Thanks ayiye okka thami bala bala hitiye Aiye Airtel number walata youtub verification number eka enna nathe ehayala ge gatalu wak da Airtel ekata inform karoth hari yai da Moka mta dialog no ekak na
Bro, mage adsense acc eka hadala dan tika dawasak wenawa..ada mama id verification eka karanna giya..payments wala verification check ekata..eth mata verify option ekak penne naneh..mokuth karanna na ethana..help ekak denna puluwanda ?
ගැම්මක් අයියෙ අද විඩියෝ එකත් සුපිරී.😃😃😃😃❤❤❤❤ඉක්මනින් subcribe 100k ගහන්න හදවතින්ම සුබ පතනවා අයියට.😊😊🥰🥰🥰🥰❤❤❤❤
always welcome malli thanks
Adath godak watina video ekak thamai❤❤
Thank you so much brother
🎉 first comment
පලවෙනි කමෙන්ට් එක දැම්මෙ මන් යකෝ 😔
🎉
@@sldotcomofficial hy bro yt shorts wla 1 M views awama dollers gnna puluwnda ???
Uba 3
අයියා ඔයාට ගොඩක් පින් මම අයියගේ හැම වීඩියෝ එකකම කමෙන්ට් කරලා ඇහුවා ඇඩ්සෙන් එකවුන්ට් හදන්නේ කියලා
welcome bro
ජයවේවා❤🎉
Thank you so much
Godak watinawa godak thank you ❤
you are welcome
Supiriyak ❤
Thank you so much
නියමයි මිත්රයා❤
Thank you so much
Thank you brother❤🎉
you are welcome
තැම්ක්ස් අයියා 😌😎😎❤
You are welcome
Aiye short 3m viwes walin short fund eken earn karana vidiya gana video ekek oni 🙄❤
eke ehema wenasak ne. ekama vidiyata monetize karanna ona
Adarei❤
Thank you so much
Thank you kiyala denawata mewa ❤
you are welcome
අය්යේ අපි වෙනම Adsens account එකක් හදලා, පස්සේ ඒ account එක TH-cam channel එකට connected කරන්න පුළුවන් ද.. 🤔
puluwan
Website ekak hadanna kiyala dennakoPlzzzzzzz
good information
Thank you so much
danakam balagena hitiye❤
Thank you so much
🔥🔥
thank you so much 🙂
සුපිරි අයියේ..මටත් සපෝට් එකක් දෙන්න❤
අයියෙ මගේ චැනල් එක යාලුවෙක් හැක් කරා දැන් දවස් තුනයි මගේ චැනල් එක youtube channel එක youtube එකේ නැ එකවුන්ට් එකේ පස්කොඩ් එකත් මතක නැ gmail එක තියනවා මම මොකද කරන්න ඔන අනේ කියන්නකෝ😢😢😢😢😢😢😢😢
මචන් මට msg එකක් දන්න කියලා දෙන්නම්
mt poddak balala kiyanna pulywan kohamd oyw cocontract kara ganne
hack karalanam youtube eke channel eka nethi wenna be. email mathaka neth nam kohomada karanne. yt contact karagena balanna. nethnam teamyoutube twitter
Bro Me hadapu vidiyata hadala yt ypp ekata apply karaddi Dena Gmail eka vidiyata me hadapu eka dunnoth varadiyda👍
kemati ekak denna
@sldotcomofficial na oya kuwe video eke wena business walata Hadana Adsense eka ypp ekata danna ba kiyala 🤔
අයියා නිසා තමයි මගෙ adSense account එක හදාගත්තේ. Highly recommended. 100%
welcome brother
good video
Thank you so much
thank you
You're welcome
❤❤❤❤😊👍🏻👍🏻👍🏻👍🏻
Thank you so much
Aiye mama aluthin channel ekak haduwe.mata keywords, language ewa select karanna bari una mata ewa Dan edit karanne kohomada ehema puluwanda
පුළුවන් youtube studio ගිහින්
Thanks ayiye okka thami bala bala hitiye
Aiye
Airtel number walata youtub verification number eka enna nathe ehayala ge gatalu wak da Airtel ekata inform karoth hari yai da
Moka mta dialog no ekak na
hariyai kiyanna be. kage hari dialog ekakin hari karaganna danna kenekge
🔥👌
Thank you so much
Hiii❤❤❤
Thank you so much
❤❤❤❤❤🎉
Thank you so much
Address verification code eka eyala send karata passe address eka change karata enne kalin dipu address ekata neda aiye
ow
අයියේ ID එකේ කොලයක් තියෙන්නෙ . එතකොට එකේ තියෙන විස්තර දාන්නද
නැත්නම් ගෙදර වෙන කෙනෙක්ගෙ ID එකකට හැදුවොතද හොඳ comment please🙏
wena kenek
TH-cam channel ekk haraha adsense account ekk hadana vidiha kiyala denna puluwanda aiya .
Lagadi watenawa monetize karana video ekak eka balanna
ayiya Yt monetization Apply karana vidiha one?
karala thiyenne
@sldotcomofficial Me Video එකද?
