(විසකුරු චරිත)සමහරු ඔතනවයි ගහනවයි එතනමයි official music video (Vikuma X Shagi X Safa X Praba)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සමහරු ඔතනවයි ගහනවයි එතනමයි (විසකුරු චරිත) official music video
    ✔Artist - Vikuma X Shagi X Safa X Praba
    ✔lirics:- C max X Vikuma X Praba
    ✔Product by - MJ BETZ
    ✔Record by - Sadaru cretion
    ✔MIX & MASTING - Sadaru cretion
    ✔Video director - Manuja kavinda
    ✔editor - Manuja kavinda
    ✔D.O.P - Manuja kavinda
    Sponcer by -
    wijepura P & D engineering
    U2 Sound
    Ishal
    imil
    nimuthu
    special thanks -
    MOM & DAD
    Shera
    ishi boy
    lakshitha bandara
    Thush Artz
    madhawa
    nimesh
    nimesh lakshan
    darshana
    shaluka
    kasun
    ashan
    anjana
    dilina
    tik tok partners
    boom music,frozen stetous,club music,kalu cretion,alone music,zeon music,T music,dilana official,ayesha music,real music,moon line music,ozone music,boost music,wide music,hard music,zoro music,
    Like 👍 share ❤️ subscribe 🔔 Click the bell
    💠Follow lilRome Praba on social media
    🔺like on facebook - / dushan.prabashana.5
    🔺follow on tik tok - www.tiktok.com...
    🔺subscribe on you tube - / lilrome
    💠Follow Viku ma on social media
    🔺like on facebook - / pahasara.vikum.7
    🔺Follow on tiktok - vm.tiktok.com/...
    🔺subscribe on you tube - • (විසකුරු චරිත)සමහරු ඔත...
    💠Follow Safa on social media
    🔺like on face book facebook-www.facebook.c...
    💠Follow shagi on social media
    🔺follow on tik tok - www.tiktok.com...
    💠Follow MJ BETZ on Social media
    🔺like on face book - www.facebook.c...
    🔺subscribe on you tube- / @mjbeat
    🔺follow on tik tok- -www.tiktok.com...
    💠Follow Sadaru cretion on Social media
    🔺like on face book - / sandu.raj.7
    #wisakurucharitha #rap #trend #lilrome

