ලස්සනට ඉන්න කැමති කෙල්ලනේ Aliexpress එකෙන් රුපියල් 213 කට සුපිරි beauty products. Unboxing කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2023

ความคิดเห็น • 109

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      බොහොම් ස්තූතියි බුදුසරනයි 🥰

  • @roshinishamila9423
    @roshinishamila9423 7 หลายเดือนก่อน +1

    Lassanai nangi oya❤

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      තැන්කිව් අක්කෙ ❤️

  • @achinideshani365
    @achinideshani365 7 หลายเดือนก่อน +1

    Akke the flight has landed
    Idala order ek enn kochchara kal ynwad december 28 order eke date thiyenne tracking number Lo thiyenne 😢

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Delivery date ekata kalin gdk items enawa nngi

  • @sandunii
    @sandunii 7 หลายเดือนก่อน +1

    Oya gatta ewaye link dannk dr. Apitath gnnn. Search kalama echchr adu ganakta pennne nne den

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Ewa update wenawaa aluth email ekakin buy කරනකොට අඩුවට ගන්න පුලුවන් .පරන එකකින් ගත්තොත් ගනන් එහෙ මෙහෙ වෙනවා.

  • @kaushalya1122
    @kaushalya1122 7 หลายเดือนก่อน +1

    ඔය eyeliner එකම මාත් ගෙන්නුවා.best.හැබැයි ඇරල තියන්න එපා.ඉක්මන්ට ම වේලිලා යනවා.

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ඔව් ඒක දැනටමත් වේලිලා.කඩලා එවපු නිසා ඩැමේජ් නෙ 😒

  • @madhusandamali252
    @madhusandamali252 7 หลายเดือนก่อน

    Mewage link dannako dr please

  • @tharujayasooriya1005
    @tharujayasooriya1005 8 หลายเดือนก่อน

    Ela ela

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 7 หลายเดือนก่อน +1

    අනෙ බව්වා ❤

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Navovlog
    @Navovlog 8 หลายเดือนก่อน +2

    Bulbs ගෙන්න ගන්න ඕනි.. ලස්ස්නයි හොදද ඒක.. ❤

    • @Lifeicon1
      @Lifeicon1  8 หลายเดือนก่อน

      ඒක මරු අක්කෙ ඒකනෙ මම දෙකක්ම දැම්මෙ

  • @hyacinthranathunge9192
    @hyacinthranathunge9192 7 หลายเดือนก่อน +1

    200 gane items 3 derhun parak ganne puluwanda

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      පුලුවන් වෙන email එකක් ට්‍රයි කරන්න .

  • @shaniudayangani5593
    @shaniudayangani5593 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Lifeicon1
      @Lifeicon1  8 หลายเดือนก่อน

      😍

  • @shamalirathnayaka2395
    @shamalirathnayaka2395 7 หลายเดือนก่อน +1

    Kohomada order karanne kiyala kiya dennako😊

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      th-cam.com/video/RxjlmGB9JXk/w-d-xo.htmlsi=EcaTpdIywGaAltrW
      ඔන්න ලමයො 🥰

  • @tashinithiloshani
    @tashinithiloshani 7 หลายเดือนก่อน +1

    Akki me mn odr ekk dala den dawas 6k wenaw mn ada acount ek ain krla aluth ekk heduwa den ara kalin dapu odr ek ena ekk nedda

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      දාපු එඩ්ඩ්‍රස් හරි නේද ෆෝන් නම්බර් හරිනම් එනවා.ඒක අව්ලක් නෑ.ඒත් එක දිගට acount හදන්න යන්න එපා.එකක් අයින් කරලා සති තුනක් වගේ ඉන්න

    • @tashinithiloshani
      @tashinithiloshani 7 หลายเดือนก่อน

      @@Lifeicon1 parana ekamai akke ay hadanne ehm aulk nene

  • @bandara4028
    @bandara4028 7 หลายเดือนก่อน +1

    Akki ane mama order ekak cancel kala habey mage salli aya dala tibune na eka refund karaganna vidiyak kiyala dennako

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Cancel kale order eka dala කොච්චර වෙලාවකින්ද

