How to Sew a Housecoat | හවුස්කෝට් එකක් කපා මසාගනිමු.

แชร์
ฝัง

ความคิดเห็น • 127

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිලිව පාඩම කියාදුන් ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි.

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තූතියි!❤️

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 ปีที่แล้ว +1

    හොදින් පැහැදිලි කලාමම හවුස් කෝටි මහන්න දන්නව ඒත් ඔයා කියල දීපු විදිය හරිම නීටි මම හෙටම එකක් මහනව මහනව ගොඩක්

  • @lalanikusum7655
    @lalanikusum7655 4 หลายเดือนก่อน

    පැහැදිලිව හොඳටම කියල දෙනවා ...බොහෝම ස්තූතියි ඔබ තුමිය ට.. 👏👏

  • @osmanpatabendige9988
    @osmanpatabendige9988 3 ปีที่แล้ว +4

    ඔබතුමිය කියා දෙන විදිහ බොහොම පැහැදිලි යි.බොහොම ස්තූතියි 😊😊😊

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි!

    • @ugdahamdaham2081
      @ugdahamdaham2081 3 ปีที่แล้ว

      Mis api wikunuwoth api redi dala kiyada

  • @harshaninanayakkara4131
    @harshaninanayakkara4131 3 ปีที่แล้ว

    ඇත්තමයි මිස් ගොඩක් පැහැදිලිව කියා දුන්නා. ස්තූතියි ඔබතුමියට.🙏
    බුදුසරණයි ... !!

  • @sepaliperera1444
    @sepaliperera1444 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා ස්තුතියි

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว

    Thanks Miss.
    හුඟක් පැහැදිලියි.

  • @jstrchannel1616
    @jstrchannel1616 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොදට කියලා දෙනවා රෙදි කොටස් වල ඇදලා කියලා දෙන අය අඩුයි

  • @thusithaherath6021
    @thusithaherath6021 4 ปีที่แล้ว +4

    Harima pahadilie. Godak kaalayak balan hitapu ekk.

  • @nadeeshakalpanipeiris4698
    @nadeeshakalpanipeiris4698 2 ปีที่แล้ว

    Math mahuwa.. godak thanks miss.

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 3 ปีที่แล้ว +2

    ම්ස්ගෙ පාඩම හරිම පැහැදිලියි අනිත් අය ඔහෙ කිය්වනවා ව්තරයි ගුරු මුස්ට් ය නොතියා ම්ස් කියා දුන්නා thanks

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව kiyala දෙනවා thank you mis

  • @manoriihalagama7830
    @manoriihalagama7830 3 ปีที่แล้ว +2

    Harima pahadily miss.godak watinawa.thank you.

  • @morenlilani6598
    @morenlilani6598 3 ปีที่แล้ว +2

    Harima watinawa thank you mis asa hithenawa kiyala dena vidiyata 👍👍

  • @kumarichaturika5300
    @kumarichaturika5300 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් ඔබතුමියට ගොඩක් පිං

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තුතියි !

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว +1

    THANK You SO Much IT IS Very CLEAR

  • @shanikaranasingha4295
    @shanikaranasingha4295 3 ปีที่แล้ว

    Godak stutiy mis...hodata theruna

  • @kumariwijerathna8637
    @kumariwijerathna8637 4 ปีที่แล้ว +1

    Harima pahadili.hodata hithata watenawa.budu saranai oyata

  • @annann6313
    @annann6313 4 ปีที่แล้ว +5

    Crystal clear explaination. Thank you very much mis.

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 ปีที่แล้ว +1

      You are welcome!

    • @amithamuditha3577
      @amithamuditha3577 3 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa hemadath pedilwa kiya denna God bless you

    • @kaveeshperera9170
      @kaveeshperera9170 3 ปีที่แล้ว

      Mama mehum panthi kihipayakaya giya eth mat taniyama edumak kapa ganna beri una mis kiyala dunnata passe thami mata puluvan une mista godak pin

    • @kaveeshperera9170
      @kaveeshperera9170 3 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa mis ei pitipasse pluven ura hisa agal dekak ussanne mata ethana pehedili madi please mata kiyala denna

  • @meenadilrukshi9652
    @meenadilrukshi9652 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මිස්.

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තූතියි!

