@@MrRanjithm1 I think it is good because this sort of cads have already lost their face ( මෙවැනි කාඩයන්ගේ රෙදි දැනටමත් ගැලවී හමාරය) මෙවැනි එවුන්ගේ මුහුන දකින තරමට, තව තවත් අප්පිරියා සිතෙනවා
Dear Kalpa, We watch your channel with interest. Please let your guest talk. You are mixing up the matters. Please dont be like some other TH-camrs. At one point Mr.Udaya Gammanpila was telling that you are jumping.
You Kalpana does not know question without giving time to the person to argue about his ideas. You jump into different issues which can muddle the truth. You should learn to be a skilled journalist. When your interwie comes with his story you should question him / her intrinsically not obstructing the interwie with irrelevant issues. You should learn from Derana and Hiru skilled journalists.
මොන හේතුවක් නිසාවත්, මෙවැනි ජඩයන් හට නැවත කිසිදු කලකවත් මෙරට ජනතාව විසින් බලය ලබා නොදෙනු ඇත.
එතකොට ජනාධිපතිවරණයේ ලක්ශ 53 මහමැතිවරණයේදී ලක්ශ 68 වුනේ කොහොමද ?
ගොම්මන් පිල දිනව්මට තැතකලෙ දී ලිපි ජයවිරය.වාසනාවට දිනුවෙ නැතේ.මොකද ඹහුට ඇමති කමක පළපුරුද්ද නෑනෙ😊😊😊😊😊😊😊
🐍👻
කල්ප දැන් ගේන අමනයෝ වෙන විකල්පයක් නැති නිසා වෙන්නැති.
රටම දන්න බොරුකාරයෙක් මේ වැඩ සටහනට ගෙනාවේ හොයාගන්න වෙන කෙනෙක් නැතුවද,?
රටේහැටිබලාපන්,ගොමරිති,?
More than bringing Anura for an interview like Sirasa did, 45:34 thousand times better bringing Gammanpila
@@MrRanjithm1 I think it is good because this sort of cads have already lost their face ( මෙවැනි කාඩයන්ගේ රෙදි දැනටමත් ගැලවී හමාරය) මෙවැනි එවුන්ගේ මුහුන දකින තරමට, තව තවත් අප්පිරියා සිතෙනවා
හයියෝ කල්ප😂😂😂😂
Ithaamath rasavath kaalochitha vigrahaya . Suba pethum🌹
මගේ කටේ බෝම්බයක් බඳින්න ඕනේ ගොම්මං පිලගේ
අනේ ගම්මංපිලලග චන්දය වෙලාවේ උබලගේ හාමුදුරුවන් කොච්චර බොරු කිවුව ද.දානේ නෑ,පෙරහර නෑ ,පෙට්‍රල් නෑ,කන්න නෑ.කියල කොච්චර අපහාස කලාද.
මේ කල්පට තියෙන්නේ රාජපක්ෂ වෛරය මතින් කීයක් හරි හොයන්න උවමනාවක් විතරයි
මෙිි කල්ප කියන මාධ්‍යවේදීයාට..
අතිිතයේ වෙචිිච කිසිම දෙයක් මතක නැහැ නේ.. ගෝඨාභය ජනාධිපති තුමාට ආණ්ඩුව පටන් ගත්ත ගමන කොරෝනා වසංගතයෙන් මැරෙන්න වැටුන ජනතාව රටබෙිිර ගත්ත මිසක වෙන මොනවත් කරන්න කාලයක් තිබුනද.. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සජබෙත් අනුර කුමාර පටන් ගත්ත ගෝඨාභයට එරෙහිව මිනිස්සු පාරට ගන්න. දැන් කල්ප අහනව ගෝඨාභය මෙහෙම කරේ නැත්තෙ ඇයි හරම කරේ නැත්තෙ ඇයි කියල..කල්ප ඒකාලෙ ලංකාව තුල සිටියෙ නැද්ද ..බලය උදුර ගන්න තිබිචිිච තණ්හාවට අනුරත් සජබයත් එකතු වෙලා ගෝඨාභයට කොවිඩි වසංගතය ඉවර කරල රට කරගෙන යන්න ඉඩ දුන්නද...මාධ්‍යවේදීයො ලකුණු දාගන්න පිමිිබෙන්න හැදුවට රටෙිි සිදු වෙච්ච අවාසනාවන්ත සිදුවිිමිි ඇත්ත ඇති සැටියෙන් සිතන්න පුරැදු වෙන්න . බොරැවට ඇඟිල්ල දිග් කරන්න එපා කාටවත්ම.
