පොලිසියේත් ඇස් උඩ ගිය දඩ කොලය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @gayandarshana8122
    @gayandarshana8122 4 วันที่ผ่านมา +10

    අනේ හරිම හොද වැඩක් අපි බස්වල යන්නෙ හරිම බයෙන් පොලීසිය ත් රජයටත් ස්තුතිය පිං

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 วันที่ผ่านมา +1

    නියමයි ඒ පොලිස් මහත්තය.නියමයි.

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 6 วันที่ผ่านมา +67

    මගේ චන්දෙ වටිනාකම මෙන්න.විනීතව යන්න පුරුදු කරමු. නිසි ඇඳුමක් දෙමු.

    • @indikajayadewa5889
      @indikajayadewa5889 6 วันที่ผ่านมา +5

      කෝමා තත්ත්වයකද හිටියෙ මෙච්චර දවසක්. මේවා කරන්නෙ දැනට අවුරුදු තුනකටත් කලිං සිට 😂

    • @anandajayaruwan7866
      @anandajayaruwan7866 6 วันที่ผ่านมา +3

      මේවා මේ අද ඊයේ පටන් ගත්ත ඒවා නෙමෙයි.මීට අවු 2ක 3කට කලින් ඉඳන් තිබ්බ.හැබැයි මිනිස්සු දන්නෙ නෑ.

    • @SLBrainDriller
      @SLBrainDriller 6 วันที่ผ่านมา +11

      @@anandajayaruwan7866 කලින් ඉදන් කරපු හින්දා වෙන්න ඇති තාම තියෙන්නෙ 😂

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v 6 วันที่ผ่านมา

      @@KalyaniGoonawardane අනේ. ඉලිප්පෙන්නේ නැතුව ඉදහල්ලා. තිබුනා ලොකුවයින් පකක්. . තිබ්බනම් කෙරෙන්න එපැයි ඒකාලේ .. දැන් ඉතිං කෙදිරි ගාපල්ලා ක්‍රියාත්මක වෙන්න අවුරුදු තුනක් ගියේ අනුර අවහමද . තව වුනේ නෑ. ජංගි අන්දලා ගනියි දුරුතු පෝය ලබනකොට

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 วันที่ผ่านมา

      @@indikajayadewa5889 කවුද වික්‍රමසිලිංඩරයද........

  • @STST-i7c
    @STST-i7c 6 วันที่ผ่านมา +27

    මේ වගේ දිගටම චෙක් කරන්න. Respect පොලිස්.

  • @sisithasudarshana6095
    @sisithasudarshana6095 6 วันที่ผ่านมา +29

    මේක මරු වැඩක් 👍👍 hats off to SL police ❤

  • @ajithperera255
    @ajithperera255 6 วันที่ผ่านมา +27

    ඒ රියදුරු මහතා ට ස්තුතියි

  • @amarakumariherath4635
    @amarakumariherath4635 6 วันที่ผ่านมา +61

    මේක තමයි වෙන්න ඕනෙ වෙනස .අගය කරපු බස් රිය දුරා කවදාක්වත් ආයි වැරදි කරන්නේ නෑ. කවුරුත් කැමතියි අගය කරනවට ..ඒවගේම වරද පෙන්නලා දඩ ගහන එකත් රියදුරා නිවැරදි වේවි

    • @Tsineth
      @Tsineth 6 วันที่ผ่านมา

      @@amarakumariherath4635 ඇත්ත....වැරදී දේවල්ම හොය හොයා දඩ ගහනවා වගේම හොඳ දෙයක් දැක්කොත් ඒකත් අගය කරලා feedback දෙන්න ඕන.ඒ දේ ඒ පුද්ගලයට හොඳටම හිතට වදිනවා..

    • @Movie_Land123
      @Movie_Land123 4 วันที่ผ่านมา

      palayan hutti yanna

    • @__Anuhas__
      @__Anuhas__ 4 วันที่ผ่านมา +1

      මේ ආච්චි අත දැම්මොත් නවත්තන්න එපා😂

    • @Movie_Land123
      @Movie_Land123 4 วันที่ผ่านมา

      @@__Anuhas__ 🤣🤣🤣🤣🤣🤣

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 วันที่ผ่านมา +17

    බස්වල සිංදු දාං යනව මාර හිසරදයක්....හොඳ රියදුරු මහත්මයාට ස්තූතියි.....කරන සේවයට

    • @RamiRami-e3u
      @RamiRami-e3u 6 วันที่ผ่านมา +1

      එහෙම වුනොත් ඩයිවර් ට නින්ද යයි සිදු අඩු කරල දැමිමොත්

    • @YasiruKalhara-y6t
      @YasiruKalhara-y6t 6 วันที่ผ่านมา +1

      හිසරදයක්නම් යන් නැතුව ඉදපම්කො ගොතයා😂😂

    • @hansanachamika5079
      @hansanachamika5079 5 วันที่ผ่านมา +2

      ​@@RamiRami-e3uඉතින් බන් එකට උ ගාවට බෆල් එකක් දා ගන්න කියහංකෝ පිටි පස්සෙ යන උන්ට වාදයක් නොවී 😅😂

