Life with Love - පොඩි පොඩි දේවල් එක්ක වෙනස් වුන මගේ දින චරියාව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මං මගේ ජීවිතේ නිදහසින් විදිනවා, මට කරන්න තියෙන වැඩ රාජකාරි ටික කරනවා. ඒවා සතුටෙන් ආසාවෙන් තෘප්තිමත් හැගීමකින් කරනවා. මගේ වපසරිය ඇතුලේ මං මට පුළුවන් විදියට මට මං ගැන වටිනාකමක් දැනෙන විදියට ජීවත් වෙනවා. දවස අවසානයේ ඒ තෘප්තිමත් බව හිතට පුදුමාකාර නිදහසක් ලබාදෙනවා. ඒ නිදහස භූක්ති විදිමට කැමති නිසාම සුබවාදි මිනිසුන්ගෙන් හොදම දේ ජීවිතේට අරන් මාව හෙමින් ගොඩනගාගන්නවා. මට විශ්වාසයි අදට වඩා හෙට අලුතින් මං මාවම මගෙන් දකිනවා.❤️
    #dayvlog #goodvibes #positivevibes #foryou

ความคิดเห็น • 71

  • @udashikamadumali6467
    @udashikamadumali6467 2 หลายเดือนก่อน +7

    නිදහසේ ඒ කටහඩ අහද්දි ගිනිගෙන තියන හිතක් උනත් නිවෙනවා...❤❤

    • @withlovehashi
      @withlovehashi  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියී.. ❤

  • @gayanlakmal7455
    @gayanlakmal7455 2 หลายเดือนก่อน +2

    අැත්තටම ලස්සනයි.මම අාසාවෙන් බලන්නෙ නංගි ඔයාගෙයි,තුෂාරි අක්කගෙයි වැඩ කරන පිලිවෙල.අැත්තටම ගොඩාක් වටිනවා.Thank you.

  • @EsmiPerera-ck9oh
    @EsmiPerera-ck9oh 2 หลายเดือนก่อน +3

    ඔයා කෙට්ටු වෙලා හශී.ලස්සන වෙලා.මං ඒක දැං ටික දවසක ඉදන් දැක්කා.හරිම සතුටුයි දිගටම කරගෙන යන්න.🎉🎉

    • @withlovehashi
      @withlovehashi  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියී.. ❤

  • @gayanithusharigayanithusha6786
    @gayanithusharigayanithusha6786 2 หลายเดือนก่อน +3

    ඔයා හරිම පිරිසිදුයි.Neet.ඔයාගේ Vedioes බලන්න මම හරිම ආසයි.ගේ ලස්සනයි.මම ඔයාගේ Vesioes දානකම් බලාන ඉන්නෙ නොයිවසිල්ලෙන්.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 หลายเดือนก่อน

    ඔයා තවත් ලස්සන වෙයි. දෝණිලා දෙන්නයි අම්මයි අදුරන්න බැරි වෙනවා ශුවර්. ❤දැනටමත් කෙට්ටු වෙලා වගේ මට හිතෙන්නෙ. ඒගවුමට හරිම ලස්සනයි ඔයා❤❤❤❤❤

  • @NilminiWewelwala
    @NilminiWewelwala 2 หลายเดือนก่อน +4

    ආදරය පිරුනු හිතක් ඔයාට තියෙන්නේ .❤

  • @namadiprarthana2363
    @namadiprarthana2363 หลายเดือนก่อน

    Oyage videos okkoma Mn blnawa akki oyage video walin godak hoda dewal Mn igena gaththa oyage voise ekath harima lassani

  • @user-wd5io9fe9j
    @user-wd5io9fe9j หลายเดือนก่อน

    Pita rata TH-cam Dan wehi wehela awayen apita ganna deyakne nangi ayalage lokukam api salli deela Bala innawa kiyalae mata hithenne.man mage modakamak nisa gvthe waradda gaththa kenek nangi ath page video walin mn Dana gaththa gvthe kiyannema weradi niweradi karan yana gamanak kiyala oyage motivation wachana adahas mata loku deyak gvtheta.aththa monade kohoma unath apita loku ape pawla.thanku nangi gvthe hemita kiyala denawata❤

