හිටපු ජනපති මහින්ද විජෙරාමෙ ගෙදරින් පිටත්වෙයි?| myTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දේශපාලන / ක්‍රීඩා/ අපරාධ/ කටකතා මේ හැමදෙයක් ගැනම ඇත්තම විස්තරේ අමුවටම අහන්න!
    Our channel is dedicated to delivering the latest gossip, noteworthy events, and breaking news from both Sri Lanka and around the world. We create our content without the intention of criticizing or blackmailing anyone. Instead, our aim is to provide the unvarnished truth that people seek. We invite you to join us on this journey. Cheers!
    Background Music Track :
    We extend our sincere gratitude and Credit to the "Liborio Conti" for providing us with such exceptional music "Royalty Free News Background Music | No Copyright | No Attribution".
    *************************************
    Please contact us exclusively for advertising and sponsorship opportunities :
    askfrommytv@gmail.com
    Relevant Tags :
    #voicesrilanka #slvsaus #ipl2025

ความคิดเห็น • 240

  • @Shanakadilhan-b2l
    @Shanakadilhan-b2l 5 วันที่ผ่านมา +52

    ජයවේවා සහෝදරයා ...අපිට නිහතමානි ආඩම්බරයක් ..
    ඔබ වෙනුවෙන් ගහපු කතිරය ගැන...

    • @VireVire-d6m
      @VireVire-d6m 5 วันที่ผ่านมา

      තඹුත්තෙගම හිගන්නට මැදුරැවල් පුරැදු නැැ.පල යන්ඩ හිගන්න .⁣අපේ ජනාධිපති සජිත්.🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilanthifernando8991
      @nilanthifernando8991 5 วันที่ผ่านมา +2

      Higanna tama duka danne uba kage ekeggda

    • @teresadominic8205
      @teresadominic8205 4 วันที่ผ่านมา

      තබුත්තේගම හිගන්නගෙ නිර්භීතකම නිහතමානී කම මෝඩ පුතානෝට තියෙනවා ද .ස්ටේජ් එකට ගොඩවෙලා පිස්සු දොඩවන්නෙ.මෝඩයින්ට හොදයි පුතානෝ.

    • @sumudusaliya6004
      @sumudusaliya6004 4 วันที่ผ่านมา

      තුනුරුවන් සරනයි ,අපේ සහෝ....මේ තුප්පහි කමෙන්ට් දාන සජිත්ගේ ගොට්ටෝ....

    • @DayawimalKariyapperuma
      @DayawimalKariyapperuma วันที่ผ่านมา

      😊😊😊

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 วันที่ผ่านมา +50

    සාදු සාදු දහාමකි පුත
    ලෝ නුඹෙ පිව්තුරු හද වත
    පියුමකි මට දැනෙනා
    ඔබෙ සුන්දර ඔය සිත
    සියලුම ලෝ සත ගේ
    දුක හදුනනා බොසත් සිත
    පිබිදේවා මහා ගුණ
    සුවදින් සැමදා ඔබෙ හද පුත

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha 5 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @malishamax7874
      @malishamax7874 5 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤Wow❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @SaavindiSanjula
    @SaavindiSanjula 5 วันที่ผ่านมา +25

    ජනපතිතුමනි ගොඩක් ආදරෙයි❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 5 วันที่ผ่านมา +42

    අනුරට ජයවේවා

  • @NandaWidanage
    @NandaWidanage 5 วันที่ผ่านมา +47

    ජනාධිපති.නිලනිවාස..අවශ්‍යනැත.සරල.දිවියකට.යන්න.ඉඩ.දොන්න.❤❤❤❤❤

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 วันที่ผ่านมา +58

    ඇත්ත මහාත්තයෝ කොපමණ
    ගෙවල් නැති මිනිසුන් කොපමණ
    ඉන්නවද

    • @ThambaraSandu
      @ThambaraSandu 5 วันที่ผ่านมา +1

      මහින්ද ගියා කියල ගෙවල් නැති අයට ඒ ගේ ලැබෙනවද ?
      එහෙම ලැබෙනව නම් මහින්ද යයි සමහර විට. ගෙවල් නැති පවුල් දහයක් දොළහක් ලෑස්ති කර ගන්නකො පදිංචි කරන්න.
      සමහර විට යයි මහින්ද දක හිතිල.
      හැබැයි පෝසත් පවුල් එපා හොඳේ ???😢😢😢

