A/L Physics රචනා Paper එක ගැන හැමදේම හරියට දැනගමු | 2021ට මොනවා එයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #pastpapertv #Physics #explanation
    උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස වන ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පැමිණෙන ආකාරය, පිළිතුරු ලිවිය යුතු ආකාරය, ලකුණු ලබෙන ආකාරය, 2015 වර්ෂයේ සිට පශ්න පැමින ඇති ආකාරයට විශ්ලේෂණය කිරීම හා ඒ ඇසුරෙන් 2021 ප්‍රශ්න පත්‍රය පිළිඹද දළ අවබෝධයක් ගැනීම යන සියලුම කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ.
    / pastpapertv
    එක්වන්න අපේ නිල ෆේස්බුක් පිටුව සමග. සියලුම දැනුවත් කිරීම් මෙය හරහා සිදුවේ.

ความคิดเห็น • 155

  • @pastpapertv
    @pastpapertv  3 ปีที่แล้ว +184

    ඉස්සෙල්ලම කියන්න ඕනි මාස දෙකක් විතර කිසිම වීඩියෝ එකක් ගේන්න බැරි උන එකට සාමවෙන්න කියලා..🙈
    අපිට කැම්පස් එකේ සෙමෙස්ටර්ස් දෙකේම එක්සෑම් එක දිගට මාස දෙකක් පුරාවට තිබ්බ නිසා තමා හෙල්ලෙන්නවත් වෙලාවක් නැති උනේ...😕 අනික හිටියෙත් කොලඹ..😪
    මාස දෙකට සම්බෙජ්ක්ට් 21ක් ලියලා මේ ඉන්නේ..🙈 තවත් තුනක් තියෙනවත් එක්ක...ලැබුන පොඩි විවේකයෙන් තමා ඔයාලා වෙනුවෙන් ඉක්මනට මේක හැදුවේ..♥️
    බලලා යාලුවොන්ටත් පෙන්නන්න..🔥

    • @himayasilva238
      @himayasilva238 3 ปีที่แล้ว +3

      Batch eka mkkd ayye oyge... mkkd uni. Eka.. ayya medicine da..?

    • @Cat-vf4cp
      @Cat-vf4cp 2 ปีที่แล้ว +3

      ayiye mn 2022 A/L ehema welath oyage video eka maara watinawa, thank u so much...

  • @MenuwanUmayanga
    @MenuwanUmayanga 3 ปีที่แล้ว +76

    සර් සර්ගේ exam කරන ගමන් අපිට අපේ exam එක ගොඩ දාගන්න කරන මේ දේට ගොඩාක් පින්,සර්ගේ අම්මයි තාත්තයි සර් ගැන අනිවාර්යයෙන්ම ආඩම්බර වෙයි සර් ❤❤❤

  • @masterkavi619
    @masterkavi619 ปีที่แล้ว +46

    Singing නම් singing..p6 නම් පිසික්ස්..ඔයානම් වැඩ්ඩෙක්..costa සර්

  • @methminichamodi1134
    @methminichamodi1134 2 ปีที่แล้ว +11

    මේක මාරම උදව්වක් මේ වෙලාවේ මේ වගේ උදව්වක් දෙවියන්ටවත් කරන්න බෑ thank you so much sir

  • @nelushahennayake6654
    @nelushahennayake6654 ปีที่แล้ว +8

    22 ළමයින්ට මෙහෙම video එකක් නැද්ද සර් මේ සැරේ පේපර් එකට. මේ video ඒක පට්ට 🥺

  • @lifefinder4288
    @lifefinder4288 3 ปีที่แล้ว +26

    මේ video එක paper එක හදන professor දැක්කොත් එහෙම😧 අපි හිතපුවා දාන එකක්ම නෑ😢😛.

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.💙😍

  • @Sanjeewani947
    @Sanjeewani947 10 หลายเดือนก่อน

    Sir MN bio ekk Agri thoragaththe eth Agri Mata epa wela thinne . Anith subj wlth wada Mata physics wlta maruwenna hithenwa . Masa 7 k wage kalekin physics wlta Hoda result ekk gnn. Puluwn weida. thm 1 St shy eka mage .kiynnko plz .