  • @osakasubasinghe4022
    @osakasubasinghe4022 ปีที่แล้ว

    ඔබතුමියට ගොඞක් පිං

  • @kusumsilva2731
    @kusumsilva2731 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය පැහැදිලිව kiya දෙනවා

  • @ChandraniHewawasam-wd8vw
    @ChandraniHewawasam-wd8vw ปีที่แล้ว +1

    Harima pahadili

  • @madushaniliyanarachchi7201
    @madushaniliyanarachchi7201 4 ปีที่แล้ว +2

    Thank u so much mis..budusaranai

  • @kushlaniatapattu5701
    @kushlaniatapattu5701 2 ปีที่แล้ว

    Miss oyalaga poth tiyànawada dressing gown nighty mahanahaty liyapu mudalataganna

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er 10 หลายเดือนก่อน +1

    mdm oya mn dakapu etha hoda gurutumiyak.
    b..s

  • @ShiraniMakavitage-wk1cd
    @ShiraniMakavitage-wk1cd 3 หลายเดือนก่อน

    Holding pahadiliwa kiya dunna.sthuthi.🎉

  • @sagii9937
    @sagii9937 4 ปีที่แล้ว +1

    Thank you. Very good teaching

  • @sashipraba6683
    @sashipraba6683 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මිස් මන් මේක හොය හොය හිටියෙ.හෙටම මහනව

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 ปีที่แล้ว

      ගොඩක් හොඳයි. මොනවහරි දැනගන්න ඕනි උනොත් අහන්න. 👍

    • @malamanohari891
      @malamanohari891 3 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa හරිම සරලයි ගොඩාක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි !!!

  • @pushpakumara5542
    @pushpakumara5542 4 ปีที่แล้ว +1

    godak hodata kiyala denawa aththatama godak hodai mis .puluwan nam gaumak mahana widiyath kiyala denna mis plz

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 ปีที่แล้ว

      Kiyala dennam.👍 Prathicharayata godak sthuthiyi!

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage3522 4 ปีที่แล้ว +1

    Harima vatinva thanks miss

  • @nisansalahemamali9468
    @nisansalahemamali9468 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි වේ කියා දෙනවා

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 3 ปีที่แล้ว +1

    Godak watinawa miss. Thank u. Miss pleet godak thiyena shirt blouse ekak kiya denna.

  • @dammikamanike117
    @dammikamanike117 4 ปีที่แล้ว +1

    Harima pahabili thank you mis

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +2

    ස්තුති මිස් .මිස් හවුස්` කොට් එක දාන්කම් බලන් හිටියේ . .මිස් පිටුපස කර අගලක් ඉස්සුවාම මැහුම් වසි ගියාම එන්නෙ අගල් බාගයක් වගේ නේද මිස් උරහිසට මැහුම් වාසි තියන්නෙ නැද්ද . ඉදිරිපස බලවාටි නමන්නෙ සාරි බ්ලව්ස් එකෙ විදියටද එක පැත්තක් එලියට සිටින විදියටද ස්තුති

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 ปีที่แล้ว +1

      උරහිස මූට්ටුවට 1/2" හා වාටිය සඳහා 1 1/2" බැගින් 2" ක් මැහුම් වාසි එකතු කර ඇත.
      බලවාටි නමන්නේ සාරි බ්ලව්ස් විදිහට නෙමේ. දෙපැත්තම එක විදිහට නවන්න.

  • @baranilakmini9687
    @baranilakmini9687 3 ปีที่แล้ว

    Very good lesson.

  • @ishanchamal5476
    @ishanchamal5476 3 ปีที่แล้ว

    Thwa godak vedio danna miss api asawen balnawa

  • @subodhiwagaarachchi9383
    @subodhiwagaarachchi9383 3 ปีที่แล้ว +2

    Thank you mis 🌹🌹🌹❤❤❤

  • @kalharajayasooriya5122
    @kalharajayasooriya5122 3 ปีที่แล้ว +1

    Nalani miss thanks. Pl princess line frock and normal saree jacket ekkak mahala pennana.

  • @wasanthianeyasingha8312
    @wasanthianeyasingha8312 4 ปีที่แล้ว +2

    hatata phadiliwa kiyala denawa.thanks mis

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว +1

    Excellent

  • @virajlokuge6483
    @virajlokuge6483 4 หลายเดือนก่อน

    Thanks miss

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවට ස්තුතිවන්ත වෙනවා

  • @manorisubawickrama2110
    @manorisubawickrama2110 4 ปีที่แล้ว +3

    Thnx mis🙏

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 ปีที่แล้ว

    Mis 60 palalin yara keeyak onida

  • @kusumranjani7829
    @kusumranjani7829 4 ปีที่แล้ว +2

    අංශයට ඩාර්ට් සහිත ඉනට ඩාර්ට් සහිත එලිෆන්ට් පෑන්ට් එකට අදින බ්ලවුස් එකක් කරන්න මිස්

  • @sajaanramanayaka8687
    @sajaanramanayaka8687 ปีที่แล้ว +1

    Thanx mi

  • @chandijgunathunga50
    @chandijgunathunga50 3 ปีที่แล้ว

    මිස් මේකේ ඕපන් නැතුව නයිටියක් විදියට මහල අදින්න පුලුවන්ද ?

