Mage akki oba avith....video 1k ithama watinawa..thawa thawath me weni watina video apata oba sakasanna.vishwayata isthuthiiii....obatath theruwansaranai mage akki
Dear miss ur exp.n is very clear.I habitually listen 2 bana preachings on d Buddhist channel. I m so impressed by ur preachings as u link very correctly n appropriately 2 d teachings of d lord Buddha. So as dharmadana I share ur videos 2 FB. 4 people 2 glean sth. from them. I think it s a big merit specially cos of d new situ.n of d world as they r confined 2 homes.I m a retired teacher but I shd honestly say I learnt a lot from ur videos. So it's a very big merit 2 u darling miss! May Tripple Gem shower blessings upon u! I really like 2 speak 2 u over d phone. Thx a lot dear miss!
වීඩියෝ එක දාලා අවුරුදු 3කට පසුව හරි බලන්න ලැබුන එක පින් පල දීමක්, බොහෝම ස්තූතියි බොහෝම පින්🙏❤️
තෙරුවන් සරණයි.
මේ වීඩියෝව මුල් වර බැලුවා,දෙවන වර බැලුවා,සියලු දේ හරි හැටි තෝරා බේරා ගත්තේ සිව් වෙනි වතාවට දැන් බලලා අවසානයේ.Heart Intuition ප්‍රශ්න රැසක පිළිතුරක් බව වැටහුනා.මෙම දේශනා ඇත්තටම ජීවිතයට මඟ පෙන්වන දිව්‍ය රේඛාවන් වැනි.තමන් උගත් තමන් අවබෝධ කොට ගත් ඥාණය අන් අයට බෙදා දෙන අපගේ කල්‍යාණ මිත්‍ර සෞභාග්‍යා මහත්මියට දීර්ඝායුෂම වේවා ! තව තවත් ධර්මාවබෝධයම ලැබේවා ! ආයුෂ සැප බල ප්‍රඥා ලැබේවා !
මේ දන්නැති උතුම් දේ කියලා දුන්නාට බොහෝ පින් ඔබතුමියට . අධ්‍යත්මිය ගමන මගේ ඔබතුමිය මගේ එකම ගුරුතුමිය ගුරුවරුන් ඉන්නවා ඒත් ඉන්න එකම ගුරුතුමිය ඔබතුමිය පමණයි .ගුරුතුමිය ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ස්තුතියි මේ ව්ඩියෝ එකත් මට ලැබුනු ව්සදුමක් විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ මේ විඩියො එක බලන්න සැලැස්සුවාට 🙏 🌹 ❤
ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ඔබ ට දියනිය ..ස්තුති විශ්ව යේ මව්නී ...🙏🙏🙏🙏
ස්තූතියි ඔබට ... මම මේ සිදුවීම කාටවත් පැහැදිලි කරන්න බැරිව හිටි දෙයක්... මොකද මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ මේ ගැන කියද්දි ... ඔබට තෙරුවන්සරණයි ... තව තවත් මෙවැනි වටිනා දේ විශ්වයෙන් ගෙන මිනිස් ලොවට හැර දැක්වීමට ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා...සුවපත් වේවා... 🙏🙏🙏
බොහෝම හොඳයි වැදගත්
ඔබතුමියටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි.. තෙරුවන් සරණයි...
පිරිසුදු පැහැදිලි කිරීම ගැන ඔබ තුමියට බොහොම පින් .තෙරුවන් සරණයි !දීර්ඝායුෂ වේවා !