    • @chandimamadushanka7442
      @chandimamadushanka7442 5 วันที่ผ่านมา +1

      ඉතිං බස් වල නොයා ඉඳපම්කො... ලෙඩ්ඩු බස් වල යද්දි ඔහොම තමා... ලෙඩ ගොඩවල්

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 5 วันที่ผ่านมา

      @@chandimamadushanka7442 ලංකාවෙ උඹල වගේ බයියො ඔහොම තමා....දියුණු රටකට ඇවිත් ප්‍රවාහනය බලපං....අපි ලංකාවෙ තාම 80 90 ගණන් වල වගේ අර රතුපාට බස් වල යන්නෙ.....කාලයක් සිලෝන් ටකරං බස් කියලත් කිව්වනෙ....නෙ රටවල් වල ප්‍රවාහනය මාරම දියුණුයි.....ඒවා අපේ රටට ගේන්න ඕන....

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 4 วันที่ผ่านมา +3

    මේවට අකමැති බස් සංගම්වලට පුලුවන් උසාවි යන්න. හැබැයි මේක කරන්නම ඕන

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya 6 วันที่ผ่านมา +20

    පොලිසිය මහත්තුරුනි ටික කලක් මේවා නවත්තන්න එපා හැමදාම කරගෙන යන්න රටහැදෙනතුරැ

  • @laxmanjaya1783
    @laxmanjaya1783 4 วันที่ผ่านมา +3

    වින්ස්කින් දෙපැත්තේ චලනය වන බෝල, අටපට්ටම්, සෙල්ලම බඩු එල්ලී, එල්ලී, පැද්දි පැද්දි තියෙනවා.... චලිත මෙවන් දෑ තිබෙන විට මගියෙක්, වහනයක් ගමන් කිරීමේදී මනසින් ගන්නා තීරණ වැරදි වෙන්න පුළුවන්, මනසට ඉක්මන් තීරණ ගැනිම පමාද වන්න පුළුවන්..... අනවශ්‍ය දේවල් ගලවා ඉවත්කල යුතුමයි පොලීසියට ස්තුතියි.
    පිටකොටුවේ සහ වෙනත් නගරවල මගී මන්තිරුව මුදලාලිලාට වෙන්කරල වගේ වෙළදාමට, මගීන් අනතුරේ මහා පාරේ යන්න වෙන්නේ, ඒ පිළිබද පොලිසිය කියාත්මක විය යූතුයි

  • @කෙවින්සිතුමික
    @කෙවින්සිතුමික 4 วันที่ผ่านมา +3

    මාසෙකට සැරයක් අපිට ආතල් එකක් දෙන්න කරන වැඩ වලට පිං අනුර සහෝදරයා😂😂😂😂

  • @friendstvxyz
    @friendstvxyz 5 วันที่ผ่านมา +5

    motor bike කන්නාඩි නමි හරි කතාව ඇත්ත

  • @indikaruwansenarathne9113
    @indikaruwansenarathne9113 6 วันที่ผ่านมา +18

    හොඳම රියදුරු..මහත්මයාට මුදල් පරිත්‍යාග යක්...කරන්න....❤❤🙏

    • @MerenchigeSantha
      @MerenchigeSantha 6 วันที่ผ่านมา

      Oyata salli tiyenawanam eya wenuwen parityagayak karanna saho

    • @indikaruwansenarathne9113
      @indikaruwansenarathne9113 6 วันที่ผ่านมา +1

      @MerenchigeSantha eka...man hithanne..me..anduwenma..karai...🙏❤

    • @wmkswijesekara
      @wmkswijesekara 6 วันที่ผ่านมา +3

      හොඳ අදහසක් අවුරුද්දක් හෝ මාස හයක් (සුදුසු විදිහට) අවසානයේ හොඳම රියදුරන් අගය කරන ක්‍රමයක් තිබුණා නම් වටිනවා. ඔය දැනට තියෙන ජනප්‍රිය සම්මාන උළෙලකට ඒ අංගයත් එකතු කරන්න පුළුවන්.

