ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීකට් ක්‍රීඩකයෝ 10 දෙනා The 10 richest cricketers in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @Ratawa
    @Ratawa  9 หลายเดือนก่อน +29

    📌වත්කමි සහ මේ ගැන විස්තර ඇතුලත් website පහත දැක්වෙනව
    📶 cricbouncer.com/kumar-sangakkara-net-worth/
    📶 pradohub.com/top-10-richest-cricket-players-in-sri-lanka/
    📶 www.wikilistia.com/list/list-of-richest-cricketers-of-sri-lanka/
    📶 fancyodds.com/top-10-highest-paid-cricket-players-in-sri-lanka/
    📶 www.topmost10.com/here-are-the-top-10-richest-cricketers-of-sri-lanka/
    📶th-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f4f6.png

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 9 หลายเดือนก่อน +124

    මොකා මොනවා කිව්වත් ඒ අය ඒවගේ වත්කම් හෙව්වෙ එයාලගෙ දක්ෂතාවයි කැපවීමයි නිසා.. නැතුව සල්ලි ඉබේ හෙව්වෙ නෑනි.. අනික මෙතන කියවුන හැමෝම හිටියෙ එකම කාලවකවානුවක. ඒ කාලේ ලංකාවෙ ක්‍රිකට් කියන්නෙ ලෝකෙම හෙලෙව්ව team එකක් හිටිය රටක්.. දැන් ඉන්න එවුන් වගේ පවුම් 6-7 ක දන්වැල් වගේ මාල දාගෙන පිච් එක මැද රැගුවෙ නෑ.. ඉසසර players ලා රැගුවෙ වැඩෙන් විතරයි..🔥❤️🙏

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf 7 หลายเดือนก่อน +3

      උඹ ලනං කියයි.කන්න කැද නැතත්.කිරිකට්.අයියෝ සාමි. ෂේන් වෝන් ලංකාවේ ටුවර් එකක් ඇවදින් මොහොකටද මතක නෑ.ලොකු ආදරයක් දීල ගියා.

  • @meronjayalath2460
    @meronjayalath2460 5 หลายเดือนก่อน +7

    හොඳයිනේ..... එ අය ඔයතැනට එන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද මොනතරම් කැපවීම් කරන්න ඇතිද .තමන්ගේ වෘත්තිය මොකක් උනත් එකේ උපරිමයටම යන්න ලැබෙයි හැමදේම🎉🎉🎉

  • @ChameeVlog.
    @ChameeVlog. 4 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකා ❤❤❤❤

  • @chamathsoala4898
    @chamathsoala4898 8 หลายเดือนก่อน +14

    කෝ බං master blaster සනත් ජයසුරිය 😭😭😭😭

  • @OAnura-y1k
    @OAnura-y1k 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤, Atthatama Harima Sathutuiy.
    Kunuwechcha Desapalane Cricket walata Samana karanna Epa...ok
    ❤❤❤
    I'm.. Anura.❤

  • @cricketwonder203
    @cricketwonder203 9 หลายเดือนก่อน +23

    අරජුන අරවින්ද සනත් නෑ.. කුලේ ඉන්නවා... 😂😂😂😂😂

    • @aruniwickramarathne4712
      @aruniwickramarathne4712 9 หลายเดือนก่อน +2

      Muta pissu

    • @dula2531
      @dula2531 8 หลายเดือนก่อน +4

      2000න් පස්සේ එකෙක් වෙන්න ඕනේ මේ channel එක කරන්නේ

    • @ushithamadushan9559
      @ushithamadushan9559 8 หลายเดือนก่อน

      අරවින්දලාට අර්ජුනලර එහෙම කොච්චර business තියෙනවද

    • @gihanthilanka2328
      @gihanthilanka2328 8 หลายเดือนก่อน +1

      මූ නින්දෙන් ඇහැරලද...

    • @anandajinasena201
      @anandajinasena201 7 หลายเดือนก่อน

      Tatloto 3:54 3:54 3:54

  • @VinitGaming15
    @VinitGaming15 6 หลายเดือนก่อน +2

    😍😍😍😍

  • @p.h.manojUdayakumara
    @p.h.manojUdayakumara 7 หลายเดือนก่อน +6

    මෙතන සනත්, අරවින්ද, මාවන් නැහැ....ඒ නිසා මේ ලැයිස්තුව නිවැරදි නැහැ.....