    • @bandara4028
      @bandara4028 7 หลายเดือนก่อน

      @@Lifeicon1 Uparima vinadi 10k athulata

  • @user-qc6uv8bs1s
    @user-qc6uv8bs1s 7 หลายเดือนก่อน +1

    Deliver charge ekak add wen nadda order eka danakota

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน +1

      නෑ.delivery charg නම් නෑ හැබැයි order එක දානකොට හරියටම. බලලා free shipping විතරක් ගෙන්නගන්න

  • @deepawasanthi8121
    @deepawasanthi8121 7 หลายเดือนก่อน +1

    පුංචි පවුඩේශන් ක්‍රීම් එක ගන්න කොහෙදතියෙන්නෙ විස්තර කියන්න

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ඒ ෆවුන්ඩේශන් එක හොදයි.සුවදයි.ඒ වගේම water proof 🧏‍♀️ link Search කරලත් පුලුවන් .ලින්ක් දාන්නම්

  • @anilindrasena130
    @anilindrasena130 7 หลายเดือนก่อน +1

    Kohomd akke 213 ta okkama gaththe.. 3 in 1 offer ekend

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Yes darling

  • @NimaliShyamali
    @NimaliShyamali 7 หลายเดือนก่อน +1

    Akki den ayemath badu ganna puluwanda

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ඔව් පුලුවන් කෙල්ල

  • @thenudinethma9772
    @thenudinethma9772 8 หลายเดือนก่อน +1

    akke people bank,NSB card wlin pay krnn barida

    • @Lifeicon1
      @Lifeicon1  8 หลายเดือนก่อน

      ඕන එකකින් පුලුවන් නංගි 🎀

    • @thenudinethma9772
      @thenudinethma9772 8 หลายเดือนก่อน +1

      @@Lifeicon1 ane akke NSB eken gewnn ba ne otp anakayak illano Eka denn baya nadd ? Otp Anke 4n number ekt eno normal msg ekak widiyt e welwt Eka dunnoth account eken salli gnn puluwn neda ehm noth

    • @Lifeicon1
      @Lifeicon1  8 หลายเดือนก่อน +2

      Mn payment කරන වැඩේ නම් safe කරන්නෙ නංගි.card දෙකක් තියාගෙන.එක කාඩ් එකක් ඒ වගේ payment වැඩ වලට තියාගෙන අවශ්‍ය ගාන ඒකෙන් මේකට ට්‍රාන්ස කරලා තමයි payment කරන්නෙ.නැත්තම් පොඩි අවුලක් තියෙනවා තමයි හැබැයි otp numbers නම් මම දීලා තියනවා ඒක bank එකෙන් අපේම safe එකට ඉල්ලන්නෙ aliexpress එකෙන් නෙමේ.

  • @ude-vl3ie
    @ude-vl3ie 6 หลายเดือนก่อน +1

    akke thama choice ek thiyed....thama delivry karanwd ali eken

    • @Lifeicon1
      @Lifeicon1  6 หลายเดือนก่อน

      Ow ඒ ඇයි 🤔

  • @tharushiweerasinghe5074
    @tharushiweerasinghe5074 5 หลายเดือนก่อน +2

    Ek order ekk awt passed akke thawa ekk danna oni...

    • @Lifeicon1
      @Lifeicon1  5 หลายเดือนก่อน

      නෑ එහෙම එකක් නෑ න්නංගි 😍

  • @kazzz8764
    @kazzz8764 7 หลายเดือนก่อน +1

    Aththa post eke awa ewa okkoma damage neththa misssing

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Mmmm owwwwww

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 7 หลายเดือนก่อน +1

    මට post ආව ඔක්කොම ok... තාම... බඩු ටික නම් ශෝයි අනේ

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      🧏‍♀️🥰

  • @asharasewmini7148
    @asharasewmini7148 6 หลายเดือนก่อน +1

    Akke 3 items order 3k demme kohomada. 4n 3kin da

    • @Lifeicon1
      @Lifeicon1  6 หลายเดือนก่อน

      Ne nngi email 3kin ekama device eke.හැබැයි එක දිගට email හදලා orders දාන්න එපා.සති යක් ඇර සතියක් වගේ දාන්න

    • @asharasewmini7148
      @asharasewmini7148 6 หลายเดือนก่อน +1

      @@Lifeicon1 thiyema account eka ain karala aye thawa mail ekakin account eka hadan widiya vedio ekak karannako akke

    • @Lifeicon1
      @Lifeicon1  6 หลายเดือนก่อน

      @@asharasewmini7148 ok nngi 😍

  • @nishaperera7212
    @nishaperera7212 7 หลายเดือนก่อน +1

    Akki kohomada oder daganne

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน +1

      Mage video ekak thiyanawa සම්පූර්ණ ඕඩර් එකක් දාන හැටි.ඒක බලන්න එතකොට ලේසියි ඔයාට

  • @user-np9pl2ov3g
    @user-np9pl2ov3g 7 หลายเดือนก่อน +1

    Hareyatama hare නංගී post aken avoth horu teka arana ayalata ganna bere akak thamae avanne.

