වැඩිමල් පෙම | තාත්තාගේ බෑණා 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • 🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Enjoy & Stay Connected with us For more Videos !!!
    🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
    🔵Boralui Galayai fb Group link : www.facebook.c...
    🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
    🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
    🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
    #BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    [Leave a message on]
    🔷 Advertisement

ความคิดเห็น • 540

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +6

    ගිරිපුර ඇත්තො එකේ ටෝන් එකදාපු එකහොදයි සුපිරි 👌👌👌👌😂😂

  • @rashika5430
    @rashika5430 2 ปีที่แล้ว +28

    අර මල් ටික උඩ දාපු විදිහ මරු අයියෙ😂😂

  • @sakuniamasha2434
    @sakuniamasha2434 ปีที่แล้ว +10

    අනී ඒ ඇක්ශන් 😁😁 ගැම්මක් තමයි දෙන්නම.. තව වීඩියො ඕනි අහ්හ්😎✋

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +106

    වැඩිමහල් පෙම... දැන් කාලේ ඩීසන්ම පෙම නේද අයියෝ... 🤣🤣🤣🤣🤣

  • @sasinimadushani8582
    @sasinimadushani8582 2 ปีที่แล้ว +16

    වැඩිමල් පෙම දැන් කාලේ තියෙන ඩිසන්ම පෙම තමා...🤭🤭🤭🤭 මරු අයියේ කියලා වැඩක් නැ අදත් සුපිරි

  • @ishugirl3679
    @ishugirl3679 2 ปีที่แล้ว +133

    අදත් මරු සුපිරි 😀
    කරාබුව ඊටත් වඩා සුපිරී 😅
    (තල කැරලී 😋)

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +6

    ලගට එනකම් දැක්කේ රෙදි කෑල්ලක් වගේ ,, ලගට ආවාම දැක්කේ කරාබූ ඩිසයින් එක තල කැරලි 😂😂😂🥰

  • @nilukapriyadharshani9509
    @nilukapriyadharshani9509 2 ปีที่แล้ว +48

    අදත් නියමයි හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක කලාට ස්තූතියි🥰🥰🥰❤️❤️❤️👍👍👍

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +43

    අම්මගෙ චූටි දෝනිගෙ ඇබරිල්ලයි කතාවයි මරු😂😂😂😂

  • @chelex3584
    @chelex3584 2 ปีที่แล้ว +13

    😅😅😅වැඩිමල් ඔබේ හිතට මම ලම් වෙලා 😅😅😅🥰🥰🥰👍අදත් සුපිරියක් තමා ඉතින් 🥰🥰

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +70

    අදත් මරු😂 ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤️

  • @shenalibalasooriya7470
    @shenalibalasooriya7470 2 ปีที่แล้ว +207

    හෙට 10.30 වෙනකල් බලං ඉන්න අසරණ මම🥺 ආදරෙයි ළමයිනේ....❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +58

      😂😂❤️❤️ ආදරෙයි ඈ ❤️❤️

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว +6

      Ai bln inne

    • @shenalibalasooriya7470
      @shenalibalasooriya7470 2 ปีที่แล้ว +10

      @@charletrathnayake7559 මේ තියෙන්නෙ vedio එක දාන්න කලිං දාපු messages අයියෝ.... කලිං දවසෙ දැම්ම messages