කොවිඩ් සමයේදී වැඩ වර්ජනය කළා.
ඕක බත් කන හරකෙක්..
බලෙ තියෙනකොට මොලේ නැති මුං කාලයක් රාජපක්ෂලාට කඩෙ ගියා හොදට😂😂
අනේද කියන්නෙ😂
නියම රිලව නටවන්න
Anee kallepa oya goman pilays wage .ewun genalla . Oyage tv cansll eks gu kara ganna epa
26:49 අනාගැනිලිත් ඇත,,,බබා රොකට් එකට නගින්න කලින් ගියා වෙන්න බැරිද
කල්ප මුගෙන් අහන්න ඕන දේවල් අහන් නෑනේ..මේක මේරටට කරපු කුපාඩි කම් අහන්න එපැයි.😂😂😂
තමන්ගෙ මතයට විරුද්ධව තර්කයක් ගේන ඕන මිනිහෙක් දායක සභාවේ අයට වෛරක්කාරයෙක්...
ඉතින් වෛර කරනව... බනිනව.. අපහාස කරනව...
තර්කය හරිද වැරදිද..?
අදාල නෑ...
ඒ ගේන තර්ක හරිද... ගෝඨා who is Lasantha? ඇහුවා මතකද 😂😂😂
NPP jana warama mekai ❤❤❤❤❤❤❤
Gummanpilage kathawa sumpuurana attha API obasamagai ohomayan
@sumanasekarahaputhanthri8360 mmm Australia 🇦🇺 case eka coming soon 👀🙄😉😀😀😀😀
@sumanasekarahaputhanthri8360 correction Gommangpila
මට තේරෙන්නේ නැත්තේ මේ කෙම්බා කියන විදිහට අපේ රට ලෝකෙ තියෙන දියුණුම රට වෙන්ඩ ඕන එච්චර දක්ෂකමක් තියෙනවා නම් මහින්දලාට
අත්දැකීම් නැති මාලිමාව මේ හොරු නොදුටු ස්වර්නමය මාවත කට ලක් මාතාව රැගෙන යනු නොඅනුමානය .
👍👍👍👍👍👍
What political experience did Gotabhaya have ?
gammanpila ♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👌👌👌👌👏👏👏👏🌹🌹🌹🌹
ගංමං, අතරමං
ගොම්මා බයිලා 76ක්ම කාපු උන් ආයෙත් නම් විකල්ප නෑ NPP ජයවේවා
👍
Anura was a cabinet minister in Chandrika’s government , why don’t you reply?
කල්ප. උදය ගොම්මන්පිල කියන්නේ රටේ කරුමෙට මේකේ ඉන්න උන් කල මොකක් හෝ කළ පවකට දේශපාලනයට ආව අපතයෙක් බං මුන්ව මේ දේශපාලන භුමියෙන් අතුගා දැමිය යුතු අමනයෝ ඔකුන් ගැන මොන කථාද බං ගිය තැන් හොයා ගන්න නැති වුන ගෝඨාබය ගැන මූ කිව කථා අහපු එකෙක් අයේ මු කියන එකක් විශ්වාස කරනවනම් ඌ අල්සයිම රෝගයෙන් පෙළෙන එකෙක්.
