මායම් තරු රෑනේ බැල්මෙන් මිදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2021
  • Song _ Mayam Tharu Rene
    Original Artist _ Amal Perera
    Covered By_ Yasith Kelambiarachchi
    Thanks for watching This Video
    Subscribe my Channel
    මල් හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරුවාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බෑ දැන් කියා ගන්න හිත ගොලුවෙලා
    දැනගත්ත දා ඈත වෙන්වී ගියෝතින්
    හැමදාම විඳවන්න මා මෙහි තියා
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා...
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනින් මිදුනා මා නෑ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
    සීතාවියක් හිංද රෑ නෑ නිදී
    ඔබ හිංදයි තවමත් මා මඟ බලමින් ඉන්නේ රැඳී
    කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදනී
    / @yasithkelambiarachchi...
  • เพลง

ความคิดเห็น • 251

  • @MissThiv
    @MissThiv 2 ปีที่แล้ว +79

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේක නම්😍❤️🔥

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +80

    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී
    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා
    ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ප්රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හිනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
    බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා
    දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්
    හැමදාම විඳවන්න මා මෙහි තියා
    නොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී

  • @tharushanirod
    @tharushanirod 2 ปีที่แล้ว +11

    LION boys💛💐

  • @methudissanayaka8942
    @methudissanayaka8942 2 ปีที่แล้ว +33

    දවස් ගානක් තිස්සෙ මං මේ කටහඩ හොය හොයා හිටියෙ අද අහම්බෙන් හම්බුනා🥺♥️

    • @nawoo4603
      @nawoo4603 2 ปีที่แล้ว +2

      ඔව් මමත් හුග දවසක් හොයලා හොයලා අහන්බෙන් හම්බවූනා🥺🥺❤👌❤❤❤

    • @wasanthakumari9742
      @wasanthakumari9742 2 ปีที่แล้ว +1

      Mth ane heww hem thenm

  • @kavindyasathruwani6019
    @kavindyasathruwani6019 2 ปีที่แล้ว +19

    මාරම ලස්සනයි හිතට,වදින කඩහඩක්.🤚❤️වචන ටිකක්💖

  • @ashen2747
    @ashen2747 2 ปีที่แล้ว +9

    Lion kollage live එකක ඇහිලා හොයාගෙන ආවෙ.. මේකනම් සුපිරියක්😍😍

  • @kavindugayashan3775
    @kavindugayashan3775 2 ปีที่แล้ว +24

    ඒකනම් භාවනාවක්.මේ සින්දුව අහපු හොදම විදිහ.....🤩💓🥀

    • @Anonymsl
      @Anonymsl 2 ปีที่แล้ว +1

      මගෙ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන් යමුද යාලුවේ

    • @user-lw2re8tb3v
      @user-lw2re8tb3v 2 ปีที่แล้ว +1

      Sira♥

  • @malshatharushika4907
    @malshatharushika4907 2 ปีที่แล้ว +40

    අම්මෝ ඒ වොයිස් එකනම් භාවනාවක් 🙂❤️

    • @Gihankalhara1234
      @Gihankalhara1234 2 ปีที่แล้ว

      Maru aiye 😍❤️

    • @isurapriyanjith1876
      @isurapriyanjith1876 2 ปีที่แล้ว

      Lassanaai ❤️❤️❤️😘😘

    • @bantanggirls8773
      @bantanggirls8773 2 ปีที่แล้ว +1

      th-cam.com/video/ealg9GP9FyE/w-d-xo.html
      උදව්වක් දෙන්න ගයිස්

  • @tharushasandeepa7492
    @tharushasandeepa7492 2 ปีที่แล้ว +23

    ඒ කටහඬ පට්ටම අයියේ ,සුපිරී ඈ ආදරෙයි ❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 2 ปีที่แล้ว +8

    ලස්සනයි අයියේ ඒ කට හඩ පිස්සුවක් කොච්චර ඇහුවත් එපාවෙන්නැ ❤️🥺 😍😘

  • @kelumudara3489
    @kelumudara3489 2 ปีที่แล้ว +9

    127 වෙනියා මම ආඩම්බරයි බං

  • @neharasewwandi1374
    @neharasewwandi1374 2 ปีที่แล้ว +9

    සම්පූර්ණ කව්ර් එකක් කරන්නකො අයියෙ 🥺❤ ඔය වොයිස් එක ඇබ්බැහි වෙන සුලුයි ලස්සනයි බුදුසරණයි ජයෙන් ජය ❤🔥

  • @kavishkashain9231
    @kavishkashain9231 2 ปีที่แล้ว +10

    අයියෙ play කරන style එක මරු කටහඩත් මරු ❤

  • @shenash_R_Baby
    @shenash_R_Baby 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමා....❤️❤️❤️👌🌟

