අලුත් ක්‍රමයකට පාකිස්තානයෙන් මෙරටට ආ හෙරොයින්... තිදෙනෙක් රේගු භාරයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @upulfernando494
    @upulfernando494 11 หลายเดือนก่อน +6

    මුලු ලෝකෙම දන්නවා ලංකාවේ තරම් අපරාධකාරයන්ට රඟන්න ඉඩ දෙන එකම රට ලංකාව කියලා....

  • @nandanidisa1031
    @nandanidisa1031 11 หลายเดือนก่อน +2

    ඒ අය කරන්නෙ අපෙ තරුන පරපුර විනාශ කරන්නයි, දරුන් දඩුවම් දිය යුතුමයි, සමාවක් නොදිය යුතුයි, පකිස්තානයෙන් එන හැම දෙයක්ම, හැම කෙනෙක්ම සම්පුර්නයෙන්ම හොදට බලන්න, විමසිල්ලෙන් ඉන්න,

    • @type2-motivation
      @type2-motivation 11 หลายเดือนก่อน

      ඒ අය නිකන් ආසාවට කෝටි ගනන් කුඩු එවන්න උන්ට පිස්සුද.. ඔය ඔක්කොම දේසපාලු පකයලා තමා ගෙන්නෙ.. ඔය ටික මීඩියා එකට පෙන්නලා පස්සෙ විකුනලා දානවා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 11 หลายเดือนก่อน +8

    වහාම පකිස්තානයේ බඩු එවන එක නවත් වන්න තියෙන්නේ.

    • @TruthfulPromise
      @TruthfulPromise 11 หลายเดือนก่อน

      යකෝ, අපිට දරන්න පුළුවන් මිලට හොඳ බෙහෙත් එන්නෙත් පකිස්තාන් ඉදලා. ඉන්දියන් ඒවට වඩා හොඳ ඒවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 หลายเดือนก่อน +4

    තිහාරිය😮😮😮😮 යකඩො අල්ලපු ගමනෙ ,ඔව් ඉතින් ඒ ගමේ ඔක්කොම උන් මුස්ලිම්

  • @අනේදකියන්නේ-ජ7ග
    @අනේදකියන්නේ-ජ7ග 11 หลายเดือนก่อน

    Loku wadak

  • @janakanalawatthage973
    @janakanalawatthage973 11 หลายเดือนก่อน

    රේගුවෙ උන්ගෙ ගාන හම්බෙන්ඩ නැතුව ඇති...ඒකයි ඔක අල්ලල නිවිස් දැම්මෙ...නැත්තං ඔය රේගුවෙ තොත්ත බබාල නැ..මිට කලින් එන ඒව දැං තියෙන ඒව එන්නෙ කොහොමද එතකොට

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 11 หลายเดือนก่อน +1

    ඕවාට අවසානයේ සිදුවන්නේ කුමක් ද කියලා රටට හෙලිදරව් කරන්න ..

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 หลายเดือนก่อน

    සුන්දර රටක් අපිට නැති කරන කාලකන්නි දේශපාලුවෝ බංගවේවා ඕකුන් තමයි යටින් ඉන්නේ දැන් ඕවා යටින් යන්නේ ත් ඕකුන් ගේ මංදිරවලට හෙනම ගහපන්

  • @rajithasampath5341
    @rajithasampath5341 11 หลายเดือนก่อน +1

    මාවත් ගන්නකො මහත්තයො රෙගුවට. මිය ගිය නෑයන්ටත් පින් සිදුවෙනව මහත්තයො.

  • @myworld4230
    @myworld4230 11 หลายเดือนก่อน

    Maru 😊

  • @JAMJ-g3k
    @JAMJ-g3k 11 หลายเดือนก่อน +1

    තම්බි 😂

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 11 หลายเดือนก่อน

    මේ අහුවෙච්ච පලවෙනි අවස්තාව කියමුකො මීට කලින් කොච්චර ගේන්න ඇද්ද රේගුවෙත් පගා ගන්න නිලදාරින් ඉන්නව කියනවනෙ නේද.

    • @dilshanperera5503
      @dilshanperera5503 11 หลายเดือนก่อน

      Mulin check kranna athi... kalayak thisse a company eken badu enawa wenna puluwan balanne nathuwa yawanawa athi ada maattu...

  • @Sewwandiishu
    @Sewwandiishu 11 หลายเดือนก่อน +1

    මගෙ බඩු ටික 😥😥

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 11 หลายเดือนก่อน

    හොරබඩු බාරගන්න ආව මිනිස්සු කොහොමද සැකසහිත වෙන්නෙ.තොපිලගෙ සැකේ ......

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน

    සල්ලි සල්ලි අැති අෑයෝ කති බොති අපට එන්න රටක් නැති වෙය්ද 😭😭😭😭😭💔💔💔💔

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +1

    මේවට මේ රටේ අය ඉන්න ව😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน

    හත්වලාමේ රට කාල ඉවරයි ඉතුරු තරැණ පරපුරවත් විනාස කරල සොම්බි කරන්න එපා😢😢😢

  • @ChCh-wd7oh
    @ChCh-wd7oh 11 หลายเดือนก่อน

    TIHIHARIYE NAM THAMBI TAMA

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 11 หลายเดือนก่อน

    අමිිමෝ ලංකාවෙ තරුණ පරමිිපරාව ඉවරයි. නොදකින් නිිතිය මොකක්ද ඉතින් 😮😮😮

  • @rajithaindrajith7215
    @rajithaindrajith7215 11 หลายเดือนก่อน

    Owa alluwa aye untama dunna 😂😂😂 boruwa 😂😂😂

  • @nithyanithya5991
    @nithyanithya5991 11 หลายเดือนก่อน

    Kohomada muslim ratawalin lankawe muslim minissunta kudu ewanaheti. Muslim ewn kudu bonne. Powanne sinhala ewnta...

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 11 หลายเดือนก่อน

    Mewwata dena danduwanath madyawala pennanna ona. Megena pakisthan rajayatath balapemak karanna. Ahe baduma thamai.