  • @shainiperera2409
    @shainiperera2409 3 ปีที่แล้ว +4

    Aiye oylge telegram group ekk nadd apit tiyen physics prashna ahnna puluwn widihe

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      දැනට නං ඒම එකක් නෑ නංගී..😕

    • @hasanthasooriyabandara7445
      @hasanthasooriyabandara7445 3 ปีที่แล้ว

      අපේ ෆේස්බුක් පේජ් එකේ දාන්න තියෙන ප්‍රශ්න 🙂

  • @chathurangasameera6722
    @chathurangasameera6722 ปีที่แล้ว

    අයියෙ ප්‍රස්න 4 කරද්දි පලවෙනි 4 න් 3ක් කරල 9 a එක විතරක් කරාම ප්‍රස්න 4 හරිද නැත්නන් 10 a ho b karnna onhda

  • @naveenkaushal3434
    @naveenkaushal3434 2 ปีที่แล้ว

    Godak watinwa brother wade.theruwan saranai ❤️

  • @rukshi6186
    @rukshi6186 2 ปีที่แล้ว +5

    Bio වලටත් දුන්නොත් ගොඩක් වටිනවා ayye

  • @yashodhanimsara3298
    @yashodhanimsara3298 ปีที่แล้ว +2

    සර් තියරි හොදටම පුලුවන් ....වෙන ටියුට් ගනන් හොදට කරා උනාට මට පේසුරු ගනන් හදන්න ගියාම අමාරුයි නේ ...😣ඒකට විසදුම්ක් නැද්ද..

    • @pastpapertv
      @pastpapertv  ปีที่แล้ว +2

      විවරණ එක්ක papers කරන්න..

  • @Nimmi_20
    @Nimmi_20 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @roshRcreations1999
    @roshRcreations1999 3 ปีที่แล้ว +10

    Thank you aiye ගොඩක් වටින video ekk 🤗🤗

  • @sachizero.......4336
    @sachizero.......4336 3 ปีที่แล้ว +5

    පින් සර්

  • @AdithyaD.p.g.kawinduadithyawim
    @AdithyaD.p.g.kawinduadithyawim 2 วันที่ผ่านมา

    සර් 2024 ට video එකක් දාන්නකෝ❤

  • @shihanihansika5084
    @shihanihansika5084 3 ปีที่แล้ว +3

    Me vedio 1 godak prayojanawath una sir. Thank you sir. Ane sir p6 walata s eka denne lakunu keeyenda kyl kiyannako

  • @kavindamadhushan1722
    @kavindamadhushan1722 2 ปีที่แล้ว

    You are a very selfless person who helps a lot to these innocent students

  • @thisarutheekshana42
    @thisarutheekshana42 11 หลายเดือนก่อน +2

    අයියේ 2023 ටත් ගෙසින් කරන්නකෝ

  • @liakarunathilaka2210
    @liakarunathilaka2210 3 ปีที่แล้ว +6

    sir chemistry paper eka enne kohomda kyalath video ekak dannko🙏🏻🙏🏻🙏🏻

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      ලගදීම...🙈🔥

    • @rangikaaherath2751
      @rangikaaherath2751 3 ปีที่แล้ว

      Ow... chemistrywalatath tibb nm shok😍

  • @gayanibanneheka8358
    @gayanibanneheka8358 2 ปีที่แล้ว +3

    Thank you sir ❤️🙏

  • @phkithsiri5903
    @phkithsiri5903 3 ปีที่แล้ว +3

    ප්‍රශ්නයක් හදලා දෙනවද පහුගිය දවස්වල ඊශ්‍රායලය හා පලස්තීනෙ මිසයිල එල්ල කරපු එක ප්‍රක්ෂිප්ත ගාණකටත් සුවස් ඇලෙ සිදුවුනදෙ ආකිමිඩීස් නියමය මගිනුත් හදලා දෙන්නකො

  • @isuruattygala8931
    @isuruattygala8931 2 ปีที่แล้ว +1

    සෑහෙන්න වටිනවා❤

  • @dilupathushara8421
    @dilupathushara8421 ปีที่แล้ว

    ගොඩක් පින් අයියෙ

  • @kavindyadeshani1704
    @kavindyadeshani1704 2 ปีที่แล้ว

    Thank you sir, me video eka godak watinwa

  • @අනම්මනම්-භ3බ
    @අනම්මනම්-භ3බ 2 ปีที่แล้ว

    Oyata pin sir.me para mn goda giyoth yanne phy oya nisamathama.tnx sir

  • @chamodvishwa1154
    @chamodvishwa1154 ปีที่แล้ว

    20230A/L ayata me widihata ona kiyana aya koo ane sir dnnko apitath lan wela

  • @sen_tk8798
    @sen_tk8798 3 ปีที่แล้ว

    Ayya physics wala chemistry wage ekaka shitha adeshayk ona na ne, anthima uththreta ekaka dammama athine? neda

