සැළලිහිණි පවුලේ නව සභාපති ගිහාන් ද සිල්වා මහතා වැඩ භාරගනියි | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 104

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 18 ชั่วโมงที่ผ่านมา +69

    ඇත්තටම මෙතනට ඕම මෙවැනි පරිපාලකයෙක් කළමනාකරුවෙක් තමයි! එහෙම නැතුව කළාකරුවෙක් දාලා මේව කොරන්න බෑ! හිරු දෙරණ කුපාඩි නාලිකා සමඟ තරඟ කල යුතුමයි!

    • @LalanthaPerera77
      @LalanthaPerera77 17 ชั่วโมงที่ผ่านมา +7

      සහතික ඇත්ත

    • @himalwijesinghe1463
      @himalwijesinghe1463 15 ชั่วโมงที่ผ่านมา +3

      සහතික ඇත්ත.

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m 15 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 6 ชั่วโมงที่ผ่านมา +1

      දේශීය 'ගතිය ' අවබෝද ' කරගත් අයෙක්නම් හොඳයි ! ජයවේවා ..

  • @rohanaglife7747
    @rohanaglife7747 17 ชั่วโมงที่ผ่านมา +60

    සුදන්තට නොදිපු එකට ස්තුතියි .

    • @MNOmath
      @MNOmath 17 ชั่วโมงที่ผ่านมา +13

      ඌ ඒක විහිලුවට දාපු එකක් bn😂

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 16 ชั่วโมงที่ผ่านมา +10

      බොරුවක් බං ඒක 😂 මල්ගවුමා ප්‍රමෝට් කලේ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 15 ชั่วโมงที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත... එහෙම උනා නම් ඉතිං N P P ආන්ඩුවෙ විනාශය ඇරඹුම. තමයි...

    • @kg94837
      @kg94837 12 ชั่วโมงที่ผ่านมา +7

      මාලිමාවේ එහෙම තනතුරු දෙන්නේ නැති බව අපි දන්නවා. සුදුසුම පුද්ගලයන් ඔහුන් තෝරාගනියි. මාස 3 කට විතරයි හිටපු සභාපතිතුමා එකඟ වී තියෙන්නේ. එහෙම නැතිව ඒ මතු කරන්න හදපු ප්‍රශ්නයක් නිසා නෙමේනේ.

    • @DineshDinesh-mr5ot
      @DineshDinesh-mr5ot 10 ชั่วโมงที่ผ่านมา

      එලකිරි කතාව

  • @dineshperera2599
    @dineshperera2599 6 ชั่วโมงที่ผ่านมา +2

    රුපවාහිනිය.පුනරුඩයට යොදා ගන්ඩ අවශ්‍ය කුනු හිරු නයි හොර අන්ට්ජ්න් ඩෙරන පරාජය කරන්ඩ අවශ්‍ය ජාතික රුපවාහිනියට.ජය

  • @damayanthijayasekara2542
    @damayanthijayasekara2542 17 ชั่วโมงที่ผ่านมา +41

    දරුවන්ට ගැලපෙන වැඩසටහන් ඉදිරිපත් කරන්න, දේශාභිමානි ගීත, වැඩසටහන් තුළින් දරුවන්ගේ ආකල්ප දියුණු කරන්න,.. පහත් මට්ටමේ නාට්‍ය විකාශනය තහනම් කරන්න.

    • @MallikaIlankoon
      @MallikaIlankoon 17 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ඔබට එකඟ i

    • @niroshikagayani2224
      @niroshikagayani2224 16 ชั่วโมงที่ผ่านมา +1

      👍🏻💐

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 6 ชั่วโมงที่ผ่านมา

      දේශීය 'ගතිය ' අවබෝද ' කරගත් අයෙක්නම් හොඳයි ! ජයවේවා ..

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 18 ชั่วโมงที่ผ่านมา +47

    නාකි ලොම්බෙක් ට නැතුව තරුණ යේක්ට දිපු එක ලොකු දේයක්

    • @RamyaLanka
      @RamyaLanka 17 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි , ෂෙනේශ් බණ්ඩාර නාකි ලොන්තෙක් වගේද
      තමුසෙට පෙනුණේ . තමාගේ එක ඇහැක් කොට්ටච්චි ලගයි අනිත් ඇහැ කාඩ්බෝඩ් ඩයනා ලගයිද තියෙන්නේ .

