Top 10 Useful Tips and tricks to Protect your smartphone sinhala | Tips & tricks Protect your phone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • In this video we are going to talking about How to Extend the Life of Your Phone in Sinhala - How to Make Your Smartphone Last Longer. Smartphones are more expensive than ever but we still dont keep them very long. Here is why and what you can do to extend their life. #Smartphone #Tips #Sinhala #Srilanka #Android
    Want more videos like this.? Check out
    • / sameeratechbrolk
    When you buy a new smartphone, how long do you expect it to last? One years? three years.?
    Many people have different opinions about how long a mobile phone can last.
    Android phones usually need to be replaced within two years.With the rapid development of technology, many people are discarding their current mobile phones and ready to purchase a new one. However you may dont know the production of a smartphone requires a lot of resources and energy so it will have an impact on the environment. Here are some tips and tricks that every mobile user should do now to improve your phone and make your smartphone more durable
    • This video includes : How to Protect Your Mobile Phone in Sinhala ( Tips to Extend the Life of Your Smartphone )
    1 How to Stop Your Phone From Overheating in Sinhala - A hot iPhone or Android can be a hassle. here is how to cool things down.
    2 Replace a broken battery instead of the phone- If you've done everything by the book, you may still find yourself dealing with a battery that over time just refuses to hold a charge. Instead of replacing the entire phone try replacing the battery.
    3 Take it out of the sun - Dont expose your smartphone to direct sunlight. especially while charging - Avoid charging your smartphone in direct sunlight or other hot places. This may make the heating issue worse.
    4. Never use cheap adapters to charge your smartphones - It is always best to use the charger that comes with your smartphone - original charger - in case the charger gets lost or starts malfunctioning. always replace it with branded chargers. Fake and unbranded chargers pose one of the biggest risk.
    5. Avoid taking calls or playing games while charging mobile - If you have the tendency to play games, watch videos or talk over the phone while it is charging then you should stop doing it.
    6. How to Save Your Phone From Water Damage in Sinhala - Here are tricks and tips to protect your phone from water damage.
    7. What Is Tempered Glass And What Are Its Benefits in Sinhala
    8. ​Don't overcharge your smartphone in sinhala - Stop the practice of charging your smartphone for long hours, as this may lead to overheating. Always remember to unplug once the phone is charged.
    9. Avoid charging the phone during power outages
    In this video you will learn 👇 ( Topic covered )
    How to increase battery life of android phone * How to protect your smartphone in sinhala
    smartphone tips and tricks Sinhala
    android tips and tricks Sinhala
    How to extend battery life of smartphone
    thing you should avoid doing with your phone
    How to stop smartphone overheating and slow down sinhala
    Hi Community 😊 I'm Sameera Lakshan ( Founder of Sameera TechBro lk ) stay tuned as more technology videos will be released in the coming days and week's
    We're tech enthusiasts on a mission to teach the world how to use and understand the tech in their lives. Mobile Phones , laptops, applications, software, websites, services, if it can make your life better. we'll show you all the tips tricks and techniques you need to know to get the most out of what you have..
    If you liked this video Please Subscribe, Leave a Comment and turn on the notification bell for more amazing videos. We really appreciate it. Thanks.!
    • Edited & Present by - Sameera Lakshan
    • Music - TH-cam Audio library
    Thanks for watching #SameeraTechBroLk #SameeraLakshan
    •• Want to work together? Contact information in the channel description.
    ------
    Disclaimer - No Copyright Infringement Intended. All of the material used is for educational purposes only
    This channel does not promote or encourage any illegal activities. all contents provided by This channel is meant for educational purpose only , all content is in Sinhala. Sinhala ( Sinhalese ) is one of the official and national languages of Sri Lanka , LK
    Copyright Disclaimer Under Section 107 of The Copyright Act 1976, Allowance is Made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use
    ..

ความคิดเห็น • 674

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 2 ปีที่แล้ว +22

    ඇත්තටම මමත් phone එක ගැන ගොඩක් හිතනවා. මේ video එක නම් ගොඩක්ම වැදගත්. .අලුත් එක දෙයක් නෙමේ. ගොඩක් දේවල් දැන ගත්තා. මේ වෙනකොට අලුත් phone එකක් ගන්නවා කියන එක කාටත් අමාරු කාලයක්. තියෙන phone එක හරි විදියටම පරෙස්සම් කර ගන්න මේ වගෙ video එකක් ගෙනාපු එකට බොහොම ස්තුතියි .. 💙💙💙

  • @hemapalamanathunga7798
    @hemapalamanathunga7798 2 ปีที่แล้ว +44

    නිතර නිතර කරන වැරදි වලට ඉතාම ඉහළ හොඳම පාඩම් දහයක් ඉගෙන ගත්තා. ඔබ තුමාට බොහෝම ස්තුතියි.

