Lankawe student kenek Florence university ekata admission letter labuna. Ath student visa ganna appointment na . Student visa walata document legalize krnne kohomd ? Mage bappa ( thaththa ge mallita) mawa Sponser krn puluwand ?
Sir mata lebunu italy visa eke wedila thiyenne D,,,dunnu kole mehema thiyenne declares that his employment contract lasts six months when instead the nulla osta provides for a work period of 90 days ...kiyala sir..den mama moko karanna one sir visa eka hada ganna????🙏🙏🙏🙏
Namata kalin jiwitha une amilath ekka den marry karala lankawe inne man ach giye Italy denata Oman idan awe husband inne Oman wala but Mata ammi ththila balanna visit visa poly karanna one matai babatai it it possible
Sir mage okkoma documents ok oyalata bara dunnoth embassy ekata denna puluwanda. Vfs eke website eke slot eka penwanne naha appointment ekak ganna baha. Tourist visa ekata
France visa aka thun parak rijact una sponsor letter aka awala thibilath maga amma anthara wala aiya thama sponsor kara nawatha puluwanda obathumata udaw karanna
Mata Business 1kak thiyanawa BR akekuth thiyanawa Counsel aketa tax ahekuth payment karanawa current account 2kuth thiyanawa bank statement dennath puluwan mata France walata Schengen visa 1kak ganna kohomada?
Sirge weda satahan mam balanawa mage mahattaya italy inne දෙවැනි viwahaya family visa danna inne namut mage ලියකියවිලි wela nam ehama werdi ten godak tiyanawa sir ewa hada ganna mata terenne neh කොහොමද mam mewa hada ganne
Sir api ava Sir hambawenna. Appointment 1k daganna.eyet api try kara.bari una. January kole ewari.sir dala denawa neda. Information tika eda sirta dunna. M.G.D.Rashmeer Viraj
My husband is an EU citizen, he lives and work in France. So I applied for a visa to visit him since 7th November 2022.... But still now whenever I track it says the application is still in processing at the embassy.!!!!!!! I’m very worried
ඉතා හෙදි පැහැදිලියි ඔබතුමාට පිංසිද්ද වෙිනවා
Godak Hoda danuwath kerimak oba tumata godak pin❤❤❤
ඉතාම වැදගත් ඔබ තුමාට ෙගාඩාක් ස්තුතියි
Sir, අපිට ප්‍රන්ශයේ සන්චාරය සදහා ඔය වගේ විඩියෝ එකක් දෙන්න කෝ
Aththatama godak vatinava sir...me vistara...harima pehadilie..thanks..
ඔබට බොහොම ස්තුතියි
@@schengenvisa3682 ser man aiya malli api okkoma italy inne apita ammavai tattvai malliyavai gennaganna mehen krmayak na ohen monahari thienavada
Lankawe student kenek Florence university ekata admission letter labuna. Ath student visa ganna appointment na . Student visa walata document legalize krnne kohomd ? Mage bappa ( thaththa ge mallita) mawa Sponser krn puluwand ?
Sir puthla ostriya inna dampiyan api visit visa ganna nivaradi kramaya kiyadanna sinhalal tanks
Godakk දැනුවත් kala බුදු saranaii sir
Sri ,මගේ මහත්තයා rumaniayawe වසර 5 යි. ඔහුගේ ආයතනය ගොඩක් හොදයි.මටත් දරුවන් දෙදෙනාටත් දින 45 කට rumaniawata එන ලෙසත් , දින 45 ට යාමට ඒමට අවශ්‍ය සියලු දේ සපයා දෙන බවත් කීවා.ආයතනයේ බෝස් අපට ස්පොන්සර් කරන බවත් කිවා..මගේ මහත්තයා rumaniawe සිටින නිසා මා lankawe සපයා ගත යුතු දෙවල් මොනවද , උපදෙස් ලබා ගත යුතු කෙනකු දන්වන්න පුලුවන්ද rumaniyawen අප ලබා ගත යුතු ලිපි මොනවාද , ඔබතුමාට පිලිතුරක් ලබා දිමට පුලුවන් ද,,,
Sir mata lebunu italy visa eke wedila thiyenne D,,,dunnu kole mehema thiyenne declares that his employment contract lasts six months when instead the nulla osta provides for a work period of 90 days ...kiyala sir..den mama moko karanna one sir visa eka hada ganna????🙏🙏🙏🙏
Thank you very much sir, godaak watinawa oba thumage pahadili kirima.
ඔබට බොහොම ස්තුතියි
@@schengenvisa3682එතකොට ස්පොන්සර් කෙනෙක් නැතිව බැරිද වටුවරිස්ට් වීසා යන්න
Best instruction lot of thanks
Sir france walata visit visa yanna awash ya dokiumant monawada sir ta puluwanda pl comment sir
ස්තුතියි සර්.
