ඉස්සර unp / ඊට පස්සේ ගෝඨාට / දැන් අපි හදවතින්ම - අනුරට ... බණ්ඩාරගම npp රැලියට ජන ගඟක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #npp #drnalindajayathissa #anurakumaradissanayaka #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 1K

  • @Sadakelum_T
    @Sadakelum_T 21 วันที่ผ่านมา +153

    මේ පාර මයිනා අනුරට මොකක් හරි කරොත් ඒක තමා මයිනගෙ අවසාන දවස ✌🔥

    • @Zoro-n2d
      @Zoro-n2d 21 วันที่ผ่านมา +8

      අනිව 👍

    • @sanjeewasan6091
      @sanjeewasan6091 21 วันที่ผ่านมา +8

      ​@@Zoro-n2dAKA NOKARA HITIYOTH THAMA WALAU HAMPUTHUNGE PUDUME...MALIMAWATA JAYA WEWAAA...

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 21 วันที่ผ่านมา +2

      මැරෙන්න ඔනද

    • @Sadakelum_T
      @Sadakelum_T 21 วันที่ผ่านมา +12

      @@RanjithSilva-q1d නෑ මැරෙන්න ඕනි නෑ නාකි මයිනවයි , නාකි රනිලවයි එක්ක ගිහින් බටලන්දට එදා කොල්ලො 60000 මැරුවා වගේ මරලා ගිනි තියනවා....

    • @MGRPriyankara
      @MGRPriyankara 21 วันที่ผ่านมา +6

      Aniwatyayenma raniyayi mayinayi geemakk deyi anurata

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 21 วันที่ผ่านมา +129

    ඒකාලේ මට වැරදුනා දැන් හරි තේරිච්ච එකගැන මං ගොඩක් සතුට වෙනවා..මං හිතන්නේ රට වෙනුවෙන් මගේ දරුපවුල වෙනුවෙන් රටේ සියළුම දරුවන් සහ ජනතාව වෙනුවෙන් මම ගත්ත හොඳම තීරණේ මේක...ජයවේවා මාලිමාවට ❤❤❤❤❤....ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට❤❤ජයවේවා මාතෘ භුමියට ...❤❤

    • @kavindugayendra2237
      @kavindugayendra2237 20 วันที่ผ่านมา +3

      ඔබ හරිසහෝදරය. වහල් බාවයෙන් මිදෙන්නඕනෙ අපි. නැතන් ලමයොන්ට රටක් නෑ😢

    • @chamindaprasad7020
      @chamindaprasad7020 20 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @BitterTruth229
      @BitterTruth229 20 วันที่ผ่านมา +3

      අපිත් එහෙම තමයි මීට පෙර අනෙක් අයගේ බයිලාවලට අහුවෙලා ඡන්දය දුන්නා... ඒත් දැන් එහෙම නෑ... ඔවුන්ගේ බොරුවලට අහුවෙන්නේ නෑ...මේ පාර හදවතින්ම මාලිමාවට..
      මාතෘ භූමියට, මාලිමාවට, අනුර කුමාරට ජයවේවා ❤️👍🏾

    • @SavinWijamuni
      @SavinWijamuni 20 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 16 วันที่ผ่านมา +1

      ❤❤❤🎉

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 21 วันที่ผ่านมา +134

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤J

  • @damayanthijayasekara2542
    @damayanthijayasekara2542 21 วันที่ผ่านมา +155

    චමිලා පීරිස් ආදරණීය සොයුරිය.....
    ඔබ තුමියට මාගේ ගෞරවනීය ප්‍රණාමය.....❤

    • @yasminsheriffdeen3003
      @yasminsheriffdeen3003 21 วันที่ผ่านมา +3

    • @ranaliwathsala1400
      @ranaliwathsala1400 21 วันที่ผ่านมา +1

      මෙයාලා ඕනි නැති කෙහෙල්මල් කියවලා චන්ද නැතිකරනවා.

    • @nalanisriyamalifernando6274
      @nalanisriyamalifernando6274 21 วันที่ผ่านมา +1

      👍❤️❤️🥰

    • @dilaniperera7509
      @dilaniperera7509 21 วันที่ผ่านมา +3

      ​@@ranaliwathsala1400මෙයාල කියන්නේ කවුද

    • @sunilaperera6491
      @sunilaperera6491 21 วันที่ผ่านมา +3

      මෙන්න රටට ආදරේ ඇති කලාකරුවෝ

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 21 วันที่ผ่านมา +228

    බණ්ඩාරගම ජනතාවට අපේ ආචාර ප්‍රණාමය .👍👍👍👍👍👍

  • @kapilalakmal5260
    @kapilalakmal5260 21 วันที่ผ่านมา +189

    සුදා ඔයාගේ ගැම්ම (ඇම්ම නෙමේ) හරි වටිනවා. මේ😢 සැරේ වැරදිච්ච තැන් අපි නිවැරදි කරමු. රටේ සුබ කාලය දැන් එළඹ ඇත. ජය වේවා අනුර දිසානායක ඔබයි ජනපති අපේ මවු රටේ.ජය වේවා මාලිමාව ❤.ජය වේවා සුදා❤. ආදරෙයි ආදරෙයි ආදරෙයි❤..