ความคิดเห็น • 1.5K

  • @LilRome_Praba
    @LilRome_Praba 2 ปีที่แล้ว +1166

    Viku ma
    පිටින් කලත් එලිය ඇතුල උනත් අදුරු
    සැපට කොල්ලො හැමදාම කැපෙනවා කතුරු
    ගිලිහෙද්දි කලාවෙ හෙවුවෙ යතුරු
    මේ රගපාන චරිත වල ගතිය වදුරු
    බැදගන්න ආවෙ රැපකාර
    මේ කෙල්ලො කිවුවෙ කොල්ලා අඩො තනි මනමාල
    අහගෙන සින්දු උඩවත්ත දනපාල
    වීල් එකෙ තුනක් දාන් අපි හදගාව
    කියවන්න කලින් හදහන බලවන්න
    අපිත් දන්නවා යකො අඩි හයක් යට වලලන්න
    මූනට වරෙන් සරම් පිටින් බොලෑ ගලවන්න
    ඕන මල් සිංදු ගෝත හැතිකරෙ එලවන්න
    ඕයි මෙන්න දැන් පාරක් ගානෙ චන්ඩි
    මේ දගලන්නෙ පොඩි උන් නෙ කට් කරන් පන්ති
    ගොඩක් පොරවල් නැමුනා ලග ජංගි
    මෙ රැප වෙද්දි අරක්කු නැතුව ගැහුවෙ සැංටි
    සෙට් උනා චරිතයක් lil rome praba
    අපෙ උන් සැපෙ ඉන්නෙ දිනපතා
    Mj betz vikuma එක්ක ආවෙ safa
    රැල්ලට රැප් කරන් හැමනෙනෙපා
    කතාව විසකුරු යි බයනාකයි
    මට බැනපු උන් කෝ දැන් මලානිකයි
    බෑ කිවුවා නම් අද පරාජිතයි
    මම හිතන දේවල් අමුතුයි දනාත්මකයි
    Hook
    Shagi
    අපිත් ගොඩක් උන් ඇසුරු කලා
    දුවන මුවන් දැක හෙලුවෙ නැ නෙලුව පලා
    හවස් වෙද්දි යන්නෙ උඩුගුවන බලා
    ගෝත හැතිකරෙ දැන් මේකෙ චරිත වෙලා
    අන්දකාර මනෝකාය පාවෙන හුලගෙ
    පාඩුවෙ ඉන්නෙ බලාගෙන මම වෙන දේ
    ගෑනිත් ගියා කුමාරයා දාලා මනමේ
    විසකුරු චරිත එක්ක මාත් ගැටුනේ
    Safa
    විසකුරු සමාජෙ එක්ක තමයි ඩෝ ගැටුනෙ
    අපි ගැන තාම බොලෑ දැක්කෙ කොල්ලො පටුනෙන්
    රෝස උනත් මල කටු තිබ්බෙ නටුවෙ
    මේ හිත සනසන්න මලක් මම එතුවේ
    සරලව දෙන්නෙ මගෙ වදන්
    මුන් බෝතලේට කයිය දෙක දාද්දි පදන්
    මූනට ආවාම දෙන්නෙ අපි වඩන්
    මේ වටෙ ගිය කෙල්ලො එන්නෙ දැන් නම් අඩන්
    අපි දුන්නෙ වදන් රයිම් වෙන්න
    මේකෙ ඉන්න බැරිනම් කොල්ලො ශේප් එකෙ අයින් වෙන්න
    පුරුදු වෙයන් ඕන දුරක් පයින් යන්න
    අපිත් එක්ක එන්න රැපෙන් කොල්ලො කෙල්ලො වයින් වෙන්න
    දැනගන්න කිවුවෙ අපිත් දාර කැරියො
    මූනට වඩා වටෙ හිටියෙ ගෝත නරියො
    පොඩි උන්ගෙ පාරවල් අම්මෝ මට බැරියො
    පොලිසියෙන් දැක්ක ගමන් බායි සර් චෙරියෝ
    පහු කරා මම අන්දකාරෙ මානයන්
    මේක චාරිකාවක් කොහෙන් හරි කොල්ලො නාලා යන්
    වැරද්දෙද්දි දෙවියො දුන්නා තව වාරයක්
    මේ ගොඩ ගද්දි රැප එකෙක් රෙනව එක දාමයක්
    කොල්ලො කෙල්ලො රැප දීලා සනසන්නම්
    මම ආවෝත් මූනට ඕන එකෙක් වනසන්නම්
    හෙල රැප් පොත මගෙ අතින් සරසන්නම්
    ආය හමුවීමක් එක්ක කොල්ලො මම නවතින්නම්
    Hook
    අපිත් ගොඩක් උන් ඇසුරු කලා
    දුවන මුවන් දැක හෙලුවෙ නැ නෙලුව පලා
    ඒ...හවස් වෙද්දි යන්නෙ උඩුගුවන බලා
    පොඩි පොඩි උනුත් දැන් මේකෙ චරිත වෙලා
    අන්දකාර මනෝකාය පාවෙන හුලහෙ
    පාඩුවෙ බලාගෙන ඉන්නෙ මම වෙන දේ
    ගෑනිත් ගියා කුමාරයා දාලා මනමේ
    විසකුරු චරිත එක්ක මාත් ගැටුනේ
    Praba
    පුද්ගලයා විසකුරුයි තාත්විකයි
    ඒත් ප්‍රෙතිබිම්බය උඩුකුරුයි යතාර්ත්විකයි
    මල් සිංදු වලට රැප් ගහලා මාන්දමිකයි
    රැප් ගංගාව අත ඇරියයි වාංගියයි
    නිවාංගියයි අපි ඇවිලෙනු ගිනි
    නිවාංගියපු උන් සුරලෝකේ ඇති
    නිකාන් ගියපු උන්ට කුඩු සික් ඇති
    රිමාන්ඩ් කරලා මේ පොලිසියට හැපි
    රජරට ඕකෙ සැප පරලෝකේ
    යමරජ්ජුරුවො ආවත් ඌට ගස්සනව බෝගේ
    හිත හොද මස්සිනාට ඇයිද පොර ශෝකෙ
    අයියට පඩි කියපු නංගී ලා නෝපේ
    අයියලා යුරෝපේ හැසිරීමේ ප්‍රංශේ
    උන්ගෙ නඩු ගැන කීවෝත් ඒවා රථවාහන අංශේ
    අහු උන දාට අස්සෙ ඒත් ටෝක් රජවංශෙ
    හැබැයි ඇප තියන්න එකෙක් නැ ඒක තමයි ප්‍රශ්නෙ
    සමහරු ඔතනවයි ගහනවයි එතනමයි
    සමහරු අසරනයි තනිකමයි හිතනවයි
    සමහරු අසහනයි හිතනවයි අතවරයි
    සමහරු අත වනයි අත මරයි වනචරයි
    රෝමේ කොල්ලො එක්ක පුරේ කොල්ලො හුරේ කියන්
    හේනේ කපපුවා ඔතනවා උරේ තියන්
    දඩ මස් ජාති කන්නෙ බෙල්ලෙ සුරේ තියන්
    ගමන යන්නෙ ප්‍රෙබා මාරයත් කරේ තියන්

