස්මොකා දෙනවා රිදෙන්නම ❤

  • @HasithVihangaOffcial
    @HasithVihangaOffcial หลายเดือนก่อน +1

    Supiri Paharak🔥🖤⛓️

  • @dilumarosh6302
    @dilumarosh6302 10 หลายเดือนก่อน +2

    Lit ❤keep going 😊

  • @Praniya_Official
    @Praniya_Official 10 หลายเดือนก่อน +1

    Cupiriyc 💗💥

  • @NoosharaSehantha-tf9ck
    @NoosharaSehantha-tf9ck 10 หลายเดือนก่อน +1

    🔥 awesome brahh

  • @h1rusha
    @h1rusha 10 หลายเดือนก่อน +3

    Waasima bars tika 🔥 Hook eka thadinma hithata danuna 💙

  • @charithdeshan5206
    @charithdeshan5206 10 หลายเดือนก่อน +1

    Hook එකෙන් කියන්නෙ තනිකර මගෙ කතාව. Love u king smoka❤️❤️❤️❤️

  • @pasindusandaruwan6413
    @pasindusandaruwan6413 8 หลายเดือนก่อน +2

    smokio.. adareiii

  • @kennethperera-eb3nt
    @kennethperera-eb3nt 10 หลายเดือนก่อน +1

    nice one. Good luck aiie 🥰❤

  • @soom_music01
    @soom_music01 10 หลายเดือนก่อน +1

    Smoka පිස්සුවක් 👀💗

  • @wnes3992
    @wnes3992 10 หลายเดือนก่อน +1

    Paharak😍❤

  • @Pasiya111
    @Pasiya111 10 หลายเดือนก่อน +2

    Gammak brother ❤❤❤❤❤
    Smokaaa ❤❤

  • @diduladishan9454
    @diduladishan9454 9 หลายเดือนก่อน +23

    බෑ කිව්ව උන්ගෙ මූනු ආසයි බලන්න.
    ආසයි මං ආව පාර ගැන පාඩමක් කරන්න .. 🔥🔥
    Smokio's rap lines always keep his fans hyped up.. that's what sets him apart from the rest in the game.

  • @SamanKumara-s6m
    @SamanKumara-s6m 7 หลายเดือนก่อน +1

    හතවතටම වැදුනා 😼💗
    @SMOKIO ✨️

  • @jkdilshanperera
    @jkdilshanperera 10 หลายเดือนก่อน +1

    boom 💥

  • @DuminduRadeesha-go1wj
    @DuminduRadeesha-go1wj 10 หลายเดือนก่อน +1

    smoki පිස්සුවක්

  • @-MUSIC-_
    @-MUSIC-_ 10 หลายเดือนก่อน +6

    Smokah ❤️ . Lyrics killer ❤️🗿

  • @theeditor2209
    @theeditor2209 3 หลายเดือนก่อน +2

    Lit🧠❤️

  • @banumanohara
    @banumanohara หลายเดือนก่อน

    ස්මොක

  • @chathuralakshen9909
    @chathuralakshen9909 10 หลายเดือนก่อน +1

    Dan nm hodatama hathi ❤

  • @janiduprasannajith5853
    @janiduprasannajith5853 10 หลายเดือนก่อน +1

    Smokiyo lesetema wadan denawa😮‍💨🗿

  • @pissah
    @pissah 10 หลายเดือนก่อน +1

    Pikiyah ❤

  • @chinthakadevinda127
    @chinthakadevinda127 10 หลายเดือนก่อน +3

    Killer beat🔥🔥🔥

  • @ushanthilanka9384
    @ushanthilanka9384 10 หลายเดือนก่อน +1

    Eka wasi sudda❤️🔥

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 10 หลายเดือนก่อน +1

    ❤‍🔥

  • @slhiphoptv
    @slhiphoptv 10 หลายเดือนก่อน +3

    Pissuwak 🖤🥵

  • @HansanaNuwan-ib5ru
    @HansanaNuwan-ib5ru 10 หลายเดือนก่อน +1

    ado meka chill

  • @sahilgihan
    @sahilgihan 10 หลายเดือนก่อน +1

    kupiriyk♥♥♥

  • @dulamusic12
    @dulamusic12 10 หลายเดือนก่อน +1

    මරු🔥

  • @ishshalinda4051
    @ishshalinda4051 10 หลายเดือนก่อน +2

    Fire🔥❤

  • @shaky4351
    @shaky4351 10 หลายเดือนก่อน +3

    Lill smoka on fire 🔥❤

  • @Lakiya520
    @Lakiya520 10 หลายเดือนก่อน +3

    King Smoka × Drop C ❤💥

  • @NushalImalka
    @NushalImalka 10 หลายเดือนก่อน +2

    smoka pissuwak♥♥

  • @nickydancing5169
    @nickydancing5169 10 หลายเดือนก่อน +4

    Smoke killing itt❤️‍🔥❤️‍🔥

  • @kavishkathakshara2591
    @kavishkathakshara2591 5 หลายเดือนก่อน +1

    වාසි❤️