ස්තුතියි ..ඔබට මා කල යම් පිනකට ඔබතුමියගේ මේ දේශන වලට සවන්දීමට අවස්තාව ලැබුනා ..සියල්ල හොදින් මතක සිටිනවා..තෙරුවන් සරනයි ..🙏🌷
ඔබතුමිය කියන සියල්ල ඇත්ත තනිවෙන්නයි වඩිය ආස මටත් නොදීනීම හිටිගමන් කතාකරයි හදමගේ කලනොහැක පාලනය සිත් ලෙසේ
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඔබ තුමිය කීව හැම වචනයක්ම මම අත් විදල තියෙනවා. මෙවැනි නිවරදි දෙශනයක් අසා නැති තරම්. අපියන අධ්‍යාත්මික මාර්ගය ගැඹුරින් වචනවලට පෙරළූ අපේ කාලයේ උත්තමාවියක් ඔබතුමිය. පොතේ තියෙනවාද කියල දන්නෙ නෑ මේ දේවල් අත්දැකිමෙන් දන්නවා හරි කියලා. නිවුන්දැල්ලත් හදවතේ චලනයක් මොකක්ද මේ කියල පටලැවිල්ල තිබුනා.ඒප්‍රශ්නයට උත්තරය දේශනය තුළ තිබුනා.ඔබ තුමියට තෙරුවන් සරණයි.විශ්ව මාතාවට ස්තූතියි.
සියලුම දේවල් පැහැදිලි කර දුන්න obathumiyata vishwaye ආශිර්වාදය නිරතුරුවම ලැබේවා vishwa mathawani🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔබ තුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් ස්තුති වන්තවෙමි 🙏💜️
හරිම වැදගත් වටිනා දේශනාවක්. බොහොම ස්තූතියි ඔබ තුමියට.
💜ආධ්‍යාත්මික හෘදයේ හඬ විග්රහ කර දුන්නාට ඔබට බොහෝ ම
💓ස්තුතියි...!
💗ස්තූතියි...!
💖ස්තූතියි...!
තෙරුවන් සරණයි ඔබතුමියට ගොඩාක් පින් සියලු දෙවි පිහිටයි
ඔබතුමිය ට බොහොම පින්. මගේ ආධ්‍යාත්මික දියුණුවට ඔබ තුමිය ගෙ දේශනා ඉතාමත් රුකුලක්. තව තවත් අර්ථවත් ලස්සන දේශනා ලබා දීමට ශක්තිය ලැබේවා. ස්තූතියි. ජේසු පිහිටයි.
බොහොම ස්තූතියි 🙏 . හරිම වටිනවා මේ දෙය.සමහර වෙලාවට මෙහෙම දේවල් මටත් සිදුවී තිබෙනවා.ඒත් තෝරාගන්න බැරි හැගීමක් ඒක. දැන් හොදටම වැටහීමක් ඇතිඋනා.බොහොම ස්තූතියි.මේ chanel එක හරිම වටිනවා. මිස් ,සමහර වෙලාවට අපි සිහින දකිනවා ඒවා ජීවිතේ ට මොනවාහරි හේතුවක් තියන බව මට දැනිලා තියනවා.හැකිනම් ඒ ගැන දේශනාවක් කරන්න.ඔබට බොහොම පින්.💚💐
බොහොම වටිනව මිස් මේ වීඩියෝ එක.
බොහොම ස්තූතියි ඔබතුමීට 🙏
තෙරුවන් සරණයි🙏🏽
❤💡✌️
ඔබ තුමියගේ පරිත්‍යාග ගුණයට මගේ නමස්කාරය..!!
Obathumiyata Godak Pin...❤❤❤
මේ දේ ඇත්ත.අත්දැකීම් තියෙනවා මටත්.හිත නිසංසලනම් ගොඩක්ම හොද ප්‍රතිඵල අපිට ලැබෙනෙවා අපිට.
තෙරුවන්සරණයි ඔබතුමියට !
Thank you so much, you explained all my experiences
තෙරුවන් සරණයි!!
තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි ඔබතුමියට වටිනවා විඩියෝවක් , තෙරුවන් සරණයි
ඔබට බොහොම ස්තූතියි. ඔබ ලබා දුන් දැනුවත් කිරීම ගැන මට හරිම සතුටුයි. ඔබට බොහොම ස්තූතියි සහ පින්.
ගොඩක් වටින දේවල් අපිට කියාදෙන ඔයාටත් විශ්වයේ ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා.
