2023 කොරියන් විභාගයේ ප්‍රතිපල නිකුත් වෙයි | Korean exam 2023 | Skiil test 2023 | SLBFE | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2023
  • 2023 කොරියන් විභාගයේ ප්‍රතිපල නිකුත් වෙයි | Korean exam 2023 | Skiil test 2023
    • 2023 කොරියන් විභාගයේ ප...
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 07102005532

ความคิดเห็น • 362

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 ปีที่แล้ว +11

    මහත්තයා ....පුළුවන්නම් වර්ණ අන්දතාවය නිසා මේ සිහිනය බොදවෙලා ඉන්නෙ මම.තවත් ලංකාවෙ ගොඩක් ලමයි ඇති මේ ගැටලුවට මුහුනදෙනම්.වර්ණ අන්දතාවය මත රැකියාවකට සුදුසු නෑ කියන එක සංවේදී වෙන සිද්දියක්.ඇස් වලට දුර , ලග , හෝ වෙනත් කිසිම ගැටලුවක් නැති උනත් පාට කියවගන්න බැරි හේතුව මත මේම කරන එක දුකයි ඇත්තටම . නිෂ්පාදන අංසයට බැරි උනත් කෘෂිකාර්මික හෝ ඉදිකිරීම් අංස සදහාවත් මේ වර්ණ අන්දතාවය නිදහස් කිරීමක් කරන්න හැකියාවක් නැතිද කියල විමසීමක් කරන්න පුළුවන්ද ඔබතුමාට ...... අනේ බොහොම පින් ඔබතුමාට මේ පිලිබදව හැකිනම් විමසන්න.මොකද මේ ගැටලුව මත රැකියාවකට සුදුසු නැතිකම මාරම දුකයි..අනේ පුළුවන්නම් ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RushanSouthKorea
    @RushanSouthKorea ปีที่แล้ว +52

    12000 කෝටා එකක් තියෙනවා කියලා පට්ට බොරු කියලා ළමයින්ව Exam එකට ඇද ගත්තා.😕බොරුවෙන්ම දුවන රටක්.

    • @sajithsajayasanka5968
      @sajithsajayasanka5968 ปีที่แล้ว +2

      විදෙශ සේවා එකෙන් එහෙම කිවුවෙ නෑ නේද?

    • @suddadoni163
      @suddadoni163 ปีที่แล้ว

      sahathika aththa.. Maha kalakanni ratak meka .. Ahinsaka jiwitha winasa karana

    • @namalgamage5575
      @namalgamage5575 ปีที่แล้ว +4

      මේ කාලකන්නියා විදෙශ සේවා එකේ එකෙක්.මු මෙකටම ඇවිත් කිව්වෙ 12000ක් ගන්නවා කියලා.අපේ සල්ලි නේමෙයි දුක අපේ හින නෑති කරා.මට 155ක් වෙදනාව දන්නේ අපි

    • @srishow2401
      @srishow2401 ปีที่แล้ว

      මුන්ට හෙන ගහනවා ජරා සත්තු මුන් 12000ක් දානවා 14000ක් දානවා කිය කිය සක්කිලි තොපිට සාප වෙනවා මේ බොරු කියලා අහිංසක මිනිස්සු තවත් රවට්ටනවා ජරා සත්තු මූ කී පාරක් කිව්වද 12000ක් ගන්නවා කියලා කෝ ඒත් දැං කිසි කතාවක් නෑ

    • @travelsite7381
      @travelsite7381 ปีที่แล้ว

      Sira hode 😢

  • @nipunidilshani6521
    @nipunidilshani6521 ปีที่แล้ว +5

    පලවෙනි සෙට් එකට 160 cut off දාලා තියෙන්නෙ ඒක හරි අසාදාරණයි දෙවනි සෙට් එකයි තුන්වෙනි සෙට් එකටයි පලවෙනි සෙට් එකේ 160 බැලුවානම් දෙවනි සෙට් එකේ ඊට වැඩියෙන් බලයිද දන්නෙ නෑ 🙄🙄🙄 පව් අපේ කොල්ලො කෙල්ලො අහිංසක හීන 🤐

  • @pradeepdammika2131
    @pradeepdammika2131 ปีที่แล้ว +1

    Mamath Dan web eka inna masa 7k wenawa eth mama nam atha harenne na try karanawa 2030 de hare koriyawata yanawa anith අයටත් kiyanne try karapalla machan kada වැටෙන්න epa try karapalla 👍😀

