අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.21 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @premakalupage5744
    @premakalupage5744 11 วันที่ผ่านมา +18

    අරංතලාවෛි හාමුදුරැවරැ මැරව කාලේ ජේ වි පි එකට අමතකවෙලාවෙිස පරයන්ට මහින්ද මහත්තයා නැත්නමි අඅපිට රටක් නැ මහින්ද මැතිතුමනි ඔබ තුමාට දිර්ගායුස❤ ⁣⁣තෙරැවන් සරනයි

  • @විශ්වලෝකය-ව8න
    @විශ්වලෝකය-ව8න 11 วันที่ผ่านมา +5

    පෝට් සිටිය ..හදනකොට සීගීරිය කඩන්න කියපු මිනිස්සු ...හයිවේගවලට බැන්න.යුද්ධ කාලෙත් කුහකකමට අන්තිම මොහොතෙ වට්ටන්න හදපු..රට අගාධයට ඇද්ලදාපු මිනිස්සුත් එක්ක ආණ්ඩු හදපු...කොරෝනා කාලෙත් මිනිස්සුන්ව අවුස්සල පාරට බස්සපු....කොරෝනවලින් නැගිටිල අර්බුදයට මූණදීල සතිදෙකක් ඉවසන්න කියද්දිත් රටම අවුලපු....ණය ගන්න ඕන කෙනෙක්ට පුලුවන්.හාල් රටින් ගේන්න ඕන මිනිහෙක්ට පුලුවන් කියපු,කලින් පටන්ගත්ත ව්‍යාපෘතිවලට නම් දීපු , ඩයස්පෝරා සතුටු කරපු.....අය ගැන

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 11 วันที่ผ่านมา +13

    අර්ජුනා දරුවෝ ඔයාට ඕනි නැවතත් රට තුල ජාතිවාදය අවුස්සන්නද. ඔය බොලද අදහස් අත්හැරලා හරි මාවතට එන්න

  • @NaliniDahanayake
    @NaliniDahanayake 11 วันที่ผ่านมา +7

    නාමල් කියන්නේ පිස්සෙක්

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 11 วันที่ผ่านมา +26

    දැන් මේ යන විදිහ දැක්කම තේරෙනවා මිනිස්සු මොන චෝදනා කලත් 2015ට පස්සේ රටට, මිනිසුන්ට උන දේ ගැන 😪. ඒ කාලේ උන් හොරකම් කලා කිව්වත් මිනිස්සුන්ට ඇති වෙනකම් කන්න බොන්න තිබ්බා , සල්ලි තිබ්බා, වාහන ගත්තා, රටේ ඉදිකිරීම් ආයෝජන ඇතිවුණා, විරැකියාව අඩුවුණා, රටේ ණය වාරිකත් ගෙව්වා. කොළඹ අපි දැන් මේ දකින දේවල් ඒ කාලේ ඉඳලා ගොඩනගපුවා. දැන් මේ පරිපාලනය සංසන්දනය කරද්දී හරිම දුර්වලයි 😪. හැබැයි නාස්තිය ,ආටෝපය වගේ දේවල් නම් නෑ නමුත් ඒකම රටක් දියුණු වෙන්න ඇතිද ?

    • @malakaliyanaarachchi7542
      @malakaliyanaarachchi7542 11 วันที่ผ่านมา

      Madu yaluwa madi😢

    • @annmary2415
      @annmary2415 11 วันที่ผ่านมา +4

      ඕන හිගන්නෙක්ට ඩොලර් බිලියන ගානක් දුන්නොත්, උන් ශෝ දාලා පට්ට fantacy එකක් කරයි උන්ගෙ ජීවිතේ පවුල. හැබැයි උගතෙක්ට බුදිමතාක්ට ඩොලර් දාහක් දීල මේකෙන් දියුනු වෙයන් කිව්වොත්, ඌ පට්ට කට්ටක් කාලා ගේමක් ගහල long term plan එකකට වැඩ කරල දියුනු වෙයි, ආයෙ කාටත් වට්ටන්න බෑ. ඒ කාලෙ උංගෙ ආන්ඩු තියෙද්දි උන්ට සංචිත තිබ්බ, උං හොරා කෑව අපේ අනාගතේ ගැන නොහිත උන් ගැන විතරක් හිතල. මේ මිනිස්සුන්ට රට දෙද්දි රට නූපන් පරම්පරාත් නය කරල දුන්නෙ. මොලයක් තියනවනම් තේරුම් ගනියි.