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 21 วันที่ผ่านมา

      MONA THARAM MOLA DIUNU WELA THIENNE GOTAGEN KAPUWA / RANILGEN KARPU DEWAL. HETA ANIDDA KANNE ANURAGEN . ANE MANDA MOLETA .......

    • @Tha2001Jay
      @Tha2001Jay 21 วันที่ผ่านมา +4

      මේකෙ හැට නමයයි ලයික් තිබ්බේ. ඒක අසුභ නිසා ඔන්න හැත්තෑව කරා😂😂😂

    • @nimalherath3950
      @nimalherath3950 21 วันที่ผ่านมา +1

      මූ සුදා නෙමේ කලූ

    • @sunilvithanage9997
      @sunilvithanage9997 20 วันที่ผ่านมา +1

      💕💕💕🌹👍👍👍👍

    • @Lanka88
      @Lanka88 20 วันที่ผ่านมา +1

      ​@@jayanthiranasingha6284මෝඩ පුතානෝට කඩේ යන එකෙක් නේද උම්බ 😂 දැන් පුතානෝ අහක යන කුනු ගොඩවල් රෙද්ද අස්සට දාගෙන යන ගමන් 😂😂😂 අනිවා පුතානෝ සහ රනිල් එකතු වෙයි 💯💯💯 😂😂😂 එකතු වුනාට පස්සෙ උන් දෙන්නා උම්බ හොල්මන් වෙයි 😂😂😂

  • @pali516
    @pali516 21 วันที่ผ่านมา +247

    වසර 76 කට පසු බුද්ධිමත් මිනිසුන් ගේ මුහුණු දැකීමත් සතුටක්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 20 วันที่ผ่านมา +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰

    • @lillyd3016
      @lillyd3016 20 วันที่ผ่านมา +3

      👍💐

    • @thusharidammika3739
      @thusharidammika3739 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @lakzzsanjeewa586
      @lakzzsanjeewa586 20 วันที่ผ่านมา

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 21 วันที่ผ่านมา +121

    කොන්ද තියෙන බණ්ඩාරගම ජනතාවට ජයවෙිවා නියමයි දිරිය තියෙන මිනිස්සු .

    • @kwkw7563
      @kwkw7563 21 วันที่ผ่านมา +1

      අැයි අනිත් උන්ගේ කොන්ද කැටිලද බන් එක එකා පිල්මාරැකරනවා මහාජනතාවත් පිල්මාරැකරනවා ජනතාවබයිනවා ගෙම්බො පාරිලිමේන්තුවේඉන්නේකියලා මහජනතාව එතකොට ගෙම්බොනෙවේද ෑනුත් පයිනවානේ ජනතාව තමාරටකන්නේ පාර්ලිමේන්තුවට යවන්නේ ජනතාවනේ ගොටටවඩා දෙයක්වෙනවාම

    • @affirehart
      @affirehart 20 วันที่ผ่านมา

      ​@@kwkw7563ane tho wage buruwek .yako horu nam unwa ain karanawa misak oluwa uda thiyagena kade yannada ?

    • @kwkw7563
      @kwkw7563 20 วันที่ผ่านมา

      @@affirehart නැ නැ නැ අපේඅම්මා තාත්තාබුරැවොරැවොනෙවේ කකුල්දෙකනෙහතරක්නැ නමුත්තෙරැම්ගන්න බරිකෙනා ලටදැන් අර ෂිංහල අකුරැලියන්නෙත්ඉංගිුෂියෙන් නිෂා කාටත් ෂිංහලයා අමතකවෙලා තවටික කාලකින් අම්මා කියන අකුරැ තුනත් ඉංගිුෂියෙන් ලියලා මමනියම ෂිංහලකියන ජාතියක් අම්මාතාත්තා අදුරන්නේකොමද හොදපක්ෂයක් අදුරන්නෙකොමද ෂිංහල අකුර අදුරන්නැතිකෙනා මමනම් වරද වරද හරිෂිංහලෙන් ලියනවා මම අර එහාට මෙහා පැන පැන යන එකෙක්නෙවේපයින උන් විජේරජු,ෙගන්පැවත එනඅයලු අපිකැලේඉදලා හරිජය,ගත් නියම ෂිංලබුරැවොනෙව්මචන්

    • @affirehart
      @affirehart 20 วันที่ผ่านมา

      @@kwkw7563 ubata num thino wage

    • @affirehart
      @affirehart 20 วันที่ผ่านมา

      @@kwkw7563 kelin theerana ganna kondak nathi p#&@

  • @Userleo-messi
    @Userleo-messi 21 วันที่ผ่านมา +284

    මං හලාවත බණ්ඩාරගම මෙම රැස්වීමට සහාභාගි වූ සියලුම දෙනාහට බුදු සරණයි ජේසූ පිහිටයි ❤
    ජයවේවා මාලීමාවට ❤❤❤❤❤❤