  • @user-fe7ov7md1i
    @user-fe7ov7md1i ปีที่แล้ว +1

    kollonge heena kadadanne Ai mama godak balaporoththu thiyagena exam liwwe mata 155 skill ekatath giya salli wiyadam karala. hodatama athi kiyala asadaranai karapu wade . duk wenawa hera kiwwata wedakuth ne . 😢😢

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +82

    රුපියල් 10000 අපි නිකං පූජා කරා කියන අය ලයික් එකක් දාන්න.👍👍🙂මට 150ක් තිබ්බ ලකුණු දැං 🖕🖕 මේක තමයි ඉතුරු

    • @kaveeshrandika9837
      @kaveeshrandika9837 ปีที่แล้ว

      මට 155 😢

    • @Unlockingsecretssl
      @Unlockingsecretssl ปีที่แล้ว

      😥😥😥

    • @iroshrosa9601
      @iroshrosa9601 ปีที่แล้ว +2

      Matath 150 i..munata hena gahanawa mehema boru kiyala salli gannawata

    • @lakhmiwasana719
      @lakhmiwasana719 ปีที่แล้ว +1

      හෙනම ගහන්න ඕනේ මුන්ට කරන බලු වැඩ වලට 😤😤

    • @maheshpemasiri2321
      @maheshpemasiri2321 ปีที่แล้ว +1

      Aniwa.......

  • @sleanoj63
    @sleanoj63 ปีที่แล้ว

    Thanks sir,godak pin....Matath ohoma Una....piliganna kiuwa,

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 ปีที่แล้ว +2

    The bullet ...ඔබතුමාව පුද්ගලිකව සම්බන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් තියනවද.

  • @athalpisso4939
    @athalpisso4939 ปีที่แล้ว +32

    මෙහෙම ccutoff mark එකක් දුන්නෙ නම් මොකද දන්නෙ නෑ... 160 න් බලල ඇයි.skill test එකක්....එතකොට skill එකෙන් කීයක් හලන්නද බලාපොරොත්තුව මේක මෙහේ තියෙන ආර්ථිකමය ප්‍රශ්නයක් නිසාද.. Skill එකට පිරිවැයක් දරන්න අමාරු
    නිසාද...නැත්නම් korian වල ගැටලුවක් නිසාද කියල නම් හිතා ගන්න අමාරුයි.... ඒ උනත් වැඩේ නම් හරිම අසාදාරණයි.. ) තරුණ කීදෙනෙක්ගෙ බලාපොරොත්තු හීන කැඩුනද... කීදෙනෙක් නම් මානසිකව වැට්ටුවද... පවු... අපේ හීන.... මට 155 යි...ඇත්තටම මෙහේ උගන්වපු ගුරුවරු 130 ඉදන් skill class පටන් ගෙන ලමයින්ට ඉගැන්උවා.... මෙච්චර ගානකින් cutoff mark එකක් දේවි කියල ඒ කවුරුවත් හිතන්නෙ නැතුව ඇති... ඇයි ඇඇත්තටම මෙහෙම උනේ.. අපි මේ අසාදාරනය කාට කියන්නද...
    තවත් සංස්කරණ විකල්ප

  • @technorefandair6592
    @technorefandair6592 ปีที่แล้ว

    Pattama wadagath video tikak danna

  • @chaminihasitha1755
    @chaminihasitha1755 11 หลายเดือนก่อน +1

    ජයවේවා ❤️✊️💥

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv ปีที่แล้ว

    2022.apru nati aya gana video ekak genako ..hari wistrak ahala wistra madi send wela mase 2kata wadi dan aurudakta kitu wen enawa .

  • @punsaramadurangi1291
    @punsaramadurangi1291 ปีที่แล้ว +2

    Admission seema karanna ona, ethakota katath sadaranayak wenawa, me widiyata idiri awrudu waladith seemawak nathuwa addmission bara gaththoth palawani kande lakunu matttama skill test ekta ynnath lakunu 180 ona wenewanawane..asarana wenne ahinsaka kollo ,kello.