    • @samanthabandara5106
      @samanthabandara5106 11 วันที่ผ่านมา

      රට‍ බංකොලොත් කරලා මිනිස්සු අමාරුවේ දාලා රටට කෙලෙඋව්වේ ඕකුන්ම තමයි 🤮🤮

    • @tharangatharanga6900
      @tharangatharanga6900 11 วันที่ผ่านมา

      Hitapan iwasala.thama anduwata maasa 2 i.

    • @ishankamadushani133
      @ishankamadushani133 10 วันที่ผ่านมา

      ​@@tharangatharanga6900
      Ane karana magula

  • @NissankaUdara-d1e
    @NissankaUdara-d1e 11 วันที่ผ่านมา +7

    නාමලොයෝ පජාතිකම ලෝකෙට පෙන්නන්න එපා .ඔබෙ නීති උපාදිය මොකාද දුන්නේ කියපන් රටේ මිනිස්සුන්ට .

  • @NaliniDahanayake
    @NaliniDahanayake 11 วันที่ผ่านมา +7

    යන්ඩ ඔනා තමයි ..අපේ බදු මුදල්

  • @SunilVithanage-x8k
    @SunilVithanage-x8k 11 วันที่ผ่านมา +9

    බල්ලො බිරුවට මහා පර්වත යක් 👍👍👍මාලිමාවට ජයවේවා ජයවේවා

  • @annmary2415
    @annmary2415 11 วันที่ผ่านมา +3

    යුද හාමුදාවට ඒ කාලෙ මේ දේවල් වලට අනුබල දුන්නෙම ගෝටල මහින්දල. උන්ට විරුද්දව කතා කරන මාධ්‍ය වේදීන් ගාතනය කරන්න. ඒකයි නාමලය ගිරිය පුප්පං කෑ ගහන්නෙ හමුදාවට නිගරැ කරන්න එපා ගගා, උංගෙත් නහ් එලියට එයි කියල බයේ

  • @SaraniAbeykoon
    @SaraniAbeykoon 11 วันที่ผ่านมา +5

    Kotaa mitaa kapatiya kiynne oka thamai😂දැන් කරන්න තියෙන ලොකුම වැඩේ හොරු අල්ලන එක තමයි.එතකොටවත් සංවර්ධිත රටක් වෙයි 🤌

  • @විශ්වලෝකය-ව8න
    @විශ්වලෝකය-ව8න 11 วันที่ผ่านมา +2

    ජනාධිපතිවරණයේ ඉඳන් වියදම් කරන්න එච්චර සල්ලි ආවේ කොහොමද කියලත් හොයන්න..හාල් වලින් මාෆියාව කොමිස් ගහපු එක ගැනත් අධිකරණ ඇමතිගෙ අවධානම

  • @JudeAppuwa-sz1ni
    @JudeAppuwa-sz1ni 10 วันที่ผ่านมา +2

    ඔය අර්චුනා කියන...දෙමල කොටියා..දගලනව වැඩි...ඕකා කතා කරන විලාසය තවත් මිනිස්සු ඇවිස්සෙන්න පටන් ගන්නව...ඕකගෙ තටු කපල හරි නීතිය ක්‍රියාත්මක කිරිම බලදාරින්ගෙ වගකීම ...එහෙම නොවුනොත්, ඔය වල් බල්ලට නීතිය ක්‍රියාත්මක කරන්ඩ රටේ ජනතාව පටන් ගනී...