Sir cyprus idan france wage vist visa ekk daganna ona requirements monawada?
Sir italy jatikayek sponser keranawanam. Et me widiyatamada keranne?
ඉතාලි ජාතිකයෙක් ඔබට sponser කරනවා නම් අවශ්‍ය ලියවිලි අප schengen visa කාර්යාලයට ඇවිත් දැනගන්න
Onathumata godak PIN sthuuthi
ඔබට බොහොම ස්තුතියි
Apita uk walata two year visit visa thiyenawa apita findland waata shengan visa gannay
Namata kalin jiwitha une amilath ekka den marry karala lankawe inne man ach giye Italy denata Oman idan awe husband inne Oman wala but Mata ammi ththila balanna visit visa poly karanna one matai babatai it it possible
sir MN visit apply kara .ithaly kenek.eth mage Rijek una sir .
Visa apply karanakota embassy ekata dena flight reservation (dummy ticket) eka dawas thunen cancel wenawa. Namuth visa hambenna dawas thunakata wadaa kaalayak yanawane. Eka visa ekata Balapaanne nadda?😢
ස ගෙ වීඩියෝව ගොඩක් වටිනවා හොද පැහැදිලි කිරීමක් ඒ වගේම ස කල් ඉකුත් වූ නොල්ලොස්ත්රා එකක් සදහා ඉතාලි උසාවියෙන් අනුමැතිය ගන්නේ කෙසේද කියා පැහැදිලි කිරිමක් කරනවද
සාමාන්‍ය Sportello Unico per l'Immigrazione di ....... Nulla Osta නිකුත් උනාම වලංගුභාවය මාස හයයි.ඔබ ඉන්න ප්‍රදේශය ආගමන විගමන ලෝයර් කෙනෙක් හමුවන්න
@@schengenvisa3682p
Tourist visa walata document legalize karanna one nadda embassy eka haraha??forign ministry eken witharak seal karama athi da??
Yr
ThankYou SIR ...
Thank you very much sir
ඔබට බොහොම ස්තුතියි
Sir mage okkoma documents ok oyalata bara dunnoth embassy ekata denna puluwanda. Vfs eke website eke slot eka penwanne naha appointment ekak ganna baha. Tourist visa ekata
Eka parak rejected una. Den okkoma thiyenawa. Aye apply karanawa. Thanks sir
Good advice
Urop rataka edala visit visa yanne kohomada .පැහැදිලි කරන්න please
France visa aka thun parak rijact una sponsor letter aka awala thibilath maga amma anthara wala aiya thama sponsor kara nawatha puluwanda obathumata udaw karanna
සර් මගෙ නැන්දා ඉතාලියේ ඉන්නෙ.. මට සංචාරක වීසා ඉල්ලුම් කරාම කොච්චර කාලයක් යනවද ලැබෙන්න...plz reply
ඉතාලි යවලා දෙන්න පුඑවන් ඕනනම්.යවන්න විතරයි.ඉතාලි යන්න බැ ලේසියෙන්.එම්බසියෙන් rejected කරනවා
Meka kiana tharam Pahasu naha mudal avsayi. Nithi Rithi godak thianva , Mage Puthage famigar visa eka dunne naha ,,, Nullosta eka expaervela thienne Schengen visa embeasien ganima ma anumatha karemi. Haravi araka naha meka naha,,, meke akuru varadi kiyai ,,,, hata Panela hota bima anenakam enda Labenha ,,, salli kohenda meveni mudela ,,,,,,, meka Nispela kiryavak.
Sir nulostha ekak enna masa kiyak yanawada.mam salli badala masa 7 wenawa eyala kiyanawa thama nulostha awe na kiyanawa
Mata Business 1kak thiyanawa BR akekuth thiyanawa Counsel aketa tax ahekuth payment karanawa current account 2kuth thiyanawa bank statement dennath puluwan mata France walata Schengen visa 1kak ganna kohomada?
France visit visa සම්බන්ධව ඔබතුමගෙන් උපදෙස් ගන්ට පුලුවන්ද?
Ane sir oya la udaw karanna barida,, ape kauruth na
සර්,මගේ පුතා කසාද බැදලා ඉන්නේ. ඉතින් එ දෙන්නටම ඉල්ලුම් කරන්න පුළුවන්ද?
දෙදෙනාටම රැකියා විස බලපත්‍රයකින් ඉල්ලුම් කිරීමට හැකියාව ඇත.
Oba thumata puluwanda sponser kenek hoyala denna.
ඉතාලි රජයට බදු ගෙවන්න පුළුවන් හැකි ඉතාලි ජාතිකයෙක් සොයාගන්න. අපිට sponsorලා නැහැ
sir couple ekakata apita switzerland wage country ekakata honymoon yanna tourist visa ganna wenneth me kramenmaida
2023 nulosth thawama denne nanda. Sr....
