ප්‍රස්තාර ප්‍රශ්ණයකට තත්පර 05 න් පිළිතුරු දෙන ක්‍රමය | EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ප්‍රස්තාර ප්‍රශ්ණයකට තත්පර 05 න් පිළිතුරු දෙන ක්‍රමය මෙම විඩියෝ මගින් ඔබට පැහැදිලිව අවබෝධ කර ගත හැකිය. | EPS-TOPIK අණුමාන ප්‍රශ්ණ පත්‍ර සාකච්චාව | EPS-TOPIK PAPER CLASS 2024
    ⭐️ විභාගයෙන් ඉහලින් සමත් වීමට නම් දැන්ම ඉදන් ටයිම් තියාගෙන පේපර් කරන්න. තියරි විතරක් පාඩම් කරලා මදි. පේපර් එකක් කලොත් තමයි ඔයාට විභාග රටාව, කාලය කළමණාකරනය වැනි හැමදේම හදා ගන්න පුලුවන්.
    🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇
    🔰 2024 විභාගය ඉලක්ක කර පැවැත්වෙන පේපර් පන්තිය පැවැත්වෙන ආකාරය:
    📌 සවන්දීමේ පොත සාකච්ඡා කිරීමේ පන්තිය - සිකුරාදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා
    📌 අණුමාන පේපර් සාකච්ඡා (කියවීම සහා සවන්දීම) කිරීමේ පන්තිය - සෙනසුරාදා උදේ 8.30 සිට දවල් 1.30 දක්වා
    📌 කියවීමේ පේපර් එකේ එන්න පුලුවන් හැම කොටසක්ම වෙන් වෙන් වශයෙන් සතිවල සාකච්චා කිරීම. (ප්‍රස්තාර, හිස්තැන්, බෙහෙත් පැකට්, හැදුනුම්පත් ආදී සෑම කොටසක්ම)
    📌 වචන හොඳට පාඩම් කරගන්න වචන ටෙස්ට් එකක් පැවැත්වෙනවා සතියට එක බැගින්.
    📌 අණුමාන ප්‍රශ්න පත්‍රයට අමතරව සතියට එක් කියවීමේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් බැගින් ලබා දීම සිදු වෙනවා. ඒ ටෙස්ට් එක EPS TOPIK විභාගය තියෙනවා වගේම Online CBT ආකාරයට පැවැත්වෙනවා. ඒකෙන් ඔයාට විභාග විදියටම පේපර් කරන්න හුරු වෙනවා වගේම පේපර් කරද්දි කාලය (ටයිමින් හදාගන්න) කළමනාකරණය කරන්න පුරුදු වෙනවා.
    👉 ව්‍යාකරණ Short Note වැනි කෙටි ක්‍රම මගින් මෙතෙක් ඔබට අමාරු සියලුම ව්‍යාකරණ ඉතාමත් හොදින් මතක තබා ගැනීමට හැකිවීම.
    👉 විභාගයට එන සියලුම ප්‍රශ්න වලට අදාල කෙටි ක්‍රම සහා ඒවාට අදාල වචන, ව්‍යාකරණ ඉතාම සාරංශ සහිතව..
    👉 විභාගයට පාඩම් කලයුතු ආකාරය TIME TABLE මගින් සිසුන්ට ලබා දීම තුළින් පාඩම් කිරීමට වේලාව අඩු සිසුන්ටත් අත්‍යාවශ්‍යා කොටස් පමණක් පාඩම් කර ලකුණු 160 සීමාව ඉක්මවා යා හැකිය.
    🔰 2024 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
    chat.whatsapp....
    🔰 2025 තියරි පන්ති සදහා සමබන්ධ වීමට පහත වට්සප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඊට අදාල සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා.
    chat.whatsapp....
    🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)
    🏆පළමු වරින්ම ගොඩ යන්න ඔබත් එන්න... වැටෙන හැමෝම ගොඩ දාන අරුම පුදුම කොරියන් පන්තිය | 190+
    ⭐️ලංකාවේ වැඩිම ප්‍රතිඵල, වැඩිම සිසුන් ප්‍රමාණයක් කොරියානු රැකියාවලට යොමුවන කොරියන් පන්තියට ඔබත් සහභාගී වන්න..
    ✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. පළමු වටයේ විභාගයෙන් 203 දෙනෙක් ද දෙවන වටයේ විභාගයෙන් 346 දෙනෙක්ද සමත් කිරීමට අප පන්තිය සමත් වුණි. තුන්වන වටයේද මේ දක්වා පැවති විභාගයෙන් සිසුන් විශාල ප්‍රමාණයක් සමත් කිරීමට දායක වුණෙමු.
    ✅FaceBook Page: / sisencokoreanclass
    ✅TH-cam: / @pradeepwijesiriwardana
    ✅Instagram: / sisenco_korean_languag...
    ✅Facebook Group : / 4025840507538989
    ✅Tik Tok: www.tiktok.com...
    ✅WhatsApp Group: chat.whatsapp....
    ✅ WhatsApp: ⁨071 840 0004⁩
    ✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004
    #korean #learnkorean #koreanexam #epstopik #epstopikpaper #epstopikkorea2024 #epstopiksrilanka #epstopikpaperclass #koriyan #koreanclass