    • @mohamedhussain9719
      @mohamedhussain9719 5 วันที่ผ่านมา

      Holmanpila is a pawn( muttiya daala balana iththa oka) of RAJAPAKSA JUNTA. this is to put a ground work for GOTA N SURESH SALLEH to obtain a pre-emptive courts order on the basis of fundamental human rights for NOT TO TAKE OR NOT ARREST them like they did this tactics when yahapalana gov by his puk Kolla Ali sabry. Remember that drama in 2015-16? . Also same did manusha n TIRAN too for now. This is the plan behind of breaking such news in the society n help GOTA n SALLEH to apply the pre-emptive stop of arrest warrent from courts. Gomman n holmanpila is dancing for the Rajapaksa tunes halo. First present gov. have to convict this holmanpila ( make him an ACHCHU KARAPU HIRAKARUWEK) on his own going fraud document doing for the power of attorney n cheat an AUSTRALIAN CITIZEN case. Then Rajapaksa junta' s one pawn will be strike out on the chess board game. Next thunmulle wimale n others n make check mate MARA, SIRA, JOLLY SEEYA, GOTA, COPYMAN CBK , PODI MYNA, CHICHI, YOSHITHA, SIRILIYA NONA , nilantha all behind bars.. NINJA AKD have to swing his NINJA SWORD( kaduwa vananna onei) left n right now. 🎉😂❤

  • @Kanthiherath-y4t
    @Kanthiherath-y4t 5 วันที่ผ่านมา +15

    ජය වොවා ජනාදිපතතුමනි උන්ට මහා මන්දිර අපිට තාම අඩි 10 ගෙයක් නැහැ. ඕකුන්ට සාප වෙනව. හොරකම් කරපු උන්ට වෙනස් වෙන්න හරිම අමාරයි.හොරකමමයි හිත. හැදෙන පොඩි උන්වත් හරිමග යයිද? ජයවේවා ජනාදිපතිතුමනි❤🎉 ජය වේවා මාලිමාවට.🎉🎉

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 5 วันที่ผ่านมา +32

    ලෝකයේ දැකපු හොදම පරාර්ථකාමී ශ්‍රේ‍්‍ෂිඨ මනුස්සයා මේ. සැමදා දෙවියෝ රැකදේවා.මේතාක් කල් දැකපු එකම ජනතා ගැලවුම්කාර වීරයා!!ලාංකික සැමටම මින් මතු හැමදාටමත් උවමනා එකම නායකයා ඔබ පමණමයි. ඒ එසේම වේවා !!!🙏♥️

    • @ChamaxBeats15
      @ChamaxBeats15 5 วันที่ผ่านมา

      ❤️❤️❤️👍

    • @GnanaEllawala
      @GnanaEllawala 4 วันที่ผ่านมา

      ❤❤❤dont ❤s❤❤a❤y beggar they also great human

    • @PushpaRanjani-hl4bj
      @PushpaRanjani-hl4bj 3 วันที่ผ่านมา

      Good luck janapatiduni keep it up well done 🎉🎉🎉🎉🎉

  • @AmalSomarathne-fc6oj
    @AmalSomarathne-fc6oj 5 วันที่ผ่านมา +26

    ස්තූති

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 6 ชั่วโมงที่ผ่านมา +1

    ජනපති තුමනි, ජයවේවා ඔබතුමාට සහ රටට, රටේ ජනයාට...කතිරයේ වටිනාකම දැනෙනවා හොඳටම ......

