2022 Physics Paper එක කොහොම වෙයිද??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • අවවාදයයි !!
    මෙහිදී කිසිම අවස්ථාවක 2022 පේපර් එකේ එන්නේ මොන ප්‍රශ්නද ලෙස ප්‍රකාශ නොකරන අතර පේපර් එක සම්බන්ධව යම් අදහසක් ලබා ගැනීමට සහයක් ලබාදේ..
    වැරදි ලෙස භාවිත නොකරන්න..
    අන්තිම මාස දෙකේ සම්පූර්ණම විශය නිර්දේශය මතක් කරගෙන, ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය වන තර්ක තේරුම් ගෙන, Past Papers ලියලා, Target Papers ලියලා සුපිරි රිසාල්ට් එකක් අරං ජීවිතේ වෙනස් කරගන්න පහල link එකෙන් සෙට් වෙන්න..
    telegram link එක,
    t.me/+YFa-fCr9...
    2023 Theory Class එක සම්බන්ධව වැඩි විස්තර දැනගැනීමට 075 169 0162 යන දුරකතන අංකයට WhatsApp msg එකක් දාන්න..
    2023 Theory class එකට අදාල Register වීම් සිදුකරන telegram group එකට පහත Link එකෙන් join වෙන්න..
    t.me/+eDNu8I54...
    එහෙනං එකපාරින්ම Chemistry වලට A එකක්ම දාන Project එකත් එක්ක සම්බන්ධ වෙමු..
    Al CHEMISTRY වලට නිසැක A සාමාර්ථයක් ගන්න ආස අයට,
    S2A CHEMISTRY 2022 Revision එක සමග සම්බන්ධ වීමට
    t.me/+7VZLdlrI...
    හරියට දැනගමු!
    මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
    පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
    උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
    මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
    මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
    හරියට දැනගමු playlist - www.youtube.co....
    රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
    භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
    ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....

ความคิดเห็น • 112

  • @nethmihimansa934
    @nethmihimansa934 2 ปีที่แล้ว +28

    අයියා මේ කරන දේ අපිට හුගාක් වටිනවා. ගොඩක් පිං ❤️

  • @danulathishal7933
    @danulathishal7933 ปีที่แล้ว +2

    2023ටත් ඕම වීඩියෝ එකක් කරල ඉක්මනට දාන්නකො 🙏🙏

  • @akilashehan1440
    @akilashehan1440 2 ปีที่แล้ว +91

    Chemistry වලටත් එකක් දාන්නකො අය්යේ 🥺❤️

    • @heshanmax963
      @heshanmax963 2 ปีที่แล้ว +2

      Ane ow

    • @r.a.d.cranathunga3350
      @r.a.d.cranathunga3350 2 ปีที่แล้ว +2

      Ane ow aiye chemistry walatath danna🙏

    • @g.k8085
      @g.k8085 2 ปีที่แล้ว +2

      Anee ow aiye 😐

    • @devindalakshan5378
      @devindalakshan5378 2 ปีที่แล้ว +9

      Chemistry වල කොහොමද බන් gussing දෙන්නේ ඔක්කොම පාඩම් වලින් අහනවනේ

    • @thiwankajayaweera3069
      @thiwankajayaweera3069 2 ปีที่แล้ว +4

      @@devindalakshan5378 sirawatama bn. Enna puluwan karmanthayak arenna wenanam mokuth anumana karanna ba. Hama ekakinma enawa😁

  • @Vihangi16
    @Vihangi16 2 ปีที่แล้ว +21

    ගොඩක් පින්.🙏💕Chemistry වලටත් දාන්න අයියගේ.❤️

  • @pathumudara7634
    @pathumudara7634 2 ปีที่แล้ว +6

    Mn okkom blala tyne..
    5, 6, 9)b, 10) a krne mn. Ekenm krnw..✌️
    Thank you aiya. ❤️

  • @nimanthasandaruwan3056
    @nimanthasandaruwan3056 2 ปีที่แล้ว +11

    Chemistry වලත් එකක් දන්නකෝ... plz..🥺❤😊

  • @swgamer5606
    @swgamer5606 2 ปีที่แล้ว +12

    structured ekata guess keranna puluwn practicle gana video ekk kernnko aiye😉

  • @chathushka_kulasekara
    @chathushka_kulasekara 2 ปีที่แล้ว +9

    රුසියාවේ යුක්‍රේනේ යුද්දේ මීන්ස් කාලතුවක්කුවේ වාංගු ප්‍රවේගය.........👍

  • @Theshan2004
    @Theshan2004 2 ปีที่แล้ว +9

    නියමයි අයියේ 😍

  • @nethuzpm701
    @nethuzpm701 ปีที่แล้ว

    Ayya guess krpu widihta durekshya,drawa prasaranaya,prathystha,guruthwa kshethra wge ewa awa ne....ayye 23 ayatath me wage video ekk one....❤️