  • @RuchiraMendis
    @RuchiraMendis 5 หลายเดือนก่อน +4

    Mahela Jayawardena number one.

  • @k.h691
    @k.h691 9 หลายเดือนก่อน +7

    👍

    • @Ratawa
      @Ratawa  9 หลายเดือนก่อน +1

      🌿

  • @sasimg6393
    @sasimg6393 8 หลายเดือนก่อน +1

    එක එක වුර්තියෙ වටිනාකම වෙනස් වීම කොහොම ද නමුත් ලොකු සේවය ක් කරා රට වෙනුවෙන් ❤❤❤

  • @apcreations0306
    @apcreations0306 9 หลายเดือนก่อน +46

    මහේලට ඔය කිව්වා වගේ දෙගුණයක් විතර ඇති

    • @ushithamadushan9559
      @ushithamadushan9559 8 หลายเดือนก่อน +3

      ඊට වැඩිය බන් තුන්ගුනයක්වත් ඇති

  • @actresshot8765
    @actresshot8765 9 หลายเดือนก่อน +17

    Kumara darmasena
    Aravinda de silva
    Sanath jayasuriya
    Chaminda vas

  • @piyummadusanka6733
    @piyummadusanka6733 7 หลายเดือนก่อน +1

    දිනේෂ් චන්දිමාල්❤❤ ඇන්ජලෝ මැතිවු

  • @DineshPeiris-ph9nu
    @DineshPeiris-ph9nu 6 หลายเดือนก่อน +2

    මෙයාලගේ උසට වඩා සල්ලි තියෙනවා 😃සල්ලි bundle ටික ගොඩ ගහලා එතනින් හිට ගත්තම සල්ලි bundle ටිකේ උස වැඩියි 😁😂😂

  • @Chathu20026
    @Chathu20026 9 หลายเดือนก่อน +2

    • @Ratawa
      @Ratawa  9 หลายเดือนก่อน

      🌿

  • @morawakawanni3581
    @morawakawanni3581 8 หลายเดือนก่อน +2

    01. Arjuna Ranathunga
    02, Aravinda de Silva

  • @MerryMangali
    @MerryMangali 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @ushithamadushan9559
    @ushithamadushan9559 8 หลายเดือนก่อน +3

    මීට වඩා නම් වත්කම් තියෙන players ඉන්නවා හැබැයි

  • @kasunmadusanka7618
    @kasunmadusanka7618 6 หลายเดือนก่อน +2

    පාර්ලමේන්තු මන්ත්‍රිලගේ වත්කම් ටිකත් දැම්මානම්

  • @MerryMangali
    @MerryMangali 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏😢😢❤️❤️

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 8 หลายเดือนก่อน +3

    Sanath Jayasuriya should be in the list

  • @AliAli-we3qg
    @AliAli-we3qg 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LithukiLehansa
    @LithukiLehansa 6 หลายเดือนก่อน

    🎉

  • @disendamsana6758
    @disendamsana6758 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasithakariyawasam9991
    @yasithakariyawasam9991 8 หลายเดือนก่อน +1

    අර්ජුන ,සනත් නම් හැලුණා නේද ?

  • @nihalmenikbowe2754
    @nihalmenikbowe2754 6 หลายเดือนก่อน +1

    එතකොට පියුමි හංසමාලි කියටද ඉන්නේ මට පැහැදිලි කරන්න

  • @Greenworld-sh5wf
    @Greenworld-sh5wf 9 หลายเดือนก่อน +5

    Me ganata vadiya eyalata thiyenava

  • @sameerashiwankas2967
    @sameerashiwankas2967 7 หลายเดือนก่อน +1

    ලොක.කුසලානය පාවා දිලා.ඉතින්.කොටි ගනන් හොයන්න පුලුවන් ..සමහර අයට..3

  • @j.a.hjayakody4532
    @j.a.hjayakody4532 8 หลายเดือนก่อน +1

    ඔබ තිදෙනාමටම ලැබුවා වු 2024/04/14 වන දින සංහල
    දමිල අළුත් අවුරුද්ද ඔබ සියළු
    දෙනාටත් ඔබ පවුලේ සියළු
    දෙනාටම ලැබුවා වු සිංහල
    දමිල අළුත් අවුරුද්ද සුභම සුහ
    අළුත් අවුරුද්දක් වේවායි මා
    එකම එක සිතින්ම ප්‍රර්ථණා
    කරමි.