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ඔව්ව්ව්ව්ව් 😒

  • @user-uq6ou2wc9h
    @user-uq6ou2wc9h 7 หลายเดือนก่อน +1

    බ්‍රශ් සෙට් එකේ ප්‍රයිස් කීයද අක්කි

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      213 😍

  • @sewmi9418
    @sewmi9418 7 หลายเดือนก่อน +1

    Ekama bank card eka account dekkata use krann pluwnda

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      පුලුවන් මම නම් කරනවා.හැබැයි acount දෙකකට වඩා බෑ

  • @Champikarasanjali
    @Champikarasanjali 7 หลายเดือนก่อน +1

    Kohomada genna ganne mn odar thunak demma awe nane .masa thunakata wedai ei e enne naththe 😢

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ඔයාගෙ acount වලින් සල්ලිත් කැපුනද?

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน +1

      එඩ්ඩ්‍රස් එක හරිම එකක් දාන්න ඕන.නම්බර් එකත් වැඩ කරන එකක් වෙන්නෝන.

    • @Champikarasanjali
      @Champikarasanjali 7 หลายเดือนก่อน

      @@Lifeicon1 නම්බර් එකත් හරි ඇඩ්රස් එකත් හරි.ඇයි දැන්නැ එන්නේ නැත්තේ.

    • @Champikarasanjali
      @Champikarasanjali 7 หลายเดือนก่อน

      @@Lifeicon1 සල්ලිත් කැපුනා 3 ටම.

  • @user-sc3hi1yi5z
    @user-sc3hi1yi5z 5 หลายเดือนก่อน +1

    Badu geddi kuriya ekata salli geawanna onida akke

    • @Lifeicon1
      @Lifeicon1  5 หลายเดือนก่อน

      Neha.payment online කරලා තමයි ගෙන්වන්නෙ

    • @HiharaChamodi
      @HiharaChamodi 5 หลายเดือนก่อน +2

      Tax ekk wadinwd

  • @hashinidilshara3877
    @hashinidilshara3877 7 หลายเดือนก่อน +1

    Ou akkiii foundation pena trm loku na mara podi

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ඔව් අනේ

  • @maheshidilhani4700
    @maheshidilhani4700 7 หลายเดือนก่อน +1

    Akke oyata puluwanda mata badu tikak gennala denna.

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Oyata kiyala dennmm....karana widiya

    • @akiniimashi3575
      @akiniimashi3575 7 หลายเดือนก่อน

      Mtth kiyl dennko

    • @user-rz9ow9vv2f
      @user-rz9ow9vv2f 7 หลายเดือนก่อน

      Matath kiyal dennako akki😊

    • @harshanimadhu8622
      @harshanimadhu8622 7 หลายเดือนก่อน

      Mata kiyala dennako ane

  • @SamanPalitha-sx1qr
    @SamanPalitha-sx1qr 7 หลายเดือนก่อน +1

    213 kohomad gne new account walindq

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Yes new account වලින් පුලුවන් සමහර විට 213ටත් අඩුවෙයි

  • @kaushalya1122
    @kaushalya1122 7 หลายเดือนก่อน +1

    බව්වත් බඩු ටික ගාවම ඉන්නෙ එයාවත් ගෙන්නුවෙ ali express එකෙන්ද.පෝස්ට් එකේ පරිස්සමින් ආවනෙ.ලින්ක් දෙන්නකො 😁❤

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน +1

      එයා ආසයි අලුතෙන් මොනාහරි කවර වලින් එලියට ගන්නකොට 🧏‍♀️

  • @Rashmikadhananjani-uw2sv
    @Rashmikadhananjani-uw2sv 3 หลายเดือนก่อน

    මුලින් ගාන අඩුවෙන් පෙන්නලා පස්සෙ පෙමන්ට් එක කරාට පස්සෙ ගාන වැඩිය පෙන්නනවානෙ

  • @anjaleehewawasam60
    @anjaleehewawasam60 7 หลายเดือนก่อน +1

    E foundation kiuwa ewa wadak na math gennuwa .