  • @sunandaabesinghe9186
    @sunandaabesinghe9186 ปีที่แล้ว +1

    මම විබාගෙකරෙ 2022 E P S ගිනුමෙ මගේ තොරතූරැ යවන්නෙ H R D එකට 2023-4 -22 ඊටපස්සෙ 2023-5-8 නැවත යැවීමි කියලා සදහන් වෙලා තියනවා මෙිවිදිහට වෙචිච ගොඩක් අය යින්නවා තවම අනූමත නොවිචිච F B පිටුවෙි 100ක් විතර මෙිගැන කතාකරනවා ඔබතූමාට හැකිනමි අපි වෙිනුවෙන් මෙිසමිබන්දව කතාකරන්න ලොකූ උදවුවක්

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒ ගැන මෙි වැඩසටහන තුල අහලා තියෙනවා. වැඩසටහන නරඹන්න

  • @MONKEYzone232
    @MONKEYzone232 ปีที่แล้ว

    laksa 12 i yanne videsa sewa eka athulanma passport eka wenas karanawa,wenas karagena israel giya aya ennawa danuwathwa ona tharam,{ ewata udauw karana kenak ennaw " samatha " branch eka

  • @user-vr8kq9np8n
    @user-vr8kq9np8n ปีที่แล้ว +1

    Ship bulding exame eke skil ekata therenne lakunu kiyak ganna onada 200n kiyak ganna onada

  • @isankalakmal6974
    @isankalakmal6974 ปีที่แล้ว

    Ahinsaka kello kollange bala porotthu paw.meyalata skilled ekata thawa tikak wadipura dammanam mechchara lakunu uda yanna.

  • @moviehub9771
    @moviehub9771 ปีที่แล้ว +1

    Health sector එකේ skilled අයට නැද්ද jobs. එයාලට බැරිද කොරියන් යන්න language exam නැතුව.

  • @lakshmichathurangika7544
    @lakshmichathurangika7544 ปีที่แล้ว +1

    2023 දෙවෙනි වටේ ඉවර වෙන්න කලින් තව vidio එකක් ගේන්න සර්.

  • @dineshlakshitha5353
    @dineshlakshitha5353 ปีที่แล้ว +2

    me para cutoff eke asadaranayak wela tiyenawa.ekath ahala vidio ekak dapanko bullet

  • @hallagodaarachchigedamithm2122
    @hallagodaarachchigedamithm2122 ปีที่แล้ว +1

    ධීවර axsam gana videos akak dannako විස්තර tika

  • @chamibro4330
    @chamibro4330 ปีที่แล้ว +1

    160 සාදාරනයි ඉතින් 120,130,140,155 ගත්තු අය ගොඩක් ඉන්නවා ඉතින් හැමෝම ගන්න බෑනී ඒ නිසා 160න් උඩ අය ස්කිල් එකට දාන්න ඇත්තේ

  • @Nadagamawithdila
    @Nadagamawithdila ปีที่แล้ว

    Plase 2023 ne 2,3 kanda 3 t cutoff denne kohomd kiyl .witryk oni.

  • @technorefandair6592
    @technorefandair6592 ปีที่แล้ว

    Jaya wewa

  • @isurumadushan9919
    @isurumadushan9919 ปีที่แล้ว +4

    ඇමති කිව්ව නේද 6500 කෝට එක 8000ක් කරන්න එකග උනා කියල කොරියාව..දැන් ඒ 8000 කෝටාවට මොකද උනේ.

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 ปีที่แล้ว

    පුලුවන් නම් 2024 කෝඨාව ගැන වීඩියෝ එකක් කරන්න ❤❤

  • @malindudulanjana2267
    @malindudulanjana2267 ปีที่แล้ว

    forces wala inn ayay yann berida
    Eyala pasport ek ganne kohmd dn

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 ปีที่แล้ว

    Naw seththayata vibaga application ekata 8566 gewala recepit eaka upload karanna hadanakota. Web eka wada na ..mata nawatha e salli ganna puluwan weida

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว

    Koren ghin medical fail wela apu ayta aye ynna berida exam krala.. indonesia wala nm fail wela awath web eke time thiyenm aye web ekata danawalu.. ape rate nm apita api withrai .

