Will /Would (Full Lesson) Learn English in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 207

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  3 ปีที่แล้ว +87

    ඔක්කොම එක පාර බලන්න කම්මැලි නම් අවශ්ය තැන් වලට කෙලින්ම පනින්න අදාල එක ඔබලා.....👇
    0:00 හැඳින්වීම
    0:57 Will - Simple Future
    2:59 Would - අතීතයේ අනාගතය
    5:55 Conditionals
    7:54 හිතින් මවා ගත් අවස්තා (would)
    12:54 Reported Speech
    14:13 පුරුදු ගැන will
    15:34 පරණ පුරුදු ගැන would
    17:21 will you විධාන
    20:42 would for politeness
    23:28 won't and wouldn't
    24:26 Won't - ප්‍රතික්ෂේප කිරීම්
    25:38 Wouldn't - අතීත ප්‍රතික්ෂේප කිරීම්
    26:03 will be + noun
    26:38 will be + verb in ing form
    27:14 Passive
    29:45 වෙනත් will / would භාවිතයන්
    32:21 කෙටි කිරීම සහ උච්ඡාරණය

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว +23

    රටේ හැම දරුවෙකුටව මේ විදිහට ඉංග්‍රීසි ඉගැන්නුවනම් අවු 13 ක පාසැල් කාලය තුල ඉංග්‍රීසි කථා කිරීමට නොහැකි දරුවන් බිහි වෙන්නැහැ මේ විදිහට රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය හැඩ ගැසිය යුතුමයි ඇත්තටම සතුටුයි

  • @Udumbara568
    @Udumbara568 3 ปีที่แล้ว +29

    කියන්න ඕන දේ සරලව වැල් වැටෑරුම් නැතිව කියන නිසා හොඳට තේරෙනවා. ඒ වෙනුවට ගොඩක් අය කරන්නේ වවාගෙන කන න්‍යායක් අනුගමනය කරන එක. ඇත්තටම ඔබගේ ඉගැන්වීම් හරි පැහැදිලියි. ඉතින් ඔබට බොහෝමත් ස්තූතියි.

  • @chamidukalpana7471
    @chamidukalpana7471 ปีที่แล้ว +2

    ශා.....මරු .......ගොඩක් මහන්සි වෙනව අති මෙ විදිහට video create කරන්න ❤️❤️❤️❤️❤️❤️❤️
    Thank you❤️❤️😍😍❤️❤️

  • @MaduShanka-w4g
    @MaduShanka-w4g 8 หลายเดือนก่อน +1

    මේ comment කියවද්දී ඕනම මනුස්සයෙක් ටම තේරෙනවා මේ රටේ තියෙන අධ්‍යාපන තත්වය ....ඇත්තටම school එකකට ගුරුවරයෙක් ඇතුළත් කරනකොට බලන්න ඕන මේ ගුරුවරයා උගන්වන එක ළමයින්ට තේරෙනවද කියලා.ඔතන තමයි මේ රට විනාශයට පත් වෙන මුල්ම තැන.sri ඔබට ගොඩක් පිං මේ දෙන දැනුම් සම්බාරයට.❤❤❤

  • @Priyangidavidson
    @Priyangidavidson ปีที่แล้ว

    බොහොම පැහැදිලිව කියලා දෙනවා, මේ අධ්‍යාපන ක්‍රමය පාසැල්වලට ඉතාමත් වටිනවා, අපි පාසැල් යනකාලෙවත් මෙහෙම පැහැදිලලි ලෙස ඉංග්‍රිසි කතාකිරීමට ඉගැන්නුවේ නැහැ,එහෙම වුනානම් අද ලංකාවේ හැමෝම වගේ ඉංග්‍රිසි කතා කරනවා, ඔබ කරන ⁣මේ මහඟු සේවයට බොහොම ස්තුතියි දිගටම මෙහෙම කරගෙන යන්න, මෙවැනි ගුරැවරැ සිටීම ගැන සතුටුයි

  • @dondamitha6409
    @dondamitha6409 8 หลายเดือนก่อน +2

    මගේ ඡිවිතයේ දැකපු හොදම ගුරැතුමා. සර්ගේ ලමයින්ට හොදින් අධ්‍යාපනය පිහිටන්න ඕන .මේ කරන ඉගැන්වීමට. බුදු සරනයි.ඡයම වේවා.