ความคิดเห็น • 104

  • @PradeepWijesiriwardana
    @PradeepWijesiriwardana  11 หลายเดือนก่อน +10

    🔰 2024 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
    chat.whatsapp.com/Eg6WJZNdCkdGTKRCOWCeZv
    🔰 2025 තියරි පන්ති සදහා සමබන්ධ වීමට පහත වට්සප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඊට අදාල සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා.
    chat.whatsapp.com/FSM79ZgyNvGImzjs9rPnJR
    🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)

  • @sachibroo1116
    @sachibroo1116 11 หลายเดือนก่อน +4

    Thanks සර් අමාරුම දෙයක් ඔයා කියලා දුන්නා ලේසියෙන්ම කරන විදිය ❤️

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 9 หลายเดือนก่อน +3

    සර්ට පින්සිද්ධ වෙනෝ...මට ප්‍රස්තාර ප්‍රශ්න බැරුවම හිටියෙ..ඇත්තටම දැන් පට්ට ලේසි..thank you so much sir...ගොඩක් පින් 🙏❤️

  • @DileepMaduranga-r6i
    @DileepMaduranga-r6i 11 หลายเดือนก่อน +9

    Nihathamani guruwarayek. Respect sir❤🎉

  • @praneethrathnayaka-ij6ci
    @praneethrathnayaka-ij6ci 6 หลายเดือนก่อน +2

    Godak වැදගත් sir niyamay excellent

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  6 หลายเดือนก่อน

      ස්තුතියි පුතා ❤️👍 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න.

  • @madurangaperera1697
    @madurangaperera1697 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤ prastara amarui kiyala hitagena hitiye den aulakma ne sir. hodatama teruna.❤❤❤

  • @Anuththara-eq9kh
    @Anuththara-eq9kh 10 หลายเดือนก่อน +3

    සර් වට ප්‍රස්තාර තව ටිකක් කරලා දාන්නකො.

  • @chayamaduwanthi5449
    @chayamaduwanthi5449 11 หลายเดือนก่อน +1

    අපෙ සර් හොදට කියලා දෙනවා කොරියන් ක්ලාස් කරනවා නම් ප්‍රදිප් සර් තමා ❤👍

    • @ireshashashikani123
      @ireshashashikani123 11 หลายเดือนก่อน

      ඒක තමයි අපිත් ඉක්මන් උනා නෙ අපි යන පන්තිවල සර්ලා නම් වැඩක්ම නෑ. සල්ලි ගත්තා විතරයි😢

    • @MalinDilshan
      @MalinDilshan 11 หลายเดือนก่อน

      Aniwaren ape sir thama hodama❤❤❤

  • @damith-s-anthany
    @damith-s-anthany 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් ❤️

  • @ruvanimadushani5972
    @ruvanimadushani5972 10 หลายเดือนก่อน

    Hithan hitiye sehenna amaru prashanayk kiyala hebei sir kiyala dunna vidiyata godakma lesi una ❤❤