  • @madhawarupasinghe8349
    @madhawarupasinghe8349 ปีที่แล้ว

    Neu karamanthe Gena meta wada adahasak denna puluwanda.eaxm Eka paratama thiyenakota Api asarana wenawa.e Nisa yam Sahanayak thiyenawada

  • @slemoney9790
    @slemoney9790 ปีที่แล้ว

    පොලිසිය තුල අත් අඩංගුවට ගැනීම් පිළිබද පරගණක දත්ත පද්දතියක් තියනවා. ලංකාවේ ඕනම පොලිසියකින් සිදුකල අත් අඩංගුවට ගැනිම් වෙනත් ඕනම පොලිසියකින් පරික්ෂා කරන්න පුළුවන්. මතක නැත්නම් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ලබාගෙන පරික්ෂා කරගන්න ඉල්ලීමක් කරන්න

  • @skaccountingacademy1723
    @skaccountingacademy1723 ปีที่แล้ว

    කොරියාවේ වයස් සීමාව පිලිබඳව අලුත් නීති ගෙනත් කියලා කියන්නේ ඇත්තද. ඒක කොහොමද රැකියා ඉල්ලුම් කරන අයට බලපාන්නේ..

  • @darshanarajeewadesilva8155
    @darshanarajeewadesilva8155 ปีที่แล้ว

    නෝමල් වෙබ් එකෙන් ස්පෙෂල් විභාගයේ වෙබ් එකට මාරු කරලා දෙන්න කියලා දැනට මාස 8 කට කලින් ලියුම් දුන්නා.. ඒත් තාම නෑ HRD එකට ඉල්ලීම් කලා ඒත් ඒ අයගෙන් මාස 8 වෙනකම්ම රිප්ලයි නැතිව ඉන්න බැහැ නේද..? බියුරෝ එකේ කාගේ උවමනාවකට වෙන වැඩක් කියලමයි සෑම දෙනාටම හිතෙන්නේ..

  • @VagiraSubashini-wo8kg
    @VagiraSubashini-wo8kg ปีที่แล้ว +1

    Tnatta waradi karanam aka polis waratnawe demmot aka putnata balapanawada

  • @abeeproduction1258
    @abeeproduction1258 ปีที่แล้ว +4

    යාප මහත්තයෝ.. පුලුවන්නම් ලොක්කට කියන්න, අවුරුද් 19ත් 29ත් අතර එක විබාගයක් 30 ත් 39ත් අතර වෙනම විබාගයක් තියල, වැඩ්ඩො ටිකක් කොරියාවට යවන්න.. ඔයා ඔය කියන hrd එකේ ලොක්කන්ට මනූස ලොක්කව සම්බන්ද කරල, පොතේ ගුරන්ගෙයි.. වැඩ්ඩොන්ගෙයි වෙනස පෙන්නන්න. 39 පැන්නම අහින්සක කොල්ලො මොනාද කරන්නෙ.. Ol / Al වගේ මේකත් දෙකට කඩන්න.. 🙏🙏🙏🙏 පුලුවන්.. කියන්නනම් එපා ඒකත් තීරනේ කරන්නෙ HRD එකෙන් කියල..

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 ปีที่แล้ว

    Malaysia , job 10000 , labenne kavadada ? Sir, Thank you.

  • @NilanganiGamage-fg6tb
    @NilanganiGamage-fg6tb ปีที่แล้ว

    Sar sipbiding eka catoff eka kiyen balanawada

  • @user-en7to6pg4w
    @user-en7to6pg4w ปีที่แล้ว

    Paw kello kollo tika balu weda krana baladarint hena gahanna ona

  • @kavindaisuru5140
    @kavindaisuru5140 ปีที่แล้ว

    දැන් එජන්සි වලින් කොරියාවට යවන්නේ එක ඇත්තක්ද ගොඩක් අය ගිහින් තියෙනවා විදෙශ සේවා එකෙ රෙජිස්ටර් එජන්සි අනිවාර්යයෙන් උත්තරයක් ඔනි

  • @sandundilshan5929
    @sandundilshan5929 ปีที่แล้ว

    sir 2024 exam ek patan ganna kalaya kiyanna puluwanda

  • @humantalks7492
    @humantalks7492 ปีที่แล้ว +1

    මචං bullet..දෙවෙනි වටේ cutoff mark කීයක් විතර වෙයිද

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว

    Mage malli dan exam eakata පන්ති yanawa ගොඩාක් padam karanawa .habai eya mathdaruya g 1 laga thaba ganime waradata warada piligen walikada බන්ධනාගාරයේ seta පුනරුත්ථාපන madayasthayak swu masak hetiya eyata yanna bariqewwda .police warathawa aul weweda .aneee mata pilethuru dennakooo dann කෙනෙක්

