ආසියාවේ වීරයා සම්මානය රනිල්ට හිමිවෙයි ජනාධිපතිට ලැබුණු විදිය ගැන හෙලිකරයි Ranil Asia Hero award UNP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 222

  • @sriyaniweera
    @sriyaniweera 2 หลายเดือนก่อน +16

    රනිල් කියන්නේ වැඩ්ඩෙක් ඒක දිරවන් නැති කුහකයෝ රනිල් ට මඩ ගහනවා..ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි

  • @DharmalathaWijesooriya
    @DharmalathaWijesooriya 2 หลายเดือนก่อน +21

    බුද්ධිමත් ජනතාව එතුමා සමගයි ස්තුතියි ඔබතුමා ට ජයවේවා ඇත්ත ඇති හැටියෙන්

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      Api apata wala kapaganna eken beremu.Ranil pathkaragamu.

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 2 หลายเดือนก่อน +24

    රනිල් ජනාධිපති ගැන ඔහුගේ පාලන. සමයන්ගැන .රටටකියන ඔබට ස්තුතියි රටටනායකයෙක් නැතිවුනාම නිතිය බිදවැටුනම රටකට ඇතිවන තත්වයත්කියාදෙන්න

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      Neweni awasthaka janathawata henaghala giyoth kamak nehe kiya penala enga beragathu sajith kandayama den hanathawage chande illsnta lejja nedda.apo sajith nam apata epa.apith enga beragamu Ranil pathkaragamu🎉

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 2 หลายเดือนก่อน +14

    ස්තුතියි ඉතාහොද පැහැදිලි කිරීමක්.

  • @saraniatapattu-pu8gm
    @saraniatapattu-pu8gm 2 หลายเดือนก่อน +8

    රනිල් හදුනා ගත් කෙනෙක් කවදාවත් එතුමා ව දාලා යන්නෙ නැහැ මම හිතන්නේ අපේ රටේ ම්නිස්සුන්ගෙ සැගවුනු අවාසනාවක් තියෙනවා . මේ වගේ පැහැදිලි කිරීමක් කිරීම ගැන් ඔබතුමාට ගොඩක් ස්තුතියි . මිනිසුන්ගේ ඇස් ඇරේවා කියලා මම කියනවා

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf 2 หลายเดือนก่อน +29

    ඇත්තම,කාතාව,
    කුහක සින්හලයාට,
    මේවා,තෙරුම්,ගන්න,
    මොලයක්,දේවියො,
    මුන්ට,දුන්නෙ,නැහැ❤

    • @sarojikajayamini227
      @sarojikajayamini227 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත චන්ද්‍රිකාත් හවුල් රට වලපල්ලටම දාන්න නොදකින් 😢😢😢😢

  • @miniruwanjw7848
    @miniruwanjw7848 2 หลายเดือนก่อน +9

    නැණවත් පිරිස් ඔහු කවදත් හඳුනන වා. රනිල් ගැන නොදත් පිරිස ට ඒ ගැන කියා දීම බොහොම වටිනවා. සමහරු මේව විශ්වාස කරන එකක් නැහැ. ඒත් කමක් නැහැ අපි ඔහු ආරක්ෂා කිරීමට එක්වෙමු. මොකද ඔහු මේ රටේ නොසිටින්න අද අප ට ඉන්න හිටින්න රටක් වත් නැති වෙනවා.