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +90

      Lil rome❤️

    • @prison8075
      @prison8075 2 ปีที่แล้ว +25

      Rome.🔥

    • @kethuwah
      @kethuwah 2 ปีที่แล้ว +20

      තනිම පාරක් අයියලා'හ් 👽♥️🇱🇰

    • @sameeraprasadh1784
      @sameeraprasadh1784 2 ปีที่แล้ว +11

      Laga laga Rap dapn bn ❤

    • @sandun_chinthaka
      @sandun_chinthaka 2 ปีที่แล้ว +14

      අයියෝ මොකක්ද 😭 මං හිතුවෙ lil rome කියලා ආවසානෙට විතරක් ඇයි කරන්නකෝ ඔයාලගෙ චැනල් එකෙ😭

  • @self3429
    @self3429 2 ปีที่แล้ว +81

    ප්‍රබා , සුපිරිම රැපෙක් , ආසම රැපර් .හැමදාම අහන එකම වචන නැ ප්‍රබාගෙ රැප් වල , 100 පාරක් අහනව දවසට🖤🖤🖤😍

  • @dakshinacharith7657
    @dakshinacharith7657 2 ปีที่แล้ว +97

    ප්‍රෙබා කියන්නෙ රැප් කලාවේ legend කෙනෙක් මේක බලන අය දැනගන්න ඔනේ. අනික මිට කලින් මේ වගේ trak ප්‍රෙබා එකක් කවුරුත් කරලා නෑ.රැප් එක බැලුවම පේනවා ලොකු කැපවිමක් කරලා තියෙනවා කියලා මන්නම් කියන්නෙ එයාලට උපරිම සප් එකක් දෙන්න අනිවාරෙන්ම. උන් කවදහරි රජරට හොල්ලන්න ඔනේ. කවුරු මොනවා කිව්වත් ගමන නවත්තන්න එපා පුතා.good luck ❤🔥

  • @meroadell
    @meroadell 2 ปีที่แล้ว +612

    Prabage verse එක සුපිරියක් කියන අය කෝ 👀❤️

  • @slmusic2045
    @slmusic2045 2 ปีที่แล้ว +17

    හුත්තො පහරක් බන් උබලගෙ රැප් නම් 💝🌼උඹලා හැංගිච්ච මැණික් කැට බන්💝💝💝කියල වැඩක් නැ පට්ට 💝.

  • @janithnethushan3003
    @janithnethushan3003 2 ปีที่แล้ว +52

    මං නිකමට වගේ මෙකේ තියන කමෙන්ට් ටික කියෙව්වා ගොඩක් කමෙන්ට් තියෙන්නේ ප්‍රබා හින්දා බලන්න ආවේ,ප්‍රබා තනියම කරානම් හොදයි,ප්‍රබාගේ වර්ස් එක මරු වගේ දෙවල් ඇයි මේක පොඩ්ඩක් positive විදිහට හිතන්නෙ නැත්තේ ප්‍රබාගේ ටැරැක් එකක් අවුරුදු ගානකින් ඇවිල්ලා නැ .රජ රට කොල්ලො ටිකක් ප්‍රබා එක්ක මේ කරලා තියෙන ටැර්ක් එක මටනම් perfect👌 කියන්න තරම් වරදක් නැ අනිත් කොල්ලෝ ටිකත් රැප් එකට උපරිම සාදාරනයක් කරලා තියෙනවා. උබලට දුර ගමනක් තියෙනවා well done brothers ❤💫👍