  • @sujithliyanage1364
    @sujithliyanage1364 ปีที่แล้ว

    Aniwaryenma bashawa oneda Korea yanna..ahema nathi job thiyenawada ..thiyenawanam a monawada pahadili karanna

  • @nuwansanjaya4896
    @nuwansanjaya4896 ปีที่แล้ว

    Redda tamai kollo kello rewattuwa.medin admission dunne oyalage kattiyata.admission ekata application danna kiyalanam aoata msg euwe nam nee

  • @ravindrasampath1174
    @ravindrasampath1174 ปีที่แล้ว

    Korea wala visa kalaya 2 edala nitiyanu kulawa awa ayta awastawak ndda

  • @nilanthasanjeewa8629
    @nilanthasanjeewa8629 ปีที่แล้ว

    Palaweni set eke 2253n skil ekn kiyak pass krnwda

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv ปีที่แล้ว

    oba tumata pi me wage piliwelata wadasatahanak ediripat kalata .loku udawak apita... wayasa simawa 42 wat wenakan puluwanam skacha karala . api wage ayata yana puluwan .. huagak adakeem tiyanwa wada karana api wage ayata wayasa hinda yana beha

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 ปีที่แล้ว +1

    Aiye 12000 kathawak sir qwe..eka ndd ethkota

  • @dineshbuddika5023
    @dineshbuddika5023 ปีที่แล้ว +1

    Construction API exam ,skill Hama dema Pas wela ihala lakunu aragena Ada nikanma web eken ain wela yanawa a gana Katha karanna kauruth na aparade ape a watina kalaya ,balagena idala nathi una

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඇත්තටම ඒ අංශයෙන් ලංකාවෙන් ගන්නවා හරිම අඩුයි.

  • @Oshadapurnima
    @Oshadapurnima 11 หลายเดือนก่อน

    Shipbuilding exam ekak nathiweida me aurudde aya 😢 sir

  • @lashikakrishani6580
    @lashikakrishani6580 ปีที่แล้ว

    dan harine ada.boru kiwe ayi 110n uda pass kiwa.admion valata salli badapuva ganada echchara admion dunne.mewa kawadahari pala denava.ahinsaka minisunge hiina salli valata sadaranayak aththema na.

  • @Nadagamawithdila
    @Nadagamawithdila ปีที่แล้ว

    2023 . 2 wani kandayata cutoff mark denne kawdda

  • @pushpatharanga9179
    @pushpatharanga9179 ปีที่แล้ว

    Sar me katok mak aka me para ai sar wede une 2023 palaweni karthuwe sihina deshiyata aduwen aran yawannako pau ne

  • @isharalakshan9560
    @isharalakshan9560 ปีที่แล้ว +9

    අපි 2022 අය තවම ඇපෘවල් නැ මොකද පරක්කු මෙහෙන් file සෙන්ඩ් පරක්කු කරපු නිසා කෝටා දෙකක් මිස් උනා

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒ ගැන අහලා තියෙනවා වැඩසටහන නරඹන්න

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 ปีที่แล้ว +2

    Thoranne 7000 nam .ai admishan 85000 baragaththe.cutout mark 150n balanna thibuna.aththatama asadaranai.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +2

      එහෙනම් ඉතිං අපේ රටෙි කැමිපස් වලට ගන්නේ 45000 යි. ලමයි 350 000 ක් විතර විභාගේ ලියනවා. ඒකත් අසාධාරණයි නේ. අනේ මහත්තයෝ හැමෝටම අවස්ථාව දීලා සුදුස්සා තෝරගන්නේ ඔහොම තමයි.

  • @sadasada2190
    @sadasada2190 ปีที่แล้ว +6

    HRD가 이렇게 컷오프를 줄 줄은 몰랐는데 협약서에 최소 55점이 정해져 있는데 왜 우리를 속수무책으로 만들었을까?