  • @w7netcafe64
    @w7netcafe64 หลายเดือนก่อน +3

    නියම කොල්ලො ඔය ඉන්නෙ.ජය

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 2 หลายเดือนก่อน +5

    රනිල් විතර පිරිසිදු නායකයෙක් රටේ නායකයන් අත්‍රර නැහැ❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +21

    රනිල් වික්‍රමසිංහ මහතා ගේ අධ්‍යාපන සුදුසුකම් හරි විදියට සමාජගත කරන්න . නිකම් නීතී උපාධියක් විතරයි වගේ කියවෙන්නේ . ගොඩක් වෙලාවට. නමුත් අධ්‍යාපන සුදුසුකම් රාශියක් එතුමා ට තියෙනවා . ❤🙏

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน +3

      ඔව්. PHD තියෙනවා එතුමාට

    • @Helianthusannuus-i7c
      @Helianthusannuus-i7c 2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +1

      Sajith 8 pass😅

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +29

    මේ මනුස්සයට බනින්න එපා. වටිනා සත්‍ය කරුණු ඉදිරිපත් කරන්නෙ ❤🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +20

    2015දි රනිල් වික්‍රමසිංහ ආපු ගමන් 167ට තිබුන පෙට්ට්‍රල් 117,ට දුන්නා . සියලුම අත්‍යාවශ්‍ය භාන්ඩ මිල අඩුකලා. රවි කරුනානායක මහතාද මේ සියලුම සහන සැලසීමට සම්බන්ධ උනා.

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +7

      මේ වතාවේ එතුමා බාර ගත්තේ බංකොළොත් ratak!

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +5

      100%

    • @wasanthaleelalani
      @wasanthaleelalani 2 หลายเดือนก่อน +2

      Oba thuma kiyan kathava sampurna atha ape rata nikan indan kana nugath narinta meva amathakai ❤❤❤❤

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +1

      Kuhakayo ema ayan kakule adinawa.e ape rate heti.

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน

      මහබැංකුව කඩල තමයි රනිලල පටන්ගත්තේ 😅😅😅😅

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 2 หลายเดือนก่อน +5

    ඔබ තුමා දිගටම ඔය පෝග්‍රැම් එක කරන්න මිනිසුන්ට පැහැදිලිවෙයි

  • @rkkranasingha1354
    @rkkranasingha1354 2 หลายเดือนก่อน +9

    හොඳ පැහැදිලි කිරීමක්

  • @sujanichampika-fr7zf
    @sujanichampika-fr7zf 2 หลายเดือนก่อน +16

    Attatama oya me karana pahadili kirima hari watinawa nodanna ayata mamat hugak dewal danagatta obe pahadilikirima itama watinawa❤❤❤❤❤

  • @isharamendis2869
    @isharamendis2869 2 หลายเดือนก่อน +14

    Thankyou so much

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 2 หลายเดือนก่อน +10

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජය නියතයි. හොඳ පැහැදිලි කිරීමක් දිගටම මෙවැනි වැඩසටහන් කරන්න. බොහෝ පිං

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 หลายเดือนก่อน +22

    හොද පැහැදිලි කිරීමක් කුහකත්වය ඉස්මතු වෙලා සත්‍ය යටපත් වෙලා චන්ද්‍රිකා මැතිණිත් මේ රට වලපල්ලට දාන්න කටයුතු කරලා තියෙනවා නොදකින් මුන් කයිය නම් සුපිරියි අපි අර කරනවා මේවා කරනවා කියලා අන්තිමට මිනිසුන් මරණාසන්න කරලා පැනලා යනවා මේවා කුහකයින්ට තිත්තයි නමුත් ඇත්ත සත්‍ය පහදා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ගෞරවනීය ස්තුතියි තෙරැවන්සරණයි ❤❤🙏🙏🙏👍👍👍💯💯💯💯💯✌✌✌✌✌✌

  • @protectlanka2760
    @protectlanka2760 2 หลายเดือนก่อน +4

    ඉතාමත් හොඳ විග්‍රහයක් ❤

  • @aribro2830
    @aribro2830 2 หลายเดือนก่อน +12

    ස්තුතියි....❤

  • @S.MWijesinghe
    @S.MWijesinghe 2 หลายเดือนก่อน +19

    ඔබ ව්ශිෂ් ට වැඩ සටහනක් කරන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 2 หลายเดือนก่อน +4

