Sangeethe (සංගීතේ) | Season 02 | Episode 09 | 10th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Season 02 | Episode 09 | 10th October 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 636

  • @Cinemauncut916
    @Cinemauncut916 8 ชั่วโมงที่ผ่านมา +261

    මම අසේල මොරවක යකෝ 🔥 ඇක්ටින් සුපිරි

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 8 ชั่วโมงที่ผ่านมา +825

    මෙි ඇමැතියට පුතාට ඉක්මනට කෙල වෙනව දකින්න කැමති අය 👍 ඵකක් දාගෙන යමුකො බලන්න 👊👊

    • @SL.Nikhila-hb6xt
      @SL.Nikhila-hb6xt 8 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😊😊😊

    • @SL.Nikhila-hb6xt
      @SL.Nikhila-hb6xt 8 ชั่วโมงที่ผ่านมา +3

      😊4 14:24 14:25 14:26

    • @DanidhuShehan
      @DanidhuShehan 8 ชั่วโมงที่ผ่านมา +1

      Ehemaqaasa😊❤ mage eka😊

    • @DanidhuShehan
      @DanidhuShehan 8 ชั่วโมงที่ผ่านมา

      Tegenava

    • @SachithRanasinghe-e5d
      @SachithRanasinghe-e5d 8 ชั่วโมงที่ผ่านมา +1

      😂මම කැමතියි🙃

  • @samudayadahampath89
    @samudayadahampath89 7 ชั่วโมงที่ผ่านมา +256

    ශ්‍රියන්ත මෙන්ඩිස්ට ගැලපෙනම සීන් තමා මේවා 😍

  • @pasindudilhara2990
    @pasindudilhara2990 8 ชั่วโมงที่ผ่านมา +668

    ඇත්තටම ජ්‍යෙෂ්ඨ නලුවෙක් විදියට ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙ රගපෑම අතිවිශිෂ්ටයි 😳😍❤️

    • @ThilankaSandeepa
      @ThilankaSandeepa 8 ชั่วโมงที่ผ่านมา +5

      Ow

    • @Imtheboss6905
      @Imtheboss6905 8 ชั่วโมงที่ผ่านมา +6

      Yes agreed with you

    • @Sulo-gaming-mobile
      @Sulo-gaming-mobile 8 ชั่วโมงที่ผ่านมา +6

      Best actor ❤

    • @Malika-u4j
      @Malika-u4j 8 ชั่วโมงที่ผ่านมา +5

      Hama kathawakama athi vishsta raga pamak

    • @IndrachapaThennekoon
      @IndrachapaThennekoon 7 ชั่วโมงที่ผ่านมา +2

      අම්මෝ ela eththa ❤❤❤

  • @tharushidesilva8104
    @tharushidesilva8104 8 ชั่วโมงที่ผ่านมา +194

    කල්පන😂😂😂 ශ්‍රියන්ත මෙන්ඩිස් කොහොමත් අතිදක්ශ නලුවෙක්. අද එපිසෝඩ් එකත් ලස්සනයි වගේම සුපුරුදු පරිදි අසෙනි මහී නම් just wow😍 කවුරු ආවත්,මේ දෙන්නා වෙන කාත් එක්ක මොන මොන ටෙලිඩ්‍රාමා වල රගපෑවත්, අසෙනි මහී කියන්නේ අදටත් හිට්ම onscreen කපල් එක❤️ඒ දෙන්නට ගහන්න වෙන කපල් එකක් නැහැ🙌🏻එච්චරටම තාත්විකයි ඒ දෙන්නා එකට ඉන්නකොට❤️

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 ชั่วโมงที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම.හොඳම onscreen couple එක කිවිවොත් නිවැරදියි.ඒ තරමිම ඒ දෙන්නා ආදරණීයයි. ❤️❤️❤️❤️

    • @thilishal2891
      @thilishal2891 4 ชั่วโมงที่ผ่านมา +1

      දැන් ඉස්සර තරම්ම එයාලව ලංකරේ නැතිඋනත් ඒ දෙන්නගෙ කෙමෙස්ට්‍රිය සුපර්.❤

    • @tharushidesilva8104
      @tharushidesilva8104 4 ชั่วโมงที่ผ่านมา

      @@thilishal2891 ඉස්සරහට කරාවි ඒවා. මහීව සනීප කරන්න එපැයී මුලින්ම. ඊටපස්සේ මීටත්වැඩිය ලස්සන සීන්ස් දේවී.

