ප්‍රබල විපක්ෂයක් කියන්නෙ විහිළු කතාවක්.ඕකුන්ට කරන්න පුළුවන් ලබු ගෙඩියක් නෑ.මහකුඹලා දැනෙන්න අමතයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 103

  • @aminirwana6325
    @aminirwana6325 วันที่ผ่านมา +7

    බොරුව ඇත්ත ලෙස ජීවිත කාලය පුරාවට අහපු මිනිස්සු ඇත්ත ඇහුනත්,පෙනුනත් තේරුම් ගන්න ,පිළිගන්න තරම් හැකියාව නැති වහල් මානසිකත්වයකින් යුත් මිනිස්සු බොහෝමයක් තව දුරටත් මේ රටේ ඉන්නවා .මහ කුඹලා හරිම අපූරු කථාවක් ගෙනාවේ.

  • @athulaperera6209
    @athulaperera6209 วันที่ผ่านมา +14

    අජිත් මහතාණෙනි.ඔබට බොහෝමයක් ස්තූතියි.
    ඔබ අපට සුවිශේෂියි.ඔබ මහා වටිනා මනුෂ්‍යයෙක්.ඔබ බොහෝම කාලයක් නිරොගිව අපගේ මව්බිමට සේවාවන් සපයත්වා.

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 วันที่ผ่านมา +18

    👍👍👍👍👍👍 අජිත් පෙරේරා මහතා සමග එකගයි. අපිත් අනුර ජනාධිඅතිතුමාව විශ්වාස කරනවා. අපිට ප්‍රභල විපක්ශයක් සම්බන්ධ කතා අදාලම නෑ. අපිට ඕන ඉතා හොද පාලකයෙක් සහ විශ්වාසවන්ත දූශනයෙන් තොර ආන්ඩුවක් පමණයි..👏👏👏. විනාශ කල රටක් නැවත ගොඩගැනීම ඉතා අසීරු කටයුත්තක්. විශාල වගකීමක්.......

  • @g.a.chanakakarunarathne4142
    @g.a.chanakakarunarathne4142 4 วันที่ผ่านมา +11

    වටින කෙනෙක්ගේ වටින අදහස් අපිට ගේනවට ලක්ෂාන් ට ස්තූතියි ! දිගටම මේ වගේ සංවාද ටිකක් කරන්න

  • @UNS1992
    @UNS1992 19 ชั่วโมงที่ผ่านมา +5

    ඉතාමත් වටිනා කතාවක්.. මේ වගේ කාලීන දේශපාලනික සංවාදයක් දිගටම කරගෙන යන්න ඔබට සුබ පතනවා..

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 วันที่ผ่านมา +25

    ලක්ෂාන් ඔයා තනියම ඔයාගෙම channel එක කරන්න මෙහෙම සේපාල් wrong යනව⁣ෙ අයින් වෙන්න එයගෛන් ංඔයාට හොද අනාගතයකි තියනවා

  • @Euromasha
    @Euromasha 11 ชั่วโมงที่ผ่านมา +3

    වටිනා අදහස් මම නම් අනුර ජනාධිපති 1000% විශ්වාස කරනව.ලංකාව තිබුනටත් වඩා හොඳ තත්වයකට ගෙනෙයි කියල.ඔහුට සත්භාවයෙන් උවමනාවක් තිබුන තියෙනව මේරට අභිමානවත් රටක් බවට ලෝකයට ගෙනියන්න....මාලිමාවට හදවතින්ම සුබ පතනවා සියලු බාධා බිඳ දමමින් ඉදිරියට යන්න...