    One of the greatest president in history of srilanka thank God we have the best president in Asia

  • @aribro2830
    @aribro2830 2 หลายเดือนก่อน +22

    ලොව පිළිගත් විශිෂ්ඨ නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව අපේ රට ඉදිරියටම ගෙන යමු ❤

  • @PriyaniKorale
    @PriyaniKorale 2 หลายเดือนก่อน +3

    Onli ranil jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa ranil

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 หลายเดือนก่อน +10

    Well explained
    Excellent ❤

  • @venilily3278
    @venilily3278 2 หลายเดือนก่อน +11

    Only ranil can

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      Ranil nethiwunoth ape ratata dewiyange phitath nethiwei.

  • @ajkarunaratne4352
    @ajkarunaratne4352 2 หลายเดือนก่อน +13

    Well done.

  • @NavaratnamRajaratnam
    @NavaratnamRajaratnam 2 หลายเดือนก่อน +15

    👍👍👍👍👍
    Thank you for your excellent explanation

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi 2 หลายเดือนก่อน +7

    Thanks Obathumata ptukuwannam owa idiriyedi kiyanna pràsiddiye kiyanba

  • @chamidupeirs708
    @chamidupeirs708 หลายเดือนก่อน +1

    Respect sir👍👍❤️❤️

  • @wlagunasekera6909
    @wlagunasekera6909 2 หลายเดือนก่อน +16

    හොඳ පැහැදිලි කිරීමක්.ජනතාවට ගලායනවද දන්නේ නෑ

  • @m.dalawathi9513
    @m.dalawathi9513 หลายเดือนก่อน +1

    ජයවෙිවා

  • @mangaladesilva910
    @mangaladesilva910 2 หลายเดือนก่อน +3

    Ranil can forward the country for betterment of people

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 2 หลายเดือนก่อน +14

    ❤❤❤❤

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 2 หลายเดือนก่อน +3

    The unforgettable president in this beautiful country

  • @chithralperera8762
    @chithralperera8762 2 หลายเดือนก่อน +20

    Well explained, Appreciated❤

  • @navarathnekodituwakku7566
    @navarathnekodituwakku7566 2 หลายเดือนก่อน +15

    Great ,excellent explanation .

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට මේ සිදු කල පැහැදිලි කිරිමගැන රනිල්ගේන් රටට සිදුකරන සේවාවන් බොරුව ජනගත කරමින් කඩා කප්පල් කලවුන් ඉතිහාසයේ කුනු කුඩයට තල්ලු වෙද්දි.තනි පුද්ගලයෙකුව පර්ලිමේන්තුව තුල ඉදමින් බරපතල ලෙස කඩා වැටුන රට ගොඩ ගන්නට රනිල්ට හැකිවිමත් දෛවෝපගත සිදුවිමක්.ජනතාව මේ සත්‍ය තත්වය අවබෝධ කර ගෙන නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාව ජනපති කළ යුතුයි.

  • @RasikakumarasiriKarunasinghe
    @RasikakumarasiriKarunasinghe 2 หลายเดือนก่อน +5

    Grade

  • @muthuperera2766
    @muthuperera2766 2 หลายเดือนก่อน +2

    No other choice at this moment ... only Ranil

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 2 หลายเดือนก่อน +3

    Great explanation

  • @ErandaNuwan-b7r
    @ErandaNuwan-b7r 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjithgamini6730
    @ranjithgamini6730 2 หลายเดือนก่อน +2

    මම මගෙ ජිවිතය පරදුවතබා රනිල් දිනවන

  • @niwethsoyza9237
    @niwethsoyza9237 2 หลายเดือนก่อน +2

    👍👍👍

  • @lathalatha496
    @lathalatha496 2 หลายเดือนก่อน +35

    ජනතාව බුද්ධිමත් තීරණයක් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වෙන්න ඕන

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +6

      අපිට ප්‍රශ්නය වැඩි හරියක් ජනතාව කැමති කුණු රසට!සහ ඇත්ත අහන්න ඇත්ත බලන්න ඇත්ත අවබෝධ කරගන්න කැමති නැහැ!නැත්නමි ඉරිසියාව!