    • @indikaruwansenarathne9113
      @indikaruwansenarathne9113 6 วันที่ผ่านมา +1

      @@wmkswijesekara එතකොට ඒ..අයගේ..දෑතින්...ජීවිත රැක ගැනීමට පුළුවන්...👍

  • @KaviskaMadusna
    @KaviskaMadusna 4 วันที่ผ่านมา +1

    බස් ඕනැ නැ බයික් ඕනැ නැ පයින් යමු හින ව්නාස කරපු රටක් ..........

  • @kudamanike1443
    @kudamanike1443 6 วันที่ผ่านมา +6

    රියදුරු පුතා ට බුදු සරණයි

  • @irangiliyanage3167
    @irangiliyanage3167 5 วันที่ผ่านมา +4

    Niyamai niyamai niyamai👍👍👍👍👍👍ekanam bus ekak newei kochchi engimak wagei

  • @push8367
    @push8367 6 วันที่ผ่านมา +7

    Excellent work

  • @nalinpaaris3279
    @nalinpaaris3279 6 วันที่ผ่านมา +8

    Respect ❤❤❤

  • @NalinWijesundara
    @NalinWijesundara 6 วันที่ผ่านมา +10

    Clean sri lanka ❤

  • @chandikasaparamadu13
    @chandikasaparamadu13 6 วันที่ผ่านมา +8

    Excellent

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 วันที่ผ่านมา +6

    බස්එකට නැගලා Driver ට විස්තරෙ කියලා මහත්තයා ගානක් ගත්තවත්ද😂😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 6 วันที่ผ่านมา

      උඹල වගේ උන් ඉන්නකං මේරට වලේම තමයි

  • @laxshmandias8405
    @laxshmandias8405 6 วันที่ผ่านมา +16

    උපාය.දුතයන්.රියදුරන්ට.අදුන්වා.දෙන්න.එපා

    • @Tomorrow_is_world
      @Tomorrow_is_world 6 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් එක ඔනා වෙන්නෑ.

  • @sriyaniperera3432
    @sriyaniperera3432 6 วันที่ผ่านมา +4

    Onna hoda wade age kala utui Jayawewa jayawewa srilanka mathawata jayawewa

  • @vijithakumarasilva4439
    @vijithakumarasilva4439 4 วันที่ผ่านมา +1

    ජයවේවා මුන් හදන්නම ඕන.. විනයක් නැති තිරිසනුන්

  • @RansikaWijerathna
    @RansikaWijerathna 4 วันที่ผ่านมา

    එතකොට පොලිසියෙන් කරන වැටදී අල්ලන්නේ කවදද? 😅😅😅😅

  • @NadeeshaHemachandra
    @NadeeshaHemachandra 5 วันที่ผ่านมา

    වාහාන වලට අනවශ්‍ය දේවල් රටට ගෙන්වන එක නවත්තපියව්

  • @tpriyankara
    @tpriyankara 6 วันที่ผ่านมา +5

    මේක පිස්සු පොලිස්... හොරණ....

  • @krishanthahmd2586
    @krishanthahmd2586 6 วันที่ผ่านมา +1

    බස් වල වැරදි නිවැරදි කරගන්න ගන්න උත්සාහය හොදයි. නමුත් මෙයින් බසයේ යන අපිට හිරි හැරයි. රියදුරු බැස ගිහින් පොලීසිය හමුවී දඩකොල හෝ අවවාද ලබාගෙන එනතුරු අපි බස් එක ඇතුලේ. අපේ වැඩකටයුතු වලට යන වෙලාව මෙමගින් නාස්ති වෙනවා. මේක මෙහෙම කරමු.
    බස් අයිතිකරුවන් සියල්ල කැදවා ඔවුන්ට බස් වල තිබිය යුතු පාට, නොතිබිය යුතු ස්ටිකර් ආදිය ගැන ඔවුන් දැනුවත් කරන්න. කාල සීමාවක් දී එයින් පසු එම බස් පොලීසියේ තියාගන්න. ඒ විස්තරත් මහජනතාවටත් දැනුම් දෙන්න. එතකොට අපි ඒ වගේ බස් වලට නගින එක නවත්වන්නම්. මහත්තයෝ අපේ කාලය අපිට
    වටිනවා. අනික බස් වල අඇතුලෙ ඇසට නොගැලපෙන ලයිට්, කන් කැඩෙන හරයක් නැති සන්ගීත රාව, සින්දු අපිට එපා. අපිට නිශ්ශබ්දව යන්න තිබුනොත් ඇති.