මේ අවස්ථාවාදී කාලකන්නියාගෙන් ප්‍රශ්න කරමින් අපේ කාලෙ කන්න එපා කල්ප. වැදගත් දෙයක් කතා කරන්න වැදගත් මිනිස්සු එක්කහු කරගන්න
දේශප්‍රේමී ❤❤
ගම්මන්පිල බබා ,අනිත් ඔක්කොම දන්නවා රටේ මාද්‍යවේදීන්ට උනදේ දන්නෑ,
😂😂
Perfect 🐄
අමු තක්කඩියා මුන්ගේ කලිසම ගැලවීල අමුඩෙත් මිනිස්සු ගලවලා ඉවරයි..අනේ මූන්ගේ logic
අනුරට රාජ්‍ය පාලනය ගැන අත්දැකීම් නැත්නම්.. දිලිත්ට තියෙනවාද????😂😂😂
කල්ප ඔය ගොනාගෙන් අහන්න ඊළඟ නායකයන්ගේ කවුද කියලා එතකොට අහන්න ඔයා අහන්නේ හරියට ප්‍රශ්න ඊළඟ නායකයා කවුද කියල ඔවුන්ගේ ඕගොල්ලොත් කල්ප හරියට ප්‍රශ්න අහන්න නැව හරක
වැරදි කරපු එවුන්ට දඬුවම් කරන්න ගොම්මන්පිල ගෙ සහය ඔන නෑ තමුසෙ තනිකර අවස්තාවාදියෙක්
ඇත්තමයි. අවශ්ථාවාදියි. දැක්කනේ ජන්දේ කටේ පාස්කුව ගැන බොරැ කිව්වා
He is a good lawyer
@@samanthirupesinghe5507උසාවියේ නඩු කීයක් කතා කරලා තියෙනවාද...😂😂
අනේ උදය එකටම මේ මාධ්‍යවේදීන්ට කියලා දෙන්න රටක නීතිය කියන්නේ මොකක්ද😂😂😂😂
කොහොම කොහොම හරි රනිල් රාජපක්ෂල ගේන්නයි කල්පනාව
ඉද්දි ඇල්ලුවනේ හොරු. නඩු 132ක් ප්‍රතික්ශේප වෙලා නිශ්ප්‍රබ වෙලා ගියා...
❤❤❤❤
පලපුරුදු මහින්ද ගෙ කාලෙ රට බන්කොලොත් කලාට ඔහු ට ස්තුතියි 😊😊😊😊😊
ගම්මන්පිල අද ඇනගත්තා අත්දැකිම් ගැන කතාකරගන්න ගිහිල්ල . කුහකයෙක්
ජාතිකවාදී නෙවේ වද ජංගි ජාතිවාදී මූ....
ඔබගේ විග්‍රහ ය හරි .
ඔර්ජිනල් අපතයෙක් මූ නම්..😂😂😂
අනුරට ආණ්ඩු කරන්න අත්දැකිම් නැහැලු. එහෙනම් මුන් එකතු වෙලා ගෝටා ගෙනාවේ මොන අත්දැකිම් නිසාද දන්නේ නැහැ ... 😂😂
හොද මාධ්‍ය වෙදියෙක් ගොම්මන් පිල වටෙ යනවා 😂😂
Mr meemessa,discuss matters with honoust people, don't bring this type of jackols
Kalpa is an impartial journalist
His interview with Gammanpila is very valuable. Thank you
හිටපු 255ත් දුශීතයෝ. දැන් 225ත් දුශීතයෝ. රටේ සියලුම පක්ශ , උන්ගෙ මුදලාලිලා සහ රටෙ tv මාද්ය , සැම චන්දෙකටම ජනතාවට ඉදිරිපත් කරන්නෙ , ඵක්කො මහ බැංකු සහ ගැස් හොරෙක් , ලසන්ත ගාතන මිනිමරුවෙක් , සුනාමි සිනි නැවු පිටින් හොරා කාපු දුශීතයෙක් , කොලබ ගෙවල් ජනතා බදු මුදලින් ගත්ත හිටං වැනි හොර දුශීතයෙක් , හාල් පොල් වත් කලමනාකරනය කර ගන්න බැරි , ජනතාවට පචම කෙලලා රැවටුව හොදම පචයෙක්. මුන් තමයි රට පාලනයට ගෙනාපු ජනාදිපතිලා.