  • @mrunknown7882
    @mrunknown7882 2 ปีที่แล้ว +30

    Praba මෙහෙමනම් සේප් වෙලා බෑ සුපිරි රැපක් ඕන.❤️👍💥✔😎

  • @SMACK-
    @SMACK- 2 ปีที่แล้ว +255

    "සමහරු අත වනයි, අත මරයි වනචරයි"🔥🖤.... සිංහල රැප් උඩටම

  • @navodithaharshana3012
    @navodithaharshana3012 ปีที่แล้ว +117

    ප්‍රබා හින්දා බැලුවේ අනිත් උන් ලොකු වදන් දුන්නාට තාම ලපටි. Grate future boys🎉

    • @mueedameer4691
      @mueedameer4691 ปีที่แล้ว +7

      Eka nm sira❤😂

    • @krishanperera4096
      @krishanperera4096 11 หลายเดือนก่อน +8

      Podi ponnayonge talk 😂💩

    • @sadisadiluksha3168
      @sadisadiluksha3168 9 หลายเดือนก่อน +2

      sirawatama

    • @Ra_Sa006
      @Ra_Sa006 9 หลายเดือนก่อน +3

      Sirawtama

    • @TAADULAKMIN
      @TAADULAKMIN 7 หลายเดือนก่อน +2

      OW ITHIM UN ALUTHNE BN

  • @rphub9165
    @rphub9165 2 ปีที่แล้ว +319

    Praba තනියනම කාරනාම් තමා සුපිරි ❤️

  • @akilasandaruwan8411
    @akilasandaruwan8411 2 ปีที่แล้ว +43

    වැඩි දැගලිල්ලක් නෑ සුපිරි කියනව praba✨

  • @Pawan_Dananjaya.
    @Pawan_Dananjaya. 2 ปีที่แล้ว +293

    අන්තිමට දීපු ගැම්මෙන් රැප් එකම ඉස්සුනා 🔥👽❤️

  • @sukiyasl9539
    @sukiyasl9539 2 ปีที่แล้ว +29

    රෝමේ කොල්ලෝ ගංජා ගහල රහත් විය.. ❤️☘️

  • @ravindusahil882
    @ravindusahil882 2 ปีที่แล้ว +328

    ප්‍රේභා කියන්නේ ලංකාවේ රැප් වල උඩින්ම ඉන්න... freestyle වල ඉන්න සුපිරිම වැඩ්ඩා ඌ හුවක් කිව්වත් පට්ට අතල් මටනම් අදරේයි Lil Rome.✝️❤🌼

  • @nikalz1465
    @nikalz1465 2 ปีที่แล้ว +41

    ප්‍රෙබා අයියා ගෙ කට හඩේ ගැම්ම එදා වගෙම අදටත් තියෙනවා .මුලු රැප් එකටම ගැම්මක් එන්නෙ ප්‍රෙබා අයියා හින්දා ආදරෙයි ප්‍රෙබා අයියා 💪🖤

  • @ssh126
    @ssh126 2 ปีที่แล้ว +74

    Prabha ඉන්න හින්දාම තමා බැලුවේ..සුපිරියක්..❤️‍🔥🤩

  • @Romiyopage
    @Romiyopage 2 ปีที่แล้ว +15

    Congratulations ♥
    ඔහොම්මම ඉස්සරහටම යමු කොම්ලො 🌴♥

  • @anjudeemantha3249
    @anjudeemantha3249 2 ปีที่แล้ว +33

    රෝමේ කොල්ලෝ එක්ක පුරේ කොල්ලෝ හුරේ කියන් ❤️
    Praba fav ❤️
    Safa & vikuma 😍
    Bomb 🔥

  • @kasunbro9093
    @kasunbro9093 2 ปีที่แล้ว +27

    පරන rap legend ල ආපහු ඕනෙ මේ සෙල්ලමට අලුත් මල් කාරයො හානව

  • @pubgaccount9218
    @pubgaccount9218 2 ปีที่แล้ว +43

    කාලෙකට පස්සේ ඇහුවේ සුපිරි රැපක්..🤗❤️💯

  • @s.g6437
    @s.g6437 2 ปีที่แล้ว +17

    ගමන යන්නේ ප්‍රබා, මාරයා කරේ තියන්✌️♥️

  • @tvawiyareacts9477
    @tvawiyareacts9477 2 ปีที่แล้ว +61

    මල් සිංදුවලට රැප් ගහලා මාන්දමිකයී 😌🌼😵‍💫 ( DiSs ) 😌🌼

    • @luciferdrew6031
      @luciferdrew6031 ปีที่แล้ว

      That's Fact ✌️😁

    • @සකැරියා
      @සකැරියා 4 หลายเดือนก่อน

      Diss to shan😅

    • @MYTH-pd6dd
      @MYTH-pd6dd 2 หลายเดือนก่อน

      ​@@සකැරියාsmokiot buruwo 😂

  • @kavii_xvill783
    @kavii_xvill783 2 ปีที่แล้ว +24

    රජ කාලෙන් බැලුවොත් පණ්ඩු අභා හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් ලිල් රෝමෙ ප්‍රභා ❤️✨️

  • @gamingflsah5264
    @gamingflsah5264 2 ปีที่แล้ว +59

    කාලෙකින් සැර සුපිරි රැපක් ඇහුවා❤️ රෝමෙ කොල්ලො සැපේ ඉන්නේ❤️

    • @VimuBoy23
      @VimuBoy23 ปีที่แล้ว

      ආ සුමිදු අයියා ❤

  • @UONLYBRO
    @UONLYBRO 2 ปีที่แล้ว +70

    වැඩි rap කරනවා කියලා style දාලා cap දාලා අත් ලොකු shirt ඇදන් බොරු චාටර් රැගිලි නෑ රගන්නෙ නෑ එකෙන්ම රැප් එකම ඉස්සුවේ ඒ කොල්ලයි රගන උන්ට වඩා සද්ද නැතුව ගේම දෙන king අදුරනවා මුන් මාව මීගමුව රැප් ගංගාව රැප් තියෙන උතුරන්න මන් ගාව ❤❤❤❤❤🥰🥰🥰