    • @Anonymsl
      @Anonymsl 2 ปีที่แล้ว

      මගේ චැනල් එකත් සබ් පාරක් දාගෙන යමුද යාලු

  • @thusharapathirana2883
    @thusharapathirana2883 2 ปีที่แล้ว +3

    gammak ayiyee

  • @heshanidiwyana6251
    @heshanidiwyana6251 2 ปีที่แล้ว +4

    අාසම සිංදුව 💖❤👍 හරිම ලස්සනයිවොයිස් එක 😊❤

  • @dapeproductions4924
    @dapeproductions4924 2 ปีที่แล้ว +9

    එලහ් ❤

  • @yehelidiaries894
    @yehelidiaries894 2 ปีที่แล้ว +4

    ඔය සින්දුවට ගොඩක් covers තියෙනවා. Tiktok video එකකින් දැකලා කටහඬින් ඔයාගේ cover එකම හොයාගෙන ආවේ. මාරම ලස්සනයි good luck ❤️❤️❤️

  • @Shavindiya
    @Shavindiya 2 ปีที่แล้ว +2

    Lassanai aiyaa...🥰🥰🥰🥰🥰❤❤❤❤

  • @sl_theja
    @sl_theja 2 ปีที่แล้ว +2

    kamathima voice eka🥺🌺✨ kochchr ahuwath epa wen na 🎶❤

  • @MoiRush.Move.Stetus
    @MoiRush.Move.Stetus 2 ปีที่แล้ว +7

    ලස්සන වොයිස් එකක් ❤😇✌

  • @kavindyasathruwani6019
    @kavindyasathruwani6019 2 ปีที่แล้ว +6

    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවෝ........මිතුදම් හොදයි අහිමි වෙනවට,වඩා😔😔😔

  • @avishkakelambiarachchiakbo8909
    @avishkakelambiarachchiakbo8909 2 ปีที่แล้ว +9

    ඒක මරු ❤️

  • @himayaudeshani964
    @himayaudeshani964 2 ปีที่แล้ว +4

    ආසවෙන් උන්නේ මේ කටහඩ අහන්න ඇත්තටම ලස්සනයි ❤️

  • @hirushinishadi7426
    @hirushinishadi7426 2 ปีที่แล้ว +3

    හිත නිවෙනව ඔයාගෙ සිංදු අහනකොට😘😘😘😘😘😍😍😍😍

  • @diltharu9213
    @diltharu9213 2 ปีที่แล้ว +4

    ඒ හඩ නම් මාර ලස්සනයි 👍👍

  • @sajiniseuwandi4732
    @sajiniseuwandi4732 ปีที่แล้ว

    කොයි status එකක් අස්සෙම ඇහෙම මෙ ලස්සන සින්දුව අද තමයි කියන හැටි දැක්කෙ මාරම ලස්සනයි 😍 ♥️✨♥️

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 2 ปีที่แล้ว +2

    පිස්සු වක් addicted 💕🚀

  • @dishmiimasha8945
    @dishmiimasha8945 2 ปีที่แล้ว

    ඒ කෑල්ලට පිස්සු වැටුණු අය තව ඉන්නවද❤️❤️❤️😍😍😍😍

  • @gamingwithgaiiya952
    @gamingwithgaiiya952 2 ปีที่แล้ว +5

    ඒ කටහඩ 🙂❤

  • @tharindurasanjana7190
    @tharindurasanjana7190 2 ปีที่แล้ว +5

    පිස්සුවක් බන් අයියේ ඔය කටහඩ...ආදරෙයි ❤️

  • @sachinisewwandi7817
    @sachinisewwandi7817 ปีที่แล้ว

    ඔයාගෙ කටහඩ මාර ලස්සනයි අයියෙ .ඔයා hiru star හරි dream star හරි යන්නකො .හොද ගමනක් තියෙයි ඔයාට .බුදු සරණයි .

  • @dularatharusha3879
    @dularatharusha3879 2 ปีที่แล้ว +7

    ලස්සනයි අයියේ 👍❤️🎶🎵

  • @menukamaduranga4215
    @menukamaduranga4215 2 ปีที่แล้ว +6

    Favorite voice 🥰😍❤️

  • @heshansandeep2032
    @heshansandeep2032 2 ปีที่แล้ว +5

    පට්ට 😘❤

  • @dilahub8518
    @dilahub8518 2 ปีที่แล้ว +1

    මේ වොයිස් එකෙන් සින්දුව අහද්දි වෙනම ලෝකයකට යනවා වගේ දැනෙනවා ..👍👍❤️❤️❤️❤️

  • @enukisasmitha
    @enukisasmitha 2 ปีที่แล้ว +2

    Hemadama ahanawa ft

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 ปีที่แล้ว +2

    Beautiful bro.Keep it up.