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 2 หลายเดือนก่อน +9

    දෙහි එක්ක මින්ට් කොලත් දාලා water bottle එකක් තියන් දවසම බිබී හිටියත් හොදයිලු.ලස්සන හිතක් හෂී ඔයාට තියෙන්නෙ.දුෂ්ට මිනිස්සුන්ගෙන් ඒ හිත පරිස්සන් කරගන්න ඔයාට බුදු සරණයි.

    • @withlovehashi
      @withlovehashi  หลายเดือนก่อน +1

      එහෙමත් බොමු❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน +1

    Exsice karana ekqnm hidai akki..oya kettukale gdak lassani..mama dekka oyage eedding foto eka eke oya kettui lassani...dn mahatha wedi wsgema mahath weddi kalu wenwa akki...e nisa ikmanta kettuwenna❤❤

  • @upekaperera4780
    @upekaperera4780 2 หลายเดือนก่อน +1

    ආදරෙයි නංගි අද තමයි මම first එක ට video එක බැලුවේ

  • @surdin794
    @surdin794 2 หลายเดือนก่อน +1

    Intermittent fasting ට්‍රයි කරන්න හිමිට. එකෙන් ඉක්මනට ලොකු සහනයක් ලැබෙනවා බර අඩු උනාම

  • @janakrodrigo2600
    @janakrodrigo2600 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලට godak ❤❤❤ජේසු පිහිටයි ඔයාලට ❤❤❤❤

    • @withlovehashi
      @withlovehashi  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියී.. ❤

  • @nadeeasinsa
    @nadeeasinsa 2 หลายเดือนก่อน +2

    ❤සතුටින් පරිස්සමෙන් ඉන්න❤

  • @Dissanayakefamily
    @Dissanayakefamily 2 หลายเดือนก่อน

    ඒ වෙනස ගොඩක් හොදයි..ඒ විදිහටම ඉස්සරහටත් ඉන්න.❤️😘

  • @sandunibandara4411
    @sandunibandara4411 2 หลายเดือนก่อน

    Hariiima lassamai akki video eka. Akkith lassanai...... Kki kettu wela tama.... Parisamata sathutin inna budusaranaiiiii akki oyalata ❤❤❤❤..

  • @user-wh1vy3eq2t
    @user-wh1vy3eq2t หลายเดือนก่อน

    හරි ලස්සන ❤ voice

  • @LifewithNimu
    @LifewithNimu 2 หลายเดือนก่อน +4

    Love you akka❤ thank you ❤

    • @withlovehashi
      @withlovehashi  หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 2 หลายเดือนก่อน

    Adarayaaaa pirunuu lassana hadawathak akkiyooo oyata tiyenne attamaii bawanawakk wage ...❤❤❤

  • @rashikakb2233
    @rashikakb2233 2 หลายเดือนก่อน

    වෙනස නම් ගොඩක් හොදයි ...ඔයා ගොඩක් කෙට්ටු වෙලා...❤

  • @user-jj3kt2mz7h
    @user-jj3kt2mz7h 2 หลายเดือนก่อน

    Now you are on your real track my dear girl....love u sister....

  • @prabhasri1279
    @prabhasri1279 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට .තෙරැවන් සරණයි !

    • @withlovehashi
      @withlovehashi  หลายเดือนก่อน

      බුදුසරණයී 😇

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 2 หลายเดือนก่อน

    Thanks akka adnam mage hitha piruna.math a dewal kranwa bs.