  • @nuwansanjaya4896
    @nuwansanjaya4896 ปีที่แล้ว

    අනිවාර්යයෙන් marsiyak demma

  • @DilipKumar-zf1fr
    @DilipKumar-zf1fr ปีที่แล้ว

    Sispesell vibage wayasa 40 dakwa wadikarala illimak karala denna sir

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

    Ane sir ganu lamainta nau pathen yanna barida

  • @sampathmax1989
    @sampathmax1989 ปีที่แล้ว

    2024 admishan dena kale danma danum denne nadda

  • @ruwanjayanathyainna2450
    @ruwanjayanathyainna2450 ปีที่แล้ว +5

    කොරියාවට දෙවන වර යන අයට වෙනම විභාගයක් තියනව ඒ අයගේ වයස් සීමාව අවුරුදු 49 දක්වා වැඩි කර දෙන්න ඉල්ලා සිටිනවනමි ලොකු උදව්වක්.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      ඒ ගැන අවස්ථාවන් කිහිපයකදීම කතා කළා.

    • @samiththisera4036
      @samiththisera4036 ปีที่แล้ว +1

      @@thebulletsrilanka කවදද ආය specel exam එකක් තියෙන්නෙ

    • @sujeewabandara130
      @sujeewabandara130 ปีที่แล้ว

      Kawadada specal exam eka thiyenne?

    • @DreamCaster123
      @DreamCaster123 ปีที่แล้ว +2

      @@thebulletsrilanka ගෑනු ලමයිට නැවු කර්මාන්තය සම්බන්දව ඉල්ලුම් කරන්න බැරිද 🥺

    • @pradeepsampath7686
      @pradeepsampath7686 ปีที่แล้ว

      Special exam aka kawadda tiyenna...

  • @art-wt8gt
    @art-wt8gt ปีที่แล้ว +4

    ල⁣බන අවුරුද්දේ 200/200 ගත්තේ නැත්තම් බෑ කියයි 🙃

  • @Dhananjaya13732
    @Dhananjaya13732 ปีที่แล้ว

    ❤️

  • @randeepchinthaka5121
    @randeepchinthaka5121 ปีที่แล้ว +2

    Shipbuilding exam එකේ exam pass වෙන අයගෙන් කී දෙනෙක් කොරියාවට යවනවද ??

  • @chathurafuntv9314
    @chathurafuntv9314 ปีที่แล้ว

    Exam eke lakunu keyak thibunothdda skill test ekata yawanne.

  • @lakshith8146
    @lakshith8146 ปีที่แล้ว

    kisi terumak neti kathawa.kisima dekata hari uthtarayak ne.

  • @srilanka299
    @srilanka299 ปีที่แล้ว

    Koriyan yanna korona beheta vidinna oneda please reply karanna danna Kenek

  • @hiru1487
    @hiru1487 ปีที่แล้ว +2

    Ape Paththen Hamadema Kara Kiyala Kiuwata 2022 Ape File Send Karanna Parakku Kara Nisa Apita Cota Dekak Miss Una😢

    • @Howto1k1
      @Howto1k1 ปีที่แล้ว

      Ow kalakanni bn mun 😢😢😢

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl ปีที่แล้ว

    Ane lakunu wenas wenawanam pau kattiya 😥😥

  • @n.a.c7505
    @n.a.c7505 ปีที่แล้ว

    Diwara iskil balanawada

  • @ravinduyasas7136
    @ravinduyasas7136 ปีที่แล้ว

    army eke ayata police report eka ganna baida

  • @user-ew7vb1xy8m
    @user-ew7vb1xy8m ปีที่แล้ว +3

    හිතෙ තියන ප්‍රශ්න ඒහෙමම අහනව...ජයවේවා 💗

  • @dineshsuranga5957
    @dineshsuranga5957 ปีที่แล้ว

    Wayasa 39 vibagaya liyanna puluwanda

  • @youme2681
    @youme2681 ปีที่แล้ว +1

    Special exam eka kawdd.theyen

  • @SanjayaThusitha-ew4vt
    @SanjayaThusitha-ew4vt ปีที่แล้ว

    The bullet eka subscribe karala thiyenawa aya ain wenna..mun kiyanne ekak koranne thawath ekak..aparade salli kaalaya😢😢

  • @priyadhiluksha668
    @priyadhiluksha668 ปีที่แล้ว

    දෙවනි සෙට් එකෙන් කීයක් ලියනවද කී්‍යක් පාස් කරනවද

  • @Gayankorea
    @Gayankorea ปีที่แล้ว

    2022 special karapu apita thama aggriment na.ay a.poddk kiyanna a gana.