  • @HshshshhShshshhs-m8u
    @HshshshhShshshhs-m8u 3 หลายเดือนก่อน

    Ape sir ❤❤❤❤

  • @LHiRu-z2x
    @LHiRu-z2x 11 หลายเดือนก่อน

    කොරියන් නම් අපේ සර් තමා..❤

  • @deshanvimukthi6687
    @deshanvimukthi6687 6 หลายเดือนก่อน

    නියමයි සර් මට නං හොදටම තේරුනා♥️

  • @thiwankanirmal5252
    @thiwankanirmal5252 8 หลายเดือนก่อน

    ගොඩාක් පිං සර්...

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  8 หลายเดือนก่อน

      මේ විඩියෝ එකෙන් ඔයාට උදව්වක් වුනාද?

  • @grashandasanayaka260
    @grashandasanayaka260 6 หลายเดือนก่อน +3

    ප්‍රස්තාර ප්‍රශ්නය වැඩියෙන් අහන්නෙ ගැලපෙන දෙය සහා නොගැලපෙන දෙය විතරක්ද සර්..

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  6 หลายเดือนก่อน +2

      ඔව් ගොඩක් වේලාවට එහෙමයි.

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 11 หลายเดือนก่อน

    සර්❤

  • @SayuriAkarshika-l4t
    @SayuriAkarshika-l4t 2 หลายเดือนก่อน

    Hodata theruna sir ❤😊😊❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  2 หลายเดือนก่อน

      ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.

  • @SPJ517
    @SPJ517 6 หลายเดือนก่อน

    Thank you sir🙏🙏🙏

  • @PanduBandara
    @PanduBandara 6 หลายเดือนก่อน

    Supiri godak pin sir🙏🙏🙏🙏

  • @korean254
    @korean254 6 หลายเดือนก่อน

    ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏

  • @SampathDimuthu-n5g
    @SampathDimuthu-n5g 11 หลายเดือนก่อน

    අපේ ආදරණීය ගුරුතුමා ..❤❤❤❤

  • @HasinduAkalanka-m2w
    @HasinduAkalanka-m2w 9 หลายเดือนก่อน

    කියන්න දෙයක් නෑ සුපිරි ❤

  • @maneeshawaruni8797
    @maneeshawaruni8797 10 หลายเดือนก่อน +1

    Sir ප්‍රස්තාර වලට පාඩම් කර ගන්න ඔනි වචන ටික දෙන්නකො

  • @HESH999
    @HESH999 11 หลายเดือนก่อน

    Sir digatama video danna sir 🙏

  • @upekshapunchihewa1145
    @upekshapunchihewa1145 7 หลายเดือนก่อน

    මං දැක්ක අංක එකේ කොරියන් ගුරුවරයෙක් ❤️❤️❤️🙏

  • @ThilankaUpeksha
    @ThilankaUpeksha 10 หลายเดือนก่อน

    සර් අද ලියලා ආවෙ සර්ගෙ ප්‍රස්තර 6ක් අවා සර්ගෙ වැඩසටහන බැලුවෙ ඉයෙ ගොඩක් හොදින් ලිඋවා සර් මට මිට කලින් හම්බුනනන් මම 200ම ගන්නව

  • @AsankaAnuruddha-mo2wi
    @AsankaAnuruddha-mo2wi 23 วันที่ผ่านมา

    sir kiyala denadewal hodata terenawa thank you sir

  • @UpekshaMarasinghe
    @UpekshaMarasinghe 8 หลายเดือนก่อน +1

    Thank sir. Man iye exam eka kre. Prasthara prashna 5k awa mata. prasthara prashna tika karaganna puluwan une sirge me video eka balapu nisa.