  • @savindaimash6512
    @savindaimash6512 2 ปีที่แล้ว +12

    මේ රැපට මයිල් කෙලින් උනා අයිත් ඉස්සර රැප් සෙල්ලමෙ සීන් එකට ආවා රොමෙ ✌️❤️‍

  • @yohanravindu7918
    @yohanravindu7918 2 ปีที่แล้ว +15

    රැල්ලට දෙන එවුන්ට සුපිරි පහර💪.ආය ඉතින් ගැම්මක් තමයි😍❤️.

  • @rateproduction3947
    @rateproduction3947 2 ปีที่แล้ว +13

    මෙව්වා සුපිරියක් brothers♥️♥️♥️♥️♥️

  • @kavindalakkana938
    @kavindalakkana938 ปีที่แล้ว +155

    Prabha only 😢

    • @thinkdifferent3107
      @thinkdifferent3107 2 หลายเดือนก่อน

      Yes bro😢❤

    • @CLIKER-u6x
      @CLIKER-u6x 2 หลายเดือนก่อน +1

      Ow😢

    • @MYTH-pd6dd
      @MYTH-pd6dd 2 หลายเดือนก่อน +1

      anit unw dkketh ad😂

    • @CoffinDanza
      @CoffinDanza หลายเดือนก่อน

    • @truthdamn
      @truthdamn 14 วันที่ผ่านมา

      ❤ow bn

  • @thili-x5p
    @thili-x5p 2 ปีที่แล้ว +15

    ගැම්මක් බන් උබලා තව තවත් දියුණු වෙයන් ...🥰❤️❤️😌👌 සුපිරි ජය වෙවා..අර වටෙ යන කෙල්ලොන්ට හොද පදයක් තියෙනවා මෙ රැපෙ.......😂 කෙල්ලො නතින් ..පව් ..පට්ට ඇ........🤣🤣😂😂😈❤️❤️❤️

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +4

      ❤️✌️

  • @velma8480
    @velma8480 2 ปีที่แล้ว +11

    Dope♥️ ප්‍රභා ගින්නක්🔥

  • @k-lovers434
    @k-lovers434 2 ปีที่แล้ว +7

    පදිරි බොසාලාටික👏😎🎤🎤🔊

  • @Zhana_01
    @Zhana_01 2 ปีที่แล้ว +13

    සුපිරියක් 🔥🖤

  • @evildk-2884
    @evildk-2884 2 ปีที่แล้ว +131

    මෙන්න රැප්නම් රැප්.දැන් ඉන්න මල් රැප් ගහන හැම එකාටම හොද ආදර්ශයක් මේක..රෝමෙන් බැස්සා කියන්නෙ සුපිරියක් තමා.මේ රැප් එක හිට් වෙනකම් ශෙයා පාරක් දාලා මල් රැප් නැති කරමු.රෝමේ ප්‍රභා අයියා සුපිරියක් ඈ.ජය වේවා.❤️😎

  • @gimhankavishka4413
    @gimhankavishka4413 2 ปีที่แล้ว +10

    Supiriyak thamai 🎉️Rap Ekata 1M Views Aniwa Eno 💗📌️

  • @devilclashroyale3315
    @devilclashroyale3315 2 ปีที่แล้ว +15

    කාලෙකට පස්සෙ දැනෙන්න රැප් එකක්...😍💝💝

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 2 ปีที่แล้ว +6

    LIL ROME 👊 Ekenma සැපක් හුත්තෝ ......❤️❤️❤️⚓️⚓️⚓️

    • @Hezhu_boy
      @Hezhu_boy ปีที่แล้ว

      උබලත් ගැම්මක් හුත්තො එකෙන්ම බුලට්

  • @pasindubodhaka393
    @pasindubodhaka393 2 ปีที่แล้ว +18

    හදවතේ ඉන්න සෙට් එක lil rome... ❤️💪 ගැම්මක් බං ගැම්මක් 🔥

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +2

      ❤️

  • @yovindubhanuka3194
    @yovindubhanuka3194 2 ปีที่แล้ว +15

    උබලගෙ රැප් එකක් එනකම් මග බල බල හිටියෙ ප්‍රභා 😌❤

  • @pilliproduction119
    @pilliproduction119 2 ปีที่แล้ว +13

    Mj beat සුපිරියක් තමයි.කාලෙකින් ඇහුව සුපිරිම රැප් එකක්

  • @sanjustefern5448
    @sanjustefern5448 2 ปีที่แล้ว +60

    ප්‍රභා ඉන්න නිසා බැලුවේ ,අනිත් උන් තාම ලොකු වදන් දුන්නට සෙල්ලමට චූටි බටු ✌️so well fiutre ✊