    • @NishanthaNishanthasanuki
      @NishanthaNishanthasanuki ชั่วโมงที่ผ่านมา

      Anivaren Aseni❤Mahi couple ekata Gahaganna katavath baha❤❤😊

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 7 ชั่วโมงที่ผ่านมา +62

    අම්මෝ මරු,, ඇමතියටයි, ඇමති පුතාටයි හොද වැඩේ, ශ්‍රියන්ත මෙන්ඩිස් සුපර් ඇක්ටින්

  • @AmandaSadamini-r7b
    @AmandaSadamini-r7b 8 ชั่วโมงที่ผ่านมา +153

    ඒ තාත්තගේ ගැම්ම ❤️🥺🌍

    • @sudarshanisilva9991
      @sudarshanisilva9991 3 ชั่วโมงที่ผ่านมา

      එකෙම්ම එ තමයි අප්පච්චි

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 8 ชั่วโมงที่ผ่านมา +214

    අද නම් සුපිරියක් කියන අය මේ පැත්තට 💝💐❤

    • @ChathuraPriyankara-t1u
      @ChathuraPriyankara-t1u 7 ชั่วโมงที่ผ่านมา

      Like higa kanawa wage neda 😂

    • @Adhi-q3m
      @Adhi-q3m 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂 ලයික් හිගන්නො

  • @lansakararashmi
    @lansakararashmi 7 ชั่วโมงที่ผ่านมา +70

    අනේ එන්න එන්නම කතාව මාරම ලස්සනයි .
    මහී පව් දෙයියනේ😢 මහීව ඉක්මනින් හොද කරන්න. මහී අසේනි ❤ ඒ ආදරේ හරිම තාත්වික්‍යි.

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 8 ชั่วโมงที่ผ่านมา +113

    එල දැන් තමයි කතාව යන්නේ ස්තුතියි එදීරි අයියේ ❤️👌👌👌👌👌🌹

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 7 ชั่วโมงที่ผ่านมา +108

    හොඳ වැඩේ .ඇමතියටයි පුතාටයි😆දැන් නම් නියමයි අසේල👌තමන්ගේ දරුවෝ වෙනුවෙන් පෙනී හිටින එක ලොකු දෙයක්❤❤ඒ තමයි තාත්තා❤අසිනි මහි.ආයෙ නම් වෙන්කරන්න එපා🤲

  • @chandanikk9563
    @chandanikk9563 7 ชั่วโมงที่ผ่านมา +73

    මම ආසම මේ කතාවේ මහි එක්ක ඉන්න යාළුවෝ සෙට් එකට හරිම ඒක මුතු යාළුවෝ

    • @bimmal4818
      @bimmal4818 6 ชั่วโมงที่ผ่านมา +1

      Em yluwi itin inn drama wal tm 😔💔

  • @Anu19988
    @Anu19988 7 ชั่วโมงที่ผ่านมา +50

    අසේනි❤මහී ඒ ආදරේ යුගයේ ලස්සනම ආදරේ❤

  • @SR22online
    @SR22online 7 ชั่วโมงที่ผ่านมา +40

    ශියන්ත මෙන්ඩිස් සුපිරි චරිතයක්. Eespect sir❤️

  • @nadeekasamanmaleeinguruwat2679
    @nadeekasamanmaleeinguruwat2679 8 ชั่วโมงที่ผ่านมา +342

    කෝ බලන්න කල්පනට හැදිම ගෑවිලා යන්න ඕන කියන සෙට් එක 🤬🤬

    • @prasadadikari8761
      @prasadadikari8761 8 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාරෙන්✌️🔥....

