3 Multiplication Sinhala Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • චක්කරේ අමාරුද? චක්කරේ පාඩම් හිටින්නෙම නැද්ද? උත්තරේ මෙන්න ලෙහෙසියෙන්ම දෙවෙනි ක්‍රමය. 03 හි සියලු ගුණාකාර 0 සිට 99 දක්වා PART 01​
    (Is the time table difficult? Can't memorize multiplication by three? The answer is very easy, this is the second method. All multiples of 03 from 0 to 99. Part 01)
    ආයුබෝවන් සියල්ලන්ටම
    (Hi All )
    ඔබ මේ බලන්නේ ඔබ කවුරුත් දන්න සියල්ලම ඉක්මනටත් පහසුවටත් With All Quick & Easy (WAQE) පාඩම් මාලාව මගින් 3 හි ගුණාකාර තෙරුම් ගැනිමට පහසු ක්‍රමයක් හා ඒවායේ රටාවන් සහ සංඛ්‍යා එකට ගැලපෙන ආකාරය පිළිබඳ සරල රූප නිර්මාණය කරගන්න හැටි විස්තර කරනවා.
    (This is All Quick and Easy (WAQE) you're viewing, which describes an easy way to find multiples of 3 and make simple images of how their patterns and numbers fit together.)
    යම් පරතරයකින් ඉරි 2ක් තිරස්ව ඇඳ ගන්න.
    (Draw 2 horizontal lines with some gap.)
    එකස්ථානයේ අගය ලියා ගැනීමට ගුණිතයන් ගත යුතු අගයන්හි එකස්ථානයේ අගයන්වන 0 - 9 දක්වා අංක යොදානවා. එනම් 0 1 2 3 4 5 6 7 8 සහ 9.
    (Values in one place of the values to be multiplied, i.e. the numbers 0 to 9 are used to write the value in one place. ie 0 1 2 3 4 5 6 7 8 and 9. )
    පහළම ඉරට යටින් අංක 1 ද, එයට ඉහල ඉරට යටින් අංක 2 ද, ඊළඟට එම ඉරට ඉහලින් අංක 3 ද ලියනවා.
    (Number 1 is written below the bottom line, number 2 is written below the top line and number 3 is written above the top line.)
    අනතුරුව අංක 1ට යටින් අංක 4 ද, අංක 2ට යටින් අංක 5 ද, අංක 3ට යටින් අංක 6 ද ලියනවා.
    (In the second step, the number 4 is written below the number 1, the number 5 is written below the number 2 and the number 6 is written below the number 3.)
    ඊළඟට අංක 4ට යටින් අංක 7 ද, අංක 5ට යටින් අංක 8 ද, අංක 6ට යටින් අංක 9 ද, අවසානයට ඉහලින්ම අංක 0 ද ලියනවා.
    (In the third step, the number 7 is written below the number 4, the number 8 is written below the number 5, the number 9 is written below the number 6,and the number 0 at the top of the end.)
    0 1 2 3 4 5 6 7 8 සහ 9 යොදාගෙන කොටු ඇතුළත එකස්ථානයේ අගය ලියා ඇත.
    (0 1 2 3 4 5 6 7 8 and 9 are used to write the value in ones-place in the boxes. )
    එකස්ථානයේ අගයට ඉදිරියෙන් වෙනස් රටාවකින් දසස්ථානයේ අගය යොදානවා.
    (The tens place value is used in a different pattern before the one place value.)
    ඉහලම ඉරට උඩින් අංක 0 ද එම ඉරට යටින් අංක 1 ද, එයට පහළ ඉරට යටින් අංක 2 ද දානවා.
    (Number 0 is placed above the top line, number 1 below the top line, and number 2 below the bottom line.)
    අපි 3හි ගුණිතයන් ගත යුතු අගයන්හි දසස්ථානයේ අගයවන 0 3න් ගුණකර ලැබෙන අගයට එනම් 0 සඳහා 0,1,2 වෙන් වෙනම එකතු කරමු.
    (We add 0, 1, 2 separately to the value obtained by multiplying 0 by 3, zero is the tens value of the values to be multiplied by 3.)
    එවිට ලැබෙන අගයන්වන
    (Then the resulting values are )
    3 X 0 + 0 = 0 + 0 = 0,
    3 X 0 + 1 = 0 + 1 = 1,
    3 X 0 + 2 = 0 + 2 = 2
    එනම් 0,1,2
    3හි ගුණිතයන්හි දසස්ථානයේ අගයන් ලෙස යොදනවා.
    (ie 0,1,2
    Multiples of 3 are applied as decimal values.)
    3 X 0 + 0 = 0,
    පළමු දසස්ථානයේ අගයවන බිංදුව ඉහල සිට පහළට එකස්ථානයේ අගයන්වන 0ට, 3ට, 6ට සහ 9ට ඉදිරියෙන් යොදනවා. එනම් 0ට, 3ට, 6ට සහ 9ට ඉදිරියෙන් බිංදුව යොදනවා.
    (The value 0 in the first tens place is applied in front of the values 0,3, 6 and 9 in the one place from top to bottom in that row. That are, zero are used in front of 0,3, 6 and 9.)
    3 X 0 + 1 = 1
    දෙවන දසස්ථානයේ අගයවන 1 එම පේළියෙහි ඉහල සිට පහළට එකස්ථානයේ අගයන් වන 2ට, 5ට සහ 8ට ඉදිරියෙන් යොදනවා. එනම් 2ට, 5ට සහ 8ට ඉදිරියෙන් එක යොදනවා.
    (The value 1 in the second tens place is applied in front of the values 2, 5 and 8 in the one place from top to bottom in that row. That are, one are used in front of 2, 5 and 8.)
    3 X 0 + 2 = 2,
    තෙවන දසස්ථානයේ අගයවන 2 එම පේළියෙහි ඉහල සිට පහළට එකස්ථානයේ අගයන් වන 1ට, 4ට සහ 7ට ඉදිරියෙන් යොදනවා. එනම් 1ට, 4ට සහ 7ට ඉදිරියෙන් දෙක යොදනවා.
    (The value 2 in the third tens place is applied in front of the values 1, 4 and 7 in the same place from top to bottom in that row. That are, two are used in front of 1, 4 and 7.)
    අපි 3න් ගුණ කිරීමේ වගුව නිර්මාණය කර ගත්තෙමු.
    (We created the multiplication table by 3. )
    3 වරක් 00 = 00 යි, 3 times 00 = 00,
    3 වරක් 01 = 03 යි, 3 times 01 = 03,
    3 වරක් 02 = 06 යි, 3 times 02 = 06,
    3 වරක් 03 = 09 යි, 3 times 03 = 09,
    3 වරක් 04 = 12 යි, 3 times 04 = 12,
    3 වරක් 05 = 15 යි, 3 times 05 = 15,
    3 වරක් 06 = 18 යි, 3 times 06 = 18,
    3 වරක් 07 = 21 යි, 3 times 07 = 21,
    3 වරක් 08 = 24 යි, 3 times 08 = 24,
    3 වරක් 09 = 27 යි. 3 times 09 = 27.
    සාරාංශය​ (Summary)
    If you have any question, do not hesitate to mail
    Email :- waqehdk@gmail.com
    Thank you

ความคิดเห็น • 1

  • @kusumweligamage2165
    @kusumweligamage2165 ปีที่แล้ว +1

    හොදටම කියලා දෙනවා.