@sldotcomofficial Me Video එකද?🤔
අයියේ ඔයාගෙ වීඩියෝ බලල ගොඩාක් දේවල් ඉගෙනගත්තා.ස්තූති ඒකට ගොඩාක්ම. එතකොට TH-cam එකේ Monetization On කරන්න කලින් අපිට Account එකක් හදන් තියාගන්න බැරිද TH-cam එකට Link කරන්න?
mokatada hadala thiyagena inne salli enne nethnam
@sldotcomofficial නෑ අයියේ ඇඩ්සෙන්ස් Account එක හදන්න යන කාලෙ ඉතුරු වෙන හින්ද.ඒකටත් මාසයක් 1 1/2 යනවනේ හදන්න. ඒකයි මන් ඇහුවේ.එතකොට Monetize On කරගන්න කාලෙක ඉක්මනින් ඒක TH-cam එකට Add කරගන්න පුලුවන්නෙ. එහෙම කරන එක හරිද වැරදිද කියල මම දන්නෙ නෑ අයියේ.
👍
Thank you so much
Mama international target shorts hadanne . Eth views na e hati da
views ganna tikak amarui
සහෝ මට මොනිටස් කරපු චනල් එකක් තියනවා. මම තව අලුත් චනල් එකක් කරගන යනව ඒකේ පැය 4000 සම්පූර්ණ වෙන්න ළඟයි. මට දැනගන්න ඕන අලුත් චනල් එකත් දැන් තියන ඇඩ්සෙන් එකවුන්ට් එකටම කනෙට් කරොත් මොනා හරි අවාසී තියනවද. විශේෂයෙන් එක චනල් එකකට මොකක් හරි උනොත් ඇඩ්සෙන් එකවුන්ට් එක නැති වෙනවද නැත්තම් ඒ චනල් එකේ මොනිටයිස් විතරක් ඔෆ් වෙනවද මට අන්ස්වර් එකක් දෙන්න
එකකට වඩා හදලා කෙලො ගන් නැතුව ඕකටම connect කර ගන්න.ad sense දෙක තුනක් හදල youtube එකට detect උනොත් බඩු බනිස්.
adsense ekai puluwan. ekata link karanna.
Aiye, එකම adsense account එක බොලොග් සයිට් දෙකකට හෝ ඊට වැඩි සයිට් ගානකට දෙන්න පුලුවන් ද? නැත්තම් එක සයිට් එකකට adsense account එක ගානෙ හදන්න ඕනෙද?😢
puluwan. adsense thawa hadanna be
@sldotcomofficial ok, thankyou ❤️🩹
❤❤
Thank you so much
1st comment
Thank you so much
Adsense account ekak hadanne apita utube haraha adds dannada?
adsense kiyanne ads damana ekak newei salli ganna ekak. eka hariyataigena ganna videos ati
Bro, mage adsense acc eka hadala dan tika dawasak wenawa..ada mama id verification eka karanna giya..payments wala verification check ekata..eth mata verify option ekak penne naneh..mokuth karanna na ethana..help ekak denna puluwanda ?
illapu thanak thiyenawanam denna. nethnam denna be
apita sub 1000 nathuwa yt channel ekata Adsense acc ekak hadanna barida?
Dan ehema 1k nathuwa haduwoth yt channel eken money earn karanna barida
@creators-x3fඒම බෑ sub tikai watch hours ගොඩ දාගෙන ඉන්න ඉස්සෙල්ලාම
oya videos balanna monetization gena thiyena.
Adsen accounts delete karana widiha kiyala dennako
❤🎉😊
Thank you so much
Id verification eka karanna enne...dollr 10k complete unata passeda
e wage time ekaka evi
TH-cam adsens letter එක මොනිටයිස් කරල කොපමණ කාලයක් යනවද
adsense letter eka gena video eka balanna hodata
Studio eke ❤ wens karada
Thibba vidiyamai bro
මගෙ Dollars 29ක් තියෙනවා , ඒත් බෑන්ක් අකවුන්ට් එක Link කරන්න බැරි ඇයි... 😢 , Address verification එකත් හරි
adsens ekek thiyenna ona adsense ekatane add karanne
ayye mage channel ek e sub 1000 wathtime 4000 complete habay gideline strike ekk waduna aprile 3 thama iwara wenne ethakan mn innada monatis karanna epada
inna wenawane ithin apply karanna thanak nahane. e ganath video ekak kala
අයියා මම ඊයෙ මගෙ youtube channel එකේ 2 step verification එක on කරගත්තා මගෙ airtel number එකට. දැන් ඒ සිම් එකට මොනවා හරි උනොත් මොකද කරන්නෙ?
hamadema nethi wenawa thamai. eth sim eka aye ganna puluwan neda
තාම id card එක ඇවිල්ලා නැහැ. කොලයක් තමා තියෙන්නේ. එකේන් Id verify කර ගන්න පුලුවන් ද ? එහෙමෙ නැතිව ගෙදර වෙන කෙනෙක්ගෙ id එකකින් adsense හදනවනම් ඒකේ තියෙන name එකමද දෙන්න ඕන...?