  • @alonemusic16
    @alonemusic16 2 ปีที่แล้ว +25

    දඩමස් ජාති කන්නෙ බෙල්ලෙ සුරේ තියං
    ගමන යන්නෙ ප්‍රබා මාරයත් කරේ තියං 😌🖤🎧

  • @Skaizymusic
    @Skaizymusic หลายเดือนก่อน +2

    Good Job Praba Aiya and boys .Super.ගින්දර තමයි 🔥

  • @anuhaskarunarathna869
    @anuhaskarunarathna869 2 ปีที่แล้ว +30

    රැප් සෙල්ලම ආයෙත් උඩට ♥️🌍🍻 ( prabha )

  • @kirananandula6239
    @kirananandula6239 2 ปีที่แล้ว +4

    Pure gammak thama Adarei saho ubala gamana palayalla . Jayawewa

  • @dilandanushka5999
    @dilandanushka5999 2 ปีที่แล้ว +6

    Ekanam pattha supiriyak ah..prabha 😈 adarei ekennma..💖🔥

  • @toptopics849
    @toptopics849 2 ปีที่แล้ว +41

    ප්‍රභා One of the best rapper in SL 😍
    school team එකකට නැශනල් ප්ලෙයර් කෙනෙක් ඇවිත් සෙල්ලම් කරනව වගේ
    ලිරික්ස් උනත්
    විශුවල් එකේ හැසිරෙන විදිය උනත්
    කැම් එකට ෆේස් කරන විදිය උනත් කොල්ලො ටිකගෙයි ප්‍රභාගෙයි අහසට පෙලව වගේ වෙනසක් තියනව
    අවුලක්ම නෑ කොල්ලො ටික දියුනු වෙලා එයි ඒ ලෙවල් එකට ස්කූල් ගහලනෙ කොමත් නැශනල් ගහන්නෙ ඕව අද්දැකීම් රජරට බෝයිස් ඔය සෙල්ලමෙ ඉදපු හොදම ප්‍රතිමල්ලවයෙක් උබල ලග ඉන්නෙ 😋

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +7

      තෑන්ස් මචන්.අනිවාර්යෙන් තව කාලයක් යනකොට නැශනල් ටීම් එකෙ සෙල්ලම් කරයි.නැශනල් සෙල්ලම් කරන්න ආස නිසයි පොඩි කාලෙ ඉදන් තිබ්බ උනන්දුව නිසයි කවදම හරි දවසක නැශනල් ටීම් එකෙ හොදම ඕල් රවුන්ඩර් කෙනෙක් වෙලා ඉදි කියලා මන් හිතනව.🙂

    • @toptopics849
      @toptopics849 2 ปีที่แล้ว +1

      @@vikuma අනිවාරෙන් උබට පුලුවන් Good luck brother and i'm waiting ❤

  • @dakayt8902
    @dakayt8902 2 ปีที่แล้ว +11

    මල් සින්දු වලට රැප් ගහලා මාන්දමිකයි 💆‍♂️🫂

  • @rashinduachintha2833
    @rashinduachintha2833 2 ปีที่แล้ว +5

    set una charithayak lil rome praba😍❤️🔥

  • @hasithathanujaya-7238
    @hasithathanujaya-7238 2 ปีที่แล้ว +5

    මරූ මගේ එකා සුපිරි මෙක.... යනවා අනිවා. උඩට 💗🤭

  • @akalankarathnayaka4760
    @akalankarathnayaka4760 2 ปีที่แล้ว +11

    රැප් එක වෙනස් උනා ප්‍රභාගේ වර්ස් එකෙන්ම❤

  • @sajansiwaji840
    @sajansiwaji840 2 ปีที่แล้ว +46

    ඒකනම් සැපයි කනට පැණි දැම්මා වගෙ මේ කාලෙ යන රැල්ලට වෙනසක්😌❤️

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +4

      ❤️✌️

  • @navod00
    @navod00 ปีที่แล้ว +1

    Policeyen dakka gamn bye sir cheriyo 😂 Ado eka patta 😁

  • @hansithapasindu2640
    @hansithapasindu2640 2 ปีที่แล้ว +5

    ගැම්මක් 💊💞🤟

  • @bfoxchannel_2022
    @bfoxchannel_2022 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි හොය හොය ඉදලා අද හම්බවුනා ♥️♥️