අනුරගේ පස්ස හෝදනවා කල්ප
මේකට කමෙන්ට් දාපු එවුන් හරියට කතාව අහලවත් නෑ
මුගේ කටට චීන පටස් එකක් දාන්න ඕනී. අනුර රට කරලා පෙන්නනවා බලා ගෙන ඉදපල්ලා
ඔස්ට්‍රේලියානු කෙනෙක් ගෙන් නිවසක් වංචාවෙන් ගත්තා කියලා..කව්දො බොරු කිව්වා ...ගහන්ඩ ඔනි...😅😅😅 නියමයි මි මැස්සා..ජයවේවා ❤❤❤❤
ඒකත් නිදොස්කොට නිදහස් උනා...
@@nalinmedagoda6879ඒකත් නැවත ගන්න කියලා ඒ මනුස්සයා දන්නවා නම් නැවත එයි .
@nalinmedagoda6879 ඇත්ත ද..😡😡😡
ඒ ඕස්ට්‍රේලියානු ජාතිකයා උසාවියට පාපොච්චාරණය කළා තමන් බොරු කිව්වා කියලා.
පිරි සුදු අවංක අව්‍යාජ අදූෂිත යැයි සිතා හැරෙන හැරෙන අතට වචන පෙරලන ජනාඅප්‍රිය .
👍😁👍👍
👍👍👍👍👍👍👍❤❤❤❤❤
Mu madya wediyek da ? Jeppanta 2ta newila passa pettha allana ekekda ? Kiala sekai..
ගම්මංපිල ඔයකියන අනුරාදපුර සමූපකාරෙ චන්දෙ මාලිමාව පරාදඋනාය කියන තර්කය නිවැරදිද උඹේඔයතර්කය හරිද කියනඑක අනුරාදපුර සමූපකාර චන්දෙන් දැනට පත්වඇති සභාපතිතුමා කියනව එික අහලබලපන් බූරුවෝ ඔතන පට්ටපල් කෙප්ප කෙලින්නෙ නැතිව කල්ප මේවගේ දෙපැත්තෙන් කන බූරුවො ගෙනත් ඔයත් පචවෙන්න එපා
Mechchara kara madeyi yako.❤❤❤❤
AKD කියන්නේ L-බෝඩ් රියදුරෙක් වගේ. මිනිස්සු වහලුන් වගේ.
එයාලට කරුණු ගැන නෙවෙයි,
එයාලගේ හැඟීම් ගැනයි වැදගත්. අපේ තරුණ පරම්පරාවේ අනාගතය සඳහා අපි ඇත්තටම නව පද්ධති ක්‍රියාත්මක කරන්නේ නම් ඒක රැඩිකල් ලෙස වෙනස් කළ යුතුයි.
අද, ඔවුන්ට 2/3 කට වඩා ජනවරමක් තියෙනවා, නමුත් කිසිවක් ප්‍රතිසංස්කරණය කර හෝ ජාතිය ඉදිරියට නව නීති ගෙන එන්නේ නැහැ. AKD කියන්නේ ලොකු පර්වතයක් ගිලගත්ත මිනිහෙක් වගේ. එයා කිසිම දෙයක් කරන්නේ නැහැ.
ඒ ඔබගේ කියවීම.
තව වසර දෙකකට පසු වෙනස් කියවීමකට පත්වීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා.
අනේ මන්දා සහෝදරයා මේ උඩ කියපු දේ ඇත්ත කියලා මට හිතෙනවා@@ChandanaAbeykoon-s6q
ඕකම තමා සීන් එක...