  • @UpaliAriyathilake
    @UpaliAriyathilake 5 วันที่ผ่านมา +22

    අපේ ජනාධිපති තුමාට මේ රට හදන්න බැරි වුනොත් ආයේ සක්කරයටවත් බෑ . අපි එතුමාට ශක්තියක් වෙමු .

    • @ThambaraSandu
      @ThambaraSandu 5 วันที่ผ่านมา

      @@UpaliAriyathilake එහෙමද හිතා ඉන්නෙ ?
      වැඩ බැරි ටාසන් .
      කටේ කයිවාරුව විතරයි
      ඒකත් නෑ පිටරටදි.

  • @athapaththukumari9977
    @athapaththukumari9977 5 วันที่ผ่านมา +37

    ජිවිතේතියනතුරු මාලිමාවට

  • @samandenipitiya873
    @samandenipitiya873 5 วันที่ผ่านมา +16

    Akd tumata budu saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 5 วันที่ผ่านมา +25

    අපරාදෙ විනාශ කාරී වැඩ පුද්ගලිකව තම තමන්ගේ දිවි පැවැත්ම පමනක් ගැන බලන පාප කාරී තන්හාධික බූදග් රැස් කරණ පිරිස් අමරණීය වෙන්න හදන මිනිස්සු පුදුමයි රටේ ජනතාවට මුන් කරපු අපරාදයක් ස්තූතියි වීඩියෝව ගෙනාවට ❤❤❤❤

  • @jhnandapala4124
    @jhnandapala4124 5 วันที่ผ่านมา +23

    අනුර කුමර ජනාදිපති තුමාට ජයවෙවා ජයවෙවා ජයෙන් ජයම වෙවා

  • @premasrilanka4167
    @premasrilanka4167 วันที่ผ่านมา +1

    ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දිර්ඝයුවෙිවා ජනාධිපතිතුමා ජේසු පිහිටයි ජයවෙිවා ජයවෙිවා ❤❤

  • @sandanirachel1738
    @sandanirachel1738 5 วันที่ผ่านมา +9

    නිර්භිත අවංක නායකයා ඔබයි සොයුර.....ඔබට යහපතක්ම වේවා!!!

  • @AnuraWickramasinghe-e1r
    @AnuraWickramasinghe-e1r 5 วันที่ผ่านมา +16

    Real speech I ever heard

  • @zeenafarouque8977
    @zeenafarouque8977 4 วันที่ผ่านมา +7

    ජය වේවා!!!❤❤❤❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 5 วันที่ผ่านมา +8

    ජය ජය ජය වේවා ජනාධිපති උතුමානනි ....❤❤❤❤❤

  • @SeelaKumari-k9p
    @SeelaKumari-k9p 3 วันที่ผ่านมา +2

    ජයවේවා ජනාදිපතිතුමනි රටහදල දෙන්න හොරැපන්ඩන්ඩ දුපත් අයට ජීවත්වෙන්ඩ රට හදන්ඩ තෙරැවන්සරණයි අපිරට විරැවො

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 5 วันที่ผ่านมา +14

    ජනාධිපති තුමා ගන්න තීන්දුව සීයට සීයක්ම හොද තීන්දු ජයවෙවා ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @VLalitha-f9k
    @VLalitha-f9k 5 วันที่ผ่านมา +30

    ඒ ජනාධිපති වරුන්ට සාමන්‍ය මිනිසුන් ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මොන තරම් දුක් විඳින මිනිසුන් මේ රටේ ජීවත් වෙනවද. අපේ රට දුප්පත් රටක්. ඔය ජනපති වරුන්ට හෙන ගහනවා.

    • @cailyphotos
      @cailyphotos 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @pathmaranjani4389
    @pathmaranjani4389 5 วันที่ผ่านมา +7

    ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා ජනපතිතුමනි

  • @sriyaniguruge729
    @sriyaniguruge729 4 วันที่ผ่านมา +3

    අපි ගහපු කතිරය ගැන ඉතාමත් ආඩම්බරයි,මේ රට ගොඩගන්න පුලුවන් ඔබතුමාට විතරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mousacell2448
    @mousacell2448 3 วันที่ผ่านมา +2

    ජයවේවා අනුර කුමාර ජනාධිපති තුමාට

  • @georgemalalagama4294
    @georgemalalagama4294 11 ชั่วโมงที่ผ่านมา +1

    All the best brother.