    • @DiniruNimsara-pq2jd
      @DiniruNimsara-pq2jd 16 ชั่วโมงที่ผ่านมา +1

      ay umba hena tharunayekda😂

    • @SVA790
      @SVA790 14 ชั่วโมงที่ผ่านมา

      යකෝ කටපාඩම් කරලා විභාග පාස් කරපු එවුන්ට වැඩ බැ දන්න නිසා කියන්නෙ අනව එක අනනවා ලොවෙත් නැති වෙන්න

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 12 ชั่วโมงที่ผ่านมา

      😂​@@RamyaLanka

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 16 ชั่วโมงที่ผ่านมา +16

    දවල්ට යන පැරණි සිංහල චිත්‍රපට ටික දිගටම දෙන්න.🎉

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 6 ชั่วโมงที่ผ่านมา +1

    දේශීය 'ගතිය ' අවබෝද ' කරගත් අයෙක්නම් හොඳයි ! ජයවේවා ..

  • @gajayatv8563
    @gajayatv8563 13 ชั่วโมงที่ผ่านมา +7

    එහෙම තමයි උදව්කල හැමෝටම මාස දෙක ගානේහරි තනතුරු දෙන්න ඕන..

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 17 ชั่วโมงที่ผ่านมา +26

    ට්‍රයි කරන්න සිරස පහු කර යන්න. සිරස දැන් ජාතික නාලිකාව වගේ

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 4 ชั่วโมงที่ผ่านมา

    නව සභාපති තුමා යටතෙ ජාතික රූපවාහිනිය ජනතාව ට සත්‍ය සහ හරවත් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මාධ්‍ය මෙහෙවර ක් වෙවා

  • @anomadarshinie6343
    @anomadarshinie6343 18 ชั่วโมงที่ผ่านมา +29

    👏👏👏👍 තරුණයන්ට තමයි තැන දෙන්න ඔන 👍

  • @upulkoswatta8103
    @upulkoswatta8103 17 ชั่วโมงที่ผ่านมา +24

    නියම වැඩ්ඩෙක් තමයි ඉතිං..

    • @RajithaSeneviratne
      @RajithaSeneviratne 17 ชั่วโมงที่ผ่านมา +1

      you know him?

    • @dammikacooray4123
      @dammikacooray4123 15 ชั่วโมงที่ผ่านมา

      Waddo awith kelawagena

    • @SVA790
      @SVA790 14 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි උඹ මෙයා ගැන දන්නවද උගත්තු පාර්ලිමෙන්තු යැව්වා කියා උඩ පැනපු එකෙක් මොනවද ඔය එකෙක්වත් මේ දක්ව කරේ සංදර්ශන පමනයි

    • @isuram.979
      @isuram.979 13 ชั่วโมงที่ผ่านมา +1

      @@SVA790එහෙනන් දිගටම ජොන්ස්ටන්ල මහින්දානන්දලව යවමු

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 17 ชั่วโมงที่ผ่านมา +16

    ඔය ජාතික රූපවාහිනී ය සිරස මෙන් නව්‍ය වැඩසටහන් වලින් සමන්විත විය යුතුය .

  • @KavinduAshan-wq3ut
    @KavinduAshan-wq3ut 17 ชั่วโมงที่ผ่านมา +20

    මම බයෙ හිටියෙ සුදත්තට දෙයි කියල.මන් හිතන්නෙ ඒකා ඉගෙන ගෙන නැති මීහරකෙක් හින්ද වෙන්න ඇති නොදෙන්න ඇත්තෙ

    • @irekavithanage8159
      @irekavithanage8159 16 ชั่วโมงที่ผ่านมา +5

      ඒ මනුස්සයා විහිලුවට දාපු වීඩියෝ එකක්😂😂😂සුදන්තට සබාපතිකම ලැබුනා කියලා😂

    • @anushacaldera3298
      @anushacaldera3298 12 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ උගත්තු අනිත් අයට කතා කරන හැටි...සුදා බොරුවට එහෙම දාලා තිබුනේ