  • @ariyamalafernando2880
    @ariyamalafernando2880 2 ปีที่แล้ว +20

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් අපෙන් සිදුවන වැරදි ගැන අවබෝදයක් ලබාගත්තා බොහොම ස්තූතියි

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 ปีที่แล้ว +12

    ඇත්තමයි සමීර ඔයා හැමදාමත් මිලකල නොහැකි වටිනා instructions අපට ලබා දෙනව. ඒවගේම ඉතාමත්ම සරල ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට අපව දැනුවත් කරනව. Thanks.

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +30

    ඇත්තටම වටිනවා. බොරු වල් පල් වෙනුවට කාලෙට ගැලපෙන සුපිරිම වගේම ගොඩක් වැදගත් Vedio එකක්. ❤❤👍

  • @WasanthaKumara-v8e
    @WasanthaKumara-v8e ปีที่แล้ว +1

    වටින. වීඩියෝ එකක්❤😊

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් නොදන්න දේවල් ගොඩාක් දැන.ගත්තා..තෙරුවන් සරණයි"

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว +4

    ගොඩක්ම සතුතියි දැනුවත් කලාට....
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +27

    ගොඩක් වටින විඩියෝ එකක් සුපිරි මට නම් මේ වගේ විඩියෝ ගොඩක් වටිනවා සුපිරි අයියේ 😍😍❤️🙏🙏💯 දිගටම මේ වගේ විඩියෝ කර ගෙන යන්න සුපිරි ජය වේවා !! 🙏

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් කාලේ හැටියට ..ස්තුතියි ..

  • @ziyadx4786
    @ziyadx4786 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා ඔබතුමා ගෙ විඩියෝ ව ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් 🙏💐

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 2 ปีที่แล้ว

    චාජ් කරන්න චාජර් එක පෝන් එකට සම්බන්ධ කරලද ස්විච් එකට ගහල ඔන් කරන්නෙ.පැහැදිලි කිරීමේදී එය තේරුනේ නෑ ඔබගේ ඉපදෙස් මාලාව ඉතාම වටිනවා.ගොඩක්ම ස්තූතියි

  • @Pnp9278
    @Pnp9278 2 ปีที่แล้ว +4

    ගොඩක් වවින උපදෙස් ටිකක්.. ස්තුතියි මල්ලියෝ..❤🌹👍

  • @Asinthadilshan__2006
    @Asinthadilshan__2006 2 ปีที่แล้ว +2

    ගොඩාක්.වටිනවා ස්තූතී

  • @sanjiwanilk2849
    @sanjiwanilk2849 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් උපදෙස් ටිකක් බොහොම ස්තූතියි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා good post thanks

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා ඒ උපදෙස් ටික නම් ..ස්තූතියි ඔයාට ගොඩාක්

  • @sureshwanigarathne1216
    @sureshwanigarathne1216 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත.වැරදීමකින් අවුවෙ තිබිල ටික වෙලාවක් දවස් දෙකකින් ස්පීකර් වැඩ කලේ.රෙපෙයාර් කරන්න දෙන්න බැරි උනාට ඉබේ හරි ගියා.නමුත් හදන්න දුන්න නම් 2000/, හරි යයි.

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 2 ปีที่แล้ว +5

    ඉතා හොඳ පැහැදිලි කිරිමක්

  • @hgsenarathna4629
    @hgsenarathna4629 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා ඇත්තටම මම මෙි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ ස්තුතියි ඔබට බෙහෙවින් ස්තුතියි බුදුසරණයි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහොම පින්.

