මොහිදීන් බෙග් - Mohidin Beig | Medley Arrow Star Band

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Follow Me On 👇
    ✘ TH-cam -: / channel
    ✘ Facebook -: / amilamuthugalaofficial
    ✘ Instagram - : / amilamuthugalaofficial
    ✘ TikTok -: / amilamuthugala
    Enjoy and Stay Connected With the Channel

ความคิดเห็น • 180

  • @srilk8105
    @srilk8105 5 หลายเดือนก่อน +25

    නියමයි ,මේක නම් වෙනස්ම වැඩක්,පට්ට,දිගටම මේ වගේ වීඩියෝ දාන්න.බැකින් නම් මාර පැහැදිලියි👍👍👍

  • @janakaprasanna4040
    @janakaprasanna4040 5 หลายเดือนก่อน +32

    ටෙම්පො නම් ඇරොස්ටාර් තමයි 🎉 ඩ්‍රම්ස් රජු රොෂාන් අයියා ආදරෙයි හැමදාමත් ❤

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU 5 หลายเดือนก่อน +32

    මොලේ කල්පනා කරලා ආයෙ ඇල්බම් යුගයක් පටන් ගත්තානම් මරු❤️

  • @පිංසිද්ධවෙනවා
    @පිංසිද්ධවෙනවා 5 หลายเดือนก่อน +32

    ඇන්ටන් රොෂාන් ශ්‍රී ලංකා ස්ටාර් දෙන්නා...❤❤❤❤❤❤

  • @pathumrandika2557
    @pathumrandika2557 5 หลายเดือนก่อน +29

    කොත්තු බෑන්ඩ් අතර ඉන්න එකම මියුසික් බෑන්ඩ් එක..❤

  • @NelukaSamarasingha
    @NelukaSamarasingha 5 หลายเดือนก่อน +9

    අංක 1 ඩ්‍රම්ස් රොෂාන්👍 සම්පා නැතිඑකනම් දුකක් 😢 ඇරොස්ටා ජයවේවා 👍👍👍👍👍👍

  • @maduyanthiwijesinghe
    @maduyanthiwijesinghe 5 หลายเดือนก่อน +18

    ඔයාලා ඔහොම දේවල් කරද්දි තමයි සංගීතය කියන දේ මෙච්චර ලස්සනද? හිතන්නේ.❤❤❤❤
    ආදරෙයි arro brothers

  • @udayanga01
    @udayanga01 5 หลายเดือนก่อน +6

    ඇරෝස්ටා, පරන සනිධප කියන්නෙ අහං ඉන්න පුලුවං විදියට play කරන band දෙකක්❤❤

  • @sudarshanathushara3424
    @sudarshanathushara3424 5 หลายเดือนก่อน +16

    ඇත්තටම සුපිරියි. රොෂාන් අයියේ ඔයා හදවතේ ඩ්‍රමිස් රජු ඔයාමයි.ඇරෝස්ටා හදවතින්ම ආදරේයි. සියලුම දෙනාට 🌼 උතුම් තුනුරුවනේ පිහිටයි 🌼

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 5 หลายเดือนก่อน +23

    ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු දකුණු ආශියාවේ ෆට්ටම ෆට්ට ආදරෙයි ❤❤❤ අමිල මුතුගල එල ❤

  • @amilanishantha3775
    @amilanishantha3775 5 หลายเดือนก่อน +13

    පොඩි කාලේ ඉදලා අදටත් ආසම බෑන්ඩ් එක. කොච්චර අලුත් ඒවා ආවත් ඇරෝස්ටා බෑන්ඩ් එකට ගහන්න එකක් නෑ. ❤❤

  • @sugithniranga8151
    @sugithniranga8151 5 หลายเดือนก่อน +10

    Sound system එක මාරයි🔈 බැලන්ස්

  • @thejananalin4329
    @thejananalin4329 5 หลายเดือนก่อน +5

    රොෂාන් අයියා සුපිරි ❤❤❤ 😊

  • @preethieapasingha452
    @preethieapasingha452 หลายเดือนก่อน +2

    Song,, Maa aata bhawedee matakada hamu uuwaa a kaalayaa aye oba hata sihiwewa,,, beautiful sing. Roshan aiyya 😍 ♥️ 🥁 🎉🎉

