Thank you so much. Very Clear explanation.I have listen to so many english videos but from your video only i got the accurate knowledge.May you get the more courage and strength to do many more videos like this.Dear daughter you are doing a great service.
💜🙏💜🙏💜🙏vishwayata Sthuthi wewa
ඉතාමත් ආශාවෙන් නිරන්තරයෙන්ම අහන්න පුලුවන් තේරුම් ගන්න පුලුවන් විදිහට ආදරනීය ගොව්ර්රවනීය විශ්වය ගැන පැහැදිලි කිරීම පිලිබදව ඔබ තුමියට මගේ ගොව්ර්රවනීය ප්‍රනාමය
ඔබ තුමියට ස්තුතිය 🙏 විශ්ව මතාට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
මේ අකාරයට ඉතා පැහැදිලිව බවනාව ගැන විස්තරත්මක තෙරුම් කල ඔබ තුමියට ගොඩාක් පින් සාදු සාදු සදු
ස්තුතියි ඔබතුමියට,
මම මේ වැඩසටහන් මුලදිම බැලුවා. නමුත් දැන් මේ බලන්න දෙවන සැරේට.
එදාට වැඩිය අද ගොඩක් හොඳින් එය අවබෝධ වෙනවා.
අනේ ඔබතුමියට ස්තුති ස්තුතියි ස්තූතියි ❤
මේ අනන්ත විශ්වයට ස්තුතියි
මේ විශ්වමාතාවට ස්තුතියි❤
ඔබතුමියට තෙරුවන් සරණයි!
බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතියි ඔබතුමියට ..වටිනා දේශන යක්..බුදු සරනයි ..🙏
Pramada weee ho oba thumiya hamuwema gana wishwayata sthuthi...theruwan saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සින්හලෙන් මේ වගේ වීඩියෝ කරන එකට ඔබතුමියට ස්තුතිය්.හොදට විස්තරය ඉදිරි පත් කර තිබුනා.ස්තුතිය්.
ගොඩාක් පින් ඔබ තුමියට 🙏
ස්තුතියි ආදරණීය ඔයටත් මගෙ විශ්වමාතාවටත් දසදහස් වාරයක් ස්තුති වේවා ❤️ තෙරුවන් සරණයි
මහත්මියෙනි පලමුව ඔබතුමියට මාගේ නමස්කාරය වෙිවා ! පින්සිදු වෙිවා ! මෙවැනි පින්වන්ත දේශනාවන් ඉංගිරිසියෙන් පලකරයි නමි පින්සිදු වෙිවා මගේ දරැවන් ට තේරුම් ගැනිමට පහසු වෙනවා.මා තෙරැමි කරදෙනවා.හැකි විදියට අපි පන්සිල් රකින මාංශ නොකන අය දර්මයට අනුවයි ජිවිතය ගෙවන්නේ.තවත් අයට මෙි ඉල්ලිම පිහිටක් වෙයි කියා සිතමි.ඔබට බුදුසරනයි දෙවිපිහිටයි !!!
බොහොමත්ම ස්තූතියි 🙏 තෙරුවන් සරනයි ඔබ තුමියට.. විශ්වයට ස්තූති වන්ත වේවා 🥰🌻
ඔබ.තුමියට.ගොඩාක්ම ස්තූතියි ..අපි නොදත් ගොඩාක් දැනුවති උනා..ඉතා පැහැදිලිවම හදවතට.කාවදින.අන්දමට ඔබතුමිය දැනුවත් කලා..🌹🌹🌹
දීර්ඝායුෂ වේවා..!!!ඔබතුමියට සම්මා සම්බුදු සරනයි ....!!!!
❤️
බොහොම ස්තුතිය ඔබ තුමියට දීර්ඝායුෂ වේවා ...!!! තෙරුවන් සරනයි ...!!!
මිස් මේ ලබාදෙන දැනුම ගැන ස්තුති කරන්න වචන නැති තරම්.ඔබතුමිය කියන වචනයක් පාසා ඇත්ත බව මට වැටහෙනවා.එ වගේ අත්දැකීම් මටත් තියෙනවා .ඔබතුමියගේ adyatmika ගමන තවතවත් සාර්ථක කරගැනීමට සියලු ශක්තිය ලැබෙන්නට කියා මං මුළු හදවතින්ම ප්‍රර්තනා කරනවා.ගොඩාක් පිං මිස්.මිස්ගෙ vedio එකක් අනකන් මග බලාගෙන ඉන්නෙ.
මගෙ ආධ්‍යාත්මික ජීවිතයට මේ ලැබෙන උපදෙස් ආශීර්වාදයක් වෙත්වා!!ඔබතුමියට බොහොම පින්!!!
ඉතා අමිලයි මේ දැනුම් දියුණුව ඔබට නිවන් සුවයක් මේ භාවය තුළ ලැබේවා
යතාර්ථය අප වෙත ගෙන එමින් ඔබ කරන අමිල මෙහෙයට ස්තුතිවන්ත වන අතර ඔබගේ පරමාර්ථ ද ඒ අයුරින්ම ඉෂ්ට වේවා යි ප්‍රාර්ථනා කරමි.
ඔබ කරන සේවයට ස්තුතියි
ගොඩක් ස්තූතියි මිස්..තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි හැමදේම පැහැදිලි කරලා කියලා දෙනවට ඔබ තුමියට තවතවත් ශක්තිය ලැබේවා මේ වාගේ දෙශන කියලා දෙන්න බුදු සරණයි
බොහොම ස්තුතියි ඔබතුමියට .බොහොම පින්.තෙරුවන් සරණයි ඔබතුමියට .🌄❤️
Obathumiyata teruwan saranai ස්තුති
බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි...!!!🙏🙏💖💖
God bless you and your family, budusarani Devipihiti obathumiyata.