  • @sweetiee-e2i
    @sweetiee-e2i 2 ปีที่แล้ว +9

    මට නම් ගොඩක් බයයි exam එකට
    Second ekawath hriyt krnn onii

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +13

      ඒක නන් බැරි වෙලාවත් කරන්න හිතන්න එපා නංගි...අපිත් ඔහොම හිතුවා දැන් සෙකන්ඩ් ශයි කරනවා ඒත් තාම හිටපු තත්වේමයි.මේ මාසේ විතරයි තියෙන්නේ ඒත් බය වෙන්න එපා බය නොවී උපරිම මහන්සි වෙන්න කිසිම දෙයක් කරන්න බැරුව හිටපු අය උපරිම මහන්සි වෙලා මාසෙන් ගේමක් ගහලා තියෙනවා ඔයාටත් පුලුවන් .ලබන පාර කරනවා කියලා හිතන්නේ නැතුව මේ මාසේ උපරිම මහන්සි වෙන්න කැපවීම, උත්සාහය විතරක් හොදටම ඇති. ඒක තියෙනවා කියන්නේ අනික් ඒවත් නිකන්ම එනවා.. මේ පාර උපරිම මහන්සි වෙලා exam එකට මූණ දෙන්න ඊට පස්සේ පේප එක ලිව්වම ඔයාට හිතන්න පුලුවන් ඔයාගේ ටාගට් එකට යන්න ඒ රිසාල්ට් මදි නන් ආයේ කරන්න 😊 good luck 🤩😍 මහන්සි වෙන්න.....

    • @sweetiee-e2i
      @sweetiee-e2i 2 ปีที่แล้ว +1

      @@awi1656 ow try krnwa man 🙂💓

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว

      @@sweetiee-e2i නියමයි 😍❤️‍🔥

  • @user-mh3jz1wu7m
    @user-mh3jz1wu7m 2 ปีที่แล้ว +4

    Aiye electric fields ithuru videos tikath ikmanin upload krannko🥺

  • @lionstory2199
    @lionstory2199 ปีที่แล้ว

    2nd shy ekt iwr wela tmai dengatte 9ab 10ab aniwrya ne kiyl
    Thanx aiye

  • @Nethmyyyyy
    @Nethmyyyyy 2 ปีที่แล้ว +5

    Chemistry walatth dnnko aiya 👊❤️🥺

  • @umesharandini7865
    @umesharandini7865 2 ปีที่แล้ว +6

    Thankyou aiye❤️ chemistry walatath me wage ekak danna puluwanda ❤️

  • @Thashii18
    @Thashii18 2 ปีที่แล้ว +1

    Thank you so much Aiye.Api analyse karagena padam karanawata wada aiya ohoma kiwwama apita thawath sure wenawa.Again thank you so much

  • @Nethmyyyyy
    @Nethmyyyyy 2 ปีที่แล้ว +6

    Thank you so much 😊❤️

  • @at_diaries
    @at_diaries 2 ปีที่แล้ว +4

    Aiye organic යාන්ත්‍රණ itri tika dnnko🥺

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +4

    Thank u aiyye 🔥🙏❤️

  • @bandara378
    @bandara378 2 ปีที่แล้ว +2

    අනුමාපන ඉතිරි ටිකහ් 😕 exam එකට කලින් දෙන්නකෝ අයියේ.....❤

  • @konarayasawathi567
    @konarayasawathi567 2 ปีที่แล้ว +2

    Sir oya kawda matanam uthum guruwarayek sir sirge ඉදිරි වැඩකටයුතු sarwak prekaryen ekanthen hodata karaganna ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yashithsankalpa8966
    @yashithsankalpa8966 2 ปีที่แล้ว +2