    • @LyricLegacy629
      @LyricLegacy629 21 วันที่ผ่านมา +9

      mamath halawatha... ape chande anurata

    • @gajalanka95
      @gajalanka95 21 วันที่ผ่านมา +3

      හලාවත මේ දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ නෑ මේ කළුතර පානදුර

    • @chamaramunasinghe5766
      @chamaramunasinghe5766 21 วันที่ผ่านมา +8

      හලාවත අපි ❤❤❤❤❤❤

    • @dilaniperera7509
      @dilaniperera7509 21 วันที่ผ่านมา

      ​@@chamaramunasinghe5766❤️🌷👍

    • @Freedomiseverything12
      @Freedomiseverything12 21 วันที่ผ่านมา

      සුභ පතන්න අදාල වෙන්න නෑනෙ 😊​@@gajalanka95

  • @athulanandana482
    @athulanandana482 21 วันที่ผ่านมา +38

    කෝටියට තව 1 යි අඩු,
    ඒ ඔබගේ වටිනා ඡන්දයයි...!

  • @ThilinaPerusingha
    @ThilinaPerusingha 21 วันที่ผ่านมา +81

    සුදා අයියෙ බොක්කෙන්ම දෙන සප් එකට ජයවේවා ❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 21 วันที่ผ่านมา +195

    කාලකණ්නි පන්නා දමන්න සැරසෙමු.
    අපි අනුරාධපුර අහස යට මාලිමාවෝ.

  • @RadleyLowrance
    @RadleyLowrance 21 วันที่ผ่านมา +60

    බණ්ඩාරගම ජනතාවට ජය වේවා මාලි මාවට ජයවේවා .ජේසු පිහිටයි බුදු සරණයි .

  • @jeewanthawickramasinghe1833
    @jeewanthawickramasinghe1833 21 วันที่ผ่านมา +43

    Suda aiya හැම දාම අපි එක්ක ඉන්න.. අනුර සහෝදරයාගේ ආරක්ෂාව රකින්න . අරුන්ට පිස්සු හැදිලා ඉන්නෙ .. තොරතුරක් ආවොත් දැනුවත් කරන්න ♥️ අපි රුමේනියා සහෝදරයන් ...ආදරෙයි ..ජය වේවා 🎉🎉🎉❤

  • @kaputakak-kak
    @kaputakak-kak 21 วันที่ผ่านมา +97

    ජනතාවව බුද්ධිය පහල වේවා 21 ... horu elawamu

  • @malithshalitha7945
    @malithshalitha7945 21 วันที่ผ่านมา +62

    බණ්ඩාරගම ජනතාවට ආචාරය..❤️

  • @slcrypto7059
    @slcrypto7059 21 วันที่ผ่านมา +55

    අනිවාර්යයෙන්ම මාලිමාව ජයග්‍රහණය කරනවා❤

  • @KashunIshara
    @KashunIshara 21 วันที่ผ่านมา +36

    අපිත් අවා❤මාලිමාවට ජයවෙවා❤❤

  • @ranjaniemayadunna2452
    @ranjaniemayadunna2452 21 วันที่ผ่านมา +55

    සුදා මල්ලි අපි මුල සිටම එයාල සමග හිටියා අපි වියදම් කලොත් මිස එයාල සල්ලි දිලා මිනිසුන් ගෙන්වන්නේ නැහැ එන අය තමන්ගේ වියදමින් සහ කැමැත්තෙන් එන අය

    • @pradepkumara2208
      @pradepkumara2208 20 วันที่ผ่านมา

      එතකොට අර අරක්කුත් අරන්දීල නෙමෙයිද.. එයාලගෙම සල්ලි වලින්ද බොන්නේ..😂😂😂😂

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 19 วันที่ผ่านมา

      Aparade oyage salli.mama bonne mage salli walin watapadayo​@@pradepkumara2208

  • @liveevil2023
    @liveevil2023 21 วันที่ผ่านมา +60

    සුදා හුග කාලෙකින් npp වේදිකාවේ,,,ස්තූතියි ❤

    • @mohameduwais6291
      @mohameduwais6291 21 วันที่ผ่านมา +2

      @liveevilඅන් අයට ඇගිලි දිගු කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

    • @sunilvithanage9997
      @sunilvithanage9997 20 วันที่ผ่านมา

      😀😀😀

    • @sunilvithanage9997
      @sunilvithanage9997 20 วันที่ผ่านมา

      අන්න සුදො අර පාටවලා😊😊

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 21 วันที่ผ่านมา +22

    නලින්ද සහෝදරයා සුපිරි චරිතයක්..වෛරී දේශපාලනයක් නෑ මෙයා ළඟ.ඕනෙ ප්‍රශ්නෙකට උත්තර දෙන්න හිනා වෙලා..❤