    • @amilaprasad7090
      @amilaprasad7090 2 หลายเดือนก่อน +1

      ඇයි ආය පාරක් මහ බැංකුව හොරාකන්නද...මීහරක්..

    • @prabakumari3701
      @prabakumari3701 2 หลายเดือนก่อน

      Me hutta kadeyanawa awurudu 35kma janatha kamatten awa ekek newei yako mu ponnaya

    • @prabakumari3701
      @prabakumari3701 2 หลายเดือนก่อน +1

      api malimawata hutto

    • @AnwarAnwardheshani-fb9cm
      @AnwarAnwardheshani-fb9cm 2 หลายเดือนก่อน +1

      තෝ රනිල සමඟ සමලිංගික කරන එකෙක් නේ😂😂😂😂😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +19

    එක්සත් ජාතික පක්ෂය 1994 දී ඩොලර් එක රුපියල් 40ට තිබියදී තමයි චන්ද්‍රිකා ට භාර දුන්නේ . 2001 දී ඩොලර් එක රුපියල් 103 ක් වෙලා ආර්ථිකය ඍණ උනා එය අවුරුදු දෙකක් යනවිට ඩොලර් එක රුපියල් 73කට අඩුකරමින් යද්දී එතුමා එලවලා නැවත බලය චන්ද්‍රිකා බංඩාරනායක ලබාගෙන කරේ ඔල මොට්ටල වැඩක් 😢

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน +3

      ඒක කෙරෙව්වෙ අනුර කුමාරලා එකතුවෙලයි

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +1

      @@netur1234 ඔව්

    • @chandralindell9991
      @chandralindell9991 2 หลายเดือนก่อน

      Chandrika den baila
      gahanawa.vijaya meruwe jeppo kiyala un ekkama deal dala Ranil pannala rata kewa.

  • @lekaherath9774
    @lekaherath9774 2 หลายเดือนก่อน +2

    Our people forget the past very quickly so they can't appreciate his work

  • @janakaliyanage559
    @janakaliyanage559 2 หลายเดือนก่อน +6

    Ekenma oba hari

  • @lekaherath9774
    @lekaherath9774 2 หลายเดือนก่อน +1

    Thanks for the video clip

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 2 หลายเดือนก่อน +1

    Excellent.

  • @chandralindell9991
    @chandralindell9991 2 หลายเดือนก่อน +2

    Well done chaminda. Jayawewa ranilta. Ratata.

  • @nuwanweerasinghe5495
    @nuwanweerasinghe5495 2 หลายเดือนก่อน

    Excellent

  • @nandanasenevirathna
    @nandanasenevirathna 2 หลายเดือนก่อน +10

    Unfortunately people can't understand him & he has plan

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +1

      100%

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน

      Chaminda තව එකක් කියන්න ඕනේ ඔය අගමැති සහ widayakaya අතර වෙනස අගමැති කම පියන් තනතුරට සමානය කියලා නේද කියන්නේ?මේ widayakaya තුළ!

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 2 หลายเดือนก่อน +8

    Eye opening !

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 2 หลายเดือนก่อน +6

    ඇයි ආසියාවේ හොදම මුදල් ඇමති වුන රවි කරුනානායක ගැනත්
    මේ නරඹන්නන්ට කියලා දෙන්නකෝ.

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน +2

      මේකෙ වෙන වෙන එවුන්ව වැඩක් නෑ. ඡන්දෙ ඉල්ලන්නෙ රනිල්. එයා ගැනයි අපිට දැනගන්න ඕණා

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      Ravi badget eka adhala issellama aran giye Ronnie de Melgen aseerwada labaganta.

