Matath okama.una yaluwa aurudu 15 marak duk vidla hamaba karapu serama anith aya gatta magema amma mawa ada ain karala dan tamae therenne man kochchara pauda kiyala duk wenna epa yaluwa oya godak hoda kenek budu dahama anuwa oyage kriyawa ithama usas budu saranai oyata
I'm speechless absolutely true, 2015 until now terrible struggles I'm going through, falling sick, jobless, and my mother's issues her health ( dementia), my kind friends and clients help me so so much, and looking forward to have a better life in the future, my family no one cares, Thank you so very much, budu saranai
Oba thumata bohoma sthuthiyi mamath makara hamadama dukwinda mata geyak na mama inne anunge gedaraka mama hamadama tikat gannawa ada nathuwa heta adeyi kiya thawama na oba thuma kiyana widiyata hariyamawanam bohoma pin oba thumata bususaranayi
Mamath makara thama aeth mata kawadawath duka kiyana aeka godak danila na aehema unath aeka amathaka wela yana tika dawasakin ita wadiya godak dewal labenawa mama godak pin karanawa mata thibila neme mama aehema karane mata thiyana podi dein hari nathi bari kenekuta mama udau karanawa mama hithane mata ae ashiriwade wena athi labene
මම මකර හෙන විතරයි මට ගැහුවෙ නැත්තේ හොදක් වෙනවනම් ඇති යන්නතම් ඔබතුමාට තෙරුවන් සරනයි
Mata wage😊
Matth
Matath😢
ඇත්තටම ඔබ කතාකරන ආකාරයෙන්ම මකර ලග්නහිමියන් උද්යෝගි මත්වෙනව,ස්තුති මහතානෙනි 🙏🙏🙏
මකර ලග්නයට හොද වේවා
බොහොම ස්තූතියි බංඩාර මහත්මයා හොදම පැහැදිලි කිරීම වෙනුවෙන්.
***මකරු***හැමදාම දුක් වේදනා විදිනවා... ඔබතුමා කියන විදිහට අපටත් සහන ලැබේවා
Hummmm
Ameen
Makaro wattanna ba .jaya wewa
මම මකර හැමදා කපටින්ට අහු උනා හම්බ කරපු හැම දේම කපටි නෑදෑ මිත්‍රයෝ ගසා කෑවා දැන් ඒකවුරුත් නැ මගේ හිත හොද බව නිසාමයි මෙහෙම උනේ
අනිවාර්යයෙන් 😄
Matath okama.una yaluwa aurudu 15 marak duk vidla hamaba karapu serama anith aya gatta magema amma mawa ada ain karala dan tamae therenne man kochchara pauda kiyala duk wenna epa yaluwa oya godak hoda kenek budu dahama anuwa oyage kriyawa ithama usas budu saranai oyata
@@Upulnishanthaabenayaka-hx2rr මගේ අහිංසක කම නිසා සිදුවූ හැම දේම සදහන් කලේ නෑ ඔය ටිකක් විතරයි ඔබ මෙය තේරුම් ගැනීම ගැන ස්තුතියි , ඔබටත් , බුදු සරණයි 🙏
Sahathika aththa 😢😢😢😢
matat 😢
ඔබ තුමාගේ ලග්න ඵලා පල හරියටම හරි ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා
මම මැරුනෙ නැති ට්ක ව්තරයි .මගේ කාලය හොඳ වේගෙන එනවා .
ඔබ තුමා කියන දේවල් හරියට ම හරි
ඔබ තුමා පවසන සියලු දේ සත්‍යයි..........
දිර්ඝායු වේවා!❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
අනිවාර්යයෙන් මෙතුමා කියන්නේ ඇත්ත ..මේ කාලයේ ඒවා අත්විඳීනවා ..ගොඩාක් ස්තුති යි 🙏
විශ්වයෙ ආශිර්වාදය ලැබේවා ඔබතුමා ට ..❤🙏🇦🇪
ස්තුතියි සර් මම කුලියට මහලා මහලා එකම තැන නිසා පොඩි ගාමන්ට් එකක් පටන් ගන්න හදන්න්නේ දැන් සතුටින් පටන්බගත්ත හැකි ස්තුතියි
මාකර මට සුභ වෙවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබතුමාට . දීර්ඝආයුශ ලැබේවා .
සර් ඔක්කොම ඇත්ත ...මාරම කට්ටක් කෑවා...නමුත් මගේ වියාපාරය පටන් ගත්තේ 2019...කලින්ට වඩා හොදයි..ඒ කාලය..මට ගොඩාක් මහන්සි උනා..විවාහය සම්බන්ධ ප්‍රශ්න ඇති උනා...මගේ අරමුන වියාපාරය ලොකුවට කරන එකයි..හිතුවේ වත් නැති විදියට නැන්දලා දෙන්නා ඇහුවා...රුමෙනියා වට ගන්නද් කියලා අනිත් නැන්දා කැනඩාවට ගන්නද ඇහුවා..මෙතුමා කියන දේවල් ඔක්කොම ඇත්ත ස්තුතියි ඔබතුමාට ...මම මේවා දැම්මේ ඉගෙන ගන්න අයට දැන ගන්න....
