Bajirigar Training and Talking බජිස්ලා අතට හුරු කර ගැනිම සහා කතා කිරිමට හුරු කිරිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @lalithpriyankara4928
    @lalithpriyankara4928 3 ปีที่แล้ว +9

    අටවෙනි like

  • @slpetlovers2701
    @slpetlovers2701 3 ปีที่แล้ว +3

    Hoya hoya hitapu vedio ekak.thank you

  • @Ash-gb8xg
    @Ash-gb8xg 3 ปีที่แล้ว +6

    සුපිරි 👍👍👍👍

  • @madushikadananjani3845
    @madushikadananjani3845 3 ปีที่แล้ว +3

    නියමයි

  • @AnimalWorldKM
    @AnimalWorldKM  3 ปีที่แล้ว +10

    Share කරන්න Subscribe කරන්න

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 ปีที่แล้ว +2

    Oya kurullekuge ayu kalaya kochcharada

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +6

    මේ කුරුල්ලන්ගේ කෑම මොනවද❓
    සාමාන්‍යයෙන් මේ කුරුල්ලන් පැටව් කීයක් දානවද❓
    මේ කුරුල්ලන් පළමු වරට ඇතිකරන්නේ කොහොමද❓
    එන්නත් දෙන්න ඕනේ ද❓
    මේ කුරුල්ලන්ගේ මිල කීයද❓
    බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට 👍👍👍❤❤❤

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +3

      මෙයාලා හදන්න ලෙසි සර්පයන්ට යන්න බැරි වෙන්න කුඩුව හදලා බජිරි එහෙම කන්න දෙන්න මෙයාලා කඩෙනම් 1000 ' 1300 විතර වෙන්නෙ මෙයාලා ගැන විඩියෝ දාලා තියෙන්නෙ බලන්න අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි

    • @SecretsofAstronomy
      @SecretsofAstronomy 3 ปีที่แล้ว +2

      @@AnimalWorldKM thank you so much ❤❤❤

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +2

      කෑම නම් බජිරි වි කොල වර්ග සම පොශ බඩ ඉරිගු එහෙම කනවා
      පැටවුන් උපරිම 5 6 දනවා
      හොදට කුඩුවක් හදලා සත්තුන්ට යන්න බැරි වෙන්න මුට්ටි හරි පොල් ලෙලි කොම්බ තියන්න බිත්තර දාන්න
      මෙයාලගෙ ගනන්නම් 1000 ඉදන් 1500 වගෙ යනවා

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      මෙයාලා ලෙසියෙන් ලෙඩ වෙන්නැ හිතල වදින්නෙ නැති තනකින් කුඩුව තියන්න අවුරුද්දකට සැරයක් විතර පනු බෙහෙත් දෙන්න

    • @SecretsofAstronomy
      @SecretsofAstronomy 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි❤❤❤

  • @senarasannasgala5610
    @senarasannasgala5610 3 ปีที่แล้ว +3

    👌

  • @mysecret039
    @mysecret039 2 ปีที่แล้ว +3

    Breathing box kiynne monada?

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      බිත්තර දාන්න තියන පෙට්ටි වලට

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    🥰❤️👍🏻

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 3 ปีที่แล้ว +2

    Aniwa

  • @sl-sport7946
    @sl-sport7946 3 ปีที่แล้ว +3

    🥰🥰😁

  • @imashoshada8942
    @imashoshada8942 2 ปีที่แล้ว +2

    🐥🐥🐥🐥

  • @සුදුමැණිකේ-ථ5ෆ
    @සුදුමැණිකේ-ථ5ෆ 2 ปีที่แล้ว +3

    අයියේ.. චූටි කාලෙ විතරමද පුරුදු කරන්න පුළුවන්..