    • @dilhanidilhani8008
      @dilhanidilhani8008 2 ปีที่แล้ว +2

      @@Disnifernando Thamuseta eka wadak nane hooo😁😀😃😄😅😓😆

    • @darhsanalakmal3432
      @darhsanalakmal3432 2 ปีที่แล้ว +1

      @@dilhanidilhani8008 hi

  • @anushkarandunu9600
    @anushkarandunu9600 2 ปีที่แล้ว +33

    අනේ ගලේ ඔයාගේ ඩාන්ස් එකනම් මරු කෙල්ලෙක් වගේ හොදටම රගපානවා අනේ දෙන්නම මරු ❤️❤️😘😘

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +42

    දැක්කත් හිනා යනවා ඩබල🤣❤

    • @thusharidilrukshi
      @thusharidilrukshi ปีที่แล้ว +1

      Oyala danage raga pema ati wisisatai suba patanawa bs

  • @NoName-iw5pp
    @NoName-iw5pp 2 ปีที่แล้ว +56

    ප්‍රේම කතාවක චරිත දෙකක්ද ..😃
    ව්‍ රහා ගීතයක පේලි දෙකක්ද..😆

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +9

      😂😂😂😂🏃❤️

    • @dorithaliyanage3933
      @dorithaliyanage3933 2 ปีที่แล้ว +7

      @@boraluigalayaiofficial ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +6

      @@dorithaliyanage3933 🥰🥰🥰🥰❤️❤️❤️❤️

    • @gayanperera6453
      @gayanperera6453 ปีที่แล้ว

      ලස්සනයි 😍😍😍😍

  • @rohanaprasanna7758
    @rohanaprasanna7758 2 ปีที่แล้ว +3

    Harine amaruwa😆😆😆😆thala walata giya kalak😁😁😁😁😁

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 2 ปีที่แล้ว +6

    අම්මෝ 🤣🤣🤣මැරෙනකොට දාපු හිනාව දෙතුන් වතාවක්ම බැලුව ...❤️❤️

  • @isandudilhara2199
    @isandudilhara2199 2 ปีที่แล้ว +23

    අනේ අදත් හරිම ලස්සනයි.. මේ වගේ කාලෙක අපිව සතුටු කරනවට ඔය දෙන්නට ගොඩක් පින් අය්යලා දෙන්නට. බුදු සරණයි ඔය දෙන්නට. ඉදිරියටත් කරගෙන යන්න දිගටම 🙏🙏❤️❤️ මන් අම්මගේ සූටි දෝනිනේ 😁😁😁😁

  • @nishuvlog3247
    @nishuvlog3247 2 ปีที่แล้ว +13

    අනේ ඉතින් සුටි දෝණි 💜.... තාත්තා බලන් උන්නු විදිහට මන් හිතුවේ හුගක් සැර යි කියලා. එහෙම ත් නෑ නේද. අම්මෝ ඒකට අපේ තාත්තා කියන්න දෙයක් තිබුනත් නොකිය ම ගොළු වෙනවා.... තාත්තා ගේ බෑනා 😳😳😳😳.... ලස්සනයි අය්යේ..... තෙරුවන් සරණයි දෙන්න ට ම... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹..

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp 😂ow ow wadi wadi 24k weno

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp thank you👌

    • @NoName-iw5pp
      @NoName-iw5pp 2 ปีที่แล้ว +1

      මම කැමැති යි ඔයත් මට reply කරනව නම්....යාලුවෙක් වගේ.

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp mn replay karaane

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +6

    අම්මෝ යකෝ නියම බෑණෙක්නේ හොයාන තියෙන්නෙ... 🤣🤣🤣🤣

  • @NoName-iw5pp
    @NoName-iw5pp 2 ปีที่แล้ว +21

    මුල් ට්කේ tik tok එකක් කලා
    මයේ හිතේ සූට් දෝනි......

  • @officil8153
    @officil8153 2 ปีที่แล้ว +18

    10.30 වේනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ අයියෝ. මෙකත් සුපරියක් තමා...