  • @weerasinghakumara7420
    @weerasinghakumara7420 วันที่ผ่านมา +11

    සේපාල් U turn එකක් ගැහුව , ඔයා එහෙම නොවී ඉන්න , npp එකට සපෝට් නොකළත් අව්ලක් නෑ , හැබැයි අපහාස කරන්න එපා නිකරුණේ , ඔන්න ඔයව සබ්ස්ක්‍රයිබ් කලා සේපාල් ලොක්කාව අන්සබ්ස්ක්‍රයිබ් කලා

  • @antonydias8995
    @antonydias8995 2 วันที่ผ่านมา +5

    ඉතාමත් වටිනා අදහස් රැසක්.

  • @philipbandara8735
    @philipbandara8735 7 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවට දෙවි පිහිටයි!!

  • @sdvlog69
    @sdvlog69 วันที่ผ่านมา +9

    ඕනෑවට වඩා හිතට අරගෙන ඉන්න චරිතයක්, හිනාවක් වෙන්න දන්නේ නැති එක ලොකුම අඩුපාඩුවක් 😮

    • @amilaprasanna4509
      @amilaprasanna4509 วันที่ผ่านมา +2

      එහෙම අවුලක් තියෙනවා ,,හැබැයි හරි තැන ඉන්නෙ

    • @geethapathirage1688
      @geethapathirage1688 17 ชั่วโมงที่ผ่านมา +1

      හඳවතින් අවංක මිනිසුන් කපට්කමට සිනහවෙන් නේ නැත.

    • @sdvlog69
      @sdvlog69 16 ชั่วโมงที่ผ่านมา

      @@geethapathirage1688 වන්ක-අවන්ක සහ 😃 අතර සම්බන්ධයක් නැත. සිනහ නොවන වන්ක සහ 😃 වන අවන්ක අය ඕනෑ තරම් ඇත.

    • @W.NJayasooriya
      @W.NJayasooriya 6 ชั่วโมงที่ผ่านมา

      අමු කාලකන්නියෙක් කියලා අදයි දැනගත්තේ

    • @Aristosmixail
      @Aristosmixail ชั่วโมงที่ผ่านมา +1

      Pissek

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 วันที่ผ่านมา +15

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා සේපාල් කරපු දේ නම් කරන්න එපා.එහෙම කරොත් අන් සබ්ස්ක්‍රයිබ් කරන්න දෙසරයක් හිතන්නෙත් නෑ

    • @jenetteweliwita825
      @jenetteweliwita825 วันที่ผ่านมา +1

      Aththa

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 วันที่ผ่านมา +3

      Mamath sepal wa follow karnne ne.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

      Me yodaya ( Wattuhewa) wuna th wiswaasa koranna epa...
      Me yodaya thamai ara "Man Porage Sepala" ta aithi thawath U tube channel 1k magin , NPP ta diga ta haraha ta gahanne 😂😂

  • @samadhidayananda3811
    @samadhidayananda3811 18 ชั่วโมงที่ผ่านมา

    හරිම වැදගත් සාකච්ඡාවක් .ඉදිරිපත් කල ඔබට බොහොම ස්තුතියි

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 วันที่ผ่านมา +3

    වටිනා දෙයක් . ගොඩක් පින්👍👍🙏🙏

  • @gangayapa2645
    @gangayapa2645 วันที่ผ่านมา +3

    වටිනා කතාවක්

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 2 ชั่วโมงที่ผ่านมา

    ලක්ෂාන් මමත් මයාට .කැමතියි ඔයාට අන්තර් ජාලයේ හොදගමනක් තියේවි අනික ඔබ දරැවන්ගේ ඇස් පාදන ගුරැවරයෙක් ඔබ පත්තර කියවනවත් හොදයි නමුත් සේපාල් වැනි පුදද්ගලයන්සමගයන්න එපා ඒයාගේ වැඩසටහන් බැලිම නැවුත්තුවා. ඔබට සුබපැතුම්🎉 kuwit