Mata කියපු දේවල් හරියටම හරි.හැමදේම ලැබුනා .ඔය කියපු දේවල්හැමදේම මට ඉස්ට උනා.
I'm speechless absolutely true, 2015 until now terrible struggles I'm going through, falling sick, jobless, and my mother's issues her health ( dementia), my kind friends and clients help me so so much, and looking forward to have a better life in the future, my family no one cares, Thank you so very much, budu saranai
Mamath makara lagna oba tumata godak pin 🙏🙏🙏
මම මකර ප්‍ර්ශ්න වලිනාම් අඩුවාක් නැ දැන්නම් ටිකක් හොදයි❤
Oba thauma hari pasna godak made mama mage jivithe hithaganawath Bari thanakata awa ❤❤❤
ඔබතුමා එනකම් බල බල හිටියේ.... තෙරුවන් සරණයි....
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .තුන්රුවනේ පිහිට අරක්ෂාව ලැබේවා .බුදුසරණයි .🙏
අනිවාර්යෙන් තාමත් දුක් විදිනවා මකර ලග්නය 🥹🥹🥹🥹
Oba thumata bohoma sthuthiyi mamath makara hamadama dukwinda mata geyak na mama inne anunge gedaraka mama hamadama tikat gannawa ada nathuwa heta adeyi kiya thawama na oba thuma kiyana widiyata hariyamawanam bohoma pin oba thumata bususaranayi
Thank you obathumata. 🙏🙏🙏🙏🙏🙏
මම.මකර..ස්තුතීයි
ඔබතුමාට ස්තූතියි ..තෙරැවන් සරනයි..🙏
Mamath මකර thank you oba tumata
තෙරුවන් සරණයි ❤️
ඔබතුමා ට තෙරුවන් සරනයි 👍👍👍👍❤️
තෙරුවන් සරනයි ,කිව්වොත් හරියටම හරි .🙏
Makara, vena ayata vada talent .
Obathumata niduk nirogi suwaya lebewa🙏🙏
Oba Thumata Tharuvan Saranai
බොහොම ස්තුතිය
Hariytama hari kiiwa. Obathumata theruwan sarani
ඇත්ත කියන්නේ
Satakenma aetha oebatumata teruwan sarani .
ගොඩක් ස්තුතියි ඔබ තුමාට මම මකර කියපු දෙවල් හරියටම හරි ජයක්ම වෙවා❤❤❤
MAKARA LAGNAYA HIMI MAMEN ANAYATADA OBA TUMATADA BOHOMA PIN❤🙏
Obathuma kiyannadewal danatamath wela bohoma pin
ස්තුතියි ඔබතුමාට..තෙරුවන් සරනයි..
Mama makarek thamai wattanna ba 😊😊😊😊makarata ❤❤❤❤❤❤ godak
ඔබ තුමාට දිර්ගායුස ලැබෙවා!!! බුදු සරනයි!!!
තෙරැවන් සරනයි
Siyaluma makara lagna himiyanta sethakma wewa
Mama makera attatema makala subawanawanam obetumate pin
thank you..vvv much sir...
තෙරැවන් සරණයි ! මගේ මකර කියපු දෙවල් හරියට හරිදා?.
Obatuma kiyana katawa hari ❤❤❤
Math makara merennath hithuna kalayak gewwe
ඔබ තුමා කියන කතාව අැත්ත ගන්නනමි ඉන්නවා දෙන්න කවුරැවත් නැ දැන් තනිකර හිගන්නෙක් උනා හමිබ කරලා තියනවා හිසෙ කෙස් ගනෙට ඉතුරැ නැ හැමොම ගන්නවා මිසක් දෙන්නෙ නැ හැමදෙම විනාස උනා අද පාරට වැටුනා රට ඉන්න නිසා ඉන්නවා මට මගෙ හිත හොද නිසා හැමෙදෙටම අහුවෙනවා මගෙ එකම බලාපොරෙත්තුව ඉඩක් අරන් ගෙයක් මටම කියලා හදාගන්න බලාපොරෙත්තුවෙින් ඉන්නෙ
Budusaranai yahapatakma wewa
බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
Budusaranai
මටනම් මෙච්චර කල් අව්ලක් තිබ්බෙ නෑ මොකද මට දුර පෙනුන නිසා මම ජිවත් උනේ මගේම උත්සහයෙන් නමුත් මේ ඔක්තෝබරයේ නම් කෙල උනා....බැංකුවේ දාපු සල්ල්වල් පොලිය අඩු උනා...😂
Ane mahaththayo hoda minissu serama marenawa.pawkara yo 225n ekekwath marenne nane.munta me qraha apala nadda.
අනේ ස්තූතියි ...