    • @chandanavidanalage8636
      @chandanavidanalage8636 20 วันที่ผ่านมา +1

      උගත්කමයි බුද්ධිමත් කමයි එකට එකතු උන ආදරණිය සොදුරු හදවතක් ඇති සහොදරයෙක් ❤️🇬🇧

  • @thusharahiran954
    @thusharahiran954 21 วันที่ผ่านมา +71

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @JP19455
    @JP19455 20 วันที่ผ่านมา +7

    තෝරාගැනීම පිටුපස ඇත්තේ අවබෝධය සහ බුද්ධිමත්කමයි.!!!👍🏻🧭🧭🧭💖💖💖

  • @mostalk9677
    @mostalk9677 21 วันที่ผ่านมา +15

    නලින්ද ජයතිස්ස සොදුරු දොස්තර මහත්තයා.ඔබ දැකීමත් සිත පහන් කරනවා.මෙවන් මිනිසුන් මගෙ මව්බිමේ අහිංසක මිනිසුන්ගේ සිත්පහන්කර දුකින් මුදවා ගන්න බව නිසැකයි.

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤

  • @noroshahewage8505
    @noroshahewage8505 21 วันที่ผ่านมา +51

    බණ්ඩාරගම බුද්ධිමත් ජනතාවට මැදපෙරදිග දුක් විඳින සියලුම මව්වරුන් ගේ සුභපැතුම් ✝️🙏

  • @priyangawellappili1226
    @priyangawellappili1226 21 วันที่ผ่านมา +23

    ❤❤❤❤මමත් අද මේ රැස්වීමට ගියා හරිම සතුටුයි මිනිස්සු තේරුම් ගැනීම ගැන..❤❤❤

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 21 วันที่ผ่านมา +33

    බණ්ඩාර ගම ජනතවට අපේ උපහාරය 🙏🙏🙏

  • @nilmifernando6439
    @nilmifernando6439 21 วันที่ผ่านมา +12

    මම විදේශයක සිටියත් මම බන්ඩාරගම . හරිම සතුටුයි ලොකු පිරිසක් මේ රැස්වීමට සහභාගී වීම ගැන. මම ලංකාවෙ ඉන්න කාලේ මගේ මුල්ම චන්දය දුන්නෙ ලලිත් ඇතුලත්මුදලි මහත්මයාට. ඊටපස්සෙ ගොඩක් මැතිවරණ වලදී චන්දය අවලංගු කලා. ඒත් එක්වරක් නලින්ද ජයතිස්ස මහත්මයාට චන්දය දුන්නා. මගේ අම්මා, තාත්තා unp. නමුත් මගේ පවුලෙ අය හැමෝම මේ සැරේ චන්දය මාලිමාවට. මම ගොඩක් දුරක සිටියත් මිතුරු මිතුරියන්, නෑදෑයින් හැමෝටම කියලා තියෙන්නෙ මාලිමාවට චන්දය දෙන්න කියලා . අපිට ලංකාවට එනකොට හොද දියුනු රටක් , ලස්සන රටක් දැකගැනීමේ කැමැත්තකින් අපි ඉන්නෙ. ❤

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 21 วันที่ผ่านมา +23

    අනිවාරයෙන්ම මේදා. ජයෙන් ජයම. ❤❤❤ ජා ජ බ වේගයට ජයවේවා අපේ මුලු. පවුලම මාලිමාවට. 🧭❌❌🧭❌ ජයවේවා

  • @RadleyLowrance
    @RadleyLowrance 21 วันที่ผ่านมา +20

    සුදා දැන් තමයි හරිම තැන හිටගත්තේ ආඩම්බරයි සුදායියේ .

    • @mohameduwais6291
      @mohameduwais6291 21 วันที่ผ่านมา

      අන් අයට ඇගිලි දිගු කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදයගෙන දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

  • @supunwimarshana799
    @supunwimarshana799 21 วันที่ผ่านมา +26

    මේ ජනතාව දැක්කම හරිම සතුටක් දැනෙනවා.

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe5766 21 วันที่ผ่านมา +12

    මාත් හලාවත,මට මොකුත් එපා රට හදන්න අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් වෙන්න, එච්චරයි ඕනා,එන්න අපි හැමෝම එකතුවෙලා අපේ රට හදමු ❤❤❤❤❤❤❤❤ වෙනසක් කරමු

  • @akashpraveen6088
    @akashpraveen6088 21 วันที่ผ่านมา +18

    සුදත්ත අයියා ආයේ හරි ට්‍රැක් එකට වැටිල වගේ,,,අයියේ හරි තැන හිටගන්න,හැමදාම....හැමදාම ආදරෙයි

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 21 วันที่ผ่านมา +8

      මූ වෙනස් වෙන්නෙත් කොයි වෙලේද කියල කියන්න බෑ හැබැයි. 😂

    • @palamuwamaubima
      @palamuwamaubima 21 วันที่ผ่านมา

      @@ssdissanayaka8049 විස්වාස කරන්න එපා....ඩබල් ගේමක් ගහන්නේ.