  • @sriyani9535
    @sriyani9535 2 ปีที่แล้ว +1

    ඔයාට.ගොඩාක්.ස්තුතීයී.මල්ලී.ජේසු.පිහිටයි

  • @vijitharanjani3754
    @vijitharanjani3754 2 ปีที่แล้ว +4

    ස්තූතියි , ගොඩක් දැනුවත් වුනා .තෙරුවන් සරණයි

  • @HASHI-nh6mn
    @HASHI-nh6mn 2 ปีที่แล้ว +43

    ගොතික් වැදගත් වීඩියෝ එකක්.... අපි ෆෝන් එක පාවිච්චි කරන විදිය ගොඩාක් වැරදි කියලා මේක බැලුවයි තේරුනේ තැන්ක්ස් මේ වගේ වීඩියෝ ගේනවාට 🙏😊

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +4

    නොදන්න දෙයක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි නොදන්න හුඟක් දේවල් දැන ගත්තා.

  • @ranasinhalagenethmimeenaka1421
    @ranasinhalagenethmimeenaka1421 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා වීඩියෝ එක ගොඩාක් ස්තූති මල්ලි

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 2 ปีที่แล้ว

    සමහරක් වැරදි මමත් ඉතින් කරනව කියල දුන්නාට ගොඩක් ස්තූතියි 💕💕💕

  • @ishannalin2319
    @ishannalin2319 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් video එකක් ගොඩාක් ගොඩාක් ස්තුතියි.

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +4

    නොදන්නා බොහෝදේ පැහැදිලිව කියා දුන් ඔබට පින් සිදු වේවා,

  • @a.j.pathirana1253
    @a.j.pathirana1253 2 ปีที่แล้ว +1

    හොද වැඩසටහන Very Good.

  • @dhanaveeradhanaveera9597
    @dhanaveeradhanaveera9597 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි පුතා .වැදගත් තොරතුරු බොහොමයක් ඉගෙන ගන්න පුළුවන් උනා .තෙරුවන් සරණයි ඔබට පුතේ .

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +12

    නියමයි ගොඩක් වැදගත්.Thank you 🔥💙😊😎👍

  • @priyankalakmini5942
    @priyankalakmini5942 2 ปีที่แล้ว +3

    ස්තුතියි !💐💐💐

  • @pkwalpita3481
    @pkwalpita3481 3 หลายเดือนก่อน +1

    Superb video❤

  • @senarathkumarihitihamu5988
    @senarathkumarihitihamu5988 2 ปีที่แล้ว +3

    ෆෝන් එක පිළීබඳව නොදන්නා කාරනා ගොඩාක් දැන ගත්තා. ඔබතුමාට අනන්ත අප්‍රමාන ස්තුතියි. 🙏♥️

  • @padmathalumpitiya3707
    @padmathalumpitiya3707 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නොදැන කල වැරදි ගැන දැනුවත් කලාට විශ්ව ශක්තිය ධෛර්යය ඔබට .

  • @wijebandara9151
    @wijebandara9151 2 ปีที่แล้ว +1

    Niyami හරිම සතුටුයි ඔබට budusaranai

  • @daisyindrani9491
    @daisyindrani9491 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි 🙏🙏 මේවා කියා දුන්නාට,ජේසු පිහිටයි

  • @kanthideepa8228
    @kanthideepa8228 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වැදගත් කරුණු ටිකක් එළිකර ගොඩක් ස්තුතියි

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว +4

    ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා පුතා බුදුසරණයි

  • @hasithahasithamxs1474
    @hasithahasithamxs1474 2 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා 😁😁

  • @sanathprasanna4612
    @sanathprasanna4612 2 ปีที่แล้ว +3

    ස්තූතියි ගොඩක් වැදගත් තොරතුරු ටිකක් 👍👍👍

  • @jayanathsamaranayake1618
    @jayanathsamaranayake1618 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා..දැනුමක් ලබා ගත්තා.ස්තුතියි ...👍❤

  • @gaminduwanigasekara7110
    @gaminduwanigasekara7110 2 ปีที่แล้ว +1

    ස්තුතියි ...ගොඩක් වටිනවා ...ජයවෙවා !!!
    phone charge කරනකොට radio setup

  • @windy2693
    @windy2693 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති අයියේ, දන්නේ නැති ගොඩක් කරුණු අද දැනගත්තා ❤️

    • @windy2693
      @windy2693 2 ปีที่แล้ว +1

      මම ෆෝන් එක දවසකට පැය 11 ක්‌ එක දිගට භාවිතා කරනවා ඔන්ලයින් ගේම් ප්ලේ කරන නිසා, එහෙම එක දිගට ෆෝන් එක භාවිතා කරන එක ෆෝන් එකේ ආයු කාලෙට හොද නැද්ද, අනිවාර්යෙන් පිළිතුරක්‌ ලබාදෙන්න

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  2 ปีที่แล้ว +1

      Phone එක ගොඩක් heat වෙනවා නම් රත් වෙනවා නම් හොද නෑ. නැත්තම් ප්‍රශ්නයක් නෑ.