  • @manoriellawala8709
    @manoriellawala8709 5 วันที่ผ่านมา +24

    රටේ මිනිස්සුන්ට මොනවා උනත් කමක් නෑ උන් සැප වින්දොත් ඇති .

    • @damai4603
      @damai4603 5 วันที่ผ่านมา +1

      උන් ( නොගිහින් වැලලෙන්න ) හදන 3 දෙනාම මහලු මඩමක් හදලා දුරකට වෙන්න ගාල් කරන්න ජයවෙවා අපෙ ජනාධිපති තුමාගෙ සන්කල්පයට හාල් පොල් බිත්තර නෙමෙයි ලස්සන රටක් සැමට එක නිතියක්

    • @ThambaraSandu
      @ThambaraSandu 5 วันที่ผ่านมา

      @@damai4603 ලබන ආත්මෙ තමයි ඉතින්.

  • @PathumDisanayake-y8r
    @PathumDisanayake-y8r 5 วันที่ผ่านมา +8

    මහින්ද මහත්තයෝ,අපි ඔබතුමාට ආදරෙයි.පීචන් වෙවී ඉන්නෙ නැතිව නම්බු පිටින් යන්නකෝ අර සාගරය වගේ තියෙන කාල්ටන් නිවසට .අවසාන කාලෙ පිනක් දහමක් කරගෙන ඉන්නකෝ.🎉

  • @janetlewisjanet8314
    @janetlewisjanet8314 วันที่ผ่านมา +1

    ❤❤❤අපේ ජනදිපති තුමාට ජයෙන් ජයම වේවා

  • @thanujaherath5606
    @thanujaherath5606 4 วันที่ผ่านมา +3

    Great❤🎉🎉🎉

  • @SanathDissanayaka-ou1zc
    @SanathDissanayaka-ou1zc 5 วันที่ผ่านมา +10

    Jayen jayewa❤❤❤❤❤❤❤

  • @prasannaranasinghe5556
    @prasannaranasinghe5556 5 วันที่ผ่านมา +5

    ඔබ යන ගමනට අපෙ සහය ජනාධිපති තුමාට ජය වේවා 🎉❤

  • @JayawthiManike
    @JayawthiManike 5 วันที่ผ่านมา +23

    ඔය හිටපු අයට මොන්ටිසෝරියක් දාල මෙන්න මේ ටික උගන්නන්න මුල ඉදන්ම 😆

    • @ThambaraSandu
      @ThambaraSandu 5 วันที่ผ่านมา

      @@JayawthiManike තොපේ නායකයින්ටනෙ බොල මොන්ටිසෝරි දාන්න වෙලා තියෙන්නෙ.
      කිසි දෙයක් කොර ගන්න බැරව කයිවාරු ගගහ ඇවිදිනව.

  • @fernandosarath4694
    @fernandosarath4694 5 วันที่ผ่านมา +6

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @PunsiskuJinarathna
    @PunsiskuJinarathna 4 วันที่ผ่านมา +2

    ජයවෙවා

  • @solomonkurera3693
    @solomonkurera3693 4 วันที่ผ่านมา +2

    අපේ මනාපය ඔබට පමනයි.

  • @ranrajapakse6525
    @ranrajapakse6525 4 วันที่ผ่านมา +2

    Dear President you ideas are excellent. ❤❤❤

  • @GodB-g4i
    @GodB-g4i 5 วันที่ผ่านมา +2

    God 🙏 will protect you bless you guide you live to the fullest 🎉🎉❤

  • @blackpickfan10
    @blackpickfan10 5 วันที่ผ่านมา +10

    great president.