Gammampila has a good understanding and very practical experience to administer any political party under proper directives.
එතකොට ඒ පකීර් මයින දැනගෙන හිටියෙ නැද්ද රට බංකොලොත් වෙනව කියල.මංට අත්දැකීම් තියෙනව රටවල් හොරා කන්නනම්.
ඔබතුමාට මිට මාස 3කට කලින් මං දැක්කෙ පට්ට හොරෙක් විදිහට දැන් තමයි අපිට ඇත්ත තත්වෙ තෙරැනේ රටට ආදරේ නායකයෙක් ඔබතුමා❤
😂😂
කල්පට තියෙන්නේ ජේවීපී ඒකෙන් ඇතිකරපු වයිරය තාමත්.
කොයි ආන්ඩුව ආවත් හැමදාම ජේවීපී එක වැඩ කරන්න දුන්නේ නැ. සින්හලයාට වල කපපු එක උනේ. හොරා හොයා ගන්න බැරි වෙන්න හැමෝම හොරැ කරා. ඇන් යුද්ධයක් නැති නිසා හැමෝම එලියට බැහැගෙන කරපුවා මොනවද කියලා හොයනවා.
දෙමලුන්ගෙන් සල්ලි අරන් දේසපාලනය කරල උන්ට ඕන දේවල් කරගෙන යනකොට , ආයෙත් බෝම්බයක් පුපුරනකොට එදාටත් ගුනයක් නැති සින්හලයා හැන්ගෙන්න තැන් හොයාවී. පිටරට දෙමලගේ සල්ලි වලින් කරන දේවල් ටික හරියට හොයල අනුර මහත්තයට රට බෙදන එකට කල්පටත් උදවු වෙන්න පුලුවන්
Kallpa oya goman pilaya ge gokatha obage wada satahana huwena wadakk
මේ තක්කඩියා යන එනතැන මල පහ කරමින් පළාත ම ගද ගස්සවන එක හැර වෙන කරන මගුලක් නැත
ජාතික වාදය කතා කරන මූගේ මුලු පවුලේ ඔක්කොම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ....
කල්ප උබට මුන් කරපුව අහන්න මතක් වෙන්නෙ නෑ. කිප දෙනෙක් ගෙනල්ල මුගෙන් ප්‍රශ්න අහපන් බන් ආයේ...
මේ දෙන්නම කොලේ වහලා ගහනවා කියලා තේරෙන්නෙ මට විතරද?
කාල්ප මහත්තයො ඔය ගොමන්පිලයා ඔබතුමගෙ චනල්ල් එක ගූකරයි
මේකාත් පට්ට හොරෙක්.කට අැරියොත් කියන්නේ පට්ට බොරු😂😂😂
ගෝත ගම්මන්පිල 😂😂 මුන්තමා ජාතිවාදය ඇතිකරේ ලොන්තයා🤧
දමිතගේ අයියද කොහෙද මෙයා😂😂😂
Namal jeewitheta janadhipathi wenne ne❤❤❤❤
😏😏😏
අත්දැකීම් නැතැය් පරන හොර හැත්ත කියන මාලිමාව මගේ ලක්මව ස්වර්නමය මාවත ක රැගෙන යනු නොඅනුමානය .
Get loss mate
මචං ගොම්මං්පිලයා උඹේ පුතාද තීක්ෂණ ගොම්මන්පිල කියන්නේ
පොහොට්ටු වෙන් පන්නපු එකෙක් . දිලිත්ගෙ ඇගේ එල්ලිල ගොඩ යන්න ගියා ඒකත් ඉවරයි .