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video. එකක් ස්තූතියි ඔබට. මෙවැනි දේවල් පැහැදිලි කරාට තෙරුවන් සරණයි ඔබට!!!🙏

  • @nayanalakmali5889
    @nayanalakmali5889 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පං

  • @shirandabare2331
    @shirandabare2331 2 ปีที่แล้ว +1

    Hari. Oya niyameta eththa kiyala denawa. 💐

  • @lasithachathuranga2642
    @lasithachathuranga2642 2 ปีที่แล้ว +13

    නියමයි අයියා 💕

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 2 ปีที่แล้ว

    Soura itha hoda pahedili kerimak. Nodana deyak awaboda karade anawssa vediyata mudak vensa kerema aparadayak. Me thulin harede danaganna kabuna godak pin nerogi sampath labewa dirgauwewa samma sambudu saranai .

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg 2 ปีที่แล้ว

    ගොඩක් පින් මහත්මා ,අපිව දැනුවත් කරාට,තෙරුවන් සරණයි !

  • @t.ngames2654
    @t.ngames2654 2 ปีที่แล้ว +42

    ගොඩක් වැදගත් අයියේ!👍❤️

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩාක් දේ දැනගන්න

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +15

    ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃

  • @welirenu753
    @welirenu753 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් ...
    Thanks 👍

  • @مقيتههنديا
    @مقيتههنديا 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද දේවල් කියා දුන්නාට ස්තුතියි

  • @mebalsilva8033
    @mebalsilva8033 2 ปีที่แล้ว

    තෙරුවන්සරනය් .බොහොමත්ම හොද විග්‍රහයක් බොහොම පින්

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +23

    වටිනා video එකක් bro.මේ video එකක් හැදුවාට ස්තුතියි 👍

  • @ysdsanjeewa
    @ysdsanjeewa 2 ปีที่แล้ว +11

    නියමයි නියමයි මෙවාග් වැදගත් ඒවා තව ගෙන්න සාදා ජය වේවා ❤️❤️🌹💐

  • @shashinikwshallya2816
    @shashinikwshallya2816 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති දැනුවත් කළ කරැණු පිලිබදව .

  • @flowerjasmine3917
    @flowerjasmine3917 2 ปีที่แล้ว +1

    Man me dewal danagena hitiye na.a unata man malli kiyapu widiyata thama mage phone aka use karala thiyenne...godak hoda pahadili kirimak...thank u malli...b.s

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว

    Thank you so much for precious information Putha.🙏🙏

  • @priyangikakumuduni8913
    @priyangikakumuduni8913 2 ปีที่แล้ว +1

    Godak watinawa.mewani dewal kiyala dunnata godak isthuthi

  • @නන්දනිමැහුම්ගෙතුම්

    Thanks puthe hoda දෙයක් කියලා දුන්නා ට තෙරුවන් සරනයි

  • @chandanakandy5244
    @chandanakandy5244 2 ปีที่แล้ว +4

    වටිනවා සහෝදරයා බොහෝම ස්තූතියි ..................

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว

    ඔබ තුමාට ෙබා් හෝම ස්තුතියි

  • @nilakshikumari9560
    @nilakshikumari9560 2 ปีที่แล้ว +1

    Godak hoda danum saurak tanks malli

  • @senuridilrukshi1122
    @senuridilrukshi1122 2 ปีที่แล้ว +1

    Thank you godak watina vidiyo ekak

  • @champasrimathi6280
    @champasrimathi6280 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි පුතා

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. බොහොම පින්

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 3 หลายเดือนก่อน

    ඉස්තූතියි.

  • @Danuska-j2u
    @Danuska-j2u 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว +3

    ස්තුතියි ගොඩක්

  • @Kavishkanirmal960
    @Kavishkanirmal960 2 ปีที่แล้ว +13

    මගෙ පෝන් එකෙ touch glass එක දෙපොලකින් බිදිල ඒත් හොදට කලින් වගෙ ම touch වෙනව temperd එකක් දැම්මොත් එ liquid එක බිදිච්ච තැන් වලින් ගිහින් display යයිද✈️

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  2 ปีที่แล้ว +2

      Shop එකකට පෙන්නලා බලන එක තමයි හොදම දේ.