  • @anandarodrigo4024
    @anandarodrigo4024 5 วันที่ผ่านมา +16

    ඔය, පර මයිනා,,,☝🏻, මුලින්ම නුගේගොඩ පැත්තේ කුලියට ගෙයක් අරගෙන ඉඳල,,,☝🏻, ඵ් ගෙදර ,,,ගෙවල් කුලියත් දෙන්නෙ නැතුව,, ආපු ඵකෙක් කියල,,,මිනිස්සු කියනවා ත්,,,සමාජ මාධ්‍යය වලිනුත්,,අපිට දැනගන්න ලැබුණා,,,☝🏻🤔,,,!
    අනේ,,,මන්ද, මුන්,,🤗,,!

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 13 ชั่วโมงที่ผ่านมา +1

    රට දියුණුව කරා රැගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 5 วันที่ผ่านมา +5

    How noble!🙏🙏🙏

  • @stcell3564
    @stcell3564 3 วันที่ผ่านมา +1

    අපේ රට ජය වේවා ❤❤❤❤

  • @ManikemanikeSuneee
    @ManikemanikeSuneee วันที่ผ่านมา +1

    Janadi pati tumani jays wewa tanky so mach jp

  • @gurudeniyagamini4272
    @gurudeniyagamini4272 3 วันที่ผ่านมา +1

    අනුර සහෝදරතුමා ජය වේවා

  • @shanthakumara7070
    @shanthakumara7070 4 วันที่ผ่านมา +1

    Thank you bro

  • @dayanandakannangara463
    @dayanandakannangara463 5 วันที่ผ่านมา +13

    ඔහොම්මම ගිහින් එල්ලියන් හිගනමුදන ජනේලෙක පාහරයා.. රටම හිගමනට දාපු ජඩයා

  • @Bluewaters123
    @Bluewaters123 5 วันที่ผ่านมา +6

    True you are right. Throw Mahinda out 😭😭😭

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 5 วันที่ผ่านมา +3

    Anura sir hariyatama Hari supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai Top grade Top grade Top grade Top grade Top grade

  • @medagedarajayasooriya7796
    @medagedarajayasooriya7796 วันที่ผ่านมา +1

    Janadipati tumani obata jaya wawa 💪💪💪💪💪❤️❤️❤️❤️❤️🇱🇰

  • @nilathinilathi9260
    @nilathinilathi9260 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා රට ගොඩ ගන්න දරණ උත්ෂාහයට දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබෙිවා

  • @donaranasinghe4822
    @donaranasinghe4822 2 วันที่ผ่านมา +2

    👍🙏❤️

  • @KusumaAriyawansha
    @KusumaAriyawansha 5 วันที่ผ่านมา +2

    සතුටුයි ❤❤❤❤❤

  • @habeebajabir9261
    @habeebajabir9261 3 วันที่ผ่านมา +1

    Niyama actor.

  • @ramonaperera5085
    @ramonaperera5085 5 วันที่ผ่านมา +2

    God bless this man.he is super human.❤

  • @NalaniNanayakkara-mu1fd
    @NalaniNanayakkara-mu1fd 5 วันที่ผ่านมา +2

    Obathuma. Kiyanne. Aththama kathava. Obathuma. Ahinsaka mahajanayage. Deval. Gana hithans. Avasthavadee novana bosathek vage. Jayama vewa hamadama🎉🎉🎉❤❤❤❤

  • @w.m.g.weerasinghe731
    @w.m.g.weerasinghe731 5 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 4 ชั่วโมงที่ผ่านมา

    අපේ මිනිසා අනුර සහොදරයා ආදරේයි ජනපති තුමනි මුලු රටක් ඔබට 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏❤

  • @ThambaraSandu
    @ThambaraSandu 5 วันที่ผ่านมา +10

    මොනවද වෙනස් කළේ?
    වරප්‍රසාද ඔක්කොම භුක්ති විඳිනවනෙ.😂😂😂😂😂

    • @gunarathnagm5546
      @gunarathnagm5546 5 วันที่ผ่านมา +4

      මොවුන්ට ලජිජ නැහැ.පිනට කාල කාල පුරුදු වෙලා.එලවල දාන්න තියෙන්නෙ.