  • @yehendusithsara4126
    @yehendusithsara4126 ปีที่แล้ว +1

    👍

  • @kumarikaly8494
    @kumarikaly8494 3 ปีที่แล้ว +1

    Kaftan ekak masaganne kohomada Miss? Ane kiyala dennakoo

  • @asangiwathsala7042
    @asangiwathsala7042 3 ปีที่แล้ว +1

    Mis kiyanawada redi pirimahagena naiti mahanne kohomada kiyala viyaparayak hatiyata karanawanam

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      Mahum wasith ekkama block ekak kapagena karama adu redi pramanayak yanne.

  • @ishankafernando5814
    @ishankafernando5814 4 ปีที่แล้ว +2

    ඔබතුමියට පුලුවන් නම් ඉලාස්ටික් සහිත නයිටියක් මහන විදිය කියල දෙනවද.ස්තුතියි

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 ปีที่แล้ว

      Dannam. 👍

    • @ishankafernando5814
      @ishankafernando5814 4 ปีที่แล้ว +1

      @@swayanrakiyapiyasa ගොඩක් ස්තුතිය ඔබතුමියට

    • @ishankafernando5814
      @ishankafernando5814 4 ปีที่แล้ว +1

      අත් සහිත එකක් කරන්න මිස්

  • @mevirusjourney9099
    @mevirusjourney9099 4 ปีที่แล้ว +1

    Good

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 4 ปีที่แล้ว +6

    මම දැකපු හොදම ගුරුතුමිය

  • @maheshanisilva5606
    @maheshanisilva5606 4 ปีที่แล้ว +1

    Godak pahadiliy

  • @prabashmangala7127
    @prabashmangala7127 3 ปีที่แล้ว +2

    මිස් මේක මහන්න හොද රෙදි වර්ග මොනවාද

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      මස්ලින්, ලේස් කොට්න්, චීත්ත

  • @nelunpathirana2742
    @nelunpathirana2742 ปีที่แล้ว +1

    🙏🙏❤

  • @kumarikaly8494
    @kumarikaly8494 3 ปีที่แล้ว +1

    Oya me aran thiyana measurements Large Sz kenekuta hada ganne kohomada. Bra sz 38" walata hadaganne kohomada.

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      me piliwalatama urahisayi, papuwa watai, usayi aragena sakas karaganna.

  • @udaniiresa8097
    @udaniiresa8097 4 ปีที่แล้ว +1

    Thanks

  • @surekhajadhav637
    @surekhajadhav637 3 ปีที่แล้ว

    Hii Mam please show the same video in hindi with 3/4 size sleeves

  • @rohithagunawardana1516
    @rohithagunawardana1516 4 ปีที่แล้ว +2

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @wijayalakshmi507
    @wijayalakshmi507 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ranigunaratne1367
    @ranigunaratne1367 4 ปีที่แล้ว +1

    Godak sthoothyi. Pahadili. Classes karanawada madam.

  • @mobilytamra4270
    @mobilytamra4270 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @rasikapriyangani7026
    @rasikapriyangani7026 3 ปีที่แล้ว +1

    Mis online cls nedda

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      Thiyenawa. Ude 8n passe call ekk denna. 0772646995

  • @mobilytamra4270
    @mobilytamra4270 3 ปีที่แล้ว +1

    🌲🌲🌲🌲

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 4 ปีที่แล้ว +4

    ඉවසීම බලන්න ඔබතුමිය ගෙ

  • @monaakter8253
    @monaakter8253 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤👍

  • @indralathadesilva5113
    @indralathadesilva5113 3 ปีที่แล้ว +2

    Explained clearly. Thank you miss.

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว +2

    Thanks miss

  • @kusumranjani7829
    @kusumranjani7829 4 ปีที่แล้ว +1

    අංශයට ඩාර්ට් සහිත ඉනට ඩාර්ට් සහිත එලිෆන්ට් පෑන්ට් එකට අදින බ්ලවුස් එකක් කරන්න මිස්

  • @leelaedirisingha9179
    @leelaedirisingha9179 3 ปีที่แล้ว +1

    Thanks miss