  • @antonykrishansilva3773
    @antonykrishansilva3773 2 ปีที่แล้ว +4

    Wt a explanation really i ❤ these lessons . I am working in doha qatar in hotel industries . I am working in english speaking environment .but i am always trying to minimize my mistake .this channel help me lot 🙏🙏🙏🙏

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +9

    ඇත්තටම සුපිරි
    වොයිස් එකත් හරිම ලස්සනයි

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 3 หลายเดือนก่อน

    The amazing teaching technique you use is highly appreciated Sir, thank you. 🙏

  • @sdninfotv146
    @sdninfotv146 2 ปีที่แล้ว +3

    Literally this is the perfect explain about the will/ would. So I grasped the lesson and further improved my knowledge. Thanks a bunch. Dear sir bro. Have a wonderful day

  • @sameeranuwan2396
    @sameeranuwan2396 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සර් ..❤️🙏 බොහොම වටිනා පැහැදිලි කිරීමක්

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 ปีที่แล้ว +4

    Actually sir i had a problem with using "would" . You were the only one who clarify it .👈🙏🙏🙏and also sir see weather you can make vedios about conversational type eg .. talking about current topics like cricket, covid19, tv programmes etc. Thsnks.

  • @Purplecc-hp5de
    @Purplecc-hp5de 6 หลายเดือนก่อน

    What a comprehensive guide. Really appreciate your good work sir.

  • @chathurilakshani2669
    @chathurilakshani2669 ปีที่แล้ว

    Thank you so much for your lessons.your doing great service.Keep it up.

  • @samanthasadaruwan425
    @samanthasadaruwan425 ปีที่แล้ว

    This lesson is very important. I own you one sir...❤❤❤❤❤

  • @nilomadias548
    @nilomadias548 ปีที่แล้ว +1

    This lesson is more valuable for me. Thank you sir ❤️❤️

  • @hashannayanaruwan455
    @hashannayanaruwan455 3 ปีที่แล้ว +1

    O/L hariyata goda daganna video serious එකක් කරන්න ..ගොඩක් වටිනවා 🤟🤟🤟❤ සුපිරියට කියලා දෙනවා would ගැන..first time හරියටම තෙරුනේ

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 3 ปีที่แล้ว +8

    සර් මේ වාගේ අනිත් can,could,may must වලත් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනාව විඩියොස් එකින් එක වත් දාලා අපිට..මම නම් ගොඩක් ආසයි මේ විදිහට ඉගෙන්න..ස්තුති සර්..❤🙏

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 ปีที่แล้ว +3

      Can Could already done - Here's the link th-cam.com/video/nS-0jItBNjI/w-d-xo.html

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 3 ปีที่แล้ว +2

      @@HariLesiEngreesi ස්තුති සර්..මොකද මටත් මේ වාගේ තමා අමාරු වේලා තිබ්බේ

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 ปีที่แล้ว

    You are so smart in teaching. Keep it up! Thank you so much!

  • @priyanthidabare5264
    @priyanthidabare5264 3 ปีที่แล้ว

    I would never 👎 thought that I will learning English language by love y sir Thimira❤️

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 ปีที่แล้ว

    I just found this channel and this is more valuable. I subscribed now.

  • @gangadarshani6939
    @gangadarshani6939 3 ปีที่แล้ว +4

    Thank you sir.....super...i love your teaching style....