ජයවේවා ජයෙන් ජයම වේවා බුදු සරණයි ...මිස් ඔබතුමියගේ වීඩියෝ සියල්ලම මම බලල ඉවරයි ඉස්සරහට එන හැම වීඩියෝ එකක්ම බලනවා ...මිස් හැමෝම මේ වීඩියෝස් කරනවා විශ්ව ශක්තිය ගැන අධ්‍යාත්මික ශක්තිය ගැන...නමුත් ඒ අය වැඩමුළු කියලා මුදල් සොය මුදල් සොයා ගැනීමේ අරමුණින් මුදල් ලබාගන්න තමයි ඒවා කරන්නේ ගොඩක් අය මේ විශ්ව ශක්තිය ඒ ගොල්ලන්ගෙ ආදායම් මාර්ගය බවට පත්කරගෙන...ඉතින් මිස් මේ තරම් ගැඹුරින් මේ තරම් පැහැදිලිව මේ ගැඹුරු දේවල් කියලා දෙන එක ඉතාම වටිනවා මිස්ට ගොඩාක් ස්තුතියි වගේම ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබට
Eka nm aththa
Etta .matath ehema kenek hamu una.man puduma Una. Obathumi hadawathinmai wedasatahan karanne..ekai Mata obawa newatha muna gehune...obathumiyata theruwansaranai
තෙරුවන් සරණයි, ඔබතුමියට පිං
වැදගත් කරුණු රාශියක් දැන ගත්තා.
දහස් වරක් ස්තුතියි.
මං ඉතා සතුටින් සිටින ධනවත් කෙනෙක්, මං මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමඟ ඒකාත්මික වී සදාකල් සාමයෙන් සමෘද්ධියෙන් ජීවත්වෙමි.
ඔබෙ ඉදිරිපත් කිරිම ඉතා විශිෂ්ඨයි . එවාගෙම කලොච්තයි. මෙ වැනි විශයන් ගැන කතා කරන චැනල් බොහොමයක් ඇති අතර විශය පිලිබදව අවබොධයෙන් සහ මනා සංයමයකින් මනසට දැනෙන අන්දමට ගැඹුරු කරුනු සරලව උගන්වන විශිෂ්ඨම චැනලය මෙයවෙ. තෙරුවන් සරනින් ඔබට ජයමවේවා වෙවා !!!
N😃😃 ,n,nn of nn, is? and the morning of the world
God bless you madam . Budusarani devipihiti obathumiyata .
ඇත්තටම ඔව් මට හරියටම දැනුන දෙයක් ස්තුතිය ඔබ තුමියට......
Super Music PointChanal Wethin,Suba Pathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.
ස්තුතී ප්‍රශංසාවේවා...
❤❤❤❤❤❤❤
Hoda watina bewal godak giwithayata watinawa godak pin yahapathakma obathumiyata wewa
Obathumiya හදවතින්ම mekyana සියළුම dewal ape හදවතට denenawa . Godak denak vishwa ශක්තිය සමහර aya වැඩමුළු pawathanawa salli hambakanawa , obathumiya sathtin kiyadaena medenumata godak isthuthi
Danuwath kalata godaak sthuthi obata jesupihitai
ගොඩක්ම ස්තුතියි මැතිනිය !!!
මෙම අවබෝදය ලබාදුන් විශ්වයටත් ඔබතුමියටත් බොහොම ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Thanks 🙏 divine journey ❤️
🙏🙏🙏💮💮♥️♥️ඔබට බොහොම පින් ගුරුතුමියනි ..
Hareema lassana pahadili kireemak.harima lassana handak.sthuthi obata.
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! දෙව්සුව-දේශය පිහිටයි!
Thanks a lot, budusarani Devipihiti obathumiyata. Wish you all the best.
Obathumiyata godak godak godak isthuthi theruwange sarana kabewa oba apa siyaludenatama 🙏🙏🙏
ආදරණිය මැණියණි ස්තුතිය පුද දෙමි
කොහොම ස්තුතියි කීවත් මදි ගොඩක් දේවල් ඔබෙන් ඉගෙන ගන්නවනෙ මං
Thanks to the universe given this
ගොඩක් ස්තුතියි ඔබට ජය වේවා මමත් ජයවේවා මම ඔබතුමාගේ වැඩ සටහන් බලන්න ඔයාට ගොඩක් ස්තුතියි මවා දැනුම්න පෝසත් කරනවාට
Teruwan saranai miss siduhath bosathanan uupan sthanaya sihinen penne ai salmal pipuna gasath samaga teruwan saranai obatumiyata
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට 🙏
Dear Mrs,
Your lessons are very valuable.