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 6 วันที่ผ่านมา +2

    එහෙනම් වැරදි කරන උන්ට දඩ ගහනවා වගේ තෑග්ගක් දුන්නනම් නරකද දඩ ගහන ඒවායින්. 🤣

  • @TMLANKAOFFICIAL
    @TMLANKAOFFICIAL 13 ชั่วโมงที่ผ่านมา

    5:11😅 සයිලන්සර්

  • @anuramahawewa4993
    @anuramahawewa4993 3 วันที่ผ่านมา

    විනීත රියදුරන් අගේ කරමු.💐

  • @sathyanawarathna5340
    @sathyanawarathna5340 3 วันที่ผ่านมา

    Well done police....keep up this great work continuously.....🙏

  • @kandelahenishanthsenarathn4899
    @kandelahenishanthsenarathn4899 5 วันที่ผ่านมา

    හොඳ වැඩක්

  • @IndraniGunathunga
    @IndraniGunathunga 5 วันที่ผ่านมา +1

    Hoda meaheaumak 👍👍👍👍👍

  • @YakuzaForza
    @YakuzaForza 5 วันที่ผ่านมา +1

    සයිලන්සර් ද සයිඩ් කන්නාඩිද 😐

  • @upasenagamage4453
    @upasenagamage4453 5 วันที่ผ่านมา

    Niyamai wada satahanak

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 6 วันที่ผ่านมา +20

    අමතර උපාංග අලෙවිය තහනම් කරන්න

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 6 วันที่ผ่านมา +2

      කණ්ණාඩි නැතිව පාරෙ යන්න අමාරුයි පස්ස පේන්නෙෑ.හරවනකොට,ඉස්සර කරන කොට.

    • @YasiruKalhara-y6t
      @YasiruKalhara-y6t 6 วันที่ผ่านมา

      @@LasanthamihinduFernando joka dalada😂😂😂

    • @LasanthamihinduFernando
      @LasanthamihinduFernando 6 วันที่ผ่านมา

      @YasiruKalhara-y6t කිකන් ගොනෙක් වෙන් නැතුව රටට ප්‍රයෝජනවත් කමෙන්ට් එකක් දාපන්. යකෝ ඔය දේවල් ගෙන්නලා තියෙන්නේ රටෙ හිගයක් තියෙන විදේශ මුදල් වලින් . හයිකරන්න බැරි මගුල් ගෙන්නලා මොකටද

    • @Lahiru_6teen
      @Lahiru_6teen 4 วันที่ผ่านมา +1

      Ponnayek nowi idapan

    • @LasanthamihinduFernando
      @LasanthamihinduFernando 4 วันที่ผ่านมา +1

      @Lahiru_6teen වැදගත් විදිහට අදහස් දාපිය. අපිත් කුනුහරප දන්න්වා. වැදගත් විදිහට අදහස් දක්වන්න බැරි නම් නිකන් හිටු

  • @RansikaWijerathna
    @RansikaWijerathna 4 วันที่ผ่านมา

    දසත tv news වලට මේ සැරෙත් රිපෝට් ඕන වෙලා බස් පික්කන්ගෙන් 😂😂😂

  • @shafifawmy
    @shafifawmy 5 วันที่ผ่านมา +1

    Good job sir 🎉

  • @gamagedinesh2713
    @gamagedinesh2713 4 วันที่ผ่านมา

    සිංදුවක්වත් අහන්න බැරිම්නිස්සු😅

  • @NadeeshaHemachandra
    @NadeeshaHemachandra 5 วันที่ผ่านมา

    මොන ආණ්ඩුවක් උනත් බස් ඉස්සරහා දණ ගහනවා

  • @LilyLotus-r3c
    @LilyLotus-r3c 5 วันที่ผ่านมา +1

    Clean sri lanka .thanks AKD

    • @Movie_Land123
      @Movie_Land123 4 วันที่ผ่านมา

      akd puke gaha ganim jvp karya

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 5 วันที่ผ่านมา +1

    🙏🙏

  • @Nilushthilanka
    @Nilushthilanka 4 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 6 วันที่ผ่านมา +2

    honda wadak.. karuth kagahwata nawathanna epa.. great job..

  • @hemadayananda
    @hemadayananda 6 วันที่ผ่านมา +3

    HARI DA HARIYATA KARAMU

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 6 วันที่ผ่านมา +2

    වැරැද්ද ට දඩ නම් හොද වැඩේට ත්‍යාග ,

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 6 วันที่ผ่านมา

    මේ වැඩේ නම් හරිම හොඳයි මෙහෙම දේවල්.. ශ්‍රී ලංකා පොලිසියෙන් සේරුවිල සහ අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ නැත

  • @RBY-d2v
    @RBY-d2v 5 วันที่ผ่านมา +1

    Bus, Lorry, Truck Container, Three Wheeler , Moter Cat also same.