    • @kokilafernando1486
      @kokilafernando1486 11 ชั่วโมงที่ผ่านมา +2

      රූපවාහිනී සභාපතිකම සුදත්ත බලාපොරොත්තුව ඉන්න ඇති. ඒ තනතුර නොලැබුනාම විහිලුවක් කරා කියනවා😂. මාර theory තමයි

    • @mpranjani9156
      @mpranjani9156 11 ชั่วโมงที่ผ่านมา

      Apo.malimawa..gon.weda.karanne.ne​@@kokilafernando1486

  • @ajanthabandara8078
    @ajanthabandara8078 7 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations. 🎉🎉🎉🎊🎊🎊❤️❤️❤️❤️❤️❤️

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 14 ชั่วโมงที่ผ่านมา +3

    Well Done Gihan. My Heartiest congratulations

  • @LassanaGreatlife
    @LassanaGreatlife 3 ชั่วโมงที่ผ่านมา

    All the good people need take the key positions and bring the country to right direction!

  • @tharukadilan1992
    @tharukadilan1992 17 ชั่วโมงที่ผ่านมา +5

    Congratulations sir❤❤❤❤

  • @chamindajanaka-u7y
    @chamindajanaka-u7y 13 ชั่วโมงที่ผ่านมา +2

    මාර්කටින් අවුට්සෝස් කරන්න. මාර්කටින් ඒජන්සිය මග ඇරලා වැඩ කරපු එක රූපවාහිනීය වැටෙන්න ප්‍රධාන හේතුවක්.

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 13 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම බුද්දිමත් තරුන නායකයෙක් වට්නවා.

  • @sujeewapriyadarshani5151
    @sujeewapriyadarshani5151 18 ชั่วโมงที่ผ่านมา +11

    Congratulations 🎉

  • @dammikasilva2798
    @dammikasilva2798 16 ชั่วโมงที่ผ่านมา +6

    අනෙකුත් රූපවාහිනී චැනල්වල උදේට යන ඉන්දීය ටෙලි drama නවත්තලා දැම්මානම් හොදයි .උදේට ගෙවල්වල ඉන්න ගෑණූ දවල් 12.00 වෙනකල් ඒවා බලන එකයි කරන්නේ .

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 12 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 11 ชั่วโมงที่ผ่านมา

      උඔ ගැණි පරිස්සම් කර ගනින් කොහොමත් ජේප්පන්ගේ ගැණුන්ට අල්ලපු ගෙදර පොඩි කොල්ලා ගහනවා.

  • @wn4838
    @wn4838 16 ชั่วโมงที่ผ่านมา +4

    අලුත් සිඹා ❤😂 වැඩ පෙන්නපල්ලා . මාස කීයකටද ආවේ කියන්න මුලින්

  • @breeze6918
    @breeze6918 15 ชั่วโมงที่ผ่านมา +1

    💜️💜️💜️💜️💜️💜️💜️

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 17 ชั่วโมงที่ผ่านมา +15

    ෂෙනේශ් බන්ඩාර උගන්ඩා කුමාරි ගේ හුටපටය පෙන්නුවා , අයින් කරන්න තිබුන් සෙනේශ් නොව උගන්ඩා කුමාරියි, චන්දෙ දුන්නු අපගෙ පුදුම අප්‍රසාදය 😢😢😢😢

    • @krishperera5050
      @krishperera5050 16 ชั่วโมงที่ผ่านมา +8

      මෙතන එහෙම එකක් නැහැ හලෝ. එයාගේ fb එකට ගීයා නම් බලා ගන්න පුළුවන් අස් උනේ ඇයි කියලා. නීකන් බොරු බයීලා ගහන්න එපා.😂

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga 14 ชั่วโมงที่ผ่านมา +3

      @krishperera5050 තමුසෙ කියන්නෙ කරන හැම දේටම හා හොදයි කියල බලාගෙන ඉන්නද?

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 14 ชั่วโมงที่ผ่านมา +4

      අනේ මෙයා දීපු චන්දේ.....නොදීපූන් කියන වාක්‍ය ඔයාටත් කියවුනා

    • @prb.g
      @prb.g 14 ชั่วโมงที่ผ่านมา +3

      thawuse chande dunne nane, boru netuwa idapn. gona..