  • @hansini_
    @hansini_ 2 ปีที่แล้ว

    whatsaap status ehekith dekala tik tok eke hoyala you tube eken hoyala hoyala awe 😍 වශී වුනා ඒ voice ekata 🥰

  • @shuwethafernando5324
    @shuwethafernando5324 2 ปีที่แล้ว +1

    Meeka thami deiyane puluwan tharam man hawwe ❤️❤️

  • @insxosaa3453
    @insxosaa3453 2 ปีที่แล้ว +1

    දුකෙන් ඉන්න හැම වෙලේම හිත නිවන්නෙ ඔයා අයියෙ🥰❤❤

  • @dimidujanisha3385
    @dimidujanisha3385 2 ปีที่แล้ว +3

    පට්ට

  • @jananidanushika7103
    @jananidanushika7103 2 ปีที่แล้ว +3

    ඒ කට හඬ භාවනාවක් ❤️❤️😐😌

  • @ireshakalpani4787
    @ireshakalpani4787 2 ปีที่แล้ว +1

    Bhawanawak wage voice eka aiye maarama lassanai ❤️ conragulation Godaaak Adarei Bs prissmin inna

  • @sampaas3894
    @sampaas3894 2 ปีที่แล้ว +3

    Ft bro ❤️

  • @slmsfunny5775
    @slmsfunny5775 2 ปีที่แล้ว +1

    ෂා මරු

  • @yasiruawinda3379
    @yasiruawinda3379 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියෙ 😘😘😘😘😍👍

  • @dilanimadushamali2499
    @dilanimadushamali2499 2 ปีที่แล้ว +2

    Excellent ❤️

  • @sasindunethmina6572
    @sasindunethmina6572 2 ปีที่แล้ว +3

    මරු අයියෙ ❤️❤️

  • @OsandaLachinthaka
    @OsandaLachinthaka 2 ปีที่แล้ว +1

    අඩෝ ෆට්ට බම්🥵👍

  • @sudeshprasanna2684
    @sudeshprasanna2684 11 หลายเดือนก่อน

    තාමත් අහනවා....❤❤🌝🌚❤️❤️

  • @divyamadhushani3440
    @divyamadhushani3440 2 ปีที่แล้ว

    Aasma cover version ekak 🥰🥰 voice eka මාර lssni

  • @rusithjayamal2477
    @rusithjayamal2477 2 ปีที่แล้ว

    සුපිරිමයි නෙ.හිරුස්ටාර් ඇප්ලයි කරහන් මචන්.😍😍👊👊

  • @shanakaisuru1391
    @shanakaisuru1391 ปีที่แล้ว +1

    Superb voice 😯❤️💯💪

  • @sandalinethmini9031
    @sandalinethmini9031 2 ปีที่แล้ว +4

    ඒ කටහඩනම් පිස්සුවක් අයියේ 💖

  • @imashipoornima8832
    @imashipoornima8832 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි වොයිස් එක 😘❤️

  • @nilesh_perera
    @nilesh_perera 2 ปีที่แล้ว +5

    Ammo eka ❤️🙈

  • @vish_pathirana4312
    @vish_pathirana4312 2 ปีที่แล้ว +2

    ඒ voice එක ❤️❤️

  • @pamkajatube-8420
    @pamkajatube-8420 2 ปีที่แล้ว +1

    එකනම් පිස්සුවක් පට්ටම ලස්සනයි

  • @kushancs21
    @kushancs21 2 ปีที่แล้ว +1

    ammo paharak bro voice ekath ekka lyrics maratama feel wenawa

  • @smusic5217
    @smusic5217 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් පිස්සුවක් ❤️❤️❤️❤️❤️🥺

  • @pathumsameera1228
    @pathumsameera1228 2 ปีที่แล้ว +2

    පට්ට 👍👍👍👍

  • @sumithethirisinghe5324
    @sumithethirisinghe5324 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අයියේ අයියගේ voice එක

  • @shehankashmika6372
    @shehankashmika6372 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ 😍❤️

  • @Jana-un7yf
    @Jana-un7yf 2 ปีที่แล้ว +1

    A heart touching voice😍

  • @musicvideo7463
    @musicvideo7463 2 ปีที่แล้ว +1

    Patta aaa❤❤❤

  • @matheeshadilshan8192
    @matheeshadilshan8192 2 ปีที่แล้ว +3

    Woow ayye❤️❤️❤️

  • @senuraheshan6502
    @senuraheshan6502 2 ปีที่แล้ว +1

    ඒක මරු අයියේ❤️😊

  • @dinothwijewardananotibatta3560
    @dinothwijewardananotibatta3560 2 ปีที่แล้ว +2

    Maru aiya ..