  • @arjunaj7221
    @arjunaj7221 9 ชั่วโมงที่ผ่านมา

    අපි ලස්සන අපේ රටක් හදමු. අපේ රටේ අපි ඔක්කොම ජාතීන් අපි අපිට ආදරේ කරල අපේම ආදරණීය ලංකාවට ලෝකෙ කොහෙවත් හොයාගන්න බැරි ලස්සනම ලස්සන ආදරණීයත්වයෙන් පිරුන ගුණ ගරුක යහපත් ආදරයෙන් පරිපූර්ණ පිරිසිදු ආඩම්බර ආදරණීය අපේම ලංකාවක් හදමු. අපි ලස්සනම ලස්සන වෙමු. අපේ ආදරණීය මවුබිම වැදගත් රටක් කරන්න අපි කැපවෙමු.❤

  • @sudeepafernando1969
    @sudeepafernando1969 17 ชั่วโมงที่ผ่านมา +2

    ලක්ශාන් ඔයා වැඩේ කරන්න ,ඒත් සේපාල් සමග යන්න එපා.මම කැමතිම කෙනෙක් සේපාල් ,ඒත් එයා දැන් හැසිරෙන්නේ තරහා කාරයෙක් වගේ,ඒ නිසා එයාගේ වැඩසටහන් බලන එක නතර කලා.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 วันที่ผ่านมา +3

    ඔව් තිබුනේ නම් හිගන දේශපාලනයක් ම තමා ..😢

  • @asankaranasinghe813
    @asankaranasinghe813 วันที่ผ่านมา +5

    සවුන්ඩ් එක අපැහැදිලි ඒක හදන්න❤❤

    • @luckshanwattuhewa-9286
      @luckshanwattuhewa-9286  วันที่ผ่านมา

      @@asankaranasinghe813 අනිවාර්යයෙන් ...බොහොම අවම පහසුකම් යටතේ කරන්නේ...ඉක්මනට අප්ග්‍රේඩ් වෙන්නම්...ස්තූතියි ඔබට

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

      Aniwa

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 วันที่ผ่านมา +2

    Master Potter is a genuine personality and he stands for his words.
    At the same time congratulations for the new TH-cam channel.
    All the best !

    • @luckshanwattuhewa-9286
      @luckshanwattuhewa-9286  วันที่ผ่านมา

      Please share on your facebook wall and among friends ❤❤❤

  • @ajithsirikumara318
    @ajithsirikumara318 วันที่ผ่านมา +3

    Ara sepal kiyana kuhakauage gubbayame ekak newei nisa balanne

  • @geethadebritto4251
    @geethadebritto4251 17 ชั่วโมงที่ผ่านมา +1

    ලක්ෂාන් අපි මේක හරි විදිහට වෙනස් කරමු. බල්ලා බිරුවට කමක් නැහැ. බල්ලෙක් බිරුවට කදු පාත් වෙන්නේ නැහැ.

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 วันที่ผ่านมา +1

    ඉතාමත්ව සරලව ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්නට පුලුවන් අයුරින් වටිනා කරුණු රැසක් ඉදිරිපත් කලා . ..සංවාදය ගැන සෑහීමට පත්වුනා.....ඔබ දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා....

  • @thusitharanjan2946
    @thusitharanjan2946 2 วันที่ผ่านมา +2

    ALWAY GREAT PEOPLES WITH NPP

  • @anulaanula3887
    @anulaanula3887 วันที่ผ่านมา +6

    එකම විසදුම මාලිමාව විතරයී ජයවේවා ❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 12 ชั่วโมงที่ผ่านมา

    ඔබගේම නාලිකාවක් මෙවන් ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් ගෙනඒම තුලින් සමාජ ඇසට නැණට විශාල මෙහෙවරක් කරන්න ඔබට පුළුවන් ලක්ෂාන්...අපිට උවමනා මේ රට නව දිශානතියකට හරවා, ප්‍රගතිශීලී ගමනක් යාමට පුළුවන් ජනතා ආණ්ඩුවක් ඒ, මාලිමාවයි...අජිත් පෙරේරා මහතාගේ හා මාලිමාවේ ප්‍රයත්නයන් වෙනුවෙන් ප්‍රණාමය...🙏🧭🌾🌄