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට. තෙරැවන් සරණයි !
Thank you so much your clear explanation . Search this kind of explanation everywhere finally found in you channel . Once again thank you so much miss
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට...බුදුසරනයි දෙවිපිහිටයි !!!
ඔබතුමියට බොහොම පිං ලැබේවා.බුදුසරණයි
Obathumiyage upades jeewithayata godak watinawa godak pin obathumiyata
බොහොම පින් ඔබට ගුරුතුමනි 🙏🙏🌸🌸❤️❤️
ඔබතුමියට ගොඩක් ස්තූතියි
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි මේ දේවල් දැනුවත් කිරීම නිසා ඔයාට දෙවි පිහිටයි 🙏🙏🙏
ස්තූතියි ඔබතුමියට. තෙරුවන් සරණයි.
,ඉතා වටිනව.බුදු සරනයි.
ගොඩක් ස්තුතියි ඔබතුමියට..තෙරුවන්සරණයි !!
Thank you mn godak sathutin inne me vedios nisa obat theruwan saranaiii
ඔබ tumata ගොඩක් estuti ඔබට teruwan සරණයි 🤩🤩🤩🤩
ඔබතුමියට බොහොම ස්තූතියි 🙏
Bohoma Thank Thank Thank obata sartaka wenna maga hodata kiwa tawat obata e saktiya labewa budusaranai🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සිදුවීම් තහවුරු කරගත්තා. ලෝක සත්වයා දුකින් මුදවන්න සක්තිය ලැබේවා ...
ඔබතුමියට තෙරැවන් සරණයි
මිස්ට .බොහොම .ස්තුතියි
ස්තූතියි ඔබතුමියට ...💗💗💗🙏
Theruwan saranay obathumiyata 🌹🌹🙏🙏🌹🌹
Niyamai
Thank you for your pure attempts to lighten us like this amidst those commercial attempts. Triple gem bless you
ඔබතුමියට තෙරුවන් සරණයි
Thank you so much sister
God bless you 🙏❤️
බොහෝම ස්තූතියි මැඩම් සුපිරිම සුපිරිම සුපිරියි.පිං ගොඩාක් කියන්න වචන නෑ.
Obathumiyeta bohoma stuuti me program eka kirima gana, God bless you..
ඔබතුමියට ගොඩක් ස්තුතියි තෙරුවන්සරණයි
ඔබ තුමියට හ්රගාක් පින් .අගේ කොට සලකන වා
Thank you so much God bless you 🙏🙏🙏🌺🌺🌺
Thank you madam
ස්තූතියි ඔබතුමියට...
Thank you so much for your time very clear explaining 👏👏👏🌞🌞🌞❤️❤️🌹👍
බොහොම ස්තුති මැඩමි. තෙරුවන් සරණයි 🙏🏼❤️💐
Teruwan sarani oyata godak hita paheduna bawana karana patan gannaw ♥️🙏
Thank you for sharing . God bless you
ගොඩක් කාලයක් හොයපු දෙයක්.ගොඩක් ස්තුතයි
How valuable is this video, thank you. Bohoma pin. Hope you would translate these series into English for everybody.
ස්තුතිය ඔබට ,🙏🙏🙏
ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුති ❤️
Obathumiyeta bohoma pin..
ඔබ තුමියට තෙරුවන් සරණයි ..
Harima watina vedio ekak, godak pin
ගොඩක් ස්තුතියි මහත්මිය
Thank thank thank so universe
තෙරුවන් සරණයි ඔබ thumiyata
May the triple jem bless you
🙏🙏🙏
ස්තුති miss
හොදම video එකක්
Godak pin obathumiyata
ඇත්තටම ගොඩාක් ස්තූතියි
Godaaaaaaaaaaaaaak thankyou mis 🙏🙏🙏🙏
බොහොමයක් ස්තුතියි මිස්
ස්තූතියි උතුම් මව්නි ❤️🙏🙏🙏
Very cleared.Thanks a lot
ගොඩක් ස්තුතිය අක්කා
Oyage vidiyo godak hodhai
Obata Theruwansaranai. Thank you.
Oba labadun danumata, obata sthuthi.....obata pin ekathu veva
Theruwan saranai obathumiyata🙏🙏🙏🙏🙏💐💐💐💐💐
bohomathma pin Theruwansaranai!
බොහොම පිං අප දැනුවත් කලාට.
වාසනාව /පිං /පවු. බලපාන්නේ කෙසේද .
Theruwan saranai oba thumiyata ethamathma pahadilei🙏🙏🙏🙏
Oba thumiyata godak pien apata pahathiliwa therum ganna puluwan vidihata therum kara denawata oba thumata devi pihitai
Sitha metharam dura Aran yanna oba thumiyata haki wima gana bohoma pin 🙏🙏🙏🙏🙏❤👍🙏🙏🙏🙏🙏🙏🙏❤
Oba thumiya kiyana hemadema therena widiyata kiyanawa godak sththi obata
බොහොම ස්තූතියි මැඩම්
Bohoma sthuthi ..godak pin ..❤🙏
Siyalu lowa wasiya suwapath weva.lowa dhahami weva.oba thumiyata godaak pin labewa.
Thanks dear madam budu saranai
Bhawanawa hariyta karana vidiha kiyala dennako mis plzzzzzz
ඉස්තුති මැඩම්
Oba thumiyata godaak pin,,teruwan saranai!!!
Thank you so much. Very Clear explanation.I have listen to so many english videos but from your video only i got the accurate knowledge.May you get the more courage and strength to do many more videos like this.Dear daughter you are doing a great service.
Teruwan saranai oba tumiyata
ස්තුතියි ..🌸❤🌸