  • @ChandraiRani
    @ChandraiRani 11 วันที่ผ่านมา +1

    Mahinda❤❤❤utum❤❤piyek

  • @NaliniDahanayake
    @NaliniDahanayake 11 วันที่ผ่านมา +3

    නියමයි අාන්ඩුවේ කතාව...

  • @gaminigamage1534
    @gaminigamage1534 11 วันที่ผ่านมา +5

    දැං චාමර සම්පත්... මහින්ද ට පූ...දෙන්න ගිහින්... ඉල්ලන් කෑවා...

  • @IntikabIntikab-r7n
    @IntikabIntikab-r7n 11 วันที่ผ่านมา +1

    Jaya siri mahinda

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 10 วันที่ผ่านมา

    මාලිමවට 🧭 ජයවේවා❤

  • @samanthapriyajanaka67
    @samanthapriyajanaka67 10 วันที่ผ่านมา

    Labalama prsadnn namal ❤❤❤

  • @samanthapriyajanaka67
    @samanthapriyajanaka67 10 วันที่ผ่านมา

    Warie good namall❤❤❤❤❤❤❤

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 11 วันที่ผ่านมา +5

    අයියෝ පලාවනි කෝටි පතාය අහින්සක මිනිසුන්ගෙ බදු සල්ලි වලින් නඩත්තු වෙන්නෙ

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 11 วันที่ผ่านมา +4

    තාමත් පරණ නායකයෝ ආරක්ෂා කරන්න විපක්ෂය කෑගහනවා. ඔයාලා අවේ රට හදන්නද නැත්නම් පරණ නායකයෝ ආරක්ෂා කරන්නද. අනේ මන්ද තාමත් ඔයාලා කොහේද ඉන්නේ

  • @milanponweera9666
    @milanponweera9666 11 วันที่ผ่านมา +4

    Namal wage buruwek.....

  • @dilukashanesh165
    @dilukashanesh165 11 วันที่ผ่านมา +3

    Deranath kade yanawa ambooo

  • @SunilVithanage-x8k
    @SunilVithanage-x8k 11 วันที่ผ่านมา +10

    රාජපක්ෂ ල රටිනූත් එළවන්න ඕන කම්ම හොරු

    • @chandrikajayaweerasilva5113
      @chandrikajayaweerasilva5113 11 วันที่ผ่านมา

      Hodai ubala kiyana kam hitiye parayo raganawa dan malimawa baya wela paw unta kiyapu ekak wath karaganna bari wela paw

  • @liyanagedon9748
    @liyanagedon9748 11 วันที่ผ่านมา +4

    Yako rata bearapu .manusayhat ai ඔහොම aphas karnnea අයියෝ 😢

  • @SayuriLanka
    @SayuriLanka 11 วันที่ผ่านมา +1

    මේ පාන්ඩු ආණ්ඩුව ඉක්මනටම එලවන්න ඕන

  • @විශ්වලෝකය-ව8න
    @විශ්වලෝකය-ව8න 11 วันที่ผ่านมา

    2015 පස්සෙ මේ රට වැටුන වැටිල්ල....චීනට ණය උගුලට හිරවෙනව කියපු... ඉන්දියාවට ටැංකි විකුණනව කියපු අය දැන් කියන කතාව...

  • @annmary2415
    @annmary2415 10 วันที่ผ่านมา

    බලං ගියාම සරත් ෆොන්සේක කරල නෑ මොකුත්, ඔක්කොම මහින්ද. නාමල් කියන්නෙ මහින්දටයි මහින්දගෙ ළමයි ටයි, ළමයිගෙත් ළමයිටයිත් තර්ජනලු. මහින්ද මැරුනම නාමලයගෙ ළමය ලොකු වෙලත් ඕකම කියයි. අපි මුංගෙ පරම්පරා ගානකට නයයිද යකෝ තාමත්? මෙච්චර හොරා කන්න චන්දෙ දීලත් කලින්?