2023 ට sponsor නීතිය සහ වතු වීසා නීතිය තවම ඉතා ද රජයෙන් ගැසට් කර නොමැත.
Atta sir mam danna aiya kenek den vfs ekin දිනයක් ganna den dawas 22 tisse nidi maran onlin ganna innawa sir pau tama ganna beh
ඔබට රැකියා වීසා සඳහා ඔන්ලයින් ක්‍රමයට Appointment ගන්ඩ බැරි නම් ,ඔබගේ සේවායෝජකයා වහාම දැනුවත් කරන්න, මගේ සේවාදායකයාට රැකියාවක් සඳහා ඉතාලියට යාමට සිදු වන බව සඳහන් කර සේවා යෝජකයා විසින් ඉතාලියේ වීසා බලදාරි යාව දැනුවත් කරන්න
Finland gana video krn
Sirge weda satahan mam balanawa mage mahattaya italy inne දෙවැනි viwahaya family visa danna inne namut mage ලියකියවිලි wela nam ehama werdi ten godak tiyanawa sir ewa hada ganna mata terenne neh කොහොමද mam mewa hada ganne
ඔබගේ famillia බලපත්‍රයට අවශ්‍ය ලියවිලි අප කාර්යාලයට පැමිණ නිවැරදිව සකස් කර වසා සඳහා මා ඔබට උදව් කරන්නම් 0774230145
Thanks sir godak pin
Germany walatah oya liyavilimada
Sir api ava Sir hambawenna. Appointment 1k daganna.eyet api try kara.bari una. January kole ewari.sir dala denawa neda. Information tika eda sirta dunna. M.G.D.Rashmeer Viraj
පුළුවන් තරම් උත්සාහ ගන්න appointment එකක් ගන්න . ඔබට appointment ගන්න බැරි උනොත් ඔබගේ Sponcer වහාම දැනුවත් කර ලොයර් කෙනෙක් මාර්ගයෙන් විසා බලධාරියා ව දැනුවත් කරන්න.
Sir Dubai idan yanna puluwan da husband inner Dubai company ekak sponsor kenek innawa
ඩුබායි රටේ සිට ඉතාලි යන්න පුළුවන්. ඉතාලියේ සිට ඩුබායි ඉතාලි තානාපති කාර්යාලය ට sponsor letter එකක් එවිය යුතුයි
Ithali vitharai da sar karanne
නෑ මම ඉතාලියේ රටට විතරක් නෙමේ උපදෙස් දෙන්නේ යුරෝපා රටවල් වලට අයත් සියලුම රටවල් වලට විසා උපදෙස් දෙනවා ඉදිරියේදී video වලින් බලාපොරොත්තු වන්න.
අනේ සර් මට මගේ දුව එයාගේ පොඩි ළමයි 3 දෙන ගන්න පුළුවන් ද ලොකු කරදර ගොඩක් තියනවා මට එයාල ගන්න පුළුවන් ද සර් ඉතාලි. Napoli වලට
අවුරුදු 18 පහල ෆැමිලි වීසා බලපත්‍රයකින් දරුවන් තුන්දෙනාම ගැනීමට ඔබට හැකියාව ඇත.
Kata hari meke dana numbers katha karanna puluwan unada
thank you
Good
My husband is an EU citizen, he lives and work in France. So I applied for a visa to visit him since 7th November 2022.... But still now whenever I track it says the application is still in processing at the embassy.!!!!!!! I’m very worried
🙏🙏🙏
yanna asai sir 48 ayata yanna apahasuda
ඔය කොහේවත් ඉන්න ඔන නැ. ture ekak giyoth athi
belgium visit visa consalt karanna puluwanada
Germany walata visting visa yanna barida sir
ජර්මන් සංචාරය සඳහා අවශ්‍ය කරන ලියවිලි සම්බන්ධ වීඩියෝ එකක් ලගදීම බලාපොරොත්තු වන්න
Sir mata oyage whats up namber eka tikak denna puluwanda plz🙏
Mobile nmber ekk denna puluwanda?
Sar ithaliye vitharai visa karanne
නෑ මම ඉතාලියේ රටට විතරක් නෙමේ උපදෙස් දෙන්නේ යුරෝපා රටවල් වලට අයත් සියලුම රටවල් වලට විසා උපදෙස් දෙනවා ඉදිරියේදී video වලින් බලාපොරොත්තු වන්න.
@@schengenvisa3682 ජර්මන් වල වීසා ගැන දැනුවත් කිරිමක් කරන්න සර් ටුවරිස්
Thank you so much🙏
Thank you so much,