අයියෝ මොනවටද මේවා කරන්නේ - මිනිසුන්ගේ වටිනා කාලය නාස්ති කරන්න එපා
කතාව ටිකක් අහලා නතර කලා ඩේටා අපරාදෙ 😂😂
මූව හිරේ දාන්න ඕනා කරපු හොරකන් වලට ගෙම්බා
අනේ ගෙම්බො 😂 මේ බබා මොකුත් දන්නේ නැහැ 😂 ඕව ගිහින් ගෙම්බන්ටම කිව්වා නම් තමයි හොද 😂😂😂 මේ වගේ ගොන් කථා ජනතාව විශ්වාස කරන්න නම් මුන් එක්කම හොරා කාපු කෙනෙක් විතරයි 😅
😮😮😮😮😮
නියමයි ...හොඳ වැඩසටහනක්...හරි දේ හරිම විදියට කියනවා ❤🎉
Dear Kalpa,
We watch your channel with interest.
Please let your guest talk. You are mixing up the matters.
Please dont be like some other TH-camrs.
At one point Mr.Udaya Gammanpila was telling that you are jumping.
මෙච්චර කල් මිනිසුන්ට මොලේ තිබුණේ නෑ ,. නැත්නම් මුන් එකෙක් වත් සුදුසු නෑ
මුගෙ දත් ගෙවිලා තියෙන්නෙ ඇයි
😂 පචම කෙලලා
මූ දකිනකොට තමිල් සෙල්වම් මතක් වෙන්නෙ... හිනාවයි දෙස පාලනයයි
මූ පහුගිය කාලේ කරපු ඔක්කොම ජඩකම් ඔක්කොම් සාධාරණීකරණය කලා....මට මුගේ කතා පරිණත දේශපාලකයෙක් වගේ පේන්නේ නෑ... මී හරකෙක් කෑ ගහනවා වගේ දැනුනේ.... ඊළඟට සිරිසෙන එක්ක කතා කරන්න බලන්න... 😅
තැල්ල බදින්නේ නළලේ හුත්තෝ 😂😂😂
ගොම්මන් පිල මැරිලා ඉපදිලා ... තාජුඩීන්, who is Lasantha?. වගේ..
Ane mahathtayo me wada satahana anura mahahathtayata hanna dennako oyata pin sidda wai me modayata hodata pilithuru laba dai obeta thiyana danuma samaga me wage modayo ekka sanwada karanna epa meyata pissu
ගොථාභය කනින් අල්ලලා ආණ්ඩුවේන් එලියට දැම්මා 😅😅😅
Gommanpilage vedi bana apita epa.😂
අනේගොනෝ ගොන්කතා කියලම තමයි දිගටම පැරදි පැරදි ඉන්නෙ.
මූ දැක්කම දත්ටික කටර් අඩුවකින් ගලවල මූන කුඩු වෙන්න කුලු ගෙඩියකින් ගහන්න හිතෙන්නෙ මට විතරද
Oyaa wage modayanta da?.😂😂😂😂
😂😂😂😂
ගොම්මන්පිලයා හිතන් ඉන්නේ ඌ කහ මලෙන් ඉපදිච්ච සමනලයෙක් කියලා ඌ තරං පිවිතුරු මිනිහෙක් තවත් නෑ😅😅😅
😂😂😂
his ඔය හොරාගෙ අම්මගෙන් නෙමෙයි පේන ආහන්නෙ හොරාගෙන්මයි ඇවි ඔය වගෙ.දේවල්වලට ගුවන් කාලය වෙන් කරන්නෙ
අනාගතය දකින නයකයෙක්.මේ වගේ මිනිස්සු තමයි අපිට මග හැරෙන්න හොද නැත්තෙ❤
Sudu adagena horu ewidin edumatath lejjai ohoma boru kiyanna puluwanda den wath peththakata wela inna gini thiyanna epa
You Kalpana does not know question without giving time to the person to argue about his ideas. You jump into different issues which can muddle the truth. You should learn to be a skilled journalist. When your interwie comes with his story you should question him / her intrinsically not obstructing the interwie with irrelevant issues. You should learn from Derana and Hiru skilled journalists.
Mr, Gammanpilla, , you know, this guy is a .............. man's take it easy
😂😂😂😂 gomanpila amu gawaya 🐃🐃🐃🐂🐂🐂