  • @edusrilanka2943
    @edusrilanka2943 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

  • @anjaleeb442
    @anjaleeb442 ปีที่แล้ว +3

    Please upload for 2022 as well

  • @chamodwijesinghe0412
    @chamodwijesinghe0412 3 ปีที่แล้ว +3

    Thank you sir💙

  • @malshasandanuwan3875
    @malshasandanuwan3875 3 ปีที่แล้ว +3

    Thanks aiye

  • @rimzaa
    @rimzaa 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @shashikaa828
    @shashikaa828 2 ปีที่แล้ว +1

    Thank you for this video sir

  • @prasadi3603
    @prasadi3603 2 ปีที่แล้ว

    Niyamai sir.godak pin🥰❤️

  • @danielfernando7799
    @danielfernando7799 2 ปีที่แล้ว

    2022 අවසන් පන්තිය A/L SUPER BOOST CAMP - පන්තිය පිලිබඳ විස්තර
    ☘සියළුම පාඩම් , පසුගිය ප්‍රශ්ණ පත්‍ර හා අනුමාන කෙරෙන සියලුම ප්‍රශ්ණ සාකච්ඡා කෙරේ.
    ☘තවද සියලුම පාඩම් Zoom මඟින් පැය 4ක් බැගින් සාකච්ඡා කෙරේ
    🌟බදාදා රාත්‍රී 9 -11 (English Medium)
    🌟බ්‍රහස්පතින්දා රාත්‍රී 7-11(සිoහල මාධ්‍ය)
    🌟අඟහරුවාදා රාත්‍රී 7-11 (Both)
    🌟ඉරිදා උදෑසන 8-12 (Both)
    පන්ති පැවැත්වේ
    ☘සියළුම පාඩම් සඳහා Online විභාගයක්
    ☘සියළුම් පාඩම් සඳහා Recording ictkathurusingha.com වෙබ් පිටුව හරහා ලබා දීම
    ☘සියළුම් පාඩම් සඳහා නිබන්ධන Tutes ictkathurusingha.com වෙබ් පිටුව හරහා ලබා දීම
    ☘නිසැකවම A සාමාර්ථයක් කරා යෑමට ඔබට හැක.
    ☘සියලුම පාඩම් ආවරණය වන පරිදි වීඩියෝ 30ක් ලබා දේ
    ☘2017 සිට 2021 දක්වා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
    (Sinhala & English Medium දෙකෙන්ම)
    යාලුවන්ටත් කියන්න..❗

  • @R.B.Uchithaniroshan4996
    @R.B.Uchithaniroshan4996 11 หลายเดือนก่อน

    23tath mehema video ekak one sir🥺🙏🙏

  • @theshanchamuditha7064
    @theshanchamuditha7064 3 ปีที่แล้ว +3

    Thank you ayya... ❤

  • @nethsinelushika
    @nethsinelushika ปีที่แล้ว +1

    අලුතෙන් එන සෙට් එකට ක්ලාස් පටන් ගත්තද

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 3 ปีที่แล้ว +3

    Thank you sir.❤️

  • @janithadilhara3490
    @janithadilhara3490 ปีที่แล้ว

    මේ video එකෙන් ලොකු දෙයක් ගත්තා thank you so much ❤️🙏💢

  • @chamodvishwa1154
    @chamodvishwa1154 ปีที่แล้ว

    dan me wage video ay channel eke dnne naththe

  • @iamchamindu8579
    @iamchamindu8579 3 ปีที่แล้ว +1

    Thanku aiyeee❤❤

  • @blackhunterxyz899
    @blackhunterxyz899 3 ปีที่แล้ว +2

    අයියා අනිවා chem paper එකත් මේවගේ video එකක් දාන්න ආ!!

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      ලගදීම මල්ලී..🙈😍

    • @blackhunterxyz899
      @blackhunterxyz899 3 ปีที่แล้ว +1

      @@pastpapertv love you 3000 අයියා!

  • @Dils_diary_
    @Dils_diary_ 3 ปีที่แล้ว +3

    Bio walata ekak dannako. Thank you for this video

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      ඉස්සරහට බලමු..