  • @gayanlakmal1196
    @gayanlakmal1196 5 หลายเดือนก่อน +4

    නියමයි,කාලෙ හැටියට ඔයාලගෙන් මෙහෙම දේවල් ඕනෙ,මොකද ඔයාලගෙ දක්ශතාවය පේන්නෙ ඔය වාගෙ දේවල් වලින්,ලස්සනයි ඇත්තටම,රොශාන් අයිය ඇන්ටන් අයිය එක්ක ඔයාල ඔක්කොටම ජයවේවා,දක්ශයො කවදත් ඉදිරියෙන්

  • @udararoshan2875
    @udararoshan2875 5 หลายเดือนก่อน +10

    පට්ට සෙමියක් රොශාන් අයියා ඩ්‍රම් එකෙන් එන සබ්දය ජය අයියා ❤❤❤

  • @wasanthasamarakoon7636
    @wasanthasamarakoon7636 5 หลายเดือนก่อน +4

    අම්මෝ....
    කියන්න දෙයක් නෑ...
    ගින්දරම තමයි....❤️❤️

  • @artandlifedileepa
    @artandlifedileepa 5 หลายเดือนก่อน +7

    Sampa ne kiyala aduwak karanne ne prashan supiri❤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 5 หลายเดือนก่อน +7

    ලෝකෙ අසපු හොදම සංගීත රසය සදා තිබුනේ ඔබ දෙදෙනා ලගයි!!
    සංෆ්ලවර්ස් යුගයේ සිටම......
    අනෙත් සියලුදෙනාමත් අනිවාර්යයෙන්ම අනර්ඝයි !!

  • @chanakakumara7532
    @chanakakumara7532 5 หลายเดือนก่อน +10

    එකනම් පිස්සුවක් වගේ❤❤.එකොස්ටික් රහට වගේ ගහල තියෙන්නේ.ඉන්ස්ට්‍රෘමන්ට් සද්දෙ නම් සුපිරි.සිංදුව මාරුවෙද්දි පට්ට

  • @krishantharukshan5786
    @krishantharukshan5786 5 หลายเดือนก่อน +7

    ❤❤❤❤ මරු ඈ..
    ජය වේවා ඇරෝස්ටර් ...
    ආදරේ යි ඔයලා ඔක්කෝටම
    බුදු සරණයි දෙවි පිහිටයි
    ජය පිට ජය ලැබේවා
    මේ..ඉරහද පවතින තාක්කල්ම ...

  • @sudathbandara3471
    @sudathbandara3471 5 หลายเดือนก่อน +12

    මුලින්ම track පනිනවා වගේ දැනුනත් පස්සේ නියමෙට වැඩේ ගියා...... පට්ට. My favorite band..... ❤️❤️❤️❤️❤️

  • @PushpaKumar-hy1ve
    @PushpaKumar-hy1ve หลายเดือนก่อน

    මරු ඈ,,,,,,,❤❤❤❤❤❤ ඇරොස්ටාර් ජය වේවා

  • @UpekshaSandeepani-ju5mb
    @UpekshaSandeepani-ju5mb 5 หลายเดือนก่อน +5

    Kisima band ekkata apahasa nokara hodade age karamu supirima ❤🎉

  • @KelumFonseka
    @KelumFonseka 5 หลายเดือนก่อน +9

    මම ආසම ඩ්‍රමා රොශාන් අය්ය තමා. රොශාන් අය්ය කියන්නෙ පට්ට වැඩ්ඩෙක්

  • @senevibandu1
    @senevibandu1 5 หลายเดือนก่อน +5

    සුපිරියි ඒක නම්..එහෙහ වෙනසක් තමයි ඕන.එකෝයිස්ටික පැත්තත් ඕන ඉදලා හිටල හරි.අනිත් එක ඉදල හිටල ස්ටුඩියො එකෞ කරන මේ වගේ ට්‍රැක් දාන්න.⁣සද්දෙට අහන්න පුලුවන් කැත නැතුව

  • @sandunsamantha8798
    @sandunsamantha8798 5 หลายเดือนก่อน +5

    ඒක නම් පට්ටම පට්ට
    ❤ ඇරෝස්ටාර් ❤

  • @champz6917
    @champz6917 5 หลายเดือนก่อน +3

    Bass eka pick nathuwa acoustic විදියට gahaddi amuthu gammak තියෙනවා electric drums ekka.lassanai ❤

  • @AjithRuwan-ok9gh
    @AjithRuwan-ok9gh 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤niyamai Roshan aiya.

