දාස් ගණන් සල්ලි දීලා පළතුරු වට්ටි පුජා කලාට ප්‍රතඵල නැත්තේ මෙන්න මේකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • For copyright matters please contact us at : naifmvideos@gmail.com
    Wheel Of Karma by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Artist: audionautix.com/
    පළතුරු වට්ටි අදනම් අපි ගෙදර පළතුරු වට්ටියක් හදාගෙන දේවාලෙකට ගිහින් පුජා කරන වාරනම් ඉතාමත් අඩුයි ඒ වෙනුවට අපි කරන්නේ දේවාලය ළඟ තියන කඩේකින් දාස් ගණනක් දීලා පුජා වට්ටියක් අරගෙන එක එහෙමම දේවාලෙට පුජා කරලා එන එක අන්න ඒ කරනවා නිසා තමයි අද දේව පුකාවෙන් කිසිම ප්‍රතිඵලයක් හරියට ලැබෙන්නේ නැත්තේ
    හැමදේම කරන්න ඕනේ හරි විදියක් තියනවා අද අපි මේ විදියෝවෙන් කියලා දෙන්න යන්නේ හරිම විදියට පළතුරු වට්ටියක් හදලා දේව පුජාවකට සුදානම් කරන හැටි ගැනයි හරිම විදියට ප්‍රතිඵල ලැබෙන්න නම් දෙවියන්ට පුජා වට්ටියක් තියන හරිම විදිය මෙන්න

ความคิดเห็น • 92

  • @taniya8884
    @taniya8884 6 ปีที่แล้ว +4

    බොහොම ස්තුති දැනුවත් කාලාට
    ඒ කියන්නේ අපි හැමදාමත් සෙත් පූජා කලාට වරදි පළතුරුයිඅරන් තියෙන්නෙ...

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      ekane dan owa aragena giyama dewale kapuwath gemata ei mewa thiyanne na kiyala mokada unta watinne business ekane

  • @angrypickup3499
    @angrypickup3499 6 ปีที่แล้ว +3

    දෙවියන්ට පලතුරු දෙන මෝඩ මිනිස්සු තාම ජීවත් වෙනවා මෙවා දක්කම දුකය හිතට

  • @nethanetha811
    @nethanetha811 6 ปีที่แล้ว +5

    ඉස්තුයි දැනුවත් කලාට වැදගත් විඩියෝ එකක් 👍

  • @chameemadhu6047
    @chameemadhu6047 6 ปีที่แล้ว +3

    මෙහෙම දේවලුත් තියෙනවද.අපි නම් ඉතින් ඔහේ අහු උන එකක් දෙනවා.දැන් නම් ටිකක් හිතන්න වෙනවා.මොකද අපි කරන දේ හරියට කරන්න ඕනනේ.ස්තුති කියල දුන්නට.

  • @thisirapriyantha1041
    @thisirapriyantha1041 6 ปีที่แล้ว +1

    දෙවියන් ලෙස හඳුන්වන සියලු දෙනාම විශ්ව පාලනය තුල සිටින ප්‍රබලයින් ,ධ්‍යාන වැඩිමෙන් ඉහළට යන උතුමන් විශ්ව පාලනය සඳහා යොමුවිය හැක එහිදී ලැබෙන පරමායුෂ ආදියත් රූප ශ්‍රීයත් දිව්‍ය සම්පත්තියත් පෘතුවියේ දැමීමෙන් විග්‍රහ කිරීම පවා අමාරුයි . ඔවුන් සන්නිවේදනය කරන්නේ මානසිකවයි, බටහිර විද්‍යාවෙන් ටෙලිපති කියල හඳුන්වන්නෙත් මේ ක්‍රමවේදයයි. අපි කුමන ආගමක උනත් අපේ චිත්තයන් ඔවුන්ට ස්පර්ශ කරන්න පුළුවන්
    උදා: කතරගමට වඳින්න මොනතරම් ජාතිකයින් කතරගමට එනව ද ඒ ඇයි කියලා නිකමටවත් හිතුවද.