  • @janakaweerasingha5577
    @janakaweerasingha5577 ปีที่แล้ว

    @the bullet ..සර් මට ඔයා සම්බන්ධ කර ගන්න පුලුවන් ද

  • @dgkmneluwa5496
    @dgkmneluwa5496 ปีที่แล้ว

    Sampurna video eka baluwa skill ynna cutoff eka kiyada kiuwe nane aiye 🙏🙏🙏🙏

    • @kavi89600
      @kavi89600 ปีที่แล้ว

      තවම hrd එකෙන් දිලනැ

  • @dilisenalokayadilisenaloka4931
    @dilisenalokayadilisenaloka4931 ปีที่แล้ว

    2024 rekiya kota kiyak vitara thiyeida..den lakunu mathtama kiyenda balanne

  • @TharakaLaksh
    @TharakaLaksh ปีที่แล้ว

    12000gannawq kiyla pacha gahala addmison wadi pura dala salli gaththa

  • @malindasithumina3907
    @malindasithumina3907 ปีที่แล้ว

    සර් හරියටම skill test එකෙන් කීයක් පාස් කරයිද

  • @user-us5ui8yl7j
    @user-us5ui8yl7j ปีที่แล้ว

    Wa

  • @PradeepSaranga-yv6eu
    @PradeepSaranga-yv6eu ปีที่แล้ว

    Medical gana katha karanna puluwanda

  • @sahanthisara9532
    @sahanthisara9532 9 หลายเดือนก่อน

    Deewara rakiyawa gana sakachchawak one

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 ปีที่แล้ว +1

    Mepara cutout mark harima asadaranai.

  • @samindakumara9724
    @samindakumara9724 ปีที่แล้ว

    Pas aytat job nate aka ma mona boruwakda mun karanna

  • @gamingthuka3887
    @gamingthuka3887 ปีที่แล้ว

    මට 165යි ගොඩක් අයට ලකුණු අඩුයි නේද මේපාර ගොඩක් අසාදාරනයි හැබැයි😢

  • @sumediikagamage906
    @sumediikagamage906 ปีที่แล้ว +14

    අපේ රටේ දරුවො පුදුම මානසික පීඩනයකින් ජේවත් වෙන්නෙ ඒ නිසාම ඔව්න් පොඩිපොඩි වැරදි කරනවා එහෙම නොවෙන්න දරුවොන්ට අනාගතය ගැන ආසාවක් බලාපොරොවක් ඇතිකරන්න රටේ නායක්‍යොන්ගෙ වගකීමක් චීනය ඉන්දියාව ජපානය දියුනු උනේ තරුනයන්ගෙ මානසිකත්වය ගොඩ නගපු නිසා අපේ රටේ නාටක්‍යො කරෙ හොද ම කොල්ලො කෙල්ලො ටිකට වීල් එකක් දීලා කුඩු පැකට් එකක් දීලා ස්පා එකක් පෙන්නලා මනස් විකුර්ති කරපු එක කරුනා කරලා රජයෙ සේවක්‍යො පෙරට එන්න මොකද දූසිත රටක් ඔබේ දරුවාරත් ආරක්සාව අඩුයි

  • @vinodhanniranjani
    @vinodhanniranjani หลายเดือนก่อน

    Age limit for welder?

  • @athalpisso4939
    @athalpisso4939 ปีที่แล้ว

    මේයා මාර කතා කියන්නේ 12000 වෙබ් එකට දානො කිවුවා. 7500 අඩු වෙලා ස්කිල් එකෙන් ප්‍රස්න තියන අය ගොඩක් හැලෙයි.ඔතනින් වැඩ දන්න අය නෙමමේ යන්නේ ඉගෙන ගන්න පුලුවම්.අය අපි මාර කට්ටක් කාලා දිවා රාතී වැඩ මුර කරන ගමන් ලකුනු 155 දාගත්තා.අපිට හොදට වැඩත් පුලුවන්.එත් මොනවා කරන්නද.අවාසනාව ස්කිල් එකට වැඩි බරක් දිලා එකෙන් ගොඩක් හලලා ගත්තනම් වැඩ කරන්න පුලුවන් අය කොරියාවට යාවා ගන්න පුලුවන්.