🙏
Ammo vidapuo duoknam kiyanna ba habayi allagna jivite goda tagathta
Budusarani
Theruwan saranai ඔබතුමාට
ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි
🎉🎉🎉🎉🎉🎉
ඕබතුමාටදීර්ග අවීසලෑබෙවා🙏🙏🙏
Sthuthuiy
🙏🌹♥️💞❤️
Oba thumata budusaranai
Ekanm.aettha.pahu.giya..kale...parssn.godak.hitye
Mamath makara thama aeth mata kawadawath duka kiyana aeka godak danila na aehema unath aeka amathaka wela yana tika dawasakin ita wadiya godak dewal labenawa mama godak pin karanawa mata thibila neme mama aehema karane mata thiyana podi dein hari nathi bari kenekuta mama udau karanawa mama hithane mata ae ashiriwade wena athi labene
මේවා ලංකාවේ ඉන්න අයට විතරයි ද බලපාන්නේ
මම මකර මම හැමදාමත් හැමෝටම කලේ හොද විතරයි ..ඒත් මට හෙන විතරයි නොගැහුවේ..ජීවිතය නැතිකරගන්න තරමටම කලකිරීමකින් ඉන්නේ ...
thnk u❤
Attatamahari
මමත් මකර කෝටි ගාණක් නැති වුණා දැන්වත් මොකද වෙන්නේ බලමු .
මකර , රවි අන්තර් දශා කාලය හොඳද
Hariyatama hari 👍👍👍
🙏🙏🙏
හැමදාම mehemaei kesema වැඩක් හරියන්නේ neha .
lagnaya hareyata hare
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මමවිදෙස්වලසීටයි
Mamath makara kohima kalath hodak naha mudal sahodarainta dila labune naha dan mata mudal naha raththaran badu ukas karala beraganna bari una
❤❤❤
මටනම් කරදර විතරයි
🎉🎉🎉❤❤❤❤❤❤😊😊
ප්‍රශ්න වල නම් ඉවරයක් නැ ඔක්කොම කරදර මට මයි වෙන්නෙ 1986/12/31 ඉපදුනේ උදේ 8.49 අනේ මට කොහොමද කියල කරන්න පුලුවන් ද ගොඩක් පිං බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමට
තිරයේ දිස්වන අංකයට අමතන්න
ඔබතුමාන්ලා ඔක්කොම කිවා මකරයට සුබම සුබ බව. මේ ග්‍රහ ගෝචරය. එහෙත් මට වුනේ එ කිවා හැම දෙකම අනික් පැත්ත. නොවැ 1 වැනිදා අලුත් මාසය ලැබුවත් එක්ක. එතෙක් කරන් හිටිය ජොබ් එක නොසිතූ ලෙස අහිමි වුනා . ඇත්තෙන්ම මම ඉන්නේ දැන් මනසික පිඩනයෙන්.. ඔක්තොම්බර් මාසේ අග ලැබු රැකියාව නොවැම්බර් වෙන කොට නැති වුනා.. ඇයි එහෙම වුනේ .. මමත් හිතුවා මෙතෙක් කල් තිබු කරදර බාධාවන් දැන් ඉවරයි කියලා.. මොකක්ද මට වුනේ.. මෙකට ඔබතුමාට මාහට පිලිතුරක් ලබා දිය හැකි නම් යහපතකි..
මටත් ඔබ කියන ලෙසටම සිදුවීගෙන යන වා කුමක් සිදුවේද මන්දා . 😥
මිතුර මටත් එලෙසමයි
දැන් බින්දුවට වැටිලා
Deyak nathi wenne thawa honda deyak labenna.e nisa negative wenna epa.
Kiyapu sarama athta
Me kiyapu dewal athamai
මම රුවූටුනා නැදැයො සහෝදර යන්ට. මම හිත හෙද නිසා. ඹඛට. පිං
Mekamai matath unee
මකර හිගා නොකා හිගා කනවා මොන රාසියට ආවත් කැදත් නෑ
agamaanukula wanna
@@jeonjk3853 මම අහින්සක ජීවිතයක් ගෙවන්නෙ පන්සිල් හොදටම රකිනවා කර්මයට අනූව හැම දෙයක්ම එච්චරයි ඔය ඔක්කොම බොරු
❤️🇱🇰❤️🇱🇰❤️🙏
Makar lagnayata kiyapuwa hariyatama hari oba thumanta theruwan saranai🙏🙏🙏
මටත් එ දේම සිද්ද වුනේ.. ජොබ් එකත් නැති වුනා..😢
👏👏
mamat makara goadak duk vidinawa danwath hoada unoath hoadai oaba tuhmatha goadak pin
hada hana balanna kiyak gannawada
තිරයේ දිස්වන අංකයට අමතන්න
🙏🙏🙏👍
Ana mahaththayo pauljivitha gana kalakirila hinawak dakapukalayak mathaka na mahaththayo...makaramama
කොච්චර hoda කළත් kesema hodak නැහැනෙ aehana මුදල් aethin අන්තිම වෙනකං වැටෙනවා .
👍👍👍👍👍👍🙏🙏
Ankara.tama.maga.lagnayat..Dustin.taramata.labimak.nha.