  • @tharimalaka4312
    @tharimalaka4312 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sachithramaheshini9235
    @sachithramaheshini9235 9 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @nawodashrimali1319
    @nawodashrimali1319 11 หลายเดือนก่อน +1

    Ape sir budusaranai ❤

  • @kassa214
    @kassa214 9 หลายเดือนก่อน

    Thanq sir

  • @SONALIWIJERATNA
    @SONALIWIJERATNA 11 หลายเดือนก่อน

    Sir ❤️

  • @NishiSLakmali
    @NishiSLakmali 11 หลายเดือนก่อน +1

    සර් topik exam එක ගැන කියන්න පුළුවන්ද.. මේ අවුරුද්දෙ කවදා විතර තියෙයිද

  • @CeylonEyeCatcher
    @CeylonEyeCatcher 10 หลายเดือนก่อน

    thank you so mush sir

  • @dineshrajapaksha4335
    @dineshrajapaksha4335 5 หลายเดือนก่อน

    Sr ප්‍රස්ථාර ප්‍රශ්න වලට පාඩම් කරන්න ඕන අනිත් වචන සෙට් එක දෙන්න බැරිද

  • @chamoddananjaya6690
    @chamoddananjaya6690 10 หลายเดือนก่อน

    12 WENI PRASHNETA 4 WENI UTHTHRETH HARI NEDA SIR 30:08

  • @KaveenSanjewwa-rm2wy
    @KaveenSanjewwa-rm2wy 10 หลายเดือนก่อน

    🙏

  • @inshanimadhu1465
    @inshanimadhu1465 11 หลายเดือนก่อน

    👍❤

  • @hashiniishara-p8r
    @hashiniishara-p8r 11 หลายเดือนก่อน

    Ape sir❤️🙏🏻

  • @nawodashrimali1319
    @nawodashrimali1319 11 หลายเดือนก่อน

  • @nethmikawshalya363
    @nethmikawshalya363 6 หลายเดือนก่อน +1

    Ape sir thama Hodama❤️(Korean nm predeep wijesiriwardana sir thama)

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  6 หลายเดือนก่อน

      ස්තුතියි පුතා ❤️ අනිත් යාලුවොන්ට බලන්න share කරන්න

  • @SamaliAbisheka
    @SamaliAbisheka 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamaranirmal859
    @chamaranirmal859 10 หลายเดือนก่อน

    deviwaruu❤❤❤❤❤❤❤❤❤koren

  • @AsankaAnuruddha-mo2wi
    @AsankaAnuruddha-mo2wi 23 วันที่ผ่านมา

    sir mata thawa masayai thiyenne hariyatama mn monawa wadipura balaganna one😢😢😢😢

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  23 วันที่ผ่านมา

      ඔයා මේ වෙද්දී පේපර්ස් කරලා තියෙනවද?

  • @DhanukaNadeeshan-k7m
    @DhanukaNadeeshan-k7m 11 หลายเดือนก่อน

    Sir pinkan clinic eke ithuru tika dennko. ❤

  • @nuwansameera8988
    @nuwansameera8988 11 หลายเดือนก่อน +1

    පළවෙනි එකේ බාගෙට වඩා වැඩි නැද්ද පළවෙනි එක 40ට තියෙනවනේ ඒක බාගෙට වඩා වැඩියිනෙ ස්ර්

  • @manjulasaman8111
    @manjulasaman8111 11 หลายเดือนก่อน

    Sr, 1 වෙනියට කියල දෙන ප්‍රස්ථාරයේ 고향에 출금하기 ද? 고향에 송금하기 ද? Typing mistake එකක් වගෙ, 출금하다 කියන්නෙ මුදල් ආපසු ලබාගන්නවා කියන එක නේද ?

  • @ssankalpa1035
    @ssankalpa1035 10 หลายเดือนก่อน

    Sir kiya dipu widiya hodt bln giye prshtharatika Kisi gemak nathuwa ikmntm karagaththa eeken❤

  • @luckyamshi2787
    @luckyamshi2787 11 หลายเดือนก่อน +6

    සර්ගෙ ක්ලාස් එකට ජොයින් උනොත් විතරද සර්ගෙ පොත් ගන්න පුළුවන් ..දුර ඉන්න අය කොහොමද සර්ව හොයන් යන්නෙ☹️ මට තේරෙන්නෙ මෙ සර්ගෙ විතරයි

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  11 หลายเดือนก่อน

      Online class thiyanawa join wenna. 071 84 0000 4 WhatsApp msg ekak Danna.

