Tips To Start An Export Business During The Economic Crisis In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 98

  • @IsuruMalshan2
    @IsuruMalshan2 2 ปีที่แล้ว +25

    මගෙ ජීවිතේ හම්බුනු වටිනාම යූටියුබ් චැනල් එකක් තමා මේක...❤️

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @raththaranrahas4054
    @raththaranrahas4054 2 ปีที่แล้ว +16

    හොඳ අම්මෙකුගෙයි තාත්තෙකුගෙයි හොඳ දරුවෙක්...

  • @SHAKYAPRODUCTIONS
    @SHAKYAPRODUCTIONS 11 หลายเดือนก่อน +2

    Proud of you brother ! Very informative & Great job. ❤

  • @iswkarunatilake9560
    @iswkarunatilake9560 2 ปีที่แล้ว +3

    The best u tube channel in Sri Lanka .very informative

  • @psytrance99
    @psytrance99 2 ปีที่แล้ว +10

    හැමදාම වගේ අදත් ගොඩක් වැදගත් video එකක් 😇🔥

  • @vishwaepa5880
    @vishwaepa5880 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤ අයියෙ තැඹිලි වතුර බෝතල් කරන අංශය පිලිබඳව සම්පූර්න වීඩියෝ එකක් ගේන්නකෝ🙏

  • @sanujasubhasith
    @sanujasubhasith 2 ปีที่แล้ว +10

    Machn do a video about IMF..how its works??how long it takes,how it works with gov policies and need more...

  • @k.a.t.dilshan4212
    @k.a.t.dilshan4212 2 ปีที่แล้ว +3

    නියමයි. මට අවශ්‍යම කරල තිබ්බ video ටිකක්.

  • @motivations95
    @motivations95 2 ปีที่แล้ว +4

    Coca cola, KFC, WD40 වගේ special recipe එකක් මගින් business එකක් run කරන විදිය ගැන a-z video එකක් ඕනේ

  • @-wowtrader
    @-wowtrader ปีที่แล้ว +3

    My fav youtube channel ❤ Is it possible to export wood in Lanka?

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 ปีที่แล้ว +6

    ව්‍යවසායකයෙක් උගත් බුද්ධිමත් මෙවැනි තරුණ තරුණියන් අපෙ රටට ඕනෙ අරගල කරන අයට වඩා

  • @rapbadakohila0324
    @rapbadakohila0324 2 ปีที่แล้ว +2

    ජය වේවා! සහෝ
    ජය ශ්‍රී ලංකා!

  • @lelasarakavindu3481
    @lelasarakavindu3481 2 ปีที่แล้ว +2

    Proud of you Gamlath ❤️

  • @g-zone9173
    @g-zone9173 ปีที่แล้ว

    Thank you bro❤
    Mama thawath yamak egana gaththa......!

  • @lankageeganageg6565
    @lankageeganageg6565 2 ปีที่แล้ว +1

    A nice video. Great job 👍👍❤
    Thank you

  • @anildias5442
    @anildias5442 ปีที่แล้ว

    Very Good presentation. Thanks

  • @sltechjani1159
    @sltechjani1159 2 ปีที่แล้ว +2

    නියමයි ගම්ලත් අයියා 😊

  • @tech8823
    @tech8823 2 ปีที่แล้ว +1

    නියම දැනුවත් කිරීමක් මල්ලි....❤️🙏👊

  • @avatarthelastairbender2485
    @avatarthelastairbender2485 2 ปีที่แล้ว +3

    Lakshmi Mittal, Mukesh Ambani, Jack ma , pony Ma, Sam Walton, Gana case study oni

  • @pinsaraaasith3540
    @pinsaraaasith3540 2 ปีที่แล้ว +1

    So proud of you Gamlath ❤❤❤

  • @indrravishan3640
    @indrravishan3640 2 ปีที่แล้ว

    නියමයි. දිගටම අපනයනය ගැන වීඩියෝ ඕනෙ

  • @JK-fq7wb
    @JK-fq7wb 2 ปีที่แล้ว

    Asama channel ekk.supiri brother.lassana wedk ♥

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +6

    Mark Zuckerberg ගෙන case study එකකුත් ඕන..❤️

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka 2 ปีที่แล้ว +1

    very interesting and well explained brother 👍. thanks for all🙏

  • @Lahiru_D
    @Lahiru_D 2 ปีที่แล้ว

    A program with good value, and nice explanation

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว +4

    Can you do the documentary or discussion about agricultural export business
    (Specialy fruit )