  • @annmary2415
    @annmary2415 11 วันที่ผ่านมา +1

    ඕන හිගන්නෙක්ට ඩොලර් බිලියන ගානක් දුන්නොත්, උන් ශෝ දාලා පට්ට fantacy එකක් කරයි උන්ගෙ ජීවිතේ පවුල. හැබැයි උගතෙක්ට බුදිමතාක්ට ඩොලර් දාහක් දීල මේකෙන් දියුනු වෙයන් කිව්වොත්, ඌ පට්ට කට්ටක් කාලා ගේමක් ගහල long term plan එකකට වැඩ කරල දියුනු වෙයි, ආයෙ කාටත් වට්ටන්න බෑ. ඒ කාලෙ උංගෙ ආන්ඩු තියෙද්දි උන්ට සංචිත තිබ්බ, උං හොරා කෑව අපේ අනාගතේ ගැන නොහිත උන් ගැන විතරක් හිතල. මේ මිනිස්සුන්ට රට දෙද්දි රට නූපන් පරම්පරාත් නය කරල දුන්නෙ. මොලයක් තියනවනම් තේරුම් ගනියි.

  • @SenuRithum
    @SenuRithum 10 วันที่ผ่านมา

    පිස්සෝ පාර්ලිමේන්තු යවන්න එපා

  • @sohanabeygunawardane2890
    @sohanabeygunawardane2890 11 วันที่ผ่านมา +1

    Arujuna regarding this minister should be over ..otherwise he can do anything ...NPP looking for you government

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 10 วันที่ผ่านมา

    නේදකින් මුං මෙ රෙදි ඇදගෙනද එකතු වෙන්න යන්නෙ. බල තන්හාවෙන් මිරිකිලා ඉන්නෙ. මුන්ට එන්න දෙන්නම හොද නැ.

  • @gaminigamage1534
    @gaminigamage1534 11 วันที่ผ่านมา

    ඔය නාකී හිටපු ජනාධිපති වරු...මේ රටට මොනවද කරේ.... රටේ මුදල් කකා හිටියා මිසක්...හිටපු ජනාධිපති වරු ඔලූගෙඩි මාරු කර කර රට බංකොලොත් කරා.... දැං ඉතින් කර දඩූ උස් වෙච්ච ළමයි ඔය වයසක අම්මලා අප්පච්චි ලා....බලා ගන්න එපැයි...බැරි නම් මහලු නිවාස වලට ගිහින් බාර දෙන්න... ජනතාව ගේ බදූ මුදලින් ජීවත් වෙන්න ලැජ්ජා නැද්ද.... හිටපු ජනාධිපති වරුන්ට.....

  • @malikaliyange9587
    @malikaliyange9587 11 วันที่ผ่านมา +1

    අර්ජුනා ගොන් දොස්තර 😃😃😃

  • @SunilVithanage-x8k
    @SunilVithanage-x8k 11 วันที่ผ่านมา +3

    රාජපක්ෂ ලාට කියලා ගනින්

  • @tharangatharanga6900
    @tharangatharanga6900 11 วันที่ผ่านมา

    හාමුදුරුවෝ පංසලට වෙලා වැඩ හිටියානම් ⁣හොදා...නේද

  • @samoth2009
    @samoth2009 11 วันที่ผ่านมา +2

    Ratata nidahasa genadun nayakayangen paliganna apa ayala rakaganna

  • @pathumasanka956
    @pathumasanka956 11 วันที่ผ่านมา +2

    ලාල් කාන්තට එහෙමද් උනේ

  • @ට්රවලින්ජනි
    @ට්රවලින්ජනි 11 วันที่ผ่านมา +3

    ගෙවල් ගන්න බැරියැයි මේ ජනතාවගේ දාඩිය මහන්සිය හුරාගෙන කාපු උන්ට නිකන් ඉදන් කාපු උන්ට කටු වලින් අනිනවා වගෙ ඇති එකනේ පිස්සො වගේ මොකක් හරි නැට්ටක් අල්ලන් බුරන්නේ

  • @edirisingheedirisinghe6657
    @edirisingheedirisinghe6657 11 วันที่ผ่านมา

    අද නාමල් ශොර උන එකත් ආතල් 😂😅

  • @sarathpremathilaka8215
    @sarathpremathilaka8215 11 วันที่ผ่านมา

    polisiye mahath warunta kondak thibunema nadda....... Rath karanna.