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga 14 ชั่วโมงที่ผ่านมา +1

      @@prb.g සහෝදරයා හදවතින් දුන්නෙ , අනුර ට දුන්නෙ පලවෙනි වතාවට , ඒත් හැම වැඩක්ම අනුමත කරන්න එපා, එහෙම කලොත් කවදාවත් මේ රජයට ඉදිරි ගමනක් නැහැ,

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 11 ชั่วโมงที่ผ่านมา +1

    ඉරිදා raa 10 ta විකාශනය una
    Nissanka සමඟ සිහිනයකි raa වැඩසටහන නැවත ආරම්භ keranna

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 11 ชั่วโมงที่ผ่านมา

    උදෑසන deshbhimani gee හොඳ ආකල්ප waradana වැඩසටහන් ඉදිරිපත් keranna

  • @ramyakumari1308
    @ramyakumari1308 10 ชั่วโมงที่ผ่านมา

    කටින් බතල හිටවන npp😂😂😂😂😂 මාස 3 තිස්සේ අනුන්ගේ කුණු හොයන එක විතරයි,තාමත් මුන් නිපක්ෂයේ වගේ

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 17 ชั่วโมงที่ผ่านมา +4

    මර්වින් සිල්වා එහෙම ඒවි ඔය පැත්තේ බලාගෙන.... 😂😂

  • @SVA790
    @SVA790 14 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා උනත් කව්රැ කරන්නෙත් තමන්ට කඩේ යන එවුන් පත්කිරිම ඒකට කියන්නෙ පුකරැදය

  • @namiskitchen3426
    @namiskitchen3426 8 ชั่วโมงที่ผ่านมา

    Creative dewal karanna
    Young generation ekka.

  • @jhd0076
    @jhd0076 ชั่วโมงที่ผ่านมา

    ඉබින සීන් එක ටිකක් චා වගේ 😂😂

  • @ajithivi6736
    @ajithivi6736 17 ชั่วโมงที่ผ่านมา +15

    පරිස්සමෙන් , ඉඹල තමයි කෙලින්නෙ !😂😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 13 ชั่วโมงที่ผ่านมา +1

    මහේශ්ට දෙන්න තිබුනේ

  • @ramyakumari1308
    @ramyakumari1308 10 ชั่วโมงที่ผ่านมา

    මෙයා මාස කීයකටද😂😂😂😂

  • @sanathbasnayake6472
    @sanathbasnayake6472 15 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations! Hand shake is more appropriate but not hugging

  • @asankaauth7713
    @asankaauth7713 12 ชั่วโมงที่ผ่านมา

    මෙයා මාස කීයකටද?? කාව සනසන්නද මේ පත්ව්ම වේදිකාවල කෑගපු උන් දැන් මේ ආයතනයට ගෙනත් ආයතනය විනාශ කරනව. මේක කරන්නද මුන්ට චන්දෙ දුන්නෙ

  • @BeekeepingSL
    @BeekeepingSL 9 ชั่วโมงที่ผ่านมา

    මුන් ඔක්කොම හග් කරන්නෙ හවායිවලිනිවත් ආයද

  • @kalusinhalaya-to9wx
    @kalusinhalaya-to9wx 13 ชั่วโมงที่ผ่านมา +5

    බොඩි ලැන්ග්වේච් එකෙන් කියතහැකි මාස තුනයි කියලා😅😅😅

    • @Yungedii
      @Yungedii 10 ชั่วโมงที่ผ่านมา +2

      Hithan inne ahema thama godak aya ithin😂😂😂

  • @MahindaWelikanna
    @MahindaWelikanna 17 ชั่วโมงที่ผ่านมา +7

    එතකොට සුදත් සුදා අයියා ජාතිකරැැපවාහිනියේ වැසකිලි සභාපතිවරයා ද?.පුතා 😅😊😢😂

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 15 ชั่วโมงที่ผ่านมา

    Create new teledrama support to පුනරුදය. Like korea china vietnam iran .

  • @TNJALEEL
    @TNJALEEL 16 ชั่วโมงที่ผ่านมา

    Other executive staff also needed to shuffle, they are all belongs to the previous government.