  • @shakilakavindi364
    @shakilakavindi364 2 ปีที่แล้ว +15

    ලා ල ලා ල ලා.....මන් තම අම්මගෙ සුටි දෝනි.ඔය කරල තින්නෙ හොද හපන් කමක්.😅😅😅 මරු අදත්

  • @hasanjayapawan2648
    @hasanjayapawan2648 2 ปีที่แล้ว +13

    ඒක ඔබට කෙසේ පහළ වුණි ද සහෝදරයා 😘😂😂😂😂😂

  • @indukanimsara346
    @indukanimsara346 2 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා ගේ විඩියෝ එන කන් බාලාගෙන ඉන්නවා .හැමදාම ව්ඩියෝ කරන්න කියලා ඔයාලාගෙන් ආදරෙන් ඉල්ලනවා බුදු සරනයි .🙏🌹😍

  • @Prarthana774
    @Prarthana774 2 ปีที่แล้ว +13

    මමත් අපේ අප්පච්චීගේ ගල් බෝතලේට වතුර එකතු කරලා තියෙනවා...😅අප්පච්චිට හොදටම හිනා🤥🤣

  • @dulakshiamaya1263
    @dulakshiamaya1263 2 ปีที่แล้ว +7

    මේ සැරේ කරාබු දෙක මොන වගේද කියල බලන්න ඉන්න අසරන මම 🥺❤🤣🤣🤣

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว +9

    අඩො ඇයි බන් මෙහෙම කරන්නේ???වකුගඩු left...😅😅😅😅adarei bn දෙන්නට

  • @DIshara234
    @DIshara234 2 ปีที่แล้ว +5

    අනොව් සූටි දෝනියගෙ ලත්තන😍♥️🤭

  • @madugamage5681
    @madugamage5681 2 ปีที่แล้ว +11

    Ansathu oba wetha mage hitha bedilada danne😎😎😎😎

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +15

    කුරක්කන් ටිකක් දැම්මා නම් නියමෙට අඹරලා ගන්න තිබ්බා කරකවපු කැරකිල්ලට 😉

  • @mihirisakunthala8575
    @mihirisakunthala8575 2 ปีที่แล้ว +31

    ❤මෙකත් සුපිරියක් වගේ ජයවේවා අදරෙයි අයියලාට❤

  • @teddy0054
    @teddy0054 2 ปีที่แล้ว +26

    මේකත් සුපිරියක් වෙයි
    ආදරෙයි සගෝ 🥰🥰

  • @saliyadill9611
    @saliyadill9611 2 ปีที่แล้ว +4

    අමිමෝ දැන් එන්න එන්නම සුපිරි 👌👌 මේ තරමට හිනා ගස්සවන ඔයාලට ගොඩක් ආදරේ යි ❤️❤️🥰

  • @yashodadulanjali9907
    @yashodadulanjali9907 2 ปีที่แล้ว +33

    තාත්තයි දුවයි දෙන්නම ලෙෆ්ට් 😂😂😂😂

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +14

    තල කැරලි... 😍😋🤩😋😋😋
    කසාදයක් කරවලා දෙන්න කලින් දුවගේ ඇඹරිල්ලට බෙහෙතක් කරන්න වෙයි දූගේ තාත්තේ!! 🤭🤭🤭 මේ 21වෙනි ශතවර්ෂය නිසා, දැන් බෑනා තාත්තාට වඩා පොඩ්ඩක් වැඩිමහල් වුනාට ගණන් ගන්න එපා, කෙල්ලගේ ආසාවනේ! 🤣🤣🤣 (ඉස්සරහට කෙල්ලෝ සීයලවත් බඳින්න බැරි නෑ 🤫🤭🤭) කොහොම නමුත් දුවගේ ඇඳුමයි ගමනයි ලස්සනයි! 👌

  • @sriyabandara1277
    @sriyabandara1277 2 ปีที่แล้ว +3

    අනේ,අද නමි නැටුම හොදට කරා කරාබුව ලස්සනයි ,, හැමදාම හිනාකාල මැරෙනව මෙිව දැකලා පටිට ලස්සනයි ,🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤

  • @senikairangani6313
    @senikairangani6313 2 ปีที่แล้ว +3

    බොරලුයි, ගලයයි වීඩියෝ නම් මරු😁😁 හිනා වෙලා පන යනව🤣🤣🤣

  • @Lisa_x_Fangirl
    @Lisa_x_Fangirl 2 ปีที่แล้ว +21

    Acting නම් මරු ✌️👌. කොහෙන්ද ඔය අදහස් එන්නෙ 😆

  • @gayanchathu5170
    @gayanchathu5170 2 ปีที่แล้ว +9

    පටන් ගන්න කොට කියපු සින්දුව මරැ 🥰🥰🥰😘😎😎😎😎

  • @dumindatharaka1045
    @dumindatharaka1045 2 ปีที่แล้ว +5

    අඩෝ සිහිය නැතිවෙනවා මේවා බලද්දී...............
    එල එල බං......
    හොඳටම කරලා තියෙනවා නේද............
    ❤️🥰😍🤩😍🥰❤️

  • @dorithaliyanage3933
    @dorithaliyanage3933 2 ปีที่แล้ว +7

    අ ෆට්ට බන්

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +5

    අදත් මරු නැටිල්ල කරාබු දෙක ane අසරණ තාත්තා

  • @user-mf7mq4sc9g
    @user-mf7mq4sc9g ปีที่แล้ว +1

    ලස්සනයි ඩාන්ස් එක අම්ම්ම්මෝ ඇස් දෙක පොඩි දෝණි 😄😄😄💕💕👍👍❤

  • @shanakasuranga8409
    @shanakasuranga8409 2 ปีที่แล้ว +7

    ඇදුම් විලාසිතා niyamai a..

  • @hitmusical_official
    @hitmusical_official 2 ปีที่แล้ว +4

    🤣අම්මගෙ 🤣චූටි දෝනී 😂හොද චූටී දෝනී🤭😂

  • @dinomidiwusidhu9894
    @dinomidiwusidhu9894 2 ปีที่แล้ว +4

    අම්මෝ සුපිරි....
    දෙන්නාටම ජයවේවා...
    😍😍❤❤

  • @Sampath19733
    @Sampath19733 2 ปีที่แล้ว +9

    අමෝ අය්යලා අදත් නියමයි ඈ 👍❤️❤️

  • @cp.madurangabro2336
    @cp.madurangabro2336 2 ปีที่แล้ว +8

    😘මේකත් සුපිරි අදරෙයි හැමදාම ❤️

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g ปีที่แล้ว

    බලපුව ආයෙ බැලුවත් එපා වෙන්නෙ නෑ... තල කැරලි දැක්කෙ අද😁😁😁😁😁😁😁😅

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

    අම්මෝ කරාබුව තල කැරලි අම්මෝ රඟපාන විදිහ මරු අම්මෝ තාත්තාගේ බෑණා අනේ එපා මරු මරු ගොඩක් ආදරෙයි මල්ලියෝ තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️👍✈️✈️

  • @kithmianjana5102
    @kithmianjana5102 2 ปีที่แล้ว +8

    අදරෙයි අයියලා දෙන්නටම හැමදාම❤️❤️❤️❤️❤️❤️,තව හිනවෙන්න විඩියො දන්න 😂😂🤣🤣,ඔයාල දෙන්න හොදට රගපනව👍👍👍,අද කරබුව මොකක්ද දන්නෙ නැ .🤝🤝🤝🤝😊😊👌🙋🙋

  • @dorithaliyanage3933
    @dorithaliyanage3933 2 ปีที่แล้ว +11

    ලස්සනයි බන්

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi1019 2 ปีที่แล้ว +1

    Ada karabuwath maru ...thala karali...aiyoo...ada supiri ..👍👍😂😂

  • @ishankachaduwantha5900
    @ishankachaduwantha5900 2 ปีที่แล้ว +25

    ආදරෙයි ඹයි ❤️😍❤️

  • @nimanthiranasinghe495
    @nimanthiranasinghe495 2 ปีที่แล้ว +2

    💞😋 suba pathum oyalata.
    Lassanai video hema ekama.👍

  • @sujathasenevirathna4249
    @sujathasenevirathna4249 2 ปีที่แล้ว +2

    අම්මගේ චුටි දෝණි 😂😂😂😂

  • @hekshikamadushani6546
    @hekshikamadushani6546 2 ปีที่แล้ว +1

    Karabuwanam watinawa hode😂😂😂😂👍👍👌👌👌👌👌👌🤛❤️

  • @Lisa_or_Lena.
    @Lisa_or_Lena. 2 ปีที่แล้ว +10

    ඔයාලා නම් මරු .... ඔයාලාගෙ හැම video ekakma mama balanawa....mata wayasa 12..mage mama kethaki...mama hithanawa meka oyala balai kiyala....mawa kawadawath amathaka karanna epa....👍❤️🥺