  • @dulmindeshitha
    @dulmindeshitha 2 ปีที่แล้ว

    අඩෝ අයියෙ පට්ට ඕයි
    මයිල් කෙලින් උනා😍😍😋

  • @vinoshisharika260
    @vinoshisharika260 2 ปีที่แล้ว

    Ammo ammo meka thama hewwe paya ganak idala wow 🥺🌹✨♥️😌

  • @gavinduheshan3512
    @gavinduheshan3512 2 ปีที่แล้ว

    අදි මාත්‍රාවක්🤝😍

  • @amiruoshadha7636
    @amiruoshadha7636 2 ปีที่แล้ว

    හොයාගෙන ආවෙ 🙂💔👌

  • @user-vg9oo3jm9h
    @user-vg9oo3jm9h ปีที่แล้ว

    Status ekakin dakala hama thanama heuva ada thama hamba une katahanda nm bavanavak a ❤

  • @Gihankalhara1234
    @Gihankalhara1234 2 ปีที่แล้ว

    Name eka hoya hoya hitiye ada thamai hambune 😍🥰🥰🥰🥰

  • @swarnamaliperera6785
    @swarnamaliperera6785 2 ปีที่แล้ว +1

    මාරම ලස්සයි අයියේ ❤❤❤❤

  • @leshuu_0_375
    @leshuu_0_375 2 ปีที่แล้ว

    E voice ekh nm 🥺💔 hama dukedima aiyge voice eken ahna hama song ekadima hitha sanasenwa ❤🙂

  • @MalithKodikara
    @MalithKodikara 2 ปีที่แล้ว +1

    Superb ❤️

  • @tharushikasathsarani9352
    @tharushikasathsarani9352 2 ปีที่แล้ว

    ammo oya voice ekata hita pichchenawa wage........lassani aiye b.s ❤❤❤❤❤❤❤

  • @routeaustralia7000
    @routeaustralia7000 2 ปีที่แล้ว

    Patta machan
    Viral yai ikmaninma 👍🏻👍🏻🙏🏽

  • @tiktokbean845
    @tiktokbean845 2 ปีที่แล้ว +2

    Ade full song dapn bn 🔥

  • @piyumikashyamantha3595
    @piyumikashyamantha3595 2 ปีที่แล้ว

    පට්ට ලස්සනයි අයියා 😉❤

  • @janithparanagamage2140
    @janithparanagamage2140 2 ปีที่แล้ว

    ආසම cover artist😍💗💗

  • @thesmile99
    @thesmile99 2 ปีที่แล้ว

    යසියා❤👌👌ආදරෙයි බ්‍රෝ❤❤2k22

  • @charithudayanga6871
    @charithudayanga6871 2 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @user-ky5tu6he3s
    @user-ky5tu6he3s 2 ปีที่แล้ว

    අම්මො ඒ වොයිස් එකහ්🥰

  • @abeeshanethmini9873
    @abeeshanethmini9873 2 ปีที่แล้ว

    Lassanai ayye mara ma lassana katahadakk

  • @user-kd8co3mb1z
    @user-kd8co3mb1z 2 ปีที่แล้ว

    ඒ වොයිස් එක ❤️🔥

  • @asankagamage760
    @asankagamage760 2 ปีที่แล้ว

    ඒක නමි පිස්සුවක් බන්

  • @yasasbanu2077
    @yasasbanu2077 2 ปีที่แล้ว +1

    හදවත ❤️🥀

  • @lakmalmadhushanka9515
    @lakmalmadhushanka9515 2 ปีที่แล้ว +2

    🤩❤️❤️❤️🤩

  • @santhushkave119
    @santhushkave119 2 ปีที่แล้ว

    එකහ්🥰

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +1

    Gammac mekanam ❤

  • @animallover2956
    @animallover2956 2 ปีที่แล้ว

    Downloaded 👍👍👍

  • @sltechbank4828
    @sltechbank4828 2 ปีที่แล้ว

    මාර කටහඩ ❤️😎

  • @surangasuranga2040
    @surangasuranga2040 2 ปีที่แล้ว +1

    ft

  • @kaveeshapathiranage2686
    @kaveeshapathiranage2686 2 ปีที่แล้ว

    supiri yasith aye...elama....

  • @AraniUththama-zd4fe
    @AraniUththama-zd4fe 10 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි 🥺💕

  • @kdhlover
    @kdhlover 2 ปีที่แล้ว

    Machn rattarn ubage video tika mn gatta asawta ahnna

  • @isuruprasanna9054
    @isuruprasanna9054 2 ปีที่แล้ว

    Eka maru yasith ayya ❤️👊