  • @AjithAjith-n8e
    @AjithAjith-n8e 11 วันที่ผ่านมา

    ආප්පෙට කවුද තද දලා තියෙන්නෙ මම නමි හිතන්නෙ එක තවම තද ඇති කියලා

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf 11 วันที่ผ่านมา

    AKD ♥️♥️🎉🎉👍👍

  • @milanponweera9666
    @milanponweera9666 11 วันที่ผ่านมา +1

    Kaviaya ayema kade yanawa.....nodaking kalakanni ganaya

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 11 วันที่ผ่านมา

    Nalinda kiyanne parayek ahankarakam munge mu danne nadda danne naha mahinda kotiyangen tharjana thiyenawa kiyala nalinda ge oluwa idimila baha

  • @Ruwanhewabatuwita
    @Ruwanhewabatuwita 10 วันที่ผ่านมา

    Mahinda kiyanne ratata hodak kala kenek ....epawle gota hara anith un ratată Kala deyak ...mahindata ohoma karanna hoda nee

  • @nalinduminda7423
    @nalinduminda7423 11 วันที่ผ่านมา

    Jaya wawa rajyata

  • @ishankamadushani133
    @ishankamadushani133 10 วันที่ผ่านมา

    Para ballo police Arakashawa nathuwa thamai yanne

  • @IntikabIntikab-r7n
    @IntikabIntikab-r7n 11 วันที่ผ่านมา

    Uoba hari kollo

  • @vidurangithenuwara3049
    @vidurangithenuwara3049 11 วันที่ผ่านมา

    Lolipop ගනගෙඩියා,තාම රාජපක්ෂ lolipop 😅

  • @nalinduminda7423
    @nalinduminda7423 11 วันที่ผ่านมา

    Ape rata angatha parnparawa vinasa kara ratta kudu ganalla

  • @hemanthijaya5292
    @hemanthijaya5292 10 วันที่ผ่านมา

    balu jeppo mahinada mahaththayagema ange ellenawa pahara haththa

  • @sohanabeygunawardane2890
    @sohanabeygunawardane2890 11 วันที่ผ่านมา

    How and why buddies mungs have to speak regarding Rajapaksha ...if this buddies community .i really dont understand 😂😂😂

  • @SwarnaBala-h4s
    @SwarnaBala-h4s 11 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @nalinduminda7423
    @nalinduminda7423 11 วันที่ผ่านมา

    Owa sarma menessu maranna ganpuwa

  • @IntikabIntikab-r7n
    @IntikabIntikab-r7n 11 วันที่ผ่านมา

    Gonu kohomatha aana gannswa

  • @GayanBandara-c1l
    @GayanBandara-c1l 11 วันที่ผ่านมา

    Namal paduwa ennako dan kagahala wadak ne😮

  • @sinethsathsara8534
    @sinethsathsara8534 11 วันที่ผ่านมา

    Aanduwa path unhma ahnwa koo horu alluwda kiyla..den horu allanna yddi rajapaksha la,,unp karayo,,sajith ge un okkoma kalabala wela,,issrhta okkotma shot eka dei wagee..api balan innaw

  • @LakmalTharindu-j5z
    @LakmalTharindu-j5z 11 วันที่ผ่านมา +1

    මැදමුලනේ තැරියා...හීන දකිනවා..😂

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 11 วันที่ผ่านมา

    Malimawe unta pissu hadila thiyenne samantha widyarathna paw mun

  • @FvhGgh-j8b
    @FvhGgh-j8b 11 วันที่ผ่านมา

    Bauat mun kea Gahanna rajapaksala bauaweala

  • @thirananujitha1978
    @thirananujitha1978 11 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pathumasanka956
    @pathumasanka956 11 วันที่ผ่านมา +1

