@@Pain67889 u kiyana ek therum gnim yko kaminduta pathumta unth hamadama runs gahann ba poddk out of form un gmn uu halenw eky u kiynne Eka aththa mendis nisa godak talent thiyn ayt chnce na 😂😂🤣 kotinm kiwwoth mendis baned une nthnm pathum nissnka kiyl ekk aththeth na 😂
its not acceptable to get 50's from DK, Chandi and Mathives they should carry SL batting ... hope its going to work. Chandi is a good option for #3, since KM did not work out ... let him try his lower position. Good luck guys.
1පැතුම් නිස්සංක
2දිමුත් කරුණාරත්න
3දිනේෂ් චන්දිමාල්
4ඇන්ජලෝ මැතිව්ස්
5කමින්දු මෙන්ඩිස්
6ධනංජය ද සිල්වා
7කුසල් මෙන්ඩිස් හෝ සධීර
8රමේෂ් මෙන්ඩිස්
9ප්රභාත් ජයසූරිය
10ලහිරු කුමාර
11 අසිත ප්‍රනාන්දු
Good luck Team Srilanka For Tomorrow Match! 💪🇱🇰❤️
පොන්ඩිස් ආයෙ ලකුණු අතරට ආවාම කමිදුට චාන්ස් එක නැති වෙනව මේක නො 3 ලකුණු ගැහුවොත් ඒකයි ඔහොම යමන් සනතො ජය නියතයි මගුල යන්තන් රට හදාගත්තා... දැන් cricket bord එකත් සුද්ද කරන්න වෙලා තියෙන්නෙ
Kamindu perform karaddi ehma chance nathiwennahne bn 🥲
@@Pain67889 u kiyana ek therum gnim yko kaminduta pathumta unth hamadama runs gahann ba poddk out of form un gmn uu halenw eky u kiynne
Eka aththa mendis nisa godak talent thiyn ayt chnce na 😂😂🤣 kotinm kiwwoth mendis baned une nthnm pathum nissnka kiyl ekk aththeth na 😂
@@Pain67889 කමිදුට දුන්නෙ නැත්තෙ මෙන්ඩිස් ගෙ තැන අහිමි වෙන හින්ද කමිය කොහොමත් ගහනව තැන අදාල නැ situation එකට ගහන්නෙ
මන් කිව්වෙ ඔතන දැන් ඔය චන්දිට දුන්නෙ පොන්ඩිස් 7 ගහල ලකුණු අතරට ආවාම ආයෙම මෙන්ඩට 3 හම්බෙනව එකයි
එකයි මෙ හැතිකරෙ කමිදු වගෙ solid batsman කෙනෙක්ට 3 දුන්නැත්තෙ මොකද ඌ දුන්නොත් සිරි වෙන්නම ගහනව පොන්ඩිස් 7 ඉන්න කැමති නැ මෙක මැච් 2 ක් ගහල ලකුණු අතරට ආවොත් කීයටවත් 7 ඉන් නැ 3 ඉල්ලනව ඕකයි සීන් එක
එක තැනක චරියත් කියලව white ball වල අඩුම mendis 3 න් එහා bat කරන්න කැමති නැ කියල 🤐
Kusal Mendis ta ochchara chanse lebenna hethuwa mokakda?
අනිත් උන්ට කියන්න කලින් උබලා තේරුම් ගනින් එ මනුස්සයා කියන දේ මෝඩ කමට විහිලු කතා හදන්නෙ නැතුව මෙන්ඩිස් perform කලා කියලා කමිදුගේ තැන නැති වෙන්නෙ නෑ කොහෙත්ම තමුසෙලාගෙ මෝඩ කන් වලට සනත්ලා පලි නෑ මුල් පෙල හදන්න ඕන නිසා මෙන්ඩිස් වල පස්සට දාලා කමිදුව ගේන්නෙ උබල වගේ 🐂 තමා රටවල් පිටින් ගිනි තියන්මෙ තමන්ගේ හිතලු වලින්🤣🧠🤏@@sacheeclips
කුසල් මෙන්ඩිස් රැක ගන්න මුන් ගහන ගේම් 😅😂
Good decision no 3 spot for chandimal
චන්දිමාල් ❤❤❤❤❤❤
මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානය තහවුරු කරන්න චන්දිමාල්ව බිලිදෙන්න හදනවද මන්දා............