Thank you so much
Thanks a lot for your spiritual service.
ස්තුතියි Mis
තෙරුවන් සරණයි
අද පුරපසළොස්වක පෝය දවසේ හොද දේශයකට සවන් දීමට කටයුතු කිරීම ගැන ඔබ තුමියට බෝහෝම පිං. මට ඊයේ විඩියෝ එකක් ආවා විශ්ව පණිවිඩයක් කියලා මම ඔබතුමියගේ කියලා හිතලා බලනකොට වෙන කෙනෙක් දැන් හතු පිපේනවා වගේ කට්ටිය විශ්ව ගැන කතා කරනවා. ඒවා බලන්න ගියාම මේ මොනවද?? කියන්නේ ඒ අය කියලා හිතෙනවා. මේ විඩියෝ එකේ අවසානයේ වාදනය වුණු ගීතයටත් නම් හදවත ඇදී ගියා. නැවත වරක් ඔබ තුමියට බෝහෝම පිං බුදු සරණයි දෙවි පිහිටයි.
ඔබ thumiyata ගොඩාක් pin
ස්තූති ඔබතුමියට!
ගොඩක් වටිනවා ඔබ ට ස්තුතියි
සුවපත් වේවා !
හදවතට එකඟ obe ළෙන්ගතු කතා wa ගොඩක් ආදරණීය පණිවිඩය k දියණිය තෙරුවන් සරණයි deergau වේවා ❤🙏😃
ආදරෙයි පුතේ දෙවෙනි වරටත් මේ හඩපට යට සවන්දුනිමි ..
ස්තුති ඔබ ට ..තේරුම් ගන්න බැරි ප්‍රශ්න නිසා පීඩා විදිමි. සන්වේදී හැඟීම නිසා අහිමි උනා බොහෝ දේ..ආද්යාත්මය සමග කටයුතු කරමින් ඉදිරි ලෝකෝත්තර සුවපත් මගක් සකසාගෙන සසර ගමන කෙටි වේවා කියා උත්සාහ කරනවා ..ඔබ ගේ දේශනා අගෙයි දුවේ ....ස්තුති ඔබ ට ..තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේ වා ..❤🙏🙏🙏🙏❤❤❤❤
ඔබ තුමියට මම හදවතින්ම සුබ පතනවා .තෙරුවන් සරණයි.
බොහොම .ස්තුතියි .මිස්ට .
Goodak ස්තුති oba thumiyata
ඔබතුමියට බොහොම පින්.
GOD bless you miss ❤❤❤🎉
ඔව් මිස් ඔබ හරියටම හරි .Heart intuition එක මගේ ගැටලු වලට පිලිතුරු ලබා දෙනවා .ඔබගේ නිහතමානී කම ගොඩක් අගය කරනවා .මුදලට යට වී දේෂනා පවා මිලට ලබා දෙන මිනිසුන් අතරේ ඔබ උතුම් ගුරුතුමියක් විෂ්ව මාතාවක් .අසරන මිනිසුන්ට ඇස් පාදනවා ඔබ මුලාවට අසු වෙන්න නොදී .වීඩියෝ වල english description එක කියවන්න පුලුවන් විදියට දානවනම් ගොඩක් හොඳයි .Twin flames ගැන දේෂනාවක් ලබා දෙන්න මිස් .
Theruwan saranay obathumiyata 🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏
Mage akki oba avith....video 1k ithama watinawa..thawa thawath me weni watina video apata oba sakasanna.vishwayata isthuthiiii....obatath theruwansaranai mage akki
Mind belongs to Maraya and heart is belong to God.Thank you universe.theruwan saranai Dewi pihitai oba thumiyata
Thanks a lot for giving this knowledge .Trying my best to listen to my heart intuition
Thanks mis obat🙏🙏🙏
Thank you so much. Very useful. I totally agree with you what you told at the end of this video. You
තෙරුවන් සරණයි ඔබ තුමියට
ධර්ම දානය අන් කවරකටත් වඩා ඉහළ කුසල කර්මයක්.මේ දේශනා සවන් දෙන ඔබත් ඔබගේ කළ්‍යාණ මිත්‍රයන්ට මේ දේශනා වල link එක ලබා දෙන්න.මම එසේ මගේ මිතුරන්ට ලබා දී ඔවුන් සෑම අලුත් දේශනාවක් අවසානයේම මට දුරකථනයෙන් අමතනවා.ස්තුති කරනවා.මොකද නිවැරදි දේශනා දුර්ලභයි.බොහෝ චැනල වල ඇත්තේ මුදල් ඉපයීමේ පටු පරමාර්ථයන්ගෙන් මිනිසුන් මුලාවට පත් කිරීම්.සත්‍ය වටහා ගැනීමට අන් අයටත් පිහිට වන්න.සුබ දවසක් හැමෝටම.
