Apa Hamuweema Wenweema - අප හමුවීම වෙන්වීම | Sanjula Bandara Ekanayake💥Hiru Star Season 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
  • Apa Hamuweema Wenweema - අප හමුවීම වෙන්වීම | Sanjula Bandara Ekanayake
    💥Hiru Star Season 3 | Episode 32🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode33 #SanjulaBandaraEkanayake #ApaHamuweemaWenweema

ความคิดเห็น • 178

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +11

    සුපිරි හඬක් ලස්සනට ගායනා කලා ...ජයවේවා ...ජයවේවා ..ජයවේවා ..

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි ඒක එයාගේ ස්ටයිල් එක විනිශ්චය මණ්ඩලය ඒ පැත්තත් ටිකක් බලන්න අමුතු ලස්සනක් තියෙන්නේ

  • @madusana5536
    @madusana5536 2 ปีที่แล้ว +1

    Shihan issara adamabaara kara charithayak.eth api hithapu shihan newei dan inne.uge hitha patta.hamotama wada danenna kathakare hadawathinma shihan.oyawa penna baruwa kalayak thibba.eth dan uba gana adamabara wenawa aiye.uba hoda hadawathak thina manussagathi hodatama thina ela kollek.jaya wewaaa

  • @dasunisubanya8391
    @dasunisubanya8391 2 ปีที่แล้ว +21

    දිල්ශාන් මදුරන්ගගේ කටහඬ වගේමයි.පෙනුමත් එක වගෙ..🙄

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි සිංදුව කිවා. ඉදිරියට යන්න ලැබේවා.

  • @darshanadamith2902
    @darshanadamith2902 2 ปีที่แล้ว +12

    ආකර්ෂණීය ගායනයක්..ලකුණු නොලැබුනානම් පුදුමයක්..♥️♥️♥️

  • @achiniyapa9331
    @achiniyapa9331 2 ปีที่แล้ว +1

    Harima lassanai sanju malliyooo...

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතෙ .ඔයට අනගතයක් තියනව.ජයවේවා !!!

  • @sithuminiabeysekara9625
    @sithuminiabeysekara9625 2 ปีที่แล้ว +2

    පව් බං නිරෝෂා.පිරිමියෙක් උනාම ගෑනු කෙනෙක්ට නිගා කරන එක මම අනුමත කරන් නෑ.මේ මගෙ මතය ඉතින්.ඒකෙන් කියන් නෑ ඇය හැම තැනම නිවැරදි කියලා.මේ තුන් දෙනාගෙම අතින් සමහර තැන් වලදි ගත්තෙ නිවැරදිම තීරණද කියලා අහලා තිත තියනවා.තුන් දෙනාටම මාර ආදරෙයි ♥️

  • @ranganadenesh4091
    @ranganadenesh4091 2 ปีที่แล้ว +12

    Athla adikarige hada ඇහෙන්නේ mata witarada.monawa unath සුපිරි .

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +2

      හ්ම්ම්ම්... මටත් හිතුනා...🥰😊

    • @ranganadenesh4091
      @ranganadenesh4091 2 ปีที่แล้ว +2

      @@madhumadhu961 එකනෙ එකනෙ athlge ekak kiuwa nam patta

  • @prasadchamara6203
    @prasadchamara6203 2 ปีที่แล้ว +10

    Regge ස්ටයිල් එක සුපිරියට යනවා....🙏🙏🙏😘😘

  • @gimhanidinushika2079
    @gimhanidinushika2079 2 ปีที่แล้ว +1

    Suba pethum sanju aiya ediriytma ynna budu saranai.🙏

  • @dilupamanori637
    @dilupamanori637 2 ปีที่แล้ว +5

    Hi pitch ගීතයක් හැබැයි පුතේ
    ඔයා full relax keep it up.
    👍👍👍🤟🤟🤟🤟

  • @bongochama755
    @bongochama755 2 ปีที่แล้ว +6

    සමාජෙට බන්බු ගහන්න කියලා අතල් එකෙ ඉන්න පොරක්.ලස්සනෛ

  • @dilkianusha3266
    @dilkianusha3266 2 ปีที่แล้ว +5

    Niyamai podi eka dilshanwa mathake una e wage

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 2 ปีที่แล้ว +1

    Niyamai bn

  • @chalanganaeshan2123
    @chalanganaeshan2123 2 ปีที่แล้ว +13

    ඒක මරු, ♥️ ජය වේවා🎧🎧♥️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +30

    ගායනය හරිම ලස්සනයි ❤️💕💕❤️ තෙරුවන් සරණයි ❤️ ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ❣️