    • @gimhanirasanjali6165
      @gimhanirasanjali6165 8 ชั่วโมงที่ผ่านมา +1

      😊😊

    • @SachithRanasinghe-e5d
      @SachithRanasinghe-e5d 7 ชั่วโมงที่ผ่านมา +2

      කලණ කල්පනට හික් ගෑවෙන්න ශොට් එක දෙනවා හොදවෙලා ආවම

    • @n4dyt603
      @n4dyt603 7 ชั่วโมงที่ผ่านมา

      හැබැයි මුං සේරම යාලුවෝ වෙලා නයනට එකතු වෙලා කෙලිනවට මං නං කැමති 😡😡😡😡😡

    • @malaniperera4784
      @malaniperera4784 6 ชั่วโมงที่ผ่านมา

      Api kemati kaloanaya kelawanawa wenna

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 ชั่วโมงที่ผ่านมา +73

    ඇමතිලාට භය වෙිච්ච කාලෙ දැන් ඉවරයි 😂😂😂

    • @Viratkohlii.
      @Viratkohlii. 7 ชั่วโมงที่ผ่านมา +5

      උන්ට තුවක්කුත් නෑ දැන් 😂

    • @PrabodhaUdawatta
      @PrabodhaUdawatta 6 ชั่วโมงที่ผ่านมา +1

      Ekani ❤

  • @IshanSampath-n9e
    @IshanSampath-n9e 6 ชั่วโมงที่ผ่านมา +26

    ශ්‍රියන්ත මෙන්ඩ්ස් කියන්නේ පට්ටම චරිතයක් ආදරෙයි මං ඇබ්බැයි වෙලා ඉන්නෙ කතාවට ❤️❤️❤️ආදරෙයි

  • @chamikacooray827
    @chamikacooray827 7 ชั่วโมงที่ผ่านมา +38

    කල්පනයා කලනගෙන් හොදටම කාලා සෙට් එකට කියලා ගැස්සුවා අද මොරවකගෙන් කැවා 😂

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573 7 ชั่วโมงที่ผ่านมา +58

    ශ්‍රියන්ත කියන්නේ ඉතින් ගැම්මක් ම තමයි ගාමිණී පොන්සේකා මහත්තයගෙන් පස්සේ දැකපු හොඳම නළුවා ❤️

  • @mr_hiru
    @mr_hiru 5 ชั่วโมงที่ผ่านมา +12

    උඩවලවේ 🥺❤️ලස්සන කරන එකම සුටින්ග් එකක් 🥺❤️ ආදරෙයි tv දෙරණ ඉන්න I love you 🥺❤️

  • @DmSamudra
    @DmSamudra 6 ชั่วโมงที่ผ่านมา +18

    මහී පව් අනේ..ඉක්මනින් සනීප වෙන්න ඕනා එයා ❤❤❤❤

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 7 ชั่วโมงที่ผ่านมา +42

    ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නෙ ඉස්සර ඉදලාම දක්ශ නලුවෙක් ❤️❤️❤️❤️❤️

  • @AviskaVikum
    @AviskaVikum 7 ชั่วโมงที่ผ่านมา +34

    මහීට ඉක්මනින් උගුර සුව වේවා සිංදු කියන්න ❤❤❤

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 8 ชั่วโมงที่ผ่านมา +88

    අන්න හරි අසෙල 👍👍👍💖💖👌✌ඔය වගෙ එවුන්ට ඔහොම කරන්න ඔන

  • @KavinduMadhuranga-KM999
    @KavinduMadhuranga-KM999 8 ชั่วโมงที่ผ่านมา +159

    මොරවකගෙ ගැම්ම කොහොමද 😵‍💫

    • @prasadadikari8761
      @prasadadikari8761 8 ชั่วโมงที่ผ่านมา +5

      ආයෙත් අහල✌️🔥😎...

    • @D-vitz999
      @D-vitz999 8 ชั่วโมงที่ผ่านมา +1

      💥

    • @Jmkays66
      @Jmkays66 7 ชั่วโมงที่ผ่านมา +4

      තුම්මුල්ලෙ පද්මෙ බන් ඒ වෙලාවෙ හිටියෙ

    • @dewinsuwaris8303
      @dewinsuwaris8303 6 ชั่วโมงที่ผ่านมา +2

      තුම්මුල්ලෙ පද්මේගෙ version එක ඒ

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 7 ชั่วโมงที่ผ่านมา +32

    නියමයි අසේල මොරවක.අද කතාව හරිම ලස්සනයි.❤️

  • @VijithChandrakumara-xw5is
    @VijithChandrakumara-xw5is 6 ชั่วโมงที่ผ่านมา +28

