විදින්නෙක් නො‌මැති වු ස්පර්ශය ක්‍රියාවක්ම පමනයි | නිරෝධ අරණ| nirodaarana@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 7 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින්වත් මෑණියන් වහන්ස ❤❤❤

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +3

    මේ මහත්මියගේ ප්‍රශ්නය ගොඩක් අයට පොදු දෙයක් කියලා හිතෙනවා. මේ පින්වත් මෑ නියන් වහන්සේගේ දේශනාවලින් තමයි මේකට විසඳුම් ලැබෙන්නේ.මම ඇතුළු බාහිර ලෝකයේ මායාව හරියට දක්කොත් මේ ගැටළු ඔක්කොම ඉවරයි..පින්වත් මෙහෙණින් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 7 หลายเดือนก่อน

    Sadu....sadu...sadu...

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 6 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu .

  • @hasipin6340
    @hasipin6340 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මෑණියන් වහන්සේ ට...නමස්කාරය වේවා !!

  • @abayasenakarunanayaka8681
    @abayasenakarunanayaka8681 ปีที่แล้ว +1

    බොහෝම පින් මෑණියනි

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +3

    🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ................

  • @swarnasilva8996
    @swarnasilva8996 ปีที่แล้ว +1

    ඔබ කුමක් සිතන්නේද, ඒ සිතන දේ බවටම පත්වීම.
    තෙරුවන් සරණයි 🙏

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 ปีที่แล้ว +1

    Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +2

    පින්වත් මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว

    Theranin wahanseta namaskara wewa

  • @pathiranakumari5640
    @pathiranakumari5640 ปีที่แล้ว

    මේ විදියයට හරියටම දේසනාව කලේ කරන්නේ ඔබ වහන්සේත්.. තවත් එක් අයකුත්..පමනයි අනෙක් කෙනා වහන්සේ පිරිනිවන් වැඩියා අනෙක් අයත් පැහැදිලි කරනවා.නමස්කාරවේවා ඔබවහන්සේට

    • @pathiranakumari5640
      @pathiranakumari5640 ปีที่แล้ว +2

      මේ සියල්ල හීනයක් කියා හරියටම දැක්කනම් ඒ කෙනෙකුගේ ස්පර්ශයට කලබල වෙන්න විදියක් ඇත්
      තෙම නැහැ

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Munitumiyni..namaskarawewa

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි…🙏
    එම ප්‍රශ්නය අසන පින්වත් අම්මට මට කියන්න දෙයක් තිබෙනවා….👏
    මුලින්ම ඔබතුම්ය ඔය සියල්ල වැටහෙනවාය කියන මානසිකත්වයෙන් මිදෙන්න.එය තමයි ඔබව සිරවි සිටින ස්තානයෙන් ඉදිරියට තල්ලු නොකරන බන්දනය.දැන් මෙහෙම සිතන්න..ඔබ දුටු නිවන්මග ඔබට හොදින්ම ප්‍රත්‍යක්ෂ නම් කෝ ස්වාමියෙක්…කෝ දරැවෙක්.. ☝️දෙයක් මුනගැසිම තුලම ඔබට නුවන පහල වෙන්න ඕනේ මට හරියට තාම මග විවර නොමැති බව….☝️
    ඔබ තුමිය යම් දැනුමකින් තමයි නිරෝධ සුවය විදින්නට උත්සාහ කරන්නෙ…..☝️
    ස්වාමියා හා බැදි තිබෙන බන්දනය ප්‍රබල දෙයක්, ඔබගේ යට්සිත තදින්ම නිවන් දැක්කාය කියන මානසික මාර බන්දනයට ඔබව හසුකරගෙන.☝️ මොකද කාමය කියන දෙය වැරදි දෙයක් ලෙස සම්මුතිකගත වුවක් බැවින්….දකින්න එයද ස්වභාව දර්මයේම කොටසක් බව….👏නිවන නිසිආකාරයෙන් ඔබ දුටුවේනම් ,අවට ස්වබාව පරිසරයද ඔබට නොසිතන ආකාරයෙන් සකසා දෙනු ඇත.කිසිම ආකාරයේ ගැටලු සහගත තත්වයකට පත් නොකරන්නක් බව ඔබට වැටහේවි.✋ නිවන්මග මුලින්ම සිද දමනුයේ මොහය🙏 ෙදවනුව තෘෂ්නාව🙏 තෙවනුව රාගයයි🙏
    මෙය නිසියාකාරව යෝනිසෝ මනසිකාරව දකින්න…👏
    මැනියන් වහන්සේ ඔබට දෙසන ලද දර්මයෙන් ඔබ්බට කිසිදු තව ඇසිය යුත්තක් නැත☝️ එය එතරම්ම ගාම්බිර දේශනාවකි…💐🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා 🙏

    • @ashokakumudini8266
      @ashokakumudini8266 ปีที่แล้ว

      ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ඒ අම්මාට තම සිත හෝ අවබෝධය ඇත්තේ කොතනද යන්න හදුනා ගන්න හොදම මග පෙන්වීමක්.

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarangi mehein wahnser. Mehenin wahnseter mata kathar karannar ornar. mehinwahnsege pohne number larbeener salaswanernam manervi.

    • @NirodaArana
      @NirodaArana  ปีที่แล้ว

      ඔබගේ WhatsApp හරහා සම්බන්ද වියහැකි දුරකතන අංකය මෙම email හරහා යො‌මු කරන්න.
      nirodaarana@gmail.com

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว +1

    නමස්කාර වේවා මෑණියන් වහන්ස. එතකොට පුද්ගලයෙක් දුටු විටත් සිත එතන උපදින්නෙ එම පුද්ගලයා බවට පත්වීමෙන් ද එවිට ඔහු සමග සිදුවන ගනුදෙනුව පරමාර්ථ වශයෙන් සිදුවන්නෙ කොහොමද

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    වෙනත් කෙනෙකුට තියෙන බලවත් අකමැත්ත නිසා ප්‍රතික්ෂේප වෙන්නෙ ඒ අය සමග ඇසුරු කරන්න ඕනිම නෑ කියන සිත

  • @nihalweerasinghe6733
    @nihalweerasinghe6733 ปีที่แล้ว +2

    එතකොට මෑණියනි සිතට පුළුවන් නේද ඕනෑම හැඩයක් ගන්න ඕනෑම රුපයක් වර්ණයක් ශබ්දයක් ගන්දයක් රසයක් වෙන්න හිතට පුළුවන් නේද.

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว

    Kumana kriyawakda?🙏

  • @inali4881
    @inali4881 5 หลายเดือนก่อน

    ස්පර්ශය මගෙ කරගෙන බව සිහියෙන් දකින්න කියලා නේද කියන්නේ.

  • @mallikaperera6720
    @mallikaperera6720 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @deepalokahimi8535
    @deepalokahimi8535 ปีที่แล้ว

    379

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 ปีที่แล้ว

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