3 October 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2021
  • මෙහෙනි පිංකම🙏🙏☸️
    පුජ්‍ය කලල්ගොඩ සුදර්ශිකා මෙහෙනින් වහන්සේගේ පැවිදි පිංකම🌼🌼☸️☸️🙏
    🌼🌼☸️🙏ලෞකික ජිවිතයේන් ලෝකෝත්තර සුවය පතා අභිනික්මන් කිරිම🙏🙏☸️☸️
    🌼🌼අප පවුලේ දෙවැනි සහොදර H.A බැසිල් සහ මහේෂිකා බ්‍රාහ්මණ දෙපලගේ අවුරුදු 21ක් වු H.Aදිල්මි හංසණි නවෝද්‍යා කුලකුමරිය 2021-09-30 දින දහසක් බුදුවරැ බුදුවන හිමිදිරියේදි පූජ්‍ය කලල්ගොඩ සුදර්ශිකා මෙහෙනින් වහන්සේ නමින් සියලු ගිහි බැඳිම් බිදදමමින් සසුන් ගත වුන වගයි ....☸️☸️🙏🌼
    🌼🌼මේ තවකාලික ලෞකික සැප පසෙකලා උඩුගම් බලා පිහිනායන සත්පුරැෂයෝ දුර්ලභය .. 🌼🌼
    🌼🌼නමුත් මේ උතුම් පැවිදිබව යනු දුකක් . අහිමිවිමක් . පරාජය විමක් හමුවේ ජිවිතය කලකිරැණු මිනිසුන් පමණක් නවතින තැනක් බව සිතීම මහත් මුලාවකි... 🌼🌼☸️☸️🙏
    පුජ්‍ය කලල්ගොඩ සුදර්ශිකා මෙහෙනින් වහන්සේ නමින් 2021-09-30 වන දින පැවිදි භුමියෙහි නැවත ජන්මය ලත් ඔබවහන්සේට කෙටි කාලයක් තුල මේ ශාසනයේදිම උතුම්වු නිර්වාණයම අවබෝධ වේවායි අප සැම ආශිර්වාද කරමු.... !!!!!!!🌼🌼🌼🙏🙏☸️
    බුදු දියණියක් සසුනට පුජාකල එම මවු දෙමාපියන්ටත් මේ ආත්ම භාවයේදිම නිර්වාණය අවබෝධ විමට මේ මහත්වු පුන්‍ය කර්මය හේතුවාසනා වේවා!!!!!!!🙏🌼🌼☸️☸️
    🌼🌼🙏☸️ඔබවහන්සේගේන ධර්මය අසා ධර්මයෙහි හැසිරි අප සැමටත් මේ ආත්මභවයේදිම නිවන් අවබෝධය වේවා !!!!!!

ความคิดเห็น •