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j 2 หลายเดือนก่อน

      දැන් අපේ ලංකාවට ඉන්නවා ආසියාවේ
      හොදම මුදල් ඇමති සම්මානයත් ආසියාවේ හොදම මහ බැංකු අධිපති
      සම්මාන ලාභියකුත්.අපිට අඩු ආසියාවේ
      හොදම අනුප්පාුත්තික සටකපට
      ජනාධිපති පදවිය ට හිමි සම්මානය.
      ඒකත් ලගදීම හම්බුවේවි.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน

    රනිල් ලංකාවේ ජන්දෙකින් බලයට එන්නැ රනිලම පාර්ලිමේන්තුවේදි කිවුව

  • @gdariyasena3519
    @gdariyasena3519 2 หลายเดือนก่อน

    රනිල් විරයා හොරුන්ට අපිටනම් පිංපියෙක් මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน

    රනිල් වැඩ්ඩා 2015/ 2019 ආර්තික වර්දනය 5% ඉදල 2% ගෙනාව 😅😅😅😅

  • @AnuraBandara-fv5yc
    @AnuraBandara-fv5yc หลายเดือนก่อน

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน

    කොටින්ට අන්තර්වාර ස්වයන්පාලන අදිකාරය දෙන්න හැදුවේ මිලේනියම් සිටි හමුදා බද්දි අංශය හෙලිකරල පාවල දුන්නේ අපිට ඒව මතකයි බං

  • @RandikaDabare
    @RandikaDabare หลายเดือนก่อน

    Api oba samagai.

  • @wasanthaleelalani
    @wasanthaleelalani 2 หลายเดือนก่อน +3

    Oba thuma ge me sakachcha therum ganna puluvan ugath buddimsth janathava ta pamanai.
    J v p eka kathavak karoth hema thissema apahassa dos thamai kiyanne.
    Ape tharuna parapura nomaga yavanava.edaa indala viplava karanna thami janathava usi genuve.
    Buddimath janathava ranil mahathava dinavamu.❤❤

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      E pakshawelwela inne wediyenma 3 wheel karayo😅 3 wheel ape ratata aweth UNP eke viwurtha arthika yatathe thamai.

  • @ranjithgamini6730
    @ranjithgamini6730 2 หลายเดือนก่อน

    රනිල්ගෙ චරිනය හැසිරිම අපට අපගේජිවිතයට ගෙනයන් හරිමවටිනව

  • @krishnakumari1519
    @krishnakumari1519 หลายเดือนก่อน

    ඔඛ තුමා මුලින්ම කිව්වා අරගලය සමයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙනවා කියලා ❤❤❤

  • @SamanthaDzoyza
    @SamanthaDzoyza 2 หลายเดือนก่อน

    🎉

  • @morinbotheju1418
    @morinbotheju1418 2 หลายเดือนก่อน

    මුන් කට්ටිය අමු පිස්සු

  • @newtonra4337
    @newtonra4337 2 หลายเดือนก่อน

    Hi පුලුවන්නම් මේ vedio එකේ summary එක infographics විදිහට fb එකේ post එකක් දාන්නකො summarice කරල

  • @athulahemantha149
    @athulahemantha149 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰

  • @ranjithgamini6730
    @ranjithgamini6730 2 หลายเดือนก่อน

    බටලන්ද නඩුවෙ විඩියෝ දාන්න රනිල්ට මඩගහන උන්ට බලන්න

  • @msmfareez
    @msmfareez 2 หลายเดือนก่อน

    මේ පිංගුත්තරයා කපටි මොළයෙන් අටවන උගුල් ටිකයි ...
    කරන කියන දේශපාලන උප්පරවැට්ටි ටිකයි...
    බල තණ්හාව, පදවි කෑදරකම නැතුව...
    සද්භාවයෙන් රටට වැඩදායී විදියට හදවතින්ම, අවංකවම ක්‍රියාත්මක කරානම් 2020 දී කොහෙවත් නැති එවුන් ආසන මට්ටමින් දිනනකොට...
    මේ බටලන්ද පිං ජනපතියා...
    එක ආසනයක්වත් නැතුව පරදින්න වෙන්නේ නැහැ....