  • @rajeendraperera8786
    @rajeendraperera8786 5 วันที่ผ่านมา +2

    හොද වැඩක්. මෙකද වාහන හදල තියෙන්නෙ යම් ප්‍රමිතියකට, ආරක්ශාකාරී බව පලමු කාරණය. බටහිර රටවල අනවසරයෙන් මොඩිෆයි කරපු වාහනයකින් අනතුරක් වුවොත් රක්ශන වන්දි ගන්න ලේසි නැත. අඩුගානෙ ඉදිරිපස වීදුරුවේ කුඩා තිතක් වගෙ පතුරක් ගිහින් තිබුනොත් වාහනය ඊලග වර්ශයට ලියාපදිංචි කල නොහැක. අපි හිතමු වාහනය තිබුනේ වගකීමේ කාලය තුල කියල, එවැනි මොඩිෆයි කරපු වාහනයක් කැඩුනොත් නිකන් හදන්නෙ නැත. මේ ලගදි අලුත් ටොයෝටා ලෑන්ඩ්කෲසර් v8 එකක වීල්බේස් එක වෙනස් කරලා ඒක නිකන් ඩබල් කැබ් එකක් කලා. මොකක්ද වෙලා එන්ජිම කැඩුනා. Warranty එකෙන් හැදුවේ නැත. මේ බස්වල ත්‍රීවීල් වල රියදුරුට පාර පේන්නෙ හරි පොඩි කොටසකින්, එක එක විකාර වලින් වීදුරුව වහල මෙලෝදෙයක් පේන්නෙ නෑ. කොහොම එලවනවද මන්ද?

  • @RamiRami-e3u
    @RamiRami-e3u 6 วันที่ผ่านมา +3

    මි ලගට බස් එකෙ එන සිවිල් පොලිස් කාරය ඩයිවර් ලෙන් පගාව ගහයිද

    • @channabuwanaka5885
      @channabuwanaka5885 6 วันที่ผ่านมา

      ඔයා යන්න පොළීසියෙ රාළහාමි පස්සෙන්. එයා පගාව ගන්න එක වීඩියෝ කරල උසාවියට ගිහිල්ල නඩු දාන්න .

    • @RamiRami-e3u
      @RamiRami-e3u 6 วันที่ผ่านมา

      @channabuwanaka5885 මගෙ පුතෙකු ත් ඉන්න ව කුරැදු වත්තෙ පොලිසියෙ වැඩෙ පගාව හැබැයි හරියන්නේ නැහැ

  • @antonyperera2008
    @antonyperera2008 6 วันที่ผ่านมา +5

    Drivers lata uniform ekak denna niyama kalanam needa hoda

  • @himeshmadushan6851
    @himeshmadushan6851 6 วันที่ผ่านมา

    මෙක හොද වැඩක්.❤

  • @kapilamututantrige1564
    @kapilamututantrige1564 6 วันที่ผ่านมา +8

    නිලදාරි තුමනි නරකද සාක්කු දෙකක් තියෙන ලා නිල් පාට අත් කොට කමිසක් සහ කලු කලිසමකුත් අනිවාර්ය කරා නමි එවිට අපේ රටත් කොචිචර ලස්සනද මගේ යොජනාවත් සලකා බලන්න ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IccLahiru
    @IccLahiru 3 วันที่ผ่านมา

    මුලින්ම මෙිවා ලංකාවට ගෙන්නන එක නතර කරන්න එතකොට මෙිවා හයි කරන්නේ නැනේ අනික බලමුකො ජගත් විතාන මහත්තයට බෙදන්න⁣නෙ අපිට බෙදන හැන්දෙම්මද කියලා 😢

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 6 วันที่ผ่านมา +1

    Supiri wedak

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 6 วันที่ผ่านมา +1

    Subawadeewa sithanna

  • @gayannalinda6455
    @gayannalinda6455 6 วันที่ผ่านมา +1

    Good job

  • @appkumara6041
    @appkumara6041 วันที่ผ่านมา

    තව කොච්චර වැඩ ටියේද භන් කරන්න.😂😂😂 කොමද ලංකාවේ මත්ද්‍රවිය එහෙම නැති කරලා.බාර් එම නැති උණනම්.ෂොයි නෙ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ChamindaPushpakumara-x1n
    @ChamindaPushpakumara-x1n 5 วันที่ผ่านมา

    මත් පැන් බීල එලෙව්වමයි අනතුරු වෙන්නෙ

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 6 วันที่ผ่านมา +1

    ක්‌ලීන් ශ්‍රීලංකා කියන්නේ බස් ත්‍රීවිල් වල ලයිට් ගලවන ඒකද අහන්නේ npp සෙට් එකෙන් 🤣🤣😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 6 วันที่ผ่านมา

      නෑ.නෑ.... හොරු කොමිස් ගහන මගඩි වැඩ කරන උනුත් අල්ලනවා. තව බලන්න ඉදිරියට වෙන දේවල් .