  • @nethuwithdance9206
    @nethuwithdance9206 2 ปีที่แล้ว +8

    Dance eka shoii 😋😋😋😋♥️♥️♥️🍫🍫🍫🌹🌹🌹🌹👏👏👏👏👏

  • @liyanagepriyangi8731
    @liyanagepriyangi8731 2 ปีที่แล้ว +11

    ලස්සනයි ,hithata දැනෙන්න gayana kala

  • @sanjeawaut
    @sanjeawaut ปีที่แล้ว +1

    නටන්නෙ නැතුව කිව්ව නම් එක. ❤️❤️ බොඩි මුව්මන්ට් එක සින්දුවේ ටෙම්පො එකට යන්නෙ නෑ බන්.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +1

    Harima lassanii gaayanaya..gd luk..

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් පුතා. හරිම අගෙයි ❤💐

  • @darshanamadushanka768
    @darshanamadushanka768 2 ปีที่แล้ว +1

    Niyamai malli

  • @zaramapa
    @zaramapa 2 ปีที่แล้ว +1

    Attatama lassanai oyata Jesu pihitai

  • @pilominajoseph5897
    @pilominajoseph5897 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සුභ පැතුම් 💜️💜️

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 ปีที่แล้ว +4

    Attatama ලස්සනයි මල්ලී.. Amuthuma lassanak තියනවා.. සුබ පැතුම්

  • @chathurangarc3
    @chathurangarc3 2 ปีที่แล้ว +12

    නටන්න කැමති එකෙක් අම්මගෙ කීමට සිංදු කියන්න ගියාම 😁❤️❤️

  • @madushangaming9734
    @madushangaming9734 2 ปีที่แล้ว +11

    Ea style eka supiri bn... 💪💪💪👈👈👈 තද තද රැප ස්ටයිල් 🙌🙌🙌🙌

    • @channakeshara8647
      @channakeshara8647 2 ปีที่แล้ว +1

      It’s Jamaican Reggae style

    • @madushangaming9734
      @madushangaming9734 2 ปีที่แล้ว +1

      @@channakeshara8647 💪💪💪💪👈👈👈🤝🤝

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan1197 2 ปีที่แล้ว +1

    Mcn supiri uba sinduwa kiuwa lassanai wede hodata kara good luck mcn

  • @kanchanaamarasiri5173
    @kanchanaamarasiri5173 2 ปีที่แล้ว +1

    Patyama සුපිරි boice ekak සහෝදරයා aatmaage ekak gahamu සුපිරි bokka

  • @Thiru-rh2df
    @Thiru-rh2df 2 ปีที่แล้ว +3

    බුදාම්බො නිරොශ හරි හුරතල් අනෙහ් 🙃🙃🙃🥺🤣🤣😏🤭🤭🤭🤭😘

  • @sugathediriweera9154
    @sugathediriweera9154 2 ปีที่แล้ว +9

    නියමයි. සුබ පැතුම් ඉදිරියට යන්නට

  • @sanjeewakuruppu4930
    @sanjeewakuruppu4930 2 ปีที่แล้ว +1

    සුපිරි මලයා ජයවෙවා

  • @marieruth104
    @marieruth104 2 ปีที่แล้ว +1

    Hoda hadak idiriyata yanna labewa jesu pihitai

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +3

    ලස්සනයි gayanaya 🌷🌷🌷🌷🌷

  • @saramanthryh6247
    @saramanthryh6247 ปีที่แล้ว

    ෂාපටිට very good

  • @nipundananjaya3183
    @nipundananjaya3183 2 ปีที่แล้ว +14

    උගේ ආතල්එක උපරිමයෙන් ගන්නව

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +16

    සිංදුව කියන තාලෙට නෙවෙයි නටන්නෙ ඒකයි

  • @sunandawakkubura7150
    @sunandawakkubura7150 2 ปีที่แล้ว +1

    Eka wenama ekak super 👌 👍 😍

  • @malshaheshangi3000
    @malshaheshangi3000 2 ปีที่แล้ว +2

    සන්ජු අයියා. 😍😍. ඉදිරියට ම යන්න wish කරනවා.❤️

  • @sllk1195
    @sllk1195 2 ปีที่แล้ว +2

    Waddek meka ehema lesiyen kiyanaa be super🙏🙏

  • @harshanianupama7639
    @harshanianupama7639 2 ปีที่แล้ว +3

    ලස්සනම හඩක්

  • @santhiga5514
    @santhiga5514 2 ปีที่แล้ว +1

    Apita ntherena dewal eyalata ehenwa ethi ethi niyamai obe gayanaya.