    අනේ ඉක්මනට මහී කටහඩ දෙන්නකො❤️❤️❤️❤️එතකොට මේ කතාව තවත් ලස්සන වෙන්නේ❤❤❤❤

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 7 ชั่วโมงที่ผ่านมา +19

    පට්ටනේ අසේල කල්පන දැන් සනීපද ජයවේවා

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 4 ชั่วโมงที่ผ่านมา +8

    මම අසෙල මොරවක❤👍👍 අදනමි නියමයි කලනයි මහි එකපැත්තක හිටගන්නවා බලන්න අසායි❤❤❤

  • @ThushariNilmini-u1h
    @ThushariNilmini-u1h 7 ชั่วโมงที่ผ่านมา +46

    ශ්‍රීයන්ත මෙන්ඩිස් මහත්තයා නම් සුපිරි , කල්පනට කන පුරෝලා දුන්නේ , මට ලවන් ගීත්මා එකට ඉන්න හැමවෙලාවකම හිතෙනවා ඇයි මේ දෙන්නා ආදරේ නොකලේ කියලා , ඒ තරම් මේ දෙන්නගෙ ඇස් වල තියෙන ආදරේ , ලඟ ඉන්න කොට තියෙන ගැලපීම මාරයි, කමක් නැ දෙන්නා හොඳ යාළුවොටනෙ ❤

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 ชั่วโมงที่ผ่านมา +7

      මටත් ඔිකම හිතුන වාර අනන්තයි.නමුත් දෛවය ඒක නෙමෙයි නමි ඒක වෙන්නේ නැහැ.දැන් ලවන් බැදලා.අ⁣සෙනිට බදින්න එක්කෙනෙක් ඉන්නවා.එයාලට අපි සුබ පතමු.රංගන ජීවිතයේදී පමණක් ඒ දෙන්නා ගලපමු.

    • @ThushariNilmini-u1h
      @ThushariNilmini-u1h 6 ชั่วโมงที่ผ่านมา

      @@kanthiwinodahewa5031 හ්ම්ම් ඔව්, දෛවය වැඩිපුරම ගැලපෙන අයව වෙන් කරලා තියන්නෙ, එතකොට වටිනාකම වැඩියිනෙ, 🥰

    • @ThushariNilmini-u1h
      @ThushariNilmini-u1h 6 ชั่วโมงที่ผ่านมา

      @@kanthiwinodahewa5031 හ්ම්ම් දෛවය හොඳම අයව ඈතින් තියන්නෙ, එතකොට වටිනාකම වැඩීනේ..

    • @ThushariNilmini-u1h
      @ThushariNilmini-u1h 4 ชั่วโมงที่ผ่านมา

      Meke dana dana reply eka delete karanawane

    • @ThushariNilmini-u1h
      @ThushariNilmini-u1h 4 ชั่วโมงที่ผ่านมา

      Ape adahasak kiyala comment kalama ekata comment dala api ewata reply kalama ewa delete ,

  • @n4dyt603
    @n4dyt603 7 ชั่วโมงที่ผ่านมา +21

    නිශානි අක්ක නැති අඩුව ගොඩක් දැනෙනවා හැබැයි 🥺🥺

  • @SachinthaSanjeewani-r4n
    @SachinthaSanjeewani-r4n 8 ชั่วโมงที่ผ่านมา +69

    මොරවකගෙ ගැම්ම ❤

  • @Vennoli
    @Vennoli 7 ชั่วโมงที่ผ่านมา +30

    මහී අසෙනි ආදරෙයි❤

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 8 ชั่วโมงที่ผ่านมา +40

    දැන් කතාව හොඳයි කියන උන් කෝ ♥️❤️🌝

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 6 ชั่วโมงที่ผ่านมา +9

    එදිරි..සාරංග නියමයි නියමයි කතාව දැන්.ආශාවෙන් බලන්න සැලැස්සුවාට ස්තුතියි.ඉදිරියේදීත් ලස්සන කරන්න කතාව.අසෙනි❤️ මහී❤️ ඒ ආදරයට තමයි වැඩිම ලකුණු.ටෙලි ඉතිහාසයේ ලස්සනම ආදරණීයම onscreen couple එක.ඒක ආයෙත් නමි නැති කරන්න එපා.ඇමති පවුලටයි..නයන පවුලටයි දඬුවම් ලැබිය යුතුමයි.