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว

    බොහොම තුති දැනුවත් කරාට බුදුසරණයි ඔයාට

  • @dil9863
    @dil9863 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් ......ස්තූතියි 🥰

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +2

    ඉතාමත් ස්තුතියි තෙරුවන් සරනයි ඔබට 🙏🙏

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 2 ปีที่แล้ว +3

    Excellent Advice. Thanks

  • @geethaweerasingha4764
    @geethaweerasingha4764 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනාකමක් තියෙන වා,ස්තුති ඔබට

  • @topup1342
    @topup1342 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැලිව කියලා දෙනවා තැන්ක්ස්

  • @LearnwithHASI
    @LearnwithHASI ปีที่แล้ว

    Godk hoda video ekk❤jayawewa💓

  • @game.418
    @game.418 2 ปีที่แล้ว +1

    Bohoma ස්තුති අයියාට . Mata podi sakayak tino commont danna kiyanne aiyata ඔක්කොම commont kiyawanna පුළුවන් da. 🤗

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  2 ปีที่แล้ว +1

      පුළුවන් වෙලාවට හැම එකක්ම කියවනවා. ❤

    • @game.418
      @game.418 2 ปีที่แล้ว

      @@SameeraTechBroLk thanku aiya mata reply karata. ඔයා ගොඩාක් watina dewal apita ki denawa oyata budusaranai

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 ปีที่แล้ว +8

    Really useful information. 👍
    Thank you.

  • @tharushapunsala4337
    @tharushapunsala4337 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි ✌️

  • @samanalagesthouse4326
    @samanalagesthouse4326 2 ปีที่แล้ว +15

    Thank you aiye

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +12

    Very valuable video ❤️😍 Brother ❤️❤️❤️

  • @dananjayatheekshana829
    @dananjayatheekshana829 2 ปีที่แล้ว +5

    Thank you අයියේ.😁😁😁😁

  • @nethminimadushani8335
    @nethminimadushani8335 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ටැන්ස්🙏🙏🙏🙏 පින අයියට

  • @vajiraweerasinghe1717
    @vajiraweerasinghe1717 2 ปีที่แล้ว +8

    Welldone...👌Good suggestions...🤗Thank you so much.Sameera what is your idea about the phone charging ?.Is it on/off position to be kept at that time.🙏🏽🙏🏽💕

  • @faseediq1850
    @faseediq1850 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මල්ලියෝ .ඔයාට ගොඩක් ස්තූතියි .අපි නොදන්න කරුණු ගොඩක් දැනගත්තා.ෆෝන් එක චාර්ජ් කරන්ඩ ඕනේ හොඳටම බැට්‍රි ලෝ උනාට පස්සේ ද කියන්නකො.දෙවි පිහිටයි ඔයාට!!!

  • @monicabuksh436
    @monicabuksh436 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි පුතේ අපි නොදන්න ගොඩාක් දේ පුතා ඔයා අපිට කියා දුන්නාට thank, s puthee

  • @wasanthaliyanaarachchi358
    @wasanthaliyanaarachchi358 2 ปีที่แล้ว +1

    හරිම වටිනා අදහස්,තවත්එවන් අදහස් ඉදිරිපත් කරන්න හැකි සෑම විටකම.

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 2 ปีที่แล้ว +3

    කාලෝචිත වීඩියෝවක්,👍👍👍

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 ปีที่แล้ว

    ස්තුතියි පුතා!

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +21

    ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට ❤️👍

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  2 ปีที่แล้ว +2

      Thank you

    • @k.pchandrakumara
      @k.pchandrakumara ปีที่แล้ว

      @@SameeraTechBroLk ගොඩ වටින විඩියෝ එකක් ස්තුතියි ක්

  • @kumary3467
    @kumary3467 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว

    Godak godaaaak watina upades . Thanks so much

  • @chalanadilshan7998
    @chalanadilshan7998 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට

  • @Rps-d6o
    @Rps-d6o 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති දැනුවත් කිරීම වෙනුවෙන් 🙏🙏🙏...වටිනා වීඩියෝ එකක්...👌පෝන් එක.චාර්ජ් කරන්න ඕනි.86%...ද...ඊට වඩා..චාර්ජ් කරන්න හොන්ද නැතිද..