  • @mohamednisar4286
    @mohamednisar4286 9 หลายเดือนก่อน

    Missing Aravinda and Arjuna as these are not a proper list

  • @trenchergarments8587
    @trenchergarments8587 6 หลายเดือนก่อน +1

    Arvinda silva ge nama nene

  • @damithsaranga5096
    @damithsaranga5096 9 หลายเดือนก่อน +10

    මුරලිදරන්ගේ ඉට වාඩා වැඩි ඇති

    • @sukoyt2238
      @sukoyt2238 9 หลายเดือนก่อน

      Ow

    • @stevanmathew858
      @stevanmathew858 9 หลายเดือนก่อน +1

      Ow, meka fake news because muralige thaththa loku businessman kenek.

    • @dreamcreative4600
      @dreamcreative4600 8 หลายเดือนก่อน +2

      මුරලිට IPL වලින් ලැබුන සල්ලි ඉට වඩා වැඩි මේක වැරදි වෙන්න පුලුවන්

  • @dumindasubasinghe3672
    @dumindasubasinghe3672 9 หลายเดือนก่อน +2

    Where is Sanath Jayasuriya....??

  • @suddaisrael138
    @suddaisrael138 9 หลายเดือนก่อน +1

    සල්ලි හොයන්න දේශපාලනය කරනව කියන්නෙ මහ සක්කිලි වැඩක් ඔිව තමා වෙනස් කල යුත්තෙ 🤮🤮🤮🤮🤮

  • @MahindaKaduwela
    @MahindaKaduwela 6 หลายเดือนก่อน

    අපිට ඔව්වා වැඩක් නෑ. කන්ඩයැ. අපට ඕනේ, දිනන ක්‍රිකට් .

  • @nuwanmadusanka916
    @nuwanmadusanka916 6 หลายเดือนก่อน

    මාලිංගට ipl වලිනුත් ඔයිට වඩා හෙවුව

  • @sandaruwan2526
    @sandaruwan2526 9 หลายเดือนก่อน +6

    😂අපිට මොකටද බන් කාගෙවත් වත්කම් මටනම් ඔය හවසට බියර් එකක් ගහලා ඉන්න සල්ලි තිබුනනම් ඇති

  • @mahendrasenanayake9135
    @mahendrasenanayake9135 9 หลายเดือนก่อน +3

    ඔිවා මොනවටද....

  • @thilakbandara4560
    @thilakbandara4560 9 หลายเดือนก่อน

    Game podi kolloth innawa super

  • @dilanprasanna
    @dilanprasanna 9 หลายเดือนก่อน

    Where is Aravinda & Kumar Dharmasena ?

  • @isandajanath2972
    @isandajanath2972 9 หลายเดือนก่อน

    Koo bn sanath Jayasuriya 🤔

  • @ruwanekanayake1683
    @ruwanekanayake1683 6 หลายเดือนก่อน +1

    Muralige oyawage 10gunayakwath ethi

  • @Sinduwa-h4d
    @Sinduwa-h4d 9 หลายเดือนก่อน +7

    Wanindu ගේ කීයද ❤

    • @Ratawa
      @Ratawa  9 หลายเดือนก่อน +1

      E gana wistara na hariyatama

    • @vidushikamadushani8822
      @vidushikamadushani8822 9 หลายเดือนก่อน +1

      @@Ratawawanindu 5 million

    • @Sinduwa-h4d
      @Sinduwa-h4d 9 หลายเดือนก่อน +1

      Wanindu ta oya list eke mul hariyata enna puluwan

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 6 หลายเดือนก่อน

    it is very sad that some players with highest income are earning more money by sellng sea food . sri lanka being a Buddhist country this earnings by killing these poor creatures (eventhough the chefs are killing . they get the profit) is rather disgusting.

  • @diamondtv5374
    @diamondtv5374 9 หลายเดือนก่อน

    සනත් ජයසූරිය සහ අරවින්ද.වනිදූ හසරංග

    • @Ratawa
      @Ratawa  9 หลายเดือนก่อน

      Wisthara na e gana

    • @tironanuruddha1713
      @tironanuruddha1713 9 หลายเดือนก่อน

      ​@@Ratawa $16 million jayasuriya

  • @disendamsana6758
    @disendamsana6758 6 หลายเดือนก่อน

    Thisara perera

  • @nuwan8336
    @nuwan8336 9 หลายเดือนก่อน +1

    Aravinda?????