  • @user-ef3to2fz1m
    @user-ef3to2fz1m ปีที่แล้ว +1

    මහත්තයා පලමු වටයෙ විභාගය ලියපු අයගෙන් ස්කිල් විභාගයට තෝරගන්නා ලකුණු අගයක් නැද්ද ..?තිබේ නම් එය දැනුවත් කරන්න පුලුවන්ද .නැතහොත් තෝරගන්නා ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ..

  • @nilantahakumara2041
    @nilantahakumara2041 ปีที่แล้ว

    ආසාදාරන ලකුනු ඇයි ඒහේම කරන්නේ අපිට 120 බලලා ඉස්කිල් ඒකත් බැලුවානම් හෝද නෑද අසාදාරන වැඩ ඔවා...අපේ හින බෝද කරා

    • @nilantahakumara2041
      @nilantahakumara2041 ปีที่แล้ว

      මූන්ට හෝදක් වේන්නැ අපේ අහින්සක කෝල්ලෝ කේල්ලෝ ගේ හින බෝද කරන රටේ ගෝන් පාලකයෝ...

  • @natural-Discovery-369
    @natural-Discovery-369 ปีที่แล้ว

    කියන්නට වචන නැ. කො ප්‍රතිඵල නිකුත් කියලා දාල තිබ්බට නැ⁣නේ

  • @hirutours1207
    @hirutours1207 ปีที่แล้ว

    දිවර වලට කී දෙනෙක් පාස් කරාවිද සර්.

  • @77smad57
    @77smad57 ปีที่แล้ว +1

    නිස්පාදන ලියලා ෆේල් උන අයට,, වෙල්ඩින් exame එක ලියන්න බැරිද,, සහ nvq4 සහ, fcaw සහතික පත් තියනවා,, පොඩ්ඩක් ඒ ගැනත් දානුවත් කිරීමක් කරන්නකො බුලට්🙏 nxt video eke

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      මෙි අවුරැද්දෙ බැහැනේ

  • @maheshpemasiri2321
    @maheshpemasiri2321 ปีที่แล้ว

    Mahaththayo meka lankawa ...rata gena hithanna ....plizz

  • @dinumshashika4516
    @dinumshashika4516 ปีที่แล้ว

    Deewara gena prasna ahnne nedda

  • @user-ci5in3hc8q
    @user-ci5in3hc8q ปีที่แล้ว +3

    හරියට වගීකමක් ඇතුව ලමයි අහන ඒවට කමෙන්ට් කරන්න සර්...සෙල්ලම් කරන්න එපා කොල්ලන්ගෙ,කෙල්ලන්ගෙ හිත් එක්ක අහිංසක ලමයි ඉන්නෙ,කියන දෙයක් හරියට කියන්න පව් මේ ලමයි,අපිත් එක්සෑම් කරලා ඉන්නෙ,කොච්චර හීන තියන්ද ඉන්නෙ අපි ඔහොම කරන්න එපා,වගකීමක් ඇතුව වැඩ කරන්න ඔයාල 🙂

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඇයි ? මොකක්ද අවුල... ඔයාගේ හිත මෙි වීඩියෝව බැලුවම රිදුනද? රිදෙන්න මොකක්ද තියෙන අවුල

    • @user-ci5in3hc8q
      @user-ci5in3hc8q ปีที่แล้ว

      @@thebulletsrilanka කමෙන්ට් ටික බලන්නකො,එතකොට තේරෙයි මගේ නෙවෙ,හැමෝගෙම එහෙම තමා කියලා 👍

    • @isurahewagama
      @isurahewagama ปีที่แล้ว +1

      Den ai kiyan neththe 12000 web ekata danawa kiyala

    • @user-ci5in3hc8q
      @user-ci5in3hc8q ปีที่แล้ว

      @@isurahewagama වැඩක් නෑ කතා කරලා 🙂👍

    • @nalinsenewirathne6871
      @nalinsenewirathne6871 ปีที่แล้ว +1

      උබලත් රජයට මුට්ටි අල්ලා වියුස් ගන්න් සෙවලයෙක් නොවි තමංගේ උනන්දුවෙන් ගෙමක් ගහන්න බලපම්

  • @manojsadaruwan8412
    @manojsadaruwan8412 ปีที่แล้ว

    දීවර අය ගැන කිසිම විස්තරක් නෑ... ඒ... ගැනත් අහනවනම් හොදයි.
    දීවර විභාහගෙ කවද්ද පටන් ගන්නෙ ඒ...විස්තර මොනවත් නෑ...