koralayagama saranathissa thero (Dompe Palugama Bawana Asapuwa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @nimalsantha5060
    @nimalsantha5060 4 ปีที่แล้ว +1

    පිම් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස් කරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว +1

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!
    ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    උත්තම වූ ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
    ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
    පින්වත් අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 6 ปีที่แล้ว +5

    🌷 " සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ - නිබ්බානං පරමං සුඛං"
    " චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං "
    නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය !
    ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා !
    සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා.
    සියලු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
    සාදූ සාදූ සාදූ! 🙏
    මෙම අනර්ඝ, සවිස්තර දේශණාවෙන් සියල්ලන්ටම නිවන් පෙත් විවර වේවා !

  • @mayadamayanthi3261
    @mayadamayanthi3261 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ekmn bawyaka oba wahanseta niwan awaboda wewa !!!!..ethmath sarddhawen api darmya asanawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මාගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි

  • @hearttoheart6868
    @hearttoheart6868 6 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @nimalanurudda3855
    @nimalanurudda3855 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට .සාදු සාදු සාදු ...ධර්ම අවබෝධය ලැබේවා මේ භවයේදීම....

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිව⁣ා මගේ අමාමෑනි සම්මා සමිබුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි සැමට

  • @sumanathilakedissanayake6025
    @sumanathilakedissanayake6025 6 ปีที่แล้ว +2

    sadu sadu sadu anantha pin ape hamuduruwene oba wahansela wage anantha bikshun sambudda saseneta pahala wewa

  • @neethasa1429
    @neethasa1429 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🌷🌷🌷 🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai niduk nirogi suwaya lebiwa 🙏🙏🙏 pinwat suwaming wanseta ping anumodan wawa 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 ปีที่แล้ว +1

    මේ ධර්ම දේශනාව ඔබ වහන්සෙට උතුම් නිර්වානබෝධය පිනිස හේතු වාසනා වේත්වා ..සාදු...සාදු...සාදු....

  • @djddjdjxkkxk3351
    @djddjdjxkkxk3351 5 ปีที่แล้ว +1

    සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @sumathirathana456
    @sumathirathana456 7 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා කරන විට සිතට දැනෙන්නේ මහා සතිටක්......ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියම අවබෝධ වේවා......හිමියනේ ......
    තෙරුවන් සරණයි.

  • @doolsure
    @doolsure 4 ปีที่แล้ว

    ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    උත්තම වූ ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!

  • @sayurianju7455
    @sayurianju7455 5 ปีที่แล้ว

    Me dharma deshana shrawanayen malada pin obata anumodan wewa sadu sadu sadu

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 6 ปีที่แล้ว +2

    Pin wath suwaminwahansa saadu saadu saadu oba wahanseta mage namaskaraya wewa 🌼🌼🌼🌼🌼🌼🌼🌼 " ........!!!

  • @harshailankoon
    @harshailankoon 6 ปีที่แล้ว +2

    සාදු ..සාදු ....සාදු ..

  • @priyanthagammanpila4081
    @priyanthagammanpila4081 5 ปีที่แล้ว +1

    ධර්ම ශ්රවණයෙන් රැස් කර ගත්තා වූ පිං 2019/11/13 දින මිය ගිය මාගේ ආදරණීය මෑණියන්ට උතුම් ආත්ම භාවයක් ලබා ගැනීම සඳහා අනුමෝදන්වෙත්වා
    සාදු සාදු සාදු....

  • @dimuthuindrajith1189
    @dimuthuindrajith1189 5 ปีที่แล้ว +10

    මම හිතුවේ මෙහෙමත් ශ්‍රද්ධාවක් ඔබ වහන්සේ ගැන ඇති වන්නේ මට විතරක් ද කියලා. සාධු සාධු සාධු ...දීර්ඝායුෂ හා නිරෝගී බව උදා වී මාරයාට නොදැනෙන්නට ඔබ වහන්සේගේ ධම්ම ප්‍රචාරය සාර්ථක වේවා ..

    • @pasindurathnayaka6144
      @pasindurathnayaka6144 2 ปีที่แล้ว

      ඇය් මාරයාට නොදැනීම කීවෙ?????

    • @pasindurathnayaka6144
      @pasindurathnayaka6144 2 ปีที่แล้ว

      ඇය් මාරයාට නොදැනීම කීවෙ?????