  • @chootimalli6039
    @chootimalli6039 5 หลายเดือนก่อน +6

    Aye ithin Arrow star wadak kaloth eka supiri. ❤️❤️ Adarei Arrow star ❤❤❤❤ Roshan aiya ❤❤❤

  • @anjalikadhananjani5378
    @anjalikadhananjani5378 หลายเดือนก่อน +1

    Nil aiya ala ape game sahodrya Jaya set akktama🎉🎉

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 5 หลายเดือนก่อน +5

    ඇරෝස්ටා...ආදරෙයි ගොඩක්...❤❤❤ මාරම ලස්සනයි...❤💐💐💐❤

  • @ranjansmusic1706
    @ranjansmusic1706 หลายเดือนก่อน +1

    නියමයි

  • @prageethadhikari218
    @prageethadhikari218 4 หลายเดือนก่อน

    ඒක පුතේ next level legendary එකක් C.O.R.A. කොර ❤❤

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 5 หลายเดือนก่อน +5

    Best of voice factory neerooooo👍👍👍👍

  • @MahiBandara
    @MahiBandara 5 หลายเดือนก่อน +3

    වෙනම කෝඩ්ස් බැකින්ග් එකක්....

  • @danushkachathuranga6847
    @danushkachathuranga6847 5 หลายเดือนก่อน +3

    Ela, hoda wedak asai parana sunflower saddeta oyala cassette eka genna ayeth hadawathe band eka amila maru

  • @nowty___sayuwa2814
    @nowty___sayuwa2814 5 หลายเดือนก่อน +2

    ඒක සුපිරියක් අමිල අයියේ 🥺❤️

  • @udayakumara9346
    @udayakumara9346 24 วันที่ผ่านมา

    Patta voise patta bakin ❤❤❤❤❤❤❤❤❤❤❤❤Adareai hadawathinma

  • @amilaprabhath1602
    @amilaprabhath1602 3 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ලස්සනයි .....

  • @kidsbrilliant623
    @kidsbrilliant623 4 หลายเดือนก่อน +1

    Supperb

  • @DAMITHASANJAYA-jo9uy
    @DAMITHASANJAYA-jo9uy 3 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 5 หลายเดือนก่อน +4

    Niyamai arrowstar band eke set eka patta nonstop eka jaya wewa......

  • @BuddikaSampath-v1d
    @BuddikaSampath-v1d 5 หลายเดือนก่อน +1

    Amila niyama wedda anton/amila set una kiyanne ahannadeyak nhe ❤❤❤❤❤

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 5 หลายเดือนก่อน +2

    Master Roshan Perera is the best drummer of Srilanka ❤❤❤❤❤❤No doubt about that ❤❤❤❤❤❤❤❤❤❤

  • @Maheshperera920
    @Maheshperera920 5 หลายเดือนก่อน +55

    රොෂාන් පෙරේරාට ගහන්න දැන් ඉන්න උන් පොඩ් වැඩි බං😜

    • @nowty___sayuwa2814
      @nowty___sayuwa2814 5 หลายเดือนก่อน +4

      Atta sahoo 😂❤️

    • @Nalakawp-fb5bo
      @Nalakawp-fb5bo 5 หลายเดือนก่อน +3

      අනිවා

    • @shanakadesilva5688
      @shanakadesilva5688 5 หลายเดือนก่อน +3

      Yes

    • @slweddinghub9883
      @slweddinghub9883 5 หลายเดือนก่อน +2

      Aurudu seeyak giyath roshan thama band brand drummer lankawe

    • @Vishvashehan-xr9kc
      @Vishvashehan-xr9kc 4 หลายเดือนก่อน

      එහෙම නෑ බන් හැමෝම දක්ශයො ඉන්නෙ බන්

  • @K-chaminda
    @K-chaminda 5 หลายเดือนก่อน +5

    අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණ පතා ❤

  • @susanthakumara5119
    @susanthakumara5119 4 หลายเดือนก่อน +1

    නියමයි ❤️❤️❤️

  • @asalaudayanga618
    @asalaudayanga618 2 หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤ aka oyalage gammak