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 7 ชั่วโมงที่ผ่านมา +24

    බොලා, සුනිල් අයිය,මලිතය,රංජන් අයියා වගේ යාලුවො අපි හැමෝටම ඉන්න ඕන නේද ❤

  • @NiroshanDilan
    @NiroshanDilan 8 ชั่วโมงที่ผ่านมา +60

    තව ටිකක් ඔකාට ගහන්න තිබුනා කියලා හිතන අය කෝ

  • @Suresh-w5x3p
    @Suresh-w5x3p 8 ชั่วโมงที่ผ่านมา +87

    ❤️මහී❤️ අසේනි ❤️

  • @nilunilu6155
    @nilunilu6155 6 ชั่วโมงที่ผ่านมา +6

    මරු ආ දැන්නම් කතාව බලන්න ආස හිතෙනවා ❤❤❤ශ්‍රියන්ත මෙන්ඩිස් නියමයි රග පෑමක් ❤

  • @nuwanthisathsarani5106
    @nuwanthisathsarani5106 8 ชั่วโมงที่ผ่านมา +36

    දැන් තමා කතාව ලස්සනම♥️♥️

  • @Anu19988
    @Anu19988 7 ชั่วโมงที่ผ่านมา +19

    එදිරියො මහී අයියව ඉක්මනට හොද කරන්නෝ නැත්තම් හිරිපොද වැස්ස එක නැගලා යයි. ලවත්මා කියන්නේ තාම hit එකක් ඒ onscreen couple එකට ගහන්න බෑ.

  • @SachithRanasinghe-e5d
    @SachithRanasinghe-e5d 8 ชั่วโมงที่ผ่านมา +23

    🥺අනේ මේ ලමයි දෙන්නට වගේ අම්මා නැති දුකක් වෙන කිසිම දරුවෙකුට දැනෙන්න එපා කතාවට උනත් ඒකට හරිම දුක හිතෙනවා😢

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 8 ชั่วโมงที่ผ่านมา +37

    අසෙනි ❤❤❤❤ මහී ❤❤❤❤❤

  • @NethsaraNathsara
    @NethsaraNathsara 8 ชั่วโมงที่ผ่านมา +27

    අැමතියා ඉවරයි😂😂

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 7 ชั่วโมงที่ผ่านมา +14

    සුරංජිත් කොහෙ වෙඩි තියන්නද ? 😅 මාලියි, කල්පනයි, සුරංජිතුයි තුනම වලපල්ලෙ තිබ්බ නම්.

  • @chandrakala1131
    @chandrakala1131 7 ชั่วโมงที่ผ่านมา +11

    පොලා අයියා නියම යාලුවා. ආදරේයි යාලුවො සෙටි එකට.❤

  • @udeshdhananjaya2803
    @udeshdhananjaya2803 7 ชั่วโมงที่ผ่านมา +11

    ශ්‍රීයන්ත මෙන්ඩිස්ගෙ ඇක්ටින් බලන්න ඕනනං ගිනි අවි සහ ගිනිකෙලි පලවෙනි එපිසෝඩ් 100 බලන්න.එතකොට තේරෙයි පොරගෙ ඇක්ටින්..👍

  • @WHITEMINZA
    @WHITEMINZA 8 ชั่วโมงที่ผ่านมา +18

    දැන් සන්ගිතෙ සින්දුවත් මරු
    Episode දැන් සුපිරි මෙවිදියටම යමු

  • @MangalikaKodikara
    @MangalikaKodikara 5 ชั่วโมงที่ผ่านมา +4

    Siriyantha මෙන්ඩිස් ❤❤ mahatmaya හරිම gaambera චරිතයක් ❤mama eya tulin magema thatta දකිනවා ආදරෙයි ඔබ tumata

  • @tharangadilshan1527
    @tharangadilshan1527 7 ชั่วโมงที่ผ่านมา +11

    ඒ කෑල්ලනම් හෙන ගැම්මක්

  • @kumariramya6432
    @kumariramya6432 7 ชั่วโมงที่ผ่านมา +14

    පවු දුලා දෙන්නා ...😢😢😢😢😢

  • @ruvinimadhurika
    @ruvinimadhurika 8 ชั่วโมงที่ผ่านมา +64

    හිරිපොද වැස්සයි සංගිතේ කරට කර tranding දැක්කා.මන් නම් එක බලන්නේ නැ අක්කලා මලිලා ලව් වලට කැමති නැ.අනික එකේ කෙල්ල මට සෙට් වෙන්නේ නැ.මන් කිවුවේ මගේ අදහස.දැන් ඉන්න සමාජයට හොද ඇති මන් කිවුවේ මගේ අදහස.සංගිතේ views වැඩි වේලා.එදිරිගේ වැඩ තමා ඉතින් එකට මුල ඉදන් බලපු කෙනෙක් විදිහට සතුටුයි.