  • @kumarylady9550
    @kumarylady9550 6 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කරාට තෙරැවන් සරණයි

    • @naifm
      @naifm  6 ปีที่แล้ว +1

      elama

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 ปีที่แล้ว +2

    machchara kalayak Pooja watti deviyanta Pooja Karala thiyanna waradiyatana. oyata godak pin nayo hari da kiyala dunnata.

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      Elama thanks

  • @beautifulsrilankafromkithu2299
    @beautifulsrilankafromkithu2299 6 ปีที่แล้ว +1

    godak vedagath video ekak.. thanks..

  • @jayasri6012
    @jayasri6012 6 ปีที่แล้ว +1

    nayo...thanks..aa...api elaga watawe puuja wattiya hariyata karanna balanawaaaa...!

  • @wasanthawarakagoda5409
    @wasanthawarakagoda5409 6 ปีที่แล้ว +4

    ඔක්කොටම වඩා අවුල තියෙන්නෙ ඔය පලතුරැ වලට කාබයිටි ගහන නිසා. දෙවියො කැමති නෑ ලෙඩ හදාාගන්න.එකයි ඇත්තම හෙතුව.

    • @MaMa-md4xp
      @MaMa-md4xp 6 ปีที่แล้ว +1

      Wasantha Warakagoda 😃 😃 😃 😃 😃 😃 😃 😃 මිනිස්සුත් දෙන්නෙම ලෙඩනේ රත්තරන් දෙයියන්ට...💋 ❤

    • @m.j.s.fernandomihindukulas7358
      @m.j.s.fernandomihindukulas7358 6 ปีที่แล้ว

      Kawadada topi me wage boru dewal valin goda enne ?

    • @MaMa-md4xp
      @MaMa-md4xp 6 ปีที่แล้ว

      M.j.s.Fernando Mihindukulasooriya හ්ම් කාගෙන්ද ඔබ අහන්නේ ඒක.අපෙන්ද නැ ත්නම් දෙවියන්ගෙන්ද කියලා පොඩ්ඩක් කියනවද.එතකොට උත්තර දෙන්නම්

    • @MaMa-md4xp
      @MaMa-md4xp 6 ปีที่แล้ว

      M.j.s.Fernando Mihindukulasooriya ඔබ තුමාට කුමක් හෝ කියන්න තියෙනවනම් ඒක 🐍 ට comment කරන්න.වැරදීමකින් ආවද නැ ත්නම් අපේ comment ☝ ට ආවද

    • @hannsaneehannsi9278
      @hannsaneehannsi9278 6 ปีที่แล้ว

      MaMa නිලු akkiyoo meyaata weradiimak welaa ganann ganna apaa Menika ko oya Menika

  • @malekamalika9310
    @malekamalika9310 4 ปีที่แล้ว +1

    Good thanks

  • @imklll2687
    @imklll2687 6 ปีที่แล้ว +4

    Api werdi neda ehnm.thank you nayooo mewa kiwwta.ane ape naya..

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      ela

  • @slrenu-2934
    @slrenu-2934 6 ปีที่แล้ว +1

    සුපිරි නයෝ සුපිරි😀😀😀

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      elama

  • @ekerk5v150
    @ekerk5v150 6 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි නයෝ🐍🐍 😁🙋

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      elama

    • @hannsaneehannsi9278
      @hannsaneehannsi9278 6 ปีที่แล้ว

      Eke Rk5v hm hm hari raththaran kohomada oyaata 🌷🌷🌷🌷🌷🌷💋💋💋💋💋💋💋💋

  • @indunilashen9023
    @indunilashen9023 2 หลายเดือนก่อน

    පූජාව සදහා ගෙඩි පිටින්ද පලතුරු තියන්න ඕනි කපලද

  • @duleeparanagama6755
    @duleeparanagama6755 4 ปีที่แล้ว

    ස්තූතියි 🙏

  • @nishchathu2946
    @nishchathu2946 6 ปีที่แล้ว +1

    Mata denaganna puluwanda palathuruth ekkama kewili puja karannath poluwanda kiyala.kewili thiyanawanam jathi kiyakma thiyanna onida?man ahala thiyanawa palathuru wattiyeth palathuru jathi 7ta wada thiyanawa pelak dewala wala kiyala eka godada niyamitha gana 7da?thawa ekak aba gaththoth abama warga 2ka 3k thibbata kamak nethda?e wage eka palathuraka e wargayema jathi kipayak thibbama weradida.mokada apita ohoma puja watti hadala dila thiyenawa ekai.hoda video ekak meka.godak watinawa idiriyatath me wage hoda video karanna hadawathinma suba pathanawa.