  • @umeshrangana4384
    @umeshrangana4384 5 หลายเดือนก่อน +2

    සුපිරියක් ඒකනම්❤

  • @mayurafernando9112
    @mayurafernando9112 5 หลายเดือนก่อน +15

    රොශාන් පෙරේරා වයසට යන්නැද්ද. 90ගනන් වල් ඉදන් තාමත් එකම විදියයි, හැඩරුවයි ටෙම්පො එකයි

    • @nowty___sayuwa2814
      @nowty___sayuwa2814 5 หลายเดือนก่อน +5

      හා හා කට කට 🥺❤️ ඒ මනුස්සයා විතරයි අපිට ඉන්න බෑන්ඩ් ලොවේ ඩ්‍රම්ස් රජු..❤️

  • @sadunmadushan9428
    @sadunmadushan9428 5 หลายเดือนก่อน +3

    Ai sampath aiya naththe 3:29

  • @Alienssanjudrums
    @Alienssanjudrums 5 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @anandawijesinghe
    @anandawijesinghe 5 หลายเดือนก่อน +1

    හොඳ උත්සාහයක්. ඒත්, පුතා තරම් සාර්ථක නැතැයි මට හිතේ. ජය ශ්‍රී මෙතුමාට....!!!

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 5 หลายเดือนก่อน +1

    ආසම රස❤

  • @ruwankolambage6453
    @ruwankolambage6453 4 หลายเดือนก่อน +1

    The best drummer in sri lanka roshan perera

  • @udithamadusara9313
    @udithamadusara9313 5 หลายเดือนก่อน +4

    MR.Roshan perera❤

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 5 หลายเดือนก่อน +2

    Bass King Nisha.....❤❤❤❤❤

  • @thusharaweerakkodi-enigmal7325
    @thusharaweerakkodi-enigmal7325 5 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් ❤❤❤

  • @nirusl443
    @nirusl443 5 หลายเดือนก่อน +1

    සුපිරි .....❤❤❤❤

  • @sharuoxygen9745
    @sharuoxygen9745 5 หลายเดือนก่อน +1

    ❤❤❤ නියමයි

  • @Janith-y9j
    @Janith-y9j 5 หลายเดือนก่อน +1

    Drum machine ❤

  • @prasannawijesekara7077
    @prasannawijesekara7077 3 หลายเดือนก่อน

    menna waddo adarai arrowstar ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurarathnayaka4773
    @anurarathnayaka4773 4 หลายเดือนก่อน

    no 1 arrow

  • @funboyhichcha2518
    @funboyhichcha2518 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @TharinduMc
    @TharinduMc 5 หลายเดือนก่อน +1

    මරු 👌

  • @nishanrathnayaka5986
    @nishanrathnayaka5986 5 หลายเดือนก่อน +2

    Meka thama wenna oni wenasa❤❤❤

  • @SriHadaVideo
    @SriHadaVideo 5 หลายเดือนก่อน +1

    මරු ඒක 🔥🔥🔥🎸🎤🎚️

  • @sudeshindrajith6300
    @sudeshindrajith6300 5 หลายเดือนก่อน

    Ammo supiriyk enna enna aluth ewa aragena ❤❤❤❤

  • @lakiduherath6767
    @lakiduherath6767 หลายเดือนก่อน

    Super drumer roshan perera👍👊💖🥂🎆🎇🎆🎆🎆🎆🎉️

  • @DhanukaNalin
    @DhanukaNalin 5 หลายเดือนก่อน +1

    Very nice tone brother ..keep it long time this quality

  • @tharakasundarage9761
    @tharakasundarage9761 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ eka maruuuuuuuu