    • @rithumanisha
      @rithumanisha 8 ชั่วโมงที่ผ่านมา +24

      ලවන් වෙන කොච්චර ලස්සන කෙල්ලො එක්ක රගපෑවත් ගීත්මා එක්ක ඉද්දි තියෙන chemistry එක ගන්න බැ

    • @sajinihansika5452
      @sajinihansika5452 8 ชั่วโมงที่ผ่านมา +13

      Math balnne na eka sulaga vage avidin novel eke copiyak ethin matat kella set venna na hari yata katha karanna be. Sangeethe season 2 aphu views vadi vela aseni mahi ge adre strong venna patn aran.... ❤ Sangeethe vage kathavak kavadavat mona katha 1000 k avat mata epa venna na

    • @sajinihansika5452
      @sajinihansika5452 8 ชั่วโมงที่ผ่านมา +6

      ​@@rithumanishasira kathava Dr. E chemistry eke ❤

    • @sljobs7723
      @sljobs7723 7 ชั่วโมงที่ผ่านมา +3

      හේතුව - වලිය නිසා

    • @ThushariNilmini-u1h
      @ThushariNilmini-u1h 7 ชั่วโมงที่ผ่านมา +8

      අපේ සංගීතේ තරම් මට නම් කොයිකත් ලස්සන නැ, බැන බැන හරි අවුරුදු 5ම බැලුවා

  • @FathmaSilva
    @FathmaSilva 7 ชั่วโมงที่ผ่านมา +8

    දැන් නම් ආසයි බලන මොකද මහිි අසනි යාඑවෙලා නිසා ❤❤❤❤❤❤❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 2 ชั่วโมงที่ผ่านมา +1

    හීනෙකින්වත් නොහිතපු විදිහට කතාව යනව වගේ. නියමයි. කවදා හෝ දවසක මොරවක මුදලාලි මහීලව තේරුම් ගන්නව. පස්සෙ දෙන්නට කැමැත්ත දීල බන්දනව. එදා ලස්සන එපියක් බලාගන්න පුලුවන්. ඉස්සරහටත් හොඳ හොඳ එපි බලාගන්න පුලුවන් වෙයි.

  • @MdSumon-oy5cw
    @MdSumon-oy5cw 6 ชั่วโมงที่ผ่านมา +5

    ලවන් ඔයට ගිත්ම gelappenne...ඔය දෙන්න .තම.කසද.බදින්න.තිබ්බෙ .❤❤❤❤❤..කතාවට.වගෙ.sebejiwirheth

  • @MdSumon-oy5cw
    @MdSumon-oy5cw 7 ชั่วโมงที่ผ่านมา +7

    අසිනි මහිදෙන්න.ලස්සනයි ❤❤❤.මහි මල්ලි ඔය ඉක්මනින් උගුර.හොද කරගෙන.සින්දු.කියන්න.බුදුසරණයි ❤❤❤❤❤❤

