සංස්කාර යනු කුමක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @chandanabandara7852
    @chandanabandara7852 ปีที่แล้ว +3

    සංඛාර යනු රාග චෙතනා, ද්වෙෂ චෙතනා,මෝහ චෙතනා. චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඒ අනුව සංඛාර යනු රාග ,ද්වෙෂ,මෝහ චෙතනා හෙවත් කර්මයයි

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 4 หลายเดือนก่อน +1

    මේවා අහන අයට ඉතිං බුද්ධ සරනේ සරනයි... පව් මිනිස්සු ..

  • @srilankanchannel1439
    @srilankanchannel1439 ปีที่แล้ว +1

    කාය, වචී, චිත්ත සන්ඛාර භාවනාවට ගැලපෙන පරිදි ලබා දෙන්න පුලුවන් කමක් තිබේද?

  • @upulfernando6238
    @upulfernando6238 3 ปีที่แล้ว +4

    සංකාර දර්මයන් හා අභි සංකාර යන්න පෙල දහම තුලින් ගලපා ගන්න නොහැකිව.. උතුම් ධර්මය විකෘති කරන ලදී..

    • @bulatha2888
      @bulatha2888 3 ปีที่แล้ว

      upul Fernando ඔබ දන්න ආකාරයට විස්තර කරන්න බලන්න එතකොට කුමක්ද හරි කියා අපට තීරණය කරන්නට පුලුවන්
      මෙහි අර්ථය ත්‍රිපිටකයේ තිබෙන බොහෝ තැන් අරගෙන විස්තරයක් පොල්වත්තේ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කර ඇත ,...
      සංඛාර පදය බොහෝ ප්‍රභේද සහිතයි සූත්‍රාන්ත ක්‍රමය එකක් අභිධර්ම ක්‍රමය තවත් විදියකට විස්තර වේ,.. මේ දෙක පටලවාගෙන වටහාගැනීම බහුලව දක්නට ලැබේ,..මෙහි විස්තර වන්නේ අභිධර්ම ක්‍රමයටයි,..

    • @Pagngnawansa-d6p
      @Pagngnawansa-d6p 4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ මම සාමණේර හාමුදුරුවෝ නමක් මට ත්‍රිපිටකය සම්බන්දව අද්‍යනයක් කරන්න, ඉගෙන ගන්නේ කොහොමද .මම පිරිවෙන් අවසානය ඉවර කරල මේ ඒකායන මාර්ගය වඩන්න බලාපොරොත්තුව සිටිනව ඊට අමතරව මේ ත්‍රිපිටක පුහුණුවක් ලබන්න අවස්තාදක් තියේද 🙏🙏🙏🙏🙏

    • @Pagngnawansa-d6p
      @Pagngnawansa-d6p 4 หลายเดือนก่อน

      මොකද ධර්ම දේශකයන් වහන්සෙ නමක් වීම මගේ මුක්‍ය පරමාර්ථය ඊට මේ ත්‍රිපිටක පුහුණුවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි අනුකම්පාකොට ඊට අවකාශය ලබා දෙන සේක්වා 🙏🙏🙏🙏

  • @keesarajeewan159
    @keesarajeewan159 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි...!

  • @indhikahemantha4705
    @indhikahemantha4705 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @SumithDammika
    @SumithDammika 3 ปีที่แล้ว +1

    ඛජ්ජනීය සුත්‍රය

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +2

    චිත්ත සංස්කාර හා කාය සංස්කාර කියන්නෙ මොනාද හාමුදුරුවනේ

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +1

    🙏🙏🙏