    පිස්සෙක් අප අමතයි

  • @siriparapitya1739
    @siriparapitya1739 11 วันที่ผ่านมา

    රජයේ scul wehuwe topine eka liumen අපට adyapane neti kare topi

  • @IsankaJayathunga-r7c
    @IsankaJayathunga-r7c 11 วันที่ผ่านมา +1

    Rajapakshala ratin pituwahal karnna oni😂😂😂

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 11 วันที่ผ่านมา

    Ane mun malimawe babbu tika paw jepponge gon athal

  • @radikadewmith
    @radikadewmith 11 วันที่ผ่านมา

    Aparada utda ewara kara

  • @NihalRupasinh-tf2hx
    @NihalRupasinh-tf2hx 11 วันที่ผ่านมา

    Wahama daduwam danna dasapalanaya polissiyata adala na

  • @gajanrdxgajan9404
    @gajanrdxgajan9404 11 วันที่ผ่านมา

    Namal va alavanda ohona

  • @IsankaJayathunga-r7c
    @IsankaJayathunga-r7c 11 วันที่ผ่านมา

    Ayyoo namal hemadama parawenawa.lejjai namalooo😂😂😂

  • @mahiofficial-i8e
    @mahiofficial-i8e 11 วันที่ผ่านมา

    me thadiya balapanko 😆😆😆😆

  • @sureshpriyankadehiwalaliya7270
    @sureshpriyankadehiwalaliya7270 11 วันที่ผ่านมา

    😂 namalge ammage pera pasal walata okkoma yawapalla

  • @nalinduminda7423
    @nalinduminda7423 11 วันที่ผ่านมา

    Thopeta janthawa dai balagan heta peyaw

  • @siriparapitya1739
    @siriparapitya1739 11 วันที่ผ่านมา

    Me trastawadiya ගහල pannanda ona para දෙමළ ආයේත් කෝටි aussanda mu හදන්නේ

  • @malakaliyanaarachchi7542
    @malakaliyanaarachchi7542 11 วันที่ผ่านมา

    Ane moodayaa man oyata modaya kiyanne😂😂😂😂

  • @mallikaissac3412
    @mallikaissac3412 11 วันที่ผ่านมา

    MuwParlimmentuwayasudusunrjatibefaadinaw

  • @JudeAppuwa-sz1ni
    @JudeAppuwa-sz1ni 10 วันที่ผ่านมา

    ඔය අර්චුනා කියන...දෙමල කොටියා..දගලනව වැඩි...ඕකා කතා කරන විලාසය තවත් මිනිස්සු ඇවිස්සෙන්න පටන් ගන්නව...ඕකගෙ තටු කපල හරි නීතිය ක්‍රියාත්මක කිරිම බලදාරින්ගෙ වගකීම ...එහෙම නොවුනොත්, ඔය වල් බල්ලට නීතිය ක්‍රියාත්මක කරන්ඩ රටේ ජනතාව පටන් ගනී...

  • @pathumasanka956
    @pathumasanka956 11 วันที่ผ่านมา

    ලාල් කාන්තට එහෙමද් උනේ

  • @JudeAppuwa-sz1ni
    @JudeAppuwa-sz1ni 10 วันที่ผ่านมา

    ඔය අර්චුනා කියන...දෙමල කොටියා..දගලනව වැඩි...ඕකා කතා කරන විලාසය තවත් මිනිස්සු ඇවිස්සෙන්න පටන් ගන්නව...ඕකගෙ තටු කපල හරි නීතිය ක්‍රියාත්මක කිරිම බලදාරින්ගෙ වගකීම ...එහෙම නොවුනොත්, ඔය වල් බල්ලට නීතිය ක්‍රියාත්මක කරන්ඩ රටේ ජනතාව පටන් ගනී...