    • @ThambaraSandu
      @ThambaraSandu 5 วันที่ผ่านมา

      @@gunarathnagm5546ආණ්ඩුව වැටෙන තුරුම ඔහොම දොඩව දොඩව හිටපියව්.
      කවදාවත් එලවන්න ලැබෙන්නෙ නෑ. එතුමා වයසට පරලොව ගියොත් මිසක්.

    • @nandasirirandeniya5430
      @nandasirirandeniya5430 4 วันที่ผ่านมา

      ජනතාවගෙ සාපෙටම මැරෙයි විදෝල ​@@ThambaraSandu

    • @ThambaraSandu
      @ThambaraSandu 4 วันที่ผ่านมา

      @@nandasirirandeniya5430 තොපේ නායකයො තමයි වැඩි කල් නොගිහින් විඳවල හරි නැත්නම් පාරෙදි ආදාහනය වෙන්නෙ.

    • @ThambaraSandu
      @ThambaraSandu 4 วันที่ผ่านมา

      @@nandasirirandeniya5430 තොපේ නායකයො තමයි ළගදිම මහපාරෙ පණ පිටින් ආදාහනය වෙන්න ඉස්සර එකෙකුට මැයි දිනයෙ වුණා වගේ.

  • @dayapathmini6834
    @dayapathmini6834 5 วันที่ผ่านมา +4

    mala.parotayoo..kalakanni🎉❤❤malimawata.jaya ❤❤❤malimawata.jaya Anurata.jaya

  • @kumuduhewawitharana9318
    @kumuduhewawitharana9318 4 วันที่ผ่านมา +1

    මාලිමා ආණ්ඩුවට ජය වේවා.

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 5 วันที่ผ่านมา +1

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @anurarajakaruna2842
    @anurarajakaruna2842 5 วันที่ผ่านมา +4

    😊😊😊😊😊😊❤❤❤❤❤

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g 5 วันที่ผ่านมา +2

    😢😢😢අපේ හරිම පව් නේ කාල කන්නි පලයන්කො බලනකොට මහින්දලා අත පාන මිනිස්සුන්ට වඩා අන්යි 🎉🎉🎉ජය ජය මල්ලි

  • @kanthimenike2683
    @kanthimenike2683 5 วันที่ผ่านมา +1

    Very good

  • @LasanthiLiyanage
    @LasanthiLiyanage 2 วันที่ผ่านมา

    ජසු ජනාධිපති තුමා රට රකින ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gimhaniperera2446
    @gimhaniperera2446 5 วันที่ผ่านมา +5

    ඔය පොහොට්ටුවේ සහෝදරයා අනෙක් කරුණාකල බයිලා බයිලා ගහ නැති උනාට කමක් නෑ. මහින්ද රාජපක්ෂදට හොරකම් කරන්ගේ ඩොලර් බිලියන (85) ආපසු ගෙනත් දෙන්නේ කියලා. එතකොට රජ සැප එයාලත් විඳින්න පුළුවන් ජනතාවටත් විඳින්න පුළුවන්. මොකද එකේ නෙවෙයිනේ. මහජන මුදල්

  • @geethageetha6443
    @geethageetha6443 3 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranykk3912
    @ranykk3912 5 วันที่ผ่านมา +4