  • @unique-marketer66
    @unique-marketer66 6 วันที่ผ่านมา

    පොලිසියේ සැබෑ වෙනස🎉

  • @madavasashi8359
    @madavasashi8359 6 วันที่ผ่านมา

    රියදුරු කොන්දොස්තර සහ අයිතිකරු පුනරුත්ථාපනය කල යුතුමයි

  • @sumeerakasun8245
    @sumeerakasun8245 6 วันที่ผ่านมา +2

  • @chrishanthiabeyeratne8709
    @chrishanthiabeyeratne8709 4 วันที่ผ่านมา +1

    Should be given a certificate

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 6 วันที่ผ่านมา +1

    Supiri me vadenam goak denek hadei 🎉

  • @rumindapriyankara906
    @rumindapriyankara906 5 วันที่ผ่านมา

    වැඩේ හොඳයි. ඒත් ඇයි මේ කැමරා අරගෙන යන්න දොස්තර මහත්තයාත් කැමරා අරගෙන ගිහිල්ලා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා දැම්මොත් සියලුම රජය සේවයක වැඩ කරන විදිය කැමරා අරන් ගිහිල්ලා වීඩියෝ කරලා අපි ටීවී එකේ දාමු මේක වෙනම ආතල් රටක්😂😂

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 6 วันที่ผ่านมา +1

    Excellent officers. We need this kind of officers in the police.

  • @NalakaSupun-qk3ej
    @NalakaSupun-qk3ej 5 วันที่ผ่านมา

    මේවා ක්ලීන් කරන්න කලි රටේ හරි මාර්ග පද්දතියක් හදපල්ලා ..පාරවල් වලට කුනු බැහැර කරන උන් බංදනාගාර් ,රෝහල් ,පොලීසි තව ගොඩක් තියේ ක්ලීන් කරන්න ..

    • @b2dmentos720
      @b2dmentos720 4 วันที่ผ่านมา

      එකින් එක කරමු කරන්න පටන් ගත්තු ඒක වටිනවා නේද.. ඊලගට එතකොට ලේසි..

  • @somasiri9152
    @somasiri9152 5 วันที่ผ่านมา +1

    Hodata alawana riyaduru mahathata mudal thyagayak ho sahatjika pathak denna

  • @ElanJayantha
    @ElanJayantha 6 วันที่ผ่านมา

    නිල ඇ දුමක් දුන්නනම් වටිනවා

  • @hayleythushara5656
    @hayleythushara5656 6 วันที่ผ่านมา +1

    💐💐💐💐

  • @wmapbw8444
    @wmapbw8444 4 วันที่ผ่านมา

    ස්තුතිවන්ත වෙනව කියල කියන්න එපා. ස්තුති කරනවා කියල කියන්න. ස්තුති කරිම කියන්නෙ ක්‍ර්යාවක් /ක්‍රියා පදයක්. නාම පදයක් නොවෙයි.

  • @nuwanbasnayaka7680
    @nuwanbasnayaka7680 6 วันที่ผ่านมา +1

    Sir පුළුවන් nam bas riyadunta magin ganna bas rataya nawathtana videha kiyala Danna. Me eka param para meda nawathtanava. Siknal ne ain karanna ne.

  • @nuwanbasnayaka7680
    @nuwanbasnayaka7680 6 วันที่ผ่านมา +1

    මගීන්ට නංවා ගැනීමට bas නැවතුම් පොළවල් පමණක් භාවිතා කිරීමට හුරු කරන්න sir

  • @RodrigoP.w
    @RodrigoP.w 6 วันที่ผ่านมา +1

    Me nithi rithi enusment ek mulu ratatama balapana paridi gaset karanna etakota policeye kalaya ithiri❤

  • @INDIRA2023SL
    @INDIRA2023SL 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @AshanNilanka-d2g
    @AshanNilanka-d2g 6 วันที่ผ่านมา +1

    adah weligama wedi tiyala awa houanne apida😂😂😂😂😂

  • @wmapbw8444
    @wmapbw8444 4 วันที่ผ่านมา

    හරියට මාර්ග නිති අනුගමනය කරමින් වාහනය පසවන්න කියන මුලික දේ කියල දෙන්නෙ නැතිව. අතුරු කථා ප්‍රධාන කරගෙනම කතා කරන එක නම් වැදගත් නැහැ. වාහනය වාහනයකට ඉස්සර කරන විට වාහනය ගමන ආරම්භ කරන විට , වාහනය මාර්ගයේ අනෙක් පසට හරවන විට අනුගමනය කළ යුතු ක්‍රියා විධිය කියා දෙන්න. වැඩිම අනතුරු වන්නෙ ඔය දේවල් කරන කොට තමයි. අනතුරක් උනාට පස්සෙ වෙන දේ කිය කියා ඉන්නවාට වඩා නිවැරදි විදිය කියා දුන්නා නම් මතක්කර දුන්නානම් වඩා හොදයි.