  • @charithndesilva7142
    @charithndesilva7142 2 ปีที่แล้ว +10

    ගමන යන්නේ ප්‍රබා මාරයත් කරේ තියන්...❤

  • @hipachannel3693
    @hipachannel3693 2 ปีที่แล้ว +7

    ප්‍රේබා ඔයානම් සුපිරියක් තමා ආ..... 🖖
    (උරුමයක් නැති තොපෙ කරුමයක්,වරු තුනක් යද්දී උබේ මරනයක්) 🥰❣️🖖 supiri preba oyanm ❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +32

    Lil Roma ඔහොම ආයේ නැගලා යමු කාලයක් බලං හිටියා දැන් තමා කාලේ ප්‍රභා 😍❤️👍🏻

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +3

      ❤️

    • @Hola99810
      @Hola99810 ปีที่แล้ว +1

      ❤️

  • @PasinduRavishkaOfficial
    @PasinduRavishkaOfficial 2 ปีที่แล้ว +8

    කාතව විසකුරුයි බයානකයි 👌💥

  • @pathumakash6902
    @pathumakash6902 2 ปีที่แล้ว +7

    Best fiend ♥️🎗good luck

  • @sanduntharaka6668
    @sanduntharaka6668 2 ปีที่แล้ว +1

    පාරක් අනේ 🇱🇰😏

  • @mr.g4k
    @mr.g4k 2 ปีที่แล้ว +6

    සුපිරියක් ඕයි 🙉 track එකන්ම් පහරක් 💖

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +2

      ❤️

  • @Sahas____
    @Sahas____ 2 ปีที่แล้ว +8

    මල් සින්දුවලට රැප් ගහලා මාන්දමිකයි 😎

  • @cmax4323
    @cmax4323 2 ปีที่แล้ว +6

    Udatama ymu Homiez ❤

  • @亗-c4h
    @亗-c4h 2 ปีที่แล้ว +5

    පුද්ගලයා විසකුරුයි තාත්විකයි එත් ප්‍රතිබිම්බේ උඩුකරු යතාත්විකයි 😵🔞🔥

  • @Chamidu_Kavishka
    @Chamidu_Kavishka 2 ปีที่แล้ว +12

    ප්‍රබා 😍❤️ කාලෙකින් රැපකින්

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +2

      ❤️

  • @FishFrenzyFish
    @FishFrenzyFish 2 ปีที่แล้ว +4

    සුපිරි කොල්ලෝ ✌️

  • @notiyacreations5457
    @notiyacreations5457 2 ปีที่แล้ว +24

    "රැල්ලට රැප් කරන් හැමනෙන්නෙපා"🤤💥🎧ගැම්මක්✊:|💥

  • @ASHI.2002
    @ASHI.2002 10 หลายเดือนก่อน +1

    Nicee Nicee
    Good Luck කොම්ලෝ
    🖤🔥🤤

  • @pockerfreefire4932
    @pockerfreefire4932 5 หลายเดือนก่อน +4

    Vikuma,Praba ❤
    Killing lyrics‼️⚡

  • @maleeshanirmal-w5e
    @maleeshanirmal-w5e ปีที่แล้ว +1

    ado gammak ayya adareya

  • @shanejayawardana4970
    @shanejayawardana4970 2 ปีที่แล้ว +8

    සමහරු ඔතැන වයි ගහනවයි එතැනමයි 😎❤️🤟

    • @sureni2811
      @sureni2811 2 หลายเดือนก่อน

      2:00

  • @shaanugc1660
    @shaanugc1660 ปีที่แล้ว +1

    Gemak gaham yam kollo ✌️☠️

  • @chirathpehesara440
    @chirathpehesara440 2 ปีที่แล้ว +10

    Safa x great work brother 😍 ...
    මල්ලි උබෙයි මගෙයි කතාවේ ..
    අපි හම්බුනේ ස්කෝලේ වෙලාවෙ ..
    මගදි දකින විට උබේ ලස්සන ඒ හිනාවේ .
    මල්ලී* .....
    පැන්ඩා අයියා ආසයි උබව දකින්න දිදුලන තරුවක් ලෙස රැප් කලාවේ .. all the best your team 😘😍

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +4

      ❤️

  • @nimeshlakshan9348
    @nimeshlakshan9348 2 ปีที่แล้ว +2

    අන්ද කරේ මනෝ කය පාවෙන හුලගේ 💖😻 ekh wasi pko 👿

  • @MANU0401
    @MANU0401 2 ปีที่แล้ว +4

    views යන්න ප්‍රදාන හේතුව lil rome තමා ඉතින් 😍ගම්මානේ

  • @maheshprasanna5932
    @maheshprasanna5932 2 ปีที่แล้ว +3

    Prabaගෙන් රැපක් එනකල් බලන් හිටියෙ 😁❤බර පාරක් ඈ ඒකනම් 😁 විස නවත්තලත් ප්‍රභාලගෙ රැප් නම් අහන එක නැවතුනේ නෑ