    • @R-me5ey
      @R-me5ey 21 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂​@@ssdissanayaka8049

  • @ruwansameera7783
    @ruwansameera7783 21 วันที่ผ่านมา +20

    සුදා ඔයාගේ දරුවා වගේ අපේ දරුවොත් ඒ තත්ත්වයට ගේන්න අපිට උදව් කරන්න ,මාලි මව ජයග්‍රහණය කරවන්න

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 21 วันที่ผ่านมา +20

    බණ්ඩාරගම ජනතාවට ප්‍රණාමය.❤👍👍👍 ස්තුතියි චමිලා❤❤❤❤

  • @nuwansameera3790
    @nuwansameera3790 21 วันที่ผ่านมา +29

    ජය වේවා AKD 💗💗

  • @JanudhiOnethra
    @JanudhiOnethra 21 วันที่ผ่านมา +31

    රැවටුනා ඇති මෙච්චර කල්....රට ගොඩ ගන්න පුලුවන් මොල ඉන්න educated මිනිස්සු ඉන්නේ මාලිමාවේ විතරයි..❤

    • @blinkpink6688
      @blinkpink6688 21 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 20 วันที่ผ่านมา

      ඒ education එකේ English subject එක නැද්ද බන්😂

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 21 วันที่ผ่านมา +18

    දියුණු රටවල් කොපිකරන්න... කැනඩා... යුරෝපා.. ඔස්ට්‍රෙලියා... ඉස්කෝල ක්‍රමය ගෙනෙන්න.. වසර 20 කදී කදුළු පාරාදීසය සුරපුරක් කරන්න...දියුණු රටවල් කොපි කරන්න!!!!!🇱🇰🇱🇰🧭🧭🧭

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 21 วันที่ผ่านมา +10

    මිනිස්සුන්ගේ මේ වෙනස්වීම දැක්කහම..කියන වචන ඇහුවම ඇස් වලට කඳුළු එනවා..අනිවාර්යෙන් අපි මේ ජරා දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ..මුළු ජීවිත කාලයක් දුක් විඳපු මිනිස්සු මේ ඉන්නේ..ඒක අපේ දරුවන්ට අපි දෙන්න ඕනෙද..තීරණය ඔබ අතේ

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 21 วันที่ผ่านมา +12

    අනුරට කෝටියයි අනිවාරෙන්ම ❤❤❤

    • @lgsiriyalatha4752
      @lgsiriyalatha4752 20 วันที่ผ่านมา

      සල්ලිද කොඩිය

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 16 วันที่ผ่านมา

      අනුරට ජන්ද කෝටියක්❤

  • @NPP-LIVE
    @NPP-LIVE 21 วันที่ผ่านมา +48

    තව දවස් #29 අනුර සහොදරයා ලංකාවෙ විධායක ජනාධිපති ❤

    • @raveenzing4218
      @raveenzing4218 21 วันที่ผ่านมา +2

      Jaya wewa ....jayen jayama wewa....anura mahathata.....🇱🇰🙏❤️🧭❌🧭❌🧭❌🧭🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰chande dawasa wenkn iwasillk nethiwa inne appa....ara gobba kadawuru wala idn kegahana ewunta hik gewenna anura mahatha dinanawa pennana😘❌🧭

    • @madushan6365
      @madushan6365 21 วันที่ผ่านมา +1

      ගැම්මක්

    • @ahamedaashhik7531
      @ahamedaashhik7531 20 วันที่ผ่านมา

      In sha allah❤

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 21 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට. ජය. නියතයි ඉදිරියෙදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පමණයි ජය නියතයි අනිවාර්යෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පමණයි. මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 21 วันที่ผ่านมา +30

    ජයවෙව මලිමවට

  • @MevinuR
    @MevinuR 21 วันที่ผ่านมา +9

    ජෙප්පෙක් වීම ගැන සතුටුයි.බොක්කෙන්ම .මොකද 3% ඉදලම අතේ වියදමින් පෙට්ට්‍රල් ගහගෙන bike එකේ හැම රැස්වීමකටම ගියේ කිසිම ලාබප්‍රයෝජනයකට නෙමේ..මේ හැම කෙනෙක්ම එහ්ම ඇවිත් තියෙන්නේ කියල කියනකොට සතුටුයි ,අප්‍රමාන සතුටුයි.අතින් වියදම් කරගෙන අද බන්ඩාරගම රැස්වීමර පැමිනි සැමට 🙏👍❤.ඉතිං # මාලිමාවටකෝටියක් නැතුව තියේවිද?ජෙප්පො හැමෝටම respect .

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 21 วันที่ผ่านมา +19

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා.♥️♥️♥️♥️

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 21 วันที่ผ่านมา +21

    සියලුම දෙනාම deiyo රකින්නට ඕනේ 🙏🙏🙏

  • @නිල්මිනී
    @නිල්මිනී 21 วันที่ผ่านมา +23

    මොන බෝම්බ ප්‍රහාරය ආවත් ජනතාව ජන්දය දානවා මාලිමාවට ජය වේවා❤❤

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 21 วันที่ผ่านมา +16

    සුදා ඉස්තුති ඔබ‍ට.