බොහොම පින් බුදු සරණයි ඔබට
Thank you very much mam. This is very useful .
Wow so very very Good 😍😍🌍🌍💎💎💞❤🌞🌞 tanks dear 🙏🙏😍
Dear sister your speeches are very very good god bless you
Obata bohomatma stuti mis. Mn oba qwwa wage wishwayat ekka katyutu krnwa. Attamai mn hitapu de mta labuna. Namut mama wishwayat ekka katuutu krnakota mta hari warddat terenna patan gatta mis. Mn wishwasa krnwa. Mta niwardima tiranaya wishwayem labei ki. Obata teruwam saranai..❤❤❤
Bohoma sthuti miss 🙏🙏🙏
Theruwan saranai dewi pihitai miss oyatath
තෙරුවන් සරණයි . දෙවිපිහිටයි මිස්. 💠
Very great .very true .thank you so much
ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
Dear miss ur exp.n is very clear.I habitually listen 2 bana preachings on d Buddhist channel. I m so impressed by ur preachings as u link very correctly n appropriately 2 d teachings of d lord Buddha. So as dharmadana I share ur videos 2 FB. 4 people 2 glean sth. from them. I think it s a big merit specially cos of d new situ.n of d world as they r confined 2 homes.I m a retired teacher but I shd honestly say I learnt a lot from ur videos. So it's a very big merit 2 u darling miss! May Tripple Gem shower blessings upon u! I really like 2 speak 2 u over d phone. Thx a lot dear miss!
ගොඩක් ස්තුතියි 🌹❤️🙏
Aadaraneeya sawbagya mahatmiya obata teruvan saranai ,Devi pihitai.ikmanin tawa deshanayak denna.
Godak pin mis oyta ,budu saranai
ස්තූතියි ගොඩාක් .... ඇත්තටම මේ වෙලාවෙම මගෙ ජීවිතට ගොඩාක් වටින දෙයක් මේ... thank you very much ...
Nirmani Bandara yalu mawath subs karanawatha🙏🏼🙏🏼
Budusarai.
Deergayu wewa Theruwan saranai 🌹
Obathumiyata godak pin.!! godak isthuthiy.Obathumiya samaga kathakirimata labe nam eya mata loku sathutaki.
Thank you for nourishing our souls 💛💛💛
බොහොම ස්තූතියි, බොහොම පින්.
Obathumiyata godak isthuthi ewageme godak pin medewal kiyala denewate. .mama godak asawen me video pate Lanewa ...ithin mate hithuna meke obete kiyannama onne kiyala. ..ethama obege layanwitha katahade harima mihri e nisama hari asa hithenawa ahan inne..
Beautiful....
Thank you so much for the valuable information.
සියල්ල විශ්ව බලවෙගයට යටත් බව පැහැදිලි වෙනවා.ඔබතුමියට දීර්ගායුෂ සහ නීරොගී සුවය පතමි.
Thank you so much... Very infomative video
Thenk you so much me vedio eken mage hithatath godak sehelluwak denuna. godak wedagath.
No words to thnx you..my ever loving mam..Love u Forever..💝💝💝 God Bless U..
නැවත වරක් ස්තූතියි මැඩම්. 🙏✨️💜️
අද පෝය දවසක්.ඔබ තුමියට තෙරුවන් සරණයි.
මෙ video එක prathamayen ahana අදත් පොසොන් පොහොය දවස තෙරුවන් සරණයි විශ්ව මාතාවට