චන්දිමාල් නම්බර තුන ස්ථිරව පර්ෆෝම් කරලා මෙන්ඩිස්ව ගෙදරම යවන්න පුළුවන් වෙන්න ඕනේ............
No 3 avg 20 wath nathi ekek kohed no 3 sthira wenne 😅
Othana hrinm no 3 ghan one kamiya
@@ick2336 aniwa machoo. mamath kiyanne eka thama. munta therenne ne ne eka🥲
@@ick2336 උඹ දන්නවද පරයෝ ඇවරේජ් එක ක්‍රීඩකයොන්ගේ......... ?
කවුරුහරි කියන එකක් අහන් ඉදලා, දැකලා සියල්ල දත් වගේ ඔහේ කියෝනවා. චන්දිමාල්ගෙ ටෙස්ට් ඇවරේජ් එක 40+ මිනිහො තොගෙ බිංදුසාරගෙ 30- ..........
2024 ඇතුලෙත් චන්දිමාල්ගෙ ඇවරේජ් එක 40+ ගොනෝ තොගෙ මෙන්ඩිස්ගෙ 18+......... ෆේල් නම් ෆේල් බන්, ෆේල් වෙලාවට කොයි බල්ලත් එලියෙන් තියන්න ඕනේ. චන්දිමාල් , මැතිව්ස් විතරක් නෙවෙයි හරකෝ ඉතිහාසයේ නම රන් අකුරින් ලියපු අරව්න්දලා, මහනාමලා, ජයසූරියලා පවා ෆේල් වෙලාවෙ එලියට විසිවුණා.... මේ පගර නැට්ටා මොකෙක්ද.......? තොපිලත් අර දේශපාලුවන්ගෙ පස්සේ යන ගොට්ටෝ වගේ උන් මොන වැරදිකලත් සුද්ද කරන පාදඩයෝ වගේ......
Ow chandimal ge no.3 Average nm adui attthatma...chandimal no. 4 ghala mathews No. 6 ghnn one...No. 3ghnn one dds
1 Pathum
2 Dimuth
3 DDS
4 Chandimal
5 Kamindu or Mathews
6 Mathews or Kamindu
7 Sadeera or Kusal Mendis
බිංදු සාර යා වෙනුවෙන් චන්දි බිලි දීම😢
Nthnm no 3 gahanne kauwda no 3 players nadda lankawata kawruhari responsibilitie karanna one bindusara/ sadeera wk krnm uta no 3 enna ba ne
KM step into #3 we dont have a proper player foe #3, he was doing good in lower order. KM is an attacking player usually they play lower order.
උබ හදයි ක්‍රිකට් නෙවෙයි පොන්ඩිස්ගෙන් බබෙක්
කුසල් මෙන්ඩිස්ටා ප්‍රැක්ටිස් කරන්නැනෙ එකනෙ ලකුනු නැත්තෙ හැමදම
කුසල් මෙන්ඩිස් සනත්ගෙ ගල් කොල්ලා.
Muta ...... dunnanam drop list 1 in pondus wage 😮😮😮😮😮
එකෙක් වත් ඇහුවද බං අර නිශාන් මදුශ්ක ගැන මැච් 10 ගහපු කොල්ලගේ අනාගතේ කෑවෙ ඇයි කියලා 😂
2ක් ෆේල් උනාම දිගටම ඉන්න ඌ KM නෙවෙයිනෙ
@@danushkasandaruwan5281 අම්මපා 😔 පව් අලුත් එව්න්
its not acceptable to get 50's from DK, Chandi and Mathives they should carry SL batting ... hope its going to work. Chandi is a good option for #3, since KM did not work out ... let him try his lower position. Good luck guys.