  • @renukalanka7342
    @renukalanka7342 6 ชั่วโมงที่ผ่านมา +4

    හැම දේම ලස්සනයි දූලා දෙන්නගෙ අම්මා මරපු එක නම් ගැලපෙන්නේ නැ බලන්නත් දුකයි 😢

  • @duvinduthenuka2028
    @duvinduthenuka2028 8 ชั่วโมงที่ผ่านมา +50

    Ammo asela morawaka 😃

  • @Ishan222Wk
    @Ishan222Wk 8 ชั่วโมงที่ผ่านมา +11

    අසේලගෙ නම් acting super❤

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 8 ชั่วโมงที่ผ่านมา +33

    👍👍👍👍👍එල එල වලිය

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 8 ชั่วโมงที่ผ่านมา +16

    10:54 සින්දුව නම් පට්ට ඈ ❤️❤️

  • @sewwandi-c5q
    @sewwandi-c5q 6 ชั่วโมงที่ผ่านมา +10

    දැන් කතාව හොඳයි ❤❤❤❤❤❤

  • @ImeshImesh-h1g
    @ImeshImesh-h1g 8 ชั่วโมงที่ผ่านมา +58

    Mage ada upan dine 😌

    • @VindanaPrasadGamage
      @VindanaPrasadGamage 8 ชั่วโมงที่ผ่านมา +1

      Happy birthday bro ❤️

    • @RenukaKumari-ob7ir
      @RenukaKumari-ob7ir 8 ชั่วโมงที่ผ่านมา +1

      සුභ උපන්දිනයක් වේවා ඔයාට 🌹🌹🌹

    • @Sweetie-e3k
      @Sweetie-e3k 8 ชั่วโมงที่ผ่านมา +1

      Happy Birthday 🎉

    • @WathsalaJiwanthi
      @WathsalaJiwanthi 8 ชั่วโมงที่ผ่านมา +1

      Happy birthday ❤❤

    • @Thilanikaushalya-mw1mr
      @Thilanikaushalya-mw1mr 8 ชั่วโมงที่ผ่านมา

      Happy berth dey

  • @ThusharaPradeep-u2u
    @ThusharaPradeep-u2u 7 ชั่วโมงที่ผ่านมา +8

    මහිට බුදු සරනින් ඉක්මනින් සුව වෙන්න ඔනි

  • @MalithBoy
    @MalithBoy 8 ชั่วโมงที่ผ่านมา +22

    මහිට ආදරෙ අය මේ පැත්තට ❤

  • @TharushiSandaruwani-o7c
    @TharushiSandaruwani-o7c 7 ชั่วโมงที่ผ่านมา +16

    කතාවෙ ඔක්කොම පැත්තකට දාලා පොලාගෙ කතාව විතරක් ආසාවෙන් අහන් ඉන්න අය

  • @ThusharaMigahakotuwegedara
    @ThusharaMigahakotuwegedara 6 ชั่วโมงที่ผ่านมา +4

    ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ඇක්ටින් perfect👌👌❤️

  • @dinushiiranga4310
    @dinushiiranga4310 6 ชั่วโมงที่ผ่านมา +3

    මහී අයියට ඉක්මනට හොද වෙන්න ඕනේ❤..කතාවට උනත් දුකයි ඒම ඉද්දි

  • @samsunha1138
    @samsunha1138 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤මම ආසම song aka❤️උඩවැඩියාමලේ 🎉🎉

  • @Vennoli
    @Vennoli 7 ชั่วโมงที่ผ่านมา +6

    මේ එදිරි මහී චරිතේ season 1 එකේ අවුරැදු 6ක් එක තැන පල් කරා දැන්වත් ලවන් අයියගේ talent එකෙන් වැඩක් ගන්නකෝ

  • @tharoshikahansini6211
    @tharoshikahansini6211 6 ชั่วโมงที่ผ่านมา +3

    Ada kathawanam supiri❤❤❤ශ්‍රියන්ත මෙන්ඩිස් සුපිරි ❤❤

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 7 ชั่วโมงที่ผ่านมา +7

    වෙල්වට් අලුත් වෙලා ගානත් අඩුවෙලා මොන කරදරයක් ද මේ.......ඇඩ්

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe 8 ชั่วโมงที่ผ่านมา +19

    අනේ ඉන්නේ කෙලවේයන් ඇමතියට සහ පුතන්ඩියට

  • @rithumanisha
    @rithumanisha 8 ชั่วโมงที่ผ่านมา +29

    Aseni ❤mahi

  • @ridmapranandu6942
    @ridmapranandu6942 7 ชั่วโมงที่ผ่านมา +9

    තුම්මුල්ලෙ පද්මෙගෙ චරිතෙ මතක් උනා ❤

  • @sasindumaheeshan5350
    @sasindumaheeshan5350 7 ชั่วโมงที่ผ่านมา +9

    තුම්මුල්ලෙ පත්මෙ ❤️ Best acting ❤️

  • @sewwandi-c5q
    @sewwandi-c5q 6 ชั่วโมงที่ผ่านมา +5

    අසේනි අපේ ගමත් කියනවා නෙද බලන්ගොඩ කියලා😮😮

  • @Ajantha-pf3cp
    @Ajantha-pf3cp 7 ชั่วโมงที่ผ่านมา +7

    මහී අසේනි ❤❤❤❤❤❤❤

  • @SadeepaLakshan-g3v
    @SadeepaLakshan-g3v 8 ชั่วโมงที่ผ่านมา +15

    පත්මෙව මතක් වෙච්ච සෙට් එක කෝ♥️

  • @ConfusedBakedBread-pw4rk
    @ConfusedBakedBread-pw4rk 6 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමද අද අසේල මොරවකගේ ගැමිම 💪💪💪💪💪💪💪💪

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 8 ชั่วโมงที่ผ่านมา +9

    11:10 සින්දුව සුපිරි කියන උන් කෝ ❤️❤️🌝

  • @MaroMariune
    @MaroMariune 6 ชั่วโมงที่ผ่านมา +5

    Ammo den nam kathawa lassanai.