  • @JAYARATNAPANAMURA-e4t
    @JAYARATNAPANAMURA-e4t 2 หลายเดือนก่อน

    ඔවි

  • @upularunakumara
    @upularunakumara 2 หลายเดือนก่อน +15

    හොඳම," ටොපි සමග ලණු ගිල්වන්නා " ලෙස ලෝක සම්මානයක් දිය යුතුයි. උඹට රනිල් කීයක් දුන්නද.

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน +4

      උඹ ටොපියි ලණුයි දෙකම එකට ගිලිනවද බං. ගොඩක් ජෙප්පො එහෙම තමයි

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 2 หลายเดือนก่อน +1

      නියම කතාව ❤❤

    • @upularunakumara
      @upularunakumara 2 หลายเดือนก่อน

      @@netur1234 උඹට ගිල්ලල තියෙන්නෙ ටොපි පැක්ට්‍රියක් එක්ක නැව් කඹයක් වෙන්ඩ ඕන. ඒකනෙ උඹ ඔච්චරටම රනිල්ට කඩේ යන්නෙ. යකෝ රනිල් කරපු තක්කඩි අපත බලු වැඩ ලැයිස්තුවක් ඉදිරිපත් කරපන්.

    • @Helianthusannuus-i7c
      @Helianthusannuus-i7c 2 หลายเดือนก่อน

      පල මුසල ජෙප්පෝ 🐂තොපි

    • @accountsutube5343
      @accountsutube5343 2 หลายเดือนก่อน

      ඔලුව කුරවල් කරල තියෙන්නේ යථාර්තය මිත්‍යාවෙන් වහල අරගලයේ අවසන් ප්‍රතිපලය තමයි JVP බලයක් ගෙන එ්ම. එ්කට අැදගත් ඔබ වැනි බොහෝ අය කරන්නේ රටට හානියක්

  • @ashiqueniyas7254
    @ashiqueniyas7254 2 หลายเดือนก่อน +1

    Nuwareliya Post Office, Hilton Hotel, Kandy Post office, and more assets will be sold to built the reserve fund😂

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 2 หลายเดือนก่อน

    The people of sri lanka cant understand the value of ranil wickramsinghe that is unfortunate

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 2 หลายเดือนก่อน +3

    අරගලය කලේ රනිල් ගේන්න බව අපි දන්නෙ නෑනෙ චිහ් අපි ඒ මනුස්සයගෙ කතාවට මුලා වුනා රනිල් ආව විතරයි මුන් වුන්නද මලාද කියල දන්නෙනැහැ අතුරුදහන් වුනා.රැට්ටල සෙනානායකල තව කට්ටිය සින් එකේ නැතිව ගියානෙ.😮😮

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน

      අරගලය කරේ එකෙක් දෙන්නෙක් නෙමෙයි ගොනෝ

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      Bopage janathipathi wunoth e aya thamai methi emethila😅

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      Eyi ane sajith gawa inne dhamith methini.vancha nadu thiyenawa.sajith berganiy.avoth😅

  • @glu377
    @glu377 2 หลายเดือนก่อน +2

    මිනිස්සු ගහල එලවපු හොරු රජකරවපු කාලකන්නියෙක් රජ කරන්ඩ මිනිස්සුන්ට පිස්සු නෑ,

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +5

    අනේ බන් මිනිස්සුන්ව රවට්ටන්න හදන්න එපා. ඔබට දැන් එය කළ නොහැක. ඒ දවස් ගියා ඒ නිසා කාලය නාස්ති කරන්න එපා