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa1703 5 หลายเดือนก่อน

    lot of value 🥰

  • @ashiqdole6114
    @ashiqdole6114 2 ปีที่แล้ว +4

    Hi Simplebooks. Your videos are great, this video in particular is great, but can you please make a video about Payment Portals, Payment Gateways and how the Payment Gateways for International Transactions can be setup for payments to be received from foreign customers to our Sri Lankan bank accounts. We have no gateways that allow Inward Remittances to Sri Lanka such as Paypal. How do we get paid for the services or products that we export via online businesses for example? Please do a detailed video on how we can go about setting up payment gateways so that international clients can TRUST the gateway when they need to pay for product or service we sell them. Basically we need to know about the Transaction Settlement Systems which can be enabled in Sri Lanka. For instance we have no Paypal, no Stripe... both Internationally trusted Payment Gateways. What other alternatives are there to get around this problem?

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +4

      Very good suggestion and a massive problem. Will work on this

    • @ashiqdole6114
      @ashiqdole6114 2 ปีที่แล้ว

      @@Simplebooks team thank you very much for considering this topic. Looking forward.

  • @SenarathAutoService
    @SenarathAutoService 10 หลายเดือนก่อน

    Superb ❤

  • @Cyen2022
    @Cyen2022 2 ปีที่แล้ว +1

    Please arrange a workshop course (paid course ) to discuss export business

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 ปีที่แล้ว

    ගොඩක් හොන්ද වැඩ සටහනක්...❤️❤️💪👍

  • @relaxroom4147
    @relaxroom4147 ปีที่แล้ว

    Aiya thawa vedio ekak gemuda

  • @ParadiseV360
    @ParadiseV360 2 ปีที่แล้ว +1

    thawa kal thiyenawa aragale thama iwara na

  • @insertmusicnow1164
    @insertmusicnow1164 2 ปีที่แล้ว +1

    Another valuable video thanks for the truely help😍❤

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +2

    1st❤️

  • @robolokaya6804
    @robolokaya6804 2 ปีที่แล้ว +2

    Logistics courrier service ගැන කතා කරන්න වීඩියෝවකින්

  • @RinasMohamad-q2e
    @RinasMohamad-q2e 6 หลายเดือนก่อน

    Good

  • @dilanmadusanka9476
    @dilanmadusanka9476 2 ปีที่แล้ว +1

    Very interesting

  • @dimajkd5786
    @dimajkd5786 2 ปีที่แล้ว

    This is very helpful 👍

  • @cutecollection306
    @cutecollection306 2 ปีที่แล้ว +1

    Super 😍

  • @lucifermorningstar7335
    @lucifermorningstar7335 2 ปีที่แล้ว

    Much needed❤️

  • @gihanthalagala3092
    @gihanthalagala3092 10 หลายเดือนก่อน

    Export bussiness gana thawa danuma labadenna, mama karanne tea products, e gana export sambandayen danuma adui. Thank you

  • @Vintage1Modern
    @Vintage1Modern 2 ปีที่แล้ว

    Thank you so much 🙏

  • @bimsarashemal1737
    @bimsarashemal1737 2 ปีที่แล้ว

    Well explained 😍

  • @chamithlahiru6519
    @chamithlahiru6519 2 ปีที่แล้ว +1

    Nice

  • @avatarthelastairbender2485
    @avatarthelastairbender2485 2 ปีที่แล้ว +3

    Intelligent investor book eka ganne kohenda?

  • @osadan.rajapaksha8116
    @osadan.rajapaksha8116 2 ปีที่แล้ว +1

    Tnx ❤️

  • @sandunikaathauda9958
    @sandunikaathauda9958 2 ปีที่แล้ว

    Thank you brother !!!

  • @nethapulfernando2741
    @nethapulfernando2741 2 ปีที่แล้ว

    Good job🌟

  • @hashithamunasinghe
    @hashithamunasinghe 2 ปีที่แล้ว

    Good 🔥🔥🔥

  • @gpraneeth3140
    @gpraneeth3140 2 ปีที่แล้ว +1

    Thank you

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 2 ปีที่แล้ว

    Namobuddhaya theruvan saranai

  • @batikofceylon9012
    @batikofceylon9012 ปีที่แล้ว

    hey can u explain funding part. i didnt get it

  • @Agro9494
    @Agro9494 2 ปีที่แล้ว

    Great job bro ♥️.

