2025 නව විෂය නිර්දේශය | 02 වෙනි පාඩම | 생활용품|Pradeep Wijesiriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025
  • 2025 නව විෂය නිර්දේශය | 02 වෙනි පාඩම | 생활용품|Pradeep Wijesiriwardana #epstopik #koreanpapers #කොරියන්
    📌 2025 වර්ෂය සඳහා කොරියානු භාෂා විෂය නිර්දේශය අළුත් වීම කියන එකගැන මේ දවස් වල ගොඩාක් අය කතා වෙනවා. ඉතින් මේ සඳහා අපගේ වැඩපිළිවෙළ මොකද්ද 👇👇👇
    ⭕ 2025 නව විෂය නිර්දේශය පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා සරලව ඉගැන්වීම සිදු කරනවා
    📌 කා වෙනුවෙන්ද?
    ⭕ 2025 විභාගය සඳහා පෙළ පොත මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය සිසුන්ට
    📌 කොහොමද පන්තිය තියෙන්නේ?
    ⭕ ඔන්ලයින් විදිහට ලංකාවේ ඕනෑම තැනක ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්.
    📌 කවද්ද පටන් ගත්තේ?
    ⭕ ජනවාරි 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 6.30 සිට.
    📌 කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ?
    ⭕ අපේ 071 84 0000 4 නම්බර් එකට ඔයාගේ නම සහ පෙළපොත ලෙස සඳහන් කර මේ දැන්ම වට්ස්ඇප් පණිඩයක් යොමු කරන්න. ඒත් එක්කම මේ පහළ තියෙන ලින්ක් එකෙන් අපේ වට්ස්ඇප් ගෲප් එකටත් සම්බන්ධ වෙලා ඉන්න.👇👇
    🔰 පෙළපොත සාකච්ඡා කරන පන්තියේ සියළුම විස්තර අප Whatsapp ගෲප් එක හරහා ලබාදෙන නිසා අනිවාර්යෙන්ම පහත ලින්ක් එක ඔස්සේ ගෲප් එකට සම්බන්ධ වන්න.
    chat.whatsapp....
    ✅FaceBook Page: / sisencokoreanclass
    ✅TH-cam: / @pradeepwijesiriwardana
    ✅Instagram: / sisenco_korean_language_centre
    ✅Facebook Group : / 4025840507538989
    ✅Tik Tok: www.tiktok.com....
    ✅WhatsApp Group: chat.whatsapp.....
    ✅ WhatsApp: ⁨071 840 0004⁩
    ✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004

ความคิดเห็น • 47