    • @aribro2830
      @aribro2830 2 หลายเดือนก่อน

      පිස්සෙක්

  • @amilaprasad7090
    @amilaprasad7090 2 หลายเดือนก่อน +3

    රනිල් සීයාගේ දේශපාලනය තව මාසෙකින් ඉවරයි...😂

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

    Mahinda thrusthawadi bedumwadi yuddhakin rata berala dunna vidiyema rata arthika bindawetena welaweth rata berala dunne ranil.verdhin monawa thiboth hari me ayata aseerwada karamu apata ape daruwanta inta ratak thiyenawa.Ranilta jayawewa🎉

  • @スバダハマ
    @スバダハマ 2 หลายเดือนก่อน +5

    ආසියාවේ වොක්ස්වැගන් වයිෆයි සමනලයා 😂😂😂🦋

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +1

      Mada ගහන්නේ ඇයි?චන්ද්‍රිකා +මංගල එකතුවෙලා ගහපු madak හලෝ!කොච්චර mada ගැහුවත් එතුමාට වදින්නේ නැහැ!ඒ අය ට පළ දුන්නා!මංගල සමරවීර මැරුණා (හැබැයි පස්සේ එයා කරපු වට කනගාටු වුණා!චන්ද්‍රිකා දේශපාලනය
      ඉවර වුණා ශ්‍රී පති sooriyaarchch මැරුණා

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +2

      බොරු කියන්නේ නැතිව අහගෙන ඉන්න

    • @スバダハマ
      @スバダハマ 2 หลายเดือนก่อน +1

      @@swarnadissanayake5140 රනිල්ගෙ සමනල සෙට් එක මේ ඉන්නෙ

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 2 หลายเดือนก่อน

    ඔයා වැදගත්ම දේ කිව්වේ නැහැනෙ.2001චන්ද්‍රිකා ,ආංඩුව පෙරළුවේ මේ කුහක ජෙප්පෝ එක්ක කියලා.

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 หลายเดือนก่อน +3

    අහපිය ඒ අයගෙන් මොනතරම් පොලිසිලවා ජල ප්‍රහාර කදුළු ගෑස් ගැහුවද කියල රනිල පැරදුන දවසට රනිල එක්ක එහෙ පල

  • @sujithpriyantha9146
    @sujithpriyantha9146 2 หลายเดือนก่อน +2

    කවුද අප්පා මෙි තරැණයෙක් නේද? අපොයි.........

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 2 หลายเดือนก่อน +1

      මේකා සදකිදුරෙක්.

  • @SureshThakur-s4k
    @SureshThakur-s4k 2 หลายเดือนก่อน

    ලන්සි ලෝන්තයාගේ ගූ කන්ඩ එපා යකෝ. සල්ලිවට ඔහොමත් ගූ කනවද යකෝ?

  • @samanthaathukorala9103
    @samanthaathukorala9103 2 หลายเดือนก่อน +4

    Karuna ammange ganath..kathandarayak..kiyannako

  • @ajithjayasuriya1117
    @ajithjayasuriya1117 2 หลายเดือนก่อน +3

    Why didn't he hold the provincial council elections?

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +2

      Because of poor economy!ඒකවත් නොතේරෙන modayek!

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      No money for petrol gas and phora. Who gives money for election.

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 2 หลายเดือนก่อน

    Sajith is the only who deserves to lead the country at this crucial time. Thank you

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      Asai bayai😅 Olympic race ekenam lokada padakkam ghai sajith.ebei 8 pass.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

      The best fighter is the man who run faster when he can do nothing.😂

  • @SR-dz1ed
    @SR-dz1ed 2 หลายเดือนก่อน +3

    රනිලා තරම් රටට විනකටින දේශපාලුවෙක් ලංකාවේ බිහි වෙලා නෑ. හිටියනම් ජේ අරේ හා දොන් ජුවන් ධරිමපාල පමනි.

