How to get my old tiktok account? how to get old tiktok account back on iphone / SINHALA
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- Hello Friends
How to get my old tiktok account? how to get old tiktok account back on iphone / SINHALA
Key words -
how to recover tiktok account,how to get my old tiktok account,how to get old tiktok account back,tiktok password,how to login tik tok old account,how to tik tok old account open,how to get your old tiktok account back,old tiktok,how to login tiktok if forgot password,how to get my tiktok account back,how to recover old tiktok account,how to get your tiktok account back,how to recover deleted tiktok account,tik tok,slkm tips,tiktok account recovery
My social media platforms
- FaceBook :- / kmd.power.58
- FaceBook page :- / slkmstore
If you like my channel -
like
comment
share
subscribe
#slkm tips #tiktok
එකවුන්ට් එක තියේනවා තාම පොන් එකේ හදපු සිම් එක නැ ලග.. පස්හොල්ඩ් මතක නෑ නම්බරේ මාරු කරන්න
Email ekath na number ekath na password nh khomd gnne account ek plz help me😭
මගේ පෝන් එක රිසෙට් කරා අයේ ටික් ටොක් එකව්න්ට් එක ගන්න ඔහොම කරපු වාම හරිද
👆👆👆👆Massage me on that name I will help you out immediately and it will work very well okay
Matath ganna oneee
Thank you so much for helping me find my old account
Mge phone eka keduna . Mn use karanne vena phone ekk . Sim ekath venai dhn use karana tik tok account also venai . Mata parana account eka gannna beri dha ane 😢
Ayiye kalinma hadapu TikTok elawunth ekk itha passe ekawunth thunak withara haduwa e sim eken kalin eka ganna barida
Parana phone eke thiyena Tik tok account eka south phone ekata ganne kohomada kiyl vedio ekak karannako🎉
Thanks. Good job brdh😊👍
අනේ මගෙත් කලින් පොන් එකේ එකවුන්ට් එක ගන්න විදිහක් කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ප්ලීස් කියන්න කෝ 🥺💔
මගෙ එකවුන්ට් එක පෙන්නවා එත් එකට ලොග් වෙන්න බැ එකෙ විඩ්යො මොනවත් නැ ,fllowe කියලා වැටිලා තියෙන්නේ එක ගන්නෙ කොහොමද කියන්න කියන්න කො
👆👆👆👆Massage me on that name I will help you out immediately and it will work very well okay
Mage phone eka reset kara aye kohomada ganne ohoma karapuvama ganna puluvan da
Mata ikmanin reply ekak danna please
අනෙ ගොඩක් පින් 😢❤
Fb eken logwecha ekawunt ekak thiyenawa eka ain karaganna oni eke paswad mokuth mathaka nA
Aiye mage tik tok propaile eke nethiuna .eke ganna nambare gahuvata code ekak enne nene
Very useful video thank you so much 🤗🤗
Thanks for comment
Ane malli mage parana tiktok eka ganna ona et paswardataka na gannapuluvanda
අයියේ මන් ගාව දැන් තියෙන්නේ අලුත් පෝන් එකක් මට ඕනේ කලින් පෝන් එකේ තිබුනු account එක ගන්න . ඒකට මේ විදිහ හරියනවද?
Math eka onai ane😢
Mge pon eka nathi una ake google acount 5k vitra tibba dn mn new pon ekata e tibba sim dekama alutin aran damma google acoun dekk vitrai thiyenne dn mge parana tiktok acount eka ganna baluwa baluwa ba mkd user name eka vitarai thiyenne can you help please
Ane oyanam..❤ godak tanks❤️❤️❤️❤️❤️❤️
Mage account ek nathi unata passe ohom log weddi mage athin waradila aluth account ekak haduna..dan mage parana account eka gann bh aluthin hadapu account ekatamai enne..eka kohomda hadanne kiyla poddak kiynnko
මල්ලි මගේ එකවුන්ට් එක හැක් වෙලාද කියලා බලාගන්නෙ කොහොමද....