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 8 หลายเดือนก่อน

    No cricket in developed countries they are hardly working for life 😅

  • @DankanWijayarathna
    @DankanWijayarathna 8 หลายเดือนก่อน +1

    මට පුලුවන්ද මගේ දුව කිරිකටි සෙල්ලමි කරල දැන් කිරිකටි බොඩි එකේ කෝචින් කරල ICC එකේ විභාග ලියල සහතික තියෙනවා දැනට අඃ 20යි දෙන්න නිවුන් සහොදරියන් මට එයාලාගේ විඩියෝ දෙන්න පුලුවන් බැරිද මට අවස්ථාවක් දෙන්න ඔබ තුමාලාගේ නාලිකාවෙි

    • @Ratawa
      @Ratawa  8 หลายเดือนก่อน

      WhatsApp දාන්න

  • @stellaperera536
    @stellaperera536 6 หลายเดือนก่อน

    With holding tax …….

  • @prageethsenevirathna208
    @prageethsenevirathna208 8 หลายเดือนก่อน

    Cricket board eke ungeth vathkam gana danna😂

  • @DewanandaDpk
    @DewanandaDpk 7 หลายเดือนก่อน

    Lankawata sampathak unu a geewitha thawath ihalatama esawewa

  • @manuwan9102
    @manuwan9102 8 หลายเดือนก่อน

    arjuna ranathunga 60$ milion

  • @manuwan9102
    @manuwan9102 8 หลายเดือนก่อน

    muralitheran $100 wadiy

  • @danushkarohan1100
    @danushkarohan1100 6 หลายเดือนก่อน

    Wanidu athi oya kattiyata wada den

  • @Taradio-u2x
    @Taradio-u2x 9 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ

    • @loveasiafromsl
      @loveasiafromsl 9 หลายเดือนก่อน

      🤷🏿‍♀️

  • @kamalkithsiri5555
    @kamalkithsiri5555 8 หลายเดือนก่อน

    Ado anurage wathkam balanna para mainage basilage ranilage sajiyage balapiya

  • @upulvitharana9281
    @upulvitharana9281 9 หลายเดือนก่อน

    ඔක මොකක්ද දැන් ලොතරැයිය වලට ටත් කෝටි 55ක් තියෙන්නේ

    • @minura1
      @minura1 9 หลายเดือนก่อน

      Ubata lothari kiyaka awada

  • @sujithproduction8637
    @sujithproduction8637 9 หลายเดือนก่อน +1

    ජයසූරිය නැද්ද ?

  • @sumisumi6512
    @sumisumi6512 8 หลายเดือนก่อน

    Munge familywala inna unta hodai

  • @chathurangadissanayake-n2b
    @chathurangadissanayake-n2b 8 หลายเดือนก่อน

    Oyita wda tiynawa

  • @nwsachi4317
    @nwsachi4317 9 หลายเดือนก่อน +5

    ඔිව මොනවද බොරැ කියල බිලියන ගානක් හොයපු අනුර තුමාර

    • @nalakanalaka3650
      @nalakanalaka3650 9 หลายเดือนก่อน +2

      ඔන්න කිවුව්වා ගොන් බුරුවා 😂😂😂

    • @wasanthakumara1386
      @wasanthakumara1386 9 หลายเดือนก่อน

      Anurata.Rata.deela.balapan.

    • @wasanthakumara1386
      @wasanthakumara1386 9 หลายเดือนก่อน +1

      NPP ❤❤❤❤

    • @hasitharajapakshsa8651
      @hasitharajapakshsa8651 6 หลายเดือนก่อน +1

      මානසික රෝගියො බං උඹලනම්

    • @hasitharajapakshsa8651
      @hasitharajapakshsa8651 6 หลายเดือนก่อน +1

      මානසික රෝගියො බං උඹලනම්

  • @ravindunirwan6524
    @ravindunirwan6524 9 หลายเดือนก่อน +1

    Sanga lankawe ki weniyata wadima sallikarayad??