  • @Vhhds136
    @Vhhds136 16 ชั่วโมงที่ผ่านมา

    ,වැඩිඩෙක් වගෙ

  • @suniljayaratne5418
    @suniljayaratne5418 12 ชั่วโมงที่ผ่านมา

    Denam rupawahiniya balanna puluwan

  • @k.g.vishmithaakalanka5993
    @k.g.vishmithaakalanka5993 13 ชั่วโมงที่ผ่านมา +1

    Masa keeyakatd awe kiylt kiwwnm hari.. Natnm kalin eka. Wage giyat passe adann epa😂

  • @raaajit1
    @raaajit1 9 ชั่วโมงที่ผ่านมา

    kochcra kalekatada 🤣🤣

  • @nandanabandara9151
    @nandanabandara9151 13 ชั่วโมงที่ผ่านมา

    Sudaa.nemeida

  • @theekshanajayalath
    @theekshanajayalath 16 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි සෙනේෂ් හොඳ මදිලුද, කිව්වේ ප්‍රවීණයන් තමයි දැම්මේ කියලා😂. මෙයත් ව්‍රෝන්ග් සයිඩ් ගියොත් අනුර සහෝ බලාගනී😂😂😂

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 18 ชั่วโมงที่ผ่านมา +6

    සෙනෙශ් බණ්ඩාර ට මොකද වුනේ?

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 17 ชั่วโมงที่ผ่านมา +3

      හේතුවක් ඇති ඇවිත් මුකුත් කරපු බවක් පෙනෙන්න නෑ දවල් වරුවේ පරන වැඩසටහන් නැවත විකාශය හෝ පැරණි චිත්‍රපට විතරයි

    • @krishperera5050
      @krishperera5050 16 ชั่วโมงที่ผ่านมา +4

      එයා ගේ fb එකට ගීහීල් ලා බලන්න හේතුව දා ලා තීයෙනවා. එයා ගේ agreement එක ට අත්සන් කරලා තීබුනේ තුන් මාසෙකට පමණයි. මොකද එයාට uni එකෙන් දීපු කාලේ. ඒ වගේ ම මෙතන එයා වැටුප් ගන්නේ නැතුව වැඩ කරලා තීයෙන් නේ.

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 12 ชั่วโมงที่ผ่านมา

    Anith,nalikavala,yana,minimaraganna,chithrapata,vahama,navathvanna,eva,venama,vikasayak,magin,tax gahala,pavathvagena,ynna

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 17 ชั่วโมงที่ผ่านมา +1

    Hiru darana sirasa tamai news kalinawa danna rupawahiniya kalinma news danna atta ati satiyata ❤Auguri obata

  • @thila3831
    @thila3831 17 ชั่วโมงที่ผ่านมา +1

    What happened to Senesh

  • @dammikacooray4123
    @dammikacooray4123 16 ชั่วโมงที่ผ่านมา

    Heluwen kade gana ekaala hewwa meka denna.ekek hamuwela thiyenne

  • @saladiniub
    @saladiniub 12 ชั่วโมงที่ผ่านมา

    Aneh mey Upadi labbe wal katha karanne epa, wade karapalla labbe

  • @ASrikanthi
    @ASrikanthi 14 ชั่วโมงที่ผ่านมา

    Oya kissing sellama nathuwa achara keruwoth siyallatama min idiriyata hondai,no kissing by women or men should be permitted in future,achara karanna ath deken ok?jayawrwa malimawata

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d 16 ชั่วโมงที่ผ่านมา

    S bandara ko

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 15 ชั่วโมงที่ผ่านมา +1

      කොන්ත්‍රාත් කාලය අවසන් නිසා අයින් වෙලා

  • @sellasir71
    @sellasir71 13 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉❤❤❤❤suba.pahum🎉🎉🎉pba.humata🎉🎉😢

  • @chamindajanaka-u7y
    @chamindajanaka-u7y 13 ชั่วโมงที่ผ่านมา +1

    මාර්කටින් අවුට්සෝස් කරන්න. මාර්කටින් ඒජන්සිය මග ඇරලා වැඩ කරපු එක රූපවාහිනීය වැටෙන්න ප්‍රධාන හේතුවක්.