    Thank you sir....❤

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว +3

    Thanks sir❤️

  • @g.k8085
    @g.k8085 2 ปีที่แล้ว +2

    Thank u so much🥰 aiye

  • @sciencelanka4475
    @sciencelanka4475 2 ปีที่แล้ว +3

    Bio වලටත් එකක් ගේන්නකෝ 😓😓❤️

  • @priyanthikaratnayake4635
    @priyanthikaratnayake4635 2 ปีที่แล้ว

    Thanks

  • @isurialwis9984
    @isurialwis9984 2 ปีที่แล้ว

    Great help ayya thanks lot ❤️

  • @nimeshasathsarani1583
    @nimeshasathsarani1583 2 ปีที่แล้ว +2

    අයියේ chemistry වලටත් එකක් දාන්නකෝ🙏🙏

  • @sas8276
    @sas8276 2 ปีที่แล้ว

    Tnq bro

  • @isharashamini2408
    @isharashamini2408 2 ปีที่แล้ว

    Thank you ayiye
    Chemistry walatath me wage video ekak one

  • @chulanimangalika8757
    @chulanimangalika8757 2 ปีที่แล้ว

    Thank u❣️

  • @nishanthasoyza5130
    @nishanthasoyza5130 2 ปีที่แล้ว

    Thank you for your geat help

  • @buddinilakmali8809
    @buddinilakmali8809 2 ปีที่แล้ว

    Thank you 💚💚

  • @shenalya3806
    @shenalya3806 2 ปีที่แล้ว +1

    Aiyee anumapana eka onee😌

  • @himansa6138
    @himansa6138 2 ปีที่แล้ว

    Ane bio walatath meehm ekk dannakooo✨❤

  • @nisansalar.w.7601
    @nisansalar.w.7601 2 ปีที่แล้ว +1

    Sir plese reply biology paper eke essay prashna analys kranwnm aurudu keeyaka past papers blnna oned

  • @matheeshanethmal9618
    @matheeshanethmal9618 2 ปีที่แล้ว +2

    Ayye bio walatath dennako thank u 🌻❤️

  • @themulticrazy4489
    @themulticrazy4489 2 ปีที่แล้ว

    Aiye yanthrana Videoth damukoo💪🙏🙏❤️

  • @sandakelumgamer87
    @sandakelumgamer87 2 ปีที่แล้ว

    thanks aiye

  • @konodioda1213
    @konodioda1213 2 ปีที่แล้ว

    වායු මගුල නැතුව අනිත් ඕන එකකින් තාප ප්‍රස්නයක්😭 අරක නම් කරගන්නම බෑ

  • @funworld2002
    @funworld2002 2 ปีที่แล้ว +3

    Yantharana ඉතුරු tik dannko 😶😶

  • @gawwa865
    @gawwa865 2 ปีที่แล้ว +1

    අයියේ බයෝ වලටත් එකක් 🥺😫

  • @amindurajamuni5731
    @amindurajamuni5731 2 ปีที่แล้ว +2

    සරල අනුවර්තීය චලිතය රචනා ගාණක් ආපු auruddak තියෙනවද?

  • @nisansalar.w.7601
    @nisansalar.w.7601 2 ปีที่แล้ว +2

    Ane chemistry paper ekatath dnnkoo sir

  • @thusithayapa2153
    @thusithayapa2153 2 ปีที่แล้ว +3

    Aiya widyuth shesthra ithuru tik dennko

  • @hashansasira3261
    @hashansasira3261 2 ปีที่แล้ว +1

    Structure ekatath vdio ekk krnko ayye 😳😑🙏

  • @RuwiniAberathne
    @RuwiniAberathne 2 ปีที่แล้ว +1

    Bio, chemistry plz

  • @Ayeshasiddeeqa-h2q
    @Ayeshasiddeeqa-h2q ปีที่แล้ว +1

    2023 th krrnn sir

  • @yasarusenanayake2821
    @yasarusenanayake2821 ปีที่แล้ว

    Ayye me awruddtath me wge ekak danna puluwnda

  • @thuvishkadisal1550
    @thuvishkadisal1550 2 ปีที่แล้ว +1

    අය්යියේ msq20 wage hari ynne s ekk gann amrud heta exam 🥺

    • @silva38.7
      @silva38.7 2 ปีที่แล้ว

      Matath 🙂 oyata theory hodata puluwand

  • @shanikahirun7716
    @shanikahirun7716 2 ปีที่แล้ว

    Super ❤️💪💪❤️❤️

  • @dasunt.navarathna248
    @dasunt.navarathna248 2 ปีที่แล้ว +1

    ikmanatama chemistry ekakuth one🥺🙏

  • @omandi2421
    @omandi2421 2 ปีที่แล้ว +2

    Chemistry walatath ekath daannako

  • @Anonymous-uc3us
    @Anonymous-uc3us 2 ปีที่แล้ว +1

    Ayye physics classes karanwadha?