    • @supervithum3315
      @supervithum3315 9 หลายเดือนก่อน +1

      8

    • @sukoyt2238
      @sukoyt2238 9 หลายเดือนก่อน +1

      ​@na bn . Ita wada salli karayo innwa supervithum3315

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 7 หลายเดือนก่อน

    Anunge deapala kochcharada kiyala hoyanne mokatada thamange deyak balan inne nethuwa eyala poosath une api dila newei ne ape eawa hora genihin newei ne

  • @nuwanchamara1809
    @nuwanchamara1809 9 หลายเดือนก่อน

    96 එක්කෙනයි නේද ඉන්නෙ

  • @Chamaralakshan-ig7bb
    @Chamaralakshan-ig7bb 8 หลายเดือนก่อน

    Sayasuriyata ..aravinda silwata mokada une..

  • @FaleelFarzan
    @FaleelFarzan 8 หลายเดือนก่อน

    Umbalage bada kata puravaganinla satha pahakata udav nethi amanayo

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 6 หลายเดือนก่อน

      උදව් කරන්න ඕනි කියල නියමයක් නෑ බං

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 5 หลายเดือนก่อน +3

    අනිත් අය ගැන දන්නේ නැහැ
    මාලින්ග නම් නැතිබැරි අයට උදව් කරනවා

  • @chamilakumara5791
    @chamilakumara5791 8 หลายเดือนก่อน

    Jayasuriya ko vass ko

  • @sumisumi6512
    @sumisumi6512 8 หลายเดือนก่อน

    Mahela matiya gahapuwa ati

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 9 หลายเดือนก่อน +9

    බොරැ දාන්න එපා බන් මාලින්ගට වඩා එහෙම දිල්සාන්ට සල්ලි කොහෙන්ද බන්

    • @Ratawa
      @Ratawa  9 หลายเดือนก่อน +5

      Dilshanta hotel tiyenawa cricket salli witarak nemayi

    • @lakshankumara787
      @lakshankumara787 9 หลายเดือนก่อน +1

      Danna redda thama hotel thino dilata

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc 9 หลายเดือนก่อน +1

      මාලිට තියෙන්නෙ ipl සල්ලි. දිලාට business තියෙනව

    • @ලහිරුගිම්හාන්-ඞ2ඳ
      @ලහිරුගිම්හාන්-ඞ2ඳ 9 หลายเดือนก่อน

      එතකොට ජයසූරිය කෝ

    • @Djs-t6f
      @Djs-t6f 9 หลายเดือนก่อน +2

      මේවා බොරැ මුරලිට වඩා මැතිවුස්ට සල්ලි තියෙන්නේ කොහොමද

  • @Santhu_ashii
    @Santhu_ashii 9 หลายเดือนก่อน +5

    Boru bn mewa

  • @S_W_jayasekara
    @S_W_jayasekara 7 หลายเดือนก่อน

    මුන්ට ආන්ඩුවෙන් වියදම් කරල උගන්නපු එක පාඩුයි මුන්ගෙ එකව්න්ට් වල තියෙන සල්ලි කවදවත් කටවත් දෙන්නෙ නැ බදු වැදෙන්නෙත් නැ

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 6 หลายเดือนก่อน +1

      ඇයි බං කාටවත් දෙන්නෙ උන්ගෙ සල්ලි .උන්ගෙ එකවුන්ට් වල තිබුදෙන්... අනික උබට ශුවර් ද බදු වදින් නෑ කියල ..පුලුවන්නම් ඔප්පු කරපන් බදු වදින් නෑ කියල ..

  • @stevanmathew858
    @stevanmathew858 9 หลายเดือนก่อน +1

    Time waste...

  • @AliAli-we3qg
    @AliAli-we3qg 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sieno-xtt6194
    @sieno-xtt6194 9 หลายเดือนก่อน

    👍

  • @LithukiLehansa
    @LithukiLehansa 6 หลายเดือนก่อน

    🎉

  • @HirunBashitha
    @HirunBashitha 9 หลายเดือนก่อน +4

  • @SachithraPriyadarshani-im9uy
    @SachithraPriyadarshani-im9uy 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @RoshanSanjeewa-j6t
    @RoshanSanjeewa-j6t 9 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Vibodhasasmitha-t2g
    @Vibodhasasmitha-t2g 7 หลายเดือนก่อน