  • @sachinsudaraka4348
    @sachinsudaraka4348 2 ปีที่แล้ว

    Thank you simple books

  • @walkingLife.
    @walkingLife. 10 หลายเดือนก่อน

    18:03 highlight

  • @saduntharakakumarasinghe6762
    @saduntharakakumarasinghe6762 2 ปีที่แล้ว

    #Onamentalfish export gana video ekak one🐟🤩

  • @hasanthiperera5689
    @hasanthiperera5689 2 ปีที่แล้ว

    Mama dog belt hadannae kohomada rata yawanne malli

  • @robolokaya6804
    @robolokaya6804 2 ปีที่แล้ว

    නියමයි මචන්

  • @pasinduabeysinghe3891
    @pasinduabeysinghe3891 2 ปีที่แล้ว

    super

  • @diksanbandara6215
    @diksanbandara6215 2 ปีที่แล้ว

    Geat sesstion

  • @cutecollection306
    @cutecollection306 2 ปีที่แล้ว

    Need another video with him plz

  • @benvo5651
    @benvo5651 2 ปีที่แล้ว

    facebook eken karana business wala payment karaganne kohomada kiyana deeth ahnna onima prashnayak godak ayta thiyena prashnayak eeka

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +2

    Case Study එකක් ගේන්නේ කවදද?? ඉක්මනටම ගේන්නකෝ.. ❤️❤️❤️❤️

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +1

      ගේනවා ඉක්මනින්

  • @psytrance99
    @psytrance99 2 ปีที่แล้ว +1

    🔥

  • @sankalparajakaruna3216
    @sankalparajakaruna3216 2 ปีที่แล้ว

    💙💙💙

  • @sltechjani1159
    @sltechjani1159 2 ปีที่แล้ว +2

    😍😊

  • @milindajayawardhana4360
    @milindajayawardhana4360 2 ปีที่แล้ว

    ❤️🔥

  • @vidushadineth6626
    @vidushadineth6626 2 ปีที่แล้ว +1

    ♥️♥️👑

  • @shanithmadushanka9918
    @shanithmadushanka9918 2 ปีที่แล้ว

    ❤️❤️

  • @RinasMohamad-q2e
    @RinasMohamad-q2e 6 หลายเดือนก่อน

    🤝🤝🤝

  • @tharindujayasanka6995
    @tharindujayasanka6995 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @bonsaistudio9960
    @bonsaistudio9960 2 ปีที่แล้ว +1

    👍👌💪

  • @iplupdate_20
    @iplupdate_20 2 ปีที่แล้ว

    Case study එකක් ඔනේ bro. 💔

  • @ravindulakshan7311
    @ravindulakshan7311 2 ปีที่แล้ว

    Ayye lankawe app develop karana komada

  • @aiFeeling
    @aiFeeling 2 ปีที่แล้ว +1

    🙏

  • @acouplesdiary
    @acouplesdiary 2 ปีที่แล้ว

    😍😍😍❤️

  • @luvispurageasankamadhurafernan
    @luvispurageasankamadhurafernan 2 ปีที่แล้ว +1

    👍

  • @greeneye360k
    @greeneye360k 2 ปีที่แล้ว

    💕💕💕🔥🇱🇰

  • @ishansachithra1420
    @ishansachithra1420 2 ปีที่แล้ว

    🔥❤🇱🇰

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว

    මොනව කරන්නත් කලින් ඉන්ග්‍රීසි දැනගන්න ඕන නේද අය්යෙ..

  • @saurabh_shinde
    @saurabh_shinde 2 ปีที่แล้ว

    bhai hindi subtitles to dal dete

  • @No1inworl
    @No1inworl 2 ปีที่แล้ว +1

    ඉඩම් ගන්න එක ගෙවල් ගන්න එක වේස්ට් එකක් නෙමෙ

  • @nuwandeshitha4940
    @nuwandeshitha4940 2 ปีที่แล้ว +1

    අයියේ මේ Video එකෙන් නන් රටට වෙන්නේ අයහපතක්, මේකෙන් Export රැල්ලක් හැදෙනවා, Quality බලන්නේ නැතුව, Profit එකට විතරක් බලාගෙන Export කරන කට්ටියක් හැදෙනවා, Quality එකට කරපු අයට එයාලාගේ භාන්ඩ විකුනගන්න බැරි වෙන්න Competition එක වැඩි වෙනවා, Quality products නැති වෙලා market එක මේ අහල පහල රටවල් වලට යනවා, ඊට පස්සේ profit බලන් රැල්ලට export කරපු අය පාඩු නිසා වෙනෙ වෙනෙ ඒවාට යනවා.