  • @hearttoheart6868
    @hearttoheart6868 7 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා ...සාදු සාදු සාදු

  • @gayank6129
    @gayank6129 3 ปีที่แล้ว

    🙏🙏🙏🏵️🏵️🏵️ සාදූ සාදූ සාදූ

  • @hame7881
    @hame7881 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිවන් අවබෝද වේවා

  • @nilaniwasantha6449
    @nilaniwasantha6449 3 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු ..🙏

  • @maliperera3751
    @maliperera3751 5 ปีที่แล้ว

    👃👃👃 සාධු සාධු සාධු 👃👃👃 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹 බණ අසන සැමට උතුම් වු ධර්මය අවබෝධ වේවා 🌹🌹🌹 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @thularanimanthi
    @thularanimanthi 7 ปีที่แล้ว +2

    Sadu sadu sadu.. Me darmaya asana siyallangema sith suwapath veva.. Darmadanaya kala obata boho pin.. Mamada e pin anumodam vemi..!!!!

  • @priya83621
    @priya83621 6 ปีที่แล้ว +1

    බුදු ගුණ අනන්තයි ...අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahanseta drgau wewa🇺🇸

  • @ranjithdon9063
    @ranjithdon9063 4 ปีที่แล้ว +1

    රාත්‍රී 2.10 දැන් වෙලාව.. ඔබ වහන්සේ කරන මේ දේසනා වලට ඔබ වහන්සේට නැවත උපතක් නම් නැහැ...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    මේ ලෝක දාතු වේ අති උතුම් දානය ධර්මදානය උතුම් දානය යම් කෙනෙක් හොදට ශ්‍රවනය කරල තමයි මාර්ග ඵල ලබල තියෙනවාමේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරේදී මට‍ පංච නිවරණ යටපත් වි ඒ වෙනුවට සත්‍ය බෝජ්ජංඝ ධර්මය වැඩ් දියුණු වේවා මට‍ මාර්ගයක්‌ පලයක් අවබෝද වේවා හ‍රි පුදුම ශ්‍රේෂ්ට එඩිතර මහා පුරුෂයෙක් මේ බන්දුල මල්ල කියන්නේ හ‍රි ආසයි ඒ කතාව අහන්න මම බුදුවෙනවා කියලා කියනවා සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @chamindaaththanayaka6811
    @chamindaaththanayaka6811 5 ปีที่แล้ว

    සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබට මාගේ නමස්කාරය වේවා ...සාදූ සාදූ සාදූ .......

  • @manulamawanalla2431
    @manulamawanalla2431 3 ปีที่แล้ว

    Pinwath suwamipadayan wahanseta lowothuru budha rajjayama labewa sadu sadu sadu namobuddaya.

  • @namalkumara4463
    @namalkumara4463 6 ปีที่แล้ว +2

    ඔබ සැමට තෙරුවන් සරණයි.!

  • @samaamarasinha6088
    @samaamarasinha6088 5 ปีที่แล้ว

    ඔබවහන්සේට උතුම් බුදු බවම ලැබේවා ලැබේවා ලැබේවා සාදුසාදු සාදුසාදු !!!!!

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 7 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว

    🌷🌷නමෝබුද්ධාය 🌷🌷සාධු`🌷🌷 සාධු` 🌷🌷සාධු` 🌷🌷🌷

  • @kumarikumari3459
    @kumarikumari3459 3 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandabanadaranayake1767
    @erandabanadaranayake1767 6 ปีที่แล้ว +2

    Teruwansaranay.

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว

    Nomo buddaya sadu sadu sadu

  • @PJ-2014
    @PJ-2014 6 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
    "ධම්මෝ හවේ රඛ්ඛති ධම්ම චාරී"
    ඔබ අප සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වීමට මෙම ධර්ම දානමය කුසලය උපනිශ්‍රය වේවා!!

  • @wijithavijiha2627
    @wijithavijiha2627 5 ปีที่แล้ว

    Sadu sadu swaminee oba wahanseta ha sema denatath Theruvan saranai

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว

    sadu.sadu.sadu..swamimi..obawahanseta

  • @eroshiniejayasundara2280
    @eroshiniejayasundara2280 5 ปีที่แล้ว +2

    සාධු ..සාධු ..සාධු ...

  • @KumariKumari-jj8hx
    @KumariKumari-jj8hx 7 ปีที่แล้ว +2

    swamin wahansa oba wahanaeta dergayusha labewa sadu sadu sadu

  • @vijithakwt790
    @vijithakwt790 3 ปีที่แล้ว

    Apita mawaga utum dawal කියලා danna tawatawa ayusa labawa apa පිංවතුන් hta බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @priyanidamayanthihewawasam438
    @priyanidamayanthihewawasam438 7 ปีที่แล้ว +2

    Oba wahanseta e ama niwan suwa boho dura nowewaaa,Sadu sadu sadu 🌺🌺🌺🌺samata Theruwan Saranai..🌷🌷🌷🌷🇮🇹

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว

    🌼 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌼

  • @mbldissanayake2901
    @mbldissanayake2901 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @asankakumara781
    @asankakumara781 5 ปีที่แล้ว

    sadu sadu sadu......