  • @reetgfdggg8994
    @reetgfdggg8994 2 ปีที่แล้ว +1

    Harima lassanai

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nironiro4397
    @nironiro4397 2 ปีที่แล้ว +1

    Maruu machoo niyamayy katahadaa

  • @happynow5809
    @happynow5809 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා මලයා..

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි පට්ටම සුපිරි ගායනය

  • @sanjulabandaraekanayake8411
    @sanjulabandaraekanayake8411 2 ปีที่แล้ว +97

    බොහෝම ස්තුතියි මට ඉදිරියට යන්න සහයෝගය දුන්න ඔයාලා හැමෝටම...අද මම මෙතන ඉන්නේ ඔයාලගේ ඒ ආදරනීය වොර්ට් එක නිසා... ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි...❤️❤️ ඉදිරියටත් මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...❤️❤️❤️🙏

    • @nirmaligoonasekara6730
      @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +3

      ජය ශ්‍රී .තෙරුවන් සරනයි ඔබට .

    • @srimali9505
      @srimali9505 2 ปีที่แล้ว +2

      Hmmm

    • @goviya2539
      @goviya2539 2 ปีที่แล้ว +2

      Sinduwak liyala dennam

    • @udeshanilupul4916
      @udeshanilupul4916 2 ปีที่แล้ว +1

      ලස්සන වෙයිස් එකක් තියෙනවා brother ❤️ ඔයට .. ඔයා කියන සිංදු වට හඩට අවදනය දෙන්න brother ..බුදුසරණයි ❤️

    • @isurulakshan4288
      @isurulakshan4288 2 ปีที่แล้ว

      @@nirmaligoonasekara6730 a

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +1

    Dan's aka tamai aula ae song aka hegimbaraine song aka lassanai kiuwa .aparade ..

  • @kalyanilamahey895
    @kalyanilamahey895 2 ปีที่แล้ว +3

    Harima lassnai malli Marana lassnai 😘😘🌹🌹🙏🙏❤❤

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 2 ปีที่แล้ว +3

    මෙන්න නියම දක්ෂයෙක්

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 2 ปีที่แล้ว +2

    සුපිර් ගායනයක්❤️❤️❤️❤️❤️

  • @anushikapriyadarshani6847
    @anushikapriyadarshani6847 2 ปีที่แล้ว +1

    wish you all the best ....galewela api oyata idiriyatat vote eka denawa

  • @amithmaxbro1716
    @amithmaxbro1716 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි 🥰

  • @manojpathmakumara2665
    @manojpathmakumara2665 2 ปีที่แล้ว +4

    Patta katahadak සුබ පැතුම්

  • @ajithmadusanka8054
    @ajithmadusanka8054 2 ปีที่แล้ว +1

    Me kollata athula adikarige sindu gelapenawa supiriyatama

  • @nadeekaroshini2334
    @nadeekaroshini2334 2 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි

  • @RuchiraNayanajithOfficial.
    @RuchiraNayanajithOfficial. 2 ปีที่แล้ว +4

    ඉස්සරහටම යන්න

  • @vihassayuru4293
    @vihassayuru4293 2 ปีที่แล้ว +2

    Lassanai.ediriyatama Yana subapathum.

  • @nimeshwick8250
    @nimeshwick8250 2 ปีที่แล้ว +5

    maru රෙගේ ස්ටයිල් එකෙන් වැඩක් කරන්න සුපිරි❤

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว +4

    Lassanai theruwan saranai

  • @RuchiraNayanajithOfficial.
    @RuchiraNayanajithOfficial. 2 ปีที่แล้ว +3

    අමුතුම එකක් එකහ්

  • @-A-B-I-L-A-S-H-
    @-A-B-I-L-A-S-H- 2 ปีที่แล้ว +3

    සුපිරි 👌

  • @hiranthadilshan8447
    @hiranthadilshan8447 2 ปีที่แล้ว +1

    Wow..🤩😍😇 better feel sooooo lucky..🤗🥳😎🤠🤓we would like to thank you hiru TV,found another reggae one..