  • @crazysgshen620
    @crazysgshen620 6 วันที่ผ่านมา

    ඔය ගමන් ctb බස් ටික මගීන්ට යන්න පුලුවන් තත්වෙක තියනවද කියල චෙක් කරානං නරක්ද?

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 6 วันที่ผ่านมา

    හොන් ගහන් එපා...

  • @ruwanlakshitha5886
    @ruwanlakshitha5886 6 วันที่ผ่านมา +1

    Rata gana hithala owa galawappalla bn modajkama pradarshanaya karana kuhakayo wenne nathuwa.

  • @sripabalu1209
    @sripabalu1209 6 วันที่ผ่านมา +1

    Me ratawala kisima wahaneka ape rate wage pinthura gahanne, bus eka puduma clear ekata thiyenne bus witharak newe hama wahanayakma

  • @amithpriyantha7602
    @amithpriyantha7602 3 วันที่ผ่านมา

    Mewata ctb aithi nadda ko ewa ekakwath baluwada

  • @patrickanthanies9774
    @patrickanthanies9774 6 วันที่ผ่านมา +1

    Vinayanukulawa Riya padawana riyadurange urthiya agaeemakata lakkara ounta prsada deemanawak samaga sahathika paraththrayak labadeemata kata uthui Kala uthui.ounwa deriganveemata....

  • @Njoy-kb6tb
    @Njoy-kb6tb 5 วันที่ผ่านมา

    Oken kidenege job natiwenawada

  • @udeniudeni156
    @udeniudeni156 6 วันที่ผ่านมา +1

    Huththiga puta oya buswala light bumper galawanna kiyapiya.

  • @NalindaMax-d8x
    @NalindaMax-d8x 4 วันที่ผ่านมา

    🥹🥹

  • @HareemKottege
    @HareemKottege 6 วันที่ผ่านมา +1

    Samahara buswala yanakota sadde wedi oluwajekkuma hedenawa sinfu baila dala

  • @tpriyankara
    @tpriyankara 6 วันที่ผ่านมา

    ඈ යකෝ තෝ කොච්චර කල්ද හොරණ ට්‍රැෆික් වෙලා දැන්ද පේන්නේ මේවා බොරු ෂෝ දාන්න එපා මාද්‍ය තියාගෙන.....

  • @DhasunBimsara-eq1vf
    @DhasunBimsara-eq1vf 4 วันที่ผ่านมา

    Police huththala karana waradi kawadda pennanne ahinsaka minissuntama kelawanna hadanne mun😢

  • @ElaSpokenEnglish
    @ElaSpokenEnglish 6 วันที่ผ่านมา

    Honda police niladariyek

  • @Ape965
    @Ape965 6 วันที่ผ่านมา

    Sindhu horns sampurnayen galawanna.

  • @NandanaLiyanage-xu9iv
    @NandanaLiyanage-xu9iv 6 วันที่ผ่านมา

    Tipar lori karayot
    Allanna.

  • @amazingfernando2440
    @amazingfernando2440 6 วันที่ผ่านมา

    TAWA NATTIYAK

  • @PateranageChathuranga
    @PateranageChathuranga 6 วันที่ผ่านมา

    Munta pluvan kaiuua ghanna vitrai

  • @NandanaLiyanage-xu9iv
    @NandanaLiyanage-xu9iv 6 วันที่ผ่านมา

    Ova alavi karana
    Velata polat tahanam karanna
    Nata vadak navattal
    Karama vedaya kata kriyatmaka karanna.

  • @ThusharaWarushawithana
    @ThusharaWarushawithana 6 วันที่ผ่านมา

    Munta pissu

  • @ravindubaba
    @ravindubaba 6 วันที่ผ่านมา

    Vikum creation proline ads prasadi adz.. කට්ටියටම හෙට ඉදං කුලි වැඩකට යන්න වෙනවා... රස්සාවල් ලෙප්⁣ට් සුදු යකඩ බිස්නස් එකත් එ කඩ කාරයොත් ඉවරයි.. ගන්දර තියන ත්‍රිවිල් modified කඩ ටිකත් ඉවරයි... විරකැටියෙ මදුශංක අයිටත් පෙන්ට් එක ගහං ඉන් වෙනවා වෙන වැඩ බැ... ඉන්න සේවකයො අයිං කරලා දාලා තනියම වැඩ කරං යං ඇහැකි කට්ටියට sticker කට්⁣ටියට board එකක් වගෙ print කරං ඉන් ඇහැකි... මරු clean එක හැබැයි... කැලිගලවන එවුන් එකෙක්වත් නැගලා brake එක පාගලා brake check කරනො දැක්නෙ නැ.. 😂😂😂 modified කැලි ගලවලා අනතුරු අඩු කරනවලු

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 วันที่ผ่านมา +5

      රථවාහන භාවිතයේ නීති රීති ටික හොයාගෙන කියවපං.....