    පුදුමයක් මෙහෙමවත් රට ඉතුරු වුනා රාජපක්ෂ පවුලේ අය සෙල්ලම් කරලා හෙදට

  • @raviperera1769
    @raviperera1769 4 วันที่ผ่านมา +2

    කෝ ඉතින් ලියුම ඇරියා ද මයිනාට ගේ බාරදෙන්න කියලා ? මොනවාද බන් කරන්නේ 😂😂😂

  • @sunlil1232
    @sunlil1232 วันที่ผ่านมา

    Heppy

  • @dona5713
    @dona5713 5 วันที่ผ่านมา +3

    Ape.jAnadipathithumani.jayen.jaya.jayen.jayawewA

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 4 วันที่ผ่านมา +1

    නැමොලේ කිව්ව ව්දිහට පුනරුත්ථාපන කරන්න ඕනෑ දේශපාලුවෝ ටික 😮

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 5 วันที่ผ่านมา +4

    යුද්දේ කරන්න ඇති...අනේ හිවලෝ...හරි මේකට උත්තරයක් දීපන්කෝ...මහින්ද ඕකෙන් යැව්වා කියමුකෝ ඕක කැලෑවට යවන්නද...ඔතන හෝටලයක් දාන්නද...බෑ..මොකද අනෙක් අයගේ ආරක්ෂාවත් බිඳ වැටෙනවා.මොකද විජයාරාම පාර කියන්නේ ප්‍රභූ ආරක්ෂාවටම වෙන් කරපු ප්‍රදේශ...වෙනත් රටක නායකයෙක් ආවත් නතර කරන්නේ ආරක්ෂා ඇති ප්‍රදේශයකයි...වර්ග අඩි 3500 ක් ඕවා සුද්දෝ හදපු පැරණි බලකොටු...ඒවා ලොකු වැඩී නම් ඒවා කඩලා සාමාන්‍ය නිවාස විදිහට හදන්න ඕනී..නැත්නම් මහින්ද දොට්ට දැමීමෙන් නඩත්තු වෙන මුදල ඒ විදිහම තමා...අනේ මන්දා උඹලා...දැන් මේ වෙනකොට කයියෙන් කීයක් ඉතුරු කළාද...ඒත් බදු බදු කිය කිය තාමත් වැලලෙනවා..තාම බැරිවුනා මිනිසුන්ට දැනෙන්න සහනයක් දෙන්න...ගොවියාත් මෙ වෙනකොට හාන්සී කරලා.

    • @TharangaPathirana-r2d
      @TharangaPathirana-r2d 5 วันที่ผ่านมา

      Tho prayogikada kiyala athagala balapiya

    • @sanjeewakumara3063
      @sanjeewakumara3063 5 วันที่ผ่านมา

      තොපි බත් බැලයෝ තොපි වැඩක්ම නැහැ . අපි ට ඉන්නව 68 ලක්ෂ යක් තව ඉදිරියට එම ගනන වැඩි වෙනවා . අපි මේරට හදනවා ..

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 5 วันที่ผ่านมา +1

    අපි එක විදියටම හිතමු පතමු එතකොට සංවර්ධනය ලගටම ඒවි වෙනස්ව හිතන තාක් වෙන්වි ඈතින් ඈතටම යනවා

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 4 วันที่ผ่านมา +1

    සැර් දැන් ඔවා වැඩක් නැ හොරැ එලියටම දාන්න නිතිය බලය ඔබලා අතේ නොවැ.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 4 วันที่ผ่านมา +1

    අපි ගහපු කතිරය ගැන අපට ආඩම්බරයි.

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 4 วันที่ผ่านมา +1

    Ane zra nethepathe ain karanna janapatheduni a manussaya horu menimaruwo araksa karanawa

  • @fareedaghani9334
    @fareedaghani9334 5 วันที่ผ่านมา

    Yes correct

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 5 วันที่ผ่านมา

    Yes prasident you corect ❤❤

  • @RyanTest-o8m
    @RyanTest-o8m 5 วันที่ผ่านมา

    Great

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 วันที่ผ่านมา

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට
    ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී
    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක
    අභිමානවත් අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰👑 💪🏾💪🏾💪🏾🇩🇪

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 5 วันที่ผ่านมา +1

    බැරැක් ඔබාමා ආදර්ශයක් කරගන්න
    අපේ වත්මන් ජනාධිපතිවරයා ලෝකයම ආදර්ශයක් වේවි

  • @IndraniRupasingha-k4r
    @IndraniRupasingha-k4r 5 วันที่ผ่านมา +2

    Etumage adahas aramunu siyalla istawewa rata agadayen midunu rata wenawa isteerawama malimawata Jaya wishwaye pihitai