  • @charithkalhara8763
    @charithkalhara8763 5 ปีที่แล้ว

    Mage Budu hamuduruwo gena kiyaddi kadulu enawa mata ,kochchara kepa kirimakda

  • @kapilaranjith8538
    @kapilaranjith8538 6 ปีที่แล้ว +2

    durlaba Dharma karana Godaak Deshanawen ahanna labuna
    Himiyani obata mea pinen niwanama shaksaath wewaaa

  • @u.g.kavindugeevinda7886
    @u.g.kavindugeevinda7886 4 ปีที่แล้ว

    Me gauthama budhdha sasanayema ama maha niwan awaboda kara ganithwa

  • @lathalatha1262
    @lathalatha1262 7 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු !!!

  • @sunandadilruk6167
    @sunandadilruk6167 3 ปีที่แล้ว

    Sadu....sadu...sadu....

  • @shashikamadushan-n1d
    @shashikamadushan-n1d 3 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshaniegamaarachchi6311
    @sudarshaniegamaarachchi6311 4 ปีที่แล้ว

    A amasuwaya samata lagawewa

  • @tharangaroshini7719
    @tharangaroshini7719 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bandara95
    @bandara95 7 ปีที่แล้ว +2

    sadu sadu

  • @walgamaranjani9593
    @walgamaranjani9593 7 ปีที่แล้ว +2

    himalaya kdu muduna sisara hamusadaham gunasuvada obavahanse desana kala darmadesana tulin lakderanada suvadavath karathva mage patuma

  • @royalsarath5023
    @royalsarath5023 7 ปีที่แล้ว +2

    juny 11sawasa 5" ta katupotha,wathukana rajamaha viharayata mema uthum suwamin.wahansa.wadinawa anna

  • @nisansalpryadarsani62
    @nisansalpryadarsani62 7 ปีที่แล้ว +3

    sadu sadu sadu .....!!!

  • @nuwansiripremalal3443
    @nuwansiripremalal3443 4 ปีที่แล้ว

    ☸️🙏☸️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සවාමින් වහන්ස කරන්ට් නැති නිසා අහන්න සිග්නල් නැති වෙන නිසා මට සමාවෙන්න සවාමින් වහන්ස

  • @trekmentor
    @trekmentor 7 ปีที่แล้ว +12

    කෝරලයාගම සරණතිස්ස හිමිගේ දේශනා එකතුවක්
    www.trekmentor.org/si/content/savaka/14841

    • @ranjithdon9063
      @ranjithdon9063 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.. පින් සිද්ද වෙනවා..

    • @gedaraarawa4014
      @gedaraarawa4014 4 ปีที่แล้ว

      Pinsiduwewa

  • @kavindasathyapriya3790
    @kavindasathyapriya3790 5 ปีที่แล้ว +1

    මේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න

    • @padmipadmipadmipadmi8295
      @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว

      නෙලුම්ගල, රජමහාවිහාරය
      කුරුණෑගල. නිකවැරටිය, උන් වහන්සේ ගොඩාක් කාර්යබහුල යි
      ගිහින් හමුවන්න.

  • @senarathw3754
    @senarathw3754 6 ปีที่แล้ว +1

    Sathipattanaya🎸

    • @lalithaeakanyaka1501
      @lalithaeakanyaka1501 6 ปีที่แล้ว

      සමම්ත බඩ්ඩ මහා හොරෙක් කුඩු කාරයෙක් ..............සිවුරක් ඇඳගෙන බුදු දහම වනසන මහා කාලකන්නියෙක් ............මේකට සිවුර ගලවල කන්දෙකෙන් එල්ලන්න ඕන

  • @wijithavijiha2627
    @wijithavijiha2627 5 ปีที่แล้ว +1

    Ath deka ek kara vadinnata waasanawa neththooo ath benda sitina bawa dakkemi ....

  • @nayanakumayi4050
    @nayanakumayi4050 7 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු...!!!

  • @jayanthiperera4159
    @jayanthiperera4159 7 ปีที่แล้ว +3

    SADHU SADHU SADHU,,,,

  • @pasidunisal3949
    @pasidunisal3949 7 ปีที่แล้ว +4

    sadu sadu saaaaadu

  • @mallikasm7690
    @mallikasm7690 7 ปีที่แล้ว +4

    සාධු ,සාධු ,සාධු

  • @seherapromotions446
    @seherapromotions446 7 ปีที่แล้ว +4

    obavahanseta thavaduratath dharmaya desanna ayusha avashya nam mata diya hakinam mage ayusha denna deparak hithanne nehe mokada me akarayen thavath daham denuma beda dennath obavahanseta dharamavabodaya laba nivan avabodakaragannath one nisa

  • @sunielhewagay134
    @sunielhewagay134 6 ปีที่แล้ว +2

    Sadu...........Sadu...Saadu.......