  • @thiwankaize
    @thiwankaize 3 ปีที่แล้ว +1

    Thnku so much

  • @nilankavidanagamage3088
    @nilankavidanagamage3088 3 ปีที่แล้ว +1

    Niyamai ayyeee ❤️❤️❤️

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +1

    Bio amarui bio walata monavakvath dannako

  • @prasannabandara2108
    @prasannabandara2108 2 ปีที่แล้ว

    Thank u very much sir..🤝💐

  • @Sahana1115
    @Sahana1115 3 ปีที่แล้ว +1

    Can u please tell which units may come in essat and structure... idksinhala... plzzz help. Me

  • @pt-ec4qq
    @pt-ec4qq 2 ปีที่แล้ว

    Superb video

  • @Madhusha911
    @Madhusha911 2 ปีที่แล้ว

    godak sthuthi aiye gemmak ee

  • @avishkinimesha6018
    @avishkinimesha6018 3 ปีที่แล้ว +2

    අනිත් subjects valatath mehema paper eka gana dannko (bio chemistry ehema)🥺

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      chemistry පේපර් එක ගැන නං ලගදිම දානවා..

  • @aminduumayanga2457
    @aminduumayanga2457 3 ปีที่แล้ว +1

    ❤️❤️thank you sir

  • @rangikaaherath2751
    @rangikaaherath2751 3 ปีที่แล้ว +1

    Gdk watinw.... ThnX a lot😍

  • @dumidunichamindi4790
    @dumidunichamindi4790 2 ปีที่แล้ว

    Thank you aiye.

  • @20Days20
    @20Days20 3 ปีที่แล้ว +1

    Thank you sir ❤️🙂

  • @sadeeshasankalana981
    @sadeeshasankalana981 2 ปีที่แล้ว

    thnkss ayyaaa

  • @dumiweerasinghae6462
    @dumiweerasinghae6462 3 ปีที่แล้ว

    Thank you

  • @vineshapramukthanijayasoor9776
    @vineshapramukthanijayasoor9776 3 ปีที่แล้ว +1

    Ayyge 2022 physics class krnawada?

  • @senurakushan6253
    @senurakushan6253 3 ปีที่แล้ว +2

    thank you so much sir.

  • @remeenahirushi8913
    @remeenahirushi8913 3 ปีที่แล้ว +1

    Thank you sir..... 🙏🙏🙏

  • @sadewdewmina4522
    @sadewdewmina4522 3 ปีที่แล้ว +1

    Sir thanks sirta adrei palenna❤️

  • @nadeeshahewage5101
    @nadeeshahewage5101 2 ปีที่แล้ว

    Thanks sir

  • @shehannihindu
    @shehannihindu ปีที่แล้ว +1

    me auruddatath mehema ekak dennako

  • @shamalharshana6613
    @shamalharshana6613 3 ปีที่แล้ว +1

    Thanks sir 😄😊

  • @supunpriyantha157
    @supunpriyantha157 3 ปีที่แล้ว +2

    අයියා ඔයාගේ කලාස් වලට ජොයිනෙ වෙන්න බැහැද

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      දැං බැහැ මල්ලී..

  • @sahananssd1619
    @sahananssd1619 3 ปีที่แล้ว

    thanks

  • @sashinisaubhagya8836
    @sashinisaubhagya8836 3 ปีที่แล้ว

    Thank u aiye oyata godak pin

  • @sriyanithalawa
    @sriyanithalawa ปีที่แล้ว

    2024 a/l available ne😊

  • @anurawijesinghe6470
    @anurawijesinghe6470 3 ปีที่แล้ว +3

    Mcq පේපරය හැදෙන විදිහ video eka ikmanatama dannko please...😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      හෙට බලන්න කැමතිද..?🙈

    • @anurawijesinghe6470
      @anurawijesinghe6470 3 ปีที่แล้ว

      @@pastpapertv puluwan sir

  • @nipunabesinghe1596
    @nipunabesinghe1596 3 ปีที่แล้ว

    Supiri

  • @Sahana1115
    @Sahana1115 3 ปีที่แล้ว +1

    Sir im begging you sir can u plz tell me which structures gonna come... I truky don't understand sinhala... Ppz sirrrrttt help me

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +1

      Structured easy:
      Mechanism
      Heat
      Light /Waves and oscillations
      Current electricity /electronics

    • @Sahana1115
      @Sahana1115 2 ปีที่แล้ว

      @@sihinidenashawickramasingh5716 can u plz mention which practical he mentioned on above units...