ID verification video eka balanna hodata
අයියේ මගේ ඇඩ්සෙන් එක ගිය මාසේ හැදුවේ ඒක මොනිටයිස් කරන්න කලින් හදලා පස්සේ ලින්ක් කලේ දැන් ඒකේ yt chanel එකේ තියෙන ගාන පෙන්නන්නේ නෑනේ අයියේ දැන් සති දෙක තුනක් වෙනෝ yt එකේ තිබ්බට ඇඩ්සෙන් එකේ පෙන්නන්නේ නෑ අනේ අයියේ මේකට හේතුව කියන්නකෝ අය්යේ❤❤❤
oya videos blanna mage e gana. hamadema kiyala ati welawa aran kalabala novi balanna.
Hari ayye❤❤❤@@sldotcomofficial
පලවෙනියා මම
පිස්සු ඩබල්ද මන් දැම්මෙ
thank you
Na uba 2
♥♥♥♥♥
Thank you so much
ID එකේ තියෙන ලිපිනය නැතිව දැන් පදිංචි තැන ලිපිනය දුන්නොත් address verification එක කරගන්න වුණොත් ප්රශ්නයක් වෙන්නෙ නැත්ද...
letter ekak enawa address ekata. ID eke eka kmak ne letter eka ganna puluwan nam
@sldotcomofficial බොහොම ස්තූතියි .... මගෙ චැනල් එක මොනටයිශේෂන් වලට ඇප්ලයි කරා. 🙏❤
Sinhala ID වලින් Veryfy කරන්නම බැරිද...☹
sure ne bro. karala balanna ona nam (sinhala kiwwe sinhala text witharak thiyenawanam)
TH-cam haraha yanne kohomada?
monetize karaddi hadana eka
මම මොනෙටයිස් ඇප්ලයි කලා දැන් සතියක් තාම මොකුත් මැසේජ් එකක් ආවේ ඇයි දන්නෙ නැහැ😢
in progress nam sathi dekak withara yavi
@ ou ehema thama tiyenne
තව මම නමට වාසගමට කෙටි අකුරක් දුන්නේ ඒත් මගේ මේ රටේ අයිඩි එකේ සම්පූර්න වාසගම තියෙනවා ඒක ගැටලුවක් වෙයිද
verify wela nam aulak ne. verify wela nethnam thiyena vidiyatama edit karaganna. ID verification eka gena video ekak kala
@@sldotcomofficial thank you 🙏
Mage chanel ekkt copy right strike dekk weduna mokk brother mata karanna puluwan 😢
නැවත කොපිරයිට් එකක් වදින්නේ නැති වෙන්න කරන් යන්න පරිස්සමට මාස තුනකින් කොපිරයිට් අයින් වෙනවා. ඊට කලින් තව එකක් වැදුනොත් අනිවා චනල් එක ඩිලීට් වෙනවා. කොපිරයිට් එක වෙන කෙනෙක් එවපු එකක්නම් ඒ අය නම්බන්ද කරගන කොපිරයිට් එක ඉවත් කරගන්න හොඳින් කතා කරලා(mail එකක් දාලා)
@PattaTV1 thanks brother. Man eylt mail demma RP ekk nee 🥲 mee update ekk epa wela thiyenne. Fair use ekt content gattath copyright wedila
@@Mr.Pedro.Racoonතමන්ගේ දෙයක් කරහන් බ්රෝ.මොකද long term ගේමක් ගහනවනම්.මොකද yt එකේ නීතී එක දිගට වැඩි කරනවා මිසක් ලිහිල් කරන් නෑ.තමන්ගේ දෙයක් කරාම මොන rules ආවත් අවුලක් නෑ
@@Ishanmadhuranga00 man reviews karanne bro.
ලංකාවේ ඉදන් වීඩියෝ හදලා සල්ලිත් ලංකාවේ බැංකුවකට වැටෙන්න හදගෙන ඉද්දි හදිසියේ පිටරටකට යන්න උනොත් එහෙ ඉදම් වීඩියෝ අප්ලෝඩ් කරලා ලන්කාවෙ බැන්කුවකටම සල්ලී වැටෙන විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද .ලංකාවේ මුකුත් වෙනස් නොකරම
oya kohe giyath hadapu vidiyata wade ynawa.
අයියෙ මන් කරන්නෙ මගේ චැනල් එකෙ එකක පොටො ටියිටෝරියල් තව තව ඇප් ගැන එතකොට දෙන්න පුලුවන් කැටගරිය මොකක්ද
app technology
@sldotcomofficial education barida aiye
Neme eka deddi mula akuru ekka denne
Fix in adsense prshnaya oyata kiyala hadaganna one WhatsApp message balanawada please 🥺❤
channel eke
th-cam.com/users/shortsr3OKPLDmiXA?si=CearzCmyePLDL3gT
❤❤
Thank you so much