  • @roshanichandralatha2954
    @roshanichandralatha2954 วันที่ผ่านมา +2

    මෙතුමාගේ කතාව. ස සහතික. ඇතත. මේ දැනෙස්සර. වාදී අමන. හිගන්නෝ තිස් අවුරුදු යුද්දෙ නැවැත්තුවා හරි වාර්ශික. යුද. වියදම් වලට. මොකද. උණේ එවා තමයි මුන් රට. පැටෙව්වේ සල්ලි

  • @Herath-p2c
    @Herath-p2c 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Iroshan-h6j
    @Iroshan-h6j วันที่ผ่านมา +3

    Lakshanuth guupal vage weida sekai ?

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

      Ewa kiyanna baha
      Zombie Sepala ya ge channel eke th meya wada...😂😂

  • @chethamindinu3192
    @chethamindinu3192 8 ชั่วโมงที่ผ่านมา

    🌷🌷🌷🌷🌷🌷

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ชั่วโมงที่ผ่านมา +1

    Anura go home wade ataka naha 😅😅😅😅

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 16 ชั่วโมงที่ผ่านมา

    මල්ලි ,ඔබ ඉදිරියට යන්න .ඒ වගේම සවුන්ඩ් පොඩ්ඩක් හදා ගන්න ..

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 2 วันที่ผ่านมา +4

    Say the truth baluwa.but dan balanne na a chanel ekakwath.obage name ekan nisa subscribe kala.Suba gaman.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

      Aniwa ...
      Goo Palaya ge channel siyalla warjanaya karamu...

  • @Udara403
    @Udara403 วันที่ผ่านมา +1

    Very good ❤❤
    Aiy sepal ge Chanel ekata genwanna epa kiuwada kubal brother wa Lakshan
    Oyage wade hodai all the best

  • @jenetteweliwita825
    @jenetteweliwita825 วันที่ผ่านมา +3

    N p p only. ❤❤thanks a lot mr. Ajitth

  • @MaryJasintha-jz7yc
    @MaryJasintha-jz7yc 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏🙏💪

  • @renukawarnakulasuriya4508
    @renukawarnakulasuriya4508 วันที่ผ่านมา +2

    Please don't go with sepal again

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

      This dude is already working for Goo Paal"...on one of his channels

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 12 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ඡයවෙිවා ඡයවෙිවා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 ชั่วโมงที่ผ่านมา

    බොරුව තෙරුම් ගන්න අවුරුදු හැත්තැ හයක්ම ගියාද හැබැයි තව පනහාකට වැඩිය ඉන්නවා නේද හොරුන්ට ආදරය කරන එ අය තමයි පිනට කාකා ඉන්න කැමති අය 😁😁

  • @krishperera5050
    @krishperera5050 วันที่ผ่านมา +2

    ලක්ෂාන් කෝ ජෝර්ජ්?

  • @sunethradissanayake641
    @sunethradissanayake641 22 ชั่วโมงที่ผ่านมา +2

    Lakshan Watthuhewa subscribe කලා හැබැයි
    Say The Truth unsubscribe කලා
    අජිත් පෙරේරා සහෝදරයට ස්තුතියි !
    මාලිමාවට ජයම වේවා !

  • @Dr.N.C.R
    @Dr.N.C.R วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 20 ชั่วโมงที่ผ่านมา

    ✌️✌️✌️✌️✌️✌️✌️

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @sribandara2551
    @sribandara2551 2 วันที่ผ่านมา +2

    ජය වේවා

  • @nihaljayawickrama3887
    @nihaljayawickrama3887 13 ชั่วโมงที่ผ่านมา

    you have a new channel

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

    Macho Lakshan..
    Umba ta ahaki nam...😂😂
    Me uncle wa (maha kumbala) , umba wada korana "say the truth" channel eka ta gena th...😂
    Meya wa interview korala pena wanna...😂😂
    Loweth baha umba ta😂😂