  • @sas8276
    @sas8276 2 ปีที่แล้ว

    22tath ekk

  • @srcreation4233
    @srcreation4233 ปีที่แล้ว

    ගනනය denna puluwan d aiye

  • @nadeerarathnayaka4942
    @nadeerarathnayaka4942 3 ปีที่แล้ว

    Ane sir chemistry full paper eke strucher ek gana vedio ekk dnnko

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      Mcq එක ගැන දාලා තියෙන්නේ...Essay n Structured Essay එක ගැන ලගදිම දෙන්නං..🔥

    • @Sahana1115
      @Sahana1115 3 ปีที่แล้ว

      Plz sister tell me which structure gonns come i don't understand sinhala plz im begging u sistet

  • @vineshapramukthanijayasoor9776
    @vineshapramukthanijayasoor9776 3 ปีที่แล้ว

    Mt Dolana h ataranga padame idn okkoma ahulwella thiyenne ayya.

  • @nsit5024
    @nsit5024 3 ปีที่แล้ว +4

    @Past Paper TV ane sir telegram group ekak hadankoo.... Eka sarayak sir ape jecob sir wenuwen paper clz eka Kara ..... Athatama API physics witharak newe chemistry th saahenna prashna ahala danagaththa .....ane t.g. d.group ekak API wenuwen krnkoo......exam ekata langa hi
    NDA...(sirge exam walata baadawak naththam witharak.....)

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      මගෙ විභාගෙ ඉවර වෙලා බලමුකො හොදෙ..🙈 අයිඩියාස් කීපයක්ම තියෙනවා..ඔයාලගෙ එක්සෑම් එකට කලිං දෙන්න පුලුවං උපරිම සප් එක දෙනවා..🔥

    • @nsit5024
      @nsit5024 3 ปีที่แล้ว

      @@pastpapertv thanks a lot sir.....

    • @nsit5024
      @nsit5024 3 ปีที่แล้ว

      @@pastpapertv congratulations for your exams sir

  • @gayuruashen6113
    @gayuruashen6113 2 ปีที่แล้ว

    Lookalike costa 🙂
    Thnks sir 🙏

  • @e233su
    @e233su 3 ปีที่แล้ว +4

    ❤❤

  • @mrinasmohomadrinas
    @mrinasmohomadrinas ปีที่แล้ว

    Ane sir mata sirge nombre eka dennako mama 2025 A/l

  • @sisirakumara1972
    @sisirakumara1972 ปีที่แล้ว +1

    2022tath me wage dnnko sir

  • @ammaamma1764
    @ammaamma1764 3 ปีที่แล้ว

    Paper hdn kastiy dakkoth thma athal eka🤐dakinn nm epooo

  • @sasmiishanka2897
    @sasmiishanka2897 3 ปีที่แล้ว

    bio wlth dannko

  • @production7463
    @production7463 3 ปีที่แล้ว +1

    Thnq ayy

  • @dilshanrathnasiri6450
    @dilshanrathnasiri6450 3 ปีที่แล้ว +2

    Daara viduthaya koo

  • @wasanthirenuka8467
    @wasanthirenuka8467 3 ปีที่แล้ว

    Aiya oyage clz walat join wenna berid

  • @lakshanpremathilaka993
    @lakshanpremathilaka993 3 ปีที่แล้ว +3

    💪💪😎

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    anukalanaya awakalanaya pbbperera

  • @lakshithajayarathna2762
    @lakshithajayarathna2762 3 ปีที่แล้ว +1

  • @hansaranasinghe7376
    @hansaranasinghe7376 3 ปีที่แล้ว

    ❤🔥

  • @jayarathnakankanamge7857
    @jayarathnakankanamge7857 3 ปีที่แล้ว

    Cupiyk vatinawa

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      ස්තූතී...♥️🔥

  • @dhanukasenarathna734
    @dhanukasenarathna734 3 ปีที่แล้ว

    Pin aiye

  • @knowledgepilots2963
    @knowledgepilots2963 3 ปีที่แล้ว

    Ayye contact number ek dennko

  • @Ninaa.u
    @Ninaa.u ปีที่แล้ว +1

    Thank you ❤

  • @imashaudari5479
    @imashaudari5479 3 ปีที่แล้ว +2

    Thank you sir😊

  • @pramudhashendra8316
    @pramudhashendra8316 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @pathummadusanka6274
    @pathummadusanka6274 2 ปีที่แล้ว

    Thankz sir 🥰😍

  • @tharuabeywickrma7874
    @tharuabeywickrma7874 3 ปีที่แล้ว

    Thank u ayye