  • @naveendiwandana7009
    @naveendiwandana7009 20 วันที่ผ่านมา +6

    මම ඉස්සර අකමැති පක්ෂය jvp.. කාලයත් සමග දේශපාලන කරන අයගේ කෙරුවාව දැකීමෙන් මට පැහැදිලි දැක්මක් ඇති වූ එකම පක්ෂය මාලිමාව

  • @SumuduVlogs
    @SumuduVlogs 21 วันที่ผ่านมา +7

    මගේ ජීවිතේ අවුරුදු 40 හටම මම දැක්ක බුද්ධිමත් මිනිස්සු ටිකක් අවංකව කතාකරන අවංකවහැසිරෙන දේසපාලන රැස්වීමක් මාලිමාවට ජයවේවා අවස්තාවාදී දේසපාලුවන් හැදිගෑවේවා රටත් ජනතාවත් දිනේවා

  • @asokajayaweera5880
    @asokajayaweera5880 21 วันที่ผ่านมา +24

    Malimawata jayama wewa❤ ❤❤❤ ❤

  • @nimalkumara516
    @nimalkumara516 21 วันที่ผ่านมา +44

    සුදා ඇත්තටම සපෝට් කරන්න

    • @palamuwamaubima
      @palamuwamaubima 21 วันที่ผ่านมา +7

      විස්වාස කරන්න එපා...

    • @mohameduwais6291
      @mohameduwais6291 21 วันที่ผ่านมา

      ​@@palamuwamaubimaඅන් අයට ඇගිලි දිගු කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

  • @DeshanEh647
    @DeshanEh647 21 วันที่ผ่านมา +8

    සුපිරිම බුද්ධිමත් ජනතාවක් දැක්කා බන්ඩාරගම. සතුටුයි ඔබලා ගැන. වෙනස් ජනතාවක් දැක්කා.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 21 วันที่ผ่านมา +9

    Me හැම manussyakutama me kapa කිරීමට .ගොඩක් pin 🙏

  • @AnushaJayasighe
    @AnushaJayasighe 21 วันที่ผ่านมา +20

    NPP යට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු!

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 21 วันที่ผ่านมา +7

    චමිලා පිරිස් මිනිස්සු වෙනුවෙන්,රටවෙනුවෙන් ඉදිරිපත් ව්ම ගැන...thanks

  • @inojaperera8225
    @inojaperera8225 21 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම දිනනවා ❤තෙරුවන් සරණ ලැබේවා සියළු දෙනාටම ❤

  • @Rick_T
    @Rick_T 21 วันที่ผ่านมา +8

    ඉදිරියෙන් ඉදිරියට සියලු ආශීර්වාද සමඟ, මේ යන ගමනට ජයවේවා 🎉🎉🎉
    සැප්තැම්බර් විප්ලවයට ජය ❤❤❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 21 วันที่ผ่านมา +16

    facebook එකේ හොරු විසින් සෑදු මඩ edit video යනවා bus වලින් දාලා රැස්වීම් වලට අදිනවයි කියල NPP එකට, අමූලික බොරු .
    රැස්වීමට ආපු අයගෙන් ඇහුවම රැස්වීමට ලගම අය පාරේ bus එකෙන් හෝ පුද්ගලික වාහනවලින් ආපු අය .

    • @user-hw1td6lq9u
      @user-hw1td6lq9u 21 วันที่ผ่านมา +4

      මේ ආපු හැම කෙනෙක්ම දන්නවනෙ බස්වලින් ඇද්දද, සල්ලි දුන්නද, කෑම දුන්නද කියල
      අපි නං වතුර බෝතලයක්, බිස්කට් පැකට් එකක් අරගෙන ගියේ. බලනකොට හැම කෙනාම ඒ වගේ පොඩි පොඩි දේවල් ගෙනල්ල. හැමෝම බෙදාගෙන කෑව. විමසිල්ලෙන් බලන්න , රස්වීම් වල ඉන්න අය දිහා. මාලිමාවෙ හැම කෙනෙක්ම අවධානයෙන් උද්‍යොගයෙන් ඉන්නෙ. අනිත් රැස්වීම් වල අය ඔහේ බලාගෙන ඉන්නව. අත්පුඩි ගහන්නෙත් කිව්වම තමයි

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 21 วันที่ผ่านมา +11

    ගැම්මක් තමයි
    මලිමාවට ජය නියතයි.
    # මාලිමාවටකෝටියක්
    # අපිනෙඡන්දෙදෙන්නෙ

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 20 วันที่ผ่านมา +4

    ජයවේවා මාලිමාවට ❤❤❤❤❤🎉🎉🎉ජයවේවා සුද්දා බොහොම ස්තුතියි

  • @dilaniperera7509
    @dilaniperera7509 21 วันที่ผ่านมา +2

    චමිලා සහෝගේ කතාව කොහොමද මෙන්න කලාකාරයෝ මෙයාලටයි. ජනතාව ආදරේ කරන්න ඕනි. . ❤️🌷👍

  • @wasa-n7t
    @wasa-n7t 21 วันที่ผ่านมา +5

    සහෝදරවරුනි මෙයයි වියයුතු හොඳම අනාගතය .මාලිමවට ජයග්‍රහණය නියතයකි ❤❤❤❤මාතර අපි .....