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 วันที่ผ่านมา

    👍👍❤❤❤❤❤❤❤❤

  • @DammikaPriyadarshani-te1ss
    @DammikaPriyadarshani-te1ss วันที่ผ่านมา

    Ajith mahathmaya me horu gana handiyak gane therum karanna oni

  • @latarupasinghe4446
    @latarupasinghe4446 5 ชั่วโมงที่ผ่านมา

    Kumbalatath ona tharam ganikawo wate innawanam ona deyak karana kumbalek. Ona guu godaka wahanawa. Mekage katinma kiyanawane. Malimawe ona tharam ganikawo innawane. Ugandawe salli gana kiyana ganige nangith deela me kumbalata. Gankawakata hamuduruwoth siwura arina kalayak

  • @chamindakumara2871
    @chamindakumara2871 วันที่ผ่านมา +1

    Lakshan oya ayea yanna eapa Seapalge program walata yako ea manussaya weswasakaranna bari baduwaknea

  • @McJayalal1964
    @McJayalal1964 9 ชั่วโมงที่ผ่านมา

    Pacha jvp balagenai

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 2 วันที่ผ่านมา +1

    Never bone again,

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 20 ชั่วโมงที่ผ่านมา

    🫂

  • @PanithaDias
    @PanithaDias วันที่ผ่านมา +1

    මල්ලි උබත් සේපාලගේ ඇටේ එල්ලිලා ද ඉන්නේ!?

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

      E wage penne..
      Goo Paala ge channel eke , aru ge agenda wala ta wada..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 ชั่วโมงที่ผ่านมา

    Kubal jathiye un ne.

  • @chandimabandara1995
    @chandimabandara1995 13 ชั่วโมงที่ผ่านมา

    Ajith mahaththaya kiyana aka haru..

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

    Me yodaya (Lakshan) gana wuna th sure naha...😂
    😂ara Sepala kiyana thakkadiya ge channel eke (say the truth) , Sepala ya ge agenda eka anuwa , NPP eka ta diga ta ma gahanawa.😂😂
    Mun sure eka ta kaata ho wikinila😂😂
    Nati nam, aanduwa path wela maasayak gatha wuna witarai, unta adu gaane maasa 6k wath deela balamu

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 17 ชั่วโมงที่ผ่านมา +1

    කුම්බලත් බොරුවට හුරු වෙලා වගේ ! ඕක තමයි කියන්නෙ එක බොරුවක් කිව්වොත් බොරු 1000 ක් කියන්න වෙනවා කියල 😂

    • @geethapathirage1688
      @geethapathirage1688 16 ชั่วโมงที่ผ่านมา +2

      බංකොලොත් වෙනකං රැවටුන අයට යථාර්ථය තේරුම් ගැනීමට අපහසු යි.

  • @Aristosmixail
    @Aristosmixail ชั่วโมงที่ผ่านมา

    Ai Nilanthi ube horaganida.horu boru karana unta anagathaysk na harako

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 วันที่ผ่านมา +1

    Lakshan sepal ekka wada karana කෙනෙක් neda

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 วันที่ผ่านมา

      Sepal is a bad fellow.

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา

      දැන් එයා තනීයෙන් කරන්නේ.

  • @kalumpw
    @kalumpw 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා සේපාල් කරපු දේ නම් කරන්න එපා.එහෙම කරොත් අන් සබ්ස්ක්‍රයිබ් කරන්න දෙසරයක් හිතන්නෙත් නෑ

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 22 ชั่วโมงที่ผ่านมา +2

    Lakshan Watthuhewa subscribe කලා හැබැයි
    Say The Truth unsubscribe කලා
    අජිත් පෙරේරා සහෝදරයට ස්තුතියි !
    මාලිමාවට ජයම වේවා !

  • @niroshikagayani2224
    @niroshikagayani2224 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️