    • @naifm
      @naifm  6 ปีที่แล้ว +1

      ow oya video eke anthimata kawli ganath kiyanawa

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว

    harima watina videowak danuwath kalata pin

  • @AMYD19870611
    @AMYD19870611 6 ปีที่แล้ว +1

    Mulinma kiyanawada oya deiya koheda inne kiyala.dewale kete horu kadanakan deiyo balan idala.kapuwo eka hoyanna peminili karanne polosiyata nam oba viswasa karana deiya gena kawara kathada.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @naifm
      @naifm  6 ปีที่แล้ว +1

      ela

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 6 ปีที่แล้ว +1

    goodak.pin.me.dawal.kiyala.dunnata.ada.tamai.mama.hatiyatama
    danagatthe.pujawak.dana.vidiha.davi.pihitai

  • @akdpse466
    @akdpse466 2 ปีที่แล้ว +1

    ඉඳුනු දිව්ල් සෙත් පූජාවට අනිවාර්යයෙන් ම ගන්න පුළුවන් ..... "ගැට දිවුල් " තමා "වස් පූජාවට" ගන්නෙ... ඇයි දන්නැද්ද? එහෙනම් මේ වගේ video දාන්න හොඳ නෑ... නේද?? වස් වඳින්න ම පුළුවන්.....

  • @chandichandi3848
    @chandichandi3848 4 ปีที่แล้ว

    Api mewa dena gena hitiye ne. Obata godak pin mewa kiyala dunnata

  • @renukanishanthi7223
    @renukanishanthi7223 2 ปีที่แล้ว +1

    pinsidu wewa

  • @razakhasan8879
    @razakhasan8879 6 ปีที่แล้ว

    oya kiyana okkoma hari eth obala okkoma baudda ne budun wahanse mewidiyata pooja karanna desana karala thiyanawada ?

  • @anuradissanayake5626
    @anuradissanayake5626 6 ปีที่แล้ว +1

    Mona wekarada may dewayanta may loke fheyena abide gahapu kung palathuru on a na dewa loke nudun uyanwala super I palathuru theyedde

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      Hm Hm

  • @lathlath385
    @lathlath385 6 ปีที่แล้ว

    ithin.me.dewala.wala.pujakaranne.oya.vidihata.neweine.kohomada.kanapita.une

  • @krishanthikrishanthi8839
    @krishanthikrishanthi8839 6 ปีที่แล้ว

    jathiyak jammayak nathiaya owa piligannaha .pawe kara hathikare .

  • @sulakshanafernando3958
    @sulakshanafernando3958 6 ปีที่แล้ว +4

    අපරාදේ පලතුරු......
    අර පිළිකා රෝහලේ ඉන්න ලෙඩෙක්ට දුන්නනම්.....
    ඔය කොහෙවත් යන දෙවියෝන්ට නොදී......

    • @naifm
      @naifm  6 ปีที่แล้ว +1

      ow ekath hoda inak thamayi

    • @khantifernando541
      @khantifernando541 6 ปีที่แล้ว

      Sulakshana Fernando Deiyo API penwth Boru Sivan wedikara srilank awa

    • @sulakshanafernando3958
      @sulakshanafernando3958 6 ปีที่แล้ว

      khanti Fernando මට ඔයාගේ අදහස පැහැදිලි නැනේ......sry.....