  • @anurasusantha403
    @anurasusantha403 2 ปีที่แล้ว +1

    Very clear and well organized lesson .🙏 thanks a lot

  • @SumedhaRathnayaka-d3l
    @SumedhaRathnayaka-d3l ปีที่แล้ว

    Awesome 🎉🎉 l love it, really understood many things regarding will would. Hat off sir

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว

    thank you very much!👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @DayanandaWa
    @DayanandaWa ปีที่แล้ว

    Very clear very, simple, Lesson thanks you sri

  • @LalithKumara-lj2il
    @LalithKumara-lj2il ปีที่แล้ว

    Great teaching method listning worthy

  • @සාදික්කා
    @සාදික්කා 3 ปีที่แล้ว +4

    You rock...
    Thank you so much

  • @shanakalakmal6473
    @shanakalakmal6473 3 ปีที่แล้ว +2

    Very useful lesson. Thanks sir. We hope more advanced grammer lessons from u.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 ปีที่แล้ว +3

    Thank you very much sir .important lesson .

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว

    Its very clear your clarification .sweet voice !

  • @thusithaabayarathna3007
    @thusithaabayarathna3007 3 ปีที่แล้ว +2

    Thank you for the program

  • @manelsamaranayake9958
    @manelsamaranayake9958 2 หลายเดือนก่อน

    Thank u. I learned clearly

  • @mbcchannel1025
    @mbcchannel1025 3 ปีที่แล้ว +2

    Very clear explaining 👍👍👍thank you🌹

  • @yashinthakeshan7490
    @yashinthakeshan7490 2 ปีที่แล้ว

    Thank you so mush for this important lesson. I could get lots of information from your videos. Thank you very much once again sir.

  • @nishanianagipura7484
    @nishanianagipura7484 ปีที่แล้ว

    Nice lesson 👍👍👍

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 3 ปีที่แล้ว +2

    Mama meka thama hemadama balanne, සුපිරි sir

  • @buddhikaekanayaka2205
    @buddhikaekanayaka2205 3 ปีที่แล้ว +3

    Well explained sir..excellent ..thx

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว

    Great Thank you very much Sir

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 2 ปีที่แล้ว

    Excelent programe ,thanks a lot

  • @anjanavidura4513
    @anjanavidura4513 ปีที่แล้ว

    Thank you for the lesson

  • @rameshdilan2095
    @rameshdilan2095 ปีที่แล้ว

    Thanks A lot 👍💖

  • @chinthajithendri1096
    @chinthajithendri1096 ปีที่แล้ว

    ස්තූතියි 🙏 අද තමයි හරියට ම තේරුණේ

  • @indikaudayanga5474
    @indikaudayanga5474 2 ปีที่แล้ว

    නියමයි...සරලව කියලා දෙනවා..😍😍

  • @abishan3827
    @abishan3827 3 ปีที่แล้ว +1

    Thank you so much brother 😊😊😊🙏🙏

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 2 ปีที่แล้ว

    Nice teaching...simple n precise ..!!!!

  • @freedomandalone9370
    @freedomandalone9370 11 หลายเดือนก่อน

    Thank you very much 🎉

  • @niruanthan3336
    @niruanthan3336 3 ปีที่แล้ว +1

    Thank you soo much sir godak hodt pehedili kranwa godak watinwa

  • @thefreebird8368
    @thefreebird8368 3 ปีที่แล้ว +1

    Wonderful sir...amazing job

  • @nalinliyanage8367
    @nalinliyanage8367 3 ปีที่แล้ว +1

    Appreciate your job

  • @rasangasampath7502
    @rasangasampath7502 3 ปีที่แล้ว +2

    Awesome ❤

  • @rakithaudari8600
    @rakithaudari8600 2 ปีที่แล้ว

    Valuable lesson thank you so much........

  • @anushkashrilal9874
    @anushkashrilal9874 2 ปีที่แล้ว

    So many new things.. Thanks !