  • @kavinduprasad5329
    @kavinduprasad5329 2 ปีที่แล้ว +5

    යම රජ්ජුරුවො ආවත් ඌටත් ගස්සනවා බෝගේ🍁🤤

  • @h.hirundikalakshan8019
    @h.hirundikalakshan8019 2 ปีที่แล้ว +2

    Ekanm wasi bn

  • @club_music
    @club_music 2 ปีที่แล้ว +6

    උන්ගේ නඩු ගැන කීවොත්
    ඒවා රථවාහන අංශේ...
    Praba Is Back ❤😈

  • @shehanwakisha3297
    @shehanwakisha3297 ปีที่แล้ว +1

    බෝඩරේ....🤘

  • @S-ANUWA
    @S-ANUWA 2 ปีที่แล้ว +10

    Praba 🖤🤟 තනියම රැප ගහලා තිබ්බනම් පට්ට ගති කොල්ලො🥺🖤

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +1

      Hri bn el

    • @milankavishka9528
      @milankavishka9528 2 ปีที่แล้ว

      Sira machan..awulak na me aluth kollo tikakne prabawa feature kral tynne..

  • @stromygaming2224
    @stromygaming2224 2 ปีที่แล้ว +2

    මරු වදන් ටික🙃

  • @hansithapasindu2640
    @hansithapasindu2640 2 ปีที่แล้ว +5

    රජරට අපි 💞🤟

  • @MRRUSH-g7h
    @MRRUSH-g7h ปีที่แล้ว +2

    Praba nam patta ❤ anith podi in tika nam set na habai 😂

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +7

    Superb 🔥❤

  • @sanjustefern5448
    @sanjustefern5448 2 ปีที่แล้ว +11

    No words ,praba next level fire 🔥

  • @stefaofficial
    @stefaofficial 2 ปีที่แล้ว +6

    Fire🖤❗️

  • @Amazingclip708
    @Amazingclip708 ปีที่แล้ว +14

    Praba verse එක නම් next level 🔥😎 අනිත් එවුන් ටිකත් පට්ට එත් ප්‍රබාගේ ටික පට්ට 💀💔

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 ปีที่แล้ว +5

    පදනමේ එකානං ගැම්ම😎🔥

    • @vimukthiabishek8178
      @vimukthiabishek8178 2 ปีที่แล้ว +1

      කවුද බන් පදනමෙ එකා පොඩ්ඩක් කියල දියම්කො😂

    • @dishmasanjana5054
      @dishmasanjana5054 2 ปีที่แล้ว

      කවුද බං පදනමේ ඉන්නේ😂 ( ඉලක්කන් දෙකට හුත්තො පදිරි නෑනෙ මීගමු)

  • @tharukadilshan2276
    @tharukadilshan2276 2 ปีที่แล้ว +13

    මල් සින්දු අපිට හරියන්නෑ 🔥

  • @vijja6048
    @vijja6048 2 ปีที่แล้ว +11

    03:05 The Bomb 💣💥

  • @lyricssl
    @lyricssl 8 หลายเดือนก่อน +1

    අම්මෝ පට්ට ඕයි වදන් ටික...

  • @g_zoon
    @g_zoon 2 ปีที่แล้ว +5

    😍 ප්‍රභා.... 🔥

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว

      ❤️

  • @imaboy5869
    @imaboy5869 2 ปีที่แล้ว +3

    ප්‍රබා ඉතින් සුපිරියක් ඉතින් ⭐🥀

  • @hshashan4605
    @hshashan4605 2 ปีที่แล้ว +6

    Superb Verse Praba Aiya♥Rhyming Waasii♥♥♥

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว

      ❤️

  • @dineshlucifer5786
    @dineshlucifer5786 2 ปีที่แล้ว +1

    මගේ එකා අදරෙයී nill rome

  • @BhanukaAnuhas
    @BhanukaAnuhas 2 ปีที่แล้ว +4

    King ප්‍රාභා 👑 අනිත් ලමයි සෙල්ලමෙ තාම චූටි පැටව් 😅

  • @sahanlakshitha8621
    @sahanlakshitha8621 2 ปีที่แล้ว +1

    Gammak 💓

  • @rayyaboy2417
    @rayyaboy2417 2 ปีที่แล้ว +6

    Lets go praba ❤️🤘

    • @vikuma
      @vikuma  2 ปีที่แล้ว +1

      ❤️