  • @suddaisrael138
    @suddaisrael138 21 วันที่ผ่านมา +17

    ජය වේවා

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q 21 วันที่ผ่านมา +6

    V8 එක ගැන කියලා සුදාගෙන් ප්‍රශ්න අහපු අක්කට මගේ ප්‍රණාමය

  • @user-ut4re7tf1u
    @user-ut4re7tf1u 20 วันที่ผ่านมา +4

    සුද්දා අයියා අදනම් අවංකව වැඩසටහන කරනවා..මාලිමාවට ජයවේවා

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 21 วันที่ผ่านมา +24

    බණ්ඩාරගම ජනතාවට බොහොම ස්තුතියි..ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @nalinbasnayake1940
    @nalinbasnayake1940 21 วันที่ผ่านมา +20

    මේක මගේ කතාවමයි මාලිමාව ට ජයවේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 21 วันที่ผ่านมา +8

    Me මිනිස්සු රටට ලොකු sakthiyak ..oyala
    මගෙ බුදු පියාණන් ආරක්ෂා කරන්න ඕනේ 🙏🙏🙏

  • @thusharidammika3739
    @thusharidammika3739 21 วันที่ผ่านมา +9

    ජයග්‍රහණය 👌 👌 ඉදිරියට ❤❤❤

  • @user-ox6qu4sw3h
    @user-ox6qu4sw3h 21 วันที่ผ่านมา +4

    තවම පාවෙවී ඉන්න පිරිසක් ඉන්නවනම් චන්ද දායකයො ඒඅය ගන්දබ්බ අවදියේ ඉන්නෙ.

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 21 วันที่ผ่านมา +7

    ආදරෙයි සුදා අයියෙ ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤ආදරෙයි නලින්ද සහෝදරයාට ❤❤❤

  • @asokatissakumara3179
    @asokatissakumara3179 21 วันที่ผ่านมา +9

    බණ්ඩාරගම ජනතාවට ජයවේවා ❤

  • @SaNa_Official_
    @SaNa_Official_ 21 วันที่ผ่านมา +3

    ආදරෙයි ආදරෙයි ❤

  • @ChameeraWanniarchchi
    @ChameeraWanniarchchi 21 วันที่ผ่านมา +7

    ආදරෙයි ..අාදරෙයි ..බණඩාරගම ආදරණිය ජනතාවට .මාලිමාවට ජයවේවා .ජයවේවා .ජයවේවා .මාලිමාවට කෝටියක් මමත් ඉන් එකෙක්
    .
    .

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 21 วันที่ผ่านมา +8

    මේ කතා ටිකම ඇති බත් කන හරකෙක්ට උනත් යහමගට එන්න ❤🎉

  • @gamelovers7748
    @gamelovers7748 21 วันที่ผ่านมา +42

    මාලිමාව දිනවාපල්ලා ගොන් සජීය දිනුවොත් රටම ඉවරයි 😊

    • @mohameduwais6291
      @mohameduwais6291 21 วันที่ผ่านมา

      අන් අයට ඇගිලි දිගු කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදයගෙන දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

    • @gamelovers7748
      @gamelovers7748 21 วันที่ผ่านมา

      @@mohameduwais6291 සජියාගෙ ආර්ථික දැනුම 😂😂💩🐂

    • @TRONFOX
      @TRONFOX 21 วันที่ผ่านมา

      ආර්ථික දැනුම? බන්ධනාගාර භණ්ඩාගාරයක් හදපු ඕලෙවල් ෆේල් බූරුපුතාටද ආර්ථික දැනුමක් තියෙන්නෙ😂😂​@@mohameduwais6291

    • @MohamedAssadh
      @MohamedAssadh 20 วันที่ผ่านมา

      Sajithkohadadinanebudimathjanatawaanuratamaliwatajayawewa

  • @Tryandreams
    @Tryandreams 21 วันที่ผ่านมา +15

    අනුර කුමර අපෙ ජනපති සියුලුම දෙනටම චන්දය දිමට සිත් ඇති වේවා 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @supunwimarshana799
    @supunwimarshana799 21 วันที่ผ่านมา +13

    මේ ජනතාවට සම්මා සම්බුදු සරණයි මාලිමාවට කෝටියක්

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 21 วันที่ผ่านมา +7

    Jayen jayama වේවා බණ්ඩාරගම ජනතාවට ❤❤❤❤❤

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 21 วันที่ผ่านมา +26

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @nirosh2433
    @nirosh2433 21 วันที่ผ่านมา +8

    රටට ආදරෙ සියලු දෙනාටම ස්තූතියි❤

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 21 วันที่ผ่านมา +13

    සුදා දැන් මාලිමාව ට උදව් කරනව සතුටුයි සුදා

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 21 วันที่ผ่านมา +27

    මිනිස්සු වෙනස් වෙනවා ඒත් ගවයො වෙනස් වෙන්නෙ නෑ

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep 21 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත. වහල්ලු ටිකක් ඉන්නවා.