  • @dilupamanori637
    @dilupamanori637 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ 🙏🙏🙏🙏🙏

  • @nethuwithdance9206
    @nethuwithdance9206 2 ปีที่แล้ว +4

    Cute🥺♥️

  • @HTBeatsX
    @HTBeatsX 2 ปีที่แล้ว +2

    Congratulations IMPAS friend 💪

  • @madushangaming9734
    @madushangaming9734 2 ปีที่แล้ว +1

    තද තද බ්‍රෝ....💪💪💪👈👈💥

  • @harshalakmal655
    @harshalakmal655 2 ปีที่แล้ว +1

    Super ...

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 2 ปีที่แล้ว +1

    Ilasani maliyooo bs d p idereyatama yana saktheya labawa❤️❤️

  • @sudumahatthaya8746
    @sudumahatthaya8746 2 ปีที่แล้ว +3

    Waw

  • @sujanmalintha4108
    @sujanmalintha4108 2 ปีที่แล้ว +4

    ඊලග රවුන්ඩ් එකෙත් රෙගේ එකක් ඕනී

  • @madurangadilshan4526
    @madurangadilshan4526 2 ปีที่แล้ว

    Ayya lassanai sinduwaa 🥰🥰

  • @aayshaaaysha1933
    @aayshaaaysha1933 2 ปีที่แล้ว +1

    Godak lassani taruwan sarani

  • @ashenvimukthi1005
    @ashenvimukthi1005 2 ปีที่แล้ว +1

    Ell

  • @m-sick4248
    @m-sick4248 2 ปีที่แล้ว +3

    Galewela gemmak 💪💓

  • @ashanash7557
    @ashanash7557 2 ปีที่แล้ว

    ප්‍රින්ස් ගේ ස්ටයිල් එකත් තියෙනවා...❤️👍

    • @mksanjeewaanurudda7465
      @mksanjeewaanurudda7465 2 ปีที่แล้ว

      මේක නාමල් උඩුගමගෙ සිංදුවක්

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 2 ปีที่แล้ว +1

    Lassana katahadak.. ❤️❤️

  • @mihelioushanari5054
    @mihelioushanari5054 2 ปีที่แล้ว +2

    Good luck malli.....❤️

  • @samanthakumarasiri4923
    @samanthakumarasiri4923 2 ปีที่แล้ว +1

    Jaya wewa brother... ❤️❤️💪💪

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 2 ปีที่แล้ว +2

    Lassanai♥️

  • @asankaindrajith8712
    @asankaindrajith8712 6 หลายเดือนก่อน

    Wenama rahak

  • @hashajayasekara8741
    @hashajayasekara8741 2 ปีที่แล้ว +2

    Harima lassanai.... asai balan inna....obat jaya.....

  • @thmavimukthisampathkumaras8406
    @thmavimukthisampathkumaras8406 2 ปีที่แล้ว +3

    Supiri bro ❤️

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 2 ปีที่แล้ว +1

    meya dance nokara oya sinduwa kiwanam oita wada hodai

  • @lakshansl
    @lakshansl 2 ปีที่แล้ว +1

    Enjoyed it

  • @RuchiraNayanajithOfficial.
    @RuchiraNayanajithOfficial. 2 ปีที่แล้ว +3

    ජයවේවා

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว

    Sinduwa kawa....

  • @mobilompong3817
    @mobilompong3817 2 ปีที่แล้ว +1

    Sukses sllu kawan

  • @krishansanjeewa4476
    @krishansanjeewa4476 2 ปีที่แล้ว +1

    Gathiyak thiyenawa sapiri

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 2 ปีที่แล้ว +1

    meka hoda gayanayak

  • @nishanshalika7519
    @nishanshalika7519 2 ปีที่แล้ว +1

    Supirima thamai

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 ปีที่แล้ว +1

    Adarei Ela kiri

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 2 ปีที่แล้ว +1

    Patta

  • @tyronfernando9370
    @tyronfernando9370 2 ปีที่แล้ว

    Ela ela

  • @thushansampath5362
    @thushansampath5362 2 ปีที่แล้ว +5

    නියමයි මචො එල❣️❣️🙏🙏

  • @subanshanuka8452
    @subanshanuka8452 ปีที่แล้ว

    Patta❤❤

  • @tharakawickramasinha8122
    @tharakawickramasinha8122 2 ปีที่แล้ว +2

    Ela ban ela thawa vena monawada