    • @samithaprasanga7668
      @samithaprasanga7668 6 ปีที่แล้ว

      සහතික ඇත්ත.මේ නාඩගම් ඇත්ත නම් බුදු බණ බොරු වෙන්න ඕන.දෙයියෝ අදහන වෙලාවේ පන්සලකට ගිහින් බුදු හාමුදුරුවන්ට වැන්දා නම් මොන තරම් පිංද.

  • @sarojanigamlath9542
    @sarojanigamlath9542 6 ปีที่แล้ว +1

    Sthuthi nayo nodanna deyak kiya dunnata.

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      elama

  • @nalanimatara1449
    @nalanimatara1449 6 ปีที่แล้ว +3

    hithe kunu thiyan palathuru newey minimuthu pooja karath sethak nehe nayoooooo

  • @hasisumi6096
    @hasisumi6096 6 ปีที่แล้ว +1

    Nayo...dewiyanta oya tharam palathuru pooja karata ouwa narak wela yanawa... anika dewiyo ouwa kanneth ne... samajaya atta dakina danna pinakwath labei

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      Hm Hm

  • @nalinthamaduranga8207
    @nalinthamaduranga8207 6 ปีที่แล้ว +1

    ala

  • @niroshandhananjaya95
    @niroshandhananjaya95 3 ปีที่แล้ว

    machan samanyen papol ganne na papol ganne yakunta thiyanna pamanai

  • @وردةالربيع-خ7ي1ص
    @وردةالربيع-خ7ي1ص 6 ปีที่แล้ว +3

    ඊළඟ පාර හරියට තියන්නම් නයො

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      elama

  • @bittertruth1831
    @bittertruth1831 6 ปีที่แล้ว +3

    Hoda deyak kiyaa dunnee. Ummma mage deiyo..

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      elama

  • @nimeshisansala5204
    @nimeshisansala5204 6 ปีที่แล้ว +2

    ෆැශන්ෆෘට් වලට එතකොට කියන්නෙ වැලේ පල කියලද

  • @rasikalaksitathanks4601
    @rasikalaksitathanks4601 6 ปีที่แล้ว

    Athi yantham hod denviak dala naya

  • @Ayesha-ut9cu
    @Ayesha-ut9cu 6 ปีที่แล้ว +1

    Phalthu phuda kharala deywiyagen heymadeyma laba ganna puluwannam mona kharnna puluwada Mona deythakwath ne😦😦😡😡

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      hamadema karaganna baha e wunata mewageth podi aththak thiyanawa

    • @Ayesha-ut9cu
      @Ayesha-ut9cu 6 ปีที่แล้ว +1

      Naifm /man nam satha phahkhata owa wiswasakhraney ne nayoo onna kiwa😦😦😦

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      aiyooooo salli ha ha ane

    • @kavindudulshan4401
      @kavindudulshan4401 6 ปีที่แล้ว

      Ayesha 2015 ඒවා වල පොඩි හරි ඇත්තක් තියෙනවා aleee...😃😃

    • @Ayesha-ut9cu
      @Ayesha-ut9cu 6 ปีที่แล้ว

      kavindu dulshan ///hmm aheymada wiswasaya thami ok thanks malliyo😊😊😊

  • @hannsaneehannsi9278
    @hannsaneehannsi9278 6 ปีที่แล้ว +1

    1St

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      supiri

    • @MaMa-md4xp
      @MaMa-md4xp 6 ปีที่แล้ว

      Naifm 🐍 මොකක්ද අර දේව පුකාව කියලා තියෙන්නෙ..hed lain news aka..😃 😃 අලුත් පුකාවක්ද 🐍 🔫 💋 💘 ❤

    • @MaMa-md4xp
      @MaMa-md4xp 6 ปีที่แล้ว

      Mali Sirl 🐍 ට අකුරු පැටලිලා..ඔයා දැක්කද සුද්දි 😃 😃

    • @MaMa-md4xp
      @MaMa-md4xp 6 ปีที่แล้ว

      Mali Sirl සුබ දවසක් සුද්දි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ❤ 💘

    • @hannsaneehannsi9278
      @hannsaneehannsi9278 6 ปีที่แล้ว

      MaMa නිලු anee