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      ඔව් ලොකු උනාම අමාරුයි එයාලා යන්න බලනවා

  • @indikasamaranayaka6462
    @indikasamaranayaka6462 ปีที่แล้ว +2

    Love bird ලා පුරුදු කරලා කූඩුවේ දාලා කූඩුව ඇරියාම යනවා ද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  ปีที่แล้ว

      හොදටම පුරුදු කරොත් යන්නේනැ

  • @aselanamal8045
    @aselanamal8045 ปีที่แล้ว +2

    මෙයාලා පුහුණු කරන්න වයසක් තියනවද?

    • @AnimalWorldKM
      @AnimalWorldKM  ปีที่แล้ว

      පොඩි කලේ තමයි හොද

  • @defenderbike5619
    @defenderbike5619 3 ปีที่แล้ว +5

    අයියේ මේයාලා අතේ කවන්න ගන්න කාලය කොචරක්ද ඒම අතේ කවලා හදන්නේ කෝමද 🙃

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +2

      පොඩි කාලෙම අරන් අතින් කවලා හදන්න ඔනි එතකොට තමයි අතට හුරු කර ගන්න පුලුවන්

    • @defenderbike5619
      @defenderbike5619 3 ปีที่แล้ว +2

      @@AnimalWorldKM එල ✌️✌️🖤

    • @izzlekingikp5830
      @izzlekingikp5830 2 ปีที่แล้ว

      @@AnimalWorldKM යන්නෙ නැද්ද ඵතකොට

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      @@izzlekingikp5830 නැ

    • @canhdanicanhdani4913
      @canhdanicanhdani4913 ปีที่แล้ว

      ඉපදිලා දවස් කියකින්ද

  • @dilshan.mirihagalla.9590
    @dilshan.mirihagalla.9590 3 ปีที่แล้ว +2

    Afican love bridela ai bithtara dan nathteee

    • @dilshan.mirihagalla.9590
      @dilshan.mirihagalla.9590 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM e kiwe

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      ඔයා ගාව ඉන්නෙ ජොඩුවක්ද ගන්ටම නැත්තම් එකම ජාතියෙ 2න්නෙක්ද

    • @dilshan.mirihagalla.9590
      @dilshan.mirihagalla.9590 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM joduwak

  • @kaveeshadewshan6564
    @kaveeshadewshan6564 3 ปีที่แล้ว +3

    අයියේ බජිරිගාර් බිත්තර දාන කාලයක් තිනවද

  • @chamidudinuwara2591
    @chamidudinuwara2591 3 ปีที่แล้ว +4

    අයියේ මුන් එලියේ පරිසරයට හුරු කරන්න බැරිද කූඩුව ඇතුලෙම් තියන්න ඕනිද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      පොඩි කලෙ ඉදන් අතෙ කවලා හැදුවොත් පුලුවන් නැත්තන් අමාරුයි

  • @dinushikamadurukshi8786
    @dinushikamadurukshi8786 2 ปีที่แล้ว +2

    ඔය සුරතල් සතුන් ඇති කිරීම පොතෙන් නේද

  • @Srilanka7605
    @Srilanka7605 ปีที่แล้ว +2

    මගේ ලව් බර්ඩ් ලා ගිය අය එන්නැති වෙයිද

  • @slpetsvlog665
    @slpetsvlog665 2 ปีที่แล้ว +3

    Please mata puluwan tharam ikmanata patawnta kannadenne monawada kiyala kiyannapuluwanda me number ekata masage karannako

  • @hansaniwasana8917
    @hansaniwasana8917 3 ปีที่แล้ว +3

    කියන්න පුළුවන්ද සති දෙකක විතර පැටියෙක්ට දෙන්න පුළුවන් කෑම මොනවද කියලා 🙏🙏තව ඇයි එයා කන්නේ නැත්තේ හැමවෙලේම නිදි

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      මොකක් හරි ලෙඩක් ඇවිල්ල ඇති එහෙනම්

  • @සුදුමැණිකේ-ථ5ෆ
    @සුදුමැණිකේ-ථ5ෆ 2 ปีที่แล้ว +1

    කූඩුවෙන් එලියට ගන්න එපාද...