    • @prinsirashmila1226
      @prinsirashmila1226 10 หลายเดือนก่อน

      මේ සර් ක්ලාස් කරන්නෙ කොහෙද

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  10 หลายเดือนก่อน

      Online karanawa

    • @nuwansameera2801
      @nuwansameera2801 6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ravidukushantha7343
    @ravidukushantha7343 10 หลายเดือนก่อน

    01/04 paper clz ekata join wenawaa 💥❤️

  • @grashandasanayaka260
    @grashandasanayaka260 6 หลายเดือนก่อน +1

    වට ප්‍රස්තාරවල ටිකක් අමාරුයි වගේ

  • @MalinDilshan
    @MalinDilshan 11 หลายเดือนก่อน +1

    Hitapu gmn vedio eka pahadili nathiwa yanawa wachana pahadili nathiwena eka hadanna puluwanda

  • @hirunihiruni5716
    @hirunihiruni5716 5 หลายเดือนก่อน +1

    ප්‍රස්තාරෙ උපරිම තියෙන්නේ 60යි නම් බාගෙ කිව්වම 30 නෙමේද සර්

    • @Pa-thabanno
      @Pa-thabanno 3 หลายเดือนก่อน +1

      භාගෙ බලන්නෙ මුලු ගානිම් බාගෙ.ඔක්කොගෙම තීරු එකතු කරලා.ඒකෙන් 50% වැඩි නම් භාගෙට වැඩියි

  • @MalinDilshan
    @MalinDilshan 11 หลายเดือนก่อน

    Clz ekata sambanda una ayata aye pepar clz ekata gewanna oneda

  • @ssankalpa1035
    @ssankalpa1035 11 หลายเดือนก่อน +1

    Me pepar eke pdf eke link eka denne nadda😢🥺

  • @nawodya9496
    @nawodya9496 11 หลายเดือนก่อน +1

    sir puluwan nm sirge nama type krpu water mark eke adu karanna puluwand wachana pennena .

  • @S.L.M.A.D.U.-.1.9.9.9
    @S.L.M.A.D.U.-.1.9.9.9 10 หลายเดือนก่อน

    Sir pepar clz ekata joine wenna oni

  • @navodnanayakkara8538
    @navodnanayakkara8538 10 หลายเดือนก่อน

    ඒ පොත අපිට ගන්න බෑද සර්😢

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  10 หลายเดือนก่อน

      Paper class ekata eddi free denawa. 071 84 0000 4 WhatsApp msg ekak danna

  • @slgainers2643
    @slgainers2643 11 หลายเดือนก่อน

    🇰🇷💪❤

  • @hirushitharuka7320
    @hirushitharuka7320 7 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @hcrandika
    @hcrandika 5 หลายเดือนก่อน

    thank you sir

  • @AmithIshara-ku3gn
    @AmithIshara-ku3gn 5 หลายเดือนก่อน

    🙏

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RandikaLakshan-g7y
    @RandikaLakshan-g7y 2 หลายเดือนก่อน +1

    Thank sar..❤

  • @SanathMadusanka-j4u
    @SanathMadusanka-j4u 4 หลายเดือนก่อน

    ❤🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 หลายเดือนก่อน

      ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.

  • @PasinduKirindigA
    @PasinduKirindigA 10 หลายเดือนก่อน

  • @laxmanjayakodi9899
    @laxmanjayakodi9899 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @lahiru..malisha
    @lahiru..malisha 11 หลายเดือนก่อน

    ❤❤

  • @crochetishicraft4666
    @crochetishicraft4666 11 หลายเดือนก่อน

  • @SachiniBagya-p3x
    @SachiniBagya-p3x 11 หลายเดือนก่อน

    ❤❤

  • @NishanthaGayashan
    @NishanthaGayashan 9 หลายเดือนก่อน

  • @DinaliPerera-vz3lu
    @DinaliPerera-vz3lu 6 หลายเดือนก่อน

  • @rggb7704
    @rggb7704 7 หลายเดือนก่อน

  • @6T9LK
    @6T9LK 6 หลายเดือนก่อน

  • @buddikahettiarachchi3162
    @buddikahettiarachchi3162 6 หลายเดือนก่อน