Perform kalama eliyata dala demotivate karala hida player kenek ratata nathi karanawa..
Chandimaal and anjaloo have been playing years but new Players are playing better than them.please replace old guys.
ඇයි බන් කමිදුව no 03 ගස්සන්න බැරි. පොර no 1,2,3 bat කරපු කෙනෙක්නේ.
international wenas kamiduwa 3 ghuwoth eka asadaranai kamiduta
Ek para gssn one na bn sanga unth kiwwe em krn ek aul kiyala
@@savi2634 පැතුම් නිස්සංකත් මුලින් no 06 ගැහැයුවේ. ඒ වගේ අපිට කමිදුව උඩට ගේන්න පුලුවන්නේ. අපිට එකක් හෝ දෙකක් අවස්තා දිලා බලන්න පුලුවන්නේ. පොර හැමදාම 50 100 ගහාලා අවුට් වෙන එක අපරාදේ ලොකු ලකුනු වලට යන්න පුලුවන්නේ
@@sacheeclips ඒක තමා මමත් කියන්නේ අවස්තා එකක් දෙකක් දිලා බලන්න ඕන. පොරට බොලේ පරන කරන්න පුලුවන්නේ. දන් චන්දිමාල් no 03 ගස්සනවා පොර බොලේ පරන වුනාම තමා හොදට බැට් කරන්නේ
හොදට කරලා මිලාන් එලියේ කුසල් .........?
මේයා මේ තටමන්නේ කුසල් මෙන්ඩිස් අංක හත කඩුලු රකින්නා කරන්නනේ එතකොට කමිදු නොම්බර කීයද ගහන්නේ
චන්දි no 3 ගස්සනවාට වඩා හොදයි DDSව ගස්සන එක. චන්දිමාල් වඩාත්ම ගැලපෙන්නේ lower middle order එකට.
My Preferred XI:
1. Dimuth
2. Pathum
3. DDS
4. Anjelo
5. Kamindu
6. Chandimal
7. Kusal
8. Ramesh
9. Prabhath
10. Asitha
11. Lahiru / Wishwa
මෙන්ඩිස්ව ටීම් එකේ තියාගන්න ගහන ගේම් මේවා. අනේ සනා ළකුණු අතර නැති කෙනෙක් වෙනුවට තව හොද කෙනෙක්ට චාන්ස් එක දෙන්නේ නැතිව බොරු plan ගැන කියන්න එපා. මැද පෙළ හොදට කරන චන්දි සහ කමිදු අන්තිමට කැපිල්ලට අහුවෙනවා. පැතුම් අවුරුදු දෙකක් එළියේ හිටියා කුසල් මෙන්ඩිස් නිසා. අනික තරග දෙකක් ළකුණු අතර නොසිටි මදුෂ්ක කණ්ඩායමෙන් එළියේ හැබැයි දිගටම fail කුසල් මෙන්ඩිස් හැමදාම කණ්ඩායමේ. මොන ගොබ්බ logic ද මේවා? මරු plan. 🤬🤬🤬🤬🤬
Methana pw wde wel thiyenne oshadatay sadeeratay 😢
Chandi aul nisa oshada komth ghnn wenna pondisa nisa sadeerata ghnn wenna 😂
මරු...යකො අලුත් කොල්ලො ෆෙල් උනහම එලියෙ අරූ කොච්චර කෙල උනත් ඇතුලෙ..ඉස්සරහට ප්ලෙයර්ස්ල හදන්නෙ කොහොමද මුන් වගෙ උන් එක්ක..ඉලගට එන වයිට් බෝල් සිරිස් එකටවත් පුහුනුවක් වෙන්න මෙන්ඩිස් ඔකෙන් ඩ්‍රොප් කරල NSL ගස්සන්න එපැයි...ඔශද නිශාන් ඇතුලට දාල....කමිදුට 3 දිල ඔශදට 7 දුන්නනම් ඉවරයිනෙ
Perform kalama eliyata dala demotivate karala hida player kenek ratata nathi karanawa..