  • @roshiniwalpola
    @roshiniwalpola 2 หลายเดือนก่อน +2

    Ane harima asawen balagena inne

  • @DiliniArabawaththa-qu7fo
    @DiliniArabawaththa-qu7fo หลายเดือนก่อน

    රැට නිදා ගන්න පැය දෙකකට කලින් කන්න ඒ කරලා රස්නෙන් උනුවතුර එකක් බොන්න අක්කේ

  • @user-yb5sj3kp9m
    @user-yb5sj3kp9m 2 หลายเดือนก่อน

    Me time eka nathida..mata man gana hithanna mathakune oyage metime eka nisai..❤❤❤❤

  • @kasunchamila7396
    @kasunchamila7396 2 หลายเดือนก่อน

    Ada nam vidio eka super .oya kettu wela akki.godak lassana wela .thawa vidio genna .b s

  • @gayanprasa1303
    @gayanprasa1303 2 หลายเดือนก่อน

    අක්කගෙන් ඉල්ලපු වීඩියෝ එකක්❤

  • @niranjalamenik669
    @niranjalamenik669 2 หลายเดือนก่อน

    ඒ වෙනස සුන්දරයි....❤

    • @withlovehashi
      @withlovehashi  หลายเดือนก่อน

      දිගටම කරන්නයි බලාපොරොත්තුව❤

  • @Niishu11
    @Niishu11 2 หลายเดือนก่อน

    Akki kettu wela ❤

  • @SayangaMadurangi
    @SayangaMadurangi 2 หลายเดือนก่อน

    Huaga dawasakinn akkiyo video akakka damma ♥️❤️

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 หลายเดือนก่อน

    Budu saranai siyalu drain araksawai jayama wewa dirgau wewa

  • @TheYashodha203
    @TheYashodha203 2 หลายเดือนก่อน

    Akki oya follow karana exercise track ekath share karannako❤❤❤ Love to hear your magical voice 😘😘😘😘

  • @dilaniillangarathna9909
    @dilaniillangarathna9909 2 หลายเดือนก่อน

    lassanai akki video eka ❤

  • @user-gr5zn3nr5m
    @user-gr5zn3nr5m 2 หลายเดือนก่อน

    අනෙ තව vedio ona akka
    ewa balnn asai

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 2 หลายเดือนก่อน

    Really nice my dear❤

  • @sahnikafonseka1726
    @sahnikafonseka1726 2 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ❤🥰❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤බුදුසරණයි

  • @user-yq6om3te5f
    @user-yq6om3te5f 2 หลายเดือนก่อน

    Ane oyage katahada hitha niwana majic ekak ❤

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 หลายเดือนก่อน

    ❤❤❤

  • @surdin794
    @surdin794 2 หลายเดือนก่อน

    චියා සීඩ්ස් බොන්න හිස් බඩ රෑට පෙගෙන්න දාල ඒකත් හොදයි

  • @isharabandara5402
    @isharabandara5402 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @TharangaSubhashini-gr5vk
    @TharangaSubhashini-gr5vk หลายเดือนก่อน

    💞😍❤️🥰💞😍❤️🥰💞😍❤️🥰

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-jb8xh1mg1h
    @user-jb8xh1mg1h 2 หลายเดือนก่อน

  • @rasichandima1317
    @rasichandima1317 2 หลายเดือนก่อน

    👌💐❤️

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 2 หลายเดือนก่อน

    ❤😊👍

  • @jeewanthikakalhari2738
    @jeewanthikakalhari2738 2 หลายเดือนก่อน

    අක්කෙ මට මැසේජ් කරන්න කෝ😢

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champiy5006
    @champiy5006 2 หลายเดือนก่อน

    ❤❤💐👍

  • @renukamanel5561
    @renukamanel5561 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍🙏

  • @YurainSanthush
    @YurainSanthush 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @thusharanayana5486
    @thusharanayana5486 2 หลายเดือนก่อน

    ♥️♥️

  • @n.imashajaliel751
    @n.imashajaliel751 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @nabera_banu9948
    @nabera_banu9948 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamarimadushani7122
    @chamarimadushani7122 2 หลายเดือนก่อน

    ❤❤

  • @iresharanaveera6157
    @iresharanaveera6157 2 หลายเดือนก่อน

    ❤❤❤