  • @rashinirandilini5427
    @rashinirandilini5427 7 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි අසේල නියමයි ඇමති පුතා

  • @Mashiperera1234
    @Mashiperera1234 8 ชั่วโมงที่ผ่านมา +25

    Kalpaata hoda vade ❤❤❤❤❤

  • @chavindi-n9w
    @chavindi-n9w 5 ชั่วโมงที่ผ่านมา +2

    හෙට අසෙනි කල්පනට call කරලා කනේ ඇඟිලි ගහගන්න දෙකක් අමතරව පෙන්නනවා නම් නියමයි එයාගේ අයියා වෙනුවෙන්

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 7 ชั่วโมงที่ผ่านมา +6

    අනේ නිශානිගෙ දරුවො දෙන්න අම්ම දිහා බලන් ගාථ කියද්දි මටනම් ඇඬුනා😢 ලොකු අසාධාරණයක් වුනේ 😢

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 ชั่วโมงที่ผ่านมา

      පොඩි දුව නිශානිගේ ඇත්තම දරැවා මම හිතන්නේ එයා වගේමයි.හරිම ලස්සනයි.

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o 4 ชั่วโมงที่ผ่านมา

      @@kanthiwinodahewa5031 Na na

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 7 ชั่วโมงที่ผ่านมา +4

    අසේල එදා අතුලට ගහපු ගැහිල්ල සුරංජිත්ට ගැහුව නම් සුරංජිත් ඉවරයි. ඔය ඔක්කොම චන්ඩිට කලින් තමයි අසේල ගමේ රගල තියෙන්නෙ

  • @kim_seoni
    @kim_seoni 7 ชั่วโมงที่ผ่านมา +17

    Ane mahi pau..... eya guitar eka gahaddi duka hithenawa. 😢💔 ane Mahi aiyawa ikmanata sanipa karanne 😭

  • @jpdilruks5430
    @jpdilruks5430 7 ชั่วโมงที่ผ่านมา +6

    අඩෝ සුපිරි ❤❤❤❤

  • @dewinsuwaris8303
    @dewinsuwaris8303 7 ชั่วโมงที่ผ่านมา +4

    තුම්මුල්ලේ පද්මේ ගේ acting ඒ වගේම තියෙනවා

  • @JayasiriGunathilakaJayasiriGun
    @JayasiriGunathilakaJayasiriGun 6 ชั่วโมงที่ผ่านมา +3

    අපූර්වා ගෙනාවට කමක් නැ .ඩ්‍රාමා එක නම් කන්න එපා එදිරිමුනි .දෙවෙනි ඉනිම වගේ

  • @SureshMadusanka-d2y
    @SureshMadusanka-d2y 8 ชั่วโมงที่ผ่านมา +21

    අනෙ මහිව මෙහෙම බලන්න බෑ ඉක්මනට හොඳ කරවන්න 😌

    • @LakmalNomal
      @LakmalNomal 8 ชั่วโมงที่ผ่านมา

      බැ

  • @GayanChaminda-mq8ie
    @GayanChaminda-mq8ie 7 ชั่วโมงที่ผ่านมา +6

    ම්ම්ම් අද මරු ❤️❤️👊👊

  • @kavindasilva4700
    @kavindasilva4700 7 ชั่วโมงที่ผ่านมา +4

    තුම්මුල්ලෙ පද්මෙත් ඔය වගේම පාට් එකක් දලා අවා සොයියා ඇමතිට❤

  • @ruchiramadusanka2465
    @ruchiramadusanka2465 7 ชั่วโมงที่ผ่านมา +2

    තුම්මුල්ලේ පද්මේ..New Generation ..🙂❤️

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 6 ชั่วโมงที่ผ่านมา +3

    Lassana kurulu joduwa geethma lavan❤❤❤❤❤

  • @HiruniManeesha
    @HiruniManeesha 7 ชั่วโมงที่ผ่านมา +8

    Ammooo den nam mare maru asawen unnu dewal wenawa den 😂😂😂

  • @darshninadeeka8568
    @darshninadeeka8568 7 ชั่วโมงที่ผ่านมา +4

    දැන් නම් කතාව සුපිරි 👌👌👌👌👌👌👌

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 8 ชั่วโมงที่ผ่านมา +9

    මහී කලන ඉක්මනින් එකතුවෙලා බෑන්ඩ්එකේ සින්දු කියන්න ඕනේ ඒ වගේම තුෂාරි ගෙන්න ❤️❤️

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 7 ชั่วโมงที่ผ่านมา +3

    අසේල මොරවක චණ්ඩියා❤🔥🔥