  • @rukshanikavindya639
    @rukshanikavindya639 2 ปีที่แล้ว +2

    Aiye phycis sc wltth viodes akk dnnko❤️

  • @nicolafernando948
    @nicolafernando948 2 ปีที่แล้ว

    Ane ayiye prushtika athathiya lesson eka poddak karala denna ko🙏🙏🙏

  • @tharushasandaru5429
    @tharushasandaru5429 2 ปีที่แล้ว +2

    Ayye bio wltth me widiye video ekk gennko

  • @surenlakshan8270
    @surenlakshan8270 2 ปีที่แล้ว +2

    Chemistry ekak denda ko

  • @nadeeshansameera
    @nadeeshansameera 2 ปีที่แล้ว +2

    ❤️🙏

  • @shashikamanoj3232
    @shashikamanoj3232 2 ปีที่แล้ว

    inoganic seminer ekata join wenne kohomada?

  • @shenayasylvester
    @shenayasylvester 2 ปีที่แล้ว

    ane bio walatath🥺🥺🥺🥺🙏

  • @nisansalar.w.7601
    @nisansalar.w.7601 2 ปีที่แล้ว +2

    Sirge subjectwlt adala nounta sir bio science krpu kenek hindai ahuwe

  • @imashidilshara3286
    @imashidilshara3286 2 ปีที่แล้ว

    P6 structure ak gnt kiynnko

  • @gdg521
    @gdg521 2 ปีที่แล้ว

    Bio walatath dannako ayye 🙏

  • @fathimanizar5383
    @fathimanizar5383 2 ปีที่แล้ว

    Can someone type the expected sections in english olease

  • @sarafrancis301
    @sarafrancis301 2 ปีที่แล้ว

    Bio plzzzzzzzzzz

  • @wasanthinethmi9469
    @wasanthinethmi9469 2 ปีที่แล้ว +1

    සරල අනුවර්තීය චලිතය past paper thiyenne mona awurudu walad

  • @Gaya486
    @Gaya486 2 ปีที่แล้ว

    Chemistry valath oniii

  • @stepstobesuccess5106
    @stepstobesuccess5106 2 ปีที่แล้ว

    Ane ayyge onlinw clz nedda kohomd joing wenne kiynnko

  • @fashion9526
    @fashion9526 2 ปีที่แล้ว

    Chemistry th thibbanam hodaaaay.

  • @malshi401
    @malshi401 2 ปีที่แล้ว

    🖤🙌

  • @AyeshaWickramasinghe_2002
    @AyeshaWickramasinghe_2002 2 ปีที่แล้ว

    😃🤘...

  • @nethmiwilegoda5615
    @nethmiwilegoda5615 2 ปีที่แล้ว

    😃❤️

  • @KaveeshaGayan1
    @KaveeshaGayan1 2 ปีที่แล้ว

    2023 tath me wgema ekk one aiye

  • @h.kfernando214
    @h.kfernando214 2 ปีที่แล้ว +1

    Aiye poddk clz ekt.join wenn whts app msg dmm poddk blnn

  • @1piumi44
    @1piumi44 2 ปีที่แล้ว +5

    Thanks ayye🔥❤️

  • @mk.pushpakumara6556
    @mk.pushpakumara6556 2 ปีที่แล้ว +4

    Thank you so much ❤🌸

  • @himayasandini8003
    @himayasandini8003 2 ปีที่แล้ว +3

    thank you ayye . godak watinawa❤

  • @anjisl5794
    @anjisl5794 2 ปีที่แล้ว +1

    Thank u aiye ❤️

  • @u.v.vijayarathna7788
    @u.v.vijayarathna7788 2 ปีที่แล้ว +1

    Thank you aiye

  • @phoenix-fj1fu
    @phoenix-fj1fu 2 ปีที่แล้ว +2

    Thank you Anna 🙏🙏

  • @dreamyflirt6078
    @dreamyflirt6078 2 ปีที่แล้ว +1

    ❤️

  • @shashikalasadaruwani5362
    @shashikalasadaruwani5362 2 ปีที่แล้ว +1

    Thanks aiye🙏

  • @oshadheethdhananjaya6650
    @oshadheethdhananjaya6650 2 ปีที่แล้ว +3

    Thanks a lot ayye❤❤

    • @Champi136
      @Champi136 2 ปีที่แล้ว

      Thank you for your kind help

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 2 ปีที่แล้ว

    ♥️

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka.. 2 ปีที่แล้ว

    Thank you aiye❤️🤟

  • @imeshdenuwan4457
    @imeshdenuwan4457 2 ปีที่แล้ว +1

  • @hasithshashiranga2914
    @hasithshashiranga2914 2 ปีที่แล้ว

    ❤️❤️

  • @chamindupehesara8837
    @chamindupehesara8837 2 ปีที่แล้ว

    ❤️

  • @nimsith9983
    @nimsith9983 2 ปีที่แล้ว

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @shanidil9700
    @shanidil9700 2 ปีที่แล้ว

    ❤️