  • @sithyfareena954
    @sithyfareena954 5 วันที่ผ่านมา +3

    Utter shame for the former presidents

  • @kumarsabaratnam4787
    @kumarsabaratnam4787 5 วันที่ผ่านมา +1

    හොදින් කීවම අහන්නෙ නැත්නම් බලෙන් හරි වෙනස් කරවන්න. රට බංකොලොත් කරපු එවුන්ට තවත් රට වනසන්න දෙන්න එපා. ආර්ථිකය තවත් කන්න ඉඩ තියන්න එපා.

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 5 วันที่ผ่านมา +5

    බොරු කරන්න එපා මාත්තෘකාව වෙන එකක් කියන්නේ වෙන එකක් උබලාගේ ඒවා සබ්ක්‍රයිබ් කරන්නේ නැහැ කවුරුත් ..

  • @ChandanaSilva-jz6gt
    @ChandanaSilva-jz6gt 5 วันที่ผ่านมา +1

    හම්බන්තොට සම්මන්ත්‍රන ශාලාව දෙන්නකෝ නිකන් නේ තියෙන්නේ

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 5 วันที่ผ่านมา +1

    අවශ්‍යම දේ නරකයි කියල කියන්නම වෙනව හෙඩ් ලයින් එක 😂

  • @jayapalakurera8581
    @jayapalakurera8581 5 วันที่ผ่านมา +1

    දේශපාලුවෝ අනියමින් උපයාගත් මුදල් සහ දේපල
    ද සොයා බලන්න ජනපතිතුමනි.
    දැනට පාර්ලිමේන්තුවේ කරන නරිවාදන්ද තර්කද නතරවේවි.

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 5 วันที่ผ่านมา +4

    Ammoo palayan තිරිසන් balla..

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 5 วันที่ผ่านมา

    Npp only ❤❤❤❤❤11❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthisampada5985
    @samanthisampada5985 5 วันที่ผ่านมา +1

    Ow itin mehema balanakota pabakaran hitiyananm hodai kiyala hithenawa pahba lankawa bagayak alla ganna dagaluwa uwa marala mahinda depala walin bagayak cinasa karanawa dekama akai baluwama

  • @SisiraWickramaarachchi
    @SisiraWickramaarachchi 4 วันที่ผ่านมา

    Akd janapathi thumani good

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 5 วันที่ผ่านมา +3

    මෙතන තියෙන්නෙ වෙන සීන් එකක් " කූඩැල්ල මෙට්ටෙන් බහින්නෙ නෑ "

    • @aravinm7039
      @aravinm7039 5 วันที่ผ่านมา

      මෙට්ටෙ තියන්න බෑ.

  • @GeethanjaliJayakody
    @GeethanjaliJayakody 5 วันที่ผ่านมา +1

    Simplicity is the best policy for a bankrupt country like ours . So let's go forward until we reach our goals.

  • @lte4-kq6pw
    @lte4-kq6pw 4 วันที่ผ่านมา

    අනිවාරෙන්ම.ජනාදිපතිතුමනි.ජනතාව.හිගාකනව..පාලකයෝ.සුරසැපවින්දා..දැන්.සැපද..යුද්දේ.විකුනන්කැව...කාලන්නිතොපි.

  • @patbenedict5504
    @patbenedict5504 5 วันที่ผ่านมา +1

    Good and interesting explanation by a genuine President who wants to develop the lives of its citizens and that of the country. Only the scoundrels, thieves , big time drug pedlars, rapists, child molesters and their rotten mafia will disagree to change for the better !

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා 5 วันที่ผ่านมา

    ජනතාවට දුක් මහින්ද රාජපක්ෂ සැප සම්පත් ලබනවා මහජනතාවගේ බදු මුදල්