    • @ravindubaba
      @ravindubaba 6 วันที่ผ่านมา

      @gaminirajapaksha4766 මම කියන් නැ ඒවා වැරදි කියලා හැබැයි මෙහෙම එක සැරේ තීරන ගත්තම කොච්චර පිරිසක් අසරනද යම් කිසි කාල සීමවක් දීලා වැඩෙ හරියටම කරානම් හරි.. මොකද කලිං ආන්ඩු මේවා නැවැත්තුවෙ නැනෙ ඒ නිසා ඒ ආශ්‍රිත රස්සවල් හදාගත්ත මිනිස්සු ඉන්නවා ඩොං ගාලා පොල්ලෙන් ගැහැව්වා වගෙ මෙහෙම කරාම මිනිස්සු අසරනයිනෙ

    • @SLBrainDriller
      @SLBrainDriller 6 วันที่ผ่านมา +5

      @@ravindubaba කවුරුත් බලෙන් ඒ රස්සා කරපන් කියලා දුන්නේ නෑ . අනවශ්‍ය මොඩිෆීකේශන් කරන්න නීතියෙන් කොහොමත් අවසර නෑ එදා ඉදන්ම . ඒක දැන දැනත් ඒ වගේ රස්සාවක් කරන්න පටන් ගත්තානම් කවද හරි නැති වෙනවා කියලා දැනගන්න ඕනි . කලින් ආන්ඩු මිනිස්සු ගැන හිතපු නැති හින්දා උන් මේවට අත ගැහුවෙ නෑ . මේ ආන්ඩුව කල යුතු දේ දැන් කරනවා

    • @ravindubaba
      @ravindubaba 6 วันที่ผ่านมา +2

      @@SLBrainDriller එහෙනම් සැලකිය යුතු කාලයක් දිලා මෙ වැඩෙ කරං ඕන.. අනික ඔය කියන modification කරපු වාහන වද්දගෙන හප්පගෙන නැ සේරම අනතුරු තියෙං රුට් එකෙ දුවන ඒවා තරගෙට යන්න ගිහිං එකො නින්ද ගිහිං එකො තිරිංග ක්‍රියාවිරහිත වෙලා... ඔය කිසිම අනතුරක නැ සුදු යකඩ බාර් එකක බඩ පලං ගිහිං කියලා මම කියං නැ ඒවා හාරි කියලා හැබැයි ඒවට නියාමනයක් කරලා ඒවට ඉඩ දෙන් ඕන ක්‍රමවේදයකට බස් එකෙ බදෙ ගහලා තියෙන sticker එකෙන් අනතුරක් වෙන්නෙ කොහොමද කියන්නකො මට තෙරෙන්නැ... මේවා විහිලු සහගත වැඩ නිසි මාර්ග පද්ධතියක් විනයවත් රියදුරෙක් එතකොට මිනි්සන්ගෙ ආකල්ප මේ දෙවල් වෙනස්කරං ඕන වාහන වල modifi කැලි ගැලව්වා කියලා පාරවල් පලල් වෙන්නෙත් නැ රියදුරෙක් විනයවත් වෙන්නෙත් නැ රුට් එකෙ තරඟකාරිත්වය නැතිවෙන්නෙත්නැ.. දුප්පත්කම තුරංකරපල්ලා එතකොට තරඟකාරිත්වය නැති වෙනවා.. spare parts tyre මිල අඩු කරහල්ලා එතකොට වාහනවල නඩත්තුව වෙලාවට කරගනි එතකොටයි අනතුරු වෙන්නැ... දුප්පත්කම තුරංකර පල්ල එතකොට ආදයම් හොයං කවුරුත් රෙස් යං නැ වෙනස් වෙන් ඕන මේ දෙවල් එතකොට ඉබෙ අනිත් දෙවල් හැදෙයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 วันที่ผ่านมา +3

      @@ravindubaba ඇයි හලො.එ ස්ටිකරය වෙනත් රියදුරෙකුගේ ඇස ගැටීමෙන් මාර්ග අවධානය ගිලිහී විය හැකි මාර්ග අනතුරු..මේ නීතිය මාර්ග දෙපස දැන්වීම් ප්‍රචාරක පුවරු වලටත් අදාලයි......