  • @lahiruchinthaka9120
    @lahiruchinthaka9120 2 ปีที่แล้ว

    සුපිරි😍😍😍👍👍

  • @methminimsara592
    @methminimsara592 2 ปีที่แล้ว

    18:34 sir meka chuttak pahadili na kiyala denawada API kohomada will ekka widhanekuyi prashna asimayi adunaganne

  • @SihanDamith
    @SihanDamith 5 หลายเดือนก่อน

    Thank you so much❤

  • @t.m.sanjeewaskumara5589
    @t.m.sanjeewaskumara5589 2 ปีที่แล้ว +1

    Excellent sir

  • @pathumlahiru6442
    @pathumlahiru6442 2 ปีที่แล้ว

    Very useful video, thanks a lot🙏

  • @samankumara307
    @samankumara307 3 ปีที่แล้ว +3

    Dear sir , Will you make next lesson with your visual video because it will be the most popular one sir .... Sir I ❤ to see you who you are ......Good Luck Sir ..

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 ปีที่แล้ว

      Thanks for the suggestion Saman! I'll think about it... My phone cam is of poor quality too. So I'll have to get new equipment as well before recording videos of myself.

  • @priyanthidabare5264
    @priyanthidabare5264 2 ปีที่แล้ว

    Dear sir It will rain ☔️ here, even I get one of comer’s like a heart massage 💆🏻‍♀️

  • @Dasanayake-o6s
    @Dasanayake-o6s 2 ปีที่แล้ว

    Great Work Sir.Thank You So Much❤️

  • @unknownx1581
    @unknownx1581 2 ปีที่แล้ว

    Learn with paw paw. I really enjoy it 😁💕

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 3 ปีที่แล้ว

    Niyamaineee....superb sir

  • @aselsongs4984
    @aselsongs4984 9 หลายเดือนก่อน

    Thank you😊😊😊

  • @rohanrohan9092
    @rohanrohan9092 3 ปีที่แล้ว +2

    Thank you so much sir ..

  • @chanukaweerasinghe2901
    @chanukaweerasinghe2901 3 ปีที่แล้ว +3

    Thank you sir

  • @SumedhaRathnayaka-d3l
    @SumedhaRathnayaka-d3l ปีที่แล้ว

    What a fu...k ohh excellent man🎉🎉🎉🎉 coincidence, what a coincidence gentleman. Hat off ,hat off 100%❤❤❤ really l love your videos right now I'm going to subscribe immediately why l don't want to miss this opportunity. Appreciate Sii❤❤❤❤❤

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Thanks ayiye

  • @srimalmadhushanka7373
    @srimalmadhushanka7373 2 ปีที่แล้ว

    Very understandable. Good job sir..❤️

  • @nadunprabath3759
    @nadunprabath3759 3 ปีที่แล้ว +2

    Thank you sir❤️

  • @cleraclera4139
    @cleraclera4139 2 ปีที่แล้ว

    Thank you sir you are good teacher

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว

    This is a great video

  • @nadirathnamali8089
    @nadirathnamali8089 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර්

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 3 ปีที่แล้ว +1

    Harima pahadili sir.

  • @lakshikamaduwanthi4624
    @lakshikamaduwanthi4624 2 ปีที่แล้ว

    Thank you sir !!!💐💐

  • @shamilagamage8950
    @shamilagamage8950 3 ปีที่แล้ว

    Sir would will. Patalila thibune godak sthuthi 💐

  • @shanikanandasiri1275
    @shanikanandasiri1275 3 ปีที่แล้ว +1

    Thank you sir.

  • @nimeshamadushani4566
    @nimeshamadushani4566 ปีที่แล้ว

    Thank you so much

  • @sudeepprasanga6699
    @sudeepprasanga6699 3 ปีที่แล้ว +1

    Valuable lesson 😍

  • @antonykrishansilva3773
    @antonykrishansilva3773 3 ปีที่แล้ว

    Excellent keep doing

  • @dishanthiliyanaarachchi9309
    @dishanthiliyanaarachchi9309 ปีที่แล้ว

    🙏 you sir !!!!

  • @samindikamadushan5071
    @samindikamadushan5071 ปีที่แล้ว

    Thanks a lot

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 3 ปีที่แล้ว +2

    Thank lot sir, '

  • @shanukasilva5016
    @shanukasilva5016 ปีที่แล้ว

    thanks a lot sir

  • @suwanilashana6937
    @suwanilashana6937 2 ปีที่แล้ว

    Godak apahadili vela thibba than pahadili una... ane thankz.... english kathave paterns tikak kiyala dennako... mata one fluent speaker kenek venna...