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි කේතකී නංගී ඔයාට 🥰🥰🥰❤️❤️ හොදට ඉගෙන ගන්න හොදේ ❤️

  • @Rkavee
    @Rkavee 2 ปีที่แล้ว +2

    අම්මෝහ්....🤣🤣හිනා ගිහින්ම මැරෙයි වගේ.....😂😂

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 ปีที่แล้ว +4

    අඩේ මරු අප්පා😂😂😂..කොහොම උනත් ඉදිරි ගමනට සුබ පතනවා😍❤👍

  • @sandanitharanga3235
    @sandanitharanga3235 2 ปีที่แล้ว +7

    Aiyo ko appa 😢😢

  • @sandalikamadushani7091
    @sandalikamadushani7091 2 ปีที่แล้ว

    Ammo eka thaththage bana thaththata wediya wedimal 😂😂😂 supiri aiye

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +2

    අම්මෝ අදනම් සුපිරි😂😂😂

  • @poojanvlogs5058
    @poojanvlogs5058 2 ปีที่แล้ว +2

    ඒ ඇදුම් ඩිසයින් එකනම් මරු 😂😂

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi9527 2 ปีที่แล้ว +2

    අනේ ඔයාල දෙන්න මරු අප්පා...🤣🤣🤣🤣🤣🤣

  • @chathunithisara8046
    @chathunithisara8046 2 ปีที่แล้ว +2

    Karabuwa😂😂😂 adath supiri❤️❤️❤️

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว

    ආයෙත් පාරක් බලනවෝ මරු මල්ලියෝ ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න අපි ටිකක් හරි සතුටින් ඉන්නේ ඔයාලා නිසා තෙරුවන් සරණයි චූටි දෝණිට බනින්න එපා හොදේ 🌹🌹🌹❤️❤️❤️😂😂👍✈️

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 ปีที่แล้ว

    කරාබු යි,ඇදුම් ඩිසයින් ටිකයි තමයි මරුම.😍😂🤗

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ මරු ඈ......ඒ කරාබුව මාව පිස්සෙක් කරා 🤣🤣🤣🤣🤣🤣
    ආදරෙයි ඈ

  • @ameesha6498
    @ameesha6498 2 ปีที่แล้ว +2

    Superb😍💐

  • @priyankachandani9929
    @priyankachandani9929 2 ปีที่แล้ว +1

    හරි ශෝක්. හිනා වෙලා පන නෑ .ලස්සන ......

  • @rasikamadurani7376
    @rasikamadurani7376 2 ปีที่แล้ว +1

    Oyala denna lssanata video karanawa.budu saranai oyala dennata

  • @Gamidiviya
    @Gamidiviya 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි

  • @nikiakionlyone6221
    @nikiakionlyone6221 2 ปีที่แล้ว +6

    Thawa Inna epai ude wenakan epa wenawa aiyooo 😢😢😢

  • @gaminisenarath6415
    @gaminisenarath6415 2 ปีที่แล้ว +1

    මෙකත් 👍 උබලා දෙන්න මරු

  • @Seniru_Hasal
    @Seniru_Hasal 2 ปีที่แล้ว +4

    ලාලාල ලාල 🤣

  • @Tharindulakshan3274
    @Tharindulakshan3274 2 ปีที่แล้ว +2

    Onna කොම්ලො බැලුවා 😁😁😁

  • @imaadjainudeen1516
    @imaadjainudeen1516 2 ปีที่แล้ว

    මල් විසි කරන කෑල්ල මරු

  • @chathusagara4196
    @chathusagara4196 2 ปีที่แล้ว +2

    Adath niyanai 👍👍👍👍♥️♥️♥️♥️

  • @harrymonster5408
    @harrymonster5408 2 ปีที่แล้ว +2

    අම්මෝ එල බොම්කලාස් 😅😅😅

  • @sujieewasampath1103
    @sujieewasampath1103 2 ปีที่แล้ว +1

    Podi ekek vage mai . Harima හුරතල් ❤️

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +15

    ඔයාලගේ වීඩියෝ මරු අනේ 😊😊😊😊හැමදාම බලන් ඉන්නවා ඉතින් 🤗🤗🤗

  • @nawodayasathsareni2701
    @nawodayasathsareni2701 2 ปีที่แล้ว +2

    ලා ලාලාල ලාලා 😂😂

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว +3

    බෑනයියා😂😂

  • @sithumkollaff1110
    @sithumkollaff1110 2 ปีที่แล้ว +8

    Ikmanata dannako aiye 😹

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      හෙට උදේ 10.30ට මල්ලේ 😂😂❤️❤️

  • @dinushasathsarani734
    @dinushasathsarani734 2 ปีที่แล้ว +5

    Heta wenakam inna be ayyo

  • @badqueen7728
    @badqueen7728 2 ปีที่แล้ว +12

    මන් හෙට ස්කෝලෙනෙ අයියෝහ්හ්😟💔✌️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +4

      ඉස්කෝලේ ගීන් ඇවිත් බලන්න 🥰🥰❤️❤️

  • @dinethsilva4286
    @dinethsilva4286 2 ปีที่แล้ว +3

    අඩෝ මරැ බම්........🤣

  • @uvidulokuumagiliya3193
    @uvidulokuumagiliya3193 ปีที่แล้ว

    මරැ තාත්තා .හැබැයි ලස්සනායි

  • @lemashanilakshi227
    @lemashanilakshi227 2 ปีที่แล้ว +2

    අනේ 😘😘😘😘

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 ปีที่แล้ว +5

    අම්මොහ් ඒක 🤭😸

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 ปีที่แล้ว

    lassanai ikmanatama aluth awa danna.balagena innawa api hamoma oyala dennata adarei budu saranai

  • @tharushakawinda2878
    @tharushakawinda2878 2 ปีที่แล้ว +5

    අනේ 10.30 වෙනකන් බලන් ඉන්න බෑ ඉක්මන්ට දාන්න්😁🤣

  • @nishankatharangani3662
    @nishankatharangani3662 2 ปีที่แล้ว +3

    හපෝ 🤣🤣🤣 නියමයි අය්යලා ❤️🌹👏👏

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 2 ปีที่แล้ว +2

    දැන්නම් ගලයා කොල්ලෙක් කියල අමතක වෙන අසරන ප්‍රේක්ෂක ජනතාව....

  • @sanjukadilshan6449
    @sanjukadilshan6449 2 ปีที่แล้ว +2

    ලා ලාල ලා ලා 😂💝adarey

  • @ireshamdiaz4901
    @ireshamdiaz4901 2 ปีที่แล้ว +44

    Office එකේ ඉන්න ගමන් බලන්නේ...😂😂 තලගුලී නේත ඒ? හරිනේ අමාරුව.... 😂😂😂😂 වැඩිමල් පෙම..
    ආදරෙයී අයියාලා දෙන්නටම..... 💞🎀

  • @nilukabashini6314
    @nilukabashini6314 2 ปีที่แล้ว

    ඔයාලගේ වීඩියෝ වලට කියන්න වචන නැහැ ඒ තරමටම ලස්සනයි බුදු සරණයි ඔයාල දෙන්නටම.

  • @bhagyafernando8356
    @bhagyafernando8356 2 ปีที่แล้ว +1

    Aneee galaya shooiii... 🤗 Good luck both of you... 👌👌👌