  • @chanakadeerasinghe2467
    @chanakadeerasinghe2467 2 หลายเดือนก่อน

    Think about it without bias

  • @ruwanwickramasekara5102
    @ruwanwickramasekara5102 2 หลายเดือนก่อน +6

    මේ ගොන්කතා කියපන් තනකොල කන මීහරක්ට

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +2

      අහගෙන ඉන්න පිස්සු කතා නොකර!

  • @スバダハマ
    @スバダハマ 2 หลายเดือนก่อน +4

    අසියාවේ බැංකු හොරා 😅😅😅

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 2 หลายเดือนก่อน +2

      ආසියානු සංවර්ධන බැංකු සුමුළුවෙ සභාපති යකෝ රනිල්😂

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +3

    මූට පිස්සුව තදවෙල. ගනන්ගන්න එපා.මෙහෙම ගොබිබයො හැම පක්සෙකම ඉන්නව.රනිල් හොදයි.මේගොබිබයට වඩා.

    • @SadaliAmaya-wq6te
      @SadaliAmaya-wq6te 2 หลายเดือนก่อน +1

      Onema deyakat ahum kan denna puluwan weyalla hiri ho weradi wewa ubalage molenn vmasumata lak karala thiranaya karalalla

  • @mdprasad-q7d
    @mdprasad-q7d 2 หลายเดือนก่อน

    Labba thamai

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 หลายเดือนก่อน +6

    ඊය 😂 ඈකා 😂 අර්ජුන් මහේන්ද්‍රන් එන් නැත්තෙ ඇයි?

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +2

      දැන් ගෙන්න ගන්න පුලුවන් නේ ජනාධිපති ට කියලා!

    • @saraniatapattu-pu8gm
      @saraniatapattu-pu8gm 2 หลายเดือนก่อน

      අපි නොදන්නා දෙයක් කියලා දෙනකොට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න . ඔයාගෙ මතයක් හදාගෙන ඉන්නෙ . කවුරු හරි කියන දේවල් අහහෙන ඉදලා නේද.සත්‍ය සොයන්න පුරුදු වෙන්න. ගැත්තෙක් වෙන්න එපා.

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 หลายเดือนก่อน +2

    තොගෙ අක්කල ගුරුවරියො කිව්ව නේද එයාලගෙන් අහපිය රනිලගෙ හොදබව

  • @usmanameen8218
    @usmanameen8218 2 หลายเดือนก่อน

    Api anivarama me sara parajayada patkarana janatava ok thangs

  • @ramaninanayakkara-fh3nj
    @ramaninanayakkara-fh3nj 2 หลายเดือนก่อน

    Ranil janadepathi wesa jaua cri

  • @WasantaKumara-i1b
    @WasantaKumara-i1b 2 หลายเดือนก่อน +1

    Ane mun wage moda heththak mun hithagena inna ranil hadapu rata balapiyaw code gan walata gihilla monatharan ahinsaka minissu kanna nethi geyak dorak nethi minissu kochchara inna wada kalakanni

  • @unity22221
    @unity22221 2 หลายเดือนก่อน +3

    Ranilgae gotta awajaathakayo mae inna.....

  • @スバダハマ
    @スバダハマ 2 หลายเดือนก่อน +5

    අසියාවේ කලිසම උස්ස උස්ස යන නාකී හම්පඩ ලොන්තයා 😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +3

      ඉරිසියාව 😅කුහකකම ප්‍රදර්ශනය කිරීම ඔබ සතු හැකියාවක් 😅

    • @スバダハマ
      @スバダハマ 2 หลายเดือนก่อน

      @@i-tc6ggxyc රනිල්ගේ ලොල්ලා

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +1

      @@スバダハマ ඔයා ඉතින් එක හොඳට ම දන්නවා නේ. ඔයත් අපිත් එක්ක ඉඳලා දැන් සුද්ද venda එපා.