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      😀

  • @virajkasun5220
    @virajkasun5220 7 หลายเดือนก่อน +1

    Me okkomada nangi natham akada kiyanakoo

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      එකක් 213 යි dr

  • @virajkasun5220
    @virajkasun5220 7 หลายเดือนก่อน +1

    Cute bauwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @shasini.
    @shasini. 24 วันที่ผ่านมา +1

    Dawas kiyak giyada oder eka labenna

    • @Lifeicon1
      @Lifeicon1  24 วันที่ผ่านมา

      සති දෙකක්

    • @shasini.
      @shasini. 24 วันที่ผ่านมา

      Thanks ❤

  • @newsamsung8240
    @newsamsung8240 7 หลายเดือนก่อน +1

    අක්කි ගෙදරට ආවමද සල්ලි දෙන්නෙ

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      නෑ නංගි online payment

  • @ananmanan193
    @ananmanan193 7 หลายเดือนก่อน +1

    Koheda thiyenne

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      Ali එකේ

  • @ireshasandamini5130
    @ireshasandamini5130 7 หลายเดือนก่อน +1

    Link dannako

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน

      ලින්ක් දෙන්න පුලුවන් dr හැබැයි price? Update වෙලා ඔයාට පෙන්නයි.

  • @PS-fn1bc
    @PS-fn1bc 7 หลายเดือนก่อน +2

    අක්කී අනේ බෙල්ලේ වැලමිට කලූ එකට අලී එකේ තියෙන හොද ක්‍රීම් එකක් කියන්නකො සුදු ❤

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน +1

      Dry 0-5 කියලා cream එකක් තියනවා.ඒක අරන් ගාන්න.අව්වෙ යන්න එපා aliexpress එකේඑ තියන එකක් මම හරියටම බලලා කියන්නම්

    • @PS-fn1bc
      @PS-fn1bc 7 หลายเดือนก่อน

      @@Lifeicon1 හරි අක්කේ තැන්ක්‍යූ ඒකෙන් side effects නැති වෙයි නේ

  • @RuwanNishshanka-hg5dz
    @RuwanNishshanka-hg5dz 8 หลายเดือนก่อน

    අනෙ අක්කේ දැම් අලී එකෙන් බඩු ඕර්ඩර් කරන්න බෑ නේ 🥲💔

    • @RuwanNishshanka-hg5dz
      @RuwanNishshanka-hg5dz 8 หลายเดือนก่อน

      කියල දෙන්නකො මොකක්ද රොබෝ සීන් එකක් ඇවිත් 💔🥲
      ඔයා කෝමද කරන්නේ 💔🥲
      පෝම් දෙකකකිම්ද 💔🥲

    • @Lifeicon1
      @Lifeicon1  8 หลายเดือนก่อน

      ඕඩස් දාන්න බැහ්?... ඒ මොකද ඒ? මම දැම්මනෙ මල්ලි. මම හරියටම බලලා කියන්නම් හරිද 🥰

    • @RuwanNishshanka-hg5dz
      @RuwanNishshanka-hg5dz 8 หลายเดือนก่อน

      @@Lifeicon1 මම ඕර්ඩර් කරද්දී ඕර්ඩර් එක දෙන්නැ අක්කේ 🥲💔

    • @RuwanNishshanka-hg5dz
      @RuwanNishshanka-hg5dz 8 หลายเดือนก่อน

      @@Lifeicon1 අනෙ ඉක්මනින් උත්තරයක් ඕනි 🥲💔

    • @Lifeicon1
      @Lifeicon1  8 หลายเดือนก่อน

      details hariyata filled ද බලන්න මල්ලි
      එහෙම නැත්තම් කාඩ් එකේ credit check කරලා බලන්න මේ ඔයා දාන්න try කරන පලවෙනි ඕඩර් එකද

  • @hansamalidilrukshi1181
    @hansamalidilrukshi1181 7 หลายเดือนก่อน +3

    Ko loriyak badu🤣

    • @Lifeicon1
      @Lifeicon1  7 หลายเดือนก่อน +1

      මට සල්ලිනෑනෙ ඉතින් ඒ ආව ටික ලොරියක් වගේ තමයි 😁