  • @sankarajapakshe1953
    @sankarajapakshe1953 4 หลายเดือนก่อน

    ' would' can be used to indicate the unsure situation
    He would come, 50% sure

  • @anulawathianulawathi6766
    @anulawathianulawathi6766 3 ปีที่แล้ว

    supper
    🙏🙏
    thank you very much Sir

  • @nimmu8671
    @nimmu8671 3 ปีที่แล้ว +2

    Tnq sir ❤️

  • @emiyasl2005
    @emiyasl2005 2 ปีที่แล้ว

    Awashya de pehediliwa kiyala denawa👍

  • @nadirathnamali8089
    @nadirathnamali8089 3 ปีที่แล้ว +2

    Sir....
    1- Can you tell me more about yourself ?
    2- Can i laern more about your background ?
    3- are you available to chat?
    4- Where are you located ?
    මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුත්තේ කෙසේද? මට මෙය පැහැදිලි මදි...පැටලිලි සහගතයි.plz explain krnna.

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 ปีที่แล้ว +1

      ප්‍රශ්න පැහැදිලි මදි ද නැත්තන් ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න තේරෙන්නෙ නැද්ද?

    • @nadirathnamali8089
      @nadirathnamali8089 3 ปีที่แล้ว +1

      @@HariLesiEngreesi english වලින් උත්තර දෙන්න තේරෙන්නෑ..

    • @nadirathnamali8089
      @nadirathnamali8089 3 ปีที่แล้ว +1

      @@HariLesiEngreesi plz help me! Sir..

    • @nadirathnamali8089
      @nadirathnamali8089 3 ปีที่แล้ว

      කෝ මගේ ප්‍රශ්න වලට උත්තර නෑනේ..plz reply

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 8 หลายเดือนก่อน

    Thanks sir BS

  • @dumindumadumal4778
    @dumindumadumal4778 3 ปีที่แล้ว +2

    Native English ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @manojsuranga1468
    @manojsuranga1468 2 ปีที่แล้ว

    Thank 👍👍👍

  • @asankasanjeewa7038
    @asankasanjeewa7038 3 ปีที่แล้ว

    Thank you very much sir

  • @candeemaweerakon9729
    @candeemaweerakon9729 ปีที่แล้ว

    Sir can you please explain how to use 'die dead death "

  • @dineshmudalige536
    @dineshmudalige536 3 ปีที่แล้ว

    Superb lesson sir

  • @piyalperera3443
    @piyalperera3443 3 ปีที่แล้ว

    Very nice sir

  • @chanakakumara4650
    @chanakakumara4650 3 ปีที่แล้ว +6

    Sir.... රැස්වීමක් තියෙනවද? කියල අහන්නෙ , Is there a meeting? කියල නේ.
    දැනටමත් අපි දන්න රැස්වීමක් නම්, අපි අහන්නෙ.. 'රැස්වීම තියෙනවද?'.. කියල නේ.
    එතකොට ඒක ඉංග්‍රීසි⁣යෙන් අහන්නෙ කොහොමද? සර්...

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 ปีที่แล้ว +2

      Are we having the meeting? / Do we have the meeting? / රැස්වීම cancel උනා කියල සැකයක් තිබිච්ච කෙනෙක් රැස්වීම තියනවද කියල අහනව නම්.. Is the meeting still on?

    • @chanakakumara4650
      @chanakakumara4650 3 ปีที่แล้ว +1

      @@HariLesiEngreesi පැහැදිලියි සර්.
      Is there a meeting today? මේ වාක්‍ය වැරදිද සර්...?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 ปีที่แล้ว +1

      කිසිම වරදක් නෑ

    • @chanakakumara4650
      @chanakakumara4650 3 ปีที่แล้ว +1

      @@HariLesiEngreesi Thank you sir....

  • @hansaanuranga4000
    @hansaanuranga4000 6 หลายเดือนก่อน

    Patta