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 7 ปีที่แล้ว +4

    Sadu ! ! Sadu! ! Sadu! !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු හිතට ගතට දැනෙන සද්ධාව සහ සමහර තැන්වල සංවේදීයි වෙන තැන් තිබුන එය හ‍රි දුකයි මං ආදරයෙන් මං ආදරේ නැතිය කියලා හිතන්න පිහිට වෙන ජූතකය උස්සල විසි කරල මට‍ මේ දේ කරන්න එකතු වෙන්න පුතුනේ දාන සීල නෙකකම්ම මෛත්‍රී උපේක්ෂා සත්‍ය විර්ය පැඥාඥා ක්ෂන්ති අධිස්ඨන සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺සාධු සාධු සාධු සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️ සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 අති උතුම් පින්වත් ගුනවත් සිල්වත් බෝසතාණන් වහන්සේ පැය කියක් මේ දේශනාව කලා මං ශ්‍රවනය කලා මොන තරම් වෙහෙසිමක් ඇත්ද ඔබ වහන්සේට දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සම්මා සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා යී මම අසීමිත සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් මාගේ වන්දනාව වේවා වේවා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸බුදු පුත්‍රයන් වහන්සේ බුදුවේවා බුදුවේවා බුදුවේවා එය එසේම වේවා

  • @silvasilva7074
    @silvasilva7074 5 ปีที่แล้ว

    Sadu sadu sadu

    • @silvasilva7074
      @silvasilva7074 5 ปีที่แล้ว +1

      Darmaya desana kala apage suwamin wahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @maadavipramila5085
    @maadavipramila5085 7 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!! _/\_ _/\_ _/\_

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    මාගේ අතින් ඔෆ් වෙලා තිබුන මට‍ සමාවෙන්න සමිදුනි තෙරුවන් සරණයි

  • @gedaraarawa4014
    @gedaraarawa4014 4 ปีที่แล้ว +1

    0bawahansepathanabodiyakinniwanlebewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    ස්වාමීනි ඔබ වහන්සේට වඩා ඔබ වහන්සේට සමාන කෙනෙක් වත් නැහැ චුටි දෑගිල්ල එක ඇගිල්ලක් ඔසවා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලොකස්සා ජෙට්ටෝ හමස්මි ලොකස්සා ආයමන්ති මා ජාතී පුංබ්බාවෝ මාගේ අන්තිම ආත්මයයි මේ නැවත ඉපදීමක් නැත බ්‍රහ්ම්ස් ස්වර්යෙන් සුමිහිරි හඩක් තුන් ලොවට ඇහෙන්න සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️ අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් මේ ලෝකේ වැඩ සිටිය යුතු උත්තමයෙක් කීවට එය බොරු නෙවෙයි සමිදුනි ඔබ වහන්සේ දීර්ඝායු ශ්‍රී සම්පත් වි මතු බුදුබවම අත් වේවා යී මා අසීමිත සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් මම ඔබ වහන්සේට නමස්කාර කරම් මාගේ නමස්කාර ය වේවා වේවා වේවා සාධු 🌹🌸සාධු 🌹🌸සාධු ♦️🌸සාධු ♦️🌸සාධු ♦️🌺සාධු 🌺🌸සාධු ♦️🌸සාධු ♦️🌸සාධු ♦️🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!
    ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    උත්තම වූ මැනවින් දේශනා කොට වදාරන ලද්දා වූ ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
    ඒ උත්තම වූ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
    පින්වත් අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    උතුම් වූ ශ්‍රී සත් ධර්ම ශ්‍රවණමය ආනිසංසයේ කුසල බලයෙන් අප සැමට වහ වහා උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය වේවා !!!
    සාදු සාදු සාදු !!!
    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි !!!
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumathirathana456
    @sumathirathana456 7 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා කරන විට සිතට දැනෙන්නේ මහා සතිටක්......ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියම අවබෝධ වේවා......හිමියනේ ......
    තෙරුවන් සරණයි.

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu pinwath swaminwahanseta drgauwewa theruwan saranai

  • @srihaputhantri2946
    @srihaputhantri2946 5 ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි ...අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @menakasadusadusadutheruwan6992
    @menakasadusadusadutheruwan6992 5 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandradonpulukkuttiarachc1462
    @chandradonpulukkuttiarachc1462 4 ปีที่แล้ว

    Sadu ! ! Sadu! ! Sadu! !

  • @sumathirathana456
    @sumathirathana456 7 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා කරන විට සිතට දැනෙන්නේ මහා සතුටක්......ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියම අවබෝධ වේවා......හිමියනේ ......
    තෙරුවන් සරණයි.