  • @pathumharshana5602
    @pathumharshana5602 5 หลายเดือนก่อน +1

    Ekanam supiri... 🥰🥰🥰

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 5 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි

  • @chathuasw2744
    @chathuasw2744 5 หลายเดือนก่อน +1

    Suuuupeeer❤

  • @asankajayarathna2539
    @asankajayarathna2539 5 หลายเดือนก่อน +1

    This video has been created well..keep it up boys.🤜

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 5 หลายเดือนก่อน +1

    නියමයි වස්තු ලස්සනයි 🔥🔥🔥🔥👉🌹

  • @tyronenonis4903
    @tyronenonis4903 5 หลายเดือนก่อน +1

    Superb 👌.....Lovely Backing and Voice 💝

  • @nishanthakumara4552
    @nishanthakumara4552 5 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරි

  • @sampathiroshan3793
    @sampathiroshan3793 5 หลายเดือนก่อน +1

    😮 come on Arrow Star⭐️

  • @Thushara-madhushan
    @Thushara-madhushan 5 หลายเดือนก่อน +2

    Wow arrangements 🎸🎹🎙️🥂

  • @roshanperera3305
    @roshanperera3305 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @salibromusicclub7288
    @salibromusicclub7288 5 หลายเดือนก่อน

    සුපර්බ් 👌❤❤

  • @DhanukaNalin
    @DhanukaNalin 5 หลายเดือนก่อน +1

    Good electronic sound ..

  • @lalinsandunika3811
    @lalinsandunika3811 5 หลายเดือนก่อน +1

    ❤❤❤Superb My Brother

  • @dilipmadushantha8631
    @dilipmadushantha8631 5 หลายเดือนก่อน +1

    Aka patta

  • @pradeepkumara7685
    @pradeepkumara7685 5 หลายเดือนก่อน

    ඇරෝ ස්ටාර් මරු 👍👍👍 ඒත් ලොකු අඩුවක් තියෙනවා අප්පා.. ආසයි රොෂාන් ඉස්සර sunflower ගහපු sound වලින් ගහනවා නම් හැමදාමත්. ඒ කියන්නේ අර පරණ ඩ්‍රම්ස් ටෝන් වලින් ගහනවා නම් සුපිරි. අමිල මල්ලී thanks ඔයාට vidio ටික දැම්මට.

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 5 หลายเดือนก่อน

    සුපිරිම

  • @janakachandana9983
    @janakachandana9983 5 หลายเดือนก่อน

    සුපිරි ඵකනමි❤❤❤❤

  • @asankaandkenolee4888
    @asankaandkenolee4888 5 หลายเดือนก่อน +1

    ❤❤arrow 🌟 star❤❤ love u all❤❤

  • @chathurangawithanage6731
    @chathurangawithanage6731 5 หลายเดือนก่อน +1

    Super ❤❤❤

  • @bongorhythm9551
    @bongorhythm9551 5 หลายเดือนก่อน

    Adarei arrowstar supiri ❤️❤️

  • @gayanrangana9984
    @gayanrangana9984 5 หลายเดือนก่อน +2

    Great

  • @akalankawijesinghe2902
    @akalankawijesinghe2902 5 หลายเดือนก่อน +2

    ලීඩ් ගහන්නේ ප්‍රසන්න අයියද?

  • @anushkadrums8744
    @anushkadrums8744 5 หลายเดือนก่อน +1

    Supiri eka ❤

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 5 หลายเดือนก่อน +2

    මොනාවා කියන්නද මේ අය්යයි මල්ලියි ඉන්න තැන...

  • @ChinthakaPrabath-y2h
    @ChinthakaPrabath-y2h 5 หลายเดือนก่อน

    ❤❤❤adarei arrowstar 💕💕💕💕

  • @anurakumara2268
    @anurakumara2268 5 หลายเดือนก่อน +1

    Super 💕❤❤❤

  • @ChandanaKumara-c6e
    @ChandanaKumara-c6e 4 หลายเดือนก่อน

    හදවතේ ඩුමා රෝ ශාන්

  • @priyan7005
    @priyan7005 5 หลายเดือนก่อน +1

    Super