  • @Hewage_Isuru
    @Hewage_Isuru 2 ปีที่แล้ว +8

    වැඩේ නම් අගය කරනවා.ලංකාවෙන්ම Bisness ගැන සරලවම කියලා දෙන්න ඉන්නවානම් ඒ ඉන්නේ එකම එක්කෙනයි."Simplebook".මොකද ලංකාවේ තිබිච්ච ලොකු ප්‍රශ්නයක් ඕගොල්ලන් විසදුවා.ලොකු ගමනක් යන්න කියලා සුභ පතන ගමන්ම මමත් කැමතියි පොඩි Idea එකක් දෙන්න.
    දැනට මේ ලංකාවේ තියන $$$ ප්‍රශ්නයත් එක්කම Export Bisness වගේම Online Bisness ගැනත් ඒ කිව්වේ "අන්තර්ජාලය හරහා කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ" ඊට පස්සේ අපි කොහොමද "රට $$$ ගේන්නේ" සහා ඒවා ගෙන්න ගන්න පුලුවන් හරි Methods.ඒ ගැන Video Tutorial එකක් සහ ඒ වගේම දැනට ඉන්න Expert ලා ටිකකුත් ගෙන්න ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.
    1.ලසන්ත වික්‍රමසිංහ
    2.මදුෂ්ක දිසානායක (Insfra Technology)
    3.මදුසංක ප්‍රේමරත්න
    4.නිමන්ත ඩයස් (Nimza)
    5.නව්රාන් නවාබ්
    6.චරිත් වීරසූරිය
    මේ වගේ Expert ලා ගෙන්න ගන්න පුලුවන් නම් වටිනවා.රටේ මේ තියන තත්වය අපිට මග හරවගන්න පුලුවන්. මං බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගේ ඒ දෙය ඉටු කරයි කියලා.
    $$$$$$$

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว

    ලංකාවට ඩොලර් ආවත් දුප්පත් මනුස්සයාට ඒවායින් සහනයක් නැහැ Fiverr, Upwork වගේ freelancing jobs, Cryptocurrency, Binary option වගේ trading කරලා ඩොලර් ගේනවා, නමුත් ඒ මුදල් ඒ හම්බ කරන අයට තමයි යන්නේ. දියණු රටවල ඒ උපයන අදායමට ලොකු අදායම් බද්දක් ගහනවා, ඒ බදු මුදල් වලින් තමයි රටේ සේවාවන් සපයන්නේ සහ දුප්පත් අයට සහන සලසන්නේ. ලංකවේ ඒවා කරන්නේ ණය අරගෙන. පිස්සු double කරන methods තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් දුප්පත් මනුස්සයට කිසි සෙතක් නැහැ ඩොලර් ගේනවා කියල හරියට රජයෙන් අදායම් බදු ගහන්නේ නැති නම් සල්ලි උපයන අයට. ලංකාවේ වෙන්නේ එක්තරා කට්ටියක් හිතා ගන්න බැරි විදිහට දියුණු වෙනවා, තව කොටසක් අන්ත අසරණ වෙනවා. ඔහොම රටවල් දියුණු කරන්න බැහැ. සමානාත්මතාවය ඇති කරන්න ඕනි. හරි බදු ක්‍රමයක් ඕනි වෙනවා. දුප්පත් කෙනාට දියුණු වෙන්න මග සලසලා එයා සල්ලි හොයන කොට එයටත් ගහනවා අදායම් බදු. ලංකාවේ මේ තියෙන system හැදුවේ මොන පොල් බුරුවෙක් ද දන්නේ නැහැ!

  • @pathum1984
    @pathum1984 2 ปีที่แล้ว +2

    🔥

  • @nuwanmadusanka7754
    @nuwanmadusanka7754 ปีที่แล้ว

    ❤❤

  • @susanthaindunil2499
    @susanthaindunil2499 ปีที่แล้ว

    ❤❤❤

  • @No1inworl
    @No1inworl 2 ปีที่แล้ว

    🔥