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 21 วันที่ผ่านมา +2

      Kalakanni minissu wenas wenna

    • @mohameduwais6291
      @mohameduwais6291 21 วันที่ผ่านมา

      ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

    • @mohameduwais6291
      @mohameduwais6291 21 วันที่ผ่านมา

      ​@@Snehaneha-mr4epඅන් අයට ඇගිලි දිගු කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදයගෙන දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

    • @mohameduwais6291
      @mohameduwais6291 21 วันที่ผ่านมา

      අන් අයට ඇගිලි දිගු කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදයගෙන දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

  • @best10hub34
    @best10hub34 21 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා මගේ රටට ජය වේවා මගේ රටේ මිනිස්සුන්ට ජය වේවා 💜✊

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 17 วันที่ผ่านมา +1

    ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤ අලුත් යුගයක් අලුත් 🌞❤❤❤මේ කාලකණ්ණි පාලනය නිමා කරමු මතු ඉපදෙන දරුවන් වෙනුවෙන් ණය නැති හෙටක් උදා කරමු ...ඒ යුතුකම ඉටුකරන්න මාලිමාවට ජය වේවා 🌄🌄🌄🌄🌄🌄❤️❤️❤️❤️❤️❤️❤️

  • @mohamedrasheed6744
    @mohamedrasheed6744 21 วันที่ผ่านมา +17

    I am sri Lankan Muslim .
    Malimawata jayawewa
    ❤❤❤

    • @Gayanthaheshan177
      @Gayanthaheshan177 21 วันที่ผ่านมา

    • @dimuthsaminda3614
      @dimuthsaminda3614 21 วันที่ผ่านมา

      ​@@Gayanthaheshan177නියමයි සහෝදරයා ❤ අපිට සමගියෙන් ඉන්න පුළුවන් හැමදාම 🙏

    • @hgramshiuthpala4608
      @hgramshiuthpala4608 20 วันที่ผ่านมา

      Respect brother

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 21 วันที่ผ่านมา +16

    හදවතින්ම බණ්ඩාරගම ජනතාවට ස්තූතියි මාලිමාවට ජය වේවා ජයවේවා

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 21 วันที่ผ่านมา +32

    මාලිමාව පමණි. ❤

  • @dilaniperera7509
    @dilaniperera7509 21 วันที่ผ่านมา +2

    බන්ඩාරගම ප්‍රගතිශිලි ජනතාවට ජ්යවේවා කොහොමද ගැම්ම හදවතින්මයි මිනිස්සු එතනට ඇවිත් හිටියේ . .රට අනුරට එක්වෙමු රොක්වෙමු මාලිමාව වටා .නව පුනරුද යුගයක් බ්භි කරමු.. මහජන ආන්ඩුව අනුරගේ නායකත්වයෙන් හදමු.. .නලින්ද සහෝට ජයවේවා බන්ඩාරගම ආසනය අති විශිශ්ඨ ප්‍රහිපලයක්වගේම ලන්කාව පුරාම මැතිවරන ප්‍රතිපලය මේකයි .❤️🌷👍

  • @munasinghekumarasiri7626
    @munasinghekumarasiri7626 21 วันที่ผ่านมา +4

    ඉතාලියෙන් සුබ පැතුම් මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 21 วันที่ผ่านมา +5

    ❤️❤️❤️❤️🎉🎉ජයවෙවා

  • @ArunaSantha-d4v
    @ArunaSantha-d4v 21 วันที่ผ่านมา +13

    Jaya wawa malimawata ❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 21 วันที่ผ่านมา +2

    එකෙන්ම අපි මාලිමාවට
    මාලිමාවට ජයවෙිවා❤
    මාලිමාවට ජයවෙිවා❤
    මාලිමාවට ජයවෙිවා❤ අපේ බුද්ධිමත් ජනතාවට හිස නමා අචාර කරමි 🙏

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 21 วันที่ผ่านมา +4

    Next precedent ❤

  • @pasindulakshan5197
    @pasindulakshan5197 21 วันที่ผ่านมา +3

    ජය වෙවා සුදාට ජය වෙවා අපෙ අනාගත ජනපති තුමා ට....❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 21 วันที่ผ่านมา +3

    Sudu malliye oyata godak pin apita ratak onamai malimawata jayaweva jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️👋

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 21 วันที่ผ่านมา +2

    ජය වේවා ....අනේ දෙවියනේ මේ රටේ මිනිස්සුන්ගේ මොලේ පැදේවා...

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 21 วันที่ผ่านมา +12

    සුදෝ උබට පට්ට ආදරේයි ❤

  • @indikashiromani6955
    @indikashiromani6955 20 วันที่ผ่านมา +1

    අපෙ මෙ වැඩසටහන් කරන අපෙ සුදා අයියටත් බොහොම ස්තුතියි👍