Ane aiye mage sim eka nathi wela titok account ekath ain wela mata e titok account eka gannne kohomada aiye.
අයියේ මගේ account එකට log වෙන්න බෑනෙ ,wifi තිබුනත් මුකුත් පෙන්නන්නේ නැහැනෙ
මගෙත්
අයියා මගේ accunt එක උස්සලා එයා 2stap on karala aka ganna vididyak nadda🥺
Aiye pon number ehekata hadala thiyena tik tok account ekk gimel ehekata harawnne kohomda kiyannko🥺
මගේ එකවුන්ට් එක ඩිලිට් කරලා මාස 7 වෙනවා ඒකම නැවත ගන්න පුලුවන්ද
Mage tik tok ekunt eka nati una eka mage yaluwa dunu ekunt ekak e yalluwa ge 4n nabrt na mn us karpu 4n ekt na eka nisha e tik tok ekunt eka gana vidhak na
මගේ tik tok lite ඒකේ පරන එකවුන්ට් එකට ලොග්වෙන්න බෑ කියනවනේ😢😢
Thank you ❤❤
Ane aiye mage tik tok propail eke nethiuna .eka ganna mathak ne nambare gahuvata code ekak enne nene
Tiktok lite account eka tiktok app ekata ganne kohomada
Thank you so much
අයියේ මගේ acc එකට දාලා තීන nb එක බාලාගන්න විදිහක් නැදද්ද
Meken api kalin dapu videos gannath puluwanda?
Mage tik tok account eka dilit una eka ganna phone number eka illanawa e number eka neti wela tiyenne eka ganna kohomada
Thank you අයියා 😉😉 .
All thanks to#Rondytech on iG, she did promise about the recovery to help and now am back online, 🙌I do recommend her services
Ekaunt eka awata malli parana vidiyos ekakwat pennanne nahene
tanks aiya😊
Mage parana tik tok account ekak tiyanawa mata eka ain karaganna ona...password email mathaka na number ekakwath mukuthma ane mata eka ain karanna vidiyak nada
Aduma gane Gmail ekawath oni
Google eken nathuwa phone no eken log wena widiha kiyannako ee phone no eka miss wela aluth sim ekak dala nm account eka aye ganna barida
Puluwan ekata mama wenama video ekak karala thiyanawa
Mage channel ekata gihin balanna
@@relandlk ok tnx balnnm
4n number eken hadapu tiktok acount ekakata log wenneth mehemada
ow brother
Supiri
Thanka bro
Aiye mata parana acuont eka ganna oni paswad fon nambar mthaka naha ne
Thanks mn hada gatta❤
එතකොට අයියේ ඒ පාස්වර්ඩ් , ෆොන් නම්බර් මතක නැත්තන් නැත්තන් ඒ ෆෝන් එක කැඩිලා අලුතින් ෆොන් එකක් අරන් ඒ කිසිම දෙයක් නැතුව අපිට ඒ පරන එකව්න්ට් එක ගන්න බැයිද කියන්නකෝ please
Mtath dangnn oni😐
Aiya parana tiktok account eka ganna beheni oya widiyatath ganna try kara eth behe
Aiye pon ekakin wena pon ekakata ganna beida please help me
Man account eka hadala thiyenne phone nb ekata eath e sim ekata Dan signal enne Mt ayeth mage parana account eka gann oni plz Mt help ekak denawada
අනේ මගේ එක්ව්නට් එක දෙන්නේ නෑ නේ. සිම් එක තියනවා පරණ ඉමෙල් එක නෑ.😞 කොහොමද ගන්නේ
Thank you ayya 💥
Ayya mama account aka haduwa fb account akata fb account aka nathi wala aya ganna ba maga parana tik tok account akath ganna ba kohomada ganna ayya
මේ මචන් මම මගේ පරන එකවුන්ට් එක ෆෙස්බුක් දිලා තිබ්බෙ හරි ද මගෙ ෆෙස්බුක් එක ඩිසෙබල් උනා මට දැන් ටික් ටොක් එකෙ මගෙ පරන එක ගන්න බැ කොහොමද ගන්නෙ
අය්යෙ...මගෙ පරන එකවුන්ට් එකක් තිනවා...එක හැදුවෙ දැන් යුස් කරන පොන් එකෙන් නෙවෙ වෙන එකකින්...වෙන නොම්බර් එකකින්..මෙකෙන් එ කලින් එකවුන්ට් එක හදපු නොම්බර් එක ගැහුවට එ එකවුන් එක එන්නැනෙ🥺 කරන්න පුලුවන් හැමදෙම කලා එන්නැ...ටික් ටොක් එකට මැසෙජ් හිටං දැම්මා☹️ මෙකවත් කරොත් හරියයිද🙇♀️
Try karala balanna saho
Aiye parana number password fb acount mokuthma nathuwa tik tok acount eka ganna widihak nadda
oya tik tok account eka haduwe gmail ekatada fb ekatada num ekatada
Mage sim eka na tit tok account eka ganna widihak Rihanna plz
Adoo bubanam waddek bn🙂🙂🙂🙂🙂
Paswrd e mail mathaka nane.oya widiyata kara hari giye nane
email ekatada acount eka haduwe phone number ekatada
Thanks
Oya gaththe kalin thibba account ekane ee account ekatath kalin thibba account eka aye ganne kohomada
Me vidihatama thamai
Tik tok ekak hack krnna berida mchn
hark karanna puluwan krama athi man ussaha karala na
Aiye
Dan api tik tok acc eka hadapu nmber use kranne nattam kohomada acc ekata aaai yanne
Mage parana account I'd en nehe I'd password Dan nehe ekata mokadda karanna
Mage mail ekath na.phone number ekath nane a account ekata link karala thibba.ethakota khmd log venne
nambar eke wenasnam Parana eka ganna be neda😢
Aiye mata tik tok acount ekka kain tibba dan masa 4 vitara kalin ... eth iita passe mage phone wka reset una....iita passe mage tik tok acount eka mata ganna bari una....eth aiye api tik tok ekata login wenna oan nam g mail acount ekkain log unata psse e g mail acount ekata tik tok mail ekka aluthen hadenawa.. eth amata mage tik tok acount eke tik tok mail ek matakai... eth mat mama mona g mail acount eka log unad kiyala mataka naaa.. eka nis ekata mata visdumak vidiyta mata mage mama log una g mail acount eka hoya ganna barida.. e kiyanna g mail eke nmaa mokadda kiyala hoya ganna barida.. plaese puluwan nam kiyannkoooo....mata mage tik tok acount eka dannawa.. ekat visadumak dennakooo
Email eka kohomada hadanne
@plutustech service is one of the best have got in recovering my suspended account for months.
Am glad to search them on Telegram🥰🥰🥰
මම ටික් ටොක් එක හැදුවේ මොකෙන්ද කියල මතක නෑ පාස්වර්ඩ් ඊමේල් මොකුත් මතක නෑ පුලුවන්ද මට උදව් කරන්න
Thanks oya hend mage paran tiktok eka hambune.thanks
ගුගල් එකට ගියාම මෙහෙම එකක් එනවා
Aiye ahema giya phone nu aka ellanwane eta passe paswd oni kiynwa a phone nu aka ne mn gawa.
E 4n number ekata hadala thiyana nisai ekata enne
Patta niyamai aiye
අනේ මට හරි ගියේ නෑ නේ ..මගේ පරන account එක ටික්ටොක් එකේ සර්ච් කරාම එනවා ඒ එකවුන්ට් එක ගන්න බැරිද?😓😓💔🙏
මගෙත් එහෙමයි ඔයා gttd
නැතිවෙච්ච ටික් ටොක් එකක් ඉමේල් එකෙන් ගන්නෙ කොහොමද
Ethakota parana account eke thibba videos apahu enawada
Acount eka delet kare naththan mulu acount ekama enawa videos enawa
@@relandlk ehenam kamak na
Mage parana tik tok eka thibba 4n eka nathi una
Ehenam puluwan
@@relandlk ane tnx oyata
Suba anagathayak
I will forever be grateful to *clemtools* he got my account back in 5 minutes what a nice surprise.*clemtools* your the best.
Mage account ekata kohmathma log wena behene
Maximum number of attempt reached try agin letter මෙහෙම පෙන්නන්නේ ඇයි අයියේ නම්බර් එක ගහන තැන යටින්
Acount ekak hadana video ekath danna
video ekak karala thiyenne patan gaddima dana card eka click karala yanna
හොලුව අවුල් වෙලා තියෙන්නේ ගන්න තෙරෙන් නැහැ
මගෙ sim එක කැන්සල් වෙලා එකවුන්ට් එක ගන්න විදිහක් කියන්නකෝ plllzzzzzzzzzz 🥺🥺🥺🥺🥺🥺🥺🥺
Ane malli ahema kalata anne nane mage ac aka ada giya
A tribunu video pennanne nedda
Oya mage comment ekata reply ekak dun na ne 😭
👆👆👆👆Massage me on that name I will help you out immediately and it will work very well okay
මගේ ටික්ටොක් අකවුන්ට් එක නැති උනා මම ඒක ආයෙ ගන්න ගිහින් මගේ අතින් අලුත් එකවුන්ට් එකක් ඔපන් උනා දැන් මට මගේ පරනම accnt එකට යන්න බෑනි please දන්නවනම් කියන්න
ඒකට මෙහෙම කරන්න. ඔලුවෙන් හිටගෙන පැය 2k ඉන්න. එතකොට හරි 😹
Mta fanna bane kalin paswat mtaka ne
අනෙ මල්ලී ඔයාට පින් මගෙ එකවුන් එක ගන්න උදවු කරන්න මල්ලී පොන් නමිබර් එක නෑ අනෙ ප්ලීස් උදවු කරන්න
මගේ එකවුන්ට් එක ඩිලික් උනා නැවතත් පරණ ටික්ටෝක් එකවුන්ට් එක ලබා ගන්නේ කොහොමද මම ෆෝන් නම්බර් එකට තමයි ටික් ටෝක් එක හැදුවේ පුළුවන් නම් මට උදව් කරන්න ඒ පරණ එකවුන්ට් එකම ගන්න විදිය පැහැදිලි කරනවද
4n number eken kohomada tik tok acount ekak hadanne
Channel eke video ekak thiyanawa halanna
Ayya mata mage tik tok account aka venas karaganna ona ayya nama venas karanna ona ayya habai mama usrenema kiyala thiyenna akata ayanna baha mata nama venas karanna mata aka tikak kiyala denna ko ayya
oya type karana nama wena kauru hari danatamath arannam eka ganna baha wena namak hari namata number tukak add karala balanna
oyata username kiyana ekata yannath baida
Hari
Yanna puluvan habai namak danna baha
E oyage username eka wena kenek dantamath aran athi
Mage tik tok app eke ekaunteka hadaddi mehema watenawane mokadda ekata karanne🤔
Ayy paran sim eka laga natuw khmd hdnne 😢😢
Google walin log wenna puluwanneee iPhone wala tik tok akata
මගේ පරණ එකවුන්ට් එක ගන්න ඕන මේ දෙකෙන් එකක් වත් හරි යන්නේ නැහැ මොකක ් හරි එකට විසදුමක් තියෙනවාද
හම්බුනොත් කියනවා ද 🥺මටත්
Ane ayye number ek nthuw parana account ek gnn bene ane reply ekk dennko
එකවුන්ට් එක බෑන්ඩ් වෙලා නම් මොකක්ද කරන්න පුලුවන්
Account eka hedenne ne
mokakda ena error eka